දේශපාලනය කියන්නෙ පක්ෂයක් තෝ රා ගෙන ඒකට කඩේ ගිහිල්ල ඡන්දෙ දාන එක ද # Nishantha Kamaladasa 99

  Рет қаралды 139

Nishantha Kamaladasa

Nishantha Kamaladasa

Күн бұрын

ඔබ දේශපාලනයට මැදිහත් නොවන තාක් දේශපාලනය ඔබේ ජීවිතයට මැදිහත් වනු ඇත. මේ සත්‍යය කතාව දමා ගසන්නේ දේශපාලනය සම්බන්ධයෙන් මුණිවත රකින අයට ය. කතාව ඇත්ත වුව ද චෝදනාව එල්ල කරන අය ද කරන දේශපාලනය අතිශයින් අල්ප ය. එය පක්ෂයක් තෝරා ගෙන ඒකට වහලෙක් සේ කඩේ ගොස් අවසානයේ ඡන්දය දැමීමට එය සීමා වේ. දේශපාලනය පුරවැසි වගකීමක් වන අතර ‌සැබෑ දේශපාලන මැදිහත් වීම් ඇත්තේ ම ඔය ඡන්දයෙන් පිට ය. මේ ඒ ගැන කරන විවරණයකි.

Пікірлер: 1
@magehithasundarai9931
@magehithasundarai9931 4 ай бұрын
01.පක්ෂ වහළුන් සමඟ "රටට දේශපාලනයක්" තිබුනේද නැත. ඉදිරියටද නැත.. 02.අරගලය යනු රාජ්‍ය බිඳීමේ නූගත් ත්‍රාඩ කුමන්ත්‍රණයකි. 03.බහුතරයගේ මතය සුළුතරයකගේ මතය යනුවෙන් මත ගොඩ නැඟීමම විකෘතියකි.නිවැරදි දේ වැරදි දේ කුමක්ද යන්න ග්‍රහණය කර ගත නොහැකි තාක් මතය නියෝජනය වන කොටසේ ප්‍රමාණය අදාලම නැත..04.සියල්ලන්ම සතුටු වන ක්‍රියාත්මක වීම් සිදුවේ නම් එය සුන්දරය.. ප්‍රායෝගිකව එය අපහසුය.වරණයට ඉඩ තැබිය යුතුය.වරණය නියත නොකල යුතුය.වරණය, ඇඟක් සැනසීමෙන් පමණක්ම නතර වේ නම් ඒ වරණයට ඉඩ නොතැබීමද බොහෝ දෙනාට එකී වරණය හිංසනයක් වන අවස්ථාවලදී කල යුතුමය...
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 32 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН