NLP TECHNIQUE - ඕනෑම දුකක් පීඩනයක් බයක් ඉවත් කරන NLP ක්‍රමවේදයක්

  Рет қаралды 7,419

සිහිය

2 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism
#SpiritualAwakening
#InnerPeaceJourney
#MindfulnessMoments
#HigherSelfDiscovery
#SoulfulReflections
#ZenLiving
#EnlightenmentPath
#MeditationMagic
#DivineGuidance
#ConsciousLiving
#spiritualawakening #mindbodyspirit #mindbodysoul #mindbodyspirit #relaxing #relaxingmusic #viral #viralvideo #youtube #trending
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - kzbin.info/www/bejne/g3mue62Beb6bfaM
වැඩි දුර කියවීම් සඳහා -
t.me/alllinksnuwanrajapaksha
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
groups/504816600488560/?ref=share&mibextid=CTbP7E
" සිහිය " whats app channel
whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 102
@surekharathnayake1163
@surekharathnayake1163 2 ай бұрын
මගේ සර්, ( මා මෙසේ ආමන්ත්‍රණය කලේ මමත්වය නිසා නොව ඒ තරමටම ඔබ තුමාට ආදරයක් ගෞරවයක් මා තුළ ඇති නිසාවෙනි) ඇත්තම කිව්වොත් ඔබතුමාගෙ වීඩියෝස් බලලා මේ එක එක ටෙක්නික්ස් කරලා භාවනා කරලා ඒ මග ඔස්සේ සහ නිසි ප්‍රතිපදාව තුල සිටීමෙන් මා නිවැරැදි මාර්ගයට අවතීර්ණ වී ඇති බවක් වැටහෙනවා ... ඒ කියන්නෙ සර් මට හිතෙනවා මට මොනවද තියෙන ප්‍රශ්න කියලා ... සෑම ගැටලුවක්ම, පීඩාවක්ම, බයක්ම, ආතති තත්වයක්ම මගෙන් ඈතටම ගිහිල්ලා .. මොන ප්‍රශ්නයක් ආවත් මට කමක් නෑ වගේ එකක් වෙලා .. ඒවට මං රිඇක්ට් කරන්නෙ නැති වෙලා ... හැම දේම ධර්මතාවයට බාර දීලා මං ඉන්නෙ .. ඉතින් එතකොට සර් මේ දැන් දාපු වීඩියෝ එක මට ඇප්ලයි කරගන්න ඕන වෙන්නෙ නෑ නේද කියන තැනට මං ඇවිල්ල කියල හිතෙනව සර් මට.. ඒත් යම් අවස්තාවක ඕන වෙන්නත් පුලුවන් .. නමුත් මා කලින් සිටිය තැන නෑ .. මං ගොඩාක් ප්‍රශ්න වලට මූන දුන්න කෙනෙක්‍ .. දෙපාරක් ම මැරෙන්නත් ගියා .. ඒත් මං අද ජීවත් වෙනවා ... ඒ මගෙ රත්තරන් සර්ට පිං සිද්ද වෙන්න .. ඔබතුමාගෙ එකම දේශනයකටවත් මා ආවෙ නෑ .. ඔක්කොම බැලුවෙ මේ යූටියුබ් එක හරහායි .. සර්ගෙ හැමදේකම මට ප්‍රතිඵල තියෙනවා ..භාවනාවෙදි මුලු සිරුරටම ඒ වයිබ්‍රේශන් එක දැනෙනවා ... ඒක එද්දිම එක පාරටම බයක් දැනෙනවා ...එතකොටම නැති වෙනවා ... ආයෙ තත්පරෙන් මං ඒ තත්වෙට යනවා .. හරිම සතුටක් දැනෙන්නෙ මට .. මං හිටපු පීඩාකාරී වාතාවරණයත් එක්ක මං මේ ඉන්න තැන මට හොඳට ම ප්‍රමානවත් සර් .. නිවන තියෙන්නෙ මා ගාවමයි ... ඒ සෑමදේකටම නිවැරදි මාර්ගෝපදේශය දුන්නෙ ඔබයි ... ඔබතුමා උතුම් වූ නිවනින් සැන්සෙත්වා ... 🙏 රත්තරන් සර්ට මාගේ නමස්කාරයම වේවා🙏🏻
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 2 ай бұрын
මෙ vedio 1 කලින් youtube 1 දැකලා මම practice කරා. ..සාර්ථකයි100%ක්.Thank you sir💚💚💐💐🙏🙏
@vishmitharaka3975
@vishmitharaka3975 6 күн бұрын
ගොඩාක් ස්තූතියි සර්❤️
@user-ew5fk8wt4n
@user-ew5fk8wt4n 2 ай бұрын
මේ technic එක මම මීට කලින් සර්ගෙ video එකක දැකලා මම driving පුරුදු වෙන කොට apply කලා. ඉතාම සාර්ථක ක්‍රමයක්. Thank you sir...
@t.v.deranabestfans5554
@t.v.deranabestfans5554 2 ай бұрын
Sr බොහොම ස්තුති ඔබ තුමාට පින්
@sasnikagimmani155
@sasnikagimmani155 11 күн бұрын
Oyata pin sir meka marama powerful thitharatama hri ynwa
@deshabimani8248
@deshabimani8248 2 ай бұрын
පීඩනයකින් හිටියේ .... දැන් හරි... මේ ක්‍රමය ..තුලින් ....නිදහසක් සැනසීම ක් ලැබෙන වා . ස්තූතියි ඔබට
@thinutv6167
@thinutv6167 2 ай бұрын
ස්තුතියි sir අද ඉඳල ඒ විදිහට කරනව මම ස්තුතියි 🙏
@sanjayasrinath1736
@sanjayasrinath1736 2 ай бұрын
ආදරෙයි සර්....ඇත්තටම මේක ගොඩක් කල් ඉදම් බලාපොරොත්තු උන දෙයක්..❤
@Englishthaksalawa
@Englishthaksalawa 2 ай бұрын
සර්ට උතුම් නිවන දුර නොවේවා...!!!
@renakadilhan5054
@renakadilhan5054 2 ай бұрын
ඇත්තටම mamath කලින් video එකේ බලලා keruwa eka ගොඩක් සාර්ථක una. දිගටම කරන්න ona. Thanks . ❤❤❤
@Pubuduwathmini
@Pubuduwathmini 2 ай бұрын
❤මේ පිං.. බාරගන්න අපේ සර් ❤🎉🎉🎉
@saumyakumari988
@saumyakumari988 2 ай бұрын
Thank you sir ,ඔබතුමා අප වෙනුවෙන් කරන මෙහෙයට ගොඩක් ස්තුතියි , ඇත්තෙන්ම ඒ අභ්‍යාසය කිරීමෙන් පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ , ප්‍රශ්න සේරම ඉවරයි, ගොඩක් පිං ❤
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 29 күн бұрын
🙏🙏🙏🌸
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 ай бұрын
♥️🙏🙏🙏🌹 සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🌹
@shiromifernando3034
@shiromifernando3034 2 ай бұрын
දෙවියන්ට ස්තුති වේවා !!!!
@pradeepdarshana2957
@pradeepdarshana2957 2 ай бұрын
නියම technique එකක්.. අපි sutsang එකේ කරා වගේ. ❤
@sujaniwijerathna2406
@sujaniwijerathna2406 2 ай бұрын
ස්තුති ඔබතුමාට...ගොඩක් ලොකු වේදනවකින් හිටියෙ මේ මොහොත වනතෙක්...පින් සිදු වේවා...
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Ай бұрын
❤❤
@asankasameera-bl9qy
@asankasameera-bl9qy 2 ай бұрын
Thank you sir 😊
@hemamalidesilva6974
@hemamalidesilva6974 2 ай бұрын
බොහොම පින් !සර් අත්තට ම වටිනව
@dilinimadushani4768
@dilinimadushani4768 2 ай бұрын
Awashyama mohothe dakke me video eka. Thank you sir🙏🙏🙏
@hapiness8617
@hapiness8617 2 ай бұрын
Mn sirge videoes blann gththe denata aurudu 3kata withra kalin..mge jeewithe godak wenas uns wagema mn sir kiyna marge gaman karamin sitinawa.obathumata thawath melesama jeewitha suwapath karanna shakthiya lebewa.🙏 e wagem godaaak pin sirta❤
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 2 ай бұрын
Niyamai
@nadukapawan1150
@nadukapawan1150 2 ай бұрын
Thanks sir..hama video එකක් ma බලනවා ppractice කරනවා ගොඩාක් පිං
@Pyl4299
@Pyl4299 2 ай бұрын
ඉතාම වටිනා ක්‍රමවේදයක්. මෙවැනි දේ සමාජයයට ලබා දීම මහගු පුණ්‍ය කටයුත්තක් හැටියටයි මම දකින්නේ. සර්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවායි මෙත් සිතින් පතමි.!!!!
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
ඇවුර‌‌‌දු ගානක් තිඛෙන කකුල් දෙකේ හිරිවැටීම ඉවත් කරගන්න හොද අභ්‍යසයක් ,මේ මොහොතේ සිට ආරම්භ කිරීමට අධිෂ්ඨාන කරගතිමි.ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි.
@carlife9698
@carlife9698 2 ай бұрын
Thanks mr. nuwan ♥️
@ThishaniPavithra
@ThishaniPavithra Ай бұрын
❤🙏
@anushalakmini9721
@anushalakmini9721 2 ай бұрын
Godak pin sir.🎉
@chamindachandrasena6904
@chamindachandrasena6904 2 ай бұрын
Thank you sir
@niranjalakarunarathna5426
@niranjalakarunarathna5426 2 ай бұрын
@roshanikanamali4962
@roshanikanamali4962 2 ай бұрын
Thank you sir 🙏❤
@amiththaranga8045
@amiththaranga8045 2 ай бұрын
Thanks Sir..
@chandanidesilva5720
@chandanidesilva5720 2 ай бұрын
Bohoma pin obata
@nuwanperera8549
@nuwanperera8549 2 ай бұрын
Ela mai 🙏🙏🙏❤️❤️❤️
@kavishkaravishan298
@kavishkaravishan298 2 ай бұрын
Thank you universe
@manjulakarunarathna
@manjulakarunarathna 2 ай бұрын
බොහොම පිං ඔබතුමාට ❤🙏
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 2 ай бұрын
Thank u so much sir❤❤🙏🙏
@BesttimeswithPrathibhaPerera
@BesttimeswithPrathibhaPerera 2 ай бұрын
Thank you so much
@wasanthiwickramasinghe4338
@wasanthiwickramasinghe4338 2 ай бұрын
ස්තුතියි.සර්.
@Salingatl
@Salingatl 2 ай бұрын
ලස්සන ප්‍රයෝගයක් සර්...❤
@priyankeliyanage1743
@priyankeliyanage1743 2 ай бұрын
I will try this. Thank u sir
@anushaperera1665
@anushaperera1665 2 ай бұрын
Thank you 🙏 මම තවම මේ video ඔක්කොම දෙතුන් පාරක් බලන්වා. බොහෝම පින්
@lakminichandralatha5326
@lakminichandralatha5326 2 ай бұрын
ගොඩක් වටිනවා සර් ගොඩක් ස්තුතිය
@user-tw9xw9vz4c
@user-tw9xw9vz4c 2 ай бұрын
ස්තුතියි.සර්.ගෙඩක්.වටිනව.
@BindusaraK.C.
@BindusaraK.C. 2 ай бұрын
🙏🙏🙏❤️❤️
@genivekumarasamy9212
@genivekumarasamy9212 2 ай бұрын
Very very helpful ❤ Thank you million times
@calmlifenz1228
@calmlifenz1228 2 ай бұрын
ගොඩක් ස්තූතියි.. ඉතාම වැදගත් දෙයක්..
@learningkids3641
@learningkids3641 2 ай бұрын
හරිම ප්‍රයෝජනවත් ගොඩක් පින්
@chandanipahalawatta4954
@chandanipahalawatta4954 2 ай бұрын
Thank you. එ වගෙ ප්‍රශ්නෙකෛඉ හිටියෙ. හරි පුඩුමෛ. ❤❤
@seethasarojani176
@seethasarojani176 2 ай бұрын
සර්ට ගොඩාක් පින් මුල් vidio එකේ මට මෙය සාර්ථක වුනා
@chandanipahalawatta4954
@chandanipahalawatta4954 Ай бұрын
මෙය සත්‍යෛ. ❤❤
@user-le6tg6xk7j
@user-le6tg6xk7j 2 ай бұрын
හරිම වැදගත් මනෝවිද්‍යාත්මක ක්‍රම වේදයක් සර්ට ගොඩක් පින්👃
@ckdwchandani3239
@ckdwchandani3239 2 ай бұрын
Hamadama wage shareeraya pura daneemak athiwenawa. Me deshanayatath oba thumata pin.
@jayamahabandara7672
@jayamahabandara7672 2 ай бұрын
මට උන සිදුවීමක් නිසා මට ගොඩක් වටිනවා ගොඩක් පිං ගොඩක් ස්තුතියි
@ChamilaDilrukshi-tt9tj
@ChamilaDilrukshi-tt9tj 2 ай бұрын
👍👍
@lasithosanda4917
@lasithosanda4917 2 ай бұрын
🙏
@Charmi1234
@Charmi1234 2 ай бұрын
ඉතාමත් වටිනා අදහසක්.. බොහොම ස්තුතියි guruthumani
@Nalani277
@Nalani277 2 ай бұрын
Sar. godaaaaaaaaaaaak. Sthuthi. ❤❤❤
@namalwithana977
@namalwithana977 2 ай бұрын
🙏🙏🙏
@gaminiashoka4076
@gaminiashoka4076 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@babarathomas9407
@babarathomas9407 2 ай бұрын
🙏🙏🙏🙏
@user-bu7tk5bs5z
@user-bu7tk5bs5z 2 ай бұрын
හරිම වැදගත් දෙයක් සර් බොහොම ස්තුතියි 😂
@NadeeJ
@NadeeJ 2 ай бұрын
Sthuthi obata. Siyalu denagma sith suwapath karanna obathumanta dirgausha labewa, suwapathwewa. Theruwansaranai, dewipihitai.
@user-wn8hq9ci6x
@user-wn8hq9ci6x Ай бұрын
Sir.. mage හිතේ හැම වෙලේම අතොරක් නැති ව එයා සින්දු කියන වා. වේග රිද්ම ස්ලොව් එවා. නිහඩ කරන්න ගියා ම ලොකු වෙගෙසක් සර් අසරන මට උපදේශයක් දෙන්න සර් මගේ හිත නිස්සබ්ද කර ගන්න කියලා දෙන්න සර් ❤
@kasuntharangika8798
@kasuntharangika8798 2 ай бұрын
Mama , Obatuma kiyanna Exercises eaka Karala Tiyanawa Excellent 💯👌🔥❤️
@karunahitinayaka397
@karunahitinayaka397 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nimalimenike6726
@nimalimenike6726 2 ай бұрын
🙏🙏🙏🙏💕💕💕💕
@nilmini-fz4bf
@nilmini-fz4bf 2 ай бұрын
❤❤❤❤❤
@koralatv
@koralatv 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 ай бұрын
❤❤❤❤😊😊😊😊😊
@prasadmanjuon367
@prasadmanjuon367 2 ай бұрын
🙏💛🙏💛🙏❤️🙏❤️🙏❤️🙏
@lpadayani8201
@lpadayani8201 2 ай бұрын
Suvapath veva
@skumara.nba8103
@skumara.nba8103 2 ай бұрын
5:00
@nimalipriyadarshani5144
@nimalipriyadarshani5144 2 ай бұрын
දැවෙන සිතට සිසිල ගෙනෙන අපේ සර් ට 🙏🙏🙏🙏🙏🙏🙏
@nuwangi1111
@nuwangi1111 2 ай бұрын
💚💚💚💚🙏🙏🙏🙏
@chamodipoornima8641
@chamodipoornima8641 2 ай бұрын
Sirge video mama hamadama bus eke yana welawata ahanawa. Puluwan hama welawakama bus ekedi pawa shariraye danim ekka inna uthsaha karanawa. Mama wada arila yanakota ra 8.00 withara wenawa. Paya 1.30 k bus eke yanawa. Sirge lectures ahagena yanakota kawadawath hithata bayak danenne na. Kagenwath karadarayak wenneth na. Mata hithenawa sirge shakthiya e video ahanakota pawa apata labenawa kiyala. Sirta godak pin apata me hamadema kiyala denawata.
@padminiwimalasiri2155
@padminiwimalasiri2155 2 ай бұрын
මේ මොහෙතේත් ප්‍රශ්ණයක් නිසා පීඩාවෙන් ඉන්නෙ සර්ට බොහෝම ස්තූතියි. වෙන කෙනෙක් වෙනුවෙන් මට මේක කරන්න බැරිද සර්. 🙏🙏🙏🙏🙏
@user-eb2cl3us4w
@user-eb2cl3us4w 2 ай бұрын
මම සර්ගේ වැඩසටහන් බලනවා.මම ලොකු වෙිදනාවකින් ඉන්නේ මම මෙික කරලා විස්තර කියන්නමි
@skumara.nba8103
@skumara.nba8103 2 ай бұрын
Sir ඔයා හැමෝටම හොද දෙයක් දෙන්න ඔත්සහ කරනවා, ඔය ක්‍රමේට ප්‍රශ්න අඩු වෙනවා ඇති, ඒත් ඕක නියම ක්‍රමය නොවෙයි
@user-po1vu4td9u
@user-po1vu4td9u 2 ай бұрын
සර් මං පිටරටක ඉන්න කෙනෙක් මට දරුවෝ නැති දුක විදගන්න අමාරුයි තනිකමක් දැනෙනවා පපුව පිච්චෙනවා දැනෙනවා නිතරම රෑට නින්ද යන්නේ නෑ එලිවෙනකම් ඇහැරගෙන ඉන්නවා ලොකු බයක් හිතට දැනෙනවා උදේට හරියනවා රෑ වෙනකොට මේ ලෙඩේ හැදෙනවා අනේ මාව මේ අසනීපෙන් බේරගන්න සර්ට පුළුවන් නම් ලොකු පිනක් මං මොකක්ද කරන්න ඕනේ මට පැහැදිලි කරන්න
@nuwanRajapakshashortvideos
@nuwanRajapakshashortvideos 2 ай бұрын
සබ්ලිමිනල් එක අහන්න..උදේ හෝ හවස පැරාලිමිනල් එක අහන්න උදේ / හවස මේ දෙක මාස 3ක් අහන්න... මේ මොහොතේ හෝ හදවතේ භාවනා කියන දෙකෙන් එකක් කරන්න ගන්න ඒ ගමන් දේශනා අහන්න.. ලිපි කියවන්න telegram link ekata gihin description eke
@user-dm2bb8ud6t
@user-dm2bb8ud6t 2 ай бұрын
අනේ මේ සර් ගේ නොම්බරේ එවන්ඩ පුළුවන් කාටද...ගොඩක් පිං ❤
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 ай бұрын
❤️🙏🏻💚🤍
@user-pu5lz7uu8e
@user-pu5lz7uu8e 2 ай бұрын
Sirge number eka evana ouluvanda
@user-jo9oq6sc7p
@user-jo9oq6sc7p 2 ай бұрын
සර් ගැටලුව තමන් අදරය කළ කෙනා තමන්ව හැර ගිහින් වෙනත් කෙනෙකු සමඟ විවහ විම නම්. එ වෙදනාව හිතින් ඉවත් කර නිදහස් විමට මෙහි තුන්වන පියවර ලෙස ඔහු ඉවත් වි නැති ⁣විදිහට ද හිතන්නේ. එහි ප්‍රතිවිරැද්ද පැත්ත විදිහට.
@user-jo9oq6sc7p
@user-jo9oq6sc7p 2 ай бұрын
කෙනෙකු සිතින් ඉවත් කිරිමට අවශ්‍ය නම් යොදාගන්නේ කෙසේද.
@kapiladissanayaka943
@kapiladissanayaka943 2 ай бұрын
Niyamai
@kusumpriyanthi8710
@kusumpriyanthi8710 2 ай бұрын
🙏🙏
@jaya-zf9dj
@jaya-zf9dj 2 ай бұрын
🙏🙏🙏
@user-zw5tv5in7j
@user-zw5tv5in7j 2 ай бұрын
@inokadeniyapahala939
@inokadeniyapahala939 2 ай бұрын
❤❤
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 2 ай бұрын
🙏🙏🙏🙏
@damayanthiwickramasinghe2671
@damayanthiwickramasinghe2671 2 ай бұрын
❤❤❤❤❤❤❤
@chamalabesinghe1763
@chamalabesinghe1763 2 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤❤❤💐💐💐
@skumara.nba8103
@skumara.nba8103 2 ай бұрын
5:00
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@chamilakumuduni3793
@chamilakumuduni3793 2 ай бұрын
🙏🙏🙏
@rainbowgsm3684
@rainbowgsm3684 2 ай бұрын
🙏
@srisashika4138
@srisashika4138 2 ай бұрын