මිත්‍යා විශ්වාස අපේ දියුණුවට හරස් වී ඇත්තේ කෙසේ ද # Nishantha Kamaladasa 105

  Рет қаралды 255

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

Пікірлер: 3
@kudusilva9498
@kudusilva9498 3 ай бұрын
අයියෝ ඔයාගෙ සීමිත දැනුම ! පව් ! චීන්නු තරම් මිත්‍යා විස්වාස ඇති ජාතියක් නැත ? ඔය සමහර දියුණු කියන ආසියාතික රටවල බොරු සල්ලි , කාඩ්බෝඩ් බෙන්ස්කාර් පුච්චනව දැකල නැද්ද ? නැත්නම් හොංකොං, තායිවාන්, සිංගප්පූරු වලට ගිහින් බලන්න​. ඔය හැම රටකම අපිට වැඩිය ගොඩක් මිතයා විස්වාස ! ඔෆිස් වල ගස් පැලකරනව Feng Shui දොස් යන්න​. තව කොච්චර දේ තියෙනවද "4" තියෙන දේවල් අසුබයිලු මොකද 4 කියන්නෙ මරණය කියල​. 888 තියෙනවන්ම් ජය දිගටම​. උන් දියුණු නැද්ද ? ගොං කතා එපා ! හැබැයි ඔයාවගෙ ලංකාවෙ එකෙක් කාරෙකක් ගත්තලු ලාබෙට​. ඒකෙ නොම්මරේ 1644 තිබුන නියා මාර ලාබයිලු. 1644 කියන්නෙ all the way die කියන එකලු. මිනිහ අරං මාස 3 න් ලොකු ඇක්සිඩන්ත් එකෙක් උනාලු. ඒට ටික කාලෙකට පස්සෙ මිනිහට මාරාන්තින කැන්සර් එකක් සැකකරල ඔපරේශන් එකක් කලාලු. මං අහපු සත්‍ය සිදුවීමක්.
@Nandadewa1
@Nandadewa1 3 ай бұрын
මිත්‍රයා, දියුණුවට බලපාන ගොඩක් සාධක තියෙනවා. ඒවගේ ම බාධා කරන ගොඩක් සාධක තියෙනව. මම සඳහන් කළේ එයින් එකක් විතරයි. ඔබට පුළුවන් ද මම කියපු මිත්‍යා විශ්වාස දියුණුවට බාධාවක් වෙන්නෙ නෑ කියල කියන්න. අපට එතකොට සංවාදයකට ඉඩක් තියෙනවා. ඊට අමතරව ඔබ නිවැරදි ව කී පරිදි හැම රටක ම මිත්‍යා විශ්වාස තියෙනව. ඒත් ඒව වැඩියෙන් තියෙන්නේ කා අතර ද කියන එක තීරණාත්මක සාධකයක්. ඒව එන්න එන්න අඩු වෙනව ද කියන එකත් වැදගත් සාධකයක්. ඒ නිසා මම කියපු කාරණය බොහෝ සාධක අතර එකක් හැටියට විතරක් ගන්න.
@kudusilva9498
@kudusilva9498 3 ай бұрын
@@Nandadewa1 ඔබේ පිලිතුර හොඳයි. ඒත් "මිත්‍යා විස්වාස​" කියල ලේබල් ගහන්න ඔබ කවුද ? පරීක්‍ෂණ කරල ඔබ ඔප්පු කලාද ? ඔය කිසිම දෙයක් දියුණුවට බාධා වෙනව නම් ඒව ඉතාම සුලු ප්‍රමාණයකින් පමණයි(negligible)). සුලු දේවල් ලොකු කරල ලොකු තර්ක ගොඩ නගන්න එපා! ඒ වගේම මිත්‍යා නොවෙන ඇත්ත කියල ලෝකෙම අන්දපු බොරු කොච්චර තියනවද ? විශේෂයෙන්ම සෞඛ්‍ය අංශයේ කොච්චර බොරු අවුරුදු 20-30 ඇත්ත කියල අපිව ඇන්දුවාද ? මේ මිත්‍යා වලින් ඉතා සුලු කොටසක් ඉතා විශාල ධනයක් උපදවා ගත්තා ! ඒක දියුණුවක් ද ? ඕක ගැනත් පෝස්ට් එකක් දාන්න පුලුවන් නම්. ඔබට බෑ ! හේතුව ඔබේ ඔලුව වැසී තිබීමයි.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 42 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 17 МЛН