භාග්‍යවතුන් වහන්සේට කියන්න ඔබේ දුක | Niwathapa Thero | Niwana Soya

  Рет қаралды 20,735

Niwana Soya | නිවන සොයා

Niwana Soya | නිවන සොයා

Күн бұрын

Пікірлер: 75
@LahiruKalupahana
@LahiruKalupahana 3 ай бұрын
මාගේ ආදරණීය පුතනුවන්ද යම් දිනක ඔබ වහන්සේ සෙවනේ සිටිනු දැකීමට මා හට හැකි වේවා..අප සියලු දෙනාටම ඔබ වහන්සේ දේශනා කරන ඒ සම්මා සම්බුදු පියාණන් දෙසු මාවතේ යාමට ශක්තිය ලැබේවා...🙏🙏🙏🙏🙏
@onnie23
@onnie23 4 ай бұрын
පැවිදි වීමට ඇති සියලුම බාධා දුරුවේවා 🙏❤️
@thanujakumari8125
@thanujakumari8125 23 күн бұрын
මාගේ දරුවන් තුන් දෙනත් සමග උතුම් නිවන් මගට යාමට හැකිවේවා.
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 8 ай бұрын
ඔබවහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා .බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏
@nandaniperera1775
@nandaniperera1775 3 ай бұрын
ඔබ.වහන්සේගේ .දෙසනා.ඇසිමෙන්.මම.දහමතූලම.ඉන්නම.උස්සහ.කරනවා.මමදැන්.සතූටින්.නිවනම.අවබෝද.වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thanujakumari8125
@thanujakumari8125 23 күн бұрын
සාදු....සාදු....සාදු....
@d.m.wmenike7301
@d.m.wmenike7301 8 ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤
@VijaydasaWalakuluArachchi
@VijaydasaWalakuluArachchi 8 ай бұрын
තෙරුවන් සරනයී ගුරු ස්වාමීන්වහන්සේ දැක දේශනවක් එක වරක් ඕ අසන්න සැමට කාලය උදාවේවා
@anurabandara8245
@anurabandara8245 7 ай бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤❤🙏
@مالانانداني
@مالانانداني 8 ай бұрын
සාදූ සාදූ සාදූ. මෙ උතුම් ධර්ම දෙශනා ශ්‍රවනය මාගෙ නිවන් මඟ පිණිස ම හෙතු වෙවා.. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට...
@piyumivinz4879
@piyumivinz4879 7 ай бұрын
නිවනම නාථයි
@kbn1196
@kbn1196 2 ай бұрын
Sadu sadu
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 ай бұрын
සාදු !.........සාදු !......... සාදු !..........🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා ! දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාත් සියලු ලෝක සත්වයිනුත් නිබ්බාන පරම සුකයෙන් සුකිත්තර වේවා!
@SiriyalathaWanasinghe
@SiriyalathaWanasinghe 3 ай бұрын
🙏🏼🙏🏼🙏theruwan saranai🙏🙏🙏💗💗💗🌻🌻🌻💙💙💙💐💐💐👍👍👍🌻🌻🌻
@senehelathadissanayake8795
@senehelathadissanayake8795 7 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. මගේ දියණිය Isuri කෞශල්‍යා ගෙ සියලු රෝගයන් සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා...... සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 😊
@RanjaniMudunkotuwa-so9hy
@RanjaniMudunkotuwa-so9hy 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 6 ай бұрын
සියළු සත්වයෝ සුවසේ උතුම් නිවන් සුව ලබත්වා !
@RanjaniMudunkotuwa-so9hy
@RanjaniMudunkotuwa-so9hy 6 ай бұрын
සාදු සාදු සාදු මටද මගේ නිවසේ සැමට නිවනේ අවබෝදය ලැබේවා
@iroshadesilva4632
@iroshadesilva4632 8 ай бұрын
මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 7 ай бұрын
සියළු සත්ත්වයෝ නිවන් දකිත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@sandunisanduni6530
@sandunisanduni6530 8 ай бұрын
❤Sadu Sadu Sudu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mohansudarshana
@mohansudarshana 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ඇතූලු සකළ ලෝ වාසීන්ට උතුම් නිවන් සම්පත්තියම ලැබේවා,,,,
@dulinisamarasinghe435
@dulinisamarasinghe435 6 ай бұрын
🙏🙏🙏 obawahanseta uthum niwana awabodha wewa..!!!! Appata dahama desu Pina sasara wasana thuru pihitatama wewa.!!!
@HEYRAYT
@HEYRAYT 7 ай бұрын
sadu..sadu...sadu........
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 8 ай бұрын
🙏🙏🙏🙏මටත් තෙරෙන එකම දේ කිසිම හරයක් නැති ජීවිත,එත් තැනක හිරවෙලා!!ඉවසීමෙන් දරාගන්නවා මිස ,,,,,🙏🙏🙏🙏හැකි ආකාරයෙන් පින් කරනවා 🙏🙏🙏
@sajeewanifonseka6675
@sajeewanifonseka6675 8 ай бұрын
මම ඇතුළු සියලු සත්වයන් නිබ්බාන පරම සබයට පත් වේවා ❤❤❤❤❤
@PriyadarshaniMendis-p1g
@PriyadarshaniMendis-p1g 8 ай бұрын
Oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏
@denathithamara4235
@denathithamara4235 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaNilmine-u2q
@RenukaNilmine-u2q 7 ай бұрын
සදු සදු සදු 🙏🙏🙏🙏
@ecofriendly2439
@ecofriendly2439 8 ай бұрын
Guru himiyanta namaskaara wewa 🙏🙏🙏
@ecofriendly2439
@ecofriendly2439 8 ай бұрын
Saadhu Saadhu saadhu 🙏🙏🙏
@chethiyahemachandra4522
@chethiyahemachandra4522 7 ай бұрын
💮💮💮🌸🙏🙏🙏🌸💮💮💮
@PrakashaChandani
@PrakashaChandani 7 ай бұрын
Sadhu sadhu sadhu niwanama nathai niwanama wewa!
@SudewaSulochana
@SudewaSulochana 8 ай бұрын
Ape hamuduruwange deshanyk ahnna thank kiynna loku pinak
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@januparathnayake5752
@januparathnayake5752 6 ай бұрын
ස්වාමීන් වහන්ස හැකි num වැඩිපුර ධර්මය ගැන කියලා දෙන්න බොහොම පිං...
@Kumari-v6v
@Kumari-v6v 7 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌸🌸🌸
@madhuaththanayaka-qg6pz
@madhuaththanayaka-qg6pz 8 ай бұрын
Ane math siyaluma baadaka nethi we obawahanseegen darmaya aseemata matada e baagayak udaaweewa😢🙏🙏🙏🙏💮🙏🪷🙏
@thakshilabandara7885
@thakshilabandara7885 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙇🏽‍♀️
@EnakshiEnakshi
@EnakshiEnakshi 7 ай бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏
@musiccat7783
@musiccat7783 7 ай бұрын
🎉
@NayanaKumari-i9f
@NayanaKumari-i9f 7 ай бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@rohanadhietty7182
@rohanadhietty7182 8 ай бұрын
🌺🌷🙏🙏🌹🌼
@thissadeniyakumara720
@thissadeniyakumara720 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@Wonderslippers369
@Wonderslippers369 6 ай бұрын
Saadu saadu saadu🙏🙏🙏
@AashuOK
@AashuOK 8 ай бұрын
🙏🙏🙏❤❤❤
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@krishsingz3829
@krishsingz3829 8 ай бұрын
Mata therenne naththe mei ammalata ai thamange daruwa mei kunu sasare duk widinawa eth eken galawanna one kamak nathi kama. Athmarthakamee kama thamai. Haraka wage lamayagen wada aran thaman sapata inna balanne. Hariyatama baluwoth oya adare kiyala kawruth boruwak karanne swaminwahansa. Budun athulu sanghaya wahansela witharai kisi deyak expect nokara apita adare. 😇
@sachintheekshana144
@sachintheekshana144 8 ай бұрын
මගෙ ආදහසත් ඒකමයි
@RenukaWijesekara-oq8nh
@RenukaWijesekara-oq8nh 5 ай бұрын
Swameenwahansa,oba wahansege aramaya pihita athe koheda.
@niwanasoya94
@niwanasoya94 5 ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@RenukaWijesekara-oq8nh
@RenukaWijesekara-oq8nh 5 ай бұрын
@@niwanasoya94 බොහොම පින් ස්වාමීන් න වහන්ස .ඔබ වහන්සෙගෙ ඩර්ම දෙසනා නිතරම අහනවා,ඒමග යන්නට අපි උපරිම උත්සහ කරනවා ස්වමින් වහන්ස.
@musiccat7783
@musiccat7783 7 ай бұрын
Ane. Sadu. Sadu. Sadu matath me. Punnay. Bumiyata. Enna lebewa. Me. Budu puthun. Wahanselage.n. darmaya. Ahanna. Lebewa. 😊😊😊😊😊.
@MangalikaWikramasinga
@MangalikaWikramasinga 8 ай бұрын
Aramaya ta Ana para kiyanna puluwanda
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@AkgJayaweera
@AkgJayaweera 8 ай бұрын
@MalaniDissanayake-qb9fg
@MalaniDissanayake-qb9fg 8 ай бұрын
Me armaya thiyenne koheda
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@idkuwait4249
@idkuwait4249 7 ай бұрын
🙏🙏🙏🙏🪷🪷🪷🪷
@SachinRavishka-kd1ux
@SachinRavishka-kd1ux 7 ай бұрын
Onama welawaka arameta yanna puluwnda
@niwanasoya94
@niwanasoya94 7 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@BimsaradhananjayaAmarasi-pu3kq
@BimsaradhananjayaAmarasi-pu3kq 8 ай бұрын
Aramayata yanne kohomada .? Para kiyannako
@niwanasoya94
@niwanasoya94 8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@nadeekafernando1153
@nadeekafernando1153 7 ай бұрын
මටත් එන්න එන්නම අවශ්‍ය යි. කොහොමද සම්බන්ධ වෙන්න online interview එකකට?
@niwanasoya94
@niwanasoya94 7 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@geethanigamage4205
@geethanigamage4205 7 ай бұрын
Sadu sadi sadi
@SmThilakarathna-l3e
@SmThilakarathna-l3e Ай бұрын
Me u.darmash.kandaya matavateheva.shadu.shadu.shadu
@wasanadilrukshi5497
@wasanadilrukshi5497 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dayaniabeysingha4922
@dayaniabeysingha4922 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@madushanisansala9169
@madushanisansala9169 7 ай бұрын
🙏🙏🙏🙏
@araliyadesilva4905
@araliyadesilva4905 8 ай бұрын
@Vat2200
@Vat2200 7 ай бұрын
❤❤❤🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤❤❤❤
නියම පිරිමිකම මෙන්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:23:33
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,6 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 40 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН