නිව්මේ මර්ගය පහදා දුන් ඒ මොහොත | niwan margaya

  Рет қаралды 18,983

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

NIWAN MARGAYA, / නිවන් මර්ගය.

Күн бұрын

නිව්මේ මර්ගය පහදා දුන් ඒ මොහොත
පුරුදු කළේ නැතිනම් නිවෙන්නෙ නැහැ
දුර්ලභ හමුවීම උන්වහන්සේ අප සොයා පමිනි දා.......
නමොබුද්ධාය
නිවන් මර්ගය
• විශ්වය ඔබව පාලනය කරනවා...
• පෙනෙන දකින ඇහෙන දැනෙන ...
#youtubevideo #video #buddha #bana #youtube #channel #niwanmaga #sinhala #sitha #darmaya #dammapadaya #srilanka #darmadesana #sothapanna #budubanasinhala #bududahama
තෙරුවන් සරණයි !

Пікірлер: 179
@Chandra-rx2jk
@Chandra-rx2jk 8 ай бұрын
සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිට් ඒ මහාරහතන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් සඝරැවනට මාගේ නමස්කාරය වේවා! අහෝ! මා මොනතරම් වාසනාවන්තද. පින්වත් ඔබ වහසේගේ දේශනා ආසාවෙන් ශ්‍රවනය කරනා අම්මා කෙනෙක් සාදු සාදු සාදු මේ උත්ම් ඩර්ම කරැනු මා හට නිවන් පිනිසම උපකර වේවා !
@induekanayaka1202
@induekanayaka1202 Жыл бұрын
දවස පුරාම ඔබ වහන්සේගේ දේශනා අහනවා ඔබ වහන්සේට නමස්කාර වේවා
@sinharajaforestreservetour9361
@sinharajaforestreservetour9361 Жыл бұрын
Yes
@wagiragauri9900
@wagiragauri9900 Жыл бұрын
ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.මිය යාමට පෙර ඔබ වහන්සේ දකින්න පියවි ඇසින් දකින්න ලැබෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@anushikalakmaliamarasinghe1915
@anushikalakmaliamarasinghe1915 Жыл бұрын
🙏🙏🙏 මා මිය යාමට පෙර ධර්මය අවබෝධ කල හැකි නීරෝගී කායික මානසික ශක්තිය ඇති මේම කාලයේම හැකි ඉක්මනින්ම ඔබ වහන්සේ මුණහැහීමට වාසනාව මා හට ලැබේවා 🙏🙏🙏
@user-ud3fq9gf2l
@user-ud3fq9gf2l Жыл бұрын
DeshanAa thula unwahanse wedasitin seka
@insist1754
@insist1754 Жыл бұрын
youtube.com/@NiwanDakimu
@indusilva3618
@indusilva3618 Жыл бұрын
Wasara 5k 6k thisse mama obawahansege bana ahanawa. Danna vedihata bawana karanawa.mage adu padu teka tika hada gannawa oba wahnseta pin sedu wenna. Mama hetanawa kawada hari oba wahanse mata munagahei kiyala.. mata wayasa 63i.mama me bana ahala mage ruduna biduna hetha hada gaththa. Oba wahanseta godak pin. Mage thita suwapath venawa.
@nilankapriyanjalikariyappe2462
@nilankapriyanjalikariyappe2462 10 ай бұрын
අනේ ස්වාමීන් වහන්ස ජිවිතයේ ස්තීර සැනසීම ඔයන අපි වගේ අසරණ අයටත් පිහිට වෙන්න ඔබ වහන්සේ වැඩමව ඉන්න තැනක් දැනුම් දෙන්න අපිට අනුකම්පා කරන්න
@nelkapriyangani8736
@nelkapriyangani8736 20 күн бұрын
අනේ මගෙත් පැතුම එයයි
@sweetruki289
@sweetruki289 6 ай бұрын
මුන් වහන්සේගේ කටහඩම බාවනාවක්! ඇත්තටම අපට අනුකම්පා කර උන්වහන්සේගේ පින්තූරයක් දමනු මැනවී ලොකු පිනක් 🌹🙏🌹🙏🌹🙏🌹..
@lego3932
@lego3932 9 күн бұрын
අහෝ මේය ධර්මදානයක් කොට අසන්නට සලසා දුන් ඒ පුණ්න්‍ය වන්තයාට නිර්වානය අව බෝදය පිනිසම මේය මහා කුසලානිසංසයක්ම වේවා. මා හරිම පිංවන්තයි මේයශ්‍රවනය කිරිමට ලැබිම. උන්වහන් සේලා ගේ අනන්ත ගුණ බල යෙන් මේ සම්බුද්ධ ශාසනය රැකෙත්වා.
@sunithakiringoda8525
@sunithakiringoda8525 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා. මිය යාමට පෙර ඔබ වහන්සේ මුන ගැසේවා!!!!!.🙏🙏🙏🙏🙏🙏
@JayathissaKariyawasam-ml5ck
@JayathissaKariyawasam-ml5ck Жыл бұрын
ඔබ වහන්සේ අභියස හිද දහම් දේශනයක් ශ්රවනය කරන්නට අවස්ථාවක් සදහා ආයචෙනය කරමි
@ajanthagamage5063
@ajanthagamage5063 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා සාදු සාදු සාදු.මෙම ධර්ම දේශනා මාලාව අපට අසන්නට යොමු කර නං ඔබ සැමට තෙරුවන් සරණයි
@niwanmargaya90
@niwanmargaya90 Жыл бұрын
තෙරුවන් සරණයි
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw Жыл бұрын
හැමදාම ඔබ වහන්සේ ගේ දේශනාව ක් අහලා දවස පටන් ගන්නේ. දව්සපුරාම ඒ ටික වටිනව මට 🙏🙏🙏
@jayanthamd6602
@jayanthamd6602 Жыл бұрын
දෑත නළලේ තබා ඔබ වහන්සේට නමස්කාර කරමි, නමස්කාර වේවා,ඔබ වහන්සේගේ පාදනමස්කාර කිරීමට ලැබේ නමි මා ලැබූ මහා භාග්‍යයයි ,
@anomapiyasili9499
@anomapiyasili9499 Жыл бұрын
Buddha putthan nama mahan🙏🙏🙏
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 ඉතා සරලව පහචා දුන් ඔබ වහනිසේට මාගෙි නමස්කාරය වේවා.
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 ඉතා සරලව පහචා දුන් ඔබ වහනිසේට මාගෙි නමස්කාරය වේවා.
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 ඉතා සරලව පහචා දුන් ඔබ වහනිසේට මාගෙි නමස්කාරය වේවා.
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼 ඉතා සරලව පහචා දුන් ඔබ වහනිසේට මාගෙි නමස්කාරය වේවා.
@vijithajayasundara9190
@vijithajayasundara9190 Жыл бұрын
ඔබවහන්සෙගෙ දේශනා ශ්‍රවණය කරනකොට මගේ හිත තුලබුදු පියනන් වඩ සිටිනවා වගේ දනෙනවා
@boxerforlife6470
@boxerforlife6470 9 ай бұрын
ස්වාමීන් වහන්ස අප අතින් අඩුපාඩුවක් වෙන්කොට ඔබ වහන්සේගේ හඩ හිත ඇතුලින් ඇහෙනවා ...ඔබ වහන්සේගේ අවවාද ඉක්මනින් දැනෙන්නවා...ඔබ වහන්සේට මාගේ නමස්කාරය...🙏🙏🙏
@dimuthudarshana409
@dimuthudarshana409 Жыл бұрын
යම් දිනක ඔබ වහන්සේ දැකගන්න ලැබේවා ...
@user-vw9id2ps3i
@user-vw9id2ps3i 2 ай бұрын
තෙරුවන් සරනයි .උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .
@amithamith8918
@amithamith8918 2 ай бұрын
Obawahnsee munaghwaaa sasree Kala pinn hethuwewaa🧘🧘
@ranigunaratne1367
@ranigunaratne1367 2 ай бұрын
ඔබවහන්සේ නමස්කාර කරමි. 🙏🙏🙏🙏🙏🙏
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@shashilagunasekera4700
@shashilagunasekera4700 Жыл бұрын
මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබවහන්සේගේ දෙශනා ඇසිමෙන් සිත නිවිමට පත්වෙනවා..ප්‍රායෝගික විමට උත්සාහ ගනිමින් සීට්නවා
@nilushidhanawardhana7350
@nilushidhanawardhana7350 Жыл бұрын
ඔබ වහන්සේගේ අපුමාණ වුු නිහතමානී ගුණාංගයට මාගේ නමස්කාරය වෙිිවා. දෑසින් දැක වන්දනා කරගන්න දවසක් උදාවෙිවා.
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Жыл бұрын
නමස්කාර වේවා දීර්ඝයු වේවා මුනින්ද්‍රයන් වහන්ස
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 Жыл бұрын
සාදු සාදු සාදු , පින්වත්, ස්වාමින් වහන්ස. ඔබ . වහන්සේට වහන්සේට මේ . මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
@anisansala9353
@anisansala9353 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ අබියස දේශනාවක් අහන්න පින් පිරේවා
@sandyapriyadarshanisandya
@sandyapriyadarshanisandya Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වේවා.
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 🙏🙏🙏
@janithkumara5637
@janithkumara5637 2 ай бұрын
ඔබවහන්සේගේ මුවින් කමටහන් වර්ශාවක් ඇදහැලී, වසරකට පසු හේතු සැකසී ඇත, බුදුන් වහන්සේ තව තවත් හඳුනා ගැනීමට ඒ මුනිවර දෙසුම. නමස්කාර වේවා 🙏🙏🙏
@Shyamali-mp8fr
@Shyamali-mp8fr Жыл бұрын
මා කෙරෙහි අනුකම්පවෙන් මගේ නමස්කරය පිලිගන්නා සෙක්වා.ඔබ වහන්සෙගේ නිර්වන පනිවිඩය අපට දැනෙවා.
@niwanmargaya90
@niwanmargaya90 Жыл бұрын
තෙරුවන් සරණයි !
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 ай бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva..💐💐💐🙏🙏🙏...
@ishanidharmarathne4445
@ishanidharmarathne4445 Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽. ඒ උත්තම ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@vindyakarunathilaka3812
@vindyakarunathilaka3812 Жыл бұрын
🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@Samantha-gh3po
@Samantha-gh3po Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-qr5vp3ou6g
@user-qr5vp3ou6g 11 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු!🙏 සාධු🙏 සාධු🙏 උතුම් නිර්වානය මා හට අවබෝධ වේවා!
@ChamindaPushpakumara-yr8vm
@ChamindaPushpakumara-yr8vm 6 ай бұрын
🙏🙏🙏🙏🙏mata obawahanse Laga mahanawenna ona mama danata bawana karanawa mata mee athmayee niwan dakinaa mata pihita wenna pinwath samidunee🙏🙏🙏🙏
@sanatharuwan5572
@sanatharuwan5572 Жыл бұрын
තෙරුවන් සාරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සෙනිසා ජිවිතෙ ගොඩාක් වෙනස්වුනා හාමුදුරුවනේ ඔබ වාහන්සෙට දිර්ඝයු සම්පත් තිය වේවා සාදු සාදු සාදු
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
"එය එසේ සිදුවිය යුතුනම්, එය එසේ සිදු වෙයි. එය එසේ සිදු නොවිය යුතුනම් එය එසේ සිදු නොවෙයි "
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ .
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@jayantharathnamalala466
@jayantharathnamalala466 Жыл бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@insist1754
@insist1754 Жыл бұрын
ආර්ය උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
තෙරුවන් සරණයි ,,, 🙏💛
@anushaudayangani4542
@anushaudayangani4542 Жыл бұрын
සාදු සාදු සාදු obawahansege පාද නමස්කාරය කරමි උතුම් නිවන මාහට අවබෝධ වේවා.
@sajeewanitirosha647
@sajeewanitirosha647 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සැමට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා !
@kavindyadissanayake5786
@kavindyadissanayake5786 9 ай бұрын
ඔබ වහන්සේ ට මාගේ පාදනමස්කාරය වේවා සාදූ සාදූ සාදූ! ! ! !
@kanthikanthi7040
@kanthikanthi7040 4 күн бұрын
🙏🙏🙏🙏
@KAVINDU..23170
@KAVINDU..23170 Ай бұрын
Mama darmaya hoyana awwasthawe mata obawansege darmaya ahanna labuna eetapasse hamawelawakama me darmayata anuwa hethanna mahansewenawa. Pena theyenam obawahanse dakenna labei
@wickramasbandaranayake-ii3de
@wickramasbandaranayake-ii3de Жыл бұрын
උන්වහන්සේ හමුවී දහම් කරුනු දැන ගැනිමට මාහට අස්ථ්වක් ලැබේවා
@danushachamara3478
@danushachamara3478 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🏻
@swarnawijetunga628
@swarnawijetunga628 Жыл бұрын
Obavahanse vani..utththama swameen wahansa namakagen daham..asimata labeema ma.perakalla. kusalayak..obavahanseta .thsva..thsvath..uthum ..darmaya apata.avaboda karadeemata...obavahanseta deergausha labewa nirogibawa labewa obavahanseta mulu .hadawathinma...namaskaraya wewa sadu sadu sadu sadu sadu sadu sadu
@ravindralaksiri7585
@ravindralaksiri7585 Жыл бұрын
සාදු සාදු සාදු !!!!
@menakapriyadarshani6617
@menakapriyadarshani6617 Жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏
@user-dd3yj2gb6h
@user-dd3yj2gb6h 8 ай бұрын
Sadu! Sadu! Sadu! Anumodan wemi! ! ! Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
@bollagalakanthi6563
@bollagalakanthi6563 Жыл бұрын
Oba wahanse niwan awaboda wewa .sadu .sadu .sadu .teruwansaranai.
@shamikashiromi5323
@shamikashiromi5323 2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Lokayata uthumm.aryawarun wahanseyla dakinna....matath pin padeewa.🙏🙏🙏
@malaniwitharana9721
@malaniwitharana9721 6 ай бұрын
උතුම් වු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Matada Gauwthama budu sasuney pihita labeewa.🙏🙏🙏
@sonitasonita6030
@sonitasonita6030 8 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@rivithbandara1508
@rivithbandara1508 Жыл бұрын
සාදු.. සාදු..සාදු..
@chandanisenawirathne2871
@chandanisenawirathne2871 Жыл бұрын
Saaadu saadu saadu ❤❤🙏🏻🙏🏻🙏🏻💖❤
@nadg6432
@nadg6432 Жыл бұрын
Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
@user-ok8xy4ki8q
@user-ok8xy4ki8q Жыл бұрын
Oba wahanseta namaskara karamei
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
නමෝ බුද්ධාය ! සාධූ සාධූ ස්වාමීනි !
@ShanthiGunasekara-km6mr
@ShanthiGunasekara-km6mr 6 ай бұрын
Theruwan sarani swaminwahanseta.oba wahansege desana asimat wasanawa labewa .theruwan sarani swaminwahanseta .matath oba wahanse munagasimata hethu sakasewa.🙏🙏🙏
@induwijesinghe5453
@induwijesinghe5453 Жыл бұрын
Mey labunaryu uthum jiwithaye sathya dharmaya waha awaboda wewa.🙏🙏🙏
@sepalipiyasena3079
@sepalipiyasena3079 7 ай бұрын
Swaminwahansege kamatahan walin mahata margapala niwan awaboda wewa. Sadu Sadu saadu. 🙏🙏🙏🙏🙏⚘️⚘️⚘️❤️
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ul5jv6ke5l
@user-ul5jv6ke5l 2 ай бұрын
,🙏🙏🙏
@Chathuuuu592
@Chathuuuu592 Жыл бұрын
අනේ ඔව් මේ ස්වාමීන් වහන්සේ මුන ගැසෙන්න පුලුවන් උනොත් ජිවිතේ හදාගන්න උපදෙස් ගන්න මේ ජිවිතේ මා මුනගැසෙන වටිනාම යතිවරයානන් වහන්සේ වෙවි🙏 උන්වහන්සේ දෙසන අයුරින් මාගේ කර්මය සම්පූර්න වී හේතු සැකසේනම් මා උන්වහන්සේ මුන ගැසේවී🙏
@madushikamorayas2405
@madushikamorayas2405 Жыл бұрын
ඇත්තටම උන් වහන්සේගේ නම ඉන්න තැන දැනගන්න බැරිද... මේ වගේ සිල්වත් ස්වාමින්වහන්සේ නමකට දානයක් පිලිගන්වන්න ඇත්නම් කොච්චර පිනක් ද...
@hyper36958
@hyper36958 6 ай бұрын
මං මහන වෙන්න ආසවෙන් ඉන්න තෑනක් හොයාගන්න බෑ
@rohithasenarathne-qw3xi
@rohithasenarathne-qw3xi Жыл бұрын
Sadu sadu sadu obawahanseta mage namaskaraya wewa sadu sadu Sadu
@ShiromiMuthuwahandi-nt5xt
@ShiromiMuthuwahandi-nt5xt Жыл бұрын
Me tharam sitha. Niwana oba wahanse abiyasa uthum dahama karunu Dana ganee mata awasthawak illa sitimi
@chandanihewagama2059
@chandanihewagama2059 Жыл бұрын
මාගෙ නමස්කාරය වේවා පිංවත් obWahanseta.🎉
@chithranganimatharage3920
@chithranganimatharage3920 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@weerakkodyap9862
@weerakkodyap9862 Жыл бұрын
ශ්‍රී සත් ධර්ම යෙන් බිදක්.ඇසූවෙමි.
@chanpad4510
@chanpad4510 Жыл бұрын
Saadhu saadhu eema wewa
@ShankaLakmali
@ShankaLakmali Жыл бұрын
Oba wahansege deshana sawandeemen pasu niwana soya yamak nowa niwana niwimak bawa wataha gathimi waradi athnam penwa dena sekwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pulomathilakarathne430
@pulomathilakarathne430 Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa🙏🌼🙏🌼🙏🌼
@thushanusgodaarachchi5403
@thushanusgodaarachchi5403 Жыл бұрын
🙏🌸
@mallikaherath9426
@mallikaherath9426 6 ай бұрын
සසර නැවැත්මට බුදුහඩ ම ඇසේවා!!!!!!!❤❤❤❤😊😊😊😊
@vp.prashanthi9613
@vp.prashanthi9613 Жыл бұрын
Theruwan saranaiy Ape sawamin wahansa muna gasimata awasara i
@indunilrathnayake4753
@indunilrathnayake4753 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.
@chamindajoseph2467
@chamindajoseph2467 Жыл бұрын
🙏 Oba Wahanseta mage namaskaraya wewa
@malanisriyalatha7601
@malanisriyalatha7601 7 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ දැක බලා වන්දනා කර ධර්මය ශ්‍රවණය කරන්නට තරම් මා වාසනාවන්ත යැයි මා සිතමි . සසර පුරාවට මා සිදු කළ යම් පින් ප්‍රමාණයක් ඇත්නම් ඒ සියලු පින්කම්වල අනුහසින් මට මේ විශ්වය ඔබ වහන්සේ නුදුරු දිනකදී මුණ මුණගස්වාවි .පාද නමස්කාර කරමි .
@NirojaniPriyangika
@NirojaniPriyangika 8 ай бұрын
ඔබට නමස්කාර වෙව💅💅💅💅💅💅
@dharmawitharama9235
@dharmawitharama9235 Жыл бұрын
Sadu sadu! Maranayata pera Swameenwanse Mina gesewa!
@insist1754
@insist1754 Жыл бұрын
youtube.com/@NiwanDakimu
@justinperera-fk2sm
@justinperera-fk2sm Жыл бұрын
මම ඔබ වහන්සේ සරන යමී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@justinperera-fk2sm
@justinperera-fk2sm Жыл бұрын
අනේ රහතන්වහන්සේ මගේ හර්දය පුපුරණවා වගේ මට දැනේනවා.ඔබ වහන්ස ඉන්නා තැන දන්වන්න .මා අත් පා කැඩූන කෙනෙක් නමුත් මට බඩගාගෙන හරි ඔබ වහන්ස දැක හිත නිවා ගන්න ඕන 🙏🙏🙏🙏
@kothmalemeniyo
@kothmalemeniyo Жыл бұрын
කුරුණෑගල වැල්ලව ඉදන් දොලුකන්ද ආරණ්‍ය සේනාසනය තියෙන්නේ එහා ඉව්රේ
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Жыл бұрын
​@@kothmalemeniyomaniyani oba wahanse muna gasennata puluwanda
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Жыл бұрын
​@@kothmalemeniyo🙏🏼🙏🏼🙏🏼
@geethikasinghabahu1750
@geethikasinghabahu1750 Жыл бұрын
​@@kothmalemeniyooba wahanse wada inne koheda
@user-kl1kn8yp2q
@user-kl1kn8yp2q 4 ай бұрын
Araniya senasanayata annada oba wahanse daka wada ganimata
@badrakahahengoda3660
@badrakahahengoda3660 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. වැඩ ඉන්න තැනක් දැනුම් දෙන්න.
@nalinibandara8364
@nalinibandara8364 Жыл бұрын
Sadu Sadu Sadu 🌹🙏🏼
@gaminipathirana2647
@gaminipathirana2647 Жыл бұрын
🌻🌸🏵️🙏🙏🙏🏵️🌸🌻
@jeewasubasinghe4024
@jeewasubasinghe4024 Жыл бұрын
Utumaryanwahnseta sammasambudusarani mage namaskarayada wewa mamada obawahnse soya chatumadrada ragna paminiyami namudu suwamini obawahanse hamunounu nisa sagastukota puja kalemi .utum nirwanawabodayata empanada mata upakara wewa.
@thilankanuwan1003
@thilankanuwan1003 Жыл бұрын
❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
🥀🥀🥀🥀🙏🙏🙏💐💐💐💐💐💐💐💐
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 Жыл бұрын
🙏💥🙏
@ashaniroshani740
@ashaniroshani740 Жыл бұрын
🌸🌸🙏🌸🌸🙏🌸🌸🙏
@gemin1970
@gemin1970 Жыл бұрын
❤❤❤❤
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Жыл бұрын
Sath darmaya avaboda kara ganeemata ekmanin hakiwewa....!
@mudithathamara198
@mudithathamara198 Жыл бұрын
Me swamin vahanse vadasitina viharaya kiyanna puluvanda. Theruvan saranai.
@wimalwimalarathna5077
@wimalwimalarathna5077 Жыл бұрын
Sadu Sadu Sadu
@RuwinaDeepani-nn8hd
@RuwinaDeepani-nn8hd Жыл бұрын
උතුම් වු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නා තැනක් දැන ගෑනීමට හැකිද
විශ්ව ලොකයේ අප නොදන්න විශ්ව ධර්මතාවය  | niwan margaya
30:34
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 3,9 М.
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 47 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
මගේ නොවන මම  විශ්ව ධර්මතාවය niwan margaya  buddha's
41:32
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 4,9 М.
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 8 М.
ඔබ කුමක් සිතන්නේද ඒ සිතන දේ බවට පත්වෙනවා    niwan margaya
47:19