තාමා දෙස ගැඹුරින් දකින්න පුරුදු වෙන්න,ඔබට සිතාගත නොහැකි ජයක්ග්‍රණ හිමි වේ|Hasalaka Seelawimala thero

  Рет қаралды 103,638

Niwan Pinisamai

Niwan Pinisamai

Күн бұрын

Пікірлер: 208
@SharkDooGames
@SharkDooGames 4 ай бұрын
සිව්පිළිසිඹියාපත් මහරහත්බෝධියෙන්ම මේ සන්සාරගමන සුන්දර ලෙස නිමා කරන්නට ඔබවහන්සේට මේ ධර්මධානය පාරමිතාපුර්ණව හෙතුප්‍රකාර වෙවා, 🙏
@PunchiWijesundara
@PunchiWijesundara 4 ай бұрын
Sadu sadu sadu
@vajirlasanthi6541
@vajirlasanthi6541 4 ай бұрын
🙏🙏🙏
@PriyanwadaAmarasena
@PriyanwadaAmarasena 4 ай бұрын
🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
@manjulakarunarathna
@manjulakarunarathna 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kavindubhagya7509
@kavindubhagya7509 4 ай бұрын
​@@PunchiWijesundara😊😊😊
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 4 ай бұрын
මෙම ධර්ම දෙශනාව මටනන් සරලඑකක් නොවේ.අපිව රවටන්නෙ සිතුවිලි.සහ බලාපොරොත්තු . තෙරුන් කරදුන්නාට . ගෞරවණීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏
@iranganinissanka6849
@iranganinissanka6849 2 ай бұрын
අම නිවන් මග සොයා යන නිහඬ ගමනේ අපටද ඒ මග පහදන ඔබ වහන්සේට නිරවාණාවබෝධය ළං ළංම වේවා .සාධූ සාධූ සාධූ
@nayanakaduruwana9114
@nayanakaduruwana9114 4 ай бұрын
ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධියටම මේ කුසලය හේතු වේවා!!!
@manjulatennakoon8978
@manjulatennakoon8978 4 ай бұрын
ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයට ද ,අපට දේශනා කරමින් වටහා දුන් ඔබ වහන්සේටද මාගේ නමස්කාරය වේවා ,සාධූ සාධූ සාධූ !!! නමෝ බුද්ධාය, 🙏🙏🙏
@sunethrakarunanayake
@sunethrakarunanayake 4 ай бұрын
සාදු ,සාදු ,සාදු .අපට නිවැරදි දහම් මග කියාදෙන් ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා .
@renumadu2746
@renumadu2746 4 ай бұрын
වන්දනීය ,පූජණීය ගෞරවයණීය ස්වාමින්වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිස දර්මධාන්‍යක්ම වෙවා ප්‍රර්තනා කරමි 🌹🌹🌹🙏තෙරුවන් සරණයි සියලුම ස්ත්වයෝ නිදුක් වෙවා නීරෝගි වෙත්වා සුවපත් වේවා ප්‍රර්තනා කරමි සාධූ සාධූ සාධූ
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 3 ай бұрын
නිතරම බණ අහන්න ,,ඔබව වෙනස් කරන බණ පදයක් දවසක ඇසේවි කියලා ස්වාමීන්ද්‍රයන් වහන්ස නමක් දවසක් දේශනා කලා.... ඇත්තටම මේ ධර්ම දේශනය තමයි ඒ බණ පදය..... ගොඩක් පිං ඔබ වහන්සේට.......🙏🪷
@nilanthiperera8961
@nilanthiperera8961 4 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අප්‍රමාණ පින් ලැබේවා ස්වාමින් වහන්ස. ගෞරවණීය වන්දනීය ස්වාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා ස්වාමින් වහන්ස නිදුක් වේවා , නිරෝගී වේවා , සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධය ලබත්වා. තෙරුවණ් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jandrajandra1067
@jandrajandra1067 3 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@niwan_maga_
@niwan_maga_ 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ karana මේ ධර්මයන්ය nisa godak පිරිසකගේ නිවන අවබෝධ කිරීම පිණිස මහඟු pinak ඔබවහන්සේ ta නිදුක් නිරෝගී සුවය ලබා
@shamaly5238
@shamaly5238 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏
@shayamalroshanseneviratne7716
@shayamalroshanseneviratne7716 2 ай бұрын
❤❤❤❤❤
@roshantimanjula-cm5vm
@roshantimanjula-cm5vm 4 ай бұрын
🙏🙏🙏🙏මහාා උතුම් ධර්ම දේශනාවක්...ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏🙏
@matildaweerarathna8718
@matildaweerarathna8718 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏අප සැමට කල්‍යාණ මිත්‍ර වූ ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏උත්තරීතර අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් සියළුම සත්වයෝ ප්‍රාර්ථනීය බෝධියකින් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏
@kulathilakabanda8826
@kulathilakabanda8826 3 ай бұрын
🙏🙏🙏🙏🙏❤
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 4 ай бұрын
.... ලෞකික සහ ලොකොත්තෙර ගෞරවය ඔබ වහන්සේට සර්වාක්‍ර ස්වභාවයෙන් ලැබේවා .... !!! ජීවිතය අති සාර්ථක වේවා. අපට අවසර සවාමින් වහන්ස ! -/\- -/\- -/\-
@umandaddahanayake7673
@umandaddahanayake7673 4 ай бұрын
ඔබ් වහන්සේ ට සුන්දර නිවීම ම වේවා ! 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 සාදු සාදු සාදු
@umandaddahanayake7673
@umandaddahanayake7673 4 ай бұрын
❤❤❤
@MatheeshaMihisara
@MatheeshaMihisara 4 ай бұрын
Niwan lebewa oba wahanseta
@shyaminiperera357
@shyaminiperera357 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු
@janpeiris1376
@janpeiris1376 4 ай бұрын
ගෞරවණීය පින්වත් ආර්යයන් වහන්ස 🙏🙏🙏 ඉතාමත්ම පැහැදිලියි ප්‍රත්‍යක්ෂ අවබෝධයි නාම රැප පරියාය සියලුම ධර්ම වර්ෂාව භව නිරෝධ අති විශිෂ්ටයි එළ කිරි සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මාලබේ 🙏🙏🙏
@yasawathisilva
@yasawathisilva 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@ZooView-eo7xs
@ZooView-eo7xs 4 ай бұрын
ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 26 күн бұрын
❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා 🎉🎉ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් නිවන් සුව ලැබේවා...❤❤
@KumariRathnayake-g8q
@KumariRathnayake-g8q 4 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට ඉක්මනින්ම චතුරාර්‍යය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokajayawardana3863
@asokajayawardana3863 4 ай бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට ⁣තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
@ramyadayaratne421
@ramyadayaratne421 3 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 3 ай бұрын
ඔබ වහන්සේ ඇතුළු අප සැමට උතුම් ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා ...🙏🙏🙏 කෙලෙස් ඕඝයෙන් මිදී .... උතුම් ධර්ම මාර්ගය දියුණු කිරීමට වඩ වඩා කලණ මිත්‍ර ඇසුරම ලැබේවා ලැබේවා 🙏🙏🙏🌺🌺🌺💐💐💐🌼🌼🌼
@SujathaEtipola
@SujathaEtipola 4 ай бұрын
මේ ධර්ම දේශනාව තුලින් පෙන්වා දෙන හරය කෙනෙක් අවබෝධ කර ගතහොත් එය නිවන් මගටබෝහෝ පිටුවහලක් වනු ඇත.උන්වහන්සේ සරලව කරැණු පැහැදිලි කර දීමට ගන්නා උත්සාහය කුසලයක්ම වේවා!
@nalinimanamendra6959
@nalinimanamendra6959 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .
@Ritajaikudi
@Ritajaikudi 3 ай бұрын
Harima saralai .onam podi lamayekyta unauthorised therenawa.pinwath swamin wahanseta theruwan saranai.sadu sadu sadu
@k.pathirana.8868
@k.pathirana.8868 3 ай бұрын
තෙරුවන් සරණයි.🙏 ගෞරවණීය ස්වාමීන් වහන්සේ ද ඇතුළු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. සාදු 🌺🙏. සාදු 🌺🙏. සාදු 🌺🙏. හැමෝටම බොහෝ පින් සිද්ධ වේවා. සාදු 🙏.
@MKarunarathna-dz8zh
@MKarunarathna-dz8zh 2 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවණ් සරණයී උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්ම ය සුවසේ අවබෝධ වේවා , මේ දහම් අසන මටත් නිවනින් සැනසේවා
@priya83621
@priya83621 3 ай бұрын
අපේ පින්වත් හාමුදුරුවන්ට නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු
@Sandu2024-n5r
@Sandu2024-n5r 3 ай бұрын
ඔබ වහන්සේට සහා අපිටත් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏
@k.pathirana.8868
@k.pathirana.8868 3 ай бұрын
🙏 තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නමස්කාර වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏. හැමෝටම පින් සිද්ධ වේවා.
@wathsalaukkotuwa8761
@wathsalaukkotuwa8761 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා
@ramyadewagiri
@ramyadewagiri 29 күн бұрын
ස්වාමින් වහන්සේට නීරෝගි සුවය දීර්ගායුශම ලැබේවා .මේ ශ්‍රි සත්ධර්මය දේශනා කිරීමට.ශක්තිය ධහිර්‍ය ලැබේවා තෙරුවන් සරනයි අපෙ ස්වාමින් වහන්සේට
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ...සාදු සාදු සාදු ....
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 4 ай бұрын
Sadu sadu sadu namaskara wewa
@dammikajayakodi9256
@dammikajayakodi9256 2 ай бұрын
Sadu sadu sadu සතුටින් pin අනුමෝදන් වෙමි theruwan saranai obawahanseta දිගාසිරි පතමි
@AchinthaAchintha-nj5ue
@AchinthaAchintha-nj5ue 4 ай бұрын
සාදු සාදු සාදු ❤
@nalinimanamendra6959
@nalinimanamendra6959 3 ай бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .සාදු සාදු සාදු තෙරුවන් සරනයි .
@gangiweerasekera1755
@gangiweerasekera1755 2 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු !
@anuladharmakirthi9506
@anuladharmakirthi9506 3 ай бұрын
ඔබ වහන්සේ පහදා දුන් දර්මය / කර්මය ඉතාමත් ස්‍රෙස්ටයි.ඔබවහන්සෙට නිවන නියතය සාදු සාදු 🙏🙏🙏👍👍☸️
@AjithRathnasiri-kv7hl
@AjithRathnasiri-kv7hl 3 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@k.skothalawala2766
@k.skothalawala2766 4 ай бұрын
ගරු.ස්වාමින්.වහන්සේට..නමස්කාර.වේවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏
@nimalidilruwan8988
@nimalidilruwan8988 3 ай бұрын
ඔබ වහන්සේට උතුම් ධර්මාවභොධයම වේවා 🙏🙏🙏
@janakiekanayake2930
@janakiekanayake2930 3 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
@samanthikumari3281
@samanthikumari3281 3 ай бұрын
තෙරුවන් සරණයි !පිංවත් ස්වාමින් වහන්සේට උතුම් වු නිර්වාණ අවබෝධය ලැබේවා !🙏🙏🙏
@rupasinghesamarathunga7785
@rupasinghesamarathunga7785 4 ай бұрын
සාදු සාදු සාදු .....🙏🙏🙏🙏
@upanandaliyanapathirana2263
@upanandaliyanapathirana2263 3 ай бұрын
ඔබ වහන්සේට මතු ඛවයෙදි නිර්වාණ ශාන්තිය ලැඛෙවා සාදු සාදු සාදු
@SamanThilak
@SamanThilak 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
මගේ හිත උතුම් දර්මයටම යොමු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@lakmaligamage1564
@lakmaligamage1564 3 ай бұрын
ඉතාමත් සාරවත් ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස
@BadraniWeerasinha
@BadraniWeerasinha 3 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා
@leelapinnawala1055
@leelapinnawala1055 3 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
ඇත්තටම ස්වාමීන් වහන්ස මගේ කරුමයක් විදියට මගේ ජීවීතේට මගේ මහත්තයා ඇවිල්ලා තියෙන්නේ මගේ කර්ම මේ සසරින් ම තුරන් වේවා මෙ උතුම් දර්මය අවබෝධ වෙලා සාදු සාදු සාදු
@kumarisenevirathna2288
@kumarisenevirathna2288 3 ай бұрын
ඔබ වහන්සේට නිවන් සම්පත්තිය ලැබේවා !!
@yasawathisilva
@yasawathisilva 3 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට
@SarojiniTennakoon
@SarojiniTennakoon 3 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !🙏🙏🙏
@chandrayatigammana3713
@chandrayatigammana3713 3 ай бұрын
🙏🙏🙏 ඔබවහන්සේට තෙරුවන් සරනයි බොහොම පින්
@maneljayaweera6543
@maneljayaweera6543 5 күн бұрын
pinwath swameen whanseta mage namaskaraya wewa 🙏🙏🙏
@hariddraweerakkody675
@hariddraweerakkody675 4 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේව.
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h 3 ай бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස.
@sunilpierissunil802
@sunilpierissunil802 2 ай бұрын
සාදු සාදු සාදු
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 4 ай бұрын
Pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 4 ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@Ayesha_edirisooriye
@Ayesha_edirisooriye 3 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා !! 🙏💐
@dayatennakoon6634
@dayatennakoon6634 4 ай бұрын
සාදු ,,,,,,සාදු ,,,,,,සාදු ,,,,,
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@vikterathnayaka
@vikterathnayaka 3 ай бұрын
Sadu sadu sadu 🙏🌹🙏🙏 theruwan saranay suwamin wahansha
@TyrOpd
@TyrOpd 4 ай бұрын
🌿🌺🌸🌸💐🌿🌻⚘️🪻🌹🌿💙🪻🪹🙏🙏budu saranai ape Hasalaka seelawimala suwamin wahanseta niduk nirogi wewa saduuuuuuuuuu Saduuuuuuuuuu Saduuuuuuuuuu!!!patana uthum bodiyakin chaturarya sattya awaboda wewa!!!🙏🙏🪹🪻💙🌿🌹🪻⚘️🌻🌿💐🌸🌸🌺🌿
@sriyalathagomes2295
@sriyalathagomes2295 3 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා
@nilminijayasekara9881
@nilminijayasekara9881 4 ай бұрын
🙏🙏🙏
@RoseFlower-dz7gj
@RoseFlower-dz7gj 4 ай бұрын
Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, ma kala siyalu pinath anumodan wethwa! Suwapath wethwa! Pinwath swameen wahanseta niduk Neerogi deergayusha wewa! Aayu warna sapa bala practna aththe wewa! Suwapath wewa!
@kokilajayaratne7470
@kokilajayaratne7470 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉
@bicgaminginvestor2858
@bicgaminginvestor2858 2 ай бұрын
සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@damithamevan1163
@damithamevan1163 2 ай бұрын
නමෝ සංඝායා සාධූ සාධූ සාධූ 🙏
@thurunuheshan1926
@thurunuheshan1926 2 ай бұрын
නිවනින් නිවි සනසේව🦢🦢🦢🦢🦢🦢🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️🌟🏔️ ...
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 4 ай бұрын
Sadu..Sadu..Sadu..Obavahanse Sathu Darmavabodaya Ascharyai.Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Seyalu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷
@chamalkakothalawala2333
@chamalkakothalawala2333 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏
@SanduniMadushika-x1v
@SanduniMadushika-x1v 4 ай бұрын
සෑහෙන දවසකින් අහන්නෙ බණ ටිකක් .
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 3 ай бұрын
Budusarani....sadu.sadu..sadu.
@hemamaliranawake8663
@hemamaliranawake8663 3 ай бұрын
🙏🙏🙏 apage chitha santhanaye thula gata lihaganna kramaya thawa thwath aseemata labewa!!!
@sadunishara7587
@sadunishara7587 3 ай бұрын
සාදු සාදු සාදු !!!හසලක සීලවිමල ස්වාමින් වහන්සේ වැඩ ඉන්න විහාරස්ථානය මොකක්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න පුළුවන්ද ?
@surangajayanadaperera6770
@surangajayanadaperera6770 2 ай бұрын
Theruwan saranai !
@OAnura-y1k
@OAnura-y1k 19 күн бұрын
❤❤❤❤❤, Me gawuthama budda sasanaya thula ikman bawayakadee, niwan pasak karaganiema mage Akayana Pathumaiy... BS..oba samata....❤❤❤ mama...Anura.❤
@kalyaniweerathunga6405
@kalyaniweerathunga6405 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kanthikariyawasam9396
@kanthikariyawasam9396 3 ай бұрын
සාදු! සාදු! සාදු!
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 3 ай бұрын
සාදූ ......සාදූ ......සාදූ ........🪔🪔🪔🌹🌹🌹🙏🙏🙏
@jayanthimayadunne1539
@jayanthimayadunne1539 3 ай бұрын
Sudu Sadu Sadu 🙏🏽🙏🏽🙏🏽
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 ай бұрын
🙏🌹සාදු.. 🙏🌹සාදු.. සාදු.. 🙏🙏🙏
@niranjalafernando5648
@niranjalafernando5648 4 ай бұрын
💐🙏🏻💐
@damithawijerathna2850
@damithawijerathna2850 4 ай бұрын
Gemburu dharmaya itha saralawa pahada dun Obawahanse niwanin niwewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@WanashinheLeela
@WanashinheLeela 2 ай бұрын
Oba wahansata maga namaskaraya vava 🙏🙏🙏
@MaheeshaHettigeMaheesha
@MaheeshaHettigeMaheesha 3 ай бұрын
Sadu sadu sadu ..🙏
@yamunakumari7004
@yamunakumari7004 4 ай бұрын
Sadu 🙏sadu 🙏 sadu 🙏
@ShanthiPerera-i5q
@ShanthiPerera-i5q 3 ай бұрын
Namaskarawewa swaminwahanse sadu sadu sadu
@유춘자-d7c
@유춘자-d7c 4 ай бұрын
Oba wanseta chathurarya sathya dharmaya awaboodha wewa sadu sadu sadu
@ChandraGamage-w5c
@ChandraGamage-w5c 2 ай бұрын
Sadu sadu naskarawewa
@pathiranagajayalath2516
@pathiranagajayalath2516 4 ай бұрын
අවසර අපෙ හාමුදුරුවනේ එතකොට අපි ප්‍රාර්ථනා කලොත් මටමේ සසරයේ බුදු ගුන පමණක් ඇසෙවා නිවන් දකින්න වාසනාව ලැබේවා කියලා ප්‍ර්‍ර්‍රාර්තනා කලොත් හරි ද එය ඉස්ටවෙයිද අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@JayanthaSenevirathne
@JayanthaSenevirathne 2 ай бұрын
Obawahanse ta mage namaskarayawewa deergau wewa darmadanamaya sidu kireemata thawath sakthiya dairy a lebewa uthum niwana boho dura nowewa
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 26 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 24 МЛН