අරිහත් මගට, වෙනස් කරගත යුතු අවසන් මිනිසත් භවය | Niwan Dakimu

  Рет қаралды 5,038

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Пікірлер: 23
@dulminisilva1092
@dulminisilva1092 Ай бұрын
පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. උතුම් බුදු වදන් සරලව පැහැදිලිව අපට පොවන උත්තරීතර සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🪷🙏
@anushaudayangani4542
@anushaudayangani4542 7 ай бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@Nayana-wo1sn
@Nayana-wo1sn 9 ай бұрын
සාදු .සාදු .සාදු තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් ලැබෙිවා .
@user-pb1lj3iw5y
@user-pb1lj3iw5y 7 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මගෙ අරමුණ කරා යන්න මෙ ජීවිතේ මට ලැබුණු කල්‍යාණ මිත්‍රයා ණන් වහන්සේ ඔබවහන්සේ යි. බුදු පියාණන්, ඔබ වහන්සේ දකින බව විශ්වාස යි
@JayanthiManike-m3h
@JayanthiManike-m3h 8 күн бұрын
මෙම අරියතුන් වාහන්සෙ හමූව්ය හැකි විදියක් මටත් කියන්න මට ත් මහණවෙන්න ඕන
@sujeewaniperera5219
@sujeewaniperera5219 9 ай бұрын
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! පූජා වේවා ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සුවපත් වේවා ! මේ අත් භවයේදීම සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව පහසුම ආකාරයෙන්ම අවබෝධ වේවා ! උතුම් නිවනම පූර්ණය වේවා ! සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි ! 🌷🌼🙏🙏🙏🌼🌷 ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු ! සාදු ! අනුමෝදාමි ! ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඕඛාස ඛමාමි භන්තේ දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ සාදු ! සාදු !! සාදු !!! සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු !සාදු !! සාදු !!! 🌷🌼🙏🙏🙏🌼🌷 තෙරුවන් සරණයි !
@padmaseeliranaweera
@padmaseeliranaweera 9 ай бұрын
සාදු සාදු සාදු
@pradeepsanjeewa3532
@pradeepsanjeewa3532 9 ай бұрын
දුක්කය සත්තය චතුරාර්‍ය සත්ත පැහැදිලි කරන්න
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 12 күн бұрын
Sadu Sadu Saduu gauravaniya pinvath Suwamin Wahansa Oba wahanseta Uthum Sanma Sanm Budu Saranaii mee Uthum gaburu Dahama matatt mee siyalu Sattvayatath Awaboda weva Uthum Nirrvanaya pinisam hethu vevaa Sadu Sadu Saduu .
@Dilanisachithra
@Dilanisachithra 9 ай бұрын
උන්වහන්සේගේ ධර්ම දේශනා අපට නිතරම අහන්න ලබ දෙන්න බොහොම පින්
@sunandaliyanage8547
@sunandaliyanage8547 9 ай бұрын
සාදූ සාදු සාදු! පින්වත් ආර්‍යන් වහන්සේට මාගේ වන්දනාව වේව!
@sudathrohana2655
@sudathrohana2655 9 ай бұрын
Sadu sadu sadu
@MallikaJayasundara-op7pw
@MallikaJayasundara-op7pw 28 күн бұрын
සාදු සාදු සාදු !!!
@sepalipiyasena3079
@sepalipiyasena3079 9 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@anomakuruneru7555
@anomakuruneru7555 9 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@madhukanawod4570
@madhukanawod4570 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@nilukaathukorala8575
@nilukaathukorala8575 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ishabandara2390
@ishabandara2390 5 ай бұрын
🙏🙏🙏
@gayanperera6758
@gayanperera6758 9 ай бұрын
Unwahansege aaraamete yana widiha hari,sambande kerela denna puluwan kenek hari danumdenna.godak pin. 3:14
@KoshilaSanjwa
@KoshilaSanjwa 8 ай бұрын
❤❤🙏🙏🙏
@nayanaguruge6913
@nayanaguruge6913 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@bonnymendis3592
@bonnymendis3592 9 ай бұрын
🙏🙏🙏
@dilhaniwichramasinghe1114
@dilhaniwichramasinghe1114 9 ай бұрын
🙏🙏🙏
විදින්න කලින් දැනගන්න… | Niwan Dakimu
30:59
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 3,5 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 30 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
වේදනාවට ඔබ මුලාවන හැටි | Niwan Dakimu
48:54
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.
සැබෑ භාවනාව තමයි, '' භාවනා නොකර හිදීම…'' | Niwan Dakimu
46:18
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 8 М.
සිත වශී කරගත් පසු ලැබෙන ප් රාතිහාර්යයන්… |  Niwan Kamatahan
50:56