Пікірлер
@evinvlogs6441
@evinvlogs6441 3 сағат бұрын
ඔවැනි දේවල් කතාකිරිම පලක් නැ.වචනයක් අල්ලගෙන කතා කරන ඔබ වැනි මිනිස්සුන්ගේ බුද්ධිය කොහෙද කියල අපටනම් නොතේරේ.
@ChandraHerath-jw9qo
@ChandraHerath-jw9qo 9 сағат бұрын
හාමුදුරුවෝ මේ නරගන හොයාගෙන ආවේ නෑ මේ නරනගන තමයි බුද්දාගම වැලද ගත්තා සිංගල් මදර් කියලා රගලා අපරාදේ කරේ උන්වහන්සේ ගෙ කර්මය මේ සුජීවා
@magehithasundarai9931
@magehithasundarai9931 Күн бұрын
කතාවෙ එක පැත්තක් ඔබ ඔය කියන කතාව.. තව පැති ගොඩක් තියෙනවා.. ග්‍රාමීය නාගරික/ උගත් නූගත්/ පොෂ් ගොඩේ බෙදීම් යනාදි ලෙස..චීත්තය ගමේ..ගමේ නම් ගොඩේ..ඒ නිසා නූගත්...ටවුමේ ඉන්න කොට සාය අඳින ඉංග්‍රීසියෙන් කතා කරන ගැහැණු කේලාම් ඕපදූප කියන්නෙ නෑ..කේලම් ඕපදූප දන්නෙත් නෑ..😂 ඇමරිකාවේ යුරෝපයේ බිකිනි අඳින ගෑණු??? අම්මෝ එයාලා කේලම් ඕපදූප කියනවද? පිස්සුද අනේ..ඉංග්‍රීසි ශබ්දකෝෂයේ කේලම් ඕපදූප නෑ..gossips , calumny වගේ වචන තියෙන්නෙ හරිද? එකම අවුල මේ ලංකාවේ ගමක චීත්තයක් ඇඳලා ඉංග්‍රීසි බැරිව ඉන්න එකනෙ..ඇඳුම කොට සායක් හරි බිකිනියක් හරි කලා නම් කේලම් ඕපදූප නැතිව යනවා ලෝකෙම ගෑණු අතර..සොරි..වැරදුනා.. ලංකාවේ සාම්ප්‍රදායික ගෑණු අතර..🙂
@chandrikabandara2142
@chandrikabandara2142 2 күн бұрын
55.panapu jeppo lalkantha anura tilwi. Wijitha munta 18 da wayasa ammatayi thaththatayi sahodsraya sahodari kotanna Kiya dun harasun uncivilised uneducated wal hatta meki wennathi lalkanthage gall sits Colombo walata niruwathwa ena nade gura
@sudhar141
@sudhar141 2 күн бұрын
No player manager required - Chamari, ඔබගේ නායකත්වය සහ ක්‍රීඩා කෞශල්‍යය ඉතා අග්‍රගන්‍යයි් ඔබගේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ගෙනා ගෞරවය ඉතා අගය කොට සලකනවා ඉදිරියේදී පැවැත්වෙන තරග වලදීද , ලංකා මාතාවට යග්‍රහණ අතර ින් දීමට හැකි යාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා තවදුරා ඔබගෙන් ඉල්ලන කාරුණු කිල්ලීමයි රුණාකරලා ඔබගේ සහ ඔබගේ ක්‍රීඩිකාවන් සඳහා ප්ලේයර් මැනේජර් ( Player manager ) කියන තනතුරු තුන්වන පාර්ශ්වයකට ලබා නොදී බ ඔය ක්‍රීඩා කරන ආකාරයටම කණ්ඩායම් හැඟීමෙන් ්‍රීඩාව ඉදිරියට ගෙන යාමට හැකි විතැයි අපි බලාපොරොත්තු වෙනවා , play manager තියෙන නතුර ඔබගේ ක්‍රීඩිකාවන්ටද යොදා ගතහොත් දිරියේදී කාන්තා ක්‍රිකටුත් පරිහානියට පත්වන බව සක්සු සත් සේ පැහැදිලි බව ඔබට වැනි දවසක පැවසීමට කැමැත්තෙමි
@nimalw8976
@nimalw8976 2 күн бұрын
Well said Nishantha.
@skuller-manofhouse8926
@skuller-manofhouse8926 3 күн бұрын
Jvp ek inne miharak ralak
@karunarathneangulmaduwegam5316
@karunarathneangulmaduwegam5316 4 күн бұрын
She is correct.
@mallikaissac3412
@mallikaissac3412 4 күн бұрын
sujeewagepapakandatamahanamahamuduruwoakalayemeruna
@WidayarathnaAjithChaminda
@WidayarathnaAjithChaminda 4 күн бұрын
Obathumata pinsiddawenawa cheewaradarinta budda darshanaya igannuwata
@nelkaperera4045
@nelkaperera4045 4 күн бұрын
ඔය කතාව එච්චර ජනප්‍රිය නැති බව මේ දාන කමෙන්ට් වලින්ම පේනවනේ.කොච්චර අඩු පිරිසද මේකට ප්‍රතිචාර දක්වලා තියෙන්න. අපේ රටේ සබුද්ධික ජනතාව කොච්චර අළුද.බෞද්ධයෝ කොච්චර අඩුද.මේ උදාහරණෙම ඇති.ඇත්තටම දැන් නම් මේක බෞද්ධ රටක් නෙවෙයි
@gayanishu5888
@gayanishu5888 4 күн бұрын
💙😘😘💐
@wije222
@wije222 6 күн бұрын
ඇත්ත, ඒ ප්‍රකාශ ඉදිරිපත් කලාම විශ්ලේෂණය කරමු
@Kumari-rn1cr
@Kumari-rn1cr 6 күн бұрын
thkkadi kiya
@Kumari-rn1cr
@Kumari-rn1cr 6 күн бұрын
❤❤❤❤❤sajith janapathi
@DilhanEkanayake
@DilhanEkanayake 8 күн бұрын
❤❤❤
@kudusilva9498
@kudusilva9498 8 күн бұрын
"ඇලීම ගැටීමෙන් දුරු වීමෙන් නිවන ලැබෙනවා කියන අවබෝධය ලැබීම." යනු මෝහය නැති වීම යයි කමලදාස මහත්තය කියයි. වාහනයක් පෙට්‍රල් වලින් දුවයි කියන අවබෝධය ආවම වාහනය දුවයි ද ? ඔබගේ තර්ක නූගතුන්ටද ? ගොලුවන්ටද ? ඇලීම ගැටීම නැතිවීමෙන් නිවන ලැබේ කියල ඔබට ප්‍රත්‍යක්‍ෂ වෙන එක නිවන නෙවෙයි. මෝහය හෙවත් "ඇත්ත නොදැනීම​" නිසා තමයි එහෙම ප්‍රත්‍යක්‍ෂ වුනත් ඒක කරගන්න බැරි. මෝහය නැති කරගැනීමට අරි අටඞ මග පුරුදු පුහුනු කල යුතුයි. ලෝභ ද්වේශ දැනගැනීම නිවන නම්, බුදු කෙනෙක් ලෝභ ද්වේශ මෝහ කියල තුනක් දේසනා කරයිද ?බුදුහාමුදුරුවන්ටත් වඩා ඔයා ලොකු ගුරුවරයෙක් ද ?
@Nandadewa1
@Nandadewa1 8 күн бұрын
මෝහය කියන්නෙ ලෝභ ද්වේෂ තියා ගෙන ඒක සැපයි කියල හිතා ගෙන ඉන්න එකට. මෝහය දුරු කරනව කියන්නෙ ඒ දෙකෙන් වියෝ වුනහම නිවෙනවා කියන අවබෝධයට.
@WipulaSunnadeniya
@WipulaSunnadeniya 9 күн бұрын
Me naki kiyapu JVP actress kiya ganna kenage nayo naki wenne nadda? Actress naki wenne nadda?
@WipulaSunnadeniya
@WipulaSunnadeniya 10 күн бұрын
Puluwan nam nakinge votes nathuwada chande dinnanne JVP?
@dharmawaradana7266
@dharmawaradana7266 10 күн бұрын
එහෙම කියන වුන් නාකි වෙන්නෙ නෑ,අර ටිල්වින් වගේ
@magehithasundarai9931
@magehithasundarai9931 11 күн бұрын
මගේ comment එක ගියේ පළමු comment එකට reply එකක් විදියට..මේ සම්බන්ධ මගේ මතය ඒ comment එක..
@kudusilva9498
@kudusilva9498 11 күн бұрын
සෝවාන් වී සිටි ආනන් ද හාමුදුරුවො අවබෝධයක් නැතුවද හිටියෙ ? Stream Entry හෙවත් සෝවාන් මාර්ගයට පිවිසීම තමයි ප්‍රධානම අවබෝධය​. මොකද ඊටපසු ඒ stearm එක දිගේ දිගටම යන නිසා. නැවතත් ඔබ කලේ පොඩි කෑල්ලකින් ලොකු පණිවිඩයක් හදන එක​. ඇලීම ගැටීම කියන්නෙ ලෝභ ද්වේෂ කියල ගමු. එතකොට ඔබ කියන් දේ 66.6% ඇත්තයි වගේ පේනවා. ඔබ කියනවා ඇලීම ගැටීම නැත්නම් 100% නිවන කියල​. හැබැයි 0% කියල මම කියනවා. මොකද "මෝහය​" නැති කිරීම තුලිනුයි ඇලීම ගැටීම නැතිවන්නෙ. පරලොවක් නෑ කියන් එකාගෙ "මෝහය​" නැද්ද ? ඇලීම ගැටීම කියන්නෙ ලෝභ ද්වේෂ කියල ගමු. එතකොට ඔබ කියන් දේ 66.6% ඇත්තයි වගේ පේනවා. ඔබ කියනවා ඇලීම ගැටීම නැත්නම් 100% නිවන කියල​. හැබැයි 0% කියල මම කියනවා. මොකද "මෝහය​" නැති කිරීම තුලිනුයි ඇලීම ගැටීම නැතිවන්නෙ. පරලොවක් නෑ කියන් එකාගෙ "මෝහය​" නැද්ද ? පරලොවක් නැහැ කියල හිතුවත් වැරදි අඩුවෙන් කරන ඉතාම යහපත් මනුස්සයෙක් වෙන්න පුලුවන්. ඕනෑම ආගමක ඉඳ එය කල හැකියි. එහෙම වෙන කොට ඇලීම ගැටීම ඉතාම් අඩු කරගත යුතුයි. හැබැයි බුදු දහම කියන්නෙ ඊට එහා ගොස් මෝහය උපුටා දැමීම තුලින් ඇලීම ගැටීම මුලිනුපුටා දැමීමයි. එසේ නැතිනම් දුක නැතිවීම සිදු නොවනු ඇත​. ඔබට නිබ්බානය සිදුනොවෙනු ඇත​. ඔබට විශාල ඇලීමක් තියෙනවා මිනිස්සුන්ට උගන්වන්න​.
@magehithasundarai9931
@magehithasundarai9931 11 күн бұрын
කමලදාස මහත්මයා, පාළු ගෙවල්වල වළං නම් බිඳින්න එපා හොඳේ..😂 01.ඔබ ළඟ තියෙනවා පුරුද්දක් අසූචි හකුරු එක්ක ඔතල දෙන්න.. හකුරු රසයි..ඒ නිසා නම් අසූචි කන්න බෑ මහත්මා හොඳේ.😂 ඒක අලුත්ම රටාවක් මේ සමාජය කනපිට හරවන්න දඟලන අයගේ.. 02.ඔබ කළමණාකරණය ඉගෙන ගෙන තියෙනවානෙ. කළමණාකරණයට අදාල මූලික සිද්ධාන්තමය කරුණක් හෝ කරුණු ඔබ ඉදිරියේ වැරැද්දුවොත් ඔබ කියනවද ඔහුට හෝ ඇයට ඔහු හෝ ඇය කියන මතය හරියි කියල..මම හිතන්නෙ නෑ ඔබ එහෙම කරයි කියලා..ඔවුන් ඔබට කිව්වොත් ඔබ වැරදියි ඔවුන් හරියි කියලා? සහ ඔබ ඔවුන්ගේ ඇද හොයනවා කියල? එතකොට මොකක්ද තත්ත්වය හරි වරද ගැන තත්වය? එතකොට මම ඒ දීපු කරුණට අදාල සංවාදයේ සම්මුතියකට එන්න නම් විය යුතු කල යුතු දේ මොකක්ද?😮 ළාමක කියවීම් නම් කරන්න එපා මනෝ ලෝකවල අතරමං වෙලා..ඉල්ලීමක්.🙂
@magehithasundarai9931
@magehithasundarai9931 11 күн бұрын
ඔබේ කරුණ සත්‍යයක්..මගේ අතින් වැරදීමකින් ඔබට ප්‍රතිචාරය ලෙස මගේ comment එක ඇවිත්..සමාවන්න.🤝
@Nandadewa1
@Nandadewa1 11 күн бұрын
ඔබ අඩක් හරි. ලෝභ ද්වේෂ මෝහ කියන තුනෙන් ම නිදහස් වෙන්න ඔ්න. ඒත් මෝහය කියන්නෙ මොකද්ද? ඇලිම ගැටීම සොඳුරු දෙයක් හැටියට සැලකීමට. මෝහයෙන් දුරු වෙනව කියන්නෙ කුමක් ද? ඇලීම ගැටීමෙන් දුරු වීමෙන් නිවන ලැබෙනවා කියන අවබෝධය ලැබීම. ඉතිරි අවලාද වල ගත යුත්තක් නෑ. අවසානයෙ ඔබ සඳහන් කරනව උගන්නන එකේ ඇලිලා ඉන්නෙ කියල. ඔබ ඒ චෝදනාව බුදුන් වහන්සේටත් කරන්න ඉඩ තියෙනව නොදැනුවත් කමින්. ඒ නිසා ඒ ගැන නැවත සිතන්න.
@magehithasundarai9931
@magehithasundarai9931 11 күн бұрын
​@@Nandadewa1ධර්මය තුල පුද්ගල විවිධත්වය දක්වල තියෙන්නෙ කොහොමද? ඇයි ආනන්ද හාමුදුරුවන් තුල බහා ධර්මය කියවන්න ඔබ යෝජනා කරන්නේ? එලෙස කල හැකිද ධර්මයට අනුව?
@magehithasundarai9931
@magehithasundarai9931 11 күн бұрын
​@@Nandadewa1බුදුන් වහන්සේට ඒ චෝදනාව කරල තියෙනව මාරයත්.දීල තියෙන පිළිතුර ඔබට මතකද? මතුකරන කාරණය defend කරනවා නම් පුද්ගල ස්වභාවයන් මත, ඔබ යෝජනා කරන "සංවාදය" ගොඩ නැඟෙන්නේ කොහොමද?🤔
@Gaminikumara51
@Gaminikumara51 12 күн бұрын
නාකි වුනත් කියන දේ නොතේරෙනවනම් ඉතින් වයසට ගිහින් විතරයි
@gaminiranasinghe7085
@gaminiranasinghe7085 12 күн бұрын
Can't deny . It is the true but sad story of oir motherly.
@gnanadhaja5848
@gnanadhaja5848 13 күн бұрын
මේ මාමට වෙන ප්‍රශ්න නැහැ වගේ
@dayanitemistocleous939
@dayanitemistocleous939 13 күн бұрын
අනේ ඔව්, සිංහල බෞද්ධ කියන මිනිස්සුන්ගෙ ගෝත්‍රික කතා ඇහුවම කල කිරෙනවා.සුජීවට දෙමළි කියලා බණින උන්ට අමතකයි පෙරලි පෙරලි වදින බුදූ හාමුදුරැවන් ඉංදියාවෙ කියලා.මිහිඳු හාමුදුරුවන්,සංඝමිත්තා තෙරණිය ඉන්දියාවේ කියලා.සුජීව කලු චරිතයක් කියන උන්ට අමතක වෙලා අගසව් උන මුගලන් හාමුදුරුවන් ගීහි කල අම්මා තාත්තා දෙන්නම මරපු කෙනෙක් බව.අංගුලිමාල හාමුදුරුවන් මිනිස්සුන් දහස් ගණණක් මරපු පුද්ගලයන්යෙක්.අද කාලේ ඵහෙම මේ මිනිස්සු හිටිය නමි පංසලටත් බෝම්බ ගහලා.උත්තරා රහත් මෙහෙණිය ගිහි කල බොහෝ පුරුෂයන් සමග යුග දිවිය ගෙවලා තමන්ගේම පුතා සමගත් යුග දිවිය ගෙවලා මහණව රහත් බව ලබපු කෙනෙක්.අද වගේ නමි කියාවී බුදු හාමුදුරුවන්ටත් නිදි වදින්න ඕන නිසා මහණ කම දුන්නා කියල. ජාතක පොත් වහන්ස ලියලා තියෙන්නෙ සමාජයේ ජීවත්වන උන සහ තවමත් සමාජයේ ජීවත්වන සහ අනාගත සමාජයේත් දැකිය හැකි චරිත පිලිබදව, අවාසනාවකට ට්‍රැක්ලංතෙ බෞද්ධයන්ට පන්සීය පනස් ජාතක පොතට හදුන් කූරු දුම් අල්ලා බිම පෙරලි පෙරලි වැන්දට ඒකේ ඇතුලේ කතා ගැන දන්නෙ නෑ.අපේ බුදු හාමුදුරුවන් කියන උන් සුජීවට දෙමළී කියනවා.ඵහෙම වෙන්නෙ කොහොමද බං.උඹලට ට්‍රැක්පැනලා කියල පේනවා.සුජීවගේ කසාදය ක්ලබ් වසන්තට සුදු හුණු ගාන්න ගිහී පැවිදි දෙපිරිසම හෝදින් දායක උන බව පැහැදිලියි.ක්ලබ් වසන්තගෙ ගෑනි ලග තිබුණ නීති විරෝධී පිස්තෝලය, කරපු ජඩකම් මැරුම් සූජීවට පිං සිද්ද වෙන්න අකා මකා වෙලා කට ඇරලා නිවන් සුවයටම අරන් ගියා.ට්‍රැක්ලංතෙ උන්ට ට්‍රැක්උනාට ට්‍රැක්ලංතෙන් පිට ජනතාව සිහියෙන් ඉන්න බව අමතක නොකල යුතුය. 😢
@RasanSamarasinghe
@RasanSamarasinghe 14 күн бұрын
හොඳ විශ්ලේෂණයක්! ඔබ සඳහන් කරල තියෙන විදියටම මේ ගැන කතා නොකර හොඳ වෙනසක් ඇති කරන්න අමාරුයි. කතා කරන්න ගියොත් පහර එල්ල වෙනවා. මුරන්ඩු එකා, හීලෑ කමක් නැති එකා, ක්‍රමයට අනුගත නොවෙන එකා, EQ නැති එකා කියල. මට අත්දැකීම් තියෙනවා! හොඳට බැලුවොත් මේ ක්‍රම වලින් වාසි ගන්න පිරිස තමයි එහෙම කරන්නෙ. ක්‍රමය වෙනස් කරන්න ගිහින් විනාශ වෙනවට වඩා රැල්ලට අනුගත වෙලා යන එක තමයි සාර්ථක වෙන්න පුලුවන් හොඳම ක්‍රමය කියලා ඔවුන් විශ්වාස කරනවා.
@kudusilva9498
@kudusilva9498 14 күн бұрын
මෙතන මීට වැඩිය බරපතල දේවල් තියෙනවා. මෙතන මේ ගෑණි මිනිහව මැරෙව්වාත් වෙන්න බැරි නෑ. ඉතින්, කමලදාස මහත්තය ආයිත් සැරයක් අල්ලගෙන තියෙන්නෙ මෝඩ උදාහරණයක්. ගෑණුන්ට දොස් කියන සමාජය ඉවරවෙලා ගොඩක් කල්. ඒක දැන් නෑ. දැන් මිනිස්සුන්ට තමයි බණින්නෙ.
@hintonwickramasinghe9476
@hintonwickramasinghe9476 15 күн бұрын
Young NPP bright people cannot obtain 15% votes of the country
@kudusilva9498
@kudusilva9498 15 күн бұрын
හාමුදුරුවරු කොපමණයි සිවුරු ඇරල ඇද්ද ? ඒ හැම එකටම ගෑණිට ද බනින්නෙ ? මුසාවාද කියල මෝඩ තර්ක ගොඩ නගන්න එපා. මෙතන තියෙන්නෙ වෙන ප්‍රස්නයක්. මේ ගෑණි කී සැරයක් බැන්ද ද ? ඒ පිරිමින් ගෙන් ද අහල බලා දත්ත එකතු කල යුතුයි. ඒ වගේම අනික් දන්නා අඳුනන අයගෙන් ද සාක්කි එකතු කල යුතුයි. Who is the Gold DIgger here ? තවත් කරුණක් තමයි , සිවුරු අරින එක සිවුරු දරා විනයට විරුද්ද දේ කරණවට වැඩිය හොඳයි. ඒත් අර හාමුදුරුවන්ට වැඳ​, දන් දී රැක බලාගත් දායකයින්ට අයිතියක් නැද්ද ඇයි එහෙම කලේ කියල අහන්න ? මේ තරම් මුදල් සම් භාරයක් හොයන්න හාමුදුරුකෙනෙකුට හැකි නම එතනත් විශාල වැරැද්දක්. (බුදුහාමුදුරුවො සල්ලි අල්ලන්න එපා කියල තියෙද්දි ). අනිත් එක තමයි ඉඳ්‍රිය දමනය සූත්‍රය කොහෙද තියෙන්නෙ ? එහෙම එකක් ත්‍රිපිටකයේ නෑ.
@TissaDesilva-os7jl
@TissaDesilva-os7jl 15 күн бұрын
ජනාධිපති හැට ගානක් දක්වා නම් ඉතින් කවුද එතකොට නාකි මේගොල්ලන් නාකි නෙමෙයිද
@magehithasundarai9931
@magehithasundarai9931 15 күн бұрын
ඔබ කියන සංස්කෘතික කුරුසයේ පැති 04 මේවා.. 01.ලොක්කො සොක්කො.. 02අපේකම. 03.නැතිබැරි කෙනෙක් හැටියට සිටිය යුතුය, මතුවීමට උත්සාහ නොකිරීම. 04.අවදානම් නොගෙන සිටිය යුතුය.. 🔴 මේ තත්ත්වය ලංකාවට පමණක් අදාල සංස්කෘතිකමය තත්ත්වයක්ද? 🔴 කෘෂිකාර්මික සමාජය කියල එකල සමාජය හඳුන්වන්න පාදක කරුණ හෝ කරුණු මොනවද? ඔබේ දැරීමද නැතිනම් පොතේ පතේ දක්වලා තියෙන සමාජයට ඒත්තු ගන්වලා තියෙන දැරීම එසේය කියන තැන ඉඳලද ඔබ එම සමාජය කෘෂිකාර්මික කියන්නෙ?
@Nandadewa1
@Nandadewa1 15 күн бұрын
මේ සම්බන්ධතා පොදුවේ වැඩවසම් සමාජ වල තිබුණු සම්බන්ධතා. ඒ ඉඩම් ප්‍රමාණය මත සම්පත් හා බලය තීරණය වුනු සමාජ. මුදල් විසින් පසු කාලෙක ඉඩම් වල තිබු ඒ ප්‍රධාන වටිනාකම පැහැර ගන්නව. මේක තමයි ධනවාදය කියල කියන්නෙ. මේ පරිවර්තනයට අවශ්‍ය සංස්කෘතික වෙනස බොහෝ රටවල දාර්ශනික තලයේත් ආගම තුළත් සංස්කෘතිය හා කලාව තුළත් ඇති වෙනවා. යුරෝපයේ පුනරුදය කියවන්න. ඒත් අපේ රටේ ඒ මානසික පරිවර්තනය වෙන්නෙ නෑ. ඒකට එක හේතුවක් වන්නේ සුද්දට තියෙන විරුද්ධත්වය හරහා පැරණි ඉතිහාසය නැවත හදා ගන්න අපට තිබුණු මානසික උවමනාව වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් සුද්දන්ට තිබුණේ නැහැ.
@magehithasundarai9931
@magehithasundarai9931 15 күн бұрын
@@Nandadewa1 ඔබ සමඟ 100%ක්ම විසම්මුතික හැඩයක මම නෑ..අවිවාදිත කරුණු තිබෙනවා..නමුත් ඔබ මතුකරන පැති 04 දි "අපේකම" වගේ සංකල්ප දිග හැරෙන පරාසය රටවල් එහෙම පිටින්ම ඇති කිරීම හෝ නැතිකිරීම දක්වාම පුළුල් පරාසයක දිවෙනවා කියල කියන්න පුළුවන්..වර්තමාන මොහොතට අදාලව සුද්දන්ට ප්‍රතිවිරෝධි ආකල්පයක ලංකාවේ ජන මනස අංශු මාත්‍රිකව හෝ නැතය කියන්න කරුණු බොහොමයි..ප්‍රත්‍යක්ෂව දැනෙන මිනුම් දඬු තමයි ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආනයන අපනයන සබැඳි වෙළඳ ශේෂ හිඟය පුනරාවර්තන ප්‍රාග්ධන වියදම් සබැඳි ගෙවුම් ශේෂ හිඟය වැනි කරුණුවලදි රට මීට වඩා යහපත් තැනක තිබිය යුතුය කියල පැහැදිලියි සුද්දන්ට විරෝධී අපේකමක් ලංකාවෙ මුල් බැස්සනම් 48 න් පස්සෙවත්..කට වාචාල අපේකමක් නෙවේ මම අදහස් කරන්නෙ..ඒ වෙනුවෙන් වූ ක්‍රියාකාරී සහභාගීත්වයක් නෑ අදටත් පුරවැසි වගකීම තුල සුද්දන්ට විරෝධීව.. ඊළඟ කරුණ තමයි රටවල්වල කෘෂිකර්මය කියන කොටසට කාලානුරූප හැඩයක් දීලා ලඝු කරපු ගමන්ම ආයෙ හිරවෙනවා. රටක ආහාර සුරක්ෂිතතාව අනිවාර්යයි..කාලීන හැඩ නොමැතිවම..පරාක්‍රමබාහු යුගය අදටත් ලංකාවේ තිබිය යුතුම ස්වයංපෝෂිත බවේ එකල නිරූපණයයි කියල ගත්තෙ නැති අවුල තියෙන්නෙ..ඒ වෙනුවට කලේ එකල තිබ්බා දැන් බෑ,දැන් කොහෙද ඒවා දැන් තියෙන්නෙ සේවා ආර්ථිකයක් ගොවිකම අත හැරලා සිවිල් සේවයට ආවෙ නැත්නම් බැරිය වගේ අමන තත්ත්වයක්..නිදසුනක් කිව්වොත් කොළඹ සහ ගම්පහ පොලොන්නරුවට අනුරාධපුරයට ඔරවල ඔච්චම් කරල ගන්න වින්දනයෙ කාලය උපරීම සතියයි තියෙන්නෙ නිෂ්පාදනවල කාලරාමු, සේවා ආර්ථික, සමාජ තත්ව තුල සීමාරේඛා ගැහුවොත්..අන්තර් සම්බන්ධිත අවිවාදිත ස්ථරවල තට්ටු ගැලවිල්ලෙ පරිප්පු කෑවෙත් කන්න වෙන්නෙත් පෝලිමෙ ගිහින්.😊
@udawaththakasun3030
@udawaththakasun3030 15 күн бұрын
Mamath pattama naakiyek. Eth obe adahasata ekgaviya nohekiy. Man wage naaki tharunain kiyanade upeksawen beleemai.Moolikawama pawathina thathwaya wenaskireemata lebene palamu awasthaawema eya wenaskara ratata yahapatha udaakara deemata sahaaya dekweemai. Mata hegena vidihata rate paalana balaye sitina naaki set eka gena hera api wage naaki gena nowei kiwwe.Naaki apith adu wedi wasayen awurudu 76 paalanayata wagakiwayuthui. Janathaawata sethakma selasewaa
@WipulaSunnadeniya
@WipulaSunnadeniya 15 күн бұрын
60 - 80 Old People Sri Lankawe danata 35 per cent innawa, munta vote karanna kalin kalpana karanna?
@WipulaSunnadeniya
@WipulaSunnadeniya 15 күн бұрын
JVP leadersla tharunada?
@KennedyFernando-wp5ip
@KennedyFernando-wp5ip 15 күн бұрын
Ethinn aiy naki ekekta Agamathi kama ganna eda dunne tharuna ekkek ganna thebunane
@user-vg3kt7ll5s
@user-vg3kt7ll5s 15 күн бұрын
Good insight, SL culture is different and cannot easily adopt R & D which is of western culture. Also, SL is a very small economy and so called R & D will not make a reality as it is. There should be different way of approaching this which is very unique to SL culture keeping our values which are not in western culture. NPP propaganda is a joke and they also know this and just making a drama..
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 16 күн бұрын
ඇත්ත මහත්මයා මටත් ඔහොම කරා මම ඇරියෙ නෑ දුන්න දොඹෙන් යන්න ප්‍රතිචාර නැතුව ගියා ඊට පස්සෙ
@dayawathiemenike7090
@dayawathiemenike7090 17 күн бұрын
Naki horu set aka ayin karala tharuna gewal puchchana minimarana mera comments damamin peya 24 ma wyira kara kara inna tharuna set aka gaththoth me ratata dewiyangema pihitai . Thuh..... ganikawo tikai minimaruwo tikai hondata karayi rata . Nodakin.
@sumathipala7834
@sumathipala7834 17 күн бұрын
ඉගුරු දී මිරිස්...අලිමදිවට කොටී.. උන්ට හපන් මුන්. අද මට හෙට ඔබට, ඒ අයතාමා දන්නෙ සියල්ල.
@asithaweerakkody5405
@asithaweerakkody5405 17 күн бұрын
ඒ වගේ දේවල් කියන පවුල් වල නාකි ටික උන් වගේම මෝඩයො නිසා මේ වැස්සි හිතන් ඉන්නෙ ලෝකෙම ඉන්න වයසක මිනිස්සු මෝඩයි කියල 😅
@magehithasundarai9931
@magehithasundarai9931 18 күн бұрын
01. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ලඳුනේ ගීතය රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියන්නේ ගණිකාවක් අරඹයා.. මේක හරියට විග්‍රහ කර ගත්තෙ නැත්නම් පිරිමියා පව්කාරයි ගණිකාවක් වුන ගැහැණිය පව් ඒ නිසා අනුකම්පා කටයුතුයි කියන ළාමක කියවීමක සංවාදය නවතිනවා..එතන හිරවුන ගමන්ම ඒ අනුකම්පාව උඩ ගැහැණු පිරිමි භේදයක් නැතිව ඕනෑම සිතක කෙලෙස් මතුවෙනවාය කියන කොහොඹ කොළ නම් තිත්තයි කියන සත්‍යය විසිවෙනවා..අනුකම්පාව ආවනේ..ඒ නිසා වැඩේ හරි.😂(ඒ අස්සෙ ගීත රචකයා ඇතුළු පිරිමි ගහන ගැට වෙනම සූක්ෂම පැතිකඩක්) 02.ඔබතුමා ඔය කියන කතාවේ ගැහැණිය පමණක් වැරදිය කියන අදහස්, ස්වාමීන් වහන්සේ ගායිකාව දෙදෙනාගේම වරද මතුකරපු අදහස්, සහ ස්වාමීන් වහන්සේගේ වරද විශේෂයෙන් මතු කරපු අදහස් දැක්වීම් කියන කොටස් 03 ම මම දැක්කා..මට ප්‍රශ්න තුනක් තියෙනවා ඒ සම්බන්ධයෙන්.. 01.ඔබතුමා මම ඒ කියපු කාණ්ඩ 03ම අදහස් දැක්කද නැද්ද? 02.එහෙම දැක්කනම් ඇයි එක කාණ්ඩයක් පමණක් තෝරා ගත්තෙ? 03. අනිත් කාණ්ඩ දෙකේ අදහස්වලට ඔබේ බර තැබීම කොයි වගේද ඔබ ඒවා දැක්ක නම්???
@Nandadewa1
@Nandadewa1 18 күн бұрын
සමාජයක් හැටියට පුරුදු වෙල තියෙන්නෙ ම ගෑණුන්ගේ වැරදි දකින්න. මගේ පුතාව ඔ්කි තමයි රවට්ට ගත්තෙ කියන අම්මලා කොච්චර ඉන්නව ද? පුතා ඒ විදිහට අහිංසක වෙන්නෙ කොහොම ද? මෙතැන දීත් මතු වෙන්නෙ ඒක ම තමයි. මට ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් තියෙන්නෙ අතිශය නිෂ්ක්‍රීය අදහසක්. මොකද මම ගිහියෙක්. මට අයිතියක් නෑ උපැවිදි වීම වැරදි යැයි කියන්න. ඒක පුද්ගලික තීරණයක්. ඒකට මම ස්වාමීන්වහන්සේට බණින්නෙ නෑ. ඒත් උන්වහන්සෙ පවකට යොමු කළා කියන පිරිස දකින්නේ ගෑණියගේ වැරැද්ද. මම මේ දෙපාර්ශවයෙන් (උපැවිදි වූ තැනැත්තා හෝ ඔහු විසින් විවාහ කර ගත් කාන්තාව) එක් පාර්ශවයක් වත් වැරදියි කියන්නෙ නෑ. ඒත් ඒ දෙපාර්ශවයට ම දොස් කියන මිනිසුන් වැරදියි. ඔවුන් guilt එකක් තියෙනව සාදු කාර දුන්නේ පස්සෙන් ගියේ මේ වගේ හාමුදුරු කෙනෙක් ළඟට ද කියල. ඉතින් ඒ guilt එකෙන් ගැලවෙන්නෙ එක්කො උපැවිදි වූ තැනැන්තාට බැණලා. ඊටත් වැඩියෙන් සැනසෙන්නෙ කාන්තාවට බැණලා.
@magehithasundarai9931
@magehithasundarai9931 18 күн бұрын
@@Nandadewa1 අපේ ගමේ මහ විශාල කුණු කන්දක් තියෙනවා.. ගමේ ප්‍රමාණයෙන් 80%ක් විතර.. බැලූ බැල්මට වැඩි ඒ කොටස.. මැස්සො වහල ගඳ ගහනවා. පැත්ත පලාතේ ඉන්න බෑ..අපෙ ගමේම ඊට සාපේක්ෂව ඉතාම කුඩා ප්‍රදේශයක සුවඳ පිරුණු මල් හටගන්නා පළතුරු පිරුණු නිදහස් නිස්කලංක ගත සිත සුවයට උදව් වෙන මනරම් ප්‍රදේශයක්..ගමේ ප්‍රමාණයෙන් බැලුවොත් 5% ක් විතර... ඒ අතර මැද අර දෙකේම සංකලනයක් 15%ක් විතර... 80% තීරණාත්මක සාධකය කරගෙන ඒ මත පමණක්ම පිහිටා කතා කිරීමෙන් ගමේ ස්වභාවය දිග හැරීම මගේ හුරුව..ඒ තමයි මට මගේ මනස බල කර සිටින මගේ ගම...5% වැඩක්ම නෑ..කුණු ටේස්ට් එකෙන් එන ඉල්ලුමට මගේ සැපයුම කොහොමටත් මදි..ඒ නිසා වැඩක්ම නෑ..15% ගත්තොත් 80% සාපේක්ෂව බලද්දි මදි..Demand නෑ මම සපයන දේ..ඒ නිසා මම කරන්නේ මොකක්ද? අර demand එකට සපයනවා.මට මරු ඒ මාකට් එකේ business එක..80% ඇතුලෙ තමයි මම 20% දා ගන්නත් ආස..මගෙන් අහන උන්ටත් මම කියන්නේ 80% ට බැහැල ගම දැකපන් කියල විතරමයි.. හැබැයි, ගම හදනවාය ගම හදන්න ඕනය කියල තදට හිතන් ඉන්න පොරක් මම..මරු නේද?🙄 (මාධ්‍ය තුල මගේ ගම)
@kudusilva9498
@kudusilva9498 15 күн бұрын
ඔබ හරියට කමලදාස මහත්තයව තේරුම් ගෙන ඇත​. මෙයා කොහෙ හරි තියෙන පොඩි කැල්ලක් අල්ලගෙන ලොකු තියරි එකක් හදන කෙනෙක්. මෙතනත් එහෙමමයි.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 19 күн бұрын
Desana kireema nathara karala paththakata wela hitiyoth honda nadda oya niwana dahama oya gawama thiyagena.
@Nandadewa1
@Nandadewa1 19 күн бұрын
ඔබේ මේ ප්‍රතිචාරය ධර්ම කාරණයක් ගැන ලස්සණ සංවාදයක් ඇති කරන්න ඉඩ හසර පාදනවා. ඔබ මට කියන කොට පැත්තකට වෙලා හිටියොත් හොද නැද්ද කියල එතැන ප්‍රකාශයට පත් වෙන්නෙ ඔබේ කෝපය (තරමක් දමනය කරන ලද්දක් වුනත්). ඒ ඔබ මගේ මතය සමග ගැටෙන නිසා. ඒකෙන් තමයි බුදුන් වහන්සෙ කිව්වෙ ගැලවෙන්න කියල. ඒ ගැටීම සමග තියෙන්නෙ ඔබ ඉගෙන ගත් බුද්ධාගම සමග තියෙන ඇලීම. ඒ විදිහට ඇලීමත් ගැටීමත් සම්බන්ධ වෙනවා. ඒ දෙකෙන් ම කෙනෙකුට නිදහස් වෙන්න පුළුවන් නම් වඩා විවෘතව ලෝකය දිහා බලන්නත් මෛත්‍රී සහගත ප්‍රතිචාරයන් කරන්නත් අවශ්‍ය හික්මීම ලැබෙනවා. ඔබට නිවීම අත්වේවා.
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 19 күн бұрын
Niweeme maga oya ekak wath nowei. Sewwoth hoya ganna puluwan. Onama kenekuta niwan dakiya hakiyi. Budu weema lesi ne. Eka danne margaye yana aya saha niwan dutu ayayi.
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 20 күн бұрын
විවුර්ත ආර්ථිකය හා පාතාලය සම්බන්දයක් නැති බව සැබවි. නිල නොවන මරයන් jr ට පාවිච්චි කරන්න වුනේ රටේ මුල්බස ගත් වාමාංශික කණ්ඩායම් වලින් විවුර්ත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ඇතිවුණු දැඩි ප්‍රතිරෝද තා මැඩ පැවැතවීමටයි.
@magehithasundarai9931
@magehithasundarai9931 20 күн бұрын
ඇඟවල් නැමැති කෝවවල් තුලට තදින් බැසගෙන ඇඟවල් වලට යටත්ව මේ කාරණා 04 ම විග්‍රහ කරන්න යාමම බරපතල විකෘතියක්..☹️ මේවා සාමාන්‍ය දේවල් නොවේ..අසාමාන්‍ය දේවලුත් නෙවේ..මේවා හුදෙකලා අහඹු සිද්ධි..සමාජ විද්‍යාත්මක කාරණා නියත නිශ්චිත හැඩතල තුල බහා ලිහා ගත නොහැක..
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 22 күн бұрын
නාකියෝ සෙට් එක පන්නල දාන්න ඕනලු? මේ රටවල් හදන්න අලුත් දේශපාලන සංකෘතියක් ඇති කරන්න කෑ මොර දෙන ඔන්ගේ කතා. බුධිමත් මේ රටේ මිනිස්සු හිතන්න ඕන දෙය තමා මේ අය මේ රට කුමන දිසාවකට ගෙනියන්නද යන්නේ කියලා. ලෝකයේ කිසිම රටක් තරුණන් පමණක් දාල ගෙනියන්න පුලුවන්ද? තරුණන් වැඩි වශයෙන් දායක කරගත යුතු බව සැබවි. මන්ද තරුණයන්ගේ කාර්යක්ෂ්ම බව මහලු අයට නැහැ. හැබැයි තරුණ අයට experience නැහැ. එම නිසා තරුණ මහලු දෙක සංයෝග කරලා තමයි ලෝකේ ඕන රටක් දුවන්නේ. මේකියන අයගේ අම්මා තාත්තා ආච්චි වත් එලවන්න වෙනවා. පේනවා නේද මේ තරුණයෝ කියන අය හිතන්නේ මහලු අය පිස්සු කෙලිනවා කියලා. ඒ අයට එහෙම පෙනෙනිනේ මොකද? ඒ මේ අයට කිසිම දෙයක දැනුමක් අත්දැකීමක් නොමැති නිසා.
@RasanSamarasinghe
@RasanSamarasinghe 22 күн бұрын
I believe companies can educate customers and employees on this matter and offer a fair commission charge for employees while maintaining transparency.
@rajithawickramatunga9452
@rajithawickramatunga9452 23 күн бұрын
Thank you!
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 23 күн бұрын
හරිනි කියන්නේ පුම්බපු නිකම්ම නිකම් පුස් චරිතයක් බව ඔබ තේරුම් අරගෙන නැද්ද? කිසිම ප්‍රයෝගික දැනුමක් නැති සංකල්පීය තත්වයන් දොඩවන කෙනෙක්. ඔබ ඕක කියන්න ඔච්චර වචන නාස්ති කරන්න ඕන නැහැ. වැටුප් වැඩිවීම් සිදුවෙන්න ඕන කාර්යසාදනය performance මත. හැබයි හරිනි මේක කියන්නේ නම් ගුරුවරුන්ගේ චන්ද දැ හැ ගන්න.