කාගෙවත් අගුණ හොයන්න යන්න එපා | Niwana Soya | Niwathapa Thero

  Рет қаралды 11,121

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

#trending #gautambuddha #niwathapathero #buddhism
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 48
@chinthakagandolahegedara367
@chinthakagandolahegedara367 4 ай бұрын
ගුරු හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා.,,.....,. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සැනසීම
@සැනසීම Ай бұрын
සියලුම ලෝ සතුන්ට උතුම් නිර්වාණ ශාන්තිය සැලසීමට වෙර දරණ ගුරු ස්වාමීන්වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
@udayasandakelum5686
@udayasandakelum5686 4 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 ай бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 4 ай бұрын
සියළු සත්ත්වයෝ නිවනින් සැනසෙත්වා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@d.m.wmenike7301
@d.m.wmenike7301 4 ай бұрын
මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤
@anushagunawardana1187
@anushagunawardana1187 4 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@neelikaedirisinghe
@neelikaedirisinghe 4 ай бұрын
සියළු සිත් නිවනින් නිවි සැනසෙත්වා🙏🏻🙏🏻🙏🏻💐💐💐
@sandunisanduni6530
@sandunisanduni6530 4 ай бұрын
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ru3qh1re3r
@user-ru3qh1re3r 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌸🙏🙏🙏
@gfvbnfhhh3755
@gfvbnfhhh3755 4 ай бұрын
සාදු සාදු සාදු
@nandaninandani1258
@nandaninandani1258 4 ай бұрын
කල්යාණමිත්ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා .. හිත නොදන්නා අර්තවත් දේ දහම අතරම පෙන්වා දීම අනර්ඝයි .. මේ සසරට නැවත නෙවැටීමට මාගේ භාග්යවත් අරහත් සම්මා සම්බදු රජාණන් දේශනා කරන ලද උතුම් ධර්මාවබෝදයට මාවත සකස් කර ගන්නට භාග්ය මෙන්ම නිවැරදි ප්රඥ්ඥාව දියුනු වේවා ..... 👏👏👏
@Anaberaya
@Anaberaya 3 ай бұрын
නිදුක් වේවා !නිරෝගී වේවා ! සුවපත් වේවා ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@piriniwanmaga
@piriniwanmaga 4 ай бұрын
මාගේ තුලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! පිංවත් කල්‍යාණමිත්‍ර මාගේ ගුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! සියලුම ආරන්‍යවාසී ආර්‍ය මහා සංඝරත්නය ඇතුළු අනගාරික අනගාරිකා මහත්ම මහත්මීන්ටත් නමස්කාරය වේවා..!!! මේ සියලූම දෙනාට දිය බිදකින්,දං හැන්දකින් වුවද දායක වන සියලුම පිංවත් දායක මඩුල්ලටත් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා.!!! තව ද මේ උතුම් සත්‍ය ධර්මය ධර්ම ධානය පිණිස විසිරුවා හරින්නා වූ "නිවන සොයා" youtube නාලිකාව මෙහෙය වන ඔබටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වෙත්වා.!!! මම ද සියලු ලෝක සත්වයෝ නිබ්භාන පරමසුඛයෙන් සුඛ්තථර වෙත්වා.!!! නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏
@user-ck1tc5cz8d
@user-ck1tc5cz8d 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 theruwan saranai ape hamuduruwane
@vamfonseka421
@vamfonseka421 4 ай бұрын
Sadu sadu sadu..... Theruwan saranai ape hamuduruwane...
@user-zb5tu5um1r
@user-zb5tu5um1r 4 ай бұрын
🙏🙏🙏🙏🙏සුවපත්වෙිවා. ආර්ය්‍යන් වහන්සේ
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 4 ай бұрын
🙏🙏🙏
@amarasenasoysa-ly9ku
@amarasenasoysa-ly9ku 4 ай бұрын
Sadu sadu sadu..
@user-ch8yr5oo1h
@user-ch8yr5oo1h 4 ай бұрын
Sadu sadu sadu sadu
@WedigenevileshanthaDesilva
@WedigenevileshanthaDesilva 4 ай бұрын
Obawahanseata maganamaskaraya weawa!
@nadeekumari6940
@nadeekumari6940 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@PrabhatPrabhat-yn4yc
@PrabhatPrabhat-yn4yc Ай бұрын
මම. කලින්. බන. අහලා. නැ. එත්. එක. පාරට මට. බන්. අහන්න. ඔන වුනා. එ. ධර්මය. එක. පාරට. අවබොද. වුනා. දැන්. හැමදෙම. අත. හැරෙනවා. ජිවිතේ. දැන්. එත්. පශ්න. වැඩි🙏
@dilshannanayakkara7576
@dilshannanayakkara7576 4 ай бұрын
❤❤❤❤
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 4 ай бұрын
Theruwan saranai
@MalaniwarnasuriyaMalaniw-bo5mo
@MalaniwarnasuriyaMalaniw-bo5mo 4 ай бұрын
Me mohothe matama ahena desanayak👃👃👃
@FarmFarm-io3vh
@FarmFarm-io3vh 4 ай бұрын
Sadu Sadu Sadu
@nethmiamaya9722
@nethmiamaya9722 3 ай бұрын
Ariyathun wahanseta deergayusa labewa unwahanseta nirvanaya sasath wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimalikaliyanage4236
@nimalikaliyanage4236 3 ай бұрын
සාදු .....සාදූ....සාදු....
@fire1666
@fire1666 3 ай бұрын
ගුරු හාමුදුරුවනේ මම කල්පනා කරන්නේ. මටත් ආරාමෙට ඵන්න ඕන .ඵ්ත් ඉඩ නැද්ද. හිත කලකිරිමෙන් ඉන්නේ. බණ අහලා තේරුනා මග වඩන ඵක තමයි හොදමදේ කියලා. හරි ස්ථානයක් නැති නිසා දුකෙන් හිටියේ මට ඵන්න ඕන ආරාමෙට අනගාරිකා වක් විදිහට .
@ManjulaNuwankumara
@ManjulaNuwankumara 3 ай бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@fire1666
@fire1666 3 ай бұрын
කොහොමද සම්බන්ද වෙලා කතා කරන්නේ.
@niwanasoya94
@niwanasoya94 3 ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@SujeewaMedagedara
@SujeewaMedagedara 4 ай бұрын
අනේ මේ ආරාමය කොහෙද තියෙන්නේ කරුණාකරලා මට කියන්න....
@niwanasoya94
@niwanasoya94 4 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@isurumadhubhashitha-mk2vf
@isurumadhubhashitha-mk2vf Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-ne3ys9ov7z
@user-ne3ys9ov7z 4 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌸සාදු සාදු සාදු
@shainihendeniya5864
@shainihendeniya5864 4 ай бұрын
🙏🙏🙏
@SamanThilak
@SamanThilak 2 ай бұрын
Tharuwan saranai 🙏🙏🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 3 ай бұрын
සාදු සාදු සාදු
@kanishkakodikara8269
@kanishkakodikara8269 20 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@wasanthakumara9377
@wasanthakumara9377 4 ай бұрын
🙏🙏🙏
@sameeramadushanka9345
@sameeramadushanka9345 4 ай бұрын
🙏
@user-yz1cf8so7v
@user-yz1cf8so7v 4 ай бұрын
🙏🙏🙏
@Mrsonik-k5t
@Mrsonik-k5t 16 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@fernarts1213
@fernarts1213 2 ай бұрын
🙏🙏🙏
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 7 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 59 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
ගන්ධබ්බ ලෝකයේ අසිරිය|#Budubana #arihath |
30:54
සත්ධර්ම දේශනා
Рет қаралды 12 М.
ඔබට ඕනේ කොහොම දහමක්ද? | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
1:42:04