Nissan Leaf හයිබ්‍රිඩ් කරලා පෙට්‍රල් ගහමු | බැටරි ප්‍රශ්නෙට විසඳුම | Nissan Leaf Hybrid Conversion

  Рет қаралды 126,373

Roda Hathara

Roda Hathara

3 жыл бұрын

ලංකාවේ හයිබ්‍රිඩ් කරපු පළවැනි නිසාන් ලිෆ් ඉලෙක්ට්‍රික් කාර් එක.. හයිබ්‍රිඩ් කරන්න පුළුවන් විදියට නිසාන් ලිෆ් එක සැලසුම් කරද කියලත් හිතෙන තරමටම මේ ක්‍රියාවලිය සාර්ථක වෙලා තියෙනවා.. නිසාන් ලිෆ් කියනේ ලංකාවේ වගේම ලෝකේ පුරාම ගොඩක් ජනප්‍රිය වුනු විදුලි මෝටර් රථයක්.. බදු සහන ලැබුණු නිසා ඉතාමත් අඩු මුදලට නිසාන් ලිෆ් එක අලුතෙන්ම මිලදී ගන්න හැකියාවත් තිබුනා.. නමුත් කාලයක් යද්දී ලිෆ් වල බැටරි ප්‍රශ්න එන්න ගත්තා.. එකට හේතුව වුනේ ලංකාවේ බැටරි මිලදීගන්න තැනක් නොමැතිවීම.. එන්න එන්නම මේ ලිෆ් වලට තියෙන ඉල්ලුම අඩු වෙලා, මේ වනකොට ලිෆ් එකක් ලක්ෂ 7-8ට පවා දෙන්නේ බැරි වෙන තත්වයක් තියෙනවා.. මේක දැන් ලංකාවේ ලිෆ් හිමිකරුවන්ට තිබෙන විශාල ප්‍රශ්නයක්.. මේ එකකම සමහර අය ලිෆ් වලට පෙට්‍රල් එන්ජින් සවිකරන්න ගත්තා.. මේ වැඩේ ගොඩාක් අසාර්ථකයි.. නීතිමය පැත්තෙනුත් බරපතල වරදක් වුනා.. එත් ඒ ප්‍රශ්නයට මේ වනවිට ලංකාවෙන් ඉතාමත් සාර්ථක විසදුමක් සොයාගෙන තිබෙනවා. ඒ තමයි නිසාන් ලිෆ් කාර් එක හයිබ්‍රිඩ් කරන එක.. මේකට ගන්නේ ටොයෝට ඇක්වා කාර් එකේ එන්ජිම.. පුදුමේ කියන්නේ ඇක්වා එකේ එන්ජිමයි, අනෙකුත් හැම උපකරනයක්මයි, නිසාන් ලිෆ් එකට හරියටම ගැලපෙන එක.. හරියට නිකන් පස්සේ කාලෙක ඇක්වා එන්ජිමක් තියාගන්න පුළුවන් විදියට නිසාන් ලිෆ් එක සැලසුම් කරද කියලත් හිතෙන තරමටම ඇක්වා එකේ කොටස් ලිෆ් එකට හොඳටම ගැලපෙනවා.. චැසියට, බොඩියට කිසිම හානියක් කරන්නේ නැතුව, ඇක්වා එකේ එන්ජිම ලිෆ් එකට සවි කරන්න පුළුවන්.. ඒ කරන්නේ කොහොමද කියලා මුල ඉඳන් අග වෙනකම්ම මේ වීඩියෝ එකෙන් අපි පෙන්වනවා..
මේ කර්තව්‍ය මේ වනවිට සිදු කරන්න පන්නිපිටියේ Happy Hybrid - Darshana Automotives ආයතනය.. ඉතින් ඔබ සතුවත් නිසාන් ලිෆ් වාහනයක් තිබෙනවානම් අනිවාර්යෙන්ම මෙතනට ගිහින් අවුරුදු 5ක වගකීමක් සහිතව හයිබ්‍රිඩ් එකකට පරිවර්තනය කරගන්න.. අලුත්ම හයිබ්‍රිඩ් බැටරියට අවුරුදු 2ක වගකීමකුත් සහිතයි..
ආයතනයේ විස්තර
Happy Hybrid - Darshana Automotives Pvt Ltd.
29/J/2, කලල්ගොඩ පාර, පන්නිපිටිය
077 777 5484
The Nissan Leaf is a compact five-door hatchback electric vehicle manufactured by Nissan. It is one of the most popular electric cars in the world. First introduced in 2010 for the Japanese and USA markets, it got tremendous popularity in the the rest of the world within quite a short period of time.
Nissan Leaf cars had tax benefits due to the use of zero emission power-trains, and were sold for a relatively low price tag. It is one of the many reasons why Nissan Leaf got ultimate popularity in Sri Lankan market. But the current status of Nissan Leaf cars are very pathetic. The demand to the Nissan Leaf cars has been much reduced during the past few years. Mainly due to the lack Nissan Leaf batteries in Sri Lanka.
This has resulted in a drop in the second hand market for the Nissan Leaf cars in Sri Lanka. Nissan Leaf owners are not in a position to have their vehicles sold for at least 1 million rupees.
Since Nissan leaf batteries are not available some tried replacing battery cells, but this was not a long term solution. Nissan Leaf battery replacement sometimes lead to dangerous side effects such as fires and battery explosion. And some times, the cells used in Nissan Leaf Battery Cell replacement were also not in good condition and didn't last long. Although Nissan Leaf batteries can be repaired, the technicians doing Nisasn Leaf battery repairs are not abundant in Sri Lanka. Therefore Nissan leaf battery repair was a nightmare , which one should never try.
Some owners wanted to convert Nissan leaf cars to Petrol engines but it has been very unsuccessful. As Nissan Leaf cars have Zero Emission tax benefits, Nissan leaf petrol conversion is not accepted by the relevant authorities. Nissan Leaf Petrol conversion is carried out by certain garages but the results are not so satisfying. The engines used in the Nissan Leaf Petrol conversion is a Vitz engine, but many changes should be done before the Nissan Leaf Petrol Conversion. This is not the perfect solution for the Nissan Leaf battery problem.
But a very practical solution to this Nissan Leaf battery problem has been found recently. This solution is to convert the Nissan Leaf electric car into a hybrid mode. Since hybrid cars are freely available in Sri Lanka, the expertise and resources to maintain those vehicle are very much sufficient. The engine and the motors used in the Nissan Leaf Hybrid conversion are from Toyota Aqua cars. Though unbelievable, Toyota Aqua parts exactly match with those of Nissan Leaf cars. Parts are freely interchangeable among the two cars. There are many advantages of converting the Nissan Leaf into Hybrid. After the Nissan Leaf hybrid conversion, car can be driven anywhere in Sri Lanka. Toyota aqua is currently used in this Nissan Leaf hybrid conversion.
So, this conversion of Nissan Leaf Electric Car in to hybrids, starts with the above idea in the mind. If you have a Nissan Leaf, this is the best chance to have your car converted into a hybrid vehicle. You can get a 5 year warranty for the conversion plus 2 year warranty for the new hybrid battery.
Please contact the following workshop for more information regarding this.
Happy Hybrid - Darshana Automotives Pvt Ltd.
29/J/2, Kalalgoda Road, Pannipitiya
077 777 5484

Пікірлер: 407
@dineshrathnayake340
@dineshrathnayake340 3 жыл бұрын
පොඩි දෙයක් එකතු කරන්නම්. Leaf එකේ body weight එක 1600 kg aqua එකේ 1100 kg. Aqua එකේ fuel කරන්නේ එකේ අදින weight එකත් බලපානවා. Aqua engine එකෙන් leaf weight එකක් අදින්න අමාරුයි. ඕකට අඩුම ගානේ prius 1800cc 3 rd gen engine එක වත් fit karanam ටිකක් හරි. Leaf අරන් පාඩුවක් වෙලා තියෙනවනම් එකට හරි විසදුමක් හොයාගන්නවා මිසක්. පවුලේ අයත් එක්ක, පොඩි පැටව් එක්ක ඔය හදන car එකේ යන එක ගැන දෙපාරක් හිතන්න. Electrical issues, එන්න පුළුවන්.. Fire issues වගේ.. කිසිම වෙලාවක ඔය හදන car එක ඇතුලේ පොඩි පැටව් තනියම ස්ටාර්ට් එකේ තියලා යන්නෙපා....
@funnytown9454
@funnytown9454 3 жыл бұрын
අනිවාර්යයෙන්ම එක තමා කවුරැත් හංගන කාරනාව .
@prasadperera1513
@prasadperera1513 3 жыл бұрын
Leaf එකේ බැට්රිය ගලවලා දැම්මම ලොකු බරක් අඩු වෙනව ඇතිනෙ.
@HasankaRukmal
@HasankaRukmal 2 жыл бұрын
ඔක්කොම කරාට පස්සෙ බර 1350ක් වගේලු.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
@@HasankaRukmal metenta wahana danda epa.mun amu horu.man adurana kenek otenta wahane dala auruddak.dipu sallith ne.wahaneth ne.wassarta temenawa.pau e miniha.wahana danda epa
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa otenta
@acalthu
@acalthu 3 жыл бұрын
I noticed that engine cooling was skipped completely. That engine bay was not designed with air flow in mind.
@bindushagunawardhana385
@bindushagunawardhana385 3 жыл бұрын
Eka maru... balamuko...
@chemlab9873
@chemlab9873 3 жыл бұрын
ඇත්තටම මෙි මනුෂ්‍යයාව අගය කල යුතූය. බෝතල් කඩයට යැවීමට සිදුව තිබෙන වාහනයක් ගොඩ දැමීම ගැන. කෙස් පැලෙන තර්ක ගේන්න පුලුවන් center of gravity වෙනස් වෙනවා කියයි. මුල් තත්වයේ නැහැ කියයි. අද වාහන ආනයනය නතරව බක්කි කරත්තය නැවත පාරට ගන්නට කාලය එළඹ තියෙනවා අනෙක් රටවල් ඉදිරියට යද්දී ලංකාව ක්‍රමයෙන් වැදි යුගයට යමින් තිබෙනවා. එවන් කලෙක මෙි වගේ වෙනසක් කර හෝ ධාවනය කිරීමට හැකි පරිදි සකස් කිරීම ලොකූ දෙයක්. මෙතන ප්‍රෂ්නය තිබෙන්නේ battery pack නිෂ්පාදකයා ලංකාවෙි recycling වැඩපිළිවෙළක් නැති නිසා ලංකාවට නිකුත් නොකරන නිසාය. රඡය මැදිහත්ව මෙය සකස් කල යුතු උවත් කිසිම දෙයක් නොකරයි. නීතිය පැත්තෙන් ගත්විට පවතින මෝ.වා. පනත අනුව නැවත ලියාපදිංචි කිරීමට හැකියාවක් නැත. ඒ සඳහා පනත සංශෝධනය කල යුතුය. කොමසාරිස් අභිමතය මෙතනදී කිසිවක් කල නොහැක.
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
ow sira.....Vezel bro
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.meka amu horek
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
@@user-sx9rg7kz5r හේතූ රහිතව හොරෙක් නොකියා කරැනු කියන්න. එවිට බලමු.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
@@chemlab9873 sadaka one taram atha.meka amu horek.meath ekka inna okkoma horu
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Horekuta horek nokiya wena monawa kiyandada.thopi okkoma horu
@vikumw
@vikumw 3 жыл бұрын
මෝමෝටරථ කොමසාරිස්වරයා සමග ඉන්ටවීව් එකක් කරන්න නීතිමය තත්වය ගැන පැහැදිලි කරගන්න.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ඩිකියට හය්කරපන්කො ජෙනරේටර් එකක් ඔච්චර දගලන්නෙ නැතුව
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
සිරා කතාව 😁🙈
@user-om5pr8ru6s
@user-om5pr8ru6s Жыл бұрын
Pandithaya😊
@slpcreation779
@slpcreation779 3 жыл бұрын
ඉන්සුරන්ස් clem ganna be.... wahane wenas karama
@pali516
@pali516 2 ай бұрын
දුම් සහතික අනවශ්‍යයි පොළීසියට අහු උන දාට වාහනය උසාවියේ දිරනවා. මෙම ක්‍රියාව සම්පුර්ණයෙන් නීති විරෝධීයි. විශාල දඩයක් ගෙවල වාහනය රාඡසන්තකයි.
@atheistmaster6920
@atheistmaster6920 3 жыл бұрын
Aqua eke system ekatama hadanna puluwan da? Engine eken duwanna puluwan wennath ekkama?
@googlesrilanka776
@googlesrilanka776 3 жыл бұрын
මේ උත්සාහය අගය කරන්න ඕනේ. නමුත් මේකෙ නීතිමය මේකෙ නීතිමය ප්‍රශ්නයක් තියෙනවා. හිමිකරුට 1500cc hybrid tax එක ගෙවල RMV එකෙන් නීතිමය අවසරයක් ගන්න වෙනවා. දැනට මේවට Tax ගෙවලා තියෙන්නෙ ලක්ෂ දෙකකට අඩු ගණනක් (1.95 වගේ ) නමුත් 1500cc Hybrid tax එක ලක්ෂ 35ක්(by 2014-2018)(දැන් ලක්ෂ 56 ). එම පෙර හිග මුදල ගෙවීමට බොහෝ විට සිදුවනු ඇත. එබැවින් මෙය දෙවරක් සිතා බැලිය යුතු කරුණකි.
@ChamaraCPerera
@ChamaraCPerera 3 жыл бұрын
This attempt is highly appreciated and if the legal background is clear, it's good to go. good luck!
@chemlab9873
@chemlab9873 2 жыл бұрын
When we concern about legal matters relevant to this. There is no possiblity to register this type of converted vehicles as per the motor traffic act. It will be greatly affect when obtain an insurance. If traffic police get cought this type of converted vehicles owner will not get back the vehicle. But petrol to diesel convertion is allowed.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu tikak.wahananam danda epa
@slpcreation779
@slpcreation779 3 жыл бұрын
ගොඩක් වටිනවා
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu.wahana danda epa
@slpcreation779
@slpcreation779 2 жыл бұрын
Mkd une
@Shalitha_isuru_films
@Shalitha_isuru_films 3 жыл бұрын
❤❤
@janiya8111
@janiya8111 3 жыл бұрын
වාහනෙ පොත වෙනස් කරන්න ගියාම රෙවෙනවා.
@vinodfernando6320
@vinodfernando6320 3 жыл бұрын
sirawata
@shanthasenanayaka1385
@shanthasenanayaka1385 2 жыл бұрын
Eyi mokakda kiynne Maru karanna giyama
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Darshana karaya amu horek.munta wahana denda epA.
@selectec7953
@selectec7953 3 жыл бұрын
Good work still i cannot see any converted leaf running safely on the road ? Please show a video of converted leaf running on the road safely
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa otenta
@mymechanics7080
@mymechanics7080 3 жыл бұрын
Supirima wadak ayye.. Oke adupadu athi et okanm pattama wadak supiri❤️✔️
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu
@shaanfernando8361
@shaanfernando8361 Жыл бұрын
මු මීට කලින් කරේ wagon R රේන්ටි එකට ගෙනත් කැලිගලවලා විකුනන ඒක රට වටෙි ම වහන නඩු තියනවා දැන් කරන්නේ leaf car වල කැලිගලවලා විකුනන ඒක මුට වහන දේන්න ඒපා මු කලින් පොලිසියට අල්ලලා දුන්නේ hiru TV ( CIA) ඒකේන් අංගොඩ ගැරේඡ් ඒකකරපු කලේ.
@sujeewa1999
@sujeewa1999 3 жыл бұрын
is the safety guaranteed? is this authorized for register and renew by authorities?
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Chassy eka haiyada engine thibbaama? Meka design krla thiyenne engine motor ekakata neh....
@romeshgunathilaka1360
@romeshgunathilaka1360 3 жыл бұрын
❤️නියමයිනේ✨️
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa
@anushankedahanayake6643
@anushankedahanayake6643 3 жыл бұрын
Brand New Battery එකක් ගෙනල්ලා දාන එක තමා හොඳ or suitable battery modules manufacture කරන එක 😅 10 Lakhs විතර වෙනවා brand ne battery ekak . Aqua එකේ Engine තිබ්බාම බර වැඩිවෙනවා , weight distribution වෙනස් වෙනවා.. ඕවා මුකුත් analysis කරල නෑ නේ. I don't think this will be a success.
@geniusgsn43980
@geniusgsn43980 3 жыл бұрын
Super
@shakyaeranda7831
@shakyaeranda7831 3 жыл бұрын
එක පම්කයෙක් හරි කියපම්කො දැන් ඕකෙ කොහෙටද පෙට්‍රල් ටැංකිය හයි කරන්නෙ කියලා..මුන් මේ කියන විදියට පෙට්‍රල් ගහන්ඩ ඕනත් නෑ වගේනේ කතාව
@sasindutharuka1733
@sasindutharuka1733 2 жыл бұрын
gonek wenn epa pisseak wage thot mole ndda watura walin duwanawa kiyla hituwa d
@tharindudarshana6994
@tharindudarshana6994 3 жыл бұрын
Jaya wewaaaa
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@MrNuwan2007
@MrNuwan2007 3 жыл бұрын
පට්ට බං....🔋❤️❤️❤️❤️
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu wahana danda epa
@udamemawi
@udamemawi 3 жыл бұрын
I can't see the video... Please check whether there is a problem...
@_Viha._
@_Viha._ 3 жыл бұрын
මේක විකුණන කොට - දාන ඇක්වා බැටරිය ජපානයේ භාවිතා කළ එකක් - අනිත් වත් එහෙම තමයි🤗 -වොරෙන්ටි කිව්වට වාහනේ මගදි ගිණි ගත්තොත් 🤯🤯😏
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu
@_Viha._
@_Viha._ 3 жыл бұрын
Supper
@surangaonline2520
@surangaonline2520 2 жыл бұрын
මේ කාලෙ වෙනකොට නම් convert කරපු අයට බඩුම තමයි...කබලෙන් ලිපට වැටුනා වගේ🥲
@surangaupul6212
@surangaupul6212 2 жыл бұрын
😅😅
@wishlk8065
@wishlk8065 3 жыл бұрын
Oh... Nissan Aqua .... great job .....
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Wahana danda epa otenta.oka amu horek
@freesoul4074
@freesoul4074 3 жыл бұрын
nissan wahana leda godawal normal nissan car wala cvt gear box eka kadenawa sahenna... nissan kiyanne parana company eka nemei dan fail wahana hadana company ekak
@amila7285
@amila7285 3 жыл бұрын
Hoda wedak. Ape dihath leaf ekak thibila aduwata denna una oya hethu hindama. Maru wedak. Anika vehicle owners la wahana genath dala hadaganneth eyalata eka wasi hindane. ☺
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@amila7285
@amila7285 2 жыл бұрын
@@cybercon3329 sirawata 🙄
@rasamars2873
@rasamars2873 3 жыл бұрын
1.සාමාන්‍යයෙන් වෙනස් කරන එන්ජිම නිසා ගුරුත්වකේන්ද්‍රයේ වෙනස් වීම බලපාන්නෙ කොහොමද? 2.මෙයට අදාල නීතිමය තත්ත්වය කොහොමද? 3.Battery එක replace කරන්න විදියක් නැද්ද?
@tharkawimalasekara4107
@tharkawimalasekara4107 3 жыл бұрын
ev engine aekakai petrol engine aekakai gravity point wenas anika touring power wenas wahane safety aekata godak balapanawa anika vehicle aeke smooth aeka sampurnayen iwarai, battery aeka change karala duwanna hybrid karanna epa vehicle aeka wedak ne
@rasamars2873
@rasamars2873 3 жыл бұрын
@@tharkawimalasekara4107 ස්තූතියි
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.mu amu horek
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa otenta
@ELniyoz.
@ELniyoz. 3 жыл бұрын
ලීෆ් එකේ අඩුවෙන මාකට් එක ඉස්සරහට වැඩි වෙයි ,ලංකාවෙ වැඩ්ඩො තමා ඉතින්❤️‍🔥
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu.wahana danda epa
@wnamal
@wnamal 3 жыл бұрын
wouldn't it be cheaper to replace the battery after eight years?
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
It seems transmission is not changed. In that sense this is an efficient approach. Usual hybrid vehicles are meant to drive by engine while electric motor will assist as power demands. In other words vehicle can run more efficiently rather the engine itself. It is not clear how this is driven when battery power is zero because engine is not directly coupled to the transmission. Engine is just a generator ? How about air conditioning system ? Also Nissan Leaf doesn't come with a petrol tank ? how about petrol tank.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Wahana danda epa otenta.amu horu inne
@sithuliperera5583
@sithuliperera5583 3 жыл бұрын
Ela niyamai ❤❤💞💞💕
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa
@holmana6281
@holmana6281 3 жыл бұрын
කල් යනකොට එන ආබාද ගැන මොනවද හිතෙන්නේ නැද්ද?ගිනිගන්න එඑහෙම ප්‍රවනතාවයක් එන්නේ නැද්ද?
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මේකේ වෙන්නේ වාහනේ යනකොට එලෙක්ට්‍රික් බැටරිය බහිනකොට ඒක අනික් පැත්තෙන් චාජ් කරන්න ජෙනරේටරයක් සවිකරනවා වගේ .හරියට බැටරි බැහැපු මෝබය්ල් ෆෝන් එකක් චාජර් එකට සවි කරලා කතා කරනවා වගේ.
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta dana asarana leaf himiyange wahana mulin karanne keli galawala wikunana eka.kala kanni hattak
@piyatissabandara1414
@piyatissabandara1414 3 жыл бұрын
Oya kiyanne boru Ape leaf eken ape Kurunegala to Kandy gehen enwa kisima karadarayak neatuwa.
@h.t.c.s.
@h.t.c.s. 3 жыл бұрын
Thanks brooo mamath hoyapu kenek mk meya kalin wadakare angoda garaj ekak dala mata polak thiyapu ekek
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.meka amu horek.man adurana kenekge wahane otenta dala auruddak wenawa.wahaneth ne sallith ne.amu horu
@hasiyajp
@hasiyajp Жыл бұрын
කෝ දැන් සාද්දේයක් වත් නැ නේ 😂 හොඳ වැඩේ කිසිම බැල්මක් නොදැක අහුවුන ගොන්නුන්ට දැන් peterol පෝලිමේ 😂💔 #දැන් #සැපතේ
@chathutangakumara3615
@chathutangakumara3615 3 жыл бұрын
supiri
@SHAN-we6ri
@SHAN-we6ri 3 жыл бұрын
ඒක හොඳ වැඩක් කියලා හිතනවා.
@suneraadithya540
@suneraadithya540 3 жыл бұрын
ලංකාවේ මිනිස්සුන්ට විතරයි මේ වගේ අදහස් එකිනෙක 💪💪💪💪💪💪💪💪💪💪 Made in Sri Lanka
@SHAN-we6ri
@SHAN-we6ri 3 жыл бұрын
@@suneraadithya540 ඒක හරි👍💪💪❤️
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.eka amu horek
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Ape kenek munta ahu una hybride karanda gihin.eyata advance dunna sallith ne wahaneth ne.pau .dandanam epa otenta wahana.
@rangajeewa1039
@rangajeewa1039 3 жыл бұрын
ධම්මික පැණිya වගේ too early to comment... But good work... කරපු වාහනයක් costumer comment එක්ක penuwanam වටිනවා නේද... Natam ලොකු මුදලක් අපරාදේ...
@thisaruyasanjith
@thisaruyasanjith 3 жыл бұрын
නියම කමෙන්ට් එක..👍❤️
@villagecookinganddrinks3671
@villagecookinganddrinks3671 3 жыл бұрын
Nissan engine ekak thiyanna barida? Hybrid
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mage godak hitawatekge wahane auruddakata kittu wenda enawa otenta dala.sallith ne wahaneth ne
@udayagamage2847
@udayagamage2847 3 жыл бұрын
නිලමෙගෙත් මේ ගැන විඩියෝ එකක් ගියා... RMV එකේ ලියාපදිංචි ය ගැන තාම හරියට කියන්නෙ නෑ..
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun amu horu.wahana danda epa otenta
@ireshmadusankasenarathna4882
@ireshmadusankasenarathna4882 3 жыл бұрын
waahana walata yogyatha sahatikayak aniwaarya karanna kaale hari
@seminayahampath7193
@seminayahampath7193 2 жыл бұрын
Deval kihipayak danaganna awashyai. Apita aqua engine ekak batryth samaga keeyakata ganna pluvnda. Vahane conversion eka karanna neethiyen awasara thynvda. Rmv eke mekta adala satahanak ho krana krmayak gana sadahanak thyeda. Hathpasinma venas vahanayak venath vahana ganeka athi engimakta maru karanna thavama lankawe valanguthavayak naha neda
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.meka amu horek
@pavithrabuddika3564
@pavithrabuddika3564 2 жыл бұрын
Marenna one nan niyama wade
@dinithwijekoon9709
@dinithwijekoon9709 3 жыл бұрын
අහුවෙන්න ඒපා නීතිවිරෝධී වැඩ මේවා
@roshanlakmal3088
@roshanlakmal3088 3 жыл бұрын
Leaf eke galawana keli apahu denawada
@ashvinhewamalavige5
@ashvinhewamalavige5 3 жыл бұрын
Meke warranty eka hybrid battery ekatath ekka neveine five years hambenne😂
@kevinkushan5931
@kevinkushan5931 3 жыл бұрын
Mekata petrol da gahanne
@kumkrish1856
@kumkrish1856 2 жыл бұрын
Waahane බර balance karanawada hariyatama?
@NadeeshaDevin9893
@NadeeshaDevin9893 3 жыл бұрын
Me vade boma hoda vadak me wahana aragena aul gihin inna ayata meka nowatina ganakata vikunala danavata vada mewidiyata hari padinna hadaganna eka loku deyak.Anika pita rataval vala ev vehicle valata deela thiyena pahasukam lankave thava aurudu kiyakata eida danne na 2025 di posila indana valin duwana vahana ain karanna kiyala kivvata lankava india vage rataval vala owa wenna thava aurudu ganak yai. Pita rataval vala karana hama ekama ape rataval valata karanna bahane thiyena deyak mewge goda dala karan yana eka niyama vadak
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Muntanam paul pitin mewata padisan denawa sambanda wena okkotma
@warunaamarasekara7720
@warunaamarasekara7720 3 жыл бұрын
nissan leaf eke markert eka dakkama duka hithenawa.ekata meka hoda solution ekak weyi
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta wahana danda epa.meka amu horek
@samanthasuwaris4472
@samanthasuwaris4472 7 ай бұрын
Yakoo, gonek wenne nathuwa wahane original thathwen padapan, nathnan ath.. padala munta boruwata salli dila thawath leda hadaganin.
@chamikarafernandolorenzo5464
@chamikarafernandolorenzo5464 Жыл бұрын
Karapu harak wade dan therenawa neda?
@gayansandipa5133
@gayansandipa5133 2 жыл бұрын
Hadanna kiyak vitara yanawada
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Munta le bada gihin meriyan.mun lankawe inna horu tikak.borunam hoyala balanda
@bandara0718859
@bandara0718859 3 жыл бұрын
නියමයිනේ
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@fjanaka
@fjanaka Жыл бұрын
Meekata petrol gahanna oone nethda?
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metana darshanayai tawa ekekui innawa.wahana walata itin karumema tama.sallith ne.wahaneth ne.man adurana kenekge wahane sahena kalayak etana.pau e minissunge wahana.
@Chamalk
@Chamalk 3 жыл бұрын
Good videyo
@hasithadasun3208
@hasithadasun3208 3 жыл бұрын
Legally awlak nadda
@user-om5pr8ru6s
@user-om5pr8ru6s Жыл бұрын
Koheda ma garaj aka thiyenne
@sanjeewaliyanaarachchi7628
@sanjeewaliyanaarachchi7628 3 жыл бұрын
Me ayathanaya gena loku getalu thiyanawa parissamin
@rooshanjayasinghe652
@rooshanjayasinghe652 3 жыл бұрын
Insurances prasna nadda
@udhayakumarruban8673
@udhayakumarruban8673 3 жыл бұрын
👍
@jphrboys1039
@jphrboys1039 3 жыл бұрын
නීතිය මොන පැත්තෙ උනත් ලංකාවේ ඉන්නේ සුපිරි වැඩ්ඩො.... ලංකාව ගොඩ යනවනං නීතිය වෙනස් උනානම් හරි...
@udulaketagoda6055
@udulaketagoda6055 2 жыл бұрын
Yes ofc making a perfectly made car imperfect in every possible way
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Meka amu horek.wahana metenta danda epa.
@harsha6120c
@harsha6120c 3 жыл бұрын
ලෝකෙම ඉස්සරහට අපි පස්සට🤣🤣🤣
@rushanfernando5207
@rushanfernando5207 3 жыл бұрын
වැඩක් නෑ කතාකරල
@wishlk8065
@wishlk8065 3 жыл бұрын
මම කාර්ඩිලර් කෙනෙක් වෙන රටක... LEAF 2යි ගෙන්නුවේ LEAF වැඩේ නැවැත්තුවා.bec I seen it not practical for daily use even 10 Battery Bar. .... ලOකාවෙ ගත්ත LEAFවලට දැන් කරන්න දෙයක් නැ....මේ මනුස්සය කරන්නෙ හොද වැඩක්.... ගොන් ලබ්බන්ට ගොන් කතා කියන්න කලින් පොඩ්ඩක් ඉගෙනගෙන වරෙන් ලෝකෙ විස්තර හරියට... පෙලක් උන් කියනව ලෝකෙ ඉස්සරහට යද්දි ලOකාව ආපස්සට යනවලු... මී හරක් වගේ තප්පුලනව....ලෝකෙ ඉස්සරහට යනවනම් Leaf එක Fail වුනේ ඇයි ? ලOකාවෙ වැඩ්ඩො ගොඩක් රටවල් වල ඉන්නේ... මෙකෙන් ලOකාවට ලොකු සේවයක් වෙන්නෙ..... කාර් 400ක්, ප්‍රකෝටි ගනන් මුදලක් විතර ලොකු මුදලක් කුනු බක්කියට යන එක ආපහු ගොඩට ගන්න එක වෙන්නෙ,මොකෝ ජපානෙ නිසාන් එකෙන් අපිට සල්ලි දෙන්නෙ නෑ... අම්ම උක්කු බොන කිරිසප්පයෝ මෙකෙ තියෙන කාටුන් එකක් බලල නිදාගනිල්ලා... රටේ ලෝකෙ ගැන දන්න් නැතුව කියවන්න එපා.... ලොකු රටවල් වලත් HYBRID ස්තාපනය වෙලා නෑ ලOකාවෙ තරම්...ටැක්ස් අඩුකරපු නිසා ලOකාවෙ හය්බ්‍රිඩ් ෆේමස් වුනා වේගයෙන්..... He is Great man who solving major failure of nissan leaf
@harsha6120c
@harsha6120c 3 жыл бұрын
ජාපනයේ සවුත්තු බැටරි සහිත වාහන ගෙන්නපු එවුන් ලොකු ටොක් දෙනවා මුන් තමයි system Chang කරලා මෙ වාහන රටට ගෙනල්ල රටේ මිනිස්සුන්ට leaf එපා කෙරේවුවෙ.. අපි ලෝකයේ ඕනෙ තරන් දැකලා තියෙනවා බැටරි system ඒ රට වල උගත් මිනිස්සු අලුතින් නිර්මාණය කරලා වාහනයට සවිකරලා කිලෝ මීටර් 300+ දුවනවා!! ලෝකු රටවල් වල ඕනෙ තරන් ev සාර්ථක වෙලා තියෙනවා බලපන් නෝර්වේ රාජ්‍යය බලපන් චීනය රාජ්‍ය ටෙස්ලා සමාගම ලෝකයේ අංක එකේ වාහන නිෂ්පාදන සමාගම වෙලා ඉවරයි 🤣ගොබ්බයෝ නොදන්න ලෝකේ ගැන කතා නෝකර කුක්කු බීලා නිදා ගනින් 🤣 💩
@kanishka5prasad
@kanishka5prasad 3 жыл бұрын
lol kiyala wedak na bro !
@rajalimaster565
@rajalimaster565 3 жыл бұрын
@@harsha6120c ganan ganna epaa bn. uu wahana dekamada koheda gennala thiyenne. hama tanama comment danawa man wahana 2kak gennuw 2kak gennuwa kiyalaa. japane/usa wagee diyunu hama ratakama taxi widiyata wadi hariyak duwannwe prius. uu kiyanawa hybrid wena ratawala nalu. ekenma therenawa uge danume tarama lol
@kn-qb1pi
@kn-qb1pi 3 жыл бұрын
නීතීමය පැත්ත පැත්තකට දාපන් මෙයා කරපු දෙය අගය කරන්න
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu.wahana danda epa otenta
@sampathwanigasekara8278
@sampathwanigasekara8278 Жыл бұрын
2014 Nissan Leaf රථයක් සදහා Happyhybrid ආයතනය මගින් 2016 Toyota Aqua Engine තබා hybrid කල අනර්ඝ මෝටර් රථයක් හදිසි මුදල් අවශ්‍යතායක් මත විකිනීමට ඇත. 24Km/L, Original ලෙසම සකසා ඇත. සැප පහසු අනර්ඝ මෝටර් රථය දිගුකාලීන පාවිච්චිය සදහා ඉතාමත් සුදුසුයි. ටයර් හතරම 100%. 17 Allow wheel, Interior 100%. 230V විදුලිය ලබාගැනීමේ පහසුකම් සකසා ඇත. වායුසමීකරණ ඇතුලු නිවසේ සියලුම විදුලි උපකරණ ක්‍රියාත්මක කල හැකිය. හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිනීමට. Hybrid නොකල Leaf කාර් හුවමාරු සලකා බැලිය හැක. 0719112700
@sharadawanniarachchi8888
@sharadawanniarachchi8888 3 жыл бұрын
sound madi halooo
@rokyproductionjoke4486
@rokyproductionjoke4486 2 жыл бұрын
Me wahanaya hadanna kiyak yayida
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Mun wahana keli galawala rata paninawa.ara ahinsaka minissu pau
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Wahanayak otenta danawanam siya parak hitanda
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
නියමය්
@desilvachandima3750
@desilvachandima3750 3 жыл бұрын
කොහොම ද නීතිය පැත්ත වගකීම මල්ලි ප්‍රශ්න කරනව මදි..
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
MetentA wahana danda epa.mu amu horek
@Think_different_UT
@Think_different_UT 2 жыл бұрын
වෙන රටවල් වලින් කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන්න පුළුවන් තරම් පරීක්ෂණ කරද්දී අපේ රටේ "ඉංජිනේරුවෝ" හැමදාම බැලුවේ කල දුටු කල වල ඉහගන්න.මේ වැඩෙත් හරියට පුපුරන ගෑස් ලිප් පෙන්න පෙන්න පොල්කටු ලිප් විකුණනවා වගේ වැඩක්.
@isuruch2187
@isuruch2187 3 жыл бұрын
😃🇱🇰👌
@kanishkawimalaweera6330
@kanishkawimalaweera6330 Жыл бұрын
Danata minissu 150k withara wahana aithikarayongen salli aran amaruwe dala inne
@navojith3055
@navojith3055 3 жыл бұрын
ඔය වගෙ වාහනයක් හදල දුවන්න පුලුවන් හොරෙන්.නැත්තන් නීතියට අනුව පදින්න වාහනේ එන්ජින් පරිමාව අනුව එ එ තත්වයන්ට තියෙන්න ඔනෙ..
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Metenta danda epa wahana.meka amu horek
@HasankaRukmal
@HasankaRukmal 2 жыл бұрын
මගෙ වාහනේ හයිබ්‍රිඩ් කරන්න දීල දැන් මාස 4ක් වෙනව. තාම මෝටරේ ගලවල විතරයි. පැත්තකට දාල තියෙනව. කරන්න බැරිනම් පුලුවන් තරම විතරක් ගලවගත්තනම් හරි
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@commonman1822
@commonman1822 2 жыл бұрын
@@cybercon3329 ai machan ahema kiyanna
@dulenekanayake6100
@dulenekanayake6100 3 жыл бұрын
Number plate aka?
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Amu patta horek
@chanuthwijayabandara
@chanuthwijayabandara 3 жыл бұрын
Leaf හිමියන්ට හොද විසදුමක් යැයි සිතනවා. Hybrid Nissan Leaf ....නීතිමය පැත්තෙන් ප්‍රශ්න නැත්නම් , අනාගතය සුබයි...🙏🙏🙏
@cybercon3329
@cybercon3329 2 жыл бұрын
ඔය යකා පට්ට හොරෙක්
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Wahana danda epa otenta.amu horu inne.wahana otenta dala kelawa gatta aya dannawa mun horu kiyala
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
@@cybercon3329 wahana danda epa otenta.mun amu horu
@rushanfernando7197
@rushanfernando7197 Жыл бұрын
සල්ලිවලට ඕන කුණුගොඩක් ප්‍රමොට් කරන දෙකයි පනහෙ යූටියුබ් කාරයො. පව් මේ වාහන මෙතනට දීපු මිනිස්සු. වාහනෙත් නෑ සල්ලිත් නෑ දැන්. Convert කරපු වාහන මිනිස්සු ආයේ electric වලට convert කරනව දැන්. Convert කරපු ඒවා ලක්ෂ 10න් 15න් එහා විකුණන්න බෑ. එ ගණන් වලට දිලත් කිසි කෙනෙක් ගන්නේ නෑ. දැන් leaf වලට qr හදන්නත් බෑ. ඒ නිසා shed වලින් පෙට්‍රල් ගහන්නෙත් නෑ. මෙහෙම නීතිවිරෝධී ලෙස වෙනස් කරපු එකලැස් කරපු වාහනයක් ගෙදර තියනව කියල කවුරුහරි පොලිසියට ඔත්තුවක් දුන්නොත් පොලිසියෙන් වාහනය අරන් ගිහින් නඩු දානවා ඒකාන්තයි. පහුගිය දවස්වල එහෙම උනා. මේ දර්ශන කීයන පල් හොරා හිරෙ ගියා. උගේ ඇම්බැට්ටයෝ ටිකක් ආයෙත් මේක පටන් අරන්. අහුවෙන්න නම් එපා.
@harshanasaparamadu2035
@harshanasaparamadu2035 Жыл бұрын
දැන් මොකද හිතෙන්නේ කට්ටියට?
@ceyloninvestor722
@ceyloninvestor722 3 жыл бұрын
ලෝකෙම පළමු එක වෙන්න ඕනි මොකද වෙන රටවල් වල අපේ වගේ හරක් නැති නිසා..එලොව ඉක්මනින් යන්න නම් හොදයි වගේ..weight different එකක් එනවා.ඔකේ බැටරිය යට තියෙන නිසා තමයි stable වෙන්නේ.. මේ යක බොරුත් කියනව බැටරි සමහර අය ගේනවා 40Kwh එකෙන් 300Km යන්න පුළුවන්..
@tharindusampath5002
@tharindusampath5002 3 жыл бұрын
ඕව කියන්න එපා මචං උබ දේෂ ද්‍රෝහියෙක් වෙයි
@banti1005
@banti1005 3 жыл бұрын
40kw ekak aran eka degrade unata passe thawa battery ekak gannako. Pussuwak 😅😅😅
@user-ju9ou5ol9j
@user-ju9ou5ol9j 3 жыл бұрын
Mechchara denumak thiyanavanm me vade oya karannako isurulk
@subhashisenanayake320
@subhashisenanayake320 3 жыл бұрын
මොනවා හරි දෙයක් කරන මිනිස්සුන්ට මේ වගේ අඩුපාඩු කියන අයට කිසිම දෙයක් කරගන්න පුළුවන් අය නෙමෙයි.පුළුවන්නම් ඔයා අළුත් දෙයක් කරලා youtube දාලා පෙන්නන්න.
@tharindusampath5002
@tharindusampath5002 3 жыл бұрын
@@subhashisenanayake320 යූ ටියුබ් දාන් වැඩ කරන නිසා තමයි කෙල වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නෙ කියල. අර තිස්‌සමහාරාමේ hybrid බැටරි මොඩිෆයි කරන එක අපි අසාර්තකයි කිව්වම පෝලිමට රෙදි උස්සන් ආව අපිව උල තියන්න. බැටරි 5ක්‌ 6ක්‌ පිපිරුවට පස්සෙ උන් කොහේ ගියාද දන්නේ නෑ.
@travelwithmifamily
@travelwithmifamily Жыл бұрын
Athokota petrol gahanna ona nedda
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Man adurana kenekge wahane tawa otana.borunam gihin balanda.wahana galawanawa witharai .keli wikunanawa.dana kenata wahane nam jiwitheta ganda labenne ne.dandanam epa
@GayanKanishka
@GayanKanishka 3 жыл бұрын
මේකේ Aqua hybrid battery එක වෙනුවට Leaf එකේ li ion battery එකත් තියාගෙන Aqua engine එක සෙට් කරලා Plugin hybrid එකක් කරා නං පිස්සු හැදෙයි :D
@kavishasilva3112
@kavishasilva3112 3 жыл бұрын
Matath ekama hithuna bro. Balamu issarahata aiya ekath karai!
@clgodigamuwa4464
@clgodigamuwa4464 3 жыл бұрын
ethakota oya wahane weight eka wadiwenawane oi.ita passe break system ehema okkama awul wenawane modayo.wahane weight eka balance karanna one
@user-sx9rg7kz5r
@user-sx9rg7kz5r 2 жыл бұрын
Me ayatanaye inne amu horu.wahana danda epa
@gayan830
@gayan830 3 жыл бұрын
Kiyak yanawada meka karanna
බැටරි මාරු කරපු කාලෙ ඉවරයිද?
24:58
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 8 МЛН
Please be kind🙏
00:34
ISSEI / いっせい
Рет қаралды 176 МЛН
Nissan Leaf Review (Sinhala) from ElaKiri.com
18:14
ElaKiri
Рет қаралды 199 М.
Реактор
0:56
SIDDES Shorts
Рет қаралды 12 МЛН
Car 1 💵 vs Car 10000000 💵
0:24
Nguyên Ngốc Nghếch
Рет қаралды 1,5 МЛН
подчистили салон авто
1:00
RusRoflTime
Рет қаралды 524 М.
подчистили салон авто
1:00
RusRoflTime
Рет қаралды 524 М.