අනිත් මිනිස්සුන්ගෙ අල්ලෙ නටන රූකඩ වෙන්න එපා | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 22,780

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

5 ай бұрын

#niwathapathero#buddhist#gautambuddha
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!

Пікірлер: 59
@slmusicdk
@slmusicdk 5 ай бұрын
මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏🙏
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 5 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ ❤❤ 🙏🙏🙏
@BandaraMenike-fr3uk
@BandaraMenike-fr3uk Ай бұрын
ඇත්ත දහම ලොවට දෙසන ඔබ වහන්සේ වැනි කලන මිතුරු ඇසුරම ලැබේවා !
@dayapriyankara6408
@dayapriyankara6408 3 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@denashmanjula4906
@denashmanjula4906 5 ай бұрын
සාදු සාදු සාදු
@NilaniPerera
@NilaniPerera 5 ай бұрын
මම පෙලුණු නිසා නැවත බිංදු වට වැටුනා ඒත් මම නැවත නැගිටිනවා පෙරටත් වැඩිය සාදු සාදු 🎉🎉🎉 නත්ථි මෙ සරණං අඤ්ඤං බුද්ධො මෙ සරණං වරං 🎉🎉
@user-ek1sp4jv2i
@user-ek1sp4jv2i 2 ай бұрын
අනන්ත බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා! 🙏🙏🙏🙏🙏🌷🌷🌷
@ireshapremathilaka7
@ireshapremathilaka7 5 ай бұрын
තෙරුවන් සරණයි ...දේශකයන් වසන්සේට ...🙏
@B.MNimmiSamarasekara
@B.MNimmiSamarasekara Ай бұрын
😊😊😊 ලොව වැසෙනා සියලු සත්වයො සත්වයො නිදුක් වෙත්වා😊😊😊❤
@user-hz8zt9hw6b
@user-hz8zt9hw6b 3 ай бұрын
ඇත්තෙන්ම ස්වාමීන් වහන්ස ජීවිතේම වැරදිලා තියෙන්නෙ අපිට ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-lj3mb3df6o
@user-lj3mb3df6o 2 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!🙏🏻
@janakaagrapala6549
@janakaagrapala6549 5 ай бұрын
මෙ ධර්මය හොදින් තේරුම් කල ඔබ වහන්සේට අනේක වාරයක් පින්..අනන්ත උතුම් බුදු ගුනයෙන් ඔබ වහන්සේ සුවපත් වේවා ..නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා...
@farhanaqadir1733
@farhanaqadir1733 5 ай бұрын
ජීවිතයට පහණක් වගේ ධර්ම දේශනාව අනිවාර්යෙන්ම සත්‍යයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා.🙏👏🌹🙏👏🌹🙏👏🌹🙏👏🌹🙏👏🌹🙏👏🌹🙏👏🌹🙏💐🙏🙏👏💐🙏👏💐
@niroshiganga6841
@niroshiganga6841 5 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@nilushajayasundara3758
@nilushajayasundara3758 5 ай бұрын
niwanama nathai niwanama wethwa..🙏🙏🙏
@nesanthrancnh7322
@nesanthrancnh7322 5 ай бұрын
සියලුසත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@Niwana-yd9et
@Niwana-yd9et 5 ай бұрын
🙏🙏🙏
@amithaamitha5393
@amithaamitha5393 5 ай бұрын
Mamada siyaluloka siyalusadwayo niwandakiwa sadu
@maleeekanayake5548
@maleeekanayake5548 5 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු උතුම් නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏
@Chandaranichandrani
@Chandaranichandrani 2 ай бұрын
Me tar am pehedili karalat terenne Neti Nam api. Kotanada inne kiyala hitinawa api hema Denatama maga palayak lebewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 5 ай бұрын
🙏🙏🙏❤🙏🙏🙏 ගුරුස්වමින්වහන්සේට මහාසගරුවනට අනගාරික පිරිසටත් ආරාමයේ සැමටත් විශ්වයේ ආශිර්වාදය වේවා !!!සාදු !!!සාදු!!!සාදු !!!🙏🙏🙏❤🙏🙏🙏
@kumudusriyangani3426
@kumudusriyangani3426 5 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් ආර්ය මහා සඝ ගුණ බලයෙන් ධර්මඅවබෝදයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@THE-hs3ue
@THE-hs3ue 5 ай бұрын
Saadu saadu saadu 🙏🙏🙏 oba wahanseta nivanama awaboda wewa.
@krishsingz3829
@krishsingz3829 5 ай бұрын
Mama inne Canada wala. Kalin Australia hitiya. 2019 ahamben mage boss guru swaminwahansege gihi kale karapu dharma deshana DVD ekak ahamben ahuwe. Mata eda tika tika theruna dahama. Eth dan terenawa meka maha mulawak kiyala. Obathumata godak pin guru swaminwahansege deshanawan rata inna apita ahanna salaswanawata. Lankawata awahama loku asawak arameta danayak pooja karana eka. Niwanama nathai..Niwanama Wethwa sadu sadu.. 🙏🙏🙏🙏
@hard_talk1281
@hard_talk1281 5 ай бұрын
කැනඩාවේ මිලියන ගණනාවක් ඉන්නේ සංසාරය විස්වාස නොකරන මිථ්‍යා දෘෂ්ටිකයන්. ඒ අය සියලු දෙනාම යන්නේ අපායේද? මොකටද ඔහේ මේ පින්කෙත දමලා ගියේ?
@jayawathijayawathi9863
@jayawathijayawathi9863 5 ай бұрын
🙏🙏🌹🙏
@thakshilabandara8949
@thakshilabandara8949 5 ай бұрын
🙏🏾🙏🏾🙏🏾🙇🏻‍♀️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 5 ай бұрын
Theruwan saranae ape hamuduruwane saadu saadu saadu
@upulhemantha820
@upulhemantha820 4 ай бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@dammikagunasekara4754
@dammikagunasekara4754 5 ай бұрын
uhum desana oba wahansege thawa thawa apata asimata labewa
@dharshinirathmanagolla6909
@dharshinirathmanagolla6909 4 ай бұрын
Puduma pehedili kirimak..saralai,hebai geburui..pin thiyenna ona meka therennath.oba wahanseta niwan awaboda wrwa🙏
@dammijayasingha6706
@dammijayasingha6706 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@mithilaweerakoon3754
@mithilaweerakoon3754 2 ай бұрын
🙏🙏🙏🙏
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 2 ай бұрын
🌷🙏🌷🙏🌷🙏🌷🙏
@asankagayan5661
@asankagayan5661 5 ай бұрын
🙏🙏👃👃
@user-lg2nx2hx4z
@user-lg2nx2hx4z 5 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@KalyanawathiHerath
@KalyanawathiHerath 3 ай бұрын
බුධුගුණඅනන්තයිබුධුගුනඅනනතයිබුධුගුණඅනන්තයිඅනන්තබුධුගුණබලයෙන්අපෙගුරැස්වාමීන්වහන්සේටදීගායුවෙවාසාධුසාධුසාධු😅🎉🎉🎉🎉🎉
@mallika1948
@mallika1948 5 ай бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@sachinikaushalya3285
@sachinikaushalya3285 5 ай бұрын
Sadu sadu sadu 🙏
@dammikarathnayaka959
@dammikarathnayaka959 5 ай бұрын
❤❤❤❤❤
@priyankamalkanthi5559
@priyankamalkanthi5559 5 ай бұрын
අනන්ත වු බුදු ගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා
@nilupriyadsrshi5251
@nilupriyadsrshi5251 4 ай бұрын
🙏🙏🙏🌺🌺🌺
@hard_talk1281
@hard_talk1281 5 ай бұрын
ඔව්. ඔහේලා රූකඩ වෙන්න ඕනේ අපට විතරයි. අං දෙක සරණයි.
@user-ys5fw2xk3x
@user-ys5fw2xk3x 3 ай бұрын
Sadu. Sadu. Sadu
@dilanthanuja521
@dilanthanuja521 5 ай бұрын
තෙරුවන් සරණයි මෙි ස්වාමීන් වහන්සේ ඉන්න තැන කියන්න ?අපට එන්න
@niwanasoya94
@niwanasoya94 5 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@sujithihalagamage5653
@sujithihalagamage5653 5 ай бұрын
ගරු ස්වාමින් වහන්ස සමාවි අසන සේක්වා. මම බණ අසන්න bahawana කරන්න, අවස්ථාව ඇති කරගන්න බොහෝ මහන්සි වෙනවා. එසේ මහන්සි වී බණ bahawana කල විට සිතට සතුටක් ඇති වෙනවා, මේ බණ අසන විට හිත ට ඇති උන ප්‍රශ්නය නම් මා තුල ඇති වන්නේ ත් පෙලී ම හා ආශ්වාදය ද? කරුණාවෙන් සමාවී පිළිතුරු ලබා දෙන්න
@sandiyakumari1648
@sandiyakumari1648 5 ай бұрын
මෙි ස්වාමීන් වහන්සේ ඉන්න තැන අපට කියනවා දපාර අපට එන්න
@niwanasoya94
@niwanasoya94 5 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@user-wb7by6tc5e
@user-wb7by6tc5e 2 ай бұрын
සාදු සාදු සාදු
@gfvbnfhhh3755
@gfvbnfhhh3755 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 5 ай бұрын
🙏🙏🙏
@ayonavindya1224
@ayonavindya1224 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 5 ай бұрын
🙏🙏🙏
@newvision3441
@newvision3441 2 ай бұрын
🙏🙏🙏
@sriyanigamage269
@sriyanigamage269 2 ай бұрын
🙏🙏🙏
@sameeramadushanka9345
@sameeramadushanka9345 2 ай бұрын
🙏🙏🙏
@fengyinghau4564
@fengyinghau4564 5 ай бұрын
🙏🙏🙏
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН