nonchi kolama rodni dance sir Kaluarachchi නොන්චි කෝලම ගායනය රොඩ්නි නර්තනය කලුආරච්චි සර්

  Рет қаралды 1,563,231

Thushari Shiromali

Thushari Shiromali

Күн бұрын

Пікірлер: 354
@dilipjanaka9844
@dilipjanaka9844 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...රොඩ්නි මහතාගෙ ගායනය ඊට නොදෙවෙනි නෑ..කොච්චර ලස්සනද අපේ ජන ගායනා,ජන නැටුම් කළාව..
@Sp-vq3ux
@Sp-vq3ux Жыл бұрын
රොඩ්නි වර්ණකුලසූරිය මහතා ඉතා දක්ශයෙක් කලාවට සම්පතක් .❤️❤️❤️
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
❤❤ රොඩ්නි ❤❤
@likelook6712
@likelook6712 Жыл бұрын
ගායනය වගේම රංගනයත් කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ...ඒ තරමට ලස්සනයි
@d.kmadushika3725
@d.kmadushika3725 Жыл бұрын
රොඩ්නි වර්ණකුලසූරිය කියන්නෙ ඉතාම දක්ශයෙක්.. ඇඟයීමට පාත්‍ර උනා මදි ❤️ නියම ගායනය
@pbwijesundara
@pbwijesundara Жыл бұрын
For the
@osandakumaraj8312
@osandakumaraj8312 Жыл бұрын
Pp
@sampathsuranga8284
@sampathsuranga8284 Жыл бұрын
ඇත්ත
@kumaridanushka5607
@kumaridanushka5607 Жыл бұрын
ඔයා කිව්ව හරි
@wijethungawijethunga2106
@wijethungawijethunga2106 Жыл бұрын
@@osandakumaraj8312 o
@thilakparakrama3833
@thilakparakrama3833 Жыл бұрын
සිය පාරක් විතර බැලුව ඒත් එපා වෙන්නැ එච්චර ලස්සනයි 🥺❤️
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 8 ай бұрын
167
@vimanpanthiya
@vimanpanthiya 8 ай бұрын
Mamath
@nayanawijenayake426
@nayanawijenayake426 8 ай бұрын
@disnabulathge1477
@disnabulathge1477 2 жыл бұрын
සුපිරි යි මහාචාර්ය තුමා.තියන හැම අඩියක්ම තාලයක් නැටුමක්.අපූරුයි .රොඩ්නි කලාකරුවාගේ අපූරු ගායනය.මම දැක්ක විශිෂ්ඨ ම නොන්චි කෝලම.මේව ස්කෝල දරුවන්ට පෙන්වන්න ඕන අපේ දේවල්
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 Жыл бұрын
E natumat ekka apiwat natawenawa. Ow oba hari. Me tamai hodama nonchi kolama
@r.sulochana1532
@r.sulochana1532 5 ай бұрын
ඔව් එතකොට පොඩි එවුන්ත් ඒවි තට්ටම බලන්න ගාය කොච්චර ද කියලා බලන්න.
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
ගායනයට සුපිරිම සාදාරණයක් කරන නර්ථනයක්.. නර්ථනයට සුපිරිම සාදාරණයක් කරන ගායනයක්.... රෝඩිනි කියන්නෙම කලා ගාරයක්.. අපේ රටට සම්පතක්.. මෙවැනි නීර්මාණ තව තවත් බිහි වේවා..
@jayampathiatipola3085
@jayampathiatipola3085 Жыл бұрын
Oio
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
රොඩ්නි මහත්මයාට දි්ර්ගායු වේවා හරිම ලස්සනයි
@himashrangika7495
@himashrangika7495 4 жыл бұрын
රංගන හැකියාව විශිෂ්ඨයි ආරියරත්න කලුආරච්චි සර්...❤ හිතට දැනන ගායනයත් සුපිරි රෝඩ්නි මහත්තයාගෙ...❤ අපේ සංස්කෘතිය කොච්චර ලස්සනයිද..
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@melanisheron3521
@melanisheron3521 Жыл бұрын
😊🎉😊😊ඊ 😊පච😊😊😊😊😢😮😊😊😊😊😊😊😊😊😊😊😊
@melanisheron3521
@melanisheron3521 Жыл бұрын
😊‍😊😊😊
@aselaviduranga8889
@aselaviduranga8889 6 жыл бұрын
ගායනයට නොදෙවෙනි අපූර්ව රංගනය පද රචනය, ස්වර මාලාව, සුගායනයෙන් ද හැඩ වුන විශිෂ්ඨතම නිර්මාණයක්.
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@kasunkalhara681
@kasunkalhara681 2 жыл бұрын
සිංහල අපිට මේ වගේ නිර්මාණ බිහිවීම ගැන ඇත්තෙ ආඩම්බරයක් ,හරිම ලස්සනයි
@pushparanjani4978
@pushparanjani4978 2 жыл бұрын
No i of
@jayasinhepiyasili5221
@jayasinhepiyasili5221 2 жыл бұрын
Ranjani
@dammikamalkanthi7201
@dammikamalkanthi7201 Жыл бұрын
@@pushparanjani4978 ළග
@PremawathiKarunathilaka
@PremawathiKarunathilaka 11 ай бұрын
😅
@deepikanilanthi3479
@deepikanilanthi3479 2 жыл бұрын
අපේ ආදරණීය ගුරුතුමා ආරි සර්ගේ විශිෂ්ට රංගනයක්. රොඩ්නිගේ සුගායනය. මිහිරි පද හා තනු විශිෂ්ට නිර්මාණයක්‌.
@isharaudayangani1398
@isharaudayangani1398 Жыл бұрын
දැනට 10 සැරයක් විතර බැලුවා ඒත් එපා වෙන්නෙ නෑ🥰😌😊
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 Ай бұрын
සෑහෙන වතාවක් බැලුව ,rodney මැතිතුමා obthuma සැබෑ දක්ෂයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@cHIKUVA111
@cHIKUVA111 Жыл бұрын
රොඩ්නි වර්නකුල සූරිය මහත්තයගෙ ගායනයට පිස්සු හැදෙනව , බුදු සරණයි ජේසු පිහිටයි❤️❤️❤️❤️
@7crazy
@7crazy Жыл бұрын
රොඩ්නි මහත්තයා මාර ආදරෙයි ඔබට කලාකරුවානෙනි ❤❤ ඔබ වැනි තව කෙනෙක් නැත ආයේ ❤❤
@nelumkumari8540
@nelumkumari8540 Жыл бұрын
සිත් වලට සතුට ගෙනෙන කලාකරුවන්ට දීර්ඝායු වේවා.!
@ruwanrohitha948
@ruwanrohitha948 Жыл бұрын
නිර්මාණ හැකියාව උපරිමයි. රොඩ්නි මහත්තයා ලකුණු 100%.👍🏿
@shashiniusgoda784
@shashiniusgoda784 Жыл бұрын
අනේ හරිම ලස්සනයි sir තව තවත් මේ වගේ නිර්මාණකරන්න කෝ බුදුසරණයි හැමෝටම කියන්න වචන නෑ අති විශිෂ්ටයි ♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕
@niroshasubashini4002
@niroshasubashini4002 Жыл бұрын
හරිම ලස්සනට ගලපලා එතුමාටම ආවේණික හඩින් ලස්සනට කියනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ♥️♥️
@jagathkumara7726
@jagathkumara7726 2 жыл бұрын
විශිෂ්ඨ රoගනයක් ,විශිෂ්ඨ ගායනයක් , විශිෂ්ඨ නිර්මාණයක්.
@asankawickramasinghe443
@asankawickramasinghe443 Жыл бұрын
ගායනය සහ නර්තනයේ සුපිරි සංකලනයක් .. 🙏
@thejaperera9984
@thejaperera9984 Жыл бұрын
ප්‍රේමයේ,,,,, සිත්තම් ඉඟි මවන ,, , යථාර්ථය ,,,,,බොහොම අපූරුවට ,,,,,🌹🌹🌹🌹
@gayanmitchel2068
@gayanmitchel2068 2 жыл бұрын
රංගනය ගැන කියන වචනනැ මාරම ලස්සනයි තෙරුවන් සරණයි ජයවේවා ඇගේ හිරිගඩු පිපුනා
@pasanbhashitha5149
@pasanbhashitha5149 Жыл бұрын
ගායනය,වාදනය හා රංගනය එකට මුසුවූ අපූර්ව නිර්මාණයකි. . කළුආරච්චි ,රොඩ්නි ඇතුළු. ඉදිරිපත් කරන සියලුම ශිල්පීන්ට මාගේ ප්‍රණාමය.
@chandanagangoda7929
@chandanagangoda7929 2 жыл бұрын
Dear Rodney, we all Sri Lankans are so lucky and also should be so proud to have a superior artist like you in our country. The God bless you !
@christyfernando9804
@christyfernando9804 Жыл бұрын
👍
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Жыл бұрын
ඇත්තමයි මන් දැක්ක ලස්සනම. නොන්චි කෝලම.
@laxmangunarathne
@laxmangunarathne Жыл бұрын
අපට උරුම අපේම නාට්‍යය කලාව..... සම්ප්‍රදාය හරිම අපූරුයි ඒත් අද මේ සියල්ලම බහුබූත වලින් යටපත් කරලදාල.....
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
රොඩ්නි ශිල්පීයා ඉතා දක්ශයෙක් .හරිම ආදරෙයි ආදරෙයි ආදරෙයි .බුදු සරනයි දෙවි පිහිටයි
@tmnalani8066
@tmnalani8066 Жыл бұрын
කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ .පුදුම ලස්සනක්.
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
ඒ ගීතයේ ලස්සන අදහස් තියෙනවා. හරිම ලස්සනයි බුදු සරනයි
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o Жыл бұрын
ලංකාවේ අභිමානය සහ අනන්‍යතාවය
@lahirupathum28
@lahirupathum28 Жыл бұрын
සිංහල රස කියන්නෙ මෙන්න මේක වෙන්ටැ 💓😍
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 9 ай бұрын
රොඩිනි මහත්තයා. නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි
@ranjithsilva1144
@ranjithsilva1144 Жыл бұрын
රොඩ්නි මිනින්දොරු දෙපාර්තමේන්තුවෙ රාජකාරි කරන කාලයෙ මම සොල්දාදුවෙක් ලෙස ගිය විටදි එතුමාට දක්වන ලෙන්ගතු බාවය තාමත් හිතෙ දොන්කාර දෙනවා නිහතමානිකමෙ සන්කෙතයක් නම් එ රොඩ්නිය
@nounaliban7748
@nounaliban7748 7 жыл бұрын
නොංචි කෝලම බෙලූවාට එපා වෙන්නේ නැ
@jagathelectricals9693
@jagathelectricals9693 5 жыл бұрын
Nouna Liban ala ala
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@pragathi.
@pragathi. Жыл бұрын
රොඩිනි වර්ණකුලසූරිය ඉතා දක්ෂ නලුවෙක්💐
@saman7468
@saman7468 2 ай бұрын
Ithama ithama sundara ranganaya & gayanaya. 10 times baluwa.❤ UK sita ❤
@shiranievwijemanna1336
@shiranievwijemanna1336 2 жыл бұрын
හැමදාමත් ලස්සනයිසුපිරි 👍🏼💐 සුබ අනාගතයක් තෙරැවන් සරණයි 🙏
@udarichampika4477
@udarichampika4477 4 жыл бұрын
තුන් කුදුත් ගැහිලා හිටියට දැන් පනේ මමත් වහ වැටිලා නෙමෙද පන්නම් ආවෙ තුන්යමත් පැනි පුහුල් නැතත් දැන් සරු මතකයිනේ මටත් ලදු කැලේ රින්ගවන් නුඹ මට නටපු තොයිලයක්... නොන්චි😬
@littlebeevon1185
@littlebeevon1185 2 жыл бұрын
❤️❤️❤️😉
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 Жыл бұрын
ඒකනම් සුපිරි අර තාලෙටම ගැලපෙනවා
@gayansampath6353
@gayansampath6353 Жыл бұрын
හරිම ලස්සනයි.🎉🎉🎉
@tharinduudayanga9156
@tharinduudayanga9156 7 жыл бұрын
එක දෙකක් උනෙ මෙන්න මේ ඖෂධේ බලෙන්🍻🍻🍻
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@sasitharankandiah5897
@sasitharankandiah5897 Жыл бұрын
Even though my sinhala knowledge is limited, I enjoyed this very grace full dance and sweet singing. My heartiest respects to those artists.
@ChandikaRajapaksha-fx3qn
@ChandikaRajapaksha-fx3qn Жыл бұрын
Hi r
@siriyawathisiriyawathi1695
@siriyawathisiriyawathi1695 Жыл бұрын
ගායනය නර්තනය මාර ලස්සනයි .කොච්චර බැලුවත් එපාවෙන්නෑනෙ
@thusharishiromali3066
@thusharishiromali3066 Жыл бұрын
Yes
@imrancool3738
@imrancool3738 Жыл бұрын
ගොඩක් ලස්සනයි රොඩ්නි මහත්මයාගෙ කටහඬ ♥️♥️
@chathurapiyumal9472
@chathurapiyumal9472 3 жыл бұрын
තට්ටමෙන් කියයි මේකිගේ ගාය කොයිතරම්❤️ඒක ලස්සනයි
@funshana3004
@funshana3004 3 жыл бұрын
kzbin.info/www/bejne/iqWWeqxoqdqNqaM
@shiromikeerthirathna2679
@shiromikeerthirathna2679 2 жыл бұрын
Ve
@jayanthihrp548
@jayanthihrp548 Жыл бұрын
@@shiromikeerthirathna2679 ppopiupuiuuuippuuuuuopoppppiuouppuuououpppppppppouu7oiuuouuiopooo79oui7pu79999o997uuuuuuuuupoi7ooopppoppu99oouuooo7uo9o99uuo7uuouuuo997uoupuoouuuiuuo
@kamalakamala3785
@kamalakamala3785 Жыл бұрын
කොහොමද එහෙම කියන්නෙ...😁
@kamalakamala3785
@kamalakamala3785 Жыл бұрын
කොහොමද ඒක කියන්නෙ 😁
@sunethekanayaka7894
@sunethekanayaka7894 8 ай бұрын
බුදු සරණයි දිර්ඝායු වේ වා ආයූෂ වැඩි වේවා ඔබට ආදරෙයි කලාකරුවානනී🙏🙏🙏❤
@samankumarathunga238
@samankumarathunga238 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ අනෙ 😅
@sanjayakosalakotugoda3670
@sanjayakosalakotugoda3670 7 ай бұрын
එක දෙකක් උනේ මෙන්නමේ අවුසදේ බලෙන් .... කෑල්ල කියලා ඉවරවෙනකොටම දාන හිනාව අහපල්ලකෝ....ඒක පට්ට
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 Жыл бұрын
රොඩ්නි...අති විසිස්ට ගායනයක්..ඒ හඩත් එක්ක මේ රංගනයේ රහ පුදුම රහක්
@Nupun_
@Nupun_ Жыл бұрын
kzbin.info/www/bejne/qabam4Z8d6aVgJI
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 3 жыл бұрын
Nice sharing brother . Super big 👍 from Siyasara Music Room
@amithagallage4218
@amithagallage4218 Жыл бұрын
රොඩ්නි වර්ණකුලසූරිය කියන්නේ දක්ෂ කෙනෙක් ඔහු ගැන කියන්න වචන නෑ 💖😘💗😍
@ChasikaSamin-zd2lj
@ChasikaSamin-zd2lj Жыл бұрын
Harima ලස්සනයි rodni ankal😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤ge githa
@charmenkarunarathna3945
@charmenkarunarathna3945 10 ай бұрын
ගායනයට වගෙම නර්තනයට ආදරෙයි සර්
@sinhalamove
@sinhalamove Жыл бұрын
අපිත් මේ වගේ එකක් කරන්න යන්නේ මේක බලාගෙන 😂😊
@nalaninirosha1023
@nalaninirosha1023 Жыл бұрын
This is great enjoyment. No harm to any, Singing, Acting and lyrics superb.
@chithralatha-h9r
@chithralatha-h9r Жыл бұрын
rodni mahathmayata mage pranamaya..athi daksha rangana shipiyek theruwan saranayi obata..
@maliyaentertainment347
@maliyaentertainment347 2 жыл бұрын
නියමයි නොංචි කෝළම🔥👍
@lakmalfernando6141
@lakmalfernando6141 Жыл бұрын
නියම ගායනයක්....
@Chanukadissanayaka-sk4eo
@Chanukadissanayaka-sk4eo 2 ай бұрын
Rodni warnakulasooriya sir ta උත්තමාචාර කරන්න ඕනෙ මේ වගේ වටින දේවල් ලෝකයාට දෙනවට ❤️❤️ මන් ආසම කටහඩ..❤️
@nayanakannangara8433
@nayanakannangara8433 Жыл бұрын
අති විශිශ්ට රංගනයක්.
@theateracademysl1165
@theateracademysl1165 2 жыл бұрын
හරිම අපූරුයි. කලාකරුවනේ.
@kanthiweerasingha2259
@kanthiweerasingha2259 2 жыл бұрын
හරිම ලස්සනයි නොන්චිකෝලම.❤️👍👍
@charith3892
@charith3892 5 жыл бұрын
මෙවැනි නිර්මාන දහස් ගනනින් බිහිවේවා
@malkaali3709
@malkaali3709 4 жыл бұрын
Gan pitin genath dunnatb ne wave wGak😀😀😀😀😂👍😜
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 6 ай бұрын
රොඩ්නිගේ ගායනයට උපරිම සාදාරනය කරන රංගන ශිල්පියා හැබෑම දක්ෂයෙක්....
@Jcbpblx
@Jcbpblx Ай бұрын
මහාචාර්ය ආරියරත්න කළුආරච්චි
@opti9022
@opti9022 5 жыл бұрын
රංගනය ඉදිරිපත් කරන දෙදෙනාගෙන් කෙනෙක් හිතන්නෙවත් නැති විශිෂ්ටයෙක්
@Jcbpblx
@Jcbpblx 4 жыл бұрын
Prof.Ariyarathne Kaluarachchi
@malshasewwandi4304
@malshasewwandi4304 3 жыл бұрын
මේ වගේ පින් කදක් ලගින් මට ඇලවෙන්න්ඩ නෑ පිනක්..නොන්චිලා දහක් පරදන මේක රන් කදක්
@chathurapiyumal9472
@chathurapiyumal9472 3 жыл бұрын
❤️
@lahirumax7485
@lahirumax7485 2 жыл бұрын
😊😊😊
@kumaridanushka5607
@kumaridanushka5607 Жыл бұрын
රොඩ්නි,❤ මාරම කෙනෙක්,මේ වොයිස් එකට එයා ඇස් ඉදිරියේ ඉන්නව වගේ දැනෙන්නෙ,ඒ තරම්ම මාරම මාරම අනේ මංද කියන්න වචනනෑ,....මේ අය ජීවත් වෙලා ඉද්දි ප්‍රයෝජනයක් ගන්නෑ,නැති උන දවසක බොරුවට වැලලෙනව
@sagarieranasinghe9540
@sagarieranasinghe9540 Жыл бұрын
ඇත්තටම හැකියාව ඇගයීමට ලක්වුණා හොදටම මදි
@SankhaKelumDahanaggalaSKD
@SankhaKelumDahanaggalaSKD 5 жыл бұрын
Thank you very very much! It's harder to find these nowadays! 😇🙏
@imanthajayashan7637
@imanthajayashan7637 Жыл бұрын
රංගනය අති විශිශ්‍ටයි...❤❤
@madushadharmadasa9120
@madushadharmadasa9120 4 жыл бұрын
මේ ගීතයේ රන්ගනයෙන් යෙදෙන නලුවන්ගේ නම් සදහන් කරානම් අගනේය.
@Jcbpblx
@Jcbpblx Ай бұрын
ආරියරත්න කළුආරච්චි
@madushadharmadasa9120
@madushadharmadasa9120 Ай бұрын
@@Jcbpblx නොංචි කව්ද ?
@Jcbpblx
@Jcbpblx Ай бұрын
@@madushadharmadasa9120 නොංචි කවුද කියල නම් හිතාගන්න බෑ.....පනික්කලේ නම් මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහත්මයා
@madushadharmadasa9120
@madushadharmadasa9120 Ай бұрын
@@Jcbpblx ඔව් ඒක හැමෝම දන්නවා නේද. අනිත් නලුවන්ගේ නම් සදහන් කරනවා නම් වටිනවා වීඩියෝ එක අප්ලෝඩ් කරපු කෙනා
@dilipjanaka9844
@dilipjanaka9844 5 жыл бұрын
AwaSome singing rodney..beautiful act.. entertaining.. very interesting.
@priyalnegambo6904
@priyalnegambo6904 5 жыл бұрын
rodni oyage voice aka patta....
@wsnpiyu
@wsnpiyu 6 жыл бұрын
aththamai Rodni oyage katahadanam aye katawath labenne naha. obata digasiri
@senadb1976
@senadb1976 7 жыл бұрын
කප්පරක් ගෑණු උන්නත් මේ වගේ ළඳක් කොයි ඉසව්වකින් ආවද මේක හීනයක් කංකරච්චලෙන් බේරිල ඉන්න තව ටිකක්, දෙයියනෙ නොන්චි මේ ළඟින් නැති එක පූරුවේ පිනක් .....
@WickramageJayathilaka-sm1ee
@WickramageJayathilaka-sm1ee Жыл бұрын
Very nice ☺️👍
@sumithawickramasinghe8974
@sumithawickramasinghe8974 Жыл бұрын
අපූරුයි .... කොච්චර බැලුව ද
@gayankalpage8199
@gayankalpage8199 Ай бұрын
කිපාරක් බැලුවද මම මෙක එපා වෙන්නැ එතරමට ලස්සනයි❤❤❤
@nelanela4923
@nelanela4923 Жыл бұрын
රොඩ්නි. හරිම. දක්ෂ ලෙස. රංගන දායකත්වය ලබාදෙන
@nelanela4923
@nelanela4923 Жыл бұрын
හරිම ලස්සනට. නටනවා
@AnnimaliaSL
@AnnimaliaSL 2 жыл бұрын
කප්ප­රක් ගෑනු උන්නත් මේ වගේ ළඳක් කොයි ඉස­ව්ව­කින් ආවද මේක හීන­යක් කන්ක­ර­ච්ච­ලෙන් බේරිලා ඉන්න තව ටිකක්- දෙයි­යනේ නොංචි මේ ළඟින් නැති එක පූරුවේ පිනක්... රන් කඳක් වගේ ඒකිගේ මුහුණ රත්ත­රන් දෙන­ත­කත් අගෙයි හරි­යට මක්කදෝ වගේ හොල්ලලා ගමන් යන­කොට තම්දෙ­නත් තනම්-රෙග­තන් තට්ට­මින් කියයි මේකිගේ ගාය කොයි­ත­රම්... තුන්පොෙළ් අඩව් අල්ලන නොංචිගේ කටේ සව්ද­මෙන් ටිකක් බේරිලා ඉන්න මේ වගේ මේ වගේ පින් කඳක් ළඟින් මට ඇල වෙන්න නෑ පිනක්-අම්මපා නොංචිලා දහක් පර­දන මේක රන් කඳක්... එක දෙකක් වුණේ මෙන්න මේ අවු­සදේ බලෙන් දෙක වුණත් ඉතිං හත­රක් වෙන්නේ මේව­යින් තුන් පැයක් වදෙන් බේරිලා නොංචි කෝල­මෙන්-ඇත්ත­මයි මං වුණත් ඉන්නේ මේ අවු­සදේ බලෙන්... නොංචිගේ කටින් කව­දත් ඇහුවේ නෑ හොඳක් ගං පිටින් ගෙනත් දුන්නත් නෑ වගේ වගක් මං ටිකක් කටේ ගෑවොත් ඔන්න තොවි­ල­යක්-උන්දැගේ මේ වදෙන් අනේ අම්මපා නෑ තොලොං­චි­යක්... පැණි පුහුල් දෙකක් එක තැන එල්ලිලා වැනෙයි වළ­ඳනා කෙනෙක් ඇත්නම් දෝස නෑ අපෙන් මේ පනි­ක්ක­ලෙත් ඕවට රුංද ගති ගතං-ඒ වුණත් නොංචිගේ කනේ වැටු­ණොත් කම්මු­තුයි මමත්... තුන් හිතෙන් හිතුවේ නෑ මං මේ වගේ දෙයක් බීම­තින් යමක් කිව්වද මට සමා­වෙ­යන් කොයි මොකා ගෙනත් දුන්නත් බොන්නේ නෑ ඉතින් මගෙ නොංචි රන් කඳේ// අපි දැන් ගෙදර යන්න යං... ගාය­නය - රොඩ්නි වර්ණ­කුල පද රච­නය - කුමා­ර­දාස සපු­තන්ත්‍රි සංගී­තය - විශා­රද රෝහණ වීර­සිංහ
@priyadarshaniehettiarachch8860
@priyadarshaniehettiarachch8860 Жыл бұрын
ඒ concepts කියන කතා ...🥰
@user-sh6em4cm1j
@user-sh6em4cm1j Жыл бұрын
මේ මාමා ලස්සන ට සින්දුව කියනව 😊😮
@renrathnayake4654
@renrathnayake4654 Жыл бұрын
Wow😲 .... 💐❤🙏❤️‍🔥 amazing ...🙏
@ShyamaliHerath-i6c
@ShyamaliHerath-i6c Ай бұрын
මං හරි ආසාවෙන් බලන්නෙ කෝලම් මාර ලස්සනයි රොඩ්නි වර්ණ්කුලසූරිය කියන්නෙ දක්ෂ නලුවෙක්
@brandwagon83
@brandwagon83 3 жыл бұрын
Heavenly acting! And equally wonderful singing!
@krishanthasandeep6514
@krishanthasandeep6514 3 жыл бұрын
😍😍😍😍😍
@ChandimaKodithuwakku-l1s
@ChandimaKodithuwakku-l1s Ай бұрын
⁣⁣ලස්සනයි.👍විනෝදයෙන් ගයන කෙනෙක් .අහන එක එපා වෙන්නෙ නෑ
@Mar-mf8oo
@Mar-mf8oo Жыл бұрын
Gayanay narrthnaya patha gathi super ❤❤
@ShilaHerath-lr9zh
@ShilaHerath-lr9zh 9 ай бұрын
කිපසැරයක්ම.බැලුනා.හරිමලස්සනයි..ඒඅයගෙ.හැකියාව🎉🎉🎉🎉🎉🎉🎉
@nadeelux1914
@nadeelux1914 7 жыл бұрын
මේ වගේ පින් කදක් ලගින් මට ඉන්න න පිනක්
@chamindabandara3127
@chamindabandara3127 7 жыл бұрын
Nethmi Kawusalya
@neronfit2255
@neronfit2255 6 жыл бұрын
Nethmi Kawusalya hii
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru Жыл бұрын
හරිම ලස්සනයි ❤
@SlashU4
@SlashU4 3 жыл бұрын
Thamath serin sereta evith rasa vidinawa..
@dameyanthi122
@dameyanthi122 10 ай бұрын
ගායනය වගේම රන්ගනයත් ඉතාම ලස්සනයි
@kumuduliyanage5318
@kumuduliyanage5318 Жыл бұрын
නියමයි🎉❤😊
@jagathmarapana387
@jagathmarapana387 5 ай бұрын
හරිමඅලංකාර නිර්මානයක් තවත්මෙවන්නිර්මානකරන්න ශක්තිධෛර්්‍යයලැබේවා
@nadeekaranathunge
@nadeekaranathunge 4 ай бұрын
2024............ 💞😍
@upul1684
@upul1684 5 ай бұрын
අති දක්ශ නළුවෝ දීර්ඝායුෂ වේවා
@bandulaariyasingha7573
@bandulaariyasingha7573 5 жыл бұрын
ලස්සනයි...!
@sriyaniwanniarachchi6528
@sriyaniwanniarachchi6528 6 ай бұрын
Rodny හරිම දක්ෂයි ගායනය රංගනය දෙකම
@Kavee......123
@Kavee......123 Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැ 🥺♥️
@madusankamadu2824
@madusankamadu2824 Жыл бұрын
Harima Lassanayi.❤️❤️❤️
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 21 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 51 МЛН
Nonchi Kolama
4:35
Micro Creations
Рет қаралды 949 М.
Demassino - Bandula Wijeweera & Rodni Warnakula
5:15
Janitha Pradeep
Рет қаралды 285 М.
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Jasaya Saha Lenchina (ජසයා සහ ලෙංචිනා)
46:16