සිංහල | How to build a custom battery bank using Nissan Leaf Battery modules (Part 1))

  Рет қаралды 8,198

Chanuka Weerasinghe

Chanuka Weerasinghe

5 жыл бұрын

මේ video එකේදි අපි කතා කරන්නෙ කොහොමද Nissan Leaf Electric car එකේ battery module පාවිච්චි කරල අපිට අවශ්‍ය වෝල්ටීයතාවයෙන් යුතු Battery bank එකක් හදාගන්නෙ කියල...
ඉතින් Video එක ගැන ඔයාලගෙ අදහස් Comment කරන්න.යාලුවන්ටත් බලන්න video එක Share කරන්න Subscribe කරන්න...
කාලෙකට පසුව කරපු video එකක් නිසා Lighting, Focusing,Voice වල අඩුපාඩුකම් තියනව...ඉදිරියේදි ඒ සියලු අඩුපාඩු මගහරවාගෙන ගුණාත්මක බවින් වැඩි Videos ඔබ වෙත ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා...
ස්තූතියි

Пікірлер: 45
@tharidu1
@tharidu1 5 жыл бұрын
thada thada දිගටම කරගෙන යන්න jaya weewaaa !!!!
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
👍👍👍
@madarahansanipitigala4038
@madarahansanipitigala4038 5 жыл бұрын
niyamai chanu.. 👍👍all the best...!!!
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
❤❤❤
@GayalchaminAnjanKumara
@GayalchaminAnjanKumara 5 жыл бұрын
අන්න මරු..නියමයි මල්ලි..දිගටටම වැඩේ කරගෙන යමු.!👍👍
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
👍👍👍 මේ පාර දිගටම යනව වැඩේ...
@thusithakumarage5808
@thusithakumarage5808 5 жыл бұрын
Great Work 😍👌 Go ahead brother👊
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
👍👍👍
@sadilnicholas1663
@sadilnicholas1663 5 жыл бұрын
Great ma bro❤️🔥
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
❤❤❤
@AyeshDissanayaka
@AyeshDissanayaka 5 жыл бұрын
අඩෝ පට්ට බං.. ආඩම්බරයි ඈ..💓
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
මීලඟ එක දෙනව ලස්සනට....මේක ටිකක් අවුල්
@AyeshDissanayaka
@AyeshDissanayaka 5 жыл бұрын
@@ChanukaAshen93 gathi oooi 😍
@rohanaamarasinghe6337
@rohanaamarasinghe6337 2 жыл бұрын
මෙි බැටිටි කොහෙද ගන්න තියෙන්නෙ මල්ලි ගාන කියක් වෙනවද
@kamilayesh2919
@kamilayesh2919 3 жыл бұрын
Good job 👍
@ThiwankaWimalasuriya
@ThiwankaWimalasuriya 5 жыл бұрын
නියමයි චානුක
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
👍👍👍
@grade1251
@grade1251 5 жыл бұрын
Thanks dear
@dayantyrehouse9782
@dayantyrehouse9782 3 жыл бұрын
♥️👍👍
@InduwaraJ
@InduwaraJ 2 жыл бұрын
❤️❤️❤️❤️
@mail4rek
@mail4rek Жыл бұрын
නියමයි සහෝදරයා ..මමනම් 28.5 ට දීල තියෙන්නේ
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
සෑහේන කාලයකින්..මම ඔයාගේ පලවෙනි වීඩියෝ එක බැලුවා..වැඩේ හොඳයි දිගටම කරගෙන යන්න.නොදන්න අයට ගොඩක් වටිනවා.සහෝ ඔයා කෙහෙන්ද leaf battery ගත්තෙ..මම ඉන්නෙ විදේස් රටක ලබන මාසේ ලංකාවට එනවා ..මට පුලුවන් නම් බැටරි වල මිලයි ගන්න තැනකුයි කියන්න. .thanks bro
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
අවුරුදු ගානකින් video එකක් කලේ...දැන් දිගටම කරන්න පුලුවන්...මේ video series එක දිගටම කරනව off grid complete solar system එකක් වෙනකන්ම... මම leaf battery ගත්තෙ priyantha අයියගෙන්...0773409027
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
@@ChanukaAshen93 thanks brother ..ඔයා ගත්තෙ කීයටද?
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
එකක් 5500 ගානෙ ගත්තෙ...
@kelumpriyanjana3747
@kelumpriyanjana3747 5 жыл бұрын
@@ChanukaAshen93 thanks bro...සහෝ ඔයාගේ system එක (solar , charge control ,inverter)12v උනානම් බැටරි 2 ගානේ serious කරලා (7.6 × 2 =15.2 v) නැවත parrell කරලා ඇම්පියර් එක වැඩි කරලා ගන්න පුලුවන් නේද ? මේ මගේ අදහසක් පමනයි ..ඒක සාර්ථකද? නැතිනම් වෙන හේතුවක් මත ඔයා මේ විදියට use කරනවද ? දැන ගන්න කැමතියි
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
පුලුවන් තරම් වැඩි වෝල්ට් ගණනක system එකක් හදන එක තමයි කාර්යක්ෂමතාව අතින් වැඩි... 48V කරගන්න පුලුවන් නම් තවත් කාර්යක්ෂමතාව වැඩි වෙනව...
@chenithamihidinu4318
@chenithamihidinu4318 2 ай бұрын
12v system ekakata sampurnayenma battery cell 2k connect karoth 12v inverter ekata voltage eka wadiweyda16 v wage enawa ne da charge unama
@kumudukarunarathne
@kumudukarunarathne 5 жыл бұрын
Ado supiri bn. Ilanga ek gindara se krmu
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
Thanks machan ❤❤
@TDDRS
@TDDRS 2 жыл бұрын
Leaf sell kohenda ganna thiyenne price kohomada
@nisala100
@nisala100 2 жыл бұрын
මම off grid solar system එකක් හදනවා. ඒකට deep cycle බැටරි මේ කලෙ නැති නිසා සහ ගනන් නිසා ඒ වෙනුවට වාහන බැටරි දැම්මොත් එකම capacity එක තියෙන (120 Ah වගේ ) මොකක්ද ගැටලුව ?
@nipunahasanka
@nipunahasanka 5 жыл бұрын
මල්ලි මුලින්ම සුභ පතනවා. මම හිතන්නේ ෆෝන් එකෙන් වීඩියෝ කරන්නේ නේද? මැනුවල් ෆෝකස් දාලා කරන්න මල්ලි අනිත් වීඩියෝ ඉස්සරහට කරන වීඩියෝ වලදී. එතකොට මේ වගේ අන්ෆොක්ස් වෙචි යන්නේ නෑ. ජයවේවා...
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
Nicon 5300න් කරන්නෙ අයියෙ...Focusing out යන්නෙ පිටිපස්සෙන් පේන ගස් ටික focus කරන්න හදන නිසා නේද...
@nizamdeenbuhary9977
@nizamdeenbuhary9977 Жыл бұрын
Leaf battery kohenda ganna puluvan
@niroshamadushani4744
@niroshamadushani4744 2 жыл бұрын
Battery eka inverter ekata connect kalama battery eka allanna ba earth wenawa eka normal da
@ChanukaAshen93
@ChanukaAshen93 2 жыл бұрын
Chinese inverter වල ඒක වෙනව...Isolation නැති නිසා....
@mailsisuru
@mailsisuru 2 жыл бұрын
මම SAKO 3kw inverter එකක් ගන්න ඉන්නේ. ඒකට මේක connect කරන්න පුලුවන්ද? 24v ඕන. 200Ah වගේ එකක් හදල දෙන කෙනෙක් දාන්නේ නැද්ද? electric වැඩ කරන්න බයයි.
@ugayashan8659
@ugayashan8659 2 жыл бұрын
මේ leaf module ගන්න එපා ලොකු ලොකු ගණන් කියනවා මේ අහක දාන එවට. පුලුවන් නම් LiFePo4 වගේ battery cells ගන්න අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුලුවන්,
@ranilplus
@ranilplus 5 жыл бұрын
අනිත් ඒවත් ඉක්මනට දාන්න
@ChanukaAshen93
@ChanukaAshen93 5 жыл бұрын
පුලුවන් තරම් ඉක්මනට දාන්නම්
@prasannamadusanka1864
@prasannamadusanka1864 2 жыл бұрын
battery module ganna thank kiyannako
@buddikadharmapriya1943
@buddikadharmapriya1943 Жыл бұрын
මේ මොඩියුල් ගන්න තියෙන්නේ කොහෙන්ද
@goldmobile8363
@goldmobile8363 2 жыл бұрын
Contact number eka ganna puluwanada
Building a 48V Nissan Leaf Battery pack for Off Grid Solar
24:31
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 144 МЛН
She ruined my dominos! 😭 Cool train tool helps me #gadget
00:40
Go Gizmo!
Рет қаралды 61 МЛН
Installing Nissan Leaf Batteries in an Electric Scooter
18:44
BenjaminNelson
Рет қаралды 117 М.
Nissan Leaf Battery Modules Repurposed in Solar Energy Storage
12:13
OFF-GRID Solar :Explained! (සිංහල)
10:22
SUPUN
Рет қаралды 10 М.
my first solar system  Hybrid battery
29:38
Tech Boomer
Рет қаралды 64 М.
Setting up Nissan leaf batteries for 12 volts
8:32
carson l urban wind and solar
Рет қаралды 9 М.