Пікірлер
@user-ni3fj4qp2z
@user-ni3fj4qp2z 8 сағат бұрын
Ane mahathmaya alamba siti sihiya gena wistarayak karanna.. 🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 2 сағат бұрын
එලබගත් සිහිය යනු සිතිවිලි අතර තිබෙන ඉඩසයි. එය අත්වෙදීමට පහත විස්තරය ප්‍රයොජනයට ගන්න. තෙරුවන් සරණයි! kzbin.infoUgkx3j5wRr5yP-4M2AOpIthjGPZVcEc4Yj1z?si=x3ZROHK6Ohk8iqg0
@rasikaeranda
@rasikaeranda 9 сағат бұрын
ඔහු නිවන් දැක තිබීම නොවිය හැක්කකි. මන්ද නිවන් දුටු පුද්ගලයෙකු ගිහි ගෙයි නොවසන බැවිනි. ඔහු අනාගාමී වීම විය හැක්කකි.
@NTHSAGE
@NTHSAGE 5 сағат бұрын
ඔබගේ පරිකල්පනය නිවැරදි විය හැක. අප ඉදිරිපත් කරන්නේ අපගේ ප්‍රත්‍යක්ෂයට ගෝචරවන කරුනුයි. තෙරුවන් සරණයි!
@Note123-yo4um
@Note123-yo4um 13 сағат бұрын
Mahathmaya eka eka swaminwahansela kiyana widiha wenas ,patanganme niyama margaya pahadili karanawada?anapanenda?namayak roopayak lesa baleemenda
@NTHSAGE
@NTHSAGE 2 сағат бұрын
එපමනක් නොව තවත් ක්‍රම ඇත. ඔබට ගැලපෙන ක්‍රමය තොරාගෙන ප්‍රතිපත්තියේ යෙදෙන්න. මෙම පෙලගැස්මත් අහන්න. තෙරුවන් සරණයි! kzbin.info/aero/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM&si=-MyDdnsPWozFy1Kj
@vishakaupuli1597
@vishakaupuli1597 16 сағат бұрын
Theruwan Sarenai Boho pin
@NTHSAGE
@NTHSAGE 10 сағат бұрын
තෙරුවන් සරණයි!
@kavinmusic6254
@kavinmusic6254 16 сағат бұрын
මම සොමවංශ පින්වත් මහත්මයානනි ,බොහොම සතුටුයි ඔබ තුමාගෙ පැහැදිලි කිරිමි වලට මමත් කාලයක සිට ආනාපානසතියෙහි යෙදෙන අයෙක්මි එසේ භාවනාව කරගෙන යන විට දිර්ඝවහුස්ම දැනි කෙමෙන් කොට වි සියුමි වි යයි . පසුව ඇතුලු වන හුස්ම හිස් මුදුනත් තටිටමි වලටත් ඇතුලුවන අයුරැත් ඉතා විශාල කුහරයක් බැලුමක් මෙන් හුස්ම ඇතුලු වන විට තදවිමත් ඇදිමත් හුස්ම පිටවන විට සැහැල්ලු වන අයුරැත් දැනෙ සමහරක් විට ශරිරයෙහි සැම සෛලයක්ම හුස්ම ගැනෙන විට දැනෙනන සංවෙිදනත් දැනෙ එමෙන්ම හිස් කබල ඇතුලත හුස්ම ගන්නා වඅට වායු ගමන් කරන අයුරැද දැනෙ එම අවස්තාවෙිදි දැනුවත් වන්නෙ පිටත සිට මෙ ක්රියාවලි ඇතිව නැතිවන අයුරැ බලා සිටින බවක් පමනි . ඉතින් මහත්මයානනි මෙතැන සිට කුමක් කල යුතුද කරැනාවෙන් පහදා දෙන්න තෙරැවන් සරනය
@NTHSAGE
@NTHSAGE 10 сағат бұрын
ඉතා අනර්ගයි! මෙතැන් සිට එම ක්‍රියාවලිය ශරීරයේ සීමාවලින් තොරව සිදුවන ස්වභාවය හදුනා ගන්න. එවිට ඔබ (ඔබගේ අවදානය ) එම වෙනස්වන ස්වභාවය තුලට ඇතුල්වෙනු ඇත. වෙනත් වචනවලින් නම්, ඔබට සංනිවේදනය වන්නේ ආශ්වාශයේදී දැනෙන උද්දීපනයත්, ප්‍රාශ්වාශයේදී දැනෙන සැහැල්ලුවත් පමනි (වේදනාවන් පමනි ). ඔබට ස්පර්ෂවන්නට ශරීරයක් නැත. ඔබට ගෝචර (ස්පර්ශ ) වන්නේ උද්දීපන ස්වභාවය සහ එය සැහල්ලුවන ස්වභාවය පමනි. එනම් ඔබේ ස්පර්ෂය හෙවත් වේදනාව භෞතික නොවන අයුරින් අත්දකී. ටික වේලාවකින් ඔබට එම ස්වභාවයන් දෙකම තීඋරුව එකක් ලෙස දැනේවි. එවිට එය සැහල්ලු තලයක් ලෙස දැනේවි. එවිට එම තලය තවත් ස්වභාවයක් ලෙස සලකා විමසිල්ලෙන් ඉන්න ( එයට ඇලෙන්න එපා). එවිට ඔබට එම ස්වභාවයෙනුත් තොරවී වෙනත් ගැබුරු ස්වභාවයක් ස්පර්ෂවේවි. එ ස්වභාවය දෙසත් විමසිල්ලෙන් ඉන්න. එවිට එයත් ගිලිහී තවත් ස්වභාවයකට ඔබ්ව වැටේවි. මේ ආකාරයට එම සිදුවීම් සිදුවෙන්නට ඉඩ අරින්න. අවසානයේදී ඔබට පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙවි. දුකින් මිදේවා !
@kavinmusic6254
@kavinmusic6254 9 сағат бұрын
@@NTHSAGE බොහොම පින් එසේම කරමි .ගැටලුවක් උවහොත් අමතන්නමි . සාදු සාදු සාදු
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 Күн бұрын
🙏🙏🙏🙏❤❤❤❤
@kavinmusic6254
@kavinmusic6254 Күн бұрын
ඔබ තුමා කොහේද වැඩ ඉන්නෙ හමු වි කතාකිරිමට අවස්තාවක් දෙන්න පුලුවන්ද
@NTHSAGE
@NTHSAGE Күн бұрын
ඔබගේ අවශ්‍යතවය මා සමග කතාකිරීම නම්, කරුනාකර මෙම ලිපිනයට [email protected] , Email එකක් ඔබේ WhatsApp අංකය සදහන් කර එවන්න.මම ඉන්නේ ඇමරිකාවේ ඇරිසොනා ප්‍රාන්තයේ. තෙරුවන් සරණයි!
@kavinmusic6254
@kavinmusic6254 Күн бұрын
@@NTHSAGE එහෙමයි
@Note123-yo4um
@Note123-yo4um Күн бұрын
Mamath niwandakimu ahanawa, bhawana karanakota namayak roopayak lesa baleema gana obathumage adahasa kumakda ae gana athi deshanayak danawada? Mama langadi thamai ahanna gaththe ,bohoma. Pin
@NTHSAGE
@NTHSAGE 22 сағат бұрын
නාම, රුපයක් ලෙස බැලීම නොව, රූපයක් නාමයක් ලෙස දැකීමයි. රූප යනු භෞතික නොවන සංඥවක් ලෙස දැකීමයි. අවභොද කරගැනීම ඔබ විසින්ම කලයුතුයි පහත සාකච්චාත් උදව් කරගන්න.තෙරුවන් සරණයි! kzbin.info/www/bejne/lWK7kqJ8otqbqas
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 Күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Note123-yo4um
@Note123-yo4um 2 күн бұрын
Sithe kriyawa awa bodha kireemata anapana bhawanawe balapana hati wisthara karanawada? Theruwan saranai
@NTHSAGE
@NTHSAGE Күн бұрын
මෙම භාවනාව උපයෝගී කරගන්න. තෙරුවන් සරණයි! kzbin.infoUgkx3j5wRr5yP-4M2AOpIthjGPZVcEc4Yj1z?si=9vf7sm8hYa3eCaQs
@subhadradasanayake982
@subhadradasanayake982 2 күн бұрын
කල්‍යානමිත්‍ර චැනලය මාර්ගයෙන් ලෝවැසී සත්වයා දුකින් මුදවාලීමට උත්සාහ දරන ඔබතුමාටත් අනෙක් මහත්ම,මහත්මීන්ටත් මේ හිමීදිරි උදෑසන මා පින් අනුමෝදන් කරමි .මා සතු යම් කුසලශක්ති බලයක් තිබේ නම් ඒ සියලු කුසල ශක්තීන් ඔබතුමන්ලාට අනුමෝදන් කරමි .භාවනාවෙන් මා ඉහල ප්‍රතිපල ලබා නොතිබුණත් මාර්ග අවබෝධය ඉතා හොදින් කල්‍යානමිත්‍ර සාකච්ඡා චැනලය තුලින් ලබා ගත්තෙමි.ඒ අවබෝධයට පිහිට වූ කල්‍යානමිත්‍ර සාකච්ඡා චැනලට ගෞරවය පුදකරමි .මාතුල ගැබුරින් ශූන්‍යතාව නොතිබුනද සත්වයගේ හටගැනිමට හේතු වන ආකාරය අත්දැකීම් ලබා ඇත්තෙමි.ඒ අවබෝධය මෙසේ සටන් කරමි .අරමුනු ඔස්සේ ගලන සිතුවිලි ඕඝය නිසා සත්වයා මමකියා කෙනෙකු ඇතිබව සිතයි.ඒ මම ආරක්ෂා කර ගැනීමට කුසල් අකුසල් රැස් කරයි.ඒ නිසා භාවය හටගනී.භවය හටගැනීම සිදුවන්නේ නොනවත්වා ගලන සිතුවිලි ප්‍රවාහයත් ඒ නිසා හටගන්නා ඇලීම ගැටීමත් නිසයි.අද උදෑසන මා භාවනාවේදී ලද අත්දැකීම මෙයයි.මෙහි වැරදි නිවැරැදි බව පිලිතුරකින් බලාපොරොත්තු වෙමි .තෙරුවන් සරනයි 🙏🙏🙏❤️
@NTHSAGE
@NTHSAGE Күн бұрын
ඉතා හොඳ අත්දැකීමක්! තවත් ගැබුරින් ඇති ආසව හා අනුසයත් දියවී යන්නටත් ඉඩ දෙන්න. තෙරුවන් සරණයි
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 Күн бұрын
මේ දුකෙන් මිදෙන මග නොවේ.
@mohanrathnasekera3046
@mohanrathnasekera3046 22 сағат бұрын
මෙයට සත්වයා දුකින් මුදවාලිය නොහැක. වගකීමෙනි.
@n.k.gunapala4376
@n.k.gunapala4376 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@Nilukaedirisinghe-rk3uw
@Nilukaedirisinghe-rk3uw 3 күн бұрын
මෙිය හැම දෙයම සිතුවිලි බවයි
@NTHSAGE
@NTHSAGE 3 күн бұрын
තෙරුවන් සරණයි!
@healthyhealingfromherbelra9826
@healthyhealingfromherbelra9826 3 күн бұрын
මේ මනුස්සයාගෙන් අපි භාවනාව ඉගෙන ගන්න ඕනද මේ බෞද්ධ රටක. සුද්දා අපෙන් දර්මය ඉගෙන ගෙන ගිහින් දැන් අපිටම උගන්නනවා 😮
@NTHSAGE
@NTHSAGE 3 күн бұрын
ඔබ හරියටම හරි, හැබැයි මෙයා උගන්වන්නෙ සුද්දන්ට.තෙරුවන් සරණයි!
@padmakumari8352
@padmakumari8352 4 күн бұрын
👍🙏🙏🪷🪷🙏🙏🪷🪷🙏🙏
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 4 күн бұрын
අනේ මගේ නමත් සුදර්මා මමත් මහන්සි ගන්නෙ දර්මවබෝදය ලබන්න මට පෙනුනා මුලු පරිසරය එකම හැඩයක්නෙ තිබුනෙ අවකාසය බලන් හිටියම 😅❤❤තෙරුවන් සරණයි 🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 3 күн бұрын
තෙරුවන් සරණයි!
@malkanthiperera6906
@malkanthiperera6906 4 күн бұрын
විපුල sirge භාවනා පංති gena විස්තර දෙන්න පුළුවන්ද . අපි වගේ සාමාන්‍ය අයට පංති කරනවාද . භාවනා gena ඉගෙන ගන්න හරිම ආසයි. මේ මොහොතේ නිතරම ඉන්නවා . තව වැඩිදුරටත් ඉගෙනීමට ආසයි . අවස්ථාවක් අරගෙන දෙන්න පුළුවන් නම හොඳයි ගොඩාක් පිං ඔබතුමාට
@NTHSAGE
@NTHSAGE 4 күн бұрын
අප සැමවිටම ඉදිරිපත් කරන්නෙ ප්‍රායොගිකව් වු දහම් කරුනුයි ක්‍රියාත්මක කිරීම තම තමන් සතුය. පහත ගොනු කිරීමේ භවනා අත්වල් උපයොගීකරගන්න. ආදුනිකයන් සදහා භාවනා අත්වැලක් ලගදීම උඩුගන්වන්නම්. තෙරුවන් සරණයි! kzbin.info/aero/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW&si=QUM6EvEyi0EwrBAh
@LEO-xg7tq
@LEO-xg7tq 3 күн бұрын
එහෙම කරන්න පුළුවන් නම් ලොකු දෙයක් සර්.. 🙏
@lathapushpakumari6108
@lathapushpakumari6108 4 күн бұрын
සමාධි සහ ධ්‍යාන කියන්නේ ඒකක්ද දෙකක් ද?
@NTHSAGE
@NTHSAGE 4 күн бұрын
ධ්‍යාන කියන වච්නය වැඩිපුර භාවිතා කරන්නේ සිත එකග කර ගැනීම තුලින් කරන ප්‍රාතිහාර පැම් කරන විටයි. නමුත් සමාධි ගත වීමත් ධ්‍යනයක් ම තමයි. එනිසා ලෞකික සහ ලොකොත්තර ධ්‍යාන. ලොකොත්තර ධ්‍යාන බොහෝවිට හදුන්වන්නේ සමාධි වශයෙන් හෝ මාර්ගඵල වශයෙනි (සොවාන්, සකෘදාගමි, අනාගමි, අරිහත් ). තෙරුවන් සරණයි!
@rpq3192
@rpq3192 4 күн бұрын
සමාධි ගත වෙමින් සැනසීම සෙවීමත් සැප සෙවීමක්මයි.සැබෑ නිවීමට බලාපොරොත්තු නෑ.සත්‍ය සෙවීම විතරයි.
@NTHSAGE
@NTHSAGE 4 күн бұрын
තෙරුවන් සරණයි!
@rpq3192
@rpq3192 4 күн бұрын
පංච කාම සැප සොයමින් සිගා කෑම කරනවා වගේමයි නිවන සොයා දැගලීමත්.එදිනෙදා ජීවිතයේ සිදුවීම් සියල්ලම සිතුවිලි මත සිදුවන හැටි බලමින් තමාව අධ්‍යනය කිරීම කල යුත්තේ.
@NTHSAGE
@NTHSAGE 4 күн бұрын
තෙරුවන් සරණයි!
@kisagothami2084
@kisagothami2084 5 күн бұрын
🙏🙏🙏
@AsokaPriyantha
@AsokaPriyantha 5 күн бұрын
🙏
@m.w.wijerathna2026
@m.w.wijerathna2026 5 күн бұрын
ඔබට හැකි නම් මීට පෙර ඉදිරිපත් කර ඇති සතර සති පට්ඨානය වැඩීමට අදාළ Vidio වල link එවන්න . තෙරුවන් සරණයි
@NTHSAGE
@NTHSAGE 5 күн бұрын
kzbin.info/aero/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW&si=WS4jv0zsPHpCkDxA
@nilminirenuka1975
@nilminirenuka1975 6 күн бұрын
Sadu sadu sadu. 🎉🎉🎉 🙏🙏🙏
@subhadradasanayake982
@subhadradasanayake982 6 күн бұрын
👍🙏🙏🙏❤️
@subhadradasanayake982
@subhadradasanayake982 7 күн бұрын
මහත්මයාණෙනි,31තලය ලෙස සකස් වන්නේත් සිතේ ස්වභවය අනුවද ?.එම ස්වභාවයන්ද මේ සකස්වන්නේ.🙏🙏🙏
@NTHSAGE
@NTHSAGE 7 күн бұрын
සෑම තලයක්ම සිතේ ස්වභාවයක් ලෙස සැලකීම වරදක් නැහැ. තමන්ට ස්පර්ෂ වන්නේ එ දියවීයන සිත (විඥානය ) නිසායි. එය ප්‍රයෝජනයට ගෙන උපෙක්කාව උදාවෙන්න ඉඩදෙන්න. මෙය මනසින් තේරුම්ගත හැකි දෙයක් නොවේ. දුකින්මිදෙත්වා!
@skumara.nba8103
@skumara.nba8103 8 күн бұрын
මට පොඩ් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන් ද, සමහර අය කියනවා හට ගැනීම තුලම නිරෝධාය වෙනවා කියලා, තව කෙනෙක් කියනවා හට ගැනීමක් පනවන්නම බෑ කියලා, මම දෙවැනි කාරණයට එකගයි, ඔබ තුමාගේ දේශනා වලට සම්බන්ද නැති උනත් මට උත්තරයක් දෙනවනම් ගොඩක් වටිනවා
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
ඔය දෙකෙන්ම කියන්නේ එකම දෙයක්. ඔබ සිතන ආකාරයට ඇති ලැදියාව නිසා ඔබට එක පැතිකඩක් පමනි පෙන්නෙන්නෙ. සම්මුතිය සැමවිටම අපව ඇලීම (ලැදියාව) සහ ගැටීම මගින් භේද ඇතිකරනවා. හට ගැනීම පවතින්නේ නැත්තේ එය හටගත් විගසම නිරොධවන බැවිනි. පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ වීම තුලින් මෙය පැහැදිලිව දැකිය හැක. තෙරුවන් සරණයි!
@skumara.nba8103
@skumara.nba8103 7 күн бұрын
@@NTHSAGE 🌹
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 8 күн бұрын
Good discussion 👌
@NTHSAGE
@NTHSAGE 8 күн бұрын
Thank you!
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 9 күн бұрын
🙏🙏🙏❤❤❤
@subhadradasanayake982
@subhadradasanayake982 10 күн бұрын
මහත්මයෙක් පැවසූ පරිදි හිතේ ක්‍රියාත්මක විම නතර කල හැක්කේ නිහඩ නිසසල භාවයේ සිටීමෙන් බවනේද?.සිත යනු ඉබේ ක්‍රියාත්මක වන ශක්ති ප්‍රභේදයක්ද?.සිත යනු මනසත්,වින්ඣානය යනු මනස නිසා සකස් වූ ශක්තියක් ලෙස ද සැලකිය යුත්තේ .
@NTHSAGE
@NTHSAGE 9 күн бұрын
හිතේ ක්‍රියාත්මක විම නතර කල හැක්කේ නිහඩ නිසසල භාවයේ සිටීමෙන් පමනි. පපංච කිරීමෙන් ඔබ තවතවත් සිත තුල අතරමං වෙනු ඇත.තෙරුවන් සරණයි!
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 10 күн бұрын
🙏🙏🙏🙏
@kalyanikulathunga2632
@kalyanikulathunga2632 10 күн бұрын
🙏🙏🙏
@skumara.nba8103
@skumara.nba8103 11 күн бұрын
සිතුවිලි දෙකක් අතර වෙනස බලන හැටි සහ හුස්ම රැලි දෙක අතර වෙනස බලන හැටි පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න, තෙරුවන් සරණයි
@NTHSAGE
@NTHSAGE 10 күн бұрын
මෙම භාවනාව උපයෝගී කරගන්න. kzbin.infoUgkx3j5wRr5yP-4M2AOpIthjGPZVcEc4Yj1z?si=9vf7sm8hYa3eCaQs
@skumara.nba8103
@skumara.nba8103 10 күн бұрын
බොහොම පිං, උතුම් ඌ නිවනම සාත් සාත් වේවා 🌹
@Note123-yo4um
@Note123-yo4um 13 сағат бұрын
It's very important
@noyelarathnayeka9670
@noyelarathnayeka9670 11 күн бұрын
🌺🌺🙏🏼🌺🌺
@shathikumari2533
@shathikumari2533 11 күн бұрын
සුධර්මා සොයුරිය , ඔබ ලෝකයේ යතාස්වභාවය මොහොතකට දුටුවේ . නැවත අවිද්‍යාව ට වැටෙන්නේ නැහැ .
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@shathikumari2533
@shathikumari2533 11 күн бұрын
ඇත්තටම ඔය අවස්තාව වචන වලින් ප්‍රකාශ කිරීමට යෑමෙන් සිදුවන්නේ අසන්නා සිටින තැනින් අල්ලා ගැනීමකි. ඒ නිසා කියන දේ එලෙසින්ම නොවැටහෙනවාමයි. ඔබලා කියන දෙය වුවත් හරියටම වැටහෙන්නේ අත්දැකීමක් ඇති අයෙකුටම පමණි . උත්සාහයට ඔබතුමාලාට ස්තුතියි .
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 11 күн бұрын
මේ බොරු කතා දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්‍රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@subhadradasanayake982
@subhadradasanayake982 12 күн бұрын
👍👍👍🙏🙏🙏❤️
@subhadradasanayake982
@subhadradasanayake982 12 күн бұрын
මහත්මයා සාකච්ඡාවේ සදහන් වන ගහ ලෙස උපමා කරන්නෙ සිතුවිලි නිසා සකස්වන උපාදනස්කන්දයත්,රාග,ද්වේශ මෝහ යන කෙලෙස් නිසා හසුරුවන සිතත් යන දෙකමද? සංසාර සාගරය වන්නේ නොකඩවා ගලන සිතුවිලි ද?.පිලිතුරු අපේක්ශාවෙන් සිටිමි
@NTHSAGE
@NTHSAGE 9 күн бұрын
ඔබ හරි. හිතේ ක්‍රියාත්මක විම නතර කල හැක්කේ නිහඩ නිසසල භාවයේ සිටීමෙන් පමනි. පපංච කිරීමෙන් ඔබ තවතවත් සිත තුල අතරමං වෙනු ඇත.තෙරුවන් සරණයි!
@padmakumari8352
@padmakumari8352 12 күн бұрын
🙏🪷🙏තෙරුවන් සරනය් සියලුම දෙනාට හරි වටිනවා මාර්ගයේ ඉන්න කෙනාට වැරැද්ද දකිනවා එහෙම ඉන්න කෙනාට තමාගේ වැරැද්දත් අදුනගන්නවා තමා කියන එකෙ වැරැද්දත් අදුන ගනනවා සියලු දෙනාට උතුම් චතු සත්‍ය බොහෝ දුර නොවේ වා 🙏🙏🙏 නන්ද මහත්මයා කියාදෙන ගමන් තමන්ට එන වචනයෙ වැරැද්දත් පෙන්වන ගමන් දෙසනාව ගලනවා.....තෙරුවන් සරනය් මාර්ගයේ ඉන්න කෙනාට ත් යෙදෙන්න ඔන තමන් කියන වචනයෙත් වැරැද්ද පෙන්විම👍
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@AsokaPriyantha
@AsokaPriyantha 13 күн бұрын
මේ තොරතුරු හෙළි කිරීමට ඔබට ස්තූතියි.
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@tmlbattanagoda1585
@tmlbattanagoda1585 14 күн бұрын
It s,through i olso apricieted and realize ed when the discuss ion. Bein g
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@subhadradasanayake982
@subhadradasanayake982 15 күн бұрын
ඔබතුමාගේ වීඩියෝ ඇසූවිට කුමක් හෝ අදහසක් ලිවීමට සිත් පහලවේ.මගේ පෘතජ්ජන ස්වභාවයක් නිසාවෙන්න ඇති.මට භවනාව මේ දිනවල දැනෙන්නේ කුතුහලය සහ මිරිගුවක් පසුපස යාමේ වෙහෙසත් වැනි දෙයකි.ගිමන් හරින දිනය කවදා හෝ ලැබෙන තෙක් ගමන අත් නොහරිමි.ඔබතුමා දුන් උපදෙස් අනුව ගමන් කරමි.තෙරුවන් සරනයි 🙏🙏🙏❤️
@NTHSAGE
@NTHSAGE 11 күн бұрын
තෙරුවන් සරණයි!
@subhadradasanayake982
@subhadradasanayake982 16 күн бұрын
මහත්මයා,භවනාවේදී මා ශූන්‍යතාව ලෙස අවබෝධ කරගෙන සිටින්නේ කයත් නැති,සිතුවිලිත් නැති ස්වභාවය යි. අවධානයත්,සිහියත් පවතිනවා කියන්නේ නුවනින් ව්මසාබැලීමද?.
@NTHSAGE
@NTHSAGE 15 күн бұрын
නැහැ.මම දුන් උපදෙස් අනුව භාවනා කර බලන්න. දුකින්මිදෙත්වා !
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
තව ඔබතුමාලා අවසාන හරියේදි කියනවා අර අබු සැමි අය ⁣සහෝදරයන් වගේ ඉන්නවා කියන ස්වභාවය ගැන. එතනදි මාර්ගඵලම කියාල කියන්න බැහැ , විශේෂයෙන් අනාගාමි මට්ටමට සමකරන්න එපා. අනාගාමි කියන්නෙ රුපය විනිවිද දැකපු රුපය අනාත්මයි කියලා දැකල ඉවරයි. ඉතිම් ඒ මට්ටම සරල තැනකට ලගු කරන්න බැහැ. සමහර අය ඉන්නවා අබුසැමි උනාට සහෝදරයන් වගේ ඉන්නවා, පුදුමාකාර විදියට සිලය අාරක්ෂා කරන. දස සිලය. අපිටත් පුදුමයි කොහොමද එහෙම ඉන්නෙ කියලා. ඒකට සසරෙ හුරුව එනවා, ඒ වගේ හොර්මෝන ක්‍රියාකාරිත්වයන් බලපානවා. ඒ වගේම උපතින්ම කෙලෙස් අඩු අය. ගොඩාක් හේතු බලපානවා. ඉතිම් ඒ නිසා ඒ වගේ ස්වභාවයන් අනාගාමීම කියලා කියන්න බැහැ.
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
අපිකියන්නෙත් මාර්ගඵල ලාභියාට එලෙස සිටියහැකි බව මිස එවන් සෑමකෙනෙකුම මාර්ගඵල ලාභී බව නොවෙයි. තෙරුවන් සරණයි!
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
මෙතනදි කියනවා නේද.. අර තායි ස්වාමින්සේ අනාගාමි පලය ගැන කියනකොට එනර්ජි එකක් නැහැ කාම ලෝකයේ උපද්දවන්න කියලා. එතනදි ඔබ තුමාලා ඒක සරලව ගන්නවා වැඩියි. ඒ එනර්ජි එක ක් නැහැ කියන්නෙ නාමරූප කාම ලෝකය තුල උපදින්න ශක්තිමත් මට්ටමෙ නැහැ කියන එක. ඒ කියන්නෙ තන්හාව සියට අසුවකටත් වඩා ගෙවිලා තියෙන නිසා. කාම භවයට ආදාල රුප උපද්දවන බලය නැතිවෙලා නිසා. ඒකයි ඒ එනර්ජි එකක් නැහැ කියන්නෙ .
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
ඒකම තමයි අපිත් අදහස් කලේ. දුකින්මිදෙත්වා!
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 16 күн бұрын
අපි කිව්වෙත් ඕකමයි
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
මැරෙනවා ඉපදෙනවා කයන ස්වභාවය නැතිවෙනවා කියන තැනදි, අපිට එහෙම හිතෙන්න පුලුවන්. ඔතන තියෙනවා හොද..... චින්තාමය ඥානයක්. නමුත් තෘෂ්නවා තාම එහෙමම තියෙනවා. තෟස්නාව නැතිවෙන්න නම්, විනිවිද යන්නම ඕන. හැබැයි මට ගොඩාක් සතුටුයි මෙහෙම උපමාකින් ස්වභාවයන් විස්තර කරන කෙනෙක් දැක්කාම..❤
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
දුකින්මිදෙත්වා!
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
මෙතනදි අර කියනවා නේද.. පතුල නැති ළිඳේ උපමාව, ගැන, ඒක හරිම ලස්සන උපමාවක්. හැබයි එතනදි දිග..ටම වැටෙනවා කියන නතරවෙන්න ඕන.
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
දුකින්මිදෙත්වා!
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
මේ සාකච්ඡාට ස්වාමින්සේල් සම්බන්ධ වෙනවාද..., ගිහි අය විතරමද.. ඉන්නේ.., හොද ඇද්දැකිම් ටිකක් කියවෙනවා.
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
දුකින්මිදෙත්වා!
@Namal-i7d
@Namal-i7d 17 күн бұрын
මෙතනදි කියනවා නේද.. අර පැරසුට් එකෙන් බිමට වැටෙනවා කියන එක. එතනදි.. වැටෙන්න තැනක් නැැතිවුනාට, ඒ වැටෙන කෙනාත් නැතිවෙන්න ඕන. ඒ වැටෙන කෙනා දකින පුද්ගල ස්වභාවයත් නැතිවෙන්න ඕන. ඔතන ඔය ශක්තිමත් සමාධි ස්වභාවයක්. හැබයි ඔතනත් දරතයි. ඔය ස්වභාවයත් නැතිවෙන්න ඕන.
@NTHSAGE
@NTHSAGE 17 күн бұрын
දුකින්මිදෙත්වා!