හොදට ඉන්න මට, ඇයි තරහ යන්නෙ | Niwan Dakimu

  Рет қаралды 10,886

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

Пікірлер: 54
@jagathbandara2078
@jagathbandara2078 11 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ දැක වන්දනා කරලා මේ කටුක සංසාර ගමන නිමා කිරීමට අවස්ථාව උදා වේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏 නැවත නැවතත් මගේ හදපිරි නමස්කාර වේවා...🙏🙏🙏🙏🙏🙏🙏
@eyesofheaven9855
@eyesofheaven9855 10 ай бұрын
ඔබවහන්සේ හමුවීමට හැකි විදිහක් තිබේනම් දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 2 ай бұрын
ඔබ වහන්සේ මුණගැහෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා
@madushanijayawardana6290
@madushanijayawardana6290 3 ай бұрын
බොහොම පින් පින්වත් ස්වාමින්න්වහන්ස.හිතේ තියෙන දුර්වලකම් වලට විසදුම් ලැබුනා.හොද අවබෝදයක් ලැබුනා ස්වාමින්න්වහන්ස.🙏🙏🙏
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 2 ай бұрын
තරුණයිඑයා තමයි මටත් ඔබවහන්සේගේ ධර්ම දේශනා අහන්න කිව්වේ.මමත් මේ ධර්මය හොයාගෙන යන කෙනෙක්.ඒ පුතත් එහෙමයි .ඉතින් ස්වාමීන් වහන්ස අපි දෙන්නට ඕන ඔබ වහන්සේව බැහැ දකින්න.පුතාගේ නම් මහණ වෙන්නත් හිතේ තියෙනවා.. ඉතිං අපි දෙන්නට පිනක් තිබුණොත්
@shiromiranaweera9385
@shiromiranaweera9385 10 ай бұрын
Oba වහන්සේ ge සියලු ධර්ම දේශනා mama අහනවා .mage jeewethaya godak wenas kaka උතුම් arryan වහන්ස oba වහන්සේ kawadaho දවසක ma මිය යන්න pera සැබැවින් දකින්න ලැබේවා .oba වහන්සේ ta නිවන් awaboda ලැබේවා .
@sujeewasampath2063
@sujeewasampath2063 10 ай бұрын
You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏
@myredmi501
@myredmi501 6 ай бұрын
Sadu.sadu .sadu. ..
@kanchanadon8569
@kanchanadon8569 6 ай бұрын
සාදු සාදු, සාදු🙏🙏🙏
@SujeewaPathirana-wk8rt
@SujeewaPathirana-wk8rt 5 ай бұрын
නිවන් දකිමු හාමුදුරුවෝ සුවපත් වේවා. ශ්‍රවකයන්ද සුවපත් වේවා.ඉක්මනින් දවසක උන්වහන්සේ මුනගැසී දර්මය ඇසීමට හැකියාව ලැබේවා.
@RamaniJayalath-x3f
@RamaniJayalath-x3f 10 ай бұрын
මේ සසර ගමන නිමාකිරීමේ වාසනාව මට උදාවේවා.සාදු සාදු සාදු.නමස්කාර වේවා ඔබ වහන්සේට
@sunethrarupage8559
@sunethrarupage8559 3 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ස්වාමීනි mata oni vela thibba දේශනා vak 🙏🙏🙏🪷🪷💐
@malaniwitharana9721
@malaniwitharana9721 7 ай бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු උතුම් වු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු සාදු
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 10 ай бұрын
ඔබ වහන්සේ බැහැදැකීමට ලැබේවා මාගේ නමස්කාරය වේවා
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 10 ай бұрын
මම ඉන්නෙ රට,ආව දවසක හම්බ වෙන්න එන්න පුළුවන්
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 10 ай бұрын
ඒත් එන්න දන්නේ නැහැ නේ ඉන්න තැන
@pradeepsanjeewa3532
@pradeepsanjeewa3532 6 ай бұрын
ලගදීම දානගන්න පුලුවන්
@dashinsanjana6601
@dashinsanjana6601 2 ай бұрын
Oba wahansege deshana matath ahanna pinak thibila.e wagema oba wahansege hamuwennath pinak labewa!!!!
@randikadayan2112
@randikadayan2112 10 ай бұрын
තෙරුවන් සරණයි 🙏💛
@sardhagunaratne1277
@sardhagunaratne1277 9 ай бұрын
උත්තමවු නිවන් දකිමු උන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏
@sujeewapathirana3498
@sujeewapathirana3498 6 ай бұрын
ඔබ වහන්සේගේ nirmala දහම ඔබ වහන්සේ ඉදිරිපිට මට asimata හැකියාව ලැබේවා🌷
@nilminikumari2861
@nilminikumari2861 3 ай бұрын
Ikmanin inwan ledewa oba wahanseata
@madushandesilva6053
@madushandesilva6053 5 ай бұрын
තෙරැවන් සරනයි සියලු ලොක වැසියන්ට පින් වත් සුවාම්න් වහන්සේට සෙතක් සාන්තියක් වෙවා🙏💚🙏 මතු උපදින හැම බවයකම කල්‍යාණ මිතුරන්ම මුන ගැසෙවා🙏🙏🙏 ඩුබායි සිට!!!
@kumerihettigodage5374
@kumerihettigodage5374 8 ай бұрын
28:59 🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේගේ ධර්ම දේශනා එකක් අහලා නවතින්න හිතෙන්නේ නෑ ස්වාමින් වහන්ස. මම දැනගෙන හිටියේ මොනවද කියලා හිතෙනවා ස්වාමින් වහන්ස. ෙමම ධර්ම දේශනයක් ශ්‍රවන කිරිම මාගේ කුසල් ක්‍රියාත්මකවිමක් කියලා දැනෙනවා. සාදු සාදු සාදු . ඔබ වහන්සේට උතුම් නිර්වාණ ශාන්තිය ලැබෙිවා.
@sepalipiyasena3079
@sepalipiyasena3079 4 ай бұрын
Mahata waha wahaa margapala niwan awabodha wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🌹🌹🌹❤️
@samanlalani1766
@samanlalani1766 9 ай бұрын
අහම්බෙන් මට මෙම video ලැබුණා . මට සති math වීමේදී තිබූ boho ගැටලු වලට විසඳුම් ලැබුණා .kalyana මිතුරු ඔබ වහන්සේ ge දැනුම prathiharyak.කෙදිනක ho ඔබ වහන්සේ සම්මුඛ වේවා උතුම් nirvana ya අවබෝධ කරගැනීමට මෙම pin හේතු වේවා
@chithralatharm7959
@chithralatharm7959 8 ай бұрын
Oba wahanseta maage Namaskaaraya wewaa🙏🙏🙏 Dharma deshana asana siyalu denatama praghghawa pahalawewaa🙏🙏🙏
@darshaneewathsala3164
@darshaneewathsala3164 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා! සාධු සාධු සාධු !!!
@nuwanchamara1909
@nuwanchamara1909 4 ай бұрын
නමස්කාර වේවා
@anushamalkanthi5424
@anushamalkanthi5424 11 ай бұрын
🙏🙏🙏
@nilukaathukorala8575
@nilukaathukorala8575 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy 7 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏
@nayanigayanthi
@nayanigayanthi 6 ай бұрын
Oba wahanseta mage namsaslaraya.wewa
@varunishalika2301
@varunishalika2301 10 ай бұрын
සාදු, සාදු, සාදු !!!
@nimaliedeepakumari533
@nimaliedeepakumari533 8 ай бұрын
Namaskaara weewaa 🙏🙏🙏🙏
@Naturele-qp4wx
@Naturele-qp4wx 9 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@gaminipathirana2647
@gaminipathirana2647 11 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 11 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
@nantanaekanayaka8059
@nantanaekanayaka8059 11 ай бұрын
සාධූ සාධූ සාධූ
@neelikakumuduni
@neelikakumuduni 4 ай бұрын
Oba wahanse muna gahenna apita barida
@WasalaarachchiW.A.R.M-ly1kv
@WasalaarachchiW.A.R.M-ly1kv 11 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@prasadmadhushanka492
@prasadmadhushanka492 6 ай бұрын
ධර්ම දේශනා වලට man ඇබ්බැහි වෙලා වගේ කියල හිතෙනවා.ගොඩක් කාලෙක ඉඳන් අහනවා.දින කීපයක් භාවනාවට සටහනකට සහභාගී වෙන්න පුළුවන්ද මෙම ස්වාමීන් වහන්සේ කරන?
@dulminichampika2358
@dulminichampika2358 11 ай бұрын
🙏🙏🙏🙏🙏
@rasikakoshiya8818
@rasikakoshiya8818 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@basarkhan2100
@basarkhan2100 11 ай бұрын
🙏🙏🙏
@tironfrnando4683
@tironfrnando4683 10 ай бұрын
🙏🙏
@anupamaindunil9402
@anupamaindunil9402 8 ай бұрын
🙏🙏🙏
@niranjalamalkanthi1638
@niranjalamalkanthi1638 7 ай бұрын
🙏🙏🙏
@isharaHarshani-k6o
@isharaHarshani-k6o 5 ай бұрын
🙏🙏🙏🙏
@ArunaAmarasinghe-c9g
@ArunaAmarasinghe-c9g 5 ай бұрын
🙏🙏🙏
@nilanthishimbo9411
@nilanthishimbo9411 4 ай бұрын
🙏🙏🙏
@chamindakumara6608
@chamindakumara6608 3 ай бұрын
🙏🙏🙏
සිත මාව රවට්ටනවා… | Niwan Dakimu
46:38
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 7 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
සිත බැඳෙන තැන්... _Niwan Dakimu
27:46
Niwan Dakimu
Рет қаралды 77 М.
''නිවන් මග'' වැරදුන තැන | Niwan Dakimu
52:02
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 10 М.
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 11 М.
ඔබට තවම ධර්මය නොවැටහුන හේතුව | Niwan Dakimu
47:56
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 9 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН