ඩොලර් හොයන උල්පත විජලන යන්ත්‍රය ද? [ No.01 Dehydrator Manufacturers in Sri Lanka ]

  Рет қаралды 522

Menama Engineering (Pvt) Ltd

Menama Engineering (Pvt) Ltd

Күн бұрын

මාසයක් ජොබ් එක කරලා ගන්න පඩිය සති දෙකෙන් ඉවර වෙන නිසා ඔබත් ජීවිතයේ පරාජය භාරගෙන ඉන්න කෙනෙක් ද? ජොබ් එකක් විතරක් කරලා ඉදිරියට අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයි ද? අනිවාර්යයෙන්ම ඔබ ඔබගේ ම ව්‍යාපාරයක් පටන් ගන්න ඕන. ජීවිතය දිනන්න නම් ඔබ ව්‍යාපාරයක් පටන් ගත යුතුමයි. යුරෝපා රටවල් වලත් විජලන තාක්‍ෂණය භාවිතයෙන් බොහොමයක් නිෂ්පාදන සිදුකරනවා. පොල් , ගම්මිරිස් , ඉඟුරු , කුරුඳු , මිරිස් , තේ සහ නිල් කටරොළු වැනි මල් වර්ග , විවිධ කොළ වර්ග , විවිධ ආහාර වර්ග ඇතුළු බොහොමයක් දෑ අපේ රට තුළ ඉතා සරුසාරව වැවෙනකොට ඇයි අපි ඒවාගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ. මේ සියල්ල විජලන තාක්‍ෂණය භාවිතයෙන් කල් තබා ගැනීමට හැකි වන පරිදි සකසා නිසි ප්‍රමිතියකට ඇසුරුම් කර අපිට අපේම වෙළඳපොළට ලබා දෙන්න පුළුවන්. එසේ නැතිනම් ඒවා විදේශ රටවලට අපනයනය කරලා අපිට ඩොලර් හොයන්න පුළුවන්. ඔබේ වගාවේ අස්වැන්න ඔබ අතරමැදි ව්‍යාපාරිකයෙකුට ලබා දී මුදල් ලබාගන්නවාට වඩා ඔබේම නිෂ්පාදනයක් සිදු කර වෙළඳපොළට ලබා දී ඊට වඩා විශාල මුදලක් ඔබට උපයන්න පුළුවන්. ඔබේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බයවෙන්න එපා.
ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයක විජලන යන්ත්‍ර අප සතුයි. ඔබගේ ම බදු මුදලින් අධ්‍යාපනය ලැබූ මේනම අපේ තරුණ ඉංජිනේරු කණ්ඩායම සූදානම් ඔබ පරාජිතයෙක් නොකර සාර්ථකව ජීවිතය ජයගන්නා අයෙක් බවට පත් කරන්න.
විජලන ව්‍යාපාරයක දී SED ය සූදානම් ඔබට ව්‍යාපාර සැලසුමක් ලබා දෙන්න. ය බලන් ඉන්නවා හොඳ පුහුණුවක් දෙන්න.EBD ය බලන් ඉන්නවා අපනයන සහය ලබා දෙන්න. මේනම අපි බලන් ඉන්නවා මැෂින් එකට හොඳ සර්විස් එකක් දෙන්න.
ඔව්. ඔබට පුළුවන් ජීවිතය දිනන්න. කතා කරන්න අපිට. ඔය සල්ලි ඩොලර් කරන පාර අපි පෙන්වන්නම්....
වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
077-1500 660
077-3700 060
077-6400 660
077-6500 060
#මේනම #නිෂ්පාදන #Menama #business #automation #Automatic #machine #industrial #SriLanka #madeinsrilanka
#repairs

Пікірлер: 5
@sehantheminda444
@sehantheminda444 8 ай бұрын
Coco chip වෙලන මැෂින් තියෙනවද. price කියද
@Pradeethdarshana
@Pradeethdarshana 4 ай бұрын
ගම්මිරිස් විජලන යන්ත්‍ර මොනවාද තියෙන්නෙ
@gamingraider8919
@gamingraider8919 Жыл бұрын
පොල්ලෙලි කැබලි වේලන මැශින් තියෙනවද ඔයාල ගාව
@menamaengineeringpvtltd2215
@menamaengineeringpvtltd2215 11 ай бұрын
හදලා ද්හෙන්න පුළුවන් සර් අපට කතා කරන්න 077 1500 660
@IshadihansikaGunawardana
@IshadihansikaGunawardana 5 ай бұрын
Ammo ganna epa.
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 80 МЛН
පොල් තෙල් ව්‍යාපාරයකින් ගොඩ යමු.
12:04
අගය එකතුකල තේ ධන නිධානය
10:59
Menama Engineering (Pvt) Ltd
Рет қаралды 914
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 20 МЛН