ධ්‍යානලාභීන් අනුන්ගෙ සිත් කියවන හැටි | Niwan Dakimu

  Рет қаралды 3,277

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

2 ай бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."

Пікірлер: 24
@user-ot4fe6xk5n
@user-ot4fe6xk5n 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@sudathrohana2655
@sudathrohana2655 2 ай бұрын
Namaskara wewa unwanseta sadu sadu sadu
@renukadamayanthi7038
@renukadamayanthi7038 2 ай бұрын
Namaskara wewa un wahanseta,niduk nirogi deergayusha pathami ,sadu sadu sadu
@YyYy-kt1ye
@YyYy-kt1ye 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu.sadu mata kohoma hari ape suwamin wasansewa daka ganna labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@harshanijayarathne8775
@harshanijayarathne8775 2 ай бұрын
Theruwansaranai suwamin wahansa, 🙏🙏🙏
@savithriwijesurendra4555
@savithriwijesurendra4555 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අර්රයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 2 ай бұрын
🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේට දිඒගායුෂ ලැබේවා.
@Naturele-qp4wx
@Naturele-qp4wx 2 ай бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏🌷🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 2 ай бұрын
Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️⚘️
@mudithathamara198
@mudithathamara198 2 ай бұрын
සාදු සාදු සාදු...
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 Ай бұрын
Bohoma pin mehema pehedili kirimak ahala ne bohoma pin oba wanseta
@RevNissarani-ks8nf
@RevNissarani-ks8nf 2 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 2 ай бұрын
🙏🙏🙏
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 Ай бұрын
Mewa thama api hoyapu bana bohoma pin
@Dusha-zb9qt
@Dusha-zb9qt 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@nilukaathukorala8575
@nilukaathukorala8575 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@KoshilaSanjwa
@KoshilaSanjwa 2 ай бұрын
🙏❤❤❤🙏
@gaminipathirana2647
@gaminipathirana2647 2 ай бұрын
🌻🌸🌼🙏🙏🙏🌼🌸🌻
@ss-tg6qd
@ss-tg6qd 2 ай бұрын
Oba wahanse deshana karana a Nirmala dahama matada a aurinma awabodhawewa
@KoshilaSanjwa
@KoshilaSanjwa 2 ай бұрын
❤❤❤❤
@santhakumara3143
@santhakumara3143 2 ай бұрын
🙏🙏🙏 ආරියන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏 ආරියන් වහන්සේ වැඩ සිටින්නේ කොහෙද කියලා දැන ගන්න පුළුවන් ද.... මට ආරියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද.. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@RohiniWanigaseara
@RohiniWanigaseara 2 ай бұрын
සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ආර්ය අරිහතුන් වහන්සේ ට සාදු සාදු සාදු
@saliyawijenayaka1750
@saliyawijenayaka1750 Ай бұрын
HamuduRUWANE mata hithana deyak kiyanne me lokaye hemadeyakma akinekata akak bedi pawathinawa api me hithana sithu vili yam lokayaka jeveeen ge pewethmata hethuwenawa kiyana mathaye saththya thawak obe denumata hithena de kiya denna
@amilabulathsinghalage7816
@amilabulathsinghalage7816 2 ай бұрын
Can you ask someone how to enlightenment straightway please 🙏
ඔබට තවම ධර්මය නොවැටහුන හේතුව | Niwan Dakimu
47:56
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 6 М.
සෝවාන් මාර්ගය සරළව.Hasalaka Seelawimala Thero.හසලක සීලවිමල හිමි.
47:15
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 52 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 53 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 64 МЛН
සියලු ස්වාමීන් වහන්සේලා මෙය අසත්වා! | Niwan Dakimu
35:04
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 2,2 М.
135.තමන්ගේ සහ අනුන්ගේ දුක නැති කරන්නේ කෙසේ ද ?
6:55
ආර්යයන් වහන්සේලා කය අවබෝධ කරගත් හැටි | Niwan Dakimu
32:44
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 3,3 М.
නිවන යනු කුමක්ද?
1:22:51
Waharaka TV
Рет қаралды 31 М.
පාරමී අවදි කරවපු කමටහන් | Niwan Dakimu
19:45
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 562
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 52 МЛН