Nopenena Manaya - 19th July 2016

  Рет қаралды 343,180

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 874
@AnimationXAp
@AnimationXAp 2 жыл бұрын
සෙව්වන්දී මෑණියන්ට පින් පිණිස.🤣🤣 මේ වැඩසටහන් බලනවා😂😂
@rajinperera
@rajinperera 2 жыл бұрын
සිරාවට
@kasunienjalee8186
@kasunienjalee8186 2 жыл бұрын
Ow aa😂
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
ඔව් බම් 😹😹🤤
@neoload_7795
@neoload_7795 Жыл бұрын
සිරා
@JRC432
@JRC432 Жыл бұрын
ඒක රූපවාහිනයේ
@kaniya4905
@kaniya4905 2 жыл бұрын
සෙව්වන්දිගෙන් පස්සෙ මෙක බලන අය කො😂
@damindamadushan3687
@damindamadushan3687 2 жыл бұрын
😂
@chappieghost2028
@chappieghost2028 Жыл бұрын
innnoo
@pathummadusanka2966
@pathummadusanka2966 Жыл бұрын
Mn
@chappieghost2028
@chappieghost2028 Жыл бұрын
😄😄😄@@pathummadusanka2966
@මිස්ටර්-භ9ෂ
@මිස්ටර්-භ9ෂ Ай бұрын
Sewwandi practice karana kale malli api owa baluwe. 😂
@deeptharoshan7278
@deeptharoshan7278 2 жыл бұрын
ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ පට්ට ආසාවෙන් බලපු වැඩසටහන් දෙකක් තිබ්බා. එකක් මේක. අනික යථා රූප. ඒකාලෙ phone එකක් තිබ්බෙ නැති හින්දා රෑ වෙනකම් ඇහැරලා ඉදාලා යතාරූප බලනවා.
@GHOST-ql7nw
@GHOST-ql7nw 2 жыл бұрын
2022 බලන්නේ Legends ලා 😌💖
@christilbuultjens4684
@christilbuultjens4684 2 жыл бұрын
Ow bn
@ManojdeZliva
@ManojdeZliva Ай бұрын
2024 බලන අපි Legend Ultra Pro Max
@NatureSeeker.
@NatureSeeker. Ай бұрын
2040 දීත් බලන උන් මේ පැත්තට❤
@NatureSeeker.
@NatureSeeker. Ай бұрын
Up
@NatureSeeker.
@NatureSeeker. Ай бұрын
Up
@NatureSeeker.
@NatureSeeker. Ай бұрын
Up
@yelakabandara767
@yelakabandara767 2 жыл бұрын
බිත්තරේ බැලුවට පස්සෙ පෙන්නන්නෙම මේවා youtube එකේ🫡
@mesadichamathka3911
@mesadichamathka3911 2 жыл бұрын
ජෝතිශ්‍ය ගැන දැනගන්න රාමුව චැනල් එකේ තියෙනවා රන්දික අයියගෙ සුපිරි වීඩියෝ එකක්..ඒක නම් මරු.
@timestamplease
@timestamplease 2 жыл бұрын
අනිවාර්යෙන්
@මිස්ටර්-භ9ෂ
@මිස්ටර්-භ9ෂ Ай бұрын
Anna program
@SHOWCASE6705
@SHOWCASE6705 2 жыл бұрын
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පමණක් ම විශ්වාස කරන්න. බුද්ධ ධර්මය අවබෝධ කරගන්න එතකොට ඔබ දිනුම්. අනික් සියල්ල ම ගත යුතු දෙයක් නොමැත. නමෝ බුද්ධාය 🙏🙏🙏
@sinhalamusic8894
@sinhalamusic8894 2 жыл бұрын
❤🙏
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt Ай бұрын
buddimath minissu API. Buddha margaye yamu jaya wewa. ❤❤❤
@DamithSusara
@DamithSusara 8 жыл бұрын
සියල්ල දේශපානය මත විසදෙන මේ රටේ නොපෙනෙන මානයටත් ආව දේශපාලනය....මේ සාකච්ඡාව හරවත් වීම උදෙසා කරුණාකර දේශපාලකයින් ඈත් කරන්න..වටිනා කාලය නිකරුනේ නාස්ති වුනා කියල මට හිතෙන්නෙ...
@mahasonayaka6042
@mahasonayaka6042 8 жыл бұрын
Anoj De Silva wani ayath aath karanna one. Wal pal kiyala boruwata kaale kanawa.
@wijayaguanawardana1378
@wijayaguanawardana1378 8 жыл бұрын
anoj de silva pissek boru karayek
@gaminipushpakumara3060
@gaminipushpakumara3060 8 жыл бұрын
නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.
@indikamanauthum509
@indikamanauthum509 7 жыл бұрын
ගාමිනී ඔබගේ කතාව 100% ක් නිවැරදියි.. මේකා පිස්සෙක්.
@deshanabeysekara9533
@deshanabeysekara9533 2 жыл бұрын
සෙව්වන්දිව බලලා එනවා එහෙම නෙවේ 😁🤣🤚
@coolslogentertainment1697
@coolslogentertainment1697 2 жыл бұрын
😁🤝
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 2 жыл бұрын
🫣🫣😜
@zeroart610
@zeroart610 2 жыл бұрын
😂
@kasunienjalee8186
@kasunienjalee8186 2 жыл бұрын
🤣😂😂
@rusiruranmal
@rusiruranmal Ай бұрын
මම බලන්නේ 2024.2050 බලන අය ලයික් කරන්න 😊
@mrdefault7340
@mrdefault7340 Ай бұрын
2050 api marila indi
@sadeepamihiranga5195
@sadeepamihiranga5195 2 жыл бұрын
වෙදමහත්තයාට ලොකු දැනුමක් තියෙනවා කියලා තේරුනා. ආගමට, ජාතියට පණ ඇරපු මිනිසෙක්..🙏
@laka6241
@laka6241 Жыл бұрын
ඌ බයිලා ගහන්නෙ. බුදු දහමට කවර් වෙලා තනිකර මනෝවිකාරයක් කියවන්නෙ. මිත්‍යා පප්පො ගොඩක් වෙලාවට බුදු දහමට ඇලවෙනව කූඩැල්ලො වගෙ. මොකද විරුද්ද උනොත් 'ආ බෞද්ද දර්ශනයෙත් මේම තියෙනව එතකොට බුදු දහමට විරුද්ද ද?' කියල උං කියන්නෙ... ඒක නිසා ඒවට හුරේ නොදා හිටපං.
@sadeepamihiranga5195
@sadeepamihiranga5195 Жыл бұрын
@@laka6241 Me wedamahattaya budu dahama gana kiyapu eka boruwak kiypnko balanna. Uba godak dannawa athine..
@laka6241
@laka6241 Жыл бұрын
@@sadeepamihiranga5195 ඌ කියපං කියපු ඇත්තක් වෙලාව එක්ක මෙන්ශන් කරල. උඹෙ ගොං මොලේට මං තේරුං කරන්නං ඊටපස්සෙ මෝලා 😅
@yohanhimesha6438
@yohanhimesha6438 Жыл бұрын
​@@laka6241 uba poddak balahan oya veda mahaththaya kiyapu anavaki tika hari gihilla thiuenava pissek vage ka gahanne nathuva hoyala balahan
@chappieghost2028
@chappieghost2028 Жыл бұрын
@@laka6241 🤣 doon
@Hasi_era
@Hasi_era Ай бұрын
මම මේ comment එක දාන්නේ 2024 දී. 2044දි මේක බලන අය like එකක් දාන්න.
@iroshanthennakoon2361
@iroshanthennakoon2361 2 жыл бұрын
සෙව්වන්දි මෑණියන්ට පිණ්සිද්ද වෙන්ඩ මේ ඔක්කම උඩට එනවා 🥲👍
@chathuminigalukagama7520
@chathuminigalukagama7520 Жыл бұрын
මේකෙ අනිත් අයගෙ අදහස් 0.5 speed න් බලල විද්‍යාකුලපති මහතාගෙ අදහස් normal speed එකෙන් බලපු මන්🙂
@tharaka8223
@tharaka8223 2 жыл бұрын
තොටවත්තයා ඇත්ත හෝ බොරු කීවත් පොර තර්ක කරන්න සුපිරි ඩයල් එකක්..🤣
@tharindudanwaththa1385
@tharindudanwaththa1385 2 жыл бұрын
😂😂
@kanchanasumudu6666
@kanchanasumudu6666 2 жыл бұрын
පොඩිඩක්‌ ඉන්න අපි වෙලාව බලල එමු 😃😃😃😃
@nishanprasad5443
@nishanprasad5443 3 жыл бұрын
නිවේදනය කරන එකා පිස්සු කෙලිනවා🤤
@SupunTheekshana-h2w
@SupunTheekshana-h2w Ай бұрын
Doctor පකා කවුද ගෙනාවෙි
@shakthimanamperi115
@shakthimanamperi115 2 жыл бұрын
wadasatahana meheyawana ekanm.... 🙂🥲🤐 chathurala hasithala diha balalawath hadiyan 2022 dhi wath...
@CHARITHLG
@CHARITHLG 4 жыл бұрын
නිවේදකයා නම් පට්ට අව්ල් 😂😂😂
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
උ ඇත්ත කතා කරන්න දෙන්නෑ බම් හරකෙක් වගෙ කෑ ගාහානවා බුරුවා 😹😹
@ruchirasenevirathne650
@ruchirasenevirathne650 6 жыл бұрын
මේකට මූව ගැලපෙන්නේ නෑ චතුර ගත්ත නම් මොකක් හරි කරන්න තිබ්බ
@nathalcovers6060
@nathalcovers6060 4 жыл бұрын
ඒක ඇත්ත
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
ඔවූ බම් ඉවසිල්ලක් නැ උ කෑ ගාහානවා ... අර මිනිස්සු ගෙන්නුවෙ අපරාදෙ ඌට තනියම කතා කරන්න තිබුනෙ 😹😹😹
@imalwalisundara3163
@imalwalisundara3163 3 жыл бұрын
විද්‍යාකුලපති තුමාගේ පැහැදිලිකිරිම් වටිනවා
@nathalijulen3297
@nathalijulen3297 2 жыл бұрын
රන්ජන් අයියේ ඔයා අහන ප්‍රශ්න මරේ 👌 මරු
@HasiHasitha-df3ib
@HasiHasitha-df3ib Жыл бұрын
Wadasatana hodai niwadakaya hariyanna
@Erenyeager-1i
@Erenyeager-1i 2 жыл бұрын
මුන් මුක්කුද අපේ සෙව්වන්දි මෑණියන්ගේ බල මහිමයත් එක්ක😏😎
@thamashaishani3622
@thamashaishani3622 4 жыл бұрын
මේ නිවේදකයා ගේ හැසිරීම අන්තිමයි. පෝය දවසේ හාමුදුරුවන්ටත් කථා කරන්න දෙන් නැහැ
@lakshankarunarathna2342
@lakshankarunarathna2342 2 жыл бұрын
Gon aliyek u
@isurusapuarachchi
@isurusapuarachchi 3 жыл бұрын
Meka 2021 balana un ko balanna 😅
@gaminipushpakumara3060
@gaminipushpakumara3060 8 жыл бұрын
නිවේදකයා කතා කරන විදිහ අහගෙන ඉන්නත් අප්පිරියයි. පිස්සෙක් වගේ කතා කරන්නේ. මෙච්චර වටිනා වැඩ සටහනක්, ගොඩක් කරුණු ලොවට හෙළි කරගන්න පුළුවන් වෙලාවක්, මේ නිවේදක පිස්සා කිසි කෙන්ක්ට හරියට කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මුගේ වැඩේම වෙලාව බලන එක විතරයි. මුට ඕනේ මේ වැඩසටහනත් අර මෝඩ දේශපාලන වැඩසටහනක් වගේ එක එකාව කොටවල මිනිස්සුන්ට ආතල් දීල වැඩ සටහන ප්‍රසිද්ද කරගන්න විතරයි. මම හිතනවා වෙන නාලිකාවකින්වත් මේ වගේ වැඩ සටහනක් මීට වඩා හොඳ වැදගත් උගත් කමින් යුතු ප්‍රවීන නිවේදකයෙකු යොදා ගෙන ඉදිරිපත් කරයි කියල.
@dilipprabath1151
@dilipprabath1151 7 жыл бұрын
Niwaybakaya pissak
@nrcharaboy4488
@nrcharaboy4488 6 жыл бұрын
Gamini Pushpakumara attama tama moda hukannek
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 5 жыл бұрын
Eththa ban... Pissek...
@tharindurathnayake9345
@tharindurathnayake9345 4 жыл бұрын
නිවේදකයා නිසා මේක මාළු කඩයක් වෙලා...
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
දෙරණනෙ බන්
@nuwanfernando3727
@nuwanfernando3727 4 жыл бұрын
රංන්ජන් අය්යා ඔයා අහන ප්‍රශ්න වලට ඔක්කොම කොර වෙනවා,👍 ,,ඔන්න ඕකය් බුද්දිමත් කම,මොනා උනත් නියම රටට ආදරය කරන හාමුදුරු කෙනෙක්,💐
@sandarusalinda118
@sandarusalinda118 4 жыл бұрын
Okkoma kora wenawalu amboooo 😂😂😂😂😂
@nuwanfernando3727
@nuwanfernando3727 4 жыл бұрын
@@sandarusalinda118 uba buddagame wenna athi eikane tharaha yanne,🤣
@sandarusalinda118
@sandarusalinda118 4 жыл бұрын
@@nuwanfernando3727 ai uba buddagame nemeida
@nuwanfernando3727
@nuwanfernando3727 4 жыл бұрын
@@sandarusalinda118 ne,ban,balapanko,nuwan fernando kiyala thiyenne ,therum ganna berida?
@gunepinthu7576
@gunepinthu7576 3 жыл бұрын
Harakek uba 😹
@shanijayaweera7007
@shanijayaweera7007 2 жыл бұрын
නිවේදකයා නෝන්ඩි යි..වැඩසටහන ම අවුල් කරනවා.
@freefiremonsters5586
@freefiremonsters5586 2 жыл бұрын
රන්ජන් සෑර් තමා මරු😂
@dinushshehan3602
@dinushshehan3602 2 жыл бұрын
අපේ තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකවත් මේ මගුල් මිත්‍යා වලින් මිදියන් බං..🤣🤣🤣
@STAR_SL_RADIO
@STAR_SL_RADIO 4 жыл бұрын
නිවේදකයා හිතාගෙන ඉන්නෙ අවුරැදු උස්සවේක එනවුස් කරනව කියල.
@SameeCreations
@SameeCreations 3 жыл бұрын
අම්මෝ
@jenniferlawrence6977
@jenniferlawrence6977 Жыл бұрын
May everyone hear the Buddha's sermon & Buddhism spread throughout the universe, I am talking about the true understanding of Lord Buddha's teachings. The dharma spoken by Lovithura Buddha helps to free all sentient beings from ignorance and give them correct understanding ❤✌
@kanishkachamath4588
@kanishkachamath4588 2 жыл бұрын
කවුද මේ නිවේදකයව දැම්මෙ.. ඒක මහ මෝඩම වැඩක්. ඌට තේරෙන්නෙ නෑ කරන්න. ඌ හිතන් ඉන්නෙ වාද පිටිය කියලා.. බූරුවා😁🤣
@Killz0ne8023
@Killz0ne8023 2 жыл бұрын
නිවේදකයානම් මහා ගොන් බූරුවෙක්නේ...මූ තාම දෙරනේ වැඩද?🤣
@sajithmadusanka2028
@sajithmadusanka2028 2 жыл бұрын
අපේ රංජන් ❤
@jeewakasilva1879
@jeewakasilva1879 2 жыл бұрын
මාගේ ...අපේ හෙල වෙද දුරුතුමනේ අවසානා වචන කීපය පමනයි මෙහි වටිනාම කොටස.හෙල වෙදදුරුතුම්න්ට මාගේ ගෞරවය .හෙලවෙදදුරුතුමනි ඔබට දීර්ගායුෂ පතනවා.සියලූම බලාපොරොත්තු අභිආෂයන් ඉටුවේවා.ඔබගේ පාරමිතාවන් සපිරේවා..අපේ හෙලයට ඔබ රජෙකුටට්ජ් වඩා උසස් රජෙක් වේවා.ආදරෙයි ගොඩාක්.
@whitedevil2858
@whitedevil2858 2 жыл бұрын
Hela wedadura Hela wedadura rajek regek dirgayu /pamkathama 🖕🖕🤣🤣
@raveendrapriyadarshana660
@raveendrapriyadarshana660 7 жыл бұрын
ape budu dahama saththayai.mama garu karanawa viddiya kulapathi mahaththayata.
@GayanGardi
@GayanGardi Ай бұрын
රන්ජන්😂මු නම් එදා ඉදන්ම අමු ගවයා
@sachinthadilshan1266
@sachinthadilshan1266 Жыл бұрын
රන්ජන් පවු බන් හෙන මොඩ ඩයල් එකක් ...එවුනට හිත හොදයි
@chandana537
@chandana537 8 жыл бұрын
දිවංගත මනෝ වෛද්‍ය ඩි වී ජේ හරිස්චන්ද්‍ර මැතිතුමා වැඩසටහන ට අවනම් කෙතරම් අගනේද ? ජනක ජයසූරිය මොන එකෙක්ද?
@ashanfernando7809
@ashanfernando7809 4 жыл бұрын
අම්මප ඇත්ත ඒවගේ මිනිස්සු නෑ ආයෙත් එන්නෙ. මුං දොස්තරලද
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 9 ай бұрын
ඒ ආවත් වැඩක් නෑ මේ නිවේදක බුවා ඉන්නකම්. අප්‍රසන්නයි
@nweenzdilz8817
@nweenzdilz8817 2 жыл бұрын
අනොජ් වෙද මහත්ටයගෙ දැනුම 🖤
@INDIKA_EMB_1996
@INDIKA_EMB_1996 2 жыл бұрын
සුපිරි 🙏
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt Ай бұрын
ane ow ekane pisso Yana pare yanne. danuma thiyana okkoma buddimath na. mata nam u modayek😂😂😂😂
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 28 күн бұрын
ඕකා පිස්සු හුත්තෙක්
@darshanapadmakumara1274
@darshanapadmakumara1274 3 жыл бұрын
Oyala othana 7 k innawA budu dahama me bawana krama kiwa obala ewa awa baluwda oyala kuruth budu dahama na
@Rich-vg2ur
@Rich-vg2ur 3 жыл бұрын
හොර සාස්තර කාරයන්ටයි උන් පස්සේ යන මිත්‍යා දෘෂ්ටිකයන්ටයි කොච්චර රිදිලද කියලා පේනවා Comments බලද්දි 😬🤣
@insight987
@insight987 2 жыл бұрын
කියලා වැඩක් නැ...😁😁😁😁😁
@sisilagamage1350
@sisilagamage1350 5 жыл бұрын
,හදවතින්ම ගරැ කරනව වෙද මහත්තයට. ඔබෙ කාතාව හරි පැහැදිලි
@ManjipukaBakkapaka
@ManjipukaBakkapaka 28 күн бұрын
තොපි වගේ හරක් තමයි උන්ට රැවටෙන්නේ
@kavipasan150
@kavipasan150 8 жыл бұрын
දොස්තර අන් අයගේ අදහස් පිලිගන්න කැමති නෑ හැබැයි එතුමාට අමතක වෙලාදෝ එතුමත් දොස්තර කෙනෙක් වීමට ඉගන ගත්තේ අන් අයගේ අදහසක් මත පදනම්වූ මූලාශ නිසා බව.එතුමාත් ඒ ඒ ලෙඩේට මේමේ බෙහෙත දියන් කියලා මෙඩිකල් කොලේජ් එකේ උගන්නපුවනේ මිනිස්සුන්ට බෙහෙත් කියලා දෙන්නේ නැතුව එතුමා හොයා ගත්තා නෙමේනේ 😂😂
@yohanpriyankara4158
@yohanpriyankara4158 8 жыл бұрын
oba weradie sahodaaraya... mulin soyagath denuma egena gena eeta passe aluth denumak nirmanaya karanawa.. ekai doctor kiyanne..
@DriveByts
@DriveByts 8 жыл бұрын
මගේ අදහස නම්, විද්‍යාව සහ වෛද්‍යවරු යනු දෙකොටසක් බවයි. එය පටලව ගන්න එපා. වද්යවරයෙක් කියන සහ කරන සියල්ලම විද්‍යාව වන්නේ නැහැ. සමහර වෛද්‍යවරු, දෙවියන් විශ්වාස කරනවා මෙම වැඩසටහනේම දැක ඇත.
@kavishkakulathunga6914
@kavishkakulathunga6914 5 жыл бұрын
Oya hariyata Ma hari bro! Royal giyapu harak patiyek ne! Ekai
@Danie5828
@Danie5828 2 жыл бұрын
අනිවාර්යයෙන්
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt Ай бұрын
harak thanakola kawata. singhayo wal kanne na. boruwa piligan na yako aththa kathakaran un😂😂😂😂
@danushkachamara2401
@danushkachamara2401 4 жыл бұрын
කවුරු කොහොම මොනව කිව්වත් ඉංදික තොටවත්ත කියන්නෙ සුපිරිම මීටරයක්...❤
@dulangadharmasena34
@dulangadharmasena34 2 жыл бұрын
පට්ට හොරෙක්
@daniduoshan7457
@daniduoshan7457 2 жыл бұрын
පොන්නයෙක්
@Danie5828
@Danie5828 2 жыл бұрын
සිරා කතාව.හරි හමන් තර්කයක් ගේන්න දන්නෙ නෑ වටෙ ඉන්න බූරැවො ටික..උන් කරන්නෙ චාටර් කරන එක විතරයි
@dulaxxakazeus7910
@dulaxxakazeus7910 2 жыл бұрын
U pissek 😂😂😂
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
මීටරයක් උනාට වැඩක් නෑ දේශපාලන වහලෙක්.චම්පිකගෙ දේශපාලනය මේ කරන්නෙ
@kavindarathnayaka7136
@kavindarathnayaka7136 3 жыл бұрын
රාමුව යූ ටියුබ් චැනලය බැලුවා නම්.තේරුම් ගන්න පුලුවන් .. ඔය දෙකටම වෙනස් නිරවද්‍ය විග්‍රහය ජ්‍යෝතිශ්‍ය කුමක්ද කියලා
@theuniversaleye9780
@theuniversaleye9780 2 жыл бұрын
එයත් කියනව එයාට තාම එක ශුවර් නැ කියල ,හදිස්සි වෙන්න එපා
@kavindarathnayaka7136
@kavindarathnayaka7136 2 жыл бұрын
😁😁 ඕකේ.
@helankacchannel5470
@helankacchannel5470 6 жыл бұрын
මෙතන ඇවිල්ල පන්ඩිත කම් කියෙව්වට කෙල උනාම මුන් ඔක්කොම ඔය මිථ්‍යාව කියල අහක දාන දේවල් පස්සෙ යනවා.
@tharakahettiarachchi2906
@tharakahettiarachchi2906 3 жыл бұрын
hrima kathwa kiuwe oya
@geethsandaruwansandaruwan6400
@geethsandaruwansandaruwan6400 2 жыл бұрын
a passe yanneth harakma thama
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt Ай бұрын
yanawa huththa yanawa thopi wage modayo😅😅😅
@madhawaperera6301
@madhawaperera6301 8 жыл бұрын
Mama kendara viswas karanne na. Indika Thotawatta, Ranjan Ramanayake ge Sensuru 7 details magen nawathuwa. Eka harima ethical wadak. personal details media wala kiyanne nathieka. Salute you Indiaka.
@anjaut
@anjaut 7 жыл бұрын
පෝය දවසයි ජ්‍යෝතිෂයයි අතර සම්බන්ධය මොකක්ද?සාකච්ඡා කරන්න.
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
පෝය කියන්නෙ පුරහද පායන දිනයක් නේ හද කියන්නෙ ග්‍රහ වස්තුවක් නේ පෝය දැනගන්නෙ ලිතෙන් නේ ලිත හදන්නෙ ජෝතීශවේදියොනේ අන්න ඒකයි අනිත් පැත්තට මන් ඔය ජෝතිශය පිලිගන්නෙත් නෑ
@anjaut
@anjaut 3 жыл бұрын
@@හේශාන්පෙරේරා poya kiyanne bududahame wadagath deyak siddA wechcha dawasak.bauddayanta thiyana wadagathkama echchARAI
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
@@anjaut ඒක හරි ඕක අපි සංකේතාත්මකව නෙ සමරන්නෙ එහෙම නැතුව ඔය වැදගත් සිද්දි ඔක්කොම සිද්දවෙන්න හද පායනකම් බලන් හිටියෙ නැහැනෙ නමුත් ඔයා දාලා තිබුන කොමෙන්ට් එකේ හැටියට මම රිප්ලයි එක දැම්මෙ පෝය දවස තීරණය කරන්නෙ ජෝතිශවේදියො අනිත් අතට මේ සාකච්ඡාව කරන්නෙ පෝය දවසකනෙ මාතෘකාව මිත්‍යාව සහ විද්‍යාව නේ ඉතින් ඒ ගැන කතා කරනවා
@shainmadusanka
@shainmadusanka 3 жыл бұрын
@@anjaut ඔව්..උබල වගේ පෝයට විතරක් පන්සල් යන උන්ට තියෙන්නෙ එච්චරයි ඒත් පෝය දවස කියන්නෙ විද්‍යාත්මක කාරනාවක්
@anjaut
@anjaut 3 жыл бұрын
Meka baudda ratak.wyawasthawen bududahamata pramukatawaya deela tiyenne poya dawase bududahama gena kata karannA misaka vidyawa wath jothishya gena wath kata karanna newei
@gcharith
@gcharith 7 жыл бұрын
මෙම වැඩසටහනෙන් ලොකුම අඩුපාඩුව එය මෙහෙයවීමට පරිණත දැනුමක් ඇති පුද්ගලයකු නො යොදා ගැනීමය... විශ්ලේශකයින් පවසන දෙය පවසන්නට යන දෙය ේරුම් ගැනීමේ හැකියාවක් ඇති මෙහෙයවන්නකු වැඩසටහනකට අවශ්‍යය... ඔහු දක්ෂ වූයේ නම් මේ වැඩසටහන යම්තාක් දුරකට නිවැරදි මාර්ගයට ගෙන ඒමට හැකියාව තිබේ... රන්ජන් වැනි දේශපාලනඥයින් කිසිසේත්ම මෙවැනි වැඩසටහනකට සහභාගි කරවා ගැනීම නො වටී ඔහු කිසිම අංශයකින් මේ වෙනුවෙන් සුදුසුකම් no දක්වන්නෙකි... කරන්නන් වාලේ වැඩසටහන් කරනවට වඩා යම්කිසි තාර්කික අධ්‍යනයකින් පසුව වැඩසටහනක් කිරීමට මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් දැනගත යුතුය... නිර්මාණශීලී විය යුතුය... විද්වතුන්ගේ විචාර ලබාගත යුතුය.. වැඩසටහනේ නිෂ්පාදක මණ්ඩලය අවදියෙන් සාකච්ඡාවට සවන් දිය යුතු ය සාකච්ඡාව යන මාර්ගය මෙහෙයවීමට උදව් විය යුතුය.... කුඩා උදාහරණයක් නම් ඉන්දික තොටවත්ත සිංහ ලග්නයට අදාලව පොතකින් විස්තරය ගෙනහැර පාද්දී එම තර්කයම බිදීමට ෛද්‍ය ජනක මීන හෝ මේෂ ලග්නයට අදාල පොතකින් විස්තර දක්වයි... මේ පිළිබඳ ව අවධානය යොමු කිරීමට වැඩසටහන මෙහෙය වන්නා හො නිෂ්පාදක ඇතුළු නිෂ්පාදක මණ්ඩලයට නොහැකිව ඇත්තේ ඒ සම්බන්ධව ඔවුන් සතු අනවබෝධය නිසාය... Shame on creative Management of DERANA.. If you can not choose The correct People for the production of important programs... You should f*** off and find a suitable well deserved man for your position..
@dulanjana2672
@dulanjana2672 5 жыл бұрын
Eka thmi athal eks
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 2 жыл бұрын
👌👌👌👌
@pbbasnayake2609
@pbbasnayake2609 4 жыл бұрын
Niwedakaya maha booruwek..................
@dulipbandara5655
@dulipbandara5655 3 жыл бұрын
Me 2021 me handahan mithyawa wishwasa krna ewun thawa innawa Nam ubala ellila mariyalla moda haththa
@tokyomotion7402
@tokyomotion7402 8 жыл бұрын
ලංකාවෙත් මිත්‍යා ආගම් හා බුදු දහම ගැන කතාවක් ඇති කල යුතුයි , කුරාණය බොරු බව මෙහිද ඔප්පු කල යුතුයි, ලංකාවේ අපේ දෙ අබියෝගයට ලක් කිරීමට පෙර අරාබියෙන් ආපු පච පොත ගැන වැඩසටහනක් කරන්න .
@tokyomotion7402
@tokyomotion7402 8 жыл бұрын
www.thereligionofpeace.com/pages/quran/violence.aspx
@tokyomotion7402
@tokyomotion7402 8 жыл бұрын
www.faithfreedom.org/Articles/SKM/contradictions.htm
@chandimalwelivita5136
@chandimalwelivita5136 6 жыл бұрын
All religions are false
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 4 жыл бұрын
වෛද්‍ය වරු කියල mbbs එක විතරක් නෙමෙයි බුද්ධිය තිබෙන කෙනෙක් ගෙන්නන්න. මිනිස්සුන්ට වැඩක් තිබෙන දෙයක් ඉගනගනීවි
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt Ай бұрын
ubath pissekda boruwa passe yanne buruwo😂😂😂
@sandunrox8851
@sandunrox8851 3 жыл бұрын
මේ සමීර හරියන්නෙ නෑ මේකට..හාමුදුරුවන්ටත් ටෝක් කරනව
@Junglefear422
@Junglefear422 6 жыл бұрын
නිවේදකයනම් මෙලො රහක් නෑ මෝඩයෙක්.. මනුස්සයෙකුට රෙස්පෙක්ට් කරන්න දන් නැති මූ මොන නිවේදකයෙක්ද
@CHARITHLG
@CHARITHLG 4 жыл бұрын
සිරාම බං මූ ගහගන්න වගේ 😂😂
@mesadichamathka3911
@mesadichamathka3911 2 жыл бұрын
බුදුහාමුදුරුවෝ දවසක් දේශනා කලා අහසෙ තියෙන තරු වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියල...(කිං කරිස්සන්ති තාරකා) ...බුදුදහම විශ්වාස කරන්න...ජෝතිශ්‍ය ත් බොරු නෙවේ..අහසෙ තරු හා ග්‍රහලෝක යොදාගන්නෙ දර්ශක විදියට විතරයි.
@sirimewanudupila3616
@sirimewanudupila3616 2 жыл бұрын
මෙතන හරියට කතා කරන්නෙ ඉන්දික විතරයි . අනිත් අයට තේරෙන්නෙ නැහැ. මඩ ගහන එක විතරයි (සැලකිය යුතුයි : මම ඉන්දික කියන ඒවා පිළිගන්නෙ නම් නැහැ , මම කිව්වෙ ඔහු තර්ක කරන විදිහ )
@dineshchaminda2384
@dineshchaminda2384 2 жыл бұрын
aniwaa...
@majordilansenevirathne2431
@majordilansenevirathne2431 4 жыл бұрын
I'm concerning about those who comments bellow. Before correct others correct yourself. There may be different person their having different ideas and behaviours. don't criticise them in bad way.
@imalshanirmani7910
@imalshanirmani7910 2 жыл бұрын
Hamuduruwo sadaranawa katha karana eka gana sathutui👌👌
@theekshana1156
@theekshana1156 5 жыл бұрын
නිවේදකයා පුදුම බූරුවෙක්
@prageethperera8217
@prageethperera8217 3 жыл бұрын
aththa kathawa
@kalanasamaraweera6978
@kalanasamaraweera6978 3 жыл бұрын
ow eka therenawa winadi 1 kai tathpara 40 kin
@subscribe-my-channel-please
@subscribe-my-channel-please 3 жыл бұрын
Aththa kathava harakek
@sajanmanujaサジャン
@sajanmanujaサジャン 2 жыл бұрын
පුත්තලම් බූරුවෙක්
@udayapriyankara5645
@udayapriyankara5645 2 жыл бұрын
උෘ තරහක් පිරිමහනවා ඉංදික තොටවත්තයා එක්ක..ඒ අස්සේ එකෙක් බුද්දාගමත් ඇදලා ගන්නවා 😅😅
@sumanaseela4417
@sumanaseela4417 5 жыл бұрын
මමත් ස්වාමින්වහන්සේ නමක් නමුත් මෙම වැඩ සටහනට වවම්මවන ලද මේ හිරලු පබ්බජිතයා මොකෙද්ද.??? තෙරෙන භාශාවෙන් කීවෙත් මේ ස්වාමින්වහන්සේ චන්ඩාලයෙක්..හිස් මහනෙක් .ගොනෙක්..බූරුවෙක්..ජාතියේ අවාසනවට පහල වූ පිං බතෙක්..( සමාවෙන්න සත්‍ය කීවට)
@madusankakalum2825
@madusankakalum2825 4 жыл бұрын
Sumana Seela මීට බැරිම තැන
@Rich-vg2ur
@Rich-vg2ur 3 жыл бұрын
ඔයත් සාස්තර කාරයෙක් නේද. ඒකනේ රිදිලා තියෙන්නෙ. මේ වැඩසටහනෙ ඉන්න හාමුදුරුවෝ නම් බුදුන්ගේ සරන යන කෙනෙක් කියලා පේනවා. ඔයා කියපු දේවල් අදාල ඔයාල වගේ තක්කඩි සිවුරු හොරුන්ට තමයි
@sithuminajayasooriya3161
@sithuminajayasooriya3161 3 жыл бұрын
@@Rich-vg2ur agreed siwru daran inn haral
@openmicwithmahesh9175
@openmicwithmahesh9175 3 жыл бұрын
අඩේ කවුද බං ම් හාමුදුරුවරු..
@FluentMinds1
@FluentMinds1 9 ай бұрын
රන්ජා හරි.. විද්‍යාකුලපතිත් හොර වෙදෙක් කියලා ඔප්පු වුණානේ 😂😂😂😂
@pasindukumara7689
@pasindukumara7689 3 жыл бұрын
නිවේදකයා ගුලි කාලද කොහෙද
@nanduasanka8389
@nanduasanka8389 8 жыл бұрын
දේශපාලනය මෙතනට ඈදාගැනීමක් නෑ.රන්ජන් මහතා මෙතන දේශපාලනය කතාකරන්නෙ නැති නිසා ප්‍රශ්නයක්.වෙන්න බෑ
@delonsammy1797
@delonsammy1797 Жыл бұрын
අඩේ රන්ජන් අය්යා එළ කොල්ලෙක් නෙ. හොර කට්ටඩි අල්ලල. ❤💪 ආයෙත් පටන් ගමුකො
@sudeshpriyantha2034
@sudeshpriyantha2034 3 жыл бұрын
නිවෙදකයා අන්තිමයි...
@prabhathkarunarathna8282
@prabhathkarunarathna8282 7 жыл бұрын
ඉන්දික තොටවත්ත මහත්මයාට කථා කරන්න නිදහස නොදීම ඉතාමත් වැරදියි. ඔහු කථා කරන හැම අවස්ථාවකම විශාල බාධා කිරීම් සිදුවෙනවා. ඔහුගේ මතය හරි හෝ වැරදි බව අවබෝධ කරගන්නට ඔහුගේ මතයටද ඉඩ දිය යුතුය. අනෙක් විද්වතුන් වෙනත් රැකියාවන් කරන අතරතුර මේ පිළිබද කරන සොයාබැලීම් ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා.ඔහුගේ විෂයය සම්බන්ධයෙන් ඉන්දික මහත්මයා ගේ දැනුම ඉතා ඉහළයි. අන්අය තවත් හොදින් සූදානම් නොවුනොත් සත්‍යය ඔප්පු කරන්න බැරිවෙයි.
@කිරිඅප්පු
@කිරිඅප්පු 6 жыл бұрын
prabhath karunarathna ඌට දැනුම ඇති...ඒත් ඌ කරන දේවල් පට්ට පල් බොරු...ඌ හිතන් ඉන්නේ ඌ තරන් ජෝතිශ්‍ය කෙනෙක් නෑ කියලා...මූ මොකෙක්ද බන්...හැමෝම රවට්ටන හොරෙක් තනිකර මේ පකා
@lasantharangakumara9263
@lasantharangakumara9263 6 жыл бұрын
aththa
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
11:23 දි රංජන් අයියා (ජනතාව රවට්ටන අය හම්බවෙන්නෙ පස්සෙ කියද්දි කැමරාමන් සාධාරණයක් කරනවා🥴 අම්බො 11:26දි 😹😹😹
@dinushshehan3602
@dinushshehan3602 2 жыл бұрын
Kiwwa nisama beluwe 🤣🤣
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
😹😹😹
@ceylonks
@ceylonks Жыл бұрын
අපි නොදන්න ලයිව් වගේ 😂
@dhammika_bandara
@dhammika_bandara 2 жыл бұрын
මේ නිවේදක නම් සෙට් නෑනේ වැඩේට.. මූ හරියන්නේ වෙන එකකට
@fhpfunnyhomepets4055
@fhpfunnyhomepets4055 8 жыл бұрын
විද්‍යාකුලපති මහත්මයා පමනයි මට නම් "මහත්මයෙක්" විදිහට පෙනෙන්නෙ.ඔබතුමාට අපි හැමදාමා ගරු කරනවා.වාචාල doctor ගෙන්නන්න එපා..
@MrHKZ
@MrHKZ 8 жыл бұрын
e manussaya thamai methana inna hondama modaya. pahadili karala pennala iwara una gaman gon kathawak kiwwe nadda kiyala apahu meka balala therum ganna
@was4734
@was4734 6 жыл бұрын
Docter hariyatama hari
@nadunmatharage5847
@nadunmatharage5847 4 жыл бұрын
Sameera tamai hariyata hari
@uvindusahan947
@uvindusahan947 2 жыл бұрын
@@MrHKZ සෙව්වන්දි නෑයොද බන් උබේ 😂😂😂
@MrHKZ
@MrHKZ 2 жыл бұрын
@@uvindusahan947 කවුද බං සෙව්වන්දි?
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 9 ай бұрын
නිවේදකය මේ කොමෙන්ටු කියවනවනම් මේ ලෝකෙ මීට වඩා සුන්දර වෙන්න තිබුන
@ChathuraSampath-by8he
@ChathuraSampath-by8he Жыл бұрын
වැඩ සටහන මෙහෙයවන එකා තමයි....වැඩියෙන්ම කතාකලේ......
@nimalekanayake1524
@nimalekanayake1524 3 жыл бұрын
ගවේෂණය කරන ගමන් මොන මගුලටද මේ ප්‍රවීනයන් අතරට අවේ රන්ජන් ...🤣🤣🤣🤣😃
@CerebralChuckles
@CerebralChuckles 2 жыл бұрын
මේ නිවේදකයාට වඩා හරකෙක් හම්බුනොත් අටපට්ටමට කියන්ට ඕන... කකුල් 4 එකෙක් උනත් කමක් නෑ මීට වඩා ලොකු හරකෙක් ඉන්න විදියක් නෑ...
@danuuofficial
@danuuofficial 2 жыл бұрын
සිරාවටම කතා කරන්න දෙන්නැ දෙයක්
@tiranlakmal2856
@tiranlakmal2856 3 жыл бұрын
අනෝජ්ද සිල්වා වෙදමහත්මයා කියන්නෙ අපේ සම්පතක් දන්නෝ දනිති..මේව.ඉතින් බටහිර ගැතියන්ට තේරුම් ගන්න බෑ
@charithsenanayake8416
@charithsenanayake8416 3 жыл бұрын
Ha ha phd😁😁😁😁
@hasinduiroshana1819
@hasinduiroshana1819 2 жыл бұрын
aniva bn
@conservativelanka
@conservativelanka 4 жыл бұрын
මේ නිවෙදකයා හරියට මෙක කරේ නැහැ.
@erangananayakkara8891
@erangananayakkara8891 8 жыл бұрын
ඇයි මේ මේවට දේශපාලනය ඇද ගන්නෙ මේකයි තමන් වැලඳ ගත්ත ආගම තමන්ට වැදගත් ඉතින් මේවගේ මිනිස්සු දාගෙන එකිනෙකාගෙ ආගම් හෑල්ලුවට ලක් කරන්න එපා
@success5764
@success5764 6 жыл бұрын
කතන්දර නෑ පුතේ වෙදමහත්තයා ගැන තොපිට ආදරයක් කැක්කුමක් නැති උනාට ජාත්‍යන්තරේ ඉන්න උනුත් වෙදමහත්තයට පුදුම කැමැත්තක් තියෙන්නේ. ඒ රටවල් වල හෙලවෙදකම පිහිටවන්න කියලා වෙදමහත්තයා එක්කන් යන්න ගියපු වාර අනන්තයි..මොකද මෙතන පැහැදිලි විද්‍යාවක් තියෙන්නේ. කාටවත් බැන බැන ඉදලා වැඩක් නෑ. වෙදමහත්තයාට ලෙඩ්ඩු ප්‍රමානයක් දීලා බලන්න. එතුමා හොඳ කරනවා නම් මේ වෙදකම පිහිටවන්න බැරි කමක් නෑනේ..මාස 6න් මැරෙනවා කියන ලෙඩ්ඩුත් හොද කරපු වෙදමහත්තයාට එක එක දේවල් කියද්දි වාවන්නේ නෑ. බටහිර වෙදකමෙන් මාස 6න් මැරෙනවා කියන ලෙඩ්ඩු මෙතුමා හොඳ කරනවා කියන්නේ තව.කවර කතාද මහත්තයෝ....
@sannukanadun83
@sannukanadun83 2 жыл бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
@gayashanpragnaratne507
@gayashanpragnaratne507 2 жыл бұрын
Mage bappa masa 6n marenawa kiwwa habi methumai eyawa suwa kare mage as issarhaama
@jeevadissanayaka2003
@jeevadissanayaka2003 Жыл бұрын
නිවේදකයා පුදුම බූරුවෙක්, නිවේදකයා පුදුම බූරුවෙක්, නිවේදකයා පුදුම බූරුවෙක්,
@viswashakthi
@viswashakthi 7 ай бұрын
වැඩිම පිස්සුව කෙලින්නේ හාමුදුරුවෝ
@niranjanlahiru3172
@niranjanlahiru3172 4 жыл бұрын
Tissa sir okata awanam kattiyata lassanata kiyala dei
@medavi47
@medavi47 8 жыл бұрын
බටහිර උන් පිළිකාව ,ඒඩ්ස්, වකුගඩු අමාරුව ,anthrax රෝගය ,සික වයිරුස් වගේ ගොඩක් රෝග හඩවල ඒවා සුව කරන්නත් බෙහෙත් නිෂ්පාදනය කරලා බටහිර වෙදකම වෙළදාමක් කර ගෙන තියෙන බව දන් හොයා ගෙන තියෙනවා ...
@becool4142
@becool4142 3 жыл бұрын
මේ කොමෙන්ට් එක අද පැතිරිලා තියෙන වයිරසයත් එන්නතත් එක්ක හොදටම පැහැදිලි වෙනවා
@lankafashion6899
@lankafashion6899 2 жыл бұрын
අනේ හුත්තියේ..⁣ඒ වගේ ලෙඩක් හැදුනොත් තෝ ඔය පුක දෙන සාත්තර කා⁣රයන්ට හොද කරන්න පුලුවන්ද 🤣🤣
@-vishmaya2411
@-vishmaya2411 2 жыл бұрын
Parliament eke inna anith ewnta wada nm ranjanta hama de ganama knowledge ekak thiyenwa ❤️
@-vishmaya2411
@-vishmaya2411 2 жыл бұрын
Mokak unath ranjange hadahane thiyena ewa nm hari wage ❤️
@randikekanayake2101
@randikekanayake2101 6 жыл бұрын
Dr. Janaka anith ayage adupaadu hoyanna waya karana kaalaya , rajarata wakugadu rogin suwa karana kramayak hoyanna waya kala nam hodai neda.👈😀😀😀😀 Ethakota boru tharka pennamin batahira wedakama rakinna ona na ! neda !😎👈 Tnx
@sudeshpriyantha949
@sudeshpriyantha949 2 жыл бұрын
නිවෙදකයනම් 😆😆😆
@djewishwa3117
@djewishwa3117 8 жыл бұрын
සමීර තෝ හරියට පිලිවෙලට කතා කරපං හුත්තෝ..... සිරිගිත විදියට කියවන්න එපා ... මේවා මුලු ලෝකෙම බලනවා.. මිනිස්සු කතා කරද්දි කතා කරන්න දියං.... එක පැත්තකට අදින්නේ නැතුව...බටහිරට පුක දෙන්නැතුව. කාලා ඇදලා ඉන්න රටට ගරු කරපං පකෝ...😈😈
@dinalsamarasinghe3758
@dinalsamarasinghe3758 6 жыл бұрын
KZbin account ekek thibeema batahirata puka deemak! lol
@chamilalariyawansa1132
@chamilalariyawansa1132 6 жыл бұрын
කමෙන්ට් එක ආදර්ශයට ගන්න සමීර.
@ranabahulk2492
@ranabahulk2492 4 жыл бұрын
Therum ganin thanakola kana samirayo
@nirmitha7902
@nirmitha7902 4 жыл бұрын
Comments වලට awama tama terenne අප මිනිස්සු ගල් යුගයේ ඉන්නෙ කියල.මෙම වැඩසටහන බලද්දි මද්‍යස්තව ඉඳලා බලන්ඩ .
@milanamarasinghe1826
@milanamarasinghe1826 2 жыл бұрын
Derana prekshakayone .😃😃
@pradeepsenarathna7118
@pradeepsenarathna7118 Жыл бұрын
Ammooo ranjaaaaaa. Oyaa patta
@tharindumadushan3507
@tharindumadushan3507 2 жыл бұрын
රන්ජන් අයියා හිටියත් ඇති.
@sahan6996
@sahan6996 2 жыл бұрын
39:52 Ranjan nm maru, athta kathkrn manussyek
@ayeshchanuka52
@ayeshchanuka52 3 жыл бұрын
ඔය නෑ කියන අයමයි කතරගම හැම අවුරුද්දෙම යන්නෙ
@sandunrox8851
@sandunrox8851 3 жыл бұрын
චතුර හරියන්නෙ මේකට
@Bhanuka_BK_Yatra
@Bhanuka_BK_Yatra 3 жыл бұрын
පොහොය දිනයකට නොගැලපේ.
@chamidumalalanayake3571
@chamidumalalanayake3571 3 жыл бұрын
එදා වසර ගනනාවකට ක්ලින් අනෝජ් සිල්වා වෙදමහත්තය කිව්ව දේ දැන් ඇත්තවෙලා තියෙනව නේ ද ........... බුදු සරණයි ඇදුරු තුමනි...🙏🙏🙏
@dineshharsha2513
@dineshharsha2513 3 жыл бұрын
පැහැදිලිවම
@hasitha6315
@hasitha6315 3 жыл бұрын
ඇත්තටම
@ShashikAmantha
@ShashikAmantha 3 жыл бұрын
mokakd atta nikn boruwa witaryi point ekata kta kranna bh e manussayata
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 3 жыл бұрын
මොකක්ද
@Eltewu7168
@Eltewu7168 2 жыл бұрын
අනෝජ් අමු පිස්සෙක්නෙ මිථ්‍යාව වපුරන..
Nopenena Manaya - 21st April 2016
1:34:06
TV Derana
Рет қаралды 164 М.
Nopenena Manaya - 17th February 2018
56:38
TV Derana
Рет қаралды 227 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Nopenena Lokayen - (2020-02-08) | ITN
47:54
ITN Sri Lanka
Рет қаралды 347 М.
Nopenena Maanaya | 14th November 2016
1:27:04
TV Derana
Рет қаралды 82 М.
Nopenena Manaya  - 17th August 2016
1:33:37
TV Derana
Рет қаралды 212 М.
Adrushaymanaya | 2022-06-14 | Rupavahini
2:04:27
Sri Lanka Rupavahini
Рет қаралды 208 М.
Nopenena Maanaya - 22nd March 2016
1:35:26
TV Derana
Рет қаралды 266 М.
Nopenena Manaya - 31st August 2015 new
1:50:44
TV Derana
Рет қаралды 33 М.