අනාගාමි ඵලයට පත් වූ මොහොත ගැන කල විශේෂ සාකච්ඡාව | Niwan Dakimu

  Рет қаралды 6,464

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

Пікірлер: 42
@samadhivithanage3442
@samadhivithanage3442 11 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DilaniMuthukudaarachchi
@DilaniMuthukudaarachchi 7 ай бұрын
ඇත්ත ඇති සැටියෙන් නිරායාසයෙන් දැකීම. නිරායාස සතිය. නිරාමිස සුවයේ දොර විවර වීම. මොහොතට පැමිණීම. අනාගාමී ඵලය. සියල්ල ප්‍රඥාව මතුවීමෙන් පසුවමයි. එතෙක් සිතා මතා කරන්නට සිදුවේ. ප්‍රඥාව මෙහෙයවමින් පෘථග්ජනයන්ට පිහිටවෙන උත්තමයාණෝ🙏🙏🙏🙏 🙏🙏🌷🌷🌷🌷
@ChandraNandanie
@ChandraNandanie 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@SriyaniRathnayake-gv3gm
@SriyaniRathnayake-gv3gm 5 ай бұрын
මෙම උත්තමයා ගේ මේ දහම් හඩ ඇහෙන්නේ පිනැත්තන්ට පමනයි උන්වහන්සේව වැඩසිටින ස්ථානය කොහේද ධර්ම දානය දෙන ඔබතුමාට පින් ලැබේවා
@niwan-dakimu
@niwan-dakimu 5 ай бұрын
මේ දේශනාවේ comment බලන්න පිලිතුරක් ලැබෙයි. kzbin.info/www/bejne/pGGpZZyvl5Zmms0
@thusharimaddumarachchi
@thusharimaddumarachchi 4 ай бұрын
උන්වහන්සේගේ බණ ඇසීමෙන් පසු මගේ ජීවිතය ගොඩක් වෙනස් උනා. මං මගෙ අඩුපාඩු ගොඩක් හදාගත්තා.තවත් හදමින් පවතිනවා
@champicasiriwardhana69
@champicasiriwardhana69 4 ай бұрын
ගිහි අයටත් මාර්ග ගත විමට ඉඩ ලැබුනොත්හොඳයි. එහෙම අය ඉන්නවා... තෙරැවන්සරණයි ස්වාමින්වහන්සේ ට
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 7 ай бұрын
නමස්කාර වේවා! ඔබ වහන්සේට තෙරුවන් සරණයි!🌻🌻🌻🙏🙏🙏
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 7 ай бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු අනුමෝදන් වෙමි
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 7 ай бұрын
නමෝ තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධ ස්ස සාදු අනුමෝදන් වෙමි සාදු 🙏🙏🙏
@sumithruwan8957
@sumithruwan8957 7 ай бұрын
Oba වහන්සේට ගොඩක් pin මෙතෙක් කාලයක් ahapu වටිනාම desanaya ...eka kiyaala nima කරන්න ba.........අවබෝධ yen hityoth a desanaya gana ගොඩක් de වැටහෙනවා .....තෙරුවන් සරණයි .....
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සිහියෙන් ඇසුනි 🙏🙏🙏 අරර්යන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
@sujeewasilva4533
@sujeewasilva4533 5 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@PelwattheSupesala
@PelwattheSupesala 2 ай бұрын
අපේ ස්වාමින් වහන්ස. ⁣ඉදිරි පස. සිට. බණ. අසන්නට. කැමැතියි මේ භවයේම. මේ දුකින් නිදහස් විය. යුතුයි
@DamayanthaMudiyanselage-rw2tg
@DamayanthaMudiyanselage-rw2tg 19 күн бұрын
Sadu sadu.
@samaranayakasinghage8330
@samaranayakasinghage8330 15 күн бұрын
පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏අපිට දෙයක් ස්පර්ශ වනකොට ස්පර්ශ වන්නේ සිත හරහා. එතකොට ස්පර්ෂ වු දෙයත් තමන් කිලා අපි හිකාන ඉන්න කෙනාත් දෙකක් නෙමේ එකක් බවට පත්වන නිසා, එහෙම වුනාම ස්පර්ෂය ක් වු දේකුත් ස්පර්ෂ වුන කෙනෙකු නැතිවන නිසා එතන මොකුත් නැ නේද? පහදා දෙන්න.🙏🙏🙏
@GunasekaraNilmini
@GunasekaraNilmini 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 7 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@malanisriyalatha7601
@malanisriyalatha7601 3 ай бұрын
Me deesana daana pinwatha .me suwaminwahanse inna thanak kiyanna pin sidu wei.
@nadeeshaperera5008
@nadeeshaperera5008 3 ай бұрын
මේ උතුම් වහන්සේ වැඩ සිට්න්නේ කොහෙද .හමුවෙන්න පුළුවන් ද ? මාගෙ නමස්කාරය වේවා
@pushpasandanayake2950
@pushpasandanayake2950 4 ай бұрын
සාදු සාදු සාදූ... ගරුතර ස්වස්මීන්වහන්ස
@pushpasandanayake2950
@pushpasandanayake2950 4 ай бұрын
ඔබවගන්සේ අපේ සිත් දැනගෙන අපටම මේ දේශනා කරනේ මහා කරුණාවෙන්මයි. ඔබවහන්සේ නිදුක් වේවා!!! නීරෝගීවේවා!!! දිගාසිරි ලබත්වා!!! සාදු සාදු සාදූ....
@sumithruwan8957
@sumithruwan8957 7 ай бұрын
බුදුන් වහන්සේ සියල්ල දන්නා බව දන්නා seka...........
@sudathrohana2655
@sudathrohana2655 4 ай бұрын
Namaskara wewa
@sewwandidesilva7926
@sewwandidesilva7926 4 ай бұрын
මෙ දේශනාවන් අපිටද අහන්නට ඉඩ ලබා දි ධර්ම දානමය පින්කම කරන අයට බොහොම පින් .... ඒ ධර්ම දානයට සම්බන්ධ විය හැකි නම් ඒ කොහොම ද??? මෙ තරම් උතුම් ධර්ම කරුණු කියාදෙන ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි ...නමස්කාර වෙවා...
@niwan-dakimu
@niwan-dakimu 4 ай бұрын
මේ E - ලිපිනය හා සම්බන්ධ වෙන්න niwan.kamatahan@gmail.com
@vinithamadanayake7846
@vinithamadanayake7846 3 ай бұрын
​@@niwan-dakimu🙏🙏🙏
@balangodadammapradeepa9309
@balangodadammapradeepa9309 Ай бұрын
🎉sadu🎉sadu🎉sadu🎉
@Cantyaal-lw3yd
@Cantyaal-lw3yd 3 ай бұрын
Sadu Sadu Saduu
@spathirana1233
@spathirana1233 21 күн бұрын
අවසර බුද්ධ පුත්‍රයාණන් වහන්ස කබලිකාර ආහාරය (කයේ පැවැත්මට) පෝටින් විටමින් වර්ග අනුව ගැටිම මුලාවක් වන්නෙමු නොවේද? යමි ආහාරයක් කය ගත්තේ නමි පැවැත්මට අදාල සංඝටක සියල්ල සතුයි නොවේද?
@spathirana1233
@spathirana1233 21 күн бұрын
සියල්ල සතර මහ භූත නමි කයේ පැවැත්මට විටමින් වර්ග සොය මින් කයේ පැවැත්මට ගැටිම හා ඇලිම මුලාවක් නොවන්නේද? අනුකමිපා කර දේශනාවක් ලැබෙන්න සලස්වන සේක්වා.!!!
@Jlwijesinghe79
@Jlwijesinghe79 6 ай бұрын
🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 5 ай бұрын
🙏❤🙏
@sukitha579
@sukitha579 7 ай бұрын
Sadu sadu
@KoshilaSanjwa
@KoshilaSanjwa 5 ай бұрын
❤❤
@thusithaweerasinghe2565
@thusithaweerasinghe2565 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wickremasinghenimal631
@wickremasinghenimal631 7 ай бұрын
☸️🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷☸️
@sujeewasilva4533
@sujeewasilva4533 5 ай бұрын
මේ උතුමන් වහන්සේ ව මුනගැහෙන්න පුළුවන් ද ? පිලිතුරක් බලාපොරොත්තු වෙමි.🙏
@niwan-dakimu
@niwan-dakimu 5 ай бұрын
පැවිදි අපේක්ෂාවෙන් සිටින අයව සම්බන්ධ කරල දෙන්න පුලුවන්. තෙරුවන් සරණයි!
@amilaprasanna1720
@amilaprasanna1720 4 ай бұрын
​@@niwan-dakimudanaganna labimath sathutak, unwahansegen kamatahan ganna pahasu sthanayaka mahana wenna balaporotthuwak thiyenawa gihi jiwithaye wagakim walin nidahas wela thawa masa kihipayakin unwahansege depa mulata enawa eya sthirayi. Niwima tharam suwayak me lokaye kisima thanaka natha ❤❤❤
@ArunaAmarasinghe-c9g
@ArunaAmarasinghe-c9g 5 ай бұрын
🙏🙏🙏
සිත දියුනු කරොත් ලැබෙන විශ්මිත හැකියාවන් | Niwan Dakimu
1:04:18
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
ඔබට තවම ධර්මය නොවැටහුන හේතුව | Niwan Dakimu
47:56
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 9 М.
වේදනාවට ඔබ මුලාවන හැටි | Niwan Dakimu
48:54
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 7 М.
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 7 М.
''නිවන් මග'' වැරදුන තැන | Niwan Dakimu
52:02
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 10 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН