අවුරුදු දවසේ අපි හදපු බිරියානි එක 😋 Day in my life 👪 new year lunch Recipe👌 Biryani

  Рет қаралды 24,199

Nomadic Diary

Nomadic Diary

Күн бұрын

Пікірлер: 244
@AnuththaraDhananjani-fr3wp
@AnuththaraDhananjani-fr3wp 6 ай бұрын
ඇත්තටම ජීවිතේ සතුට මං ඔයාලගෙන් දකිනවා🥺 මං කවදාවත් කාගෙවත් වීඩියෝස්වලට කමෙන්ට් කරන්නෑ... මං හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා🥺 ඔයලා හරිම සරලයි.. ජීවිතේ සතුටින් ඉන්න ලොකු ලොකු දේවල් ඕනි නෑ කියලා ඔයලා පෙන්නනවා.. ඇත්තටම මාත් ප්‍රාර්තනා කරනවා කවදාහරි ඔයාලාගෙ වගෙ පවුලක් මටත් ලැබෙන්න කියලා🥺 ඇත්තටම ඔයලා දකිද්දින් ආසයි ගොඩක් සතුටුයි ❤️ හැමදාම ඔය සතුට ඔය විදියට තියාගන්න ආදරෙයි 🫂❤️
@sayuridiwyanjali
@sayuridiwyanjali 6 ай бұрын
Ouuu aneee math asa ehema...mta oy boru hariynnema na❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you.. oyatat adaraneya paulak labenna kiyala mulu hadawatinma apit prarthana karanwa...parissamin inna.budu saranai..adarei🥰🥰
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@flexygirl488
@flexygirl488 6 ай бұрын
කෝටිපතියො නොවුනත් නංගි බබා හරි වාසනාවන්තයු
@SampathFernando-s5q
@SampathFernando-s5q 2 ай бұрын
❤❤❤
@AvishkaBandarage
@AvishkaBandarage 6 ай бұрын
උතුරන්නම හරියන්න ඕන කියන්න වචන වෙන නෑ බුදු සරනයි ඔයාලට ❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@savijayasena749
@savijayasena749 6 ай бұрын
ලස්සන දුවෙක් ඉන්නවා ....😍 එයා තමා මන් දැකපූ සිරියාවන්තම ලමයා
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@nishadijaye7225
@nishadijaye7225 6 ай бұрын
විඩියෝ එක ගේනකන් මගබලන් හිටිය මම🙃🙃
@mashi2444
@mashi2444 6 ай бұрын
ඒ හදපු විදියටනම් ඇත්තටම රසයි ❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 27 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@HirushaChandimal
@HirushaChandimal 6 ай бұрын
මං ඔයාලගේ වීඩියෝ වල දැකපු දෙයක් තමයි අයියා අක්කා මොන කෑම එක හැදුවත් රසයි කියලා කියනවා.ඇත්තටම තමන්ගේ බිරිද හදලා දෙන කෑම එක රසයි හොදයි කිව්වම එයාට කොතරම් සතුටුද.ඔයාලා තුන් දෙනාටම සුභ අනාගතයක් වේවා ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you..
@SashiSandeepani-o9p
@SashiSandeepani-o9p 6 ай бұрын
අක්කි හදන කෑම දැක්කහම කන්න හිතෙනවා..💜️සතුටින් ඉන්න තුන්දෙනාම 🥰
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@kumaralalith3566
@kumaralalith3566 6 ай бұрын
අපි හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා. ඔයාලගේ පවුලේ සතුට සමගිඅ දැකල මට මාර සතුටුයි. සල්ලි තියන මිනිස්සුන්ට වැඩිය ඔයාලගේ අවුලෙ කොච්චර සතුටක් ආදරයක් තියනවද. ඔයාලගේ වීඩියෝ බලන්න අපි කැමතිම එනිසා. ඔයාලට කාගෙවත් ඇස්වහක් කටවහක් වදින්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා. ඔයාලට සුබ අලුත් අවුරුද්දක් වේවා.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ same to you
@DasunDasun-es5ph
@DasunDasun-es5ph 6 ай бұрын
ඔයාලගේ වීඩියෝ හැමදාම බලනවා අපි ඕයාල හාරිම ලස්සන පවුලක් සතුටින් ඉන්න ❤❤😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
🥰🥰❤❤❤ thank you
@nadeeshapraharshi1600
@nadeeshapraharshi1600 6 ай бұрын
බොරු සෝබන නැති එකට තමා ආසම❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@life-yy2qe
@life-yy2qe 6 ай бұрын
Niyamai ada vlog ekath....❤.....good luck
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@JLANuwanDilraj-xb7gk
@JLANuwanDilraj-xb7gk 6 ай бұрын
අපි එනවා ඔයාලගේ ගෙදර බුරියානි කන්න 😁😁😋👍😊
@rajapakshasubashini3759
@rajapakshasubashini3759 5 ай бұрын
මහ පොලොවෙ පයගහල ඉන්න ඔයාලාවගේ අය වටිනවා
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
❤❤❤❤
@RashikaPushpakumari-t3z
@RashikaPushpakumari-t3z 5 ай бұрын
Aiya godak aadarei akkatai duwatai oya wage pirimi dan na supi ri family ekak aadarei jaya love you ❤❤❤
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
thank you ❤❤ jaya wewa..
@dushshanthagayashan8457
@dushshanthagayashan8457 6 ай бұрын
ජය වේවා... ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@AkeshaBinod
@AkeshaBinod 6 ай бұрын
සරලකම හරිම ලස්සනයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@isuruisuru7182
@isuruisuru7182 6 ай бұрын
ගොඩක් adarei oyala thundenata.😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@KasunWicckramarathna
@KasunWicckramarathna 6 ай бұрын
Ane hari shooi ada vlog eka.hamadama hodin sathutin inna oy wage.❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@sharecookinglk1226
@sharecookinglk1226 6 ай бұрын
රස්නෙන් කෑම ප්ලාස්ටික් භාජන වලට දාන්න එපා නංගි .. ආදරේ නිසයි කිවුවෙ නංගි..❤️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@flexygirl488
@flexygirl488 6 ай бұрын
ට සිරි යකො ඒක රස පාටයි❤ .රෙසිපි එක පැහැදිලිව ඕනෙ ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
recipe eka video eke tiyenwa..hadana wideya step by step pennawa dear..thank you ❤❤❤❤
@sachinijayasinghe147
@sachinijayasinghe147 6 ай бұрын
ආදර්ශමත් ආදරනිය පවුලක්❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@AravindaMadhumadhawa
@AravindaMadhumadhawa 6 ай бұрын
ලස්සන කපල් එකක් 💞
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@AchiniWasana-oj2zm
@AchiniWasana-oj2zm 6 ай бұрын
Ahinsaka paulak hamadama oya widiyata sathutin Enna. Bs.❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@SachiniMaduraga
@SachiniMaduraga 6 ай бұрын
අයියා හරිම වාසනාවන්තයි .හොදට කටට රසට කෑම උයලා දෙන හරිම හොද ,ගුන යහපත් අක්ක කෙනෙක් ලෑබීම. ඔයාලගෙ ඔය ආදරේට ඇස්වහා වැඩිද මන්දා😊 ඔයාල හරිම ආදරනීයයි ලොකුකම් නෑ මං ආසයි ඒවගේ අයට මේ ආත්මේ විතරක් නෙමෙයි ඔය තුන්දෙලා මතු ආත්මවලත් එකටම ඔය වගේම හම්බවෙන්න ඔනේ .පහුවෙලා විඩියෝ එක බැලුවත් සුබ අලුත් අවුරුදක් වේවා! මටත් ඔයාලහේ ගෙදර කෑම ටිකක් කාලා යන්න එන්න හිතෙනවා ඔයාලගේ කෑම දැක්කහම😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ oyatat සුභ අලුත් අවුරුද්දක් වේවා..parisamin inna oyala hamoma..budu saranai...
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla 6 ай бұрын
Man hari asa family ekak adaraniya paulak❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 ай бұрын
බුදුසරණයි සියලුම දෙනාට ❤❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ budu saranaii
@VinuriDinushka-zl7cd
@VinuriDinushka-zl7cd 6 ай бұрын
Ane akka oyalge videos baladdi marama nidhsak danenwa atthatma oyalge family eke e badeema mara adaraneeyai atthatma adarshayak oyala ape rate Paul prashna kocchra tyna minissu inwda eyla hamoma oylge me videos bluwa nm 🥺❤️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@dineshnilanga9629
@dineshnilanga9629 6 ай бұрын
ඔයාලා සතුටින් ඉන්නවා. මමත් හිතුවේ මේවගේ පවුලක්‌. මම කවදාවත් කාටවත් වරදක් කරලා නෑ. පුළුවන් විදියට කන්න තියන එක පවා දුන්නා. අදටත් එහෙමයි. මොනදේ තිබුනත් ඒ කිසිම දේකට හිමිකමක් නෑ. දරු වෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් මගේ කසාදෙ, ජීවිතේ කිසිම සැනසීමක් නැති අපායක් මම හැමදාම ඔයාලා දිහා බලලා හිතන්නේ මම කරපු පාපය මොකක්ද කියලා.
@Hasith640
@Hasith640 6 ай бұрын
😔😔
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
😃😃
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
😥 parisamin inna dear..😥❤❤❤❤❤
@dsvlog6100
@dsvlog6100 6 ай бұрын
නංගි ගෙ ගවුම ලස්සන යි කොන්ඩෙ ස්ටේට් කරොත් ලස්සන වෙයි කියලා හිතෙනවා තවත් ❤ අද ත් වීඩියෝ එක සුපිරි ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@PriyaDarshani-ej9ot
@PriyaDarshani-ej9ot 6 ай бұрын
Maga balagena hitiye video ekak danakam adarei hamadama sathutin inna ❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 6 ай бұрын
ෂෝයි...කන්න ඵන්නද ❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ awot kanna denawa dear..ena kisima kenek kawadawat badaginne yawala na...
@lakshithasadaru4453
@lakshithasadaru4453 6 ай бұрын
Lassanay grosary shoping karapu vlog eka nene thama.masetama badu gaththa.asay oyala padeya belans kara ganna videya balanna
@harshanibandara864
@harshanibandara864 6 ай бұрын
Kist eke mix foruit eka try krala balanna eka 🤗🤗
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
mix friut eka api try karala tiyenawa sunquic lage..kist eka try karala na..ekat try karala balanna oni
@hirunifernando2585
@hirunifernando2585 5 ай бұрын
Kama eka nam rasa patai mata asa hithuna akke… mama inne Nederland wala…. Gd bless oylta
@nomadicdiary
@nomadicdiary 4 ай бұрын
thank you soo much ❤❤❤❤ lov u 🌸 budu sarani..god bless u too
@sumithpriyantha1754
@sumithpriyantha1754 6 ай бұрын
සතුටින් ඉන්න ආදරේ බුදුසරණයි මාත් මාතර බුදුසරණයි
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ budu saranai oyala hamotama
@shamalimanage
@shamalimanage 6 ай бұрын
Harima nirwyaja jiwithayak❤❤adarei oyala hemotama
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@navindiwinshika562
@navindiwinshika562 6 ай бұрын
Akki me gravy eka hadagththe kohomada???❤❤❤❤❤ kiynna kOoo
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
video eke mama hadana wideya kiyala denawa dear..me link eken gehin balanna rasam eka hadana hati mama A-z kiyala denawa kzbin.info/www/bejne/rKWteKmgg96Ah6Msi=5Zl-h1dvdM3HzevA
@ShamaliWeerasinghe-ki5qg
@ShamaliWeerasinghe-ki5qg 6 ай бұрын
nice small family God bless your family
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you and budu saranai
@DanaDelightNatural
@DanaDelightNatural 6 ай бұрын
බුදුසරණයි ඔයාලට 🙏❤️❤️🌹🌹
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@VinuriDinushka-zl7cd
@VinuriDinushka-zl7cd 6 ай бұрын
Asa hithenwa akki❤️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@SithuSuja
@SithuSuja 6 ай бұрын
Mn lankwata awama aniwaryen oyalaw balanna ennm😍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@sau_sank
@sau_sank 6 ай бұрын
Api ada oyalawa dakka galle bus stand ekedi
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you ithin katha karana tibbane ane...🥰
@sau_sank
@sau_sank 6 ай бұрын
​@@nomadicdiarykathakaranna wune na oyala hadissiyen hadissiyen giyane.video eka lassanai...good luck ❤
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 6 ай бұрын
බඩගින්නකුත් හැදුනා ❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤
@WasaelAqua
@WasaelAqua 6 ай бұрын
Malli oya ekka galle bus stand ekedi kathakarapu akka.mathakaida.oya nangita cl eke hitiye
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ahh mathaki mathaki hodata mathaki.. ❤❤❤❤ ane sorry reply karna parkku unata..kohomada etin oyata..? eda hriyta katha karna une na.sorry hodada.thank you ❤❤❤❤
@SureshSuresh-wc7ee
@SureshSuresh-wc7ee 6 ай бұрын
boru shobana neti ekanm hodai,,lassanai video❤️‍🩹
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@VishariSubodani
@VishariSubodani 6 ай бұрын
Akkage gauma lassanai ❤🎉😊kama tikath rasai wage sathutin inna 😙💕
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@VishariSubodani
@VishariSubodani 6 ай бұрын
@@nomadicdiary 🙌💞
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 6 ай бұрын
Ammoo kela giluna ekata nam 😋😋😋😋😋
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@nimalivithana315
@nimalivithana315 6 ай бұрын
ඔයා අයෙම අම්මා කෙනෙක් වෙන්නද යන්නෙ ? මම ඔයාලගෙ ආදරයට මාරම කැමතියි දොණිට මම මාරම ආදරෙයි ❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ane na tama nam ehema deyak na dear...thank you ❤❤❤❤
@amayarajapaksha4812
@amayarajapaksha4812 6 ай бұрын
තමිබලා බිත්තර බදිද්දි ගෑරුප්පුවකින් බිත්තරය වටෙට විදින්න. බිත්තරය ලස්සනට බැද ගන්න පුළුවන් නංගො❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 6 ай бұрын
Ahinsaka family eka shok oyala❤❤❤❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@AnneTharindi
@AnneTharindi 6 ай бұрын
Ane asai mata ❤😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@geethangimunasinghe3210
@geethangimunasinghe3210 6 ай бұрын
SUNQUICK EKE MANDARI EKA HARI PASSOIN EKA BILA BALANNA HARI RASAI.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
api passion eka nam bila tiynewa.eka aththatma rasai.mandari eka nam bila na.try karala balanam next time..thank you ❤❤❤❤
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 6 ай бұрын
Hariima lassanai ❤❤❤❤❤❤theruwan saranai
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@Harshi_online
@Harshi_online 6 ай бұрын
Beautiful vlog akka😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@nalinbasnayaka6457
@nalinbasnayaka6457 3 ай бұрын
@nomadicdiary
@nomadicdiary 3 ай бұрын
❤❤❤❤ thank you dear...ආදරෙයි
@JayaniWijerathna
@JayaniWijerathna 6 ай бұрын
අනේ වීඩියෝ එකක් දාලා ❤️
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤
@sadidisal5328
@sadidisal5328 6 ай бұрын
වමෙන් කන්නේ..නුහුරු යි වගේ
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
na mata ath 2kenma kanna puluwan..wama tami hodatama huru..thank you ❤❤❤❤
@amharriyas5041
@amharriyas5041 6 ай бұрын
ලස්සනයි ❤❤❤😊😊😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@anujasamarasinghe6536
@anujasamarasinghe6536 6 ай бұрын
2 para bath ekati chicken ektai wathura danne ndda
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
na ehema danne na..thank you ❤❤❤❤
@sharalaranmuthu2009
@sharalaranmuthu2009 6 ай бұрын
Ada dakka pettigala paredi...duwa godk lassanai..budusarani oyalage pawlat.❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@samperera6394
@samperera6394 6 ай бұрын
Gedarata sudu pata ganna.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@isharadayananda2219
@isharadayananda2219 6 ай бұрын
අනේ අක්කේ...ඔයා දර ලිපේ හදන කෑම මාත් ආසයී දර ලිපේ හදන්න....මට අනේ ගින්දර පාලනය කර ගන්න අමාරුයි නේ...මේ posh එකට කියනවා නෙවෙයි 😢
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤ oya try karala balanna dara lipe hadana kama godk rasai..ginda palanaya karna kiynne gindara wadi nam lipe dara kallak poddk eliyta aran ain karala gindara adu wadi karagnna
@piyumihansika8694
@piyumihansika8694 6 ай бұрын
❤😍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤
@LihiniLihini-pw1mi
@LihiniLihini-pw1mi 6 ай бұрын
Biththara natna unu wathurata danne name... Ekai bidenne
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@samperera6394
@samperera6394 6 ай бұрын
Etakota oita wada ge eliya watei. Rathu nikan mas kade wagene akke
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
meka rathu newei dear rosa...balamu paint karnna
@FOOD2.M
@FOOD2.M 6 ай бұрын
Aiye ogollo record karana phone eka mokadda
@Dgpdammikadimbulwala
@Dgpdammikadimbulwala 6 ай бұрын
Ogollo brand 😂
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
terun na...?
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
samsung galaxy A13
@Irushinethmika20
@Irushinethmika20 6 ай бұрын
❤❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@lnharisha1268
@lnharisha1268 6 ай бұрын
Rasa patai😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@SuddenShui
@SuddenShui 5 ай бұрын
Galle koheda ayye oya❤
@nomadicdiary
@nomadicdiary 5 ай бұрын
mama nam GALLE walamai .akka nam mapalagama
@isurulakshan9063
@isurulakshan9063 6 ай бұрын
Aiye big boss yatawara youtube channel eka balanawa neda😂
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
ane na dear man ehema youtube channel ekak balanne nam na..man me oya kiuwamai danne ehma channel ekak tiyenwa kiyala.thank you man balannam a channel eka..thank you ❤❤❤❤
@ChethanaDulanjalee
@ChethanaDulanjalee 6 ай бұрын
බිත්තරේ ගැහිල නම් අක්කි ගොසරියක දාලා තම්බන්න එතකොට මුකුත් වෙන්නෙ නෑ
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
Pissusa iti bag unu krnna
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ehema grocery wala dala tambuwana groceru bag eka unu wenawane dear..
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
@CR236-c1r
@CR236-c1r 6 ай бұрын
Nangige Hinawa maru
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@arunidavika3221
@arunidavika3221 6 ай бұрын
👍👍👍👍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
🥰🥰
@dvajantha9416
@dvajantha9416 6 ай бұрын
රස පතින් nangi niyamai
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@shehanchathuranga7528
@shehanchathuranga7528 6 ай бұрын
oyalawa dakka bus eken bahiddi babawath wadagena giye wife eya hodata nidi 🥰
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤ ape baba bus eka nidagnna.habai bus eken bassata passe asawata nidagnna na 😂😂
@AmaliSurangika-o4q
@AmaliSurangika-o4q 6 ай бұрын
👍👍👍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
👌👌👌👌
@apsarajeewanthi3467
@apsarajeewanthi3467 6 ай бұрын
😊😊😊😊
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@harshanidilrukshi8993
@harshanidilrukshi8993 6 ай бұрын
Niyami
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@kavidiadeksha5711
@kavidiadeksha5711 6 ай бұрын
Akke oya hrima siriyawanthai,
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@KingFrag.official
@KingFrag.official 6 ай бұрын
Maru
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@savijayasena749
@savijayasena749 6 ай бұрын
ආසම ❤️......හරිම ආදරෙයි මන් ඔයාලට
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@chathurikamare495
@chathurikamare495 6 ай бұрын
Rasne wathurta biththara dammama biththra kadenawa. Biththara dalama wathura rathwenna thibbama kadenne naha
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
na ane biththare mage athin bajane waduna,akai kadune...thank you ❤❤❤❤
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 6 ай бұрын
අම්මල එහෙම කෝ අක්කී❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
amma ehema kauruwat gedra na.api witarai gedara inne..api ammala ekka newai wenama inne...
@shanmugapriyananthakumaran
@shanmugapriyananthakumaran 6 ай бұрын
Mehe Swiss wala Apita Awruthu nehe😢weda. Lankawata Awoth Ehe ennam mun kewum hathala denna .
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you aniwaren hadala denam..lanakwata awot enna dear..parissamin innna..budu saranai
@thenature2429
@thenature2429 6 ай бұрын
Hadala ewannada
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 6 ай бұрын
👍👍👍👍👍👍👍👍😍
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@chathuranaweera6029
@chathuranaweera6029 6 ай бұрын
අපිට මේ පාර අවුරුදු සමරන්න සල්ලි තිබ්බේ නෑ
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
apo ohoma kiynna epa duka hithenawa..next time smaramu..
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 6 ай бұрын
Budu.saranai
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
budu saranai ❤❤❤❤
@gayathriwathsala5629
@gayathriwathsala5629 6 ай бұрын
11k❤🎉🎉🎉🎉
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@ThilinisKitchen
@ThilinisKitchen 6 ай бұрын
ඇටෙත් එක්කම පලාගත්තනම් තමයි හොඳ😂
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
😁🤣🤣
@roshanjayakodi5507
@roshanjayakodi5507 6 ай бұрын
Mona badaka swath idiriyatama yanna🎉🎉🎉🎉 Suba pathanawa
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@FOOD2.M
@FOOD2.M 6 ай бұрын
First comment
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@RanjithPemasiri-j1g
@RanjithPemasiri-j1g 6 ай бұрын
onem kamk hadnn dannwa ned.oya🍜
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
hmm...nodanna deyak unat kohoma hri try karanwa..thank you ❤❤❤❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 6 ай бұрын
කටට කෙලත් ඉනුවා කෑම දැකලා
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@Gamingniro1234
@Gamingniro1234 6 ай бұрын
එ ආදරේට ලෝබ හිතෙනවා. මටත් එහෙම ආදරයක් ලැබුනේ නැනී.
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@Gamingniro1234
@Gamingniro1234 6 ай бұрын
මල්ලි wifta ගොඩක් adarei නේද
@Rose-xo8mx
@Rose-xo8mx 6 ай бұрын
Rasa patai😮
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@sudathshirani8097
@sudathshirani8097 6 ай бұрын
ko eda hitapu poos patiya
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
eya ape ekkenek newai wena gedraka poosek..kama kanna idala hitala enawa..
@flexygirl488
@flexygirl488 6 ай бұрын
බොරු කියන්න ඕන නෑ කෙල ගිලුන 😊❤
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
thank you ❤❤❤❤
@Rajja_TV
@Rajja_TV 6 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
❤❤❤❤❤❤ thank you
@dedunusulochana4367
@dedunusulochana4367 6 ай бұрын
aiya Muslim kenek wage raula wawala.. 😅
@nomadicdiary
@nomadicdiary 6 ай бұрын
🤣🤣🤣🤣 ammo ammo sinhala api...100% 🦁muslim aya mata wada digata wawanawa nangi.. raula wanna asai mama.ekai raula wawala inne nangi.. thank you ❤❤❤❤
@dedunusulochana4367
@dedunusulochana4367 6 ай бұрын
@@nomadicdiary kohoma hitiyath oyala lassana family ekak. sathutin inna. jp
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 129 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34