Niwan Dakimu/Rupert's Inward and Outward paths/උන්වහන්සේ /රූපර්ට් පැහැදිලිකිරීම/ ඉපදෙනකොට සෝතාපන්නද?

  Рет қаралды 1,343

Kalyanamithra-group

Kalyanamithra-group

5 ай бұрын

මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න. පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
*ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභීන් Link:
• ලොව ප්‍රචලිත මාර්ග ඵල ...
*මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද?
• මාර්ග ඵල ලාභියා ගිහිගෙ...
*ආර්‍යෂ්ඨාංගික මාර්ගය
• ආර්‍යෂ්ඨාංගික මාර්ගය N...
* ආනාපාන සුත්‍රයට අනුව සතර සතිපඨාන වැඩෙන භාවනාව
• ආනාපාන සුත්‍රයට අනුව ස...
*බුදු දහමේ ඉතා ගැඹුරු දර්ම කරුනු
• බුදු දහමේ ඉතා ගැඹුරු ද...
This video is from our discussion on February 14, 2024. It is in Sinhala. Please subscribe, like, and click notifications to listen to more discussions.
We conduct these discussions remotely via Zoom. These videos are on KZbin only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points.
Contact us admin@ancientpath.org

Пікірлер: 31
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 4 ай бұрын
🙏🙏🙏
@kisagothami2084
@kisagothami2084 4 ай бұрын
Just found this channel..very useful. Thanks. Theruwan saranai.
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
Thanks and welcome
@gnanapriyawanigasekara9085
@gnanapriyawanigasekara9085 3 ай бұрын
සහම්පති ම : බරක්මයාගේ කතාව, සම්පප්ප්‍රිලාපයක්, බමුණු සමාජය පිළිගන්නේ එසේ කීවොත් පාමණි, බුදුන්ට අවශ්‍ය ඉතා පහසු මගකින් සමාජ ගත කිරීමට යි 🙏
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ඉතා නිවැරදියි! තෙරුවන් සරණයි
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 4 ай бұрын
කෙතරම් අසිරිමත් ද ... උන්වහන්සේ කලක සිටම මට ත් දහම් පනිව්ඩය දේශනා කරන සේක... ඉතින් ...තවම පාරම් සම්පූර්ණ ව් නැතැයි කියා ප්‍රමාද ව්ම නොවට්... අප්‍රමාදි විම මයි කලයුත්තේ.. මේ කල්‍යාණ ම්ත්‍ර තාවයට මා රැස් කරන කුසල් අනුමෝදන් වේවා ....
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
ස්තුතියි!
@sudharmawasanthatilake8483
@sudharmawasanthatilake8483 4 ай бұрын
කාලයක සිට භාවනාවේ නියැලෙන අයෙක්මි. මෙවැනි සාකච්ඡාවක් අසන්නට ලැබීම මහත් භාග්‍යකි. මට දැනෙන්නේ මා පැය විසි හතර තුලම සිටින්නේ භාවනාවේ බවයි. බාහිර ලෝකය සමග ගණුදෙනු කරද්දී ඒ ඒ අවස්ථාවට ගැලපෙන ලෙස සතියෙන් යුතුව ප්‍රතිචාර දක්වතත් (ප්‍රතික්රියා නොවේ) අනික් සෑම මොහොතකම සිත පවතින්නේ හුදකලා බවක බව හැඟෙයි.
@NTHSAGE
@NTHSAGE 4 ай бұрын
ඉතා හොදයි! මෙම සාකච්චාවත් අහන්න. kzbin.info/www/bejne/j3uYiICKaKljpaMsi=tgx9vOOWYjj5pd8F
@sadahamsaura
@sadahamsaura 5 ай бұрын
සිත ඇතුළතීන් කතා හදහදා ඉදිරියට නොයන්න නම් වර්ථමාන මොහොතට පැමිණෙන්න ඕනා එළඹි මොහෙතට පැමිනෙන්න ඕනා වර්තමානය මොහොත මේමොහොත හැමවේලාවෙම නිවිලා තියෙන්නේ අතීතයෙන් හිත නිදහස් අනාගතයෙන් සැලසුම් කරන එකෙන් නිදහස් වර්ථමාන මොහෙත තුළ ඇතුලාන්තයට අවධානය යොමුකරන්න ඇතුළාන්තයට අවධිවන්න ඒ නිහඬ බවේ සුන්දරත්වය ගෙවන් කරමින් කායදරතයන් ගෙවාදමම්න් ධාතු ගුණ පවා ගෙවන් කරම්න් සිදුවන දේ නැවත නැවත ඒ මොහොතට අවධියන එක අරුප සංඥාව යනු නිවන නෙවී ආලාර කාලාම පැමිණියේ ඔතනට තමා
@asokajayawardana3863
@asokajayawardana3863 4 ай бұрын
හරිම වටිනා ධර්ම සාකච්ඡාවක් සියලු දෙනාට තෙරැවන් සරණයි !!!!
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
තෙරුවන් සරණයි
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 4 ай бұрын
✨️♥️
@Skuch7267
@Skuch7267 5 ай бұрын
නිවන් දකිමු channel එකේ උන්වහන්සේ ගේ දේශනා වලට කාලයක සිට සවන් දෙනවා. උන්වහන්සේ කියන බොහෝ කරුණු සරලයි වගේ මුලින්ම දැනුනේ. නමුත් කාලයකට පසු නැවත සවන් දෙනවිට ඒ සියලු ධර්මස්කන්ධය නිවනටම හේතු වන පරමාර්ථ දේශනා බව අවබෝධ වුණා. 🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 3 ай бұрын
තෙරුවන් සරණයි
@asokajayawardana3863
@asokajayawardana3863 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@chandrarathnaamarawansha5133
@chandrarathnaamarawansha5133 5 ай бұрын
🙏🙏...🙏!!!
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹
@rpq3192
@rpq3192 5 ай бұрын
සාමාන්‍ය භාවනාවෙන් අයින් උනාම ආයිත් මුල් තත්වෙට පත් වෙනවා.නමුත් වැඩ කරන අතරේම ඇලීම් ගැටීම් නොමැතිව ඉන්න එක සැබෑ නිවීම. ඒසතුට කාටවත් ගන්න බෑ නේද?
@NTHSAGE
@NTHSAGE 5 ай бұрын
හරියටම හරි!
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 2 ай бұрын
Sir apita darma gatalu wisada ganna nuber ekak denawada?sir godak pin theruwan sarani
@NTHSAGE
@NTHSAGE 2 ай бұрын
admin@ancientpath.org එකට ඔබගැන ඉතා කෙටි විස්තරක් සමග email එක්කක් එවන්න. තෙරුවන් සරණයි!
@nandanawagaarachchi2971
@nandanawagaarachchi2971 5 ай бұрын
Hi, Just after 31:27 min in this video, you explained that after "samadhi" in "Aria ashtangika marga", "Panna" develops and one sees and fully realise the " dukkha ariya sathya". But what i feel is that "samma ditti" means one deveops "panna " to fully realise the four noble truths.Then only one can follow the noble eight fold path. Could you please correct my understanding if it is not right. I also would like to join kalyanamithra channel. Please give detaied procedure to accomplis this. My name is Nandana and live in sydney, seaching for the real buddha's message. To me, the term we use; " nirodha" is unborn nature of all " sankharas" . In " lokothtara" vision, " nirodha dhamma " is not something arose, and vanishes or change. It is a mundane activity proven by modern sciences. In other words it is arising and extingushing concurrently or as soon as something arises, it changes, " viparinama dhamma". This phenimenon is mundane, wordly and only true for samsaric cycle which is partly explined in " paticccsamuppada links starting with "Avidya". That means" when this arises, this arises. The" paticcasamuuppada nirodh" process is explained by " when this does not arise, this does not arise. Example, when avijja rises, samkara rises concurrently because these two links and all other links are interdependent. When avijja does not rise, samkhara does not arise. Thank you.
@NTHSAGE
@NTHSAGE 5 ай бұрын
You are correct! The person who followed the noble eightfold path at the 'mundane' level (inward path) and at 'samma samadhi' realizes the 'four noble truths' and becomes an 'arya'/sothapana (noble one/Stream-enterer) who gets 'panna' the 'samma ditti.' That one follows an eightfold path outwardly to eradicate the rest of the seven 'sanyojana' out of ten. So, you are correct at the stream-enterer level. The 'samma ditti' is Panna! This discussion may help you, too. kzbin.info/www/bejne/nHuyd3hoet2tjdksi=BOS7UzaZJ9hPR9xU You are welcome to join our group. Please send me an email to admin@ancientpath.org. I will send you the Zoom link and our schedule.
@nandanawagaarachchi2971
@nandanawagaarachchi2971 5 ай бұрын
@@NTHSAGE Thank you very much. I will send you an email. I would like to speak with you in person. Is it possible. If so I can send you my WhatsApp contact. Thanking you once more. Nandana.
@champaratnayake7181
@champaratnayake7181 4 ай бұрын
🙏🙏🙏
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
The death before the death /මරණයට පෙර මරණය
53:17
Kalyanamithra-group
Рет қаралды 737
ඔබ කවුද? Osho
4:45
Ravind Band
Рет қаралды 1 М.