🔴අනුර සමඟ BBC කළ සාකච්ඡාව | මුල්ම ප්‍රශ්නෙට උත්තරේ වචන 2යි අන්තිම එකට 3යි.

  Рет қаралды 443,089

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 1 700
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 3 ай бұрын
අනුර සහෝදරයට විවේකය අත්‍යාවශ්‍ය බව විඩාබර දෑසින් පෙනුනත් දිවා රෑ වෙහෙස වෙන්නෙ රට වෙනුවෙන් , අප වෙනුවෙන් 😢 ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ! නිදුක් නිරෝගී වේවා ! ❤️
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 2 ай бұрын
😢😢😢😢 so sad adaraniyaya janadipathi thumani❤ api godak adareyi’ theruwan saraning jayawewaa🙏❤️‍🩹
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 ай бұрын
හේනෙන්..කුඹුරෙන්..ගොවිබිමෙන්...වැඩබිමෙන්...මතුවූ අපේ හදවතේ සැඟව සිටි නායකයා ... 🌹❤️🌹
@mithila198542
@mithila198542 3 ай бұрын
රට අනුරට❤ අපි හදමු අපේ රට
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 3 ай бұрын
අනුර සහෝදරයා ප්‍රශ්න කරන්නන් ඉදිරියේ දක්වන බුද්ධිමත්භාවය විශිෂ්ටයි .
@dayanialoka9138
@dayanialoka9138 3 ай бұрын
මේ මනුස්සයා මේ වතාවේ පරාජය වුණොත අපිට රටක් නැහැ . හැමකෙනාම ඒ බව තේරුම් ගන්න . අනුර ඔබට අපි ආදරෙයි .❤. මාලිමාවට කෝටියක් චන්ද.❤❤❤
@Ramoshafernado
@Ramoshafernado 3 ай бұрын
අනේ ඔව් මටත් බය ඒකයි මොකද බූරුවෝ පිරිස මොනව කරයිද දන්නෙ නැහැ
@risaara18
@risaara18 3 ай бұрын
​ow eka aththa mokada thama moda ralak sarisaramin innawa
@kbadhuge
@kbadhuge 3 ай бұрын
නිර්භයව, විශ්වාසයකින් යුතුව එක් අරමුණකින් ගමන් කරමු. මෙයට වඩා අමාරු ගමනක් 22න් පස්සේ තියෙන්නේ. අනුරට රට වෙනුවෙන් එය ජය ගත හැක්කේ අපි සැම එක්ව මහන්සි නොබලා අප යුතුකම් සහ වගකීම් ඉටු කලහොත් පමණි. ඒ සඳහා අපි සූදානම් වෙමු.
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 3 ай бұрын
අනුර කුමාර අපේ අනාගත ජනාධිපති තුමාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු ශක්‍ර දෙවියෝ සතර වරක් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා ¡¡¡ ජය නියතයි!!!
@prasannanuwan9283
@prasannanuwan9283 3 ай бұрын
අනිවාර්යයෙන්ම දිනනවා මෙතුමා.දූෂිතයන්ට සෙනසුරු ලබලා ඉවරයි. දැන් රටට ,ජනතාවට සිකුරු ලබන කාලය 22 ස්ථීර වෙනවා මාලිමාවට ජය වේවා
@sameeramadushan9642
@sameeramadushan9642 3 ай бұрын
අන්තිම ප්‍රශ්නෙට දිපු උත්තරේ හොඳටම ප්‍රමාණවත් අනුරට ජන්දෙ දෙන්න❤ අනුර❤️
@dayanidissanayaka8557
@dayanidissanayaka8557 3 ай бұрын
පවුල් කර ගහගෙන රටක් කරන්න බෑ.. පරණ උන් කලේම ඕක.. රට 2....ට දැම්මා.. අනුර සහෝදරයට නිදුක් නිරෝගී සුවය ලැබේවා.... ඉක්මනින්ම...🌹🌹👍🏻❤
@wasanthaleelalani
@wasanthaleelalani 3 ай бұрын
Prashnaya pawul novei avanka noveema.
@merakadorugewimalasena4978
@merakadorugewimalasena4978 3 ай бұрын
දේසපාපාලන කරන්නේ ඔබ, ඔබ පමණක් අපට ඇති. ජයවේවා ඔබ‍ට.
@wasanthaleelalani
@wasanthaleelalani 3 ай бұрын
@@merakadorugewimalasena4978 pawula seen thiyenne balaya gaththa ta passe.namuth avanka sevakyo bihi viya yuthi.
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
71,88-89,2022 රට ගිනිතිබ්බ මිනීමරුවොන්ට දෙන් නෑ.
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
අත්දැකීම් නැති කලු කුමාරට රටක් කරන්න බෑ👍
@Niranjala-ek4uq
@Niranjala-ek4uq 3 ай бұрын
හරිම මහන්සි පාටයි... ගොඩක් වෙහෙසෙනව ඔබ.තෙරුවන්ගේ ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා... දීර්ඝ ආයුශ ලැබේවා... දේව ආශිර්වාදය ලැබේවා... රටේ අනාගතය ඔබයි... ඔබව රැකේවා...... 🙏🙏🙏🙏
@ChandrarathneG-pc7qs
@ChandrarathneG-pc7qs 3 ай бұрын
කියනදේ කරනව,කරනදේ කියනව,ණයත්නැති,බයත්නැති කෝටියක් අපි❤❤❤😊😊😊
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo 3 ай бұрын
Api.jeppo..wimukthiya..samatama. Hoyana.niyamaaaa.i❤
@SuranganiDisanayaka-n9x
@SuranganiDisanayaka-n9x 3 ай бұрын
අනුර.ගෙ.ආන්ඩුවට. ජයගත.හැකියි.අනිවාර්යයෙන්ම. රට.අනුර..මාලිමාව.නයත්.නැහැ.බයත්.නැහැ.නියත.ජය.අනුරට❤❤❤❤❤❤❤❤
@M.D.Hettikanda
@M.D.Hettikanda 3 ай бұрын
ප්‍රශ්නයක් ඇහුවම තෙපරබබා ඉන්නෙ නෑ...කොළ වලින් බල බල උත්තර දෙන්නෑ...ඕනි ප්‍රශ්නෙකට කෙලින් උත්තර දෙනවා හොර වංචා වැඩ කරලා නැති නිසා..ඇත්තටම රටට ඕනි මේ වගේ ප්‍රතිපත්තියක් තියන මේ වගේ නායකයෙක් නෙමෙයිද...අපි මේ පාර දීල බලමු...❤
@NirmalaSarojani-q8j
@NirmalaSarojani-q8j 3 ай бұрын
අනිවාර්‍යයෙන්ම අනුර සහෝදරයාව හැම අතින්ම ආරක්ෂා කරගත යුතුයි .තෙරුවන් සරණයි AKD.🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
❤❤❤❤❤❤
@chandraniwellivita473
@chandraniwellivita473 3 ай бұрын
ඔබගේ ඉවසිම නිරහංකාර බව අගය කරමු...දෙවිපිහිටයි
@ruwannissanka6734
@ruwannissanka6734 3 ай бұрын
සැප්තැම්බර් 21 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ජයවේවා ❤
@a.kjayarathna7822
@a.kjayarathna7822 3 ай бұрын
අන්තිමට දීපු උත්තරය මිල කල නොහැකියි සහෝදරයා❤❤ මාලිමාවට කෝටියක්❤❤
@DamayanthiJayasundera
@DamayanthiJayasundera 3 ай бұрын
අනේ අපේ අනුර සහෝට විවේකයක් දෙන්න. පොඩි සහෝල ටික ඉදිරි ටික කරගෙන යන්න. All the best wishes for prosperous future.!!!
@hemamalkanthi2920
@hemamalkanthi2920 3 ай бұрын
අවුරුදු ගානක් බලන් හිටියත් මේ දින 12 බලන් ඉන්න හරිම අමාරුයි අනුර සහෝදරයා ඔබට ජය
@thiliniprarthana4620
@thiliniprarthana4620 3 ай бұрын
ඔව් ඒක ඇත්ත......
@swaireeudakumbura-6a950
@swaireeudakumbura-6a950 3 ай бұрын
පවුල ඉස්සරහට දාගෙන එන එවුන් රට කෑවා මිස හැදුවේ නැත. අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට ❤❤❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 ай бұрын
ස්ථානෝචිත ප්‍රඥාව බුද්ධිමත් නායකයා❤❤❤❤
@shiraniushanthipeiris
@shiraniushanthipeiris 3 ай бұрын
අනුර සහෝදරයා ඔබට ජයවේවා ✌ මාලිමාවට කෝටියක්
@RamzanRainudeen
@RamzanRainudeen 3 ай бұрын
Obatath Jayen Jayen Jayawewa
@sehnal139
@sehnal139 3 ай бұрын
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
@RamzanRainudeen
@RamzanRainudeen 3 ай бұрын
@@sehnal139 👍👍👍👍👍💋💋💋💋💯💯💯💯💯💯
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
😂😂කෝටියක් හම්බෙයි හීනෙන්.😂 මේ පාර අපේක්සකයො 4 ක් ඉන්න්වා. 50% ගන්න්ත් බෑ කාටවත්😂
@RamzanRainudeen
@RamzanRainudeen 3 ай бұрын
@@shuttlespace04 Ape saha Anurage heenaya 21 wenidata Hebeesmawa
@nissankawijekumara1701
@nissankawijekumara1701 3 ай бұрын
ඔබ තුමාට මහා පිනක් ආත්මාර්ථකාමි පාලකයන් පන්නා රට බේරා ගන්න .විදෙස් අපි එනවා .ඔබ තුමාට ජය නියතයි .මාලිමාවට ජය තෙරුවන් සරණයි
@krishperera5050
@krishperera5050 3 ай бұрын
දේශපාලන ය කරන්නේ මම 😂😂😂😂 එළ කීරී 👍අපි ට ත් ඒ හොදටම ඇතී 🤞🤞🤞AKD.❤
@Ranasinha-k4v
@Ranasinha-k4v 3 ай бұрын
දේශපාලනාය කරන්නේ මම.කොහොමද දුන් පිලිතුර.අනුර සහෝදරයා ජය වේවා
@ArunamaliDayas-gr9ws
@ArunamaliDayas-gr9ws 3 ай бұрын
ඇත්තටම හැම ප්‍රශ්නයකටම කෙලින් උත්තර දෙන නායකයෙක්.. 👍👍👍
@shiraniperera859
@shiraniperera859 3 ай бұрын
මාලිමාව ට ජලයෙන් ජය
@shiraniperera859
@shiraniperera859 3 ай бұрын
ජයෙන්
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 3 ай бұрын
@@shiraniperera859😂😂😂😂
@SumedaMaduwanthi
@SumedaMaduwanthi 3 ай бұрын
මේ ටික අනිත් උන්ගෙන් ඇහුවනම් මෙලෝ රහක් නැති කාටවත් නොතේරෙන උත්තර දෙයි ඔබ තමයි අපේ හදවතේ නායකයා අනුර සහෝදරයා
@tharaninithya3028
@tharaninithya3028 3 ай бұрын
Sajithgen ahuvanam malimavata thava chanda tikak vatenava😂😂😂
@The_Phoenix716
@The_Phoenix716 3 ай бұрын
@@tharaninithya3028 meka attac 😅😅
@upalijayarathna2489
@upalijayarathna2489 3 ай бұрын
ජනතාව බාර දුන්නොත් නෙමේ අපි ස්ථිර වසයෙන්ම ජනාධිපති කරනවාමයි ජයවේවා Npp ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 3 ай бұрын
දේශපාලනය කරන්නේ මම ! සුපිරිම පිළිතුර. ආදරෙයි සහෝදරයා.
@waruniekanayake2227
@waruniekanayake2227 3 ай бұрын
Well said 👍
@RohiniSiriwardana-xw4wo
@RohiniSiriwardana-xw4wo 2 ай бұрын
Hodama uththarayak 🥰
@karunadissanayake1730
@karunadissanayake1730 2 ай бұрын
විශිෂ්ටයි විශිෂ්ටයි විශිෂ්ටයි පිළිතුර
@ajithamunasinghearachchi1734
@ajithamunasinghearachchi1734 3 ай бұрын
හොඳ වැඩේ. පුද්ගලික ජීවිතය අහන්න ගියා ට. දේශපාලන යට මොකටද පුද්ගලික ජීවිතය 🥳
@waruniekanayake2227
@waruniekanayake2227 3 ай бұрын
මිනිහෙක් වෙලත් ඕපාදුප, හොද වැඩේ
@kanthisrilanka5566
@kanthisrilanka5566 3 ай бұрын
රටේ සියලු පුරවැසියන් අනුර සහෝදරයා දිනවන්න අනාගතයේ දරුවන් වෙනුවෙන් අපිට රටක්.ඕනෙ අනිවාර්යයෙන් අනුර සහෝදරයා ජය ❤❤❤❤❤❤
@SanjuSanjeewani-oh1nq
@SanjuSanjeewani-oh1nq 3 ай бұрын
මෙවන් දුරදර්ශි නායකයෙක් අපිට මෙච්චර කල් මග හැරුනු එකට ලැජ්ජ වෙන්න ඕනේ හෙට ඉපදෙන දරුවන් වෙනුවෙන් මේ රට ගොඩ නගමු ජයවේවා අනුර කුමාර සහෝදරයා නුබට බාරයි මගේ රට
@sasindunimsharajhd5460
@sasindunimsharajhd5460 3 ай бұрын
❤ අපි නම් 2019දීත් දුන්නා
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 3 ай бұрын
@gmadavi8013
@gmadavi8013 3 ай бұрын
❤❤❤
@madhavipradha1005
@madhavipradha1005 3 ай бұрын
❤❤❤
@prageethwanigasekara915
@prageethwanigasekara915 3 ай бұрын
අපිට නම් මග හැරුණේ නෑ සහෝදරයා, 3% අපි ඔබලා එකතු වෙනකන් බලා සිටියා
@wajiragallage
@wajiragallage 2 ай бұрын
දේශය පාලනය කරන වීර පූතාට ජයශ්‍රී ජය ජය ශ්‍රී
@Ranaweera-z9l
@Ranaweera-z9l 3 ай бұрын
මාලිමාවට කෝටියක් ....... අනුර සහෝදරය ඔබට ජයෙන් ජය ❤❤❤❤❤
@andyandy7194
@andyandy7194 3 ай бұрын
අනුර සහෝදරයාට ජයග්‍රහණය කිරීමට අපි සැවොම පෙල ගැසෙමු.
@athulayasakeerthi6166
@athulayasakeerthi6166 3 ай бұрын
අද මහපොලවේ සැබැ යතාර්තය මාලිමාවට ජය වේවා ,,,ගරාවැටුණු රටට නව ජිවය රට අනුර ට
@G4M1ni
@G4M1ni 3 ай бұрын
BBC එකත් එක්ක English වලින් කතා කරා නම් කථා ව ඇත්තමයි.
@srilanka5819
@srilanka5819 3 ай бұрын
​@@G4M1ni එයා පූුශ්න ඇහුවෙිත් සිංහලෙන්.එම මාධ්‍ය වෙීදියාත් සිංහල . මවි භාෂාවෙන් කථාකිරීම වඩාත් සුදුසුයි කියලා මගේ අදහස.
@JEENAKKA
@JEENAKKA 3 ай бұрын
@@G4M1niඉංග්‍රීසියෙන් කතා කරන්න ගෙන්නමු උඹේ අම්මව.
@priyangiweeraratne1716
@priyangiweeraratne1716 3 ай бұрын
@ChithraniPremadasa
@ChithraniPremadasa 3 ай бұрын
​BBC එකේ නියෝජිතයාටත් හොදටම සින්හල පලුවන් නේද නිකම් ඒක මදිපුන්චි කමක් වගේ දැනෙනවාද😂😂😂😂
@buddikaganewatta2473
@buddikaganewatta2473 3 ай бұрын
සියළු දෙවියන්ගේ ආරක්ෂාව ඔබට ලැබේවා.
@shanthameheramba6505
@shanthameheramba6505 3 ай бұрын
මාලිමාවට එරෙහි මතයක්‌ වෙනුවෙන් BBC යට අවශ්‍ය කිසිදු අවියක් ලබා නොදීමට අනුර සමත් උනා. මාලිමාවට ජය...!💕
@Sanjeewask-u3h
@Sanjeewask-u3h 3 ай бұрын
yes
@tilakkumaraliyanage9230
@tilakkumaraliyanage9230 3 ай бұрын
absolutely spot on
@KomRiKuw-nr9iv
@KomRiKuw-nr9iv 3 ай бұрын
Yes
@NatureWonders709
@NatureWonders709 3 ай бұрын
ස්වාදීන අපේක්සක රනිල් වික්‍රමසිංහ ට ජ්‍යවේවා🤩 පෝලිම් නැතිකල වීරයා😎💪🇱🇰
@shuttlespace04
@shuttlespace04 3 ай бұрын
😂ඇයි BBC අනුරට විරුද්දද?
@sisirasisira9780
@sisirasisira9780 3 ай бұрын
මේ රටේ ජනතාවට මේ මනුස්සය හැර වෙනත් විකල්පයක් නොමැත🎉❤
@amithaillukkumbura5924
@amithaillukkumbura5924 3 ай бұрын
මාලිමාවට ජය වේවා!! ඔබ විවේකයක් ගන්න. ❤❤❤❤
@sachinthanayanajith
@sachinthanayanajith 3 ай бұрын
😅wiwekayak ganna lu
@Wasanthideepikahettiarachchi
@Wasanthideepikahettiarachchi 3 ай бұрын
ගොඩාක් වෙහෙස බව මූනෙන්ම පේනවා මේදවස් ටික ගෙවෙනකම් ලොකු වෙහෙසක් ගන්න එපා ටිකක් විවේකිව ඉන්න සහෝදරයා අපිට ඔබව ආරක්ෂා කරගන්න ඕන .තෙරුවන් සරණයි 🙏🙏
@sanjeewabatagama4149
@sanjeewabatagama4149 3 ай бұрын
මාලිමාවට ජයවේවා අනුර සහොදරයා නියත ජනාධිපති 2024 මාලිමාවට කෝටියක් ,අද මුලු රට එක මිටකට ,සුභ නැකතට ,රට අනුරට ,,🧭🧭🧭🧭
@KasunFernando-69
@KasunFernando-69 3 ай бұрын
අනිවාර්යයෙන් මේ ගේම අපි ගහනවා අනුර සහොදරයා ❤
@sherinfareena5904
@sherinfareena5904 3 ай бұрын
අනුර සහෝදරයාට මාලිමාවටත් රටටත් ජනතාවටත් ජයවේවා මෙම රට ලෝකෙන්ම උතුම් රටක් වේවා සැමට එකම නීතියක් සියලු ජනයා ස්‍රි ලන්කිකයෝ ලෙස ජාති බේද නැති උතුම් බිමක් හදන්න ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤
@priyanthagunawardana6002
@priyanthagunawardana6002 3 ай бұрын
දෙශපාලනය කරන්නේ මම ඒක දැනගත්තාම ඇති ඒක නියමයි සහොදරයා 💪💪💪💪💪
@promoengineering9197
@promoengineering9197 3 ай бұрын
දේශපාලනය කරන්නේ මම ලෙස ලබාදුන් පිළිතුරෙහි වචන කීපය තුළ ඉතාමත් වටිනා ප්‍රගතිශීලි අර්ථයක් ගැබ් වී ඇත. මාලිමාව දිනේවා!
@lallal2530
@lallal2530 3 ай бұрын
සුපිරි පිළිතුර .
@watsonpaul3102
@watsonpaul3102 3 ай бұрын
​@@lallal2530niyamai uththare
@SriyaLatha-u5g
@SriyaLatha-u5g 3 ай бұрын
මාලිමාවට කෝටියක්....ජයවේවා ❤
@calistafernando1713
@calistafernando1713 3 ай бұрын
පෝසත් රටක් ලස්සන ජීවිතයක් 💕 බිහිකිරීමට සැත්තෑ ම්බර් 21 වෙනිදා මාලි මාවට කෝටියක් අනුර දිසානායක සහෝදර යා ජනපති පදවියට පත් කරමු 💞💕🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MiltonSenadeera-gs8xh
@MiltonSenadeera-gs8xh 3 ай бұрын
දේශපාලනය කරන්නේ මම. එකේන්ම . එකගයි සහෝදරයා .
@kapkumara2851
@kapkumara2851 3 ай бұрын
නියම වචන
@mTEC85
@mTEC85 3 ай бұрын
අපි තැපැල් ඡන්ද දුන්නා අනුර ට ❤❤❤❤. අපි විජයග්‍රහණය ට පළමු පියවර තැබුව🎉🎉🎉🎉 # මාලිමාවටකෝටියක් 👍👍👍👍👍 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ranialgiyanna953
@ranialgiyanna953 3 ай бұрын
Oyala.hemomtama.gkdak sthuthi.apita.harima.dukai aparade.ra.inna.ape chanda
@sarathEkanayake-l2i
@sarathEkanayake-l2i 3 ай бұрын
AKD රටේ බලාපොරොත්තු ව, ජයවේවා!!!!
@tharakasamaraweera8440
@tharakasamaraweera8440 3 ай бұрын
Straight forward හරි point එකට කතා කරන්න අනුර දක්ශයෙක් ❤ කියන්න ඕන දේ පැහැදිලිව කෙටියෙන් හරිම ලස්සනට උත්තර දෙනව NPP ජය ✌
@sunilaperera6491
@sunilaperera6491 3 ай бұрын
මේ පාර වැරද්දක් කළොත් ආයෙමත් අපිට රටක් වගේම ජිවත් වෙන්න බැරි බව හොඳට මතක තියා ගෙන ජන්දය නිසි කෙනාට දෙන්න. ඒ තමයි අනුර .
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 3 ай бұрын
ඇත්ත වශයෙන්ම අනුර සහෝදරයා ඔබ ගැන අපිට හරිම ආඩම්බරයි .මාලිමාවට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kapilalokusooriya
@kapilalokusooriya 3 ай бұрын
අනුර සහොදරයා හොදටම වෙහෙසටත් පත්වෙලා ඉන්නෙ වගෙයි..... ඔහුගේ මුහුනෙන් එ බව හොදටම පෙනවා.....
@indranisilva6980
@indranisilva6980 3 ай бұрын
අනේ ඔව් ඔහුට තේරුවන් සරණයි
@kudagamaks8493
@kudagamaks8493 3 ай бұрын
ඒකනෙ, මෙහෙම ළඟට පෙනෙද්දි ඒ බව හොඳින්ම පේනව..අධික වෙහෙස නිසා එතුමාට අසනීප නොවේවා කියා හැමෝම හැකි ලෙස ආශිර්වාද කරන්න .රටේ ඉදිරි සියල්ල තීරණය වන්නේ එතුමා අනුගමනය කරමිනුයි.ඉතිං එතුමා රැකගනිමු...
@krishankaushalya
@krishankaushalya 3 ай бұрын
දවසකට මැතිවරණ කොට්ඨාස පහාක් විතර කවර් කරනවා නේද ලේසි නෑ කොහොම හරි අල්ලන් යන්න වෙනවා ගැම්මට
@dcbaabcd3785
@dcbaabcd3785 3 ай бұрын
Me tharam wehesata path wela inne kauru nisada kiya therum gatha uthui rate samastha janathawa.ea kitanne mohu me tharam wehesata path wela inne duk vidina janathawath ratath goda ganna.anurata rata bara denna aniwaryen ape rata lassanata hadanawa.apitath me ratawal wala bala mehewaraka karanna onne neha jathika janabalawegaya yatathe.ohu me rata aniwaryen hadanawa mata ea gana viswasai.anurata thunuruwange pihitai siyalu deviyange anubawayen shakthiya dahiriya labewa npp jayawewa
@dilansachinthaka5620
@dilansachinthaka5620 3 ай бұрын
@SamanmaliPerera-v6e
@SamanmaliPerera-v6e 3 ай бұрын
දෙවියනි අනුර සහෝදරයාව රැකගන්න
@glu377
@glu377 3 ай бұрын
අනුර සහෝදරයා, දැං ඔබ විවේක ගන්ඩ, ඔබ මේ මෑතකදී කීවා සේ දැං ඔබේ කැම්පේන් එක අරන් යන්නේ මහජනයා ...දැං ඔබ විවේක ගන්ඩ, ඉතුරු ටිකත් මහජනයා විසින් කරයි ඉතිහාසෙ නොවුන ලෙස වාර්තාවක් සමගින්...
@user-kv9oj3ok3h
@user-kv9oj3ok3h 3 ай бұрын
ඔව්, ඔව්, ඔව්.කියන දේ අහන්නේම නෑ.දවස්දෙකක් විවේක ගන්න.
@rangaWicramanarayana
@rangaWicramanarayana 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට,මේ රට සතුටින් සිටින මිනිසුන් ජීවත්වෙන රටක් කිරීමට ඔබ තුමාට ශක්තිය,දෛර්යය,වාසනාව උදාවේවා!
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 3 ай бұрын
දිපු උත්තරවල අහක දාන්න එක ස්පිල්ලක් පාපිල්ලක්වත් තියේද.....ඔබයි රටට අවශි මිනිසා....ජය වේවා ..
@dineshranasinghe-p7d
@dineshranasinghe-p7d 3 ай бұрын
ඔව් බන් 🫂💪👊👊👊👊
@pradeepapeiris7091
@pradeepapeiris7091 3 ай бұрын
ඉක්මනින්ම නිදුක් නිරෝගි සුවය ලැබේවා !!මේ රටට ඔබේ සේවය අත්‍යාවශ්‍ය මොහොතකයි මේ රට තියෙන්නේ !!!දෙව් පිහිටයි.
@yazuto1372
@yazuto1372 3 ай бұрын
දැන් රටේ ආන්ඩුව නඩත්තු කරන්න විශාල මුදලක් වැය කරනවා ඔබගේ ආන්ඩුවක් යටතේ විශාල නාස්තියක් වලක්වා ගන්න ඔබතුමා ට පුලුවන් ඔබගේ යෝජනාවලට මිනිස්සු එකගයි ❤❤❤
@lasanthanakandala2072
@lasanthanakandala2072 3 ай бұрын
තෙරුවන් සරනයි නිදුක් නිරෝගී වෙිවා අනුර කුමාර මහතාට
@monaperera8017
@monaperera8017 3 ай бұрын
ඔබ තමයි අපේ හදවතේ නායකයා❤
@gayanrathnayake6220
@gayanrathnayake6220 3 ай бұрын
අනිවාර්යයෙන්ම ,ජයවේවා අනුර සහෝ,👍👍👍👍👍
@නේත්රදීපඅනූ
@නේත්රදීපඅනූ 3 ай бұрын
අනුර මහතාට හරිම මහන්සි බව ඔහුගේ ඇස් වලින් පේනවා please ඔහුට විවේක ය ඕනී එය තේරුම් ගන්න
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 3 ай бұрын
Obe arakshawa gena hithala reswim walata me dina tike yanna epa.sawukya genath hithanna .
@HabaragodadevageAriyaratneHsba
@HabaragodadevageAriyaratneHsba 3 ай бұрын
Wiweekaya dennam kiyala minissunta
@tharinduthilakarathne7335
@tharinduthilakarathne7335 3 ай бұрын
කීවට අහන්නෑ කී දෙනෙක් නම් කීවද ටිකක් රෙස්ට් කරන්න පැය 3-4ක් වත් නිදාගන්න.. ඔහෙ නෑ ඉතින් 😑
@dilipdarshana2676
@dilipdarshana2676 3 ай бұрын
A ratata sewaya karalada 😁pachama dodola
@damayanthikanakkahewage2561
@damayanthikanakkahewage2561 3 ай бұрын
වටේ ඉන්න හිතවතුන් කරුණාකරල ඔහුගේ විවේකය බලෙන් ලබා දීමට හෝ ඔහුව යොමු කරන්න. දැන් බොහෝ දෙනෙක් ඔබව තේරුම් අරන් ඉන්නෙ. දැන් අතයවශය විට පමණක් කතා කිරීමට යොමුවන්න
@prabhathnilantha6637
@prabhathnilantha6637 3 ай бұрын
පැහැදිලි අර්ථවත් ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි ඇඹරෙන්නෙ පැකිලෙන්නෙ වටේ යන්නේ නැති සෘජුකතා,ආදර්ශමත් නායකයෙක් රටට ලැබෙන්නයි යන්නේ ජයෙන් ජයම වේවා.
@disnanilmini-l6t
@disnanilmini-l6t 3 ай бұрын
මාලිමාවට කෝටියක් ඡන්ද..ඉන් එක්කෙනෙක් මම❤ ජයවේවා...මාලිමාවට..❤
@MalaniYasarathne
@MalaniYasarathne 3 ай бұрын
අනුර මහත්තයාට වෙහෙස බවක් පැහැදිලව පේනවා .ඔහුට විවේකය දෙන්න.ඔබට ජය ශ්‍රි මහ බෝ සමිඳු පිහිට ආරක්ෂාව නිරතුරු ලැබේවා!!!🙏🙏🙏
@AhamedThahirAhamedFaisal
@AhamedThahirAhamedFaisal 3 ай бұрын
මාලිමාව ට නියත ජයක් මාලිමාවට කෝටියක් අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා
@EdirisingheEdirisinghe-w8j
@EdirisingheEdirisinghe-w8j 3 ай бұрын
ආදෙක් වගේ ලිස්සන්නෙ නැතිව කතුරක් වගේ චතුරව ක්ෂණිකව පිළිතුරු දෙනකොට හරිම සතුටුයි අනුර සහෝදරයා
@indranisilva6980
@indranisilva6980 3 ай бұрын
නීරෝගී සුවය ලැබේවා දේව රැකවරණය ලැබේවා
@dsisurusadaruwan2614
@dsisurusadaruwan2614 3 ай бұрын
❤❤❤ සරල , පැහැදිලි, අර්ථ වත් උත්තර. සැප්තැම්බර් 21 නියත ජනාධිපති. AKD ❤❤❤❤
@thamarajayasundara6617
@thamarajayasundara6617 3 ай бұрын
පරිස්සමින්, තෙරුවන් සරනයි....
@chandikajayasena5297
@chandikajayasena5297 3 ай бұрын
වැල්වටාරම් නෑ. කෙලින් ප්‍රශ්න . කෙලින් උත්තර . එච්චරයි වෙන්න ඕනෙ. ජයවේවා AKD . ❤❤❤
@kasungayantha9543
@kasungayantha9543 3 ай бұрын
ලංකාවේ ඒක ම බලපොරොත්තු ඔබයි අනුර, ජාතික ජන බලවේගය ට නියත ජය ❤
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 3 ай бұрын
හදවතේ නායකයා ❤අද මුලු රට 🇱🇰 එක මිටකට💐සුභ නැකතට💐රට අනුරට 🇱🇰 ❤ජය වෙිවා 🇱🇰
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 3 ай бұрын
අපේ ආදරනිය නිහතමානී බුද්ද්තිමත් දක්ශ මහාපොලවෙ යතාර්තය අදුනන පොදුජන තාවගේ දුක හදුනන මිනිසෙක් ,ජයවෙවා ජයවෙවා මාලිමාවට නිරොගි සුව පතනවා තෙරුවන් සරනයි ❤❤❤❤
@studiofocuskandana4433
@studiofocuskandana4433 3 ай бұрын
රටට අවශ්‍ය නායකයා පහල වී ඇත. ❤
@padminimuthunayake1211
@padminimuthunayake1211 3 ай бұрын
a tamai ape diyasen!
@Shiromi947
@Shiromi947 3 ай бұрын
ඒක නම් ඇත්ත.
@inokaurakaduge4597
@inokaurakaduge4597 3 ай бұрын
අනිවාර්යයෙන් ම❤❤
@dileepa22
@dileepa22 3 ай бұрын
Pahalawela hitiye bn. Minissu awasthawak dunne na
@Sampath-e8p
@Sampath-e8p 3 ай бұрын
සුපිරි ප්‍රශ්න ටිකක් ඇහුවෙ... එ වගෙම පැහැදිලි පිලිතුරු ටිකක් දුන්නා. ජය වේවා
@DineshMadanayake
@DineshMadanayake 3 ай бұрын
මාලිමාවට කෝටියක් අලුත් වෙනසක ඇරඹුමක් ❤
@anandaadhikari9549
@anandaadhikari9549 3 ай бұрын
නියමයි . අවසන් ප්‍රශ්නයට පිලිතුර නියමයි . ඔපාදූප වැඩක් නැහැ . ❤❤❤ 👍👍👍💐💐💐
@sampathbandara506
@sampathbandara506 3 ай бұрын
අපි මාලිමාවට ❤❤❤
@rashikamunasinghe2074
@rashikamunasinghe2074 3 ай бұрын
අම්මෝ අනුර අන්තිම එක love you baby
@SdkEdirisinghe
@SdkEdirisinghe 3 ай бұрын
බලන්න අහන පුශ්ණ වලට බොහෝම තාර්තිකව නිහතමානීව පිලිතුරැ දෙන ආකාරය .මෙහෙම නායකත්වයක් නේද රටට අවශ්‍ය . ජයවෙිවා මාලිමාවට .
@Dsmusic323
@Dsmusic323 3 ай бұрын
රටේ අනාගතය වෙනුවෙන් පෙළගැසී සිටින අනුර මහත්මා ඇතුලු සියලුම දෙනාට ද‍ළඳා සමිදු පිහිටයි ❤❤🙏🙏❤❤
@jeevansoysa7566
@jeevansoysa7566 3 ай бұрын
රටට ආදරෙ නායකයා හොරු නැති එකම පක්ෂය මාලිමාව
@jayakumarajaya5759
@jayakumarajaya5759 3 ай бұрын
ඔබ රටේ නියත ජයනපති අපි ඉදිරි දිනකිහිපයත් වෙහෙස නොබලා දිවා රෑ ජනතාව දැනුවත් කරමු ජයවේවා
@dayanialoka9138
@dayanialoka9138 3 ай бұрын
කෝටියක් චන්ද .තෙරුවන් සරණයි ඔබට. ❤❤
@nandanirathnayaka4847
@nandanirathnayaka4847 3 ай бұрын
❤❤❤මිහි පිට සිටින ජීව මාන දෙවිවරු රට බාර යි නුඹට පුතේ ❤❤❤Malimawata කෝටියක් Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤
@KwKw-in2gq
@KwKw-in2gq 3 ай бұрын
ජයවේවාඅනුරසහේදරයාට .අනිවාරයෙන්ම අනුරසහේදරයාසමගමාලිමාආන්ඩුවකින්රටදියුනුවෙනවාඅනිවාරයෙශ්ම💯💯💯👍👍👍❤️❤️❤️
@manelmorris4785
@manelmorris4785 3 ай бұрын
අනුර සහොදරයා ජය නියතයි ❤ ඔබ රටේ‍ මිලග නිය ජනපති ❤ උණුසුමි සුභ පැතුමි අපෙන් 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿uk
@ThilakLiyanage-t5e
@ThilakLiyanage-t5e 3 ай бұрын
ඉතාමත් වැදගත් වඩාගත් සිත් ගත් සාකච්ඡවක්, ජයවේවා, ස්තූතියි, BBC සොයුර ඔබට
@aishaa1624
@aishaa1624 3 ай бұрын
අහන්නම ඕන වැදගත් ප්‍රශ්ණ ටිකක් නිවේදක මහත්මයා ඇහුවෙ.ස්තූතියි . ! ❤
@chitrajoseph2047
@chitrajoseph2047 3 ай бұрын
උත්තර හරිම ඍජුයි. අවංකයි,අව්‍යජයි. මේ තමා ලංකාවට සුදුසුම ජනාධිපති . Please look after your self . Try to rest . We all need you for the country . God Bless you .
@varuniperera3032
@varuniperera3032 3 ай бұрын
Yes. He must take a rest. He has to start a continuous work load from 22nd Sep 2024.
@chandraniherath1043
@chandraniherath1043 3 ай бұрын
ජයවේවා අනුර සහෝදරයා
@rubindharmasena2865
@rubindharmasena2865 3 ай бұрын
නියම පිලිතුර සහෝ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@lakshmanjayathilaka6230
@lakshmanjayathilaka6230 3 ай бұрын
Jayasirimahaa boo රැකවරණයෙන් සියළු ලෝක පාලක භූමි පාලක දේවතා asirvaadayen .. සියළු යහපත වෙත්වා .. තෙරුවන් සරණයි
@JagathDilruksha-w4k
@JagathDilruksha-w4k 3 ай бұрын
අනුර සහෝදරයා ඔබට ජය නියතයි
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඔබ ගේ පැමිණීම අපේ පැතුමයි සහෝදරයා
@chandaniperera7485
@chandaniperera7485 3 ай бұрын
ඡය වේවා අපේ ජනාධිපතිතුමනි ඔයාට ජය වේවා ඡයේන් ඡයමවේවා ඔය අපේ ජනාධිපති හැමදාටම බුදු සරණයි 🧿🤗🥰😊☺🙋‍♀️👐🍃
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv 3 ай бұрын
Yes api එනවා අනිවාර්ය 90% ජය ❤නියතය Api එනවා අනිවාර්ය
@Damindasuranjith
@Damindasuranjith 3 ай бұрын
දැන් දිනලා ඉවරයි ,23 වෙනිදාට දිවුරුම් දෙන්නෙ විතරයි තියෙන්නෙ .ජයවේවා .🩷🩷🩷🩷👍👍👍👍
@sanjeevaniindika3123
@sanjeevaniindika3123 3 ай бұрын
එය එසේම වේවා 🙏🙏🙏
@SandyaDissanayake-y4o
@SandyaDissanayake-y4o 3 ай бұрын
Aniwaryenma ❤
@PrabodhGunasingha
@PrabodhGunasingha 3 ай бұрын
අම්මෝ අවසාන ප්‍රශ්නෙට උත්තරේ❤❤ ඒ ගැම්ම 💪 ඒ බැල්ම❤❤❤ ජයම වේවා සහෝදරයා
@sorry.japanese12world95
@sorry.japanese12world95 3 ай бұрын
මම දුටු ..නිහතමානීම...ජන..හද.. දිනාගත් ...එකම...ජන...නායකයා ..ඔබයි .රට ඔබ තුමාට බාරයි...❤ ❤❤❤❤❤❤❤..ජයවේවා .
@bimayasenewirathna2234
@bimayasenewirathna2234 3 ай бұрын
"දේශපාලනය කරන්නෙ මම, " ⁣වැදගත්, එඩිතර, නිර්භීත පිළිතුරක්... කාලෙකින් මම දුටව...❤
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН