මම කියන්නෙ කවුද | Niwan Dakimu

  Рет қаралды 1,711

Niwan Kamatahan | නිවන් කමටහන්

Niwan Kamatahan | නිවන් කමටහන්

Күн бұрын

~ සියලු දෙනාට තෙරුවන් සරණයි! ~
මෙ​ය ධර්ම දානය පිණිස බෙදාහරිමි. මෙ​ම ධර්ම දේශනාවෙ​හි සම්පූර්ණ අයිතිය උන්වහන්​සේ සතුය. මෙය හුදෙක් ධර්මය බොහෝ පිරිසකට ප්‍රචාරය පිණිස බෙදා හරිණු ලැබේ. මෙම චැනලයේ අයිතිකරු උතුම් පැවිදි ජීවිතය බලාපොරොත්තුවෙන් සිටී, මෙම ධර්මය ශ්‍රවණය කරන ඔබ සැමත් ඒ උතුම් ප්‍රාර්තනාව සඵල වේවායි පින් අනුමෝදම් කරන්න. ඔබ ​සියලු දෙනාටත් ප්‍රාර්තනා කරන්නා වූ බෝධියකින් නිවන් අවබෝධ වේවා.
"අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම​මිනෝ
උප්පජිත්වා නිරුජ්ජන්ති - ​තෙ​සං වූපසමො සුඛො ති."
ධර්ම දානය හා සම්බන්ධ වීමට.
niwan.kamatahan@gmail.com

Пікірлер: 16
@KoshilaSanjwa
@KoshilaSanjwa 8 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා ගොඩක් අර්ථවත් එහි හිස් වචන නැහැ ගොඩක් පිං ඔබවහන්සේට ❤❤🙏🙏🌻🌻
@user-qr5vp3ou6g
@user-qr5vp3ou6g 7 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!
@user-gn4tr1on8d
@user-gn4tr1on8d 7 ай бұрын
කෙලෙස් වලින් කැලඹුනු සිත නිශ්චල වුනා.
@user-to2jb3fy3k
@user-to2jb3fy3k 7 ай бұрын
🙏🙏🙏. නමස්කාරය යි මේ.
@niranjalarajapaksha8710
@niranjalarajapaksha8710 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiwijenayake6172
@kanthiwijenayake6172 8 ай бұрын
🙏🙏🙏
@user-qt2pu4ow6e
@user-qt2pu4ow6e 8 ай бұрын
🙏🙏🙏🌺🌼🌼🙏🙏🙏🙏
@Dusha-zb9qt
@Dusha-zb9qt 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@KoshilaSanjwa
@KoshilaSanjwa 8 ай бұрын
❤❤🙏🙏🌻🌻
@KoshilaSanjwa
@KoshilaSanjwa 8 ай бұрын
❤❤
@gaminipathirana2647
@gaminipathirana2647 8 ай бұрын
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
@noblevision2024
@noblevision2024 8 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ සුවෙන් සිටිනවද... මේ චැනල් එකෙන් නිවන් දකිමු චැනල් එකේ පරණ බණත් යනවා. ඇයි දැන් අලුත් චැනල් එකකින් කමෙන්ට් ඇක්සස් දීලා පරණ දේශනත් එකතු කරන්නෙ.. (එහෙම කරන එක ගැටලුවක් නෑ එකම දේ නැවත නැවත අපි අහනවා කොහොමත් ) නමුත් උන්වහන්සේගෙ සුවදුක් කොහොමද ? තෙරුවන් සරණයි
@niwan-dakimu
@niwan-dakimu 8 ай бұрын
Like, comment, share වැඩි උනාම ගොඩාක් දෙනෙකුට මේ ධර්මය ප්‍රචාරය වෙනවා. ඒ නිසා අලුතෙන්ම මේ දේශනා අසන පිරිසක් එකතු වෙලා තියෙනවා. කෙසේ හෝ ශ්‍රේෂඨ ධර්ම කාරණා ප්‍රචාරය වීම ශ්‍රේෂ්ටයි. මේ ස්වාමීන් වහන්සේ සුවෙන් වැඩ සිටිනවලු. මම පෞද්ගලිකව මුන ගැසී නම් නෑ. ඔබත් මෙම ධර්මය ප්‍රචාරය කරන්න දායක වෙන්න එය උතුම් පුණ්‍ය ක්‍රියාවක්. ඔබට තෙරුවන් සරණයි!
@noblevision2024
@noblevision2024 7 ай бұрын
​@@niwan-dakimuස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිවනම වෙත්වා
@noblevision2024
@noblevision2024 7 ай бұрын
​@@niwan-dakimuස්තූතියි ඔබට තෙරුවන් සරණයි නිවනම වෙත්වා
@gunaratnabandara4423
@gunaratnabandara4423 8 ай бұрын
🙏🙏
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
සිත හදුනාගැනීම… _Niwan Dakimu
25:09
Niwan Dakimu
Рет қаралды 32 М.