හොලිවුඩයේ ගිනිගනියි, නළු නිලියන් රැසක් අනාත වෙයි. Wildfire breaks out in Hollywood Hills.

  Рет қаралды 101,873

Nodutu Lokaya - නොදුටු ලෝකය

Nodutu Lokaya - නොදුටු ලෝකය

Күн бұрын

Пікірлер
@KeerthiRathna-r9f
@KeerthiRathna-r9f 17 күн бұрын
ඉක්මනින්ම ගින්න නිවෙිවා සියලු සත්වයෝ ආරක්ෂාවෙිවා...
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
මේ විපත දකින සෑම කෙනෙකුටම ධර්මය අවබෝධ වේවා..
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 16 күн бұрын
Asemawewa🙏
@isharamarasinghe7465
@isharamarasinghe7465 16 күн бұрын
🙏
@nima761
@nima761 16 күн бұрын
ඔබ තුමාට ධර්මය අවබෝධ වෙලාද?
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
😂
@upalislk6553
@upalislk6553 10 күн бұрын
😢 sadness is 99% people away from the religion and mocking the God.. so karmaya given the reply.. people should turn back to religion 😢
@InokaKariyawasam-y6b
@InokaKariyawasam-y6b 17 күн бұрын
අහිංසක සතුන් හා මිනිසුන් සියළු දෙනාම සුවපත් වේවා....😢😢❤❤❤
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
😢
@sheni6004
@sheni6004 17 күн бұрын
💜️
@FarizFariz-x6k
@FarizFariz-x6k 16 күн бұрын
Americava sampoorna vinasaveva saadu saadu
@SuneMag-z4w
@SuneMag-z4w 17 күн бұрын
කිසිම දෙයක් සතුටක් ලෙස සිතන්න එපා.මෙහි ව්පාක අපිටද බලපෑ හැකිය .අනික ලන්කාවේ අයදඑහි සිටින බව අමතක නොකරන්න .සමහර අය අනුන්ට ඉල්ලන ගිනි තමන්ටද එන බව අමතක නො කරන්න
@sweenyfernando8830
@sweenyfernando8830 17 күн бұрын
❤👍 ATHTHA
@priyaranjane7833
@priyaranjane7833 17 күн бұрын
අනිවාර්‍යෙන්ම
@priyaranjane7833
@priyaranjane7833 17 күн бұрын
මමත් ඉන්නෙ usa
@pagskumara4986
@pagskumara4986 17 күн бұрын
Anunta geni nodee emu
@priyaranjane7833
@priyaranjane7833 17 күн бұрын
@pagskumara4986 අනිවාර්‍යෙන්ම
@garyami4067
@garyami4067 17 күн бұрын
අනේ දෙවියනේ සමාවදෙන්න දෙවියනේ..අසරණ අපා දෙපා සිවීපා සතුන් ගිනි බියෙන් මරණ බියෙන් මුදුවාලනු මැනවි ලෝකපාලන දෙවිඳුනේ
@PreshanNadeera
@PreshanNadeera 17 күн бұрын
එසේම වේවා ! සියලුම සත්වයෝ නිදුක් වේවා ! බුදුසරණයි!
@FarizFariz-x6k
@FarizFariz-x6k 16 күн бұрын
Palasteeneta karapu aparadeta deviyang deepu danduvama Gaaza valata apaya pennava keeva Anthimata Americavata kelavona
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u 16 күн бұрын
Mun anunge ratawal walata dunna gini
@sudeshkumara7166
@sudeshkumara7166 17 күн бұрын
මිනිසුන් දුෂශීල වෙනකොට මෙහෙම දේවල් වෙනවා නවීන විද්‍යාවට අල්ලා ගන්න බැ... නොපමාව කුසලදාහම් wadanna🙏🙏
@jagathperera2203
@jagathperera2203 17 күн бұрын
😢
@kokilanalin9305
@kokilanalin9305 17 күн бұрын
🙏🙏🙏🙏
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 16 күн бұрын
මේ ගින්නක් උට්ටෝ. දුස්සීල ලබ්බක් නෙවෙයි ගෝතයෝ. Thota නම් හොඳටම බුදුපුක්😂
@TxRx-sw4of
@TxRx-sw4of 15 күн бұрын
​​@@Phoenix-lv1qq මිනිස්සුන්ගෙ දුෂ්ශීලකම ගැන කියල තියෙන්නෙ උට්ටො 😅 උඹ ගොනෙක් උනාට ගොම නොදා ඉඳපං මෙතන.
@chamalharshana7552
@chamalharshana7552 12 күн бұрын
​@@Phoenix-lv1qqඅනෙ බන් ඔක්කොම මෙ ඉන්න ටිකටනෙ ඒ නිසා කාටවත් අපහස කරන්න එපා නොදන්න දෙවල් වලට අපහස කරන්න එපා
@ChinthakaPathmasiri-nd3kg
@ChinthakaPathmasiri-nd3kg 17 күн бұрын
ඇමරිකාව කරන්නෙ අනිත් රටවල් වල යුද ගිනි අවුලලා ආයුද විකුනන එක.ස්බාව දර්මය දඩුවම් දෙන්නෙ මේ විදිහට😢😢😢
@realstory-e4w
@realstory-e4w 17 күн бұрын
Ow ❤
@pradeepsamaranayake624
@pradeepsamaranayake624 16 күн бұрын
1
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🤔🫣
@araliusa
@araliusa 16 күн бұрын
දැන් ඒ රටේ මිනිස්සු ක් හිතන්න ඕන වැහැලා ලංකාවට කෙලවෙන කොට අර යූදේදේට මිනිස්සු මරප් එකේ කරැමේ කියලා, අනේ උබලා.
@jaychandra7033
@jaychandra7033 16 күн бұрын
ස්වභාව ධර්මය අනූව මෙම තත්ත්වය පිළිබඳව විස්තර කරන්න ඉතාම අමාරුයි ස්වභාව ධර්මය විරුද්ධ වැඩ කල සියලුම දෙනාට ස්වභාව ධර්මය විසින්ම නිර්මාණය කරන දඩුවම ක්‍රියාත්මක වන දින ඉතාම ලගය පංච ශීලය කවරේද යන්න ඉතාම විනයානුකූලව අවබෝධ කරගන්නට
@AnthonyWarnakulasooriya
@AnthonyWarnakulasooriya 17 күн бұрын
ගාසා තීරයේ විනාසයේ දිට්ඨ ධම්ම කර්මය.
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
Lankawata sunami awe ubala ammage waradi nisada ethakota 😂
@chathurangadissanayake-bw2wh
@chathurangadissanayake-bw2wh 14 күн бұрын
​@@User-sj4ko God's 🔥 fire
@ABCWithanage
@ABCWithanage 17 күн бұрын
අහිංසක රටවල් යුද්ධ වලට ඇදලදාල තමන්ගෙ මඩිය තරකර ගැනීමේ පුථිපල තමයි මේ දුකයි, පාලකයින්ගෙ වැරදි නිසා අහිංසකයින් විදවනවා😢😢😢😢😢
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 16 күн бұрын
hmm atta
@малинкидом
@малинкидом 17 күн бұрын
මිනිස් ක්‍රියාකාරකම් නිසා වැඩියෙන් ම විඳවන්නෙ මුකුත් නොදන්නා අහිංසක සත්වයින්ය 😢😢😢මිනිසා මෙන්ම ඔවුන්ට සියල්ලම යහපතටම හැරේවා යන්න ඒකායන පැතුමයි 😢😢😢
@neshishanaya9263
@neshishanaya9263 17 күн бұрын
ලෝකෙ කොයි රටකටවත් විපතක් නොවේවා. ඒත් බොහෝ දෙ දැන් සිදුවෙලා. ඉක්මනින් මේ සියලු ගිනි නිවේවා ❤️🙏
@sisilsilva435
@sisilsilva435 17 күн бұрын
හරියට ගාසා තීරය වගේ
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 17 күн бұрын
Duka terenawa ati tamanta unahama
@ShanikaDissanayake-f8o
@ShanikaDissanayake-f8o 16 күн бұрын
Ewa athi karanneth meyalane
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
Lankawqta sunami awe ubala ammage waradi nisada ethakota 😂
@chandanasamanpura660
@chandanasamanpura660 17 күн бұрын
රජකම් කෙරුවත් කළකම් පලදෙනවා කියන්නේ 🤔😭
@dinudinesha9541
@dinudinesha9541 17 күн бұрын
ලෝකය ගිණි තියන ඔවුන් සොබාදහම ගිණි තියා බලනවා කොහොමද දියුණු වේ තරම කියලා, ගින්න නිවන්න බැරි ලෝකේ බලවතා දැන් අසරණ වෙලා. දැන් හිතන්න සොබාදහම අපිට පුළුවන්ද අභියෝග කරන්න ලෝකේ බලවතා සොබාදහම පමණයි ❤
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅
@anandarathnasiri2369
@anandarathnasiri2369 15 күн бұрын
ඇමරිකන්වැසියන් බොහොමයක කැමතියි ඔවුන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ිති වලට බලන්න යුදෙව්වන් ගාසා තීරයේ කරපු විනාසය ඔය කියවනඑකා සැබෑ හේතුව දන්නෙ නැහැ ලෝකය ක්‍රියාත්මක වන ධර්මතාවයන් තියනවා ඒවා ඔය ලෞකික භෞතික විද්‍යාතමක න්‍යායන්ට අහුවෙන්නේ නැහැ ලෝකයේ ද්වතාවයක් තියනවා කර්ම ඵල න්‍යායන් තියනවා ඒවා තේරුම් ගන්න අස්සුතවත් පෘතග්ජනයාට වැටහෙන්නේ නැහැ ප්‍රඤ්ඤාවන්ත අරිය ශ්‍රාවකයන්ට මේවා හොඳින් වැටහෙනවා බුදුවරු ලොවට දේශනා කරන්නේ ඔය දේවල් තමා ඒවා අපට බලපාන්නේ දුක් හැටියටසමස්ත ලෝක සත්වයාම මේ දුක් පැවැත්මට අහුවෙලා ඉන්නේ බලාඉන්න එකාට පේන්නෙ අනිකා සැප විඳිනවා වගේ ඉතින් උන්ට බනිනවා ඉරිසියා කරනවාඅපට වඩා උන් ළඟ කීයක් හරි වැඩිපුඑ තිබුනට තියන එකා වැඩිපුර දුක් විඳිනවා 😅😅😅😅😅😅😅😅😅😅මේවා තමයි අපට ලෝකය දිහා බලලා ඉගෙන ගන්න තියෙන්නේ
@RaniSing-z9w
@RaniSing-z9w 13 күн бұрын
OY MNTRMA OUNA 😢 JNTVA MRVDA UDYA KRWLA JAST CRNA AGURVY NSI OYDA
@RaniSing-z9w
@RaniSing-z9w 13 күн бұрын
SosoRI VRDYTA LYONAT 😮😮
@lalithaudawattage4055
@lalithaudawattage4055 8 күн бұрын
සෑම දෙනාම ධාර්මිකව ඡීවත් වෙන්න.සියල්ල ශනකින් වෙනස්වේ.සෑම දේම අනිත්‍යයයි.
@amiththusitha2914
@amiththusitha2914 17 күн бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...!!!
@chathuralasantha4986
@chathuralasantha4986 17 күн бұрын
කාමයන් කොච්චර ඉපැයුවත් දුක නිම නෑ ..දහමයි ලොකුම ධනය කියන කතාව කොච්චර හරිද
@cecilchandrapremaratne3110
@cecilchandrapremaratne3110 15 күн бұрын
භොතික දියුණුව උපරිමයට ගිය රටක්. අඩ්‍යාත්මික දියුණුව සමග නොයාම නිසා ඇතිවූ තත්ත්වයක් විය හැකියි .
@buddhikathennakoon9840
@buddhikathennakoon9840 17 күн бұрын
වෙන රටවල් විනාශ වෙන වැඩ කරනකොට ඔහොම වෙනවා
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
අපේ රට වගේ කලා බිලා හොරකම් කර කර ඉන්න රටක් නෙවෙයි.මුලු ලෝකයෙම වග කීම බාර අරං වැඩ කරන රටක් ඒ අයගේ ජොබ් එක එක තමයි...විපතකින් සතුට ලබපු ඔබට ධර්මය අවබෝධ වේවා.
@sweenyfernando8830
@sweenyfernando8830 17 күн бұрын
👊😈
@sweenyfernando8830
@sweenyfernando8830 17 күн бұрын
Hathurekutavath ahama hithanna epa.
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯✅🫣🤔
@Fshanuka
@Fshanuka 16 күн бұрын
Lankaweta sunamiya aweth e wage ekak hinda wen nathi ne. Ow one ratekata enne puluwan
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 17 күн бұрын
😢😢😢😢😢😢😢 දුකට පත් වු සියලු දෙනාටම..ඉක්මන්,සතුට,සහනය ලැබේවා...🙏🤔🫣..2025.01.10
@Nodutu-Lokaya
@Nodutu-Lokaya 17 күн бұрын
🙏
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 16 күн бұрын
@@Nodutu-Lokaya බොහොමයක් ස්තුතියි ඉතාමත්,අගය කල හැකි,වටිනා, ලොවේ, තොරතුරු,අපට,දැනගන්නට,සමාජ ගත කරනවාට.. නීරෝගී මත්,සුබ දවසක් වේ වා.. සියලු වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්නට,බාධා, කම් කටොලු,ඔබට,කුණාටුවක් නොවේ වා 🙏 2025.01.11
@NilminiWijesinghe-mr7cg
@NilminiWijesinghe-mr7cg 17 күн бұрын
බුදු දහමේ සත්‍ය සියල්ල අනිත්‍ය බව වටහා ගමු 😊😊
@FarizFariz-x6k
@FarizFariz-x6k 16 күн бұрын
Ehanam beraganna thibuna😂😂😂
@madushankamadu7172
@madushankamadu7172 16 күн бұрын
​@@FarizFariz-x6kඋබෙ අල්ලා සත්‍යයිද😂
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
😂
@chamalharshana7552
@chamalharshana7552 12 күн бұрын
​@@FarizFariz-x6kපොඩ්ඩක් හරියට ධර්මය ගැන අහල තෙරුම් ගන්න යාලුව හරියට ධර්මය තෙරුම් ගත්ත අය කාටවත් වචනෙකින් වත් හිංසාවක් කරන්නෑ ධර්මය උපතින් ගෙනදෙයක් නෙමෙ උප්පැන්න සහතිකය ලිව්ව යි කියල කිසිම වැඩක් නැ දහම තෙරුම් ගන්න ජාති බෙදයක් වැඩක් නෑ ආගම් බෙදයක් වැඩක් නෑ තමන්ට නුවනක් තිබ්බනම් ඇති. දහම කියන්නෙ ආගමක් නෙමෙ සියලු දුක් නැති කරන මගක් නිකම්ම නිකන් සාමාන්‍ය ආගමක් හැටියට හිතන නිසයි මිනිස්සුන්ට ගානක් නැත්තෙ ආගම් බෙද හදන් ඉන්නෙ. මිනිස්සු උප්පැන්න සහතිකයෙ ලියල වැරදි දෙවල් කරනකොට මිනිස්සුන්ට දහම ගැන වැරදි ප්‍රතිරූපයක් එන්නෙ. ඒ දහම් ප්‍රතිපදාවෙ යෙදෙන අය නෙමෙ අනෙ ඒ නිසා මෙ දෙවල් වලට විහිලු කරන්න එපා පිං සිද්ද වෙයි අකුසල් රැස් කරගන්න එපා 😢
@janakpitawala1146
@janakpitawala1146 17 күн бұрын
ගින්නෙන් ලෝකය විනාශ වෙනව කියන්නේ මේකත් එක් නිමේශයක් 😢😢😢
@florenceherath3732
@florenceherath3732 16 күн бұрын
මට මතක්වෙනවා 🤔 බයිබලයේ සදහන්වෙනවා සෝදොමාගෝමෝරා යන නගරයක් මෙහා සමානව දෙයක් වුනා කියලා එ නගරයෙ බොහො අපරාධ සිදුවි තිබ් .ක්‍රියාවනම් මැවුම්කරැගෙයි🤷‍♂️ සියලු දෙනාට ජෙසු පිහිටයි🙏
@elitarantula2833
@elitarantula2833 16 күн бұрын
Ita a set up part of the one world order agenda. God is letting the evil iLluminati leaders do as they please because He knows their end. It's a time for people to repent from their sins and turn to the one true God who can save their soul from hell. The wickedess is great..America is Babylonia.
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 16 күн бұрын
බයිබලේ විතරක් ද බුදු දහම😮
@DilhaniDipika-g5l
@DilhaniDipika-g5l 16 күн бұрын
Anunt dipu gnna dnna ati
@elitarantula2833
@elitarantula2833 16 күн бұрын
@@SunethraVissundaramudiya-ry5sp ow tikak wenas vidiyata habai tikak samanyai neda. Oya liyannako. Math Dan kiyannan. Eka gana Mata pahadili karanna puluwan.. habai mehema nam baa.. othanadi fallen angels la gana explain karanna wenawa habai methana baa. :) according to God's Word, the sin of mankind was placed on Jesus. That's why He sacrificed His life. There is no other way to be saved from Sin except that one believes in the sacrificial death burial and resurrection of Christ. He is right now seated at the right hand of God who is watching everything that's happening. He is the creator of the universe. But the world is corrupt and sinful. Mang mey Kiyanne Bible eka anuwa honde. So amuthuma kalaya kiyala Kiyanne antha kristhus ( anti- christ) Enna yanawa. Danatamath e plan eka thamai yanne. Mekai... Deviyanwahanse wa hanganna try Kara boho denek. Hinduism indala boho agam thula fallen angels ( demon entities) kriya kara. Balanna God he dewal kochcha apahasayata lak wenawada..Kisi batak nathuwa respect ekak nathuwa lokaya Jesus wahanse pawa disrespectf karanawane. Pope ge kara wahila.eyayh mukuth Kiyanne naththe e agama serama God ta virudda nisa. Ekath methana explain karanna giyoth vinasai 😁 . Digath wadi. Ayyo. Anyways. Lokaya hondatama napuru wenna yanne. Free masons , Jesuits, luciferens, Illuminati, satanic cults.. research karala balanna.. puduma.hithei. danuth Hollywood wala Inna hamoma karana dewal harima bayanakai. Bilindange let bonawa..ithin God will judge thamai..habai not just yet. Dan God karanne eyalata karanna ona Kara dewal okkoma karanna Ida denne . God ta puluwan Nathan mulu.world.eka end karanna danmamam neda..ehema wenne naa. Apita free will eka use karala good or bad karanna puluwan good walata wada bad thamai wenne. Anti- Christ awata passe avurudu 7 kalayak enawa..anthimai.kalaya ithamath darunum ita passe Jesus nawatha mey polowata Enna yanne AI dannawada? Mang mey Kiyanne Bible eka anuwa. Bible eke siduweem.siyalla kee paridi siduwela thiyenwa ne mechchara kal. Enisa Mang believe karanawa.anagathaya gana elidaraw karala dunna dewal e lestama Wei. Jesus maranayen nagittata passe thamai e dewal kiwwe. Minissun wa sudanam karanna..God doesn't want anyone to go to hell. But Satan ( devil/ Lucifer) wants people to go to hell . And many are heading there. So anyways, Jesus ayeth awama enne judgement aragena. He will judge the world of all it's corruption. Ethanadi satanak thiyenwa. Eken Satan is lost. Habai sathan passe giya hamoma sathan yana apayatama thamai yanna wenne. :( karanna deyak wenne naa ewita. . Islam walath thiyenwa dewal..habai God mention karanne naa. Ekata hethuwa mage msg eka thulama thiyenwa. Mey millennium eken passe lola vinasa wenawa. It's passe aluth lokayak bihi wenawa. E lokaya perfect ekak. Api marunata passe api yana thena Wadagath hamadetama wada.
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
​@@SunethraVissundaramudiya-ry5sp darsane gaga gasgal pilima.wadina harakeknne uba 😂
@anomathenuwara7279
@anomathenuwara7279 17 күн бұрын
කාටවුනත් කරදරයක් වුනාම ලොකු කනගාටුවක් දැනෙනවා.බුදු සරනින් ඉක්මනටම යතා තත්වයට පත් වේවා😢
@Winterlover-o1o
@Winterlover-o1o 17 күн бұрын
@Winterlover-o1o
@Winterlover-o1o 17 күн бұрын
@FerShama
@FerShama 10 күн бұрын
Meka thama anthima kale diviyanwahansewa me siyaluma dena pili ganne ethakota me siyaluma gini dal welin berenne puluwan amen
@shakiramadushani5313
@shakiramadushani5313 17 күн бұрын
සියලු දේ ඉක්මනට යතා තත්ත්වයට පත්වේවා
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 17 күн бұрын
ඇයි මිනිස්සුන්ග්3 කාමය අවුස්සන දෙයක නැවත ආගමනයක් බලාපොරොත්තු වෙන්නෙ
@medhaharmonium7909
@medhaharmonium7909 15 күн бұрын
පහුගිය කාලේ දෙවියන් ට,ජේසු ට අපහාස කරමින් වැජබුන අය හිටපු පලාතක් ඕක...දෙවිදුන් ට අපහාස කරන උන්ට වෙන විපතක මහත....
@rohininimalka3852
@rohininimalka3852 17 күн бұрын
හැම දෙයක්ම වෙන්නේ දෙවියන්ගේ කැමැත්තට මැරෙන්න කලින් එයාලගේ ඇස් ඉදිරිපිට සුන් බුන් වෙලා යනවා දැක්කා 😢 කියලා නිම කරන්න බැරි බැරි දේවල් හිතට දැනෙනවා සියලු දෙනාටම ජේසු පිහිටයි 🙏
@rangapradeep-qk5rh
@rangapradeep-qk5rh 16 күн бұрын
Deviyange kamatha nisada.. Hora gahanuth akka budiyanne minissu.. Deviyan kiyanne athakota thiresanekne. Kisima anukampa nathi.
@helapura-3833
@helapura-3833 17 күн бұрын
ගාසාවට දාපු බෝම්බ වලට කර්මය පලදීල.. වීඩියෝ වල දැන් පේන්නෙ හොලිවුඩ් ගාසාව වගේ්මයි.. ඊලගට ඕක ලැබෙන්නෙ ඊශ්රායලයෙ මිලේච්ඡයන් ට .. කර්මය ගොනා බැදි කරත්තය වගේ පිටිපස්සෙන් ම එනවා
@Sasanka197
@Sasanka197 17 күн бұрын
Retribution. Every action has a reaction.
@nilanthisilva5868
@nilanthisilva5868 17 күн бұрын
Israel gana oyage thiyene waradi adahasak lankawe data's ganan israel wala inawa
@helapura-3833
@helapura-3833 17 күн бұрын
@@nilanthisilva5868 කොච්චර මීඩියා වලින් සුද්ද කරන්න හැදුවත් සතා සතාම තමයි .. අලුත්ම වාර්තා අනුව ගාසා වල මුල් මාස 9 දි විතරක් සාමන්‍ය මිනිස්සු 64,000ක් මරලා දාලා.. ඕව හන්ගන්න බෑ
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
විපතකට සතුටු වෙන ඔබටත් ධර්මය අවබෝධ වේවා
@CeylonSeirra
@CeylonSeirra 17 күн бұрын
@@helapura-3833 නෙතනියාහු htt පුතාට තාම ලැබෙන්න ඕන එක ලැබුණෙ නෑ.
@BlackDamc
@BlackDamc 17 күн бұрын
සබ්බේ සංඛාරා අනිච්චාතී සියල්ල අනිත්‍යයි කියලා බුදු වදන පසක් වෙයි
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
😂😂
@Saranga-fe2ks
@Saranga-fe2ks 16 күн бұрын
ගිණි කදු, ලැවු ගිණි, භූමි කම්පා නැති රටක් වෙලත් ලංකාවේ අපිට තාම රට දියුණු කර ගන්න බැරි උනා නේ..😢😢
@sunilajayanthi9712
@sunilajayanthi9712 15 күн бұрын
නපුරු කුහක ඊර්ස්‍යා මිනිසුන්ව පහත්කොට සලකන අයගෙ දෑස් ඇරේවා විපත් ඇතිවූ අයට තෙරුවන් සරනයි 😢
@priyanisanjeewani5628
@priyanisanjeewani5628 13 күн бұрын
අවිසංක මිනිසුන් සුවපත් වේවා බුදු සරණන් සුරකේවා සියලුම ගිනි නිමේවා
@nuwannandana6424
@nuwannandana6424 17 күн бұрын
ගාසාහී සංහාරයට ...
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
Lankawata sunami awe ubala ammage waradi nisada ethakota 😂
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ 17 күн бұрын
අනිත් රට වලට කරපුවාගේ පල විපාක වෙන්න පුළුවන්
@User-sj4ko
@User-sj4ko 15 күн бұрын
Lankawata sunami awe ubala ammage waradi nisada ethakota 😂
@sheni6004
@sheni6004 17 күн бұрын
😢 සියලු දෙනාටම දෙවි පිහිටයි බුදු සරණයි ...සියලු සතුන් සුවපත් වේව
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 16 күн бұрын
විනාශය ට. හේතුව අස්වාභාවික සදාචාර ය. සදාචාරයේ. අන්ත පරිහානියයි. කියවන්න ද්විතීයික කතාව බයිබලයේ පිලිතුරු එහි ඇත.
@ranukapradeeep
@ranukapradeeep 16 күн бұрын
හිරෝෂිමා නාගසාකි වලට දුන්නු ගින්දර වල ශාපය...😢
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 15 күн бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා..🙏🙏🙏🙏🙏🙏🙏 නීරෝගී වෙත්වා 🙏🙏🙏 🙏🙏🙏 සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 17 күн бұрын
ඉලෝන් මස්ක්ගෙ සාපය...ආගමක් දෙවියෙක් විස්වාස කරන්නෙ නැති සල්ලි දෙවියන් කරන් තාක්ෂණය දෙවියන් කරන් ඔහුට සියල්ල කල හැකී කියන ප්‍රකෝටිපතියෙක් ට්‍රම්ප් සමග කරලියට පැමිනියා.... ඔහු ලෝකයට බලපාන වෙනස්කම් ඇති කරාවි ඔය වගේ මිනිස්සුන්ට පුලුවන්ද මේ ගින්නට හේතු හොයන්න ඔය කියන තාක්ශනයට පුලුවන්ද දෙවියන්ගෙ උදහස සමග සටන් කරන්න ..... මෙය හොදම නිදසුනක් දෙවියන් ඉදිරියේ මිනිසා සහා ඔහුගේ තාක්ෂණය nothing කියන්න ... දැන් ඕවාට හේතු හොයාගනී මොකක් හරි හේතුවක් කියයි.. නමුත් දෙවියන් අහක බැලුවා කියන්නෙ රකුසා විනාශය පමුණුවනවා.. ඒකයි ඇත්ත...මේ සියල්ලට ඉහලින් දෙවියන් වැඩ සිටින බව මතක තබා ගත යුතුයි...
@infinite_wisdom_sl
@infinite_wisdom_sl 17 күн бұрын
නෑ සියල්ලට ඉහළින් හේතුඵල ධර්මතාව තියෙන්නෙ😅 අහවල් මවපු දෙයියෙක් නැ
@ChandralathaRM-oj9nr
@ChandralathaRM-oj9nr 17 күн бұрын
ඔව් ඇත්ත හේතු ඵල දහම
@swarnasuraweera283
@swarnasuraweera283 16 күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅🤔🤔
@srimathikumari2584
@srimathikumari2584 16 күн бұрын
තවත් ටික කාලයකින් දෙවිඳුන්ට පුතිචාර නොදක්වන සියල්ලට සිතාගත නොහැකි සියල්ල සිදුවිමට නියමිතයි .මිනිස්සුන්ට හේතු කියන්නත් පුලුවන් .විශ්වාස කරන්නත් පුලුවන් .නමුත් තමන්ගේ ආත්මය නිරයෙන් ගලවන්න නිසාම ආගමකට හෝ දර්ශනයකට ,හෝ පුද්ගලයෙකුට කලනොහැකිය . එය කලහැක්කේ ජේසුස් වහන්සේටම පමණි .කන් ඇත්තෝ අසත්වා .ආගමනය ලංව තිබෙි . අදහාගත්තෝ නිරයෙි ගිනි දැලෙන් ගැලවෙනවා ඇත .ජේසුතුමාගේ පිහිටයි ආමෙින් .
@Fshanuka
@Fshanuka 16 күн бұрын
thakshene nathi kaleth apada awa. Lankaweta sunamiyakuth awa. issara idanma yuddath thibba. Corona awilla mona ageme hitepu ekek unath maruna. Api agamak adehanne one thamange hitha sansun kere ganne misak anith un mareddi hoda wade kiyanneda?
@nishanthaabesekara1104
@nishanthaabesekara1104 17 күн бұрын
ආ ඕක මොකක්ද කොහෙ හරි රටකට අංචියක් ඇදල ආදායම හොයාගන්න පුළුවන්නෙ.
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 15 күн бұрын
හැම දෙයක්ම දෙවියන්ගේ කැමත්තට වෙන එකේ ඔය පාස්කු කතන්දරේටත් වෙහෙසෙන්නේ මක්කටැයි ඒකත් උන්නාන්සෙගෙ කැමත්‍ත නොවැ මෝල්හැත්ත අනෙක් මෝල්ලු කියන්නේ කරුමෙ වෙලාව පින් පවු ලැබිම අවාසනාව ඕවා දාලා සැනසියල්ලා පොලිසි උසාවි ත් පැත්තකට දාපල්ලා ඉන්ෂා අල්ලාහ්
@lalithahewage4853
@lalithahewage4853 17 күн бұрын
සියලු සතුන් ලොව සුවපත් වේවා
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 16 күн бұрын
❤අපේ ශ්‍රී ලංකාව කොයිතරම් නම් වටින රටක් ද❤❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 17 күн бұрын
එකෙන්ම කර්මය පල දිලා අසරන මිනිසුන් කි දහසක් අවතෙන් කරාද සෙබාදහම හරි අපුරුයි 😒😒🇦🇪🇱🇰
@pushpafernando6703
@pushpafernando6703 12 күн бұрын
Scary😢
@NIROSHSAMPATH-c6l
@NIROSHSAMPATH-c6l 16 күн бұрын
අමෙරිකාව නිතරම කලේ, රටවල් අතර යුද්ධයක් ඇති කිරිමයි, සාමය ‍ඇති කිරිම නොව තමන්ට පක්ෂ පාති රටවලට ආයුධ සපයා යුදමය තත්ත්වය වැඩි කිරිමයි. හොඳම උදාහරණ ලෙස පලස්තීනය හා යුක්රේනය යන රටවල් වල කුඩා ළමයින් හා අහිංසක මිනිසුන්ගේ ජීවිත කීයක් නැති වුණාද.. ස්වභාවධර්මයත් කම්පාවට ලබා දුන් දඩුවම් විය හැකිය ...
@LekhaKularathna-h2v
@LekhaKularathna-h2v 16 күн бұрын
අසල්වැසි රටවල යුදගිනි අවුලවන එක හොදදෙයක් නෙමෙයි.දැන්වත් මේ නායකයො තේරුම් ගන්නවානම් හොදයි. කොහොම උනත් අසරන සතුන්,අසරනම ජනතාව මේ ගින්නෙන් පීඩාවට පත්වීම හරිම කනගාටුවක් 😢😢😢😢😢😢😢😢😢😢
@Hunter-88-Hunter
@Hunter-88-Hunter 17 күн бұрын
ඒ ගෙනම බල බල ඉන්නකොට මේ වීඩියෝ එකත් ආවා
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
ලංකාවේ සුනාමිය වගේමයි නේද.
@abdhurraheem2771
@abdhurraheem2771 16 күн бұрын
කාට උනත් කරදරයකි.පලස්තීනුවන්ට අව්රුදු එකහමාරක් පහර දෙන්න ඉස්රෙල්වරුන්ට අවි ආයුද දීලා කර ගත්තු හොදම ටික.දවස් දෙකෙන් ඉවරයි.කව්රු උනත් අණුණ්ට විපතක් කෙරුවොත් බලයෙන්නම් බෙරෙන්න බැරිවෙයි.
@DilanthikaDilanthika
@DilanthikaDilanthika 17 күн бұрын
ඔවා ගැන කලබල වෙන්න අවශ්‍ය නැ මොකද දේවල් ඉක්මනට රජය විසදන්න දන්නවා අපේ වගේ නෙමෙයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@CHINAMART-b8r
@CHINAMART-b8r 16 күн бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් රෝග බිය දුරු වේවා...! සියලු උවදුරු නැසේවා! සියලු දුක් දුරුවේවා! කිසිවෙකුටත් කිසිදු අන්තරායක් නොම වේවා.!!! දීර්ඝායු වේවා...!!
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 17 күн бұрын
අනේ සියලුම දෙනාටම උනදේ ගැන කනගාටුයි 😭 නමුත් ඇමරිකාව israel ඇතුලු රටවල් පලස්තීනයේ කිසිදේකට සම්බන්ධ නැතිපොඩි දරුවේ මැරුවේ ?
@kingyas8833
@kingyas8833 16 күн бұрын
පලස්තීනයට දීපු ගින්න තමයි දෙන් උන්ට කැරකිල තියෙන්නෙ
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 16 күн бұрын
ඉක්මනින් ගිනි දැල් නිවේවා.. සියලු දෙනා. සියලු සතුන් ආරක්ෂා වේවා 🙏
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 17 күн бұрын
God bless california 🇺🇸❤️
@Thulanasithmal
@Thulanasithmal 17 күн бұрын
😂😂😂😂😂😂 හොද වැඩේ ඇමරිකාවට ...😂😂😂😂😂
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 17 күн бұрын
@Thulanasithmal ඔය ඉතින් දුපතේ උන්ගෙ කුහක ගතියනෙ පෙන්නන්නෙ උබලා😂
@Thulanasithmal
@Thulanasithmal 16 күн бұрын
@@Gihan-Sandeepa දුකයිද ...😂😂😂😂
@Thulanasithmal
@Thulanasithmal 16 күн бұрын
@@Gihan-Sandeepa ඇමරිකාවට ඔය උනා මදි ...😂😂😂
@rajeewinfo-bn7rg
@rajeewinfo-bn7rg 17 күн бұрын
“Smart City” බිහිවීමටනම් පරන නගර විනාශවිය යුතුයි! මෙ සැලසුම් කල ක්‍රියාදාමයක්
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 17 күн бұрын
Exactly!
@SanathEkanayake-e6r
@SanathEkanayake-e6r 15 күн бұрын
තෙරුවන් සරනින් මේ ගින්න නවත්වන්න නට හැකි වේවා
@sunethraw4752
@sunethraw4752 16 күн бұрын
දෙවියෝ රැකදේවා....සියල්ලන්ට ආරක්ෂාව ලැබේවා ....
@chathurangadissanayake-bw2wh
@chathurangadissanayake-bw2wh 14 күн бұрын
😂
@sunethraw4752
@sunethraw4752 5 күн бұрын
නමට බෞද්ධ උනාම ඔහොම තමයි...​@@chathurangadissanayake-bw2wh
@teklaweerasigha8614
@teklaweerasigha8614 17 күн бұрын
කිසිදු ප්‍රාණියෙකුට විපතක් නොවේවා .
@dimashileyansa-sr6zj
@dimashileyansa-sr6zj 11 күн бұрын
warning‼️j esus is coming soon
@singha6372
@singha6372 17 күн бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා .🌎🙏💐
@MalshanParis-n6g
@MalshanParis-n6g 16 күн бұрын
Where ever disaster happen, it badly affects on Sri Lanka also 🥴
@priyankaperera770
@priyankaperera770 17 күн бұрын
❤❤❤❤❤❤❤ කල කල දෙ පල. පල දෙ ❤❤❤ කාලකන්නි අනුන්ට දූන්න ගින්දර ❤❤ උඩ පෑනගෙන අනුන්ගේ රටවල් විනාශ කලා ❤❤❤ ගින්දර කැවා නම් අගුරු රෙන්ඩ ඕනෙ ❤❤❤ කරුමෙ පරිස්සම් දෙයි ❤❤ ❤❤❤❤ ❤❤❤❤❤❤
@Sasanka197
@Sasanka197 17 күн бұрын
Retribution. Sorry for the innocent people. Nature striking back.
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
අපිට ආපු සුනාමියටත් එහෙම හිතමු.ධර්මය අවබෝධ වේවා..
@r.dhammapali778
@r.dhammapali778 17 күн бұрын
අනුන්ගේ දුකේදී සතුටු වෙන්න එපා අපි කාටත් ඔය ටික වෙනවා 😭😭😭 දුස්සීල වෙනකොට ඉරිසියා වෛර ක්‍රෝධ තණ්හාව වැඩිවෙනකොට කොහොමත් ස්වභාදහමෙන් විපත් සිදු වෙනවාමයි 😭😭😔 හැමෝම හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙමු පරිසරයේ සතුන්ව මිනිසුන්ව ජාති භේදයක් නැතුව ආරක්ෂා කරමු ලෝකයටම බුදු සරණයි 🙏🙏🙏🙏
@udaperera9945
@udaperera9945 15 күн бұрын
සියළු දෙනා කෙරෙහි මෙත් සිත පතුරුවමු.අද ඇමෙරිකාවට.හෙට අපට වෙන්න පුලූවන්.😢😢😢😢😢😢😢😢😢😢😢😢
@jagaja444
@jagaja444 16 күн бұрын
පාකර් ඉරට යවපු එකට ඉරට මල පැනලා..
@FathimaHamna-t7d
@FathimaHamna-t7d 17 күн бұрын
PALASTEN, JANAATA, SAPAYA
@sharontaylor1383
@sharontaylor1383 16 күн бұрын
Never experienced anything like this before ,keep us in you’re prayers friends . 🙏
@shakiramadushani5313
@shakiramadushani5313 17 күн бұрын
අහින්සක සත්තු මරනවට ,කැළෑ එලි කරනවට නුදුරු අනාගතයේදී ලන්කාවටත් ඔයවගෙ දේකට මුහුන දෙන්න වේවි
@manukadhananjaya98
@manukadhananjaya98 17 күн бұрын
ඔව් අනිවාර්යයෙන් 💔
@Horrorgirl-h3l
@Horrorgirl-h3l 17 күн бұрын
Ehema wene na kala nati nisa
@Horrorgirl-h3l
@Horrorgirl-h3l 17 күн бұрын
😂 kala kapela nisa ehema wene na
@manukadhananjaya98
@manukadhananjaya98 17 күн бұрын
@@Horrorgirl-h3l wenwaa 😑💔💘
@PresannaPresanna-c4b
@PresannaPresanna-c4b 17 күн бұрын
තව ඊශ්‍රායලයට ,බෝම්බ දීපල්ලා😂
@madushankamadu7172
@madushankamadu7172 15 күн бұрын
@@PresannaPresanna-c4b ලන්කාවට සුනාමි අවෙ කාට බොම්බ දිලද 🤣🤌
@ridmatharangani4709
@ridmatharangani4709 15 күн бұрын
Usa ❤
@NishanthaWanasinghe-u8i
@NishanthaWanasinghe-u8i 16 күн бұрын
අපේ මිනිස්සු මේ වගේ වෙලාවට පුදුම වෛරයක් පිට කරන්නෙ.ඒ තරම් හොද නෑ ඒක.
@enlightenedShoebill
@enlightenedShoebill 17 күн бұрын
ආගමෙන් බවුද්දයි අනුන්ගේ විපතේදී සතුටු වෙයි 😮
@sweenyfernando8830
@sweenyfernando8830 17 күн бұрын
Aththenma ovun hari pudumai neda ??
@kamalinilanka6959
@kamalinilanka6959 17 күн бұрын
කියල වැඩක් නෑ
@PatriciaWijerathne
@PatriciaWijerathne 17 күн бұрын
ඒ ලංකාවේ උන්ගේ නියම ගතිය හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස්
@chamalharshana7552
@chamalharshana7552 12 күн бұрын
පොඩ්ඩක් හරියට ධර්මය ගැන අහල තෙරුම් ගන්න යාලුව හරියට ධර්මය තෙරුම් ගත්ත අය කාටවත් වචනෙකින් වත් හිංසාවක් කරන්නෑ ධර්මය උපතින් ගෙනදෙයක් නෙමෙ උප්පැන්න සහතිකය ලිව්ව යි කියල කිසිම වැඩක් නැ දහම තෙරුම් ගන්න ජාති බෙදයක් වැඩක් නෑ ආගම් බෙදයක් වැඩක් නෑ තමන්ට නුවනක් තිබ්බනම් ඇති. දහම කියන්නෙ ආගමක් නෙමෙ සියලු දුක් නැති කරන මගක් නිකම්ම නිකන් සාමාන්‍ය ආගමක් හැටියට හිතන නිසයි මිනිස්සුන්ට ගානක් නැත්තෙ ආගම් බෙද හදන් ඉන්නෙ. මිනිස්සු උප්පැන්න සහතිකයෙ ලියල වැරදි දෙවල් කරනකොට මිනිස්සුන්ට දහම ගැන වැරදි ප්‍රතිරූපයක් එන්නෙ. ඒ දහම් ප්‍රතිපදාවෙ යෙදෙන අය නෙමෙ අනෙ ඒ නිසා මෙ දෙවල් වලට විහිලු කරන්න එපා පිං සිද්ද වෙයි අකුසල් රැස් කරගන්න එපා 😢
@jandrajandra5712
@jandrajandra5712 17 күн бұрын
සියලු සත්වෙයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සංසාර දුකින් මිදේත්වා 🙏🙏
@kathleenjensen4638
@kathleenjensen4638 16 күн бұрын
පුංචි පැල හිටවලා මදි. ඩෙන්මාර්කයේ වගේ ලොකු ගස් හිටවන්න අවශ්‍යයි. Need to plant Big trees not only small plants. It is essential just like we do in Denmark 🙏🏽❤️
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx 16 күн бұрын
තුණුරුවන්ගේ අනන්තවු ගුන බලයෙන් මේ ගින්න ඉක්මණින් නිවේව🙏🙏🙏මිනුසුන් හා සතුන් අසරණ ලෙස මිය යන්න අැති 😢😢 සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේව දුකින් මිදේවා නිවනින් සැනසේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@virajith724
@virajith724 16 күн бұрын
2028 LA OlYMPICs වලට නව නගරයක්. 🤷
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 16 күн бұрын
May they all be protected 🙏🙏
@chamilaratnayake3463
@chamilaratnayake3463 17 күн бұрын
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන සුවපත් වේවා 🙏🙏🙏
@kamanikoswatta2318
@kamanikoswatta2318 17 күн бұрын
මට හිතෙන්නේ රතු ඉන්දියානු නායක සියැටල්ගේ සාපය වෙන්න ඇති..සියැටල් කැමති උනේ නෑ ඇමරිකාව නවීකරණය කරනවාට😢😢😢
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 17 күн бұрын
Seattleගෙ ශාපය මොකක්ද?
@sampathchamara1970
@sampathchamara1970 16 күн бұрын
Remember gaza. World. All people is seam but thinking is different
@aicartoon-sriherath
@aicartoon-sriherath 16 күн бұрын
දර්මානුකූලව සිටින්න.විනාසය ආරම්භ වී ඇත.
@RajuGamage-b9z
@RajuGamage-b9z 17 күн бұрын
සියලුමදෙනා පරිස්සමින් ඉන්න ඕන
@SamanthaRukman-lo1rr
@SamanthaRukman-lo1rr 17 күн бұрын
ලෝකයේ බහුතරයක් ජනතාව..මේ ගින්න ගෙන...දුක් වෙනවා වෙනුවට, අහින්සක සතුටක් විදිනවාට නොඅනු මානයි. ලෝකයේ, මහ ලොක්කා ලෙසත්.. කාලකන්නි මනසකින් ලෝකයා වෙත දරන, අමානුෂික ක්‍රියාවන් හේතුවෙන්... සොබාදහම ලබා දී තිබෙන නිසි දඩුවන්...කාට කාටත් හොද පාඩම් කියා දෙනවා.
@anniesilva9361
@anniesilva9361 17 күн бұрын
ලංකාවට ආපු සුනාමිය වගේමයි නේද
@AnthonyWarnakulasooriya
@AnthonyWarnakulasooriya 16 күн бұрын
@@SamanthaRukman-lo1rr සොබාදහම නඩු අසන්නේ ජූරියක් නොමැතිව
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 10 күн бұрын
ඔවුන් දෙවියන් අභිබවා තාක්ෂණය දෙවියන් ලෙසට සලකා කටයුතු කිරීමේ ශාපයක් මේ අපිටත් හොද පණිවිඩයකි අපි දෙවියන් යදිමු
@NayanajithSri
@NayanajithSri 17 күн бұрын
Good Video eka ❤❤❤❤
@manjulakarunaratne1102
@manjulakarunaratne1102 17 күн бұрын
පස් පවේ ගැලී කොර ගත්ත දෙයක්
@anjalianjali6817
@anjalianjali6817 15 күн бұрын
සියලු දෙනා ආරක්ෂා වේවා බුදු ගේ සරනයි
@nondiproduction1857
@nondiproduction1857 15 күн бұрын
සියලු දෙනා ආරක්ෂා වේවා..❤️
@sandunnilantha
@sandunnilantha 16 күн бұрын
එක පැත්තක් දරුනු හිමෙන් වැහිලා, මේ පැත්ත දරුනු ගින්නෙන් වැහිලා. මේක හිතලා කරාදෝ කියලත් හිතෙනවා අර අලුත් අවුරුද්ද පටන් ගද්දිම මුස්ලිම් එකෙක් ඇවිල්ල බීශනෙ පටන් ගත්තට පස්සෙ. මේ අවුරුද්දත් ඇමරිකාවට සුබ නෑ 😢😢 පවු අසරන සත්තු. හැමෝම කතා කරන්නෙ ගෙවල් සහ මිනිස් මරන ගැන විතරයි,😢😢😢 සත්තු ගැන මුකුත් කියන්නෙ නෑ. ඇමරිකන්කාරයොන්ට මෙ තාම පටන් ගත්තා විතරයි කියන එක තමා කියන්නෙ ස්බාවදහමෙන්. මුලු ඇමරිකාවම මේ විපත් දෙකෙන් කවර් වෙයි. සත්තු පව් කියල කිව්වෙ ඇත්තටම මිනිස්සු කියන තිරිසනාට වඩා නොදියුනු අහිංසක සත්තු පව්😢😢 . 2025 ඉදල ලෝකෙ කරදර බහුල වෙනවා කියල කිව්ව කෙනෙක් හොයල බලන්න. ඒක තමා මේ 😢
@malagunasekara6998
@malagunasekara6998 17 күн бұрын
ලොව සියල්ලෝම සුවපත් වේවා.විනාශ වූ සියලු දෙය නැ වත ඉක්මනින්ම යතා තත්ත්වයට පත්කරගනීමට හැකි වේවා
@KumariRathnayaka-k7n
@KumariRathnayaka-k7n 17 күн бұрын
Sambudu saranin gini niwewa .
@OscarWijewickrama
@OscarWijewickrama 16 күн бұрын
Lord keep them safe 🙏
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 17 күн бұрын
හැමදෙනාටම යහපතක්ම වෙවා ඛුදූසරනයි
@jayanthanandani5465
@jayanthanandani5465 17 күн бұрын
තමන්ගේ රටේ ආරක්ෂාව ගැන බැලුවෙ නැහැ,ලෝකයම තමන්ගේයටතට ගන්න බැලුව මිසක්.f 16ගුවන් යානා හැදුවෙ තවරටවල් ටිකක් අල්ලගන්න ඒ මොලේලැව්ගිනි නිවන යානා ටිකක් හැදුවනම් අර අහිංසක සත්තු ටිකවත් බේරගන්න තිබුන.
@kumudunijayaweera9678
@kumudunijayaweera9678 16 күн бұрын
ස්වභාවික විපත ඉක්මනින් නිමාවේවා..
@SanhidaTours
@SanhidaTours 13 күн бұрын
ආයෙ ගොඩනගනවා...ස්මාට් නගරයක් ලෙස
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 16 күн бұрын
ලෝක බලවතුන් යයි කියාගෙන අන් රටවල් වලට තාඩන පීඩන කිරීමේ ප්‍රතිඵල මේ. ස්වභාවධර්මයේ දඩුවම් අසාධාරණ යයි කිව නොහැක. එහෙත් බෞද්ධයන් ලෙස ඔවුන්ගේ යහපතම පතමු. මේ විශ්වයේ වෙසෙන සියලු සත්වයෝ සුවපත් වෙත්වා.
@dilaniperera7509
@dilaniperera7509 17 күн бұрын
ලොව යුද ගිනිදැල් නිවේවා ලෝක සාමය උදාවේවා.. 🙏🇱🇰
@ramaniperera6801
@ramaniperera6801 16 күн бұрын
විද්‍යාව මොන තරමි විශ්වාස කත් ධර්මය දෙවියන් බොරැ කරන්න බැ.එ අය කනව බොනව ප්රිතිවෙනව කොයි වෙලාවෙ විපත එනවද දන්නැ මෙවා මුලු ලොකයට ආදර්ශයක් .කිසිම විපතක් වන්න එපා
@hemamalahewa5321
@hemamalahewa5321 16 күн бұрын
අයහපතක්‌ නොවේවා 🙏
@firoza001
@firoza001 16 күн бұрын
Yes Dont harm others..Be careful
@j.b.senanayake8171
@j.b.senanayake8171 16 күн бұрын
අයියෝ අපේ උන්ගේ ගෝත්‍රික comments හිනායනවා
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
🔴 NADIYA || නාඩිය || 2025 -01 - 27
Swarnavahini News - Live
Рет қаралды 459
Structures Burn as Palisades Fire Explodes to 1,200+ Acres
22:23
ONSCENE TV
Рет қаралды 25 МЛН
Buffalo Soldier song with Sinhala meaning
19:13
English Lanka
Рет қаралды 123 М.
අන්තර්ජාලය 2025 වෙනකන් විතරයි ? The Internet will end in two years ?
9:23
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 51 М.
ආගම් වල ලොකුම අභිරහස් 6 විසඳෙයි. - 06 Solved Religious Mysteries
8:59
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 98 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН