හරිනි හා ගුරු වැටුප් අභිප්‍රේරණය ගැන කළමනාකරණ ඇසකින් # Nishantha Kamaladasa 97

  Рет қаралды 326

Nishantha Kamaladasa

Ай бұрын

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගුරවරුන් රාජ්‍ය සේවකයන් අතර වැඩි ම වැටුප් ලබන දස දෙනා අතරට ගෙන එන බව හරිනි අමරසූරිය කීවා ය. ඇය එක කියන්නේ ම අධ්‍යාපනයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය ගුරු සහය ලබා ගැනීමේ අභිලාෂයෙන් ඒ නිසා ඡන්ද ගුණ්ඩුවක් ලෙස නොව සද්භාවයෙන් ම යැයි අපි සිතමු. ඒ අභිලාෂය සාර්ථක වේ ද යන්න පිළිබඳ කළමනාකරණ සාහිත්‍ය විමසමින් සංවාදයකට එළඹීම මේ වීඩියෝවේ අපේක්ෂාව ය. # නිශාන්ත කමලදාස

Пікірлер: 2
@magehithasundarai9931
@magehithasundarai9931 Ай бұрын
හරිනිව පුනරුත්ථාපනය කල යුතුයි..හරිනිගෙ අපේක්ෂාව හොඳ එකක් කියල නෙවෙයි කියන්න වෙන්නෙ..ඡන්ද ගුලියට ඇමතීමක් කියල.පව් හරිනි..ඒකට හේතු ලියන්න ගියොත් පිළිතුර මාගලක් විතර දිගු වෙනවා..🤔
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 23 күн бұрын
හරිනි කියන්නේ පුම්බපු නිකම්ම නිකම් පුස් චරිතයක් බව ඔබ තේරුම් අරගෙන නැද්ද? කිසිම ප්‍රයෝගික දැනුමක් නැති සංකල්පීය තත්වයන් දොඩවන කෙනෙක්. ඔබ ඕක කියන්න ඔච්චර වචන නාස්ති කරන්න ඕන නැහැ. වැටුප් වැඩිවීම් සිදුවෙන්න ඕන කාර්යසාදනය performance මත. හැබයි හරිනි මේක කියන්නේ නම් ගුරුවරුන්ගේ චන්ද දැ හැ ගන්න.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 42 МЛН