'' බලන් ඉන්න මේ සිත දිහා '' | Niwan Dakimu

  Рет қаралды 7,461

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

8 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 43
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 8 ай бұрын
උතුම්ස්වාමීන්වහන්සෙ මුනගැසීමට අවැසිය්.හැකිනම් සලස්වා දෙනුමැන.🙏🙏🙏
@disnajayatissa9676
@disnajayatissa9676 8 ай бұрын
ඇත්තෙන්ම අවශ්‍යයි මටත් 🙏
@sunandaliyanage8547
@sunandaliyanage8547 8 ай бұрын
Dolukande eha iwure senasaneta gin balanna habai uthuman wahanse lagadima api atharata wadinawa kiyala kiwwa
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 8 ай бұрын
@@sunandaliyanage8547 බොහොම පිං ඔබතුමාට උතුම් නිවනින්ම නිවේවා! 🙏🙏🙏
@shamaleewijethunge2813
@shamaleewijethunge2813 5 ай бұрын
කොයි කාලෙටද උන්වහන්සේ වඩින්නේ ​@@sunandaliyanage8547
@pradeepadissanayaka5952
@pradeepadissanayaka5952 7 ай бұрын
අරිහතුන් වහන්සේ හමුවී සාකච්ඡා කිරීමට මටද අවස්ථාව උදාවේවා!!!!!
@malaniwitharana9721
@malaniwitharana9721 5 ай бұрын
උතුම් වු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
@GeethanganiHewawasam-je4st
@GeethanganiHewawasam-je4st Ай бұрын
Theruwan saranai aryan wahansa
@ramanibandara6214
@ramanibandara6214 6 ай бұрын
සාදු සාදු සාදු . මෙි දේශනා ඇසු මා ඉතා පුන්යවන්ත බව හැගේ
@ThilakaNimali-hy4ol
@ThilakaNimali-hy4ol 8 ай бұрын
සාදු. සාදු. සාදු. ඔබ. වහන්සේ. වැනි. අය. තව. තව භිහිවෙවා. 🙏🙏🙏
@user-xg5uw4xx2k
@user-xg5uw4xx2k 4 ай бұрын
🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 8 ай бұрын
මා සිතන විදිය වෙනස් වුයේ උන්වහන්සේ දේශනා තුලින්🙏🏼🙏🏼
@malkanthiweerasinghe2314
@malkanthiweerasinghe2314 8 ай бұрын
වඩිනු මැන අප අතරට අවසරය්🙏🙏🙏
@ayeshaangammana31
@ayeshaangammana31 5 ай бұрын
ස්වාමින් වහන්ස නමස්කාර වෙිවා වඩිනු මැන අප අතරට
@malidesilva7504
@malidesilva7504 6 ай бұрын
OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!
@user-hk4gk8yz3s
@user-hk4gk8yz3s 3 ай бұрын
උතුම් ස්වාමින් වහන්සේ හමුවී වඩනා දහම් මග නිවැරදි දැයි දැනගැනීමට බලවත් උවමනාවක් ඇත බුදුපියාණන් වහන්සේ කිව උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් අපට නැවත මුණනොගැසෙනු ඇත දන්නා කෙනෙක් නිවන් දැකීමට මටද උපකාරයක් කරනු පිණිස මේ පින්වත් ස්වාමින් වහන්සේ මුණ ගැසීමට හෝ දහම් කරුණ ගානගැනීමට හෝ උදව් කර දෙන්න පින් සිදුවෙයි
@user-qu6ev4oy5w
@user-qu6ev4oy5w 8 ай бұрын
ඔබ වහන්සෙට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වෙවා!
@nayanaguruge6913
@nayanaguruge6913 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 8 ай бұрын
Swaminwahanse deka ganeemata pin pahalawewa. 🙏🙏🙏⚘️⚘️⚘️❤️❤️
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@cpp8127
@cpp8127 6 ай бұрын
🙏🙏🙏
@vajirajayasekera5741
@vajirajayasekera5741 8 ай бұрын
🙏🙏🙏පචිචත්තං වේ‍දි තබිබෝ වි… හෝති 🙏🙏🙏
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx 6 ай бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@chandrikaarachi8788
@chandrikaarachi8788 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sahanjayamal-jc2ct
@sahanjayamal-jc2ct 8 ай бұрын
Swamin wahansegen getalu wimasimata awshyai....weda inna thena dena genimata awshyai...
@sandunaththanayake4318
@sandunaththanayake4318 8 ай бұрын
Me yathartha waadi dharmaya thawa thawath minisunta denuwath karanna oni.. gaththoth ehemai nethath ehemai.. 🙏
@user-hv3hp3hv8x
@user-hv3hp3hv8x 8 ай бұрын
Mun ගැසීමට awasay
@dilrukshijayalath877
@dilrukshijayalath877 8 ай бұрын
Aryan wahansa....mata sitha diha balan inna ba mata wada thiyenawa puluwan nam bana ahanna daham atuvava
@Viduranga-nuwan
@Viduranga-nuwan Ай бұрын
🙏🪷🙏🪷🙏
@nilmininanayakkara2281
@nilmininanayakkara2281 8 ай бұрын
Uthum suwamini gederaka ķiyanna hoda pirth gana kiyanna puluwañda geder kàrdarì mata wisadumak denawada garu sùwamini🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@niwan-dakimu
@niwan-dakimu 8 ай бұрын
kzbin.info/www/bejne/gYPIdWammrCNo6c
@priyanthidesilva7155
@priyanthidesilva7155 8 ай бұрын
මේ back ground noice එක නවත්තන්න
@chenithransan869
@chenithransan869 8 ай бұрын
Kawda me niwan dakimu chenal emka ehemapitinma horakam karala thiyenne.Honda nethi weda mewa. E chenal eke comments pawa off karala thiyenne.me weni horakam karaida e deshana hariyata ehuwa nam.
@tharukanayanajith3510
@tharukanayanajith3510 8 ай бұрын
කරුණාකරලා පසුබිම් නාද දාන්නෙ නැතුව වීඩියෝ දාන්න..අවධානය දෙන්න බෑ ඒක නිසා..
@gaminirandeniya9202
@gaminirandeniya9202 8 ай бұрын
උතුමි swameenwahansa භාවනා කමටහන් geneemata. මුණගැසී ය නොහැකි ද
@user-is4dv7xl8y
@user-is4dv7xl8y 8 ай бұрын
Noheki
@harshaw4290
@harshaw4290 8 ай бұрын
Dakinna puluwnda Aryan wahanse
@DILA-GAMING.328
@DILA-GAMING.328 8 ай бұрын
oba wahanseta mage namas karaya wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@skumara.nba8103
@skumara.nba8103 16 күн бұрын
අනේ පිං සිද්ද වෙයි මේ music දාන්න එපා 👬
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 7 ай бұрын
🙏🙏🙏
@kandyRoyalcakes
@kandyRoyalcakes 8 ай бұрын
🙏🙏🙏
@WindyaWithana-sb7gq
@WindyaWithana-sb7gq 5 ай бұрын
Ane sadde madi
මග ඵල ලාභීන් සිත ගැන හොයන විදර්ශනාව | Niwan Dakimu
30:40
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 4,1 М.
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 4,2 М.
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 36 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
සිත මගේද..? _Niwan Dakimu
24:58
Niwan Dakimu
Рет қаралды 159 М.
නාම රූප
52:20
anuththara matha
Рет қаралды 1,9 М.
[1 Hour] The Sound of Inner Peace 5 | Relaxing Music for Meditation, Zen, Yoga & Stress Relief
1:00:01
ParadiseTonight (Meditation Music & more)
Рет қаралды 10 МЛН
අපාය දිව්‍යලෝක ඇත්තටම තියෙනවද | Niwan Dakimu
1:07:25
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 10 М.