Normal delivery එක ලේසි පහසු කරගන්න tips 7ක් | pregnancy advice sinhala | pregnancy tips sinhala

  Рет қаралды 35,230

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 98
@harshanikaushalya7192
@harshanikaushalya7192 4 жыл бұрын
Akkiyo oyage vidio nam kiyanna beri taram watinawa. Kisima hetuwak nisa vidio karana eka natara kranna nm epa hodada. Oya inna country eke use karana method, oylata lebena advice lankawe apita lebenawa hari adui akki. Mokada me ratawal godakma alut method ekka hri ikmnata yanwa lankwe e tatwe adui godak. E nisa digatama me vidihata vidio karan ynna akki oyge chanel eka improve karagnna puluwan oyata hodada. E wagema mata podi deyak akkign denagnna ona, akki deliver ekata kalin karnna tyna method 2 karada. Mokada akkige kalin vidio eke mn dekka akkige e musles 3rd level eke tear ekak vidihata tybba kiyala qwa. Etin akki me dewal karat e wge tear ekak wenna puluwanda. Bbage head eka loku una welawaka wge kohomath tear ekak wenna puluwan idak tynwada. Mata e gena tikak kiyanna darling
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you නංගා ඔයාගෙ අගය කිරීමට. මං massage කරන එක කරා අන්තිම සති 7 ක් විතර. මගේ 3rd degree තුවාලයක් ආවට ඒක වුණේ ඉරිලා නෙවෙයි. මගේ බබා ලොකු නිසා සති 39 දි induce කරලා ගත්තෙ. ඒ නිසා වැකියුම් එකකුත් පාවිච්චි කරන්න වුණා. ඒ වෙලාවේ doctor ට සිද්ධ වුණා කැපුමක් (එපිස් කැපුම) යොදන්න. ඒ තුවාලය විතරයි මගේ තිබුණේ. Kegel exercise නම් දවස ගානේ කරන්න වුණේ නෑ. ඒත් පුලුවන් හැම වෙලාවෙම කරා. නංගා බය වෙන්න එපා. එක එක අම්මලාගේ ඇඟවල් එක එක විදියයි. සමහර 1st time අම්මලා ඉන්නවා කිසිම ඉරීමක් නැතිව බබා ලැබෙන. ඒ නිසා ඔයත් කරන්න පුළුවන් හැම දෙයක්ම try කරලා බලන්න. සමහර විට ඔයාටත් කිසිම ඉරීමක් වෙන එකක් නෑ. ඉරීමක් ඇති වුණොත් ඒක තියෙන්නෙත් සති කීපයයි. මං අර මැහුම් හොඳ කරගන්න ක්‍රම ගැන කියන video එකේ කියපු දේවල් පාවිච්ච් කරොත් රිදෙන එක අඩු වෙලා ඉක්මනට හොඳ වෙනවා. ඒ නිසා ඒ දේවල් වලට පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හැම වෙලාවෙම පොසිටිව් birth stories විතරක් අහන්න. අනිත් අයගේ නරක අත්දැකීම් ගැන අහලා බය වෙන්න එපා. ඔයා ට කරදරයක් වෙන්නේ නෑ කියලා නිතරම හිතන්න. 😘😘
@harshanikaushalya7192
@harshanikaushalya7192 4 жыл бұрын
@@paba-amomslife thank you akkiptyo oyge advice walata. Birth story eka ikmnata danna akkiyo. Waiting for it. Love you😘😘
@Nsew-hx3tl
@Nsew-hx3tl 4 жыл бұрын
අක්කා ඔයා කියාදෙන ඒවා කියන්න බැරි තරම් වටිනවා. මේ වගේ channel ගොඩක් තිබුනට ඔය තරම් විස්තර ගොඩක් පැහැදිලිව කව්රුත් කියා දීලා නෑ... ඉතිං ගොඩක් ස්තුතියි... ♥️♥️♥️♥️
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
අනේ thank you පැටියෝ. ඔයා ලඟදි delivery යන්න නම් ඉන්නේ ඔයාටයි පැටියටයි බුදු සරණයි ❤️ ❤️ ❤️ Normal delivery එකෙන් පස්සේ මැහුම් හොඳ කරගන්න විදිය ගැනත් ඇති බලන්න නංගා 😘 😘
@Nsew-hx3tl
@Nsew-hx3tl 4 жыл бұрын
අක්කා පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් තියනවා මේ massage ක්‍රමේ පව්ල් ජීවිතේට ප්‍රශ්නයක් වන්නේ නැද්ද delivery එකෙන් පස්සේ
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
එහෙම වෙන්න හේතුවක් නැහැ නේ නංගා. ඇයි ඒක ප්‍රශ්නයක් වේව් කියලා හිතන්නේ?
@Nsew-hx3tl
@Nsew-hx3tl 4 жыл бұрын
@@paba-amomslife නෑ අක්කා delivery එකෙන් පස්සේ sex කරද්දි ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද මොකද සම ඇදීමකට ලක්‌වෙලා තියන නිසා??
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඉතින් නංගා normal බබා ලැබෙනකොට දරු පැටිය එන්නෙත් එතනින් නේ. 😊. පුංචි දරු පැටියෙක් ලැබෙන්න තරම් ඇදෙන්න පුළුවන් එකේ ඔය පොඩි massage එකකින් එහෙම වෙනසක් වෙන්නේ නෑ. ❤️❤️
@mysticarodrigo2737
@mysticarodrigo2737 Жыл бұрын
අක්කි ඔයාට ගොඩක් ස්තුති මේ video එකට. මගෙ පලවෙනි delivery එක December වල. මම බයෙන් ඉන්නේ Normal Delivery එකට. මේ ඔයා කියල දුන්නු හැමදේම මට වැදගත් වෙයි ගොඩක්. ❤
@sithuzumba1111
@sithuzumba1111 8 ай бұрын
Mage november 28
@thushari5901
@thushari5901 4 жыл бұрын
Ada තමයි ඔයාගෙ vedios බැලුවේ අක්කේ .ගොඩක් වැදගත්.මමත් pregnant
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඔයාටත‍් දරු පැටියටත් බුදු සරණයි. දිගටම මාත් එක්ක ඉන්න ආරාධනා කරනවා නංගා. තව video කීපයක් ඇති ඔයාට වැදගත් වෙන delivery එකෙන් පස්සේ. ඒවත් බලන්න. Pregnant අයට දැන ගන්න ඕන වෙන තව මොනවා හරි topics තියනවා නම් මට fb හරි youtube හරි msg කරන්න පැටියෝ ❤️❤️😘😘
@thushari5901
@thushari5901 4 жыл бұрын
@@paba-amomslife ok akka patto.ඔයාගෙ ඔක්කොම vedios balala comment කරන්නම්
@roamwithshashauk
@roamwithshashauk 4 жыл бұрын
Really useful tips darling. Keep up the good work 💗💗
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you darling. It's nice to see another youtuber mom here. 😘 😘
@Raysmom
@Raysmom 2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක් තැන්කිව් . Birthing position එක නම් ලංකාව වගේ රටක රජයේ හොස්පිට්ල් වල අපිට තීරණය කරන්න බෑ. හැම කෙනාවම ඇඳේ තියලා කකුල් හිරකනවා.😥
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඔව් ලංකාවේ hospital staff නම් අමානුෂික දේවල් කරනවා තමයි 😢😢
@luck1277
@luck1277 Жыл бұрын
ගොඩාක් ස්තූති අක්කිට වටින විස්තර කියලා දෙනවට 💕
@Cham-Dam
@Cham-Dam 4 жыл бұрын
These things will help all mums to be pretty.thanx paba its really worth chanel for all mums to follow..
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thanks a lot for the appreciation 😘😘
@acmfarvin3581
@acmfarvin3581 3 ай бұрын
Perineal massage ekata vitamin E capsule eke oil use krnna puluwandha?
@oliviyajatyan362
@oliviyajatyan362 2 жыл бұрын
Thanks . තව ටිකක් speed කරන්න කතාව. . Slow වැඩී.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මේක මම youtube පටන් ගත්තම කාලේ කරපු එකක්. ඉතින් ඒ නිසා කතා කරනවා හෙමින් වැඩියි තමයි 😊😊❤️❤️
@sanushkajayasena4416
@sanushkajayasena4416 4 жыл бұрын
අම්මලාට..ගොඩක් වැදගත් video ekk...
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
❤️❤️
@lakmaliperera9718
@lakmaliperera9718 4 жыл бұрын
Very important video.. Thank you Darling.❤
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thanks for commenting 😘😘😘
@nilushikasheyani9944
@nilushikasheyani9944 Жыл бұрын
Hi akke, ithin kohomada oyalata? Mata 2weni babath hambuna. Oyage videos balala thama labour room giye. Harima pahasuwen baba hambuna. Oyata godak pin. Mage palaweni babath oyage video balala thama delivery giye. Dennamatama mata kisi awlak une nha. Akke oyata budusaranai Thank you ❤
@dilininadeesha2240
@dilininadeesha2240 Жыл бұрын
කිසිම අමාරුවක් දැනුනේ නැද්ද.2නි බබා අමාරුවක් නැතුව ලැබුනද
@AkilaAkila-cd9cu
@AkilaAkila-cd9cu 2 ай бұрын
Ane mata kiyannko. Delivery metrass kiyanne mkkd kyla mge delivery eka 2025/1/31 enkota genna kiuwa eka mkdda kynnko
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 2 жыл бұрын
Godak wedagath.apita ahala denaganna beri karunu godak kiyala dunnata bohoma stuti..❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මැහුම් ඉක්මනින් හොඳ කරගන්න ක්‍රම ගැන තියෙන video එකත් බලන්න නංගා ❤️❤️❤️
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 4 жыл бұрын
Akkiyo video 1 gdkk wadagth mn blnw ane akki mge baba nida gnnwa adui dawasta paya kiyak nida gnna onida mge babata mass 3i dn
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
සමාන්‍යයෙන් දවසට පැය 15 ක් විතර නිදා ගන්න ඕන කියලා තමයි කියන්නේ පැටියෝ ❤️
@sasiekanayaka2338
@sasiekanayaka2338 2 жыл бұрын
Akki godak wedagath vedio ekak.mm 2 sereta amma kenek wenna yanne.💕natthal baby kenek thamai enna yanne😍me kaleta me dewal godak wedagath akki.budu saranai akki.
@sasiekanayaka2338
@sasiekanayaka2338 2 жыл бұрын
Ane akki mt aye dawas 5k tiyena nisa me exercises hariyan nethi weida😢
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Exercise කරන්න කාලය මදි නම් අනිත් දේවල් කරන්න නංගා ❤️❤️
@sasiekanayaka2338
@sasiekanayaka2338 2 жыл бұрын
💖
@raviniaberathna2846
@raviniaberathna2846 11 ай бұрын
Thank you so much ❤
@kr-no5rv
@kr-no5rv 4 жыл бұрын
Very important video ❤️🙏🏻 Thanks a lot akky😘❤️😘 Normal delivery akk karanna kamathi.. Welawaka ta baya th hithenawa akky,ape me chuti Yoniyen babek gaddi koi tharam irim wei da kiyala( koi tharam mahum danna wei da kiyala..) Wedanawa gana hitheddi..
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
අනේ බය වෙන්න එපා නංගා. Epidural ඉල්ල ගන්න. එතකොට දැනෙන්නේ නෑ. මගේ birth story බලන්න. බය අඩු වේව් 😘😘❤️❤️
@kr-no5rv
@kr-no5rv 4 жыл бұрын
@@paba-amomslife ❤️Thank you akky😘❤️
@PiyumiArachchi
@PiyumiArachchi Жыл бұрын
Owa mehe rajaye hospital wala krnna be akke
@RuhalsiBinari
@RuhalsiBinari 4 ай бұрын
Aka aththa.melo hasarak na baninawa ewarayak na.
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
මුල් වරධ දරුචෙක් ලබන මවකට ප්‍රයෝජන වත් video එකක්
@nilukadilhari6246
@nilukadilhari6246 4 жыл бұрын
Great video
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you darling 😘 😘
@kr-no5rv
@kr-no5rv 4 жыл бұрын
Akky, I think you are a real natural charming princess...😇😍❤️ We love you so much 😘 Clear voice and perfect explanation with a charming Smile.. Wow..so nice akky.. You are doing a marvelous job...keep up the good work... Stay safe.. God bless you...
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඔයාගෙ sweet comment එකට thank you නංගී බබා. 😘😘❤️❤️❤️ God bless you ❤️ ❤️
@kr-no5rv
@kr-no5rv 4 жыл бұрын
@@paba-amomslife 😘❤️❤️😘
@samankumari8339
@samankumari8339 3 жыл бұрын
akki mul masa tona ona kemak kanna puluwanda
@sanduniperera187
@sanduniperera187 4 жыл бұрын
Thank you❤️
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
😘😘❤️❤️
@sadunmadusanka8146
@sadunmadusanka8146 Жыл бұрын
Thank you akke godak wedagath
@chathuriudeshika800
@chathuriudeshika800 2 жыл бұрын
Akke ethakota perineal cut eka danne mona wage awasthawakada.eka aniwaryen karana deyakda...mata delivery eka july mase.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ඒ විස්තර ඔක්කොම මැහුම් ඉක්මනින් හොඳ කරගන්න ක්‍රම ගැන තියෙන video එකේ ඇති නංගා. ඒකත් බලන්න. Cut එක දාන එක අනිවාර්යයෙන්ම කරන දෙයක් නෙවෙයි. ඒත් බබාට එලියට එන්න ඉඩ මදි වුණාම ඉබේම ඉරෙන්න කලින් එහෙම කරනවා. ❤️❤️
@chathuriudeshika800
@chathuriudeshika800 2 жыл бұрын
@@paba-amomslife ගොඩක් පිං අක්කෙ ඔයාට මේ කියලා දෙන දේවල් වලට..ඒ වගේම කිසිම ලෙඩක් දුකක් ඇති වෙන්න එපා.. මගෙ අම්මා නැති උනා.ඉතින් දැන් ඔයාගෙ චැනල් එක තමයි අම්මා වගේ හැමදේම කියලා දෙන්නේ මට.❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
හරිම දුකයි නංගා ඔයාගෙ අම්මා ගැන. Delivery එකට බය වෙන්න එපා. Delivery එක ගැනත්, බබා ලැබුණට පස්සේ දැන ගන්න ඕනේ දේවල් ගැනත් ගොඩක් දේවල් මගේ channel එකේ ඇති. තව ඕන දෙයක් තියනවා නම් අහන්න නංගා. පුළුවන් දේවල් කියලා දෙන්නම්. ඒ වගේම ඔයාගෙ ඒ වචන ටිකත් සෑහෙන වටිනවා මට ❤️❤️❤️
@chathuriudeshika800
@chathuriudeshika800 2 жыл бұрын
@@paba-amomslife අනිවාර්‍යෙන් අහනවා අක්කෙ ඔයාගෙන්..බුදු සරනයි අක්කෙ.පරිස්සමෙන් ඉන්න පැටවි එක්ක...ඩිලිවරි එක ගැන බයක් නම් නෑ අක්කේ..පැටියා ගේන්න ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නව දවස් ගනන් කර කර..ඔයා කතා කරන විදියට ගොඩක් ආසයි අහගෙන ඉන්න.ඒ වගේම ගොඩක් පැහැදිලියි හැම දේම..❤️❤️
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
පැටියටත් ඔයාටත් බුදු සරණයි 😘😘😘❤️❤️
@sahanmayadunne6111
@sahanmayadunne6111 3 жыл бұрын
Mata masa 8 yanne.scan eken baba thama herila ne kiuwa ane akki baba herenne neti weida.man normal ganna thamai kemati.siseyer ekata bayak tiyenawa.mage baba hereida danne akki
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
තව මාස 2 ක් තියන නිසා බය වෙන්න එපා ❤️
@sududoni5993
@sududoni5993 4 жыл бұрын
ඇනෙ මිස් මට බයයි මෙ වෙදනාවට.දෙවෙනි බබාටත් ගොඩක් අමාරු වෙනවද මිස්?
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
බය වෙන්න එපා. මේ දේවල් කරන්න. එතකොට ලේසි වේවි. මගේ දෝණි ලැබුණ විදිය (normal delivery) ගැනත් මං video එකක් කරලා තියෙනවා. ඒක බලන්න. බය අඩු වේව්
@sududoni5993
@sududoni5993 4 жыл бұрын
@@paba-amomslife mata eka puthek innava.eya labeddi amaru una ekai ahuve miss.
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
පලවෙනි අත්දැකීම හිතේ තියාගෙන delivery එකට යන්න එපා darling. එතකොට කොහොමත් බයට අමාරු වෙනවා නෙ. ඒ නිසා හිතේ විශ්වාසයෙන් යන්න මේ පාර අමාරු වෙන්නේ නෑ කියලා. අනික ගොඩක් අයට දෙවෙනි පාර අමාරු වෙනවා අඩුයි.
@sududoni5993
@sududoni5993 4 жыл бұрын
Mata dan 26k miss.puthata avurudu 5i.duvekta asai eth.... 🙄🙄🙄Seesar karaganna bari veida miss midwife ta kiyala.
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
26 කිව්වේ වයසද? සති ගාන ද? මං අහල තියෙන විදියට නම් රජයේ රෝහලට නම් යන්න ඉන්නේ, එහෙම බැරි වේවි. මොකද හේතුවක් නැතිව ඒවායේ ඔපරේෂන් කරලා බබාව ගන්නේ නැහැ. Midwife මිස් සැර නැත්නම් අහල බලන්න 😊😊❤️❤️❤️
@shaviahasya2758
@shaviahasya2758 4 жыл бұрын
man me dewal adamayi ahuwe. thank you akki darling
@kapilakumara9056
@kapilakumara9056 2 жыл бұрын
Godak sthuthi pin
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@ashiiwijenayaka5019
@ashiiwijenayaka5019 Жыл бұрын
♥️♥️♥️
@lakminichandimali2133
@lakminichandimali2133 4 жыл бұрын
Godakma watinwa video eka
@sududoni5993
@sududoni5993 4 жыл бұрын
Oyata babala innavada
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you darling 😘 😘
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඔයා මගෙන් ද ඇහුවේ නැත්නම් ලක්‌මිණි ගෙන් ද? මට නම් චුටි දෝණි කෙනෙක් ඉන්නවා 😊
@lakminichandimali2133
@lakminichandimali2133 4 жыл бұрын
Mta chuti doniyek labenna innwa...ekai watinne akke oyage video okkoma beluwa
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
අනේ thank you නංගා. ඔයාලට මේවායින් උදවුවක් වෙන එක ගැන මට හරි සතුටුයි 😘😘
@shashikalasewwandi4025
@shashikalasewwandi4025 5 ай бұрын
@SandalinduPamith
@SandalinduPamith 2 жыл бұрын
Wtf 😐 Our parents have said lots of lies to us in our childhood 😐
@samankumari8339
@samankumari8339 3 жыл бұрын
oya a kiuwa vidiyata rajaye rohal wala bene dr
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
පුළුවන් දේවල් ටික කරන්න බලන්න ❤️❤️
@rusthi157
@rusthi157 2 жыл бұрын
Plz podak speed talk karanda very slow oya adinava words puling
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
මේ මම කතා කරන හැටි.
@jayanifernando2860
@jayanifernando2860 2 жыл бұрын
ඉවසිමෙන් අහන්න එයා පොඩි වයසට කතා කරන්නෙ අම්මා කෙනෙක් මේ ලෝකෙ බයම දෙයක් ගැන
@sugandikakumarasiri1193
@sugandikakumarasiri1193 2 жыл бұрын
Playback speed eka wedi karaganna.
@kr-no5rv
@kr-no5rv 4 жыл бұрын
Akky, I think you are a real charming princess...😇😍❤️ We love you so much 😘 Clear voice and perfect explanation with a charming Smile.. Wow..so nice akky.. You are doing a marvelous job...keep up the good work... Stay safe.. God bless you...😘😘
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН