දරු ප්‍රසුතියෙන් පසු මැහුම් | baba labunata paase | sinhala delivery tips | pregnancy tips sinhala

  Рет қаралды 53,867

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 162
@saumyasudeshini
@saumyasudeshini 2 жыл бұрын
Hugak vatinava me gana danuvath kalata.math palaveni para me vage athadakim valata muna dunna e gana danumak nathi nisa hugak aphasuthavayata path venava.ape miss la me gan sayanayakadi danuvath karanva nam hugak hodai kiyal hithenav baba labenna kalin.ethakaota pahasui ammalata.hugak thanks aluth ammalata hugakma vatinav e vedanava adukara ganna puluvan e deval valin.🙏
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
ලංකාවේ මේ දේවල් කියලා දෙන්න තව සෑහෙන කාලයක් යාවි නංගා. හොඳම දේ මේ වගේ තමන්ම හොයලා බලලා ඉගෙන ගන්න එක ❤️❤️❤️
@priyanthakumara7427
@priyanthakumara7427 3 жыл бұрын
ඔයාගෙ vedio aka ගොඩාක් වටිනවා අක්කේ .matat baba ලැබිලා tama මාසයක් .maget මැහුම් tama හොඳ wela na.ගොඩාක් wedanai.ඔයාට ගොඩාක් pin .mehe hospital වල ඔහේ taram පහසුකම් na අක්කේ
@anjurasanjana4235
@anjurasanjana4235 Жыл бұрын
ඔයාට දැන් හොදයිද
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
ඔයාගේ video හුගක් ප්‍රයෝජන වත් අලුතෙන් මව් පදවිය ලබන අම්මලා ට
@TrendyyClothing6250
@TrendyyClothing6250 Жыл бұрын
Godaak වැදගත් akkeee...bohoma pin oyata.❤️❤️
@Cham-Dam
@Cham-Dam 4 жыл бұрын
Thats awsome paba..hope all mums will follow these steps to soon recover after the delivary.
@erandidesilvajd
@erandidesilvajd 3 жыл бұрын
මම delivery එක කරලා අදට දවස් 4 අක්කා.. සෑහෙන්න වටිනවා.. මට තියෙන එකම ගැටලුව මැහුම් දාපු තැන ඉදිමුම නිසා බබාට කිරි දෙන්නවත් වාඩිවෙන්න අපහසු කම.. අක්කගෙ ක්‍රමය කරලා බලන්නම්.. බොහොම ස්තූතියි.. 🙏🙏
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
අනිවාර්යයෙන්ම උදවුවක් වේවි නංගා ❤️ ❤️
@shelanimichelle
@shelanimichelle 3 жыл бұрын
Very informative!! Thank you so much for sharing your experience 🙏🏻
@shiranthithambawita8413
@shiranthithambawita8413 4 жыл бұрын
Thats very useful Paba for me to follow when my daughter is ready to have a baby.Thankyou.
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
My pleasure ❤️❤️
@sunna_official_
@sunna_official_ 2 жыл бұрын
අත්තටම කිව්වොත් මේ වගෙ දෙවල් පිරිමි දකින්නත් ඔනෙ එතකොට තමයි ගැනු විදින වෙදනව පෙන්නෙ😢🥺
@roshendesilwa6154
@roshendesilwa6154 6 күн бұрын
ඇත්ත❤
@damithaswarnamali6028
@damithaswarnamali6028 2 жыл бұрын
ගොඩක් වටින video එකක් අක්කී..🧡🧡 urine passed කරද්දි water spray කරන bottle එකට කියන නම මොකක්ද අක්කි... ලන්කාවෙ online ගන්න පුලුවන් page එකකුත් දන්නවනම් කියන්නකො අක්කි 🤔💛💛
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Ubuy එකේ බලන්න නංගා. ❤️❤️❤️
@sunna_official_
@sunna_official_ 2 жыл бұрын
අම්මලා කොච්චර වේදනාවක් විදිනවද කියල දැන් තමයි තෙරෙන්නෙ🥺
@rasikanilmi487
@rasikanilmi487 3 жыл бұрын
Thank you Akki mage delivery ekat lagai mata godak watina dewal. Me dewal apita clinic walin kiyala denne akki.oyata godak pin..🙏🙏
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ඉක්මනින් පරිස්සමින් දරු පැටියත් අරන් එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගා ❤️
@harshanikaushalya7192
@harshanikaushalya7192 4 жыл бұрын
Akki ada tama oyage vidio ekak mulinma beluwe. Oyge pregnancy experience api ekka share karagnna. Specially birth story eka. Digatama api ekka inna akkiyo. Love you😘😘
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you නංගා. මං අනිවාර්යයෙන්ම birth story එක කරන්නම් ලඟදීම. ❤️❤️
@sankalpasankalpa229
@sankalpasankalpa229 Жыл бұрын
Akke mata baba hambela masekata lagai thamath mehum welila ne amarui ane ekata mokakda karanne kiyannaki
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Vog ට පෙන්නන්න නංගා.
@lakminichandimali2133
@lakminichandimali2133 4 жыл бұрын
Thanks akkiyo.....mageth palaweni baba...thawa podi dawasai tiyenne delivery ekata...godaaak pin me video walata...digtma video danna
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
තව video එකක් ඇති normal delivery එකේ දි ඉරීම් අඩු කරගන්නේ කොහොමද කියලා. ඒකත් ඔයා ට ඕන වේවි normal delivery නම් යන්නේ. කිසි අමාරුවක් නැතිව epidural එක්ක මගේ බබා ලැබුණ විදියත් video ඇති නංගා. ඔයා බලන්න කැමති නම්. බුදු සරණයි ඔයාටයි පැටියටයි දෙන්නටම ❤️ ❤️ 😘😘
@1stgrade343
@1stgrade343 3 жыл бұрын
Akke me video eka marama watinawa. Mage delivery eka karala adata dawas 10k wenawa. Ane me video eka kalin dakkanam kiyala hithenawa.
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
Thank you නංගා. තව videos ඇති ඉස්සරහට ඕන වෙන. ඔයා මේ දැනගත්ත දේවල් අනිත් අයත් එක්ක share කරගන්න නංගා. මොකද ලංකාවේ ගොඩක් girls ලා හරියට දුක් විඳිනවා මේ දේවල් දන්නෙ නැතිව ❤️
@lakmaliperera9718
@lakmaliperera9718 4 жыл бұрын
thank you so much dear....
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
You're welcome darling 😘😘
@anuanu8169
@anuanu8169 2 ай бұрын
අනේ අක්කේ මගේ මැහුම් කැඩිලා වගේ අක්කේ දැන් බබා ලැබිලා දවස් හයක් වෙන්නේ මිස් අවෙත් නෑ බලන්න මට රිදෙනවා ගොඩක් අනේ ඉක්මනින් හොද කරගන්න බෙහෙත් මොකුත් නැද්ද
@Ayodya-ps2ls
@Ayodya-ps2ls 3 ай бұрын
මට බබා ලැබිලා අදට දවස් 10 යි. නූල් කෑල්ලක් කැඩිලා ගියා එ මැහුම් දියවෙලාද නැත්තම් කැඩිලද කියන්නකො අක්කෙ මට වේදනාවක් මුකුත් නැහ්
@her5634
@her5634 2 ай бұрын
Ane mata loku udawwak one..mata meka danaganna udau krnnako..mage operation ekak kara bartholin gland eke..mahum dala thbbe..dn masa 2 k wenwa mahum diya wela godak kal.eth man mahaththaya ekka ekata inna try krath mata eka daraganna bri tharam wedanawak enawa..ekata ekathu wenna bha..man babekta asawen inne...mata mehema wena eka samnaya deyak da kalayak yaddi hariyaida naththan
@purnimaupamalika1333
@purnimaupamalika1333 Жыл бұрын
මට මැහුම් දාලා දැන් ඇවිදින්නත් බැ ⁣ඉදගන්නත් බැ හරිම අමාරුයි
@Sujithra-d8c
@Sujithra-d8c 23 күн бұрын
Ane miss mage mwhum diyaweixca ten walin mehum pesawalane ekata mokafda karanna one kiyannako plzzz
@her5634
@her5634 2 ай бұрын
Samanyen normal delivery ekak karala aye lingikawa ekathu wenna hoda kochchrak kalayakinda
@sunna_official_
@sunna_official_ 2 жыл бұрын
ගොඩාක් වේදනා ඇති අනේ පව් දෙයියනෙ 🥺 ඒ වගෙ තැනක් කැපුවාව අපිටනම් ඒක දරගන්න බෑ එත් ඔයාල වගෙ අම්මල කොච්චර වෙදනාවකින් ඉන්නවද 🥺🥺
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@ganeeshathilini9778
@ganeeshathilini9778 2 жыл бұрын
Ane ow.
@tharuvish5508
@tharuvish5508 2 жыл бұрын
Akke pads use karaddi lups thiyena pad aka witharada use karanna oni? Anith pads use karanna hoda nadda.. Urine pass karana hama welawakama baby soap dala pirisidu karanna onida..wash daddi soap a area akata use karanna puluwanda.. Matath delivery aka lagai. Mn oyage vedio okkoma baluwa. Godak watinawa.
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙම එකක් නෑ නංගා. මෙහේ නම් loops තියන pads use කරන්නේ නෑ. Urine පිට කරාට පස්සේ අනිවාර්යයෙන්ම වතුරෙන් wash කරන්න. සබන් අවශ්‍ය නෑ. ඒත් දවසට 1 වතාවක් වත් සබන් දාන්න. (toilet ගියාම). මගේ බබා ලැබුණට පස්සේ පලවෙනි පැය 24 video එක බලන්න නංගා. ඒකේ ගොඩක් විස්තර තියෙනවා. ❤️❤️❤️
@NINI-uq1ug
@NINI-uq1ug 4 жыл бұрын
Thank you akki very informative
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Welcome නංගා 😘😘❤️❤️
@divyanjaliudarika4861
@divyanjaliudarika4861 14 күн бұрын
මගේ බාබා 2024.12.09 හම්බුනේ වැකුම් කරලා තමයි බබා එලියට ගත්තේ තාම මගේ පිටත මැහුම් තාම හොද නෑනේ රිදනවා ..ඉදගන්නවත් බෑ මොකද කරන්න ඔනේ
@paba-amomslife
@paba-amomslife 14 күн бұрын
වහාම Doctor ට පෙන්නන්න
@ahinsamadumali7933
@ahinsamadumali7933 2 жыл бұрын
Ane akke mt baba lebila danata dawas 25k wenawa.mage mahum tikak diyawela wage giya.ath 1 mahumak pesawala wge tiyenwa.ane mn ekata mokakda karanne.plz mata upadesak denn
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
අනිවාර්යයෙන්ම doctor ට පෙන්නන්න ❤️❤️
@HeshanikaPahandi-dr9wu
@HeshanikaPahandi-dr9wu 5 ай бұрын
Thank you...
@chathujaya1929
@chathujaya1929 2 жыл бұрын
Thank you 💕
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
😍😍❤️❤️
@shashinisansala3557
@shashinisansala3557 3 жыл бұрын
Ane thanaks akke 🙄💞 anthima mase mage ynne. Mn gdk bayawela inne. Me lgdi hospital admit wenna giya wele eyla mta gdk banna. Kisima balimak na. E nisa gdk aulen inne
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
මගේ තව video කීපයක් ඇති නංගා. මගේ normal delivery එක වුන විදිහ, normal delivery එකකදී මැහුම් අඩු කරගන්න කරන්න පුළුවන් දේවල් මේ වගේ ගොඩක් විස්තර ඇති ඔයා ට වැදගත්. ඒවා බලන්න නංගා. බය අඩු වේව් ❤️ ❤️ ❤️
@saduacademy938
@saduacademy938 3 жыл бұрын
Thnk you soooomuch budusaranaii ..
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
බුදු සරණයි ❤️ ❤️
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 4 жыл бұрын
Gdkk wadagth video 1k akki gdkk thanks mtath gdkk amru una dn masa 3i dn tamai hoda
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
අනේ එහෙමද? ඊළඟ බබා ලැබුණාම මේවා කරලා බලන්න. ඉක්මනින් හොඳ වේවි. 😘😘
@niroshanithilakarathne1091
@niroshanithilakarathne1091 4 жыл бұрын
Thanks akki
@achinthanilmini2643
@achinthanilmini2643 4 жыл бұрын
Very important akki..thanks oyta❤
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඔයාට useful වෙන එකට මට සතුටුයි නංගා 😘 😘 😘
@dilmidinodi2908
@dilmidinodi2908 3 жыл бұрын
Ane akke mageth palaweni baba.mage delivery ekedi kapumak yodaddi injection dunnewath na.matath 3 awasthawa
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ලංකාවේ සමහර වෙලාවට එහෙම දේවල් වෙනවා කියලා අහලා තියෙනවා නංගා. අහද්දීත් දුක හිතෙනවා ඔයාට කොයි තරම් වේදනාවක් තියෙන්න ඇතිද කියලා 😢😢
@ayanianuththara4494
@ayanianuththara4494 3 жыл бұрын
matath babala 2k hambuna. eth mahum daaddi amu amuwe mahum damme. hiri wattuwe na. mathak weddith bayai.
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ලංකාවේ සමහර වෙලාවට ඒ වගේ අමානුෂික දේවල් කරනවා කියලා අහලා තියෙනවා 😢😢
@priyanthakumara7427
@priyanthakumara7427 3 жыл бұрын
මටත් okama una .maget පළවෙනි baba .laber rome akedi ka gahuwa කියල ගොඩාක් banna .
@ShankaniBalasooriya
@ShankaniBalasooriya Жыл бұрын
මගෙ delivery වෙලා දවස් 8යි අද උදේ වෙනකන් උඩ මැහුමේ ගැටයක් වගේ තිබුනා ඒක දැන් නෑ එතන ඉදිමිලා වගේම නූල් කෑල්ලක් තියෙන්නේ ඒ කියන්නේ මැහුම දියවෙලාද නැත්නම් මැහුම් කැඩිලද
@nethmihimaya7653
@nethmihimaya7653 Жыл бұрын
Akke mge delivery ek karala adata sathiyai mge mahum hariyt ridenwa pasawala mukuth nh katu aninawa wage danenne wadi wennth amarui mt anenawa anenawa wage
@nishadianupama7000
@nishadianupama7000 Жыл бұрын
Thank youu..hodak danuma labuna🥰
@dumivlog9971
@dumivlog9971 3 жыл бұрын
Godak watina video ekk.
@shaviahasya2758
@shaviahasya2758 4 жыл бұрын
watina video ekak akki
@ruwanthimadu2239
@ruwanthimadu2239 2 жыл бұрын
Samanyen dawas kiyak wage yanwda akke mahum hodatama sanipa wenna.
@vimalisubasinghe8496
@vimalisubasinghe8496 2 жыл бұрын
Tnx akke mata gdk watina video aekak mage dilivery aeka heta thiyenne
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
Safe delivery නංගා. කිසිම කරදරයක් නැතිව පිංවත් නිරෝගී දරු පැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි ❤️❤️❤️
@madhurekanuwanmali3137
@madhurekanuwanmali3137 Жыл бұрын
Akki mehum diya wela kiyala dan ganna komada
@sarojasadamali538
@sarojasadamali538 2 жыл бұрын
Thank akke math 29 hospital yanna inna
@isharadulanjee1448
@isharadulanjee1448 4 жыл бұрын
Harima wathinawa.thanks akka.digatama v.danna.
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Thank you නංගා. 😘😘😘
@kasunmax591
@kasunmax591 2 жыл бұрын
Ane thank you
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@nilulakmini4242
@nilulakmini4242 3 жыл бұрын
Mta bana labila adata masayai.tama mahum hodatama sanipa na.pasawalath na eth ridenwa.midwife kiuwa mada rasne waturata lunu chuttk dala sodnn kiyl.samanyen mahum sanipa wenn koi tarm kalayak yaida akki.
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ඒක දාලා තියන මැහුම් ප්‍රමාණය අනුව වෙනස් වෙනවා නංගා. සති 6 ක් යන්න පුළුවන්. ඒ අතරේ මේ video එකේ කියන දේවල් කරන්න. ඉක්මනින් හොඳ වේවි ❤️
@aselaandravi5426
@aselaandravi5426 2 жыл бұрын
Akka thuwale ganna beneath mokuth nadda kiyannakoo
@supunsankalani9393
@supunsankalani9393 2 жыл бұрын
Godd video
@kumarargr3326
@kumarargr3326 Жыл бұрын
Mahum kadunoth mokada karanne.ayeth danawada.
@sarojasadamali538
@sarojasadamali538 2 жыл бұрын
Akke baba hambunama hodama upath palana kamaya mokadda
@dawminiperera8163
@dawminiperera8163 3 жыл бұрын
වටින ව්ඩියෝ එකක්
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
😘 😘 😘
@indikawikramarachchi6556
@indikawikramarachchi6556 2 жыл бұрын
Ae baba ladela sathi 3k giyath yati badai kondai kakulai ridenne mata danaganna puluvanda
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
යටි බඩ රිදෙනව නම් පොඩ්ඩක් doctor ට ආයේ පෙන්නන්න. කොන්දේ කැක්කුම නම් එන්න පුළුවන් muscle separation, වැරදි ඉරියව් වගේ දේවල් නිසා. ඒත් යටි බඩ රිදෙනව නම් සැලකිලිමත් වෙන්න ඕන.
@indikawikramarachchi6556
@indikawikramarachchi6556 2 жыл бұрын
Dakunu paththe kakule weadanawa thamai weadi
@melanitaniya9228
@melanitaniya9228 Жыл бұрын
Wet wipes gattata kamak nadda
@srjay928
@srjay928 4 жыл бұрын
Akki ara urine pass krddi ena acidic gathiya minimize krnna deepu kudu packt ek api lankawen gnne khmd.... ? Eke tyna ingredients mnwd...? Can u explain little more plz...!!
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
Pharmacy වල තමයි තියෙන්නේ darling. urinary alkalinizer කියලා ඉල්ලන්න පුළුවන්. හැබැයි මතක ඇතිව Breastfeeding වලට safe එකක් ගන්න ඕන. මොකද ඒ වෙනකොට අපි බබාට කිරි දෙනව නේ. Main ingredient එක Sodium bicarbonate. 😊 😘😘
@srjay928
@srjay928 4 жыл бұрын
@@paba-amomslife Thank u soo much akki... ❤❤ apita lankawen gnna plvn athi neda ... ? Mma wishwasa krnwa mhe pharmacy wla athi kyl ...
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
තියෙන්න ඕන නංගා. Urine alkalinizer කියලා ඉල්ලන්න. නැත්තම් මුත්‍රා දැවිල්ලට කියලා අහන්න ❤️
@thusharifernando6712
@thusharifernando6712 Жыл бұрын
ඒ කැපුම දාන්නෙ හිරි වටිටලා නේද? මැහුම් දාන්නෙත් හිරි වට්ටලා නේද? මට පලමු බබා ලැබෙන්න ඉන්නෙ 2024/ 5 / 26. Please reply me
@UpekshaNilmini
@UpekshaNilmini 11 ай бұрын
Ne dr kepuma danne hiri wattala newei..pitin mehum dana ekatanam hiri wetenna beheth ekak vidinawa.eka nisa mata ekanam ridune ne.hebei athulen dana mehumnam denuna mata.ethana hiri wetenne nethda danne ne
@nilukshiattanayaka8562
@nilukshiattanayaka8562 11 ай бұрын
දරුවා ලැබෙන්න කලින් දරුවා ලැබෙන හැටි වගේ දේවල් අහන්න බලන්න එපා කියලා තමයි මම නම් කියන්නෙ. ඒකෙන් අනවශ්‍ය බයක් ඇති වෙනවා.
@bhagyahansamali9466
@bhagyahansamali9466 10 ай бұрын
අපෝ කට් එක දාන එක දැනෙන්නෙ නෑ.කවදහරි පිහියකට අත කැපිලා තියනවද.කැපෙනවා කියලා අපි කලින් දන්නෙ නෑනෙ.එතකොට කැපෙද්දි රිදෙන් නෑනෙ.අන්න ඒ වගේ.අනිත් එක මැහුම් දාන්නෙ හිරි වට්ටලා.පොඩ්ඩක්වත් දැනෙන් නෑ.හිරිවට්ටන්න ඉන්ජෙක්ෂන් ගහනවා දැනෙන්නෙත් නෑ.අපරාදෙ මාත් ඕකට තමයි බය වෙලා හිටියෙ.
@thusharifernando6712
@thusharifernando6712 10 ай бұрын
@@bhagyahansamali9466 ane thank you sahanadai reply ekak dunnata dear🙏🙏🙏🙏
@kasuntharaka7583
@kasuntharaka7583 10 ай бұрын
oya baya venna. epa mama naskenek matath palaveni babahambavenna inne e kapumadanneth hirivattala mahanneth hirivattala eka danenna baba hambavena. vedanava. itavada vadinisa.bayanathuva inna 😊
@dilanipriyadarshi8944
@dilanipriyadarshi8944 4 жыл бұрын
Akki mata thyroxine thiyenaw ekanisama godak cholesterol wedi,ane mata ikmanata pregnant wenna berida,man monada karanna one me leda tika hodakaraganna nan,pls rply me
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඔයා doctor කෙනෙක් ගෙන් බෙහෙත් ගන්නවා නේද පැටියෝ? Doctor දන්නවා නේද ඔයා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා. මේ දේවල් වලට අනිවාර්යයෙන්ම ඇඟට හරියට බෙහෙත් ටික වැටෙන්න ඕන. දිගටම හරියට වෙලාවට බෙහෙත් අරගන්න. Healthy foods කන්න, exercise කරන්න, ඒ වගේම stress වෙන්නේ නැතිව ඉන්න බලන්න. ඉක්මනින්ම ඔයාට වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවි නංගා. 😘😘❤️❤️
@dilanipriyadarshi8944
@dilanipriyadarshi8944 4 жыл бұрын
Godak sthuthi akki,man digatama beheth bonaw eth kisima aduwak penna ne,eththatama man den stress wela inne,man uthsaha karannan,godak pin,mata rply karata
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
බෙහෙත් වලට අඩුවක් නැත්තම් doctor බෙහෙත් වෙනස් කරාවි නංගා. ඒ වගේම බෙහෙත් වලින් හැම දෙයක්ම හරි ගියත් ඔයාගෙ පැත්තෙන් ශාරීරිකව හා මානසිකව හොඳින් ඉන්න ඕන දරුවෙක්ට උත්සාහ කරනකොට ❤️❤️
@dilanipriyadarshi8944
@dilanipriyadarshi8944 4 жыл бұрын
,godak pin hitha heduwata,Doctor kiuwa denma babek hadanna epa kiyala mage TSH level 9 ganak thiyrnaw eka normal wenakan inna kiuwa ,man balan inne ikmanata mage saukya thathwaya hoda athata herenakan akke,
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
ඉක්මනින් හොඳ වේව් නංගා. ඒ අතරේ පුළුවන් තරම් පිං දහම් කරන්න බලන්න. නැති බැරි අයට, ලෙඩින් ඉන්න දරුවන්ට උදවු කරන්න පුළුවන් විදියට. ඒවා වලින් ලොකු ආශිර්වාදයක් ලැබෙනවා නංගා 😘 😘
@cncreationcncreation5039
@cncreationcncreation5039 4 жыл бұрын
Apita clinic ,midwife mokuth kiyadenne naha.eyalata katakarannawath welawak naha wage.apita gofak wadagath oyage wachana.eth gamwala una apita item ganna bahane.
@paba-amomslife
@paba-amomslife 4 жыл бұрын
මේ ගොඩක් දේවල් ගෙදර දොරේ දේවල් වලින් හදා ගන්න පුළුවන්. නැත්නම් online බලලා ලොකු ගාණක් නෙවෙයි නම් ගෙදරට ගෙන්න ගන්න. මං සාමාන්‍යයෙන් අඩු වියදමින් ජීවත් වෙන්න බලන කෙනෙක්. ඒ නිසා මේ කිසි දෙයක් හොයාගන්න කරන්න අමාරු, ලොකු ගනන් යන දේවල් නෙවෙයි ❤️❤️❤️
@sumedhajayamali
@sumedhajayamali 3 жыл бұрын
Akka me constipation walata dunna kudu eke nama mokadda. Eka chemist eke tiyanawada
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
Movicol. ඔව් chemist එකේ තියෙනවා
@lahirupathum515
@lahirupathum515 3 жыл бұрын
Akke mt baba hmbela dan dawas 15i...thama thuwale hoda nh...mahum chuttak ath wela kiyl mis kiuwa..mn privet bheth gttama bonna beheth dunna cream ekak gnnth dunna...dn mahum gatyak kadila thibba...kochchara kalayak yaida hoda wenna
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. Video එකේ තියන දේවල් ටිකත් කරලා බලන්න ❤️
@ireshasuresh3052
@ireshasuresh3052 Жыл бұрын
Akke mge babata Dan Sathi 3 wenawa delivery eken passe Le gihin nawathinna dawas kiyak yanawda anthimata kaha pata wage gihin podi gadak wage danena eka samnaya deyak da
@nayomihansikahansikahansi3920
@nayomihansikahansikahansi3920 Жыл бұрын
Oyata eka Hoda unada nathnam Dr kenekta penuwada
@Asela-mh3gt
@Asela-mh3gt Жыл бұрын
Ane matat kiyanko
@Asela-mh3gt
@Asela-mh3gt Жыл бұрын
Pls reply
@dinushmalkanthi4173
@dinushmalkanthi4173 2 жыл бұрын
Godak watinwa video eka mata masa 8i dan
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
❤️❤️❤️
@SayuriSuranga
@SayuriSuranga Жыл бұрын
Mis mhuma phvla tbunat
@dileeshakumari2089
@dileeshakumari2089 Жыл бұрын
Mata eka nisa avidinnat be
@anneshanthi9782
@anneshanthi9782 Жыл бұрын
♥️♥️♥️♥️
@harshiharshi7710
@harshiharshi7710 3 жыл бұрын
Ane akke hiriwettuwe ne akke Amuwen kepuwe Mehum danakotath hiriwettuwe ne E wedanawa daragaththa e welawe Hetata sathi 3k Mage petiyata Mage mehum pesawala akke Thetha maththu karala parissamen balagaththe Den beheth gaththa akke Cream ekakuth dunna ganna Hari wedanawak akke
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
අනේ නංගා 😢😢 ලංකාවේ ඔය වගේ අමානුෂික දේවල් කරනවා කියලා කියනවා. මං මේ කියපු දේවල් කරන්න නංගා. බුදු සරණයි ❤️❤️
@sandaruwanmalintha9467
@sandaruwanmalintha9467 2 жыл бұрын
Ane oyata pesawala beheth ganna giyata passe aye mehum demme nedda amma ,matath hithenawa mage mehum pesawala kiyl
@chathuriudeshika800
@chathuriudeshika800 2 жыл бұрын
Oya dewal kiynn epa.babala labenna inna aya godak baya wenw,manasikawa watenwa.oyge cmnt eka dakkma matath baya hithuna.mata delivery eka july wala.meka tharahata kiyna deyak nemei.palaweni athdakima ganna inna aya baya wena nisa kiuwe.😥
@dileeshakumari2089
@dileeshakumari2089 Жыл бұрын
Ane matat uttarayak one
@wathsalasewwandi7582
@wathsalasewwandi7582 4 ай бұрын
Mahum pesawala kiyala dana ganne kohomada akke
@thilinihansika5223
@thilinihansika5223 2 жыл бұрын
අනේ අක්කේ මට කියන්නකෝ මැහුම් පැසවලා නම් ඇගට දැනෙන අමාරුකම් මොනවාද කියලා
@hniyo2988
@hniyo2988 7 ай бұрын
Mage mehum den diya wela gihin. Ath thuwalayak thiyanawa rosa pata. Dr krnek hambenda weida
@Ayodya-ps2ls
@Ayodya-ps2ls 3 ай бұрын
නන්ගි දිය වෙනව කියන්නෙ නුල් නිකම්ම කැඩිලා යන එකද
@lahirusandaruwan1447
@lahirusandaruwan1447 2 жыл бұрын
Akka mata sathi 38 heta sathi 39 patan gannawa mata hospital edmit wenna date denna enna kiwwe January 12 e unata dawas 3.4.idanyati bada godak ridenawa reta wedipura amarui baba dagalanawath wedi ane akke mn doctor meet wenna giyata kamak nedda
@paba-amomslife
@paba-amomslife 2 жыл бұрын
එහෙම අමාරුයි නම් ගිහින් පෙන්නන්න නංගා. බල බල ඉන්න එපා. බුදු සරණයි දෙන්නටම ❤️❤️
@kavidulakshan4103
@kavidulakshan4103 2 жыл бұрын
Oya kohada
@lahirusandaruwan1447
@lahirusandaruwan1447 2 жыл бұрын
Daruwa hamba una akke den mehum idimila inna be wedanawai
@chathurangithakshila7919
@chathurangithakshila7919 3 жыл бұрын
Padipel naginna hoda nedda akke
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ. ඒත් ඉතින් අනවශ්‍ය විදිහට මහන්සි වෙන්න එපා නංගා ❤️
@chathurangithakshila7919
@chathurangithakshila7919 3 жыл бұрын
@@paba-amomslife ok thanks akke,,mn me mase pregnet wei kiyla wishwasen inne
@manikchandrika5570
@manikchandrika5570 11 ай бұрын
Mtnm hiriwattane nathuwa kapuwe
@nelumfernando8994
@nelumfernando8994 3 ай бұрын
Ehenm godak amaru wenna athi 😮😮
@madhulakmali4568
@madhulakmali4568 3 жыл бұрын
Akke mata baba hambela dawas 17k eth thama mehuma welila ne mara amarui kohomada akke ikmanin wela ganne mehum ane karuna karala kiynna
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
Video එකේ තියෙන විදියට කරන්න ❤️
@ldshanaka5782
@ldshanaka5782 Жыл бұрын
Mehum kedilada kiyalaa denaganna puluwan kobomada
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
වෙනදාට වඩා වේදනාවක් හෝ අසාමාන්‍ය වෙනසක් පේනවා හෝ දැනෙනවා නම් doctor ගෙන් අහන්න ඕන.
@anuanu8169
@anuanu8169 2 ай бұрын
මගේ මැහුම් කැඩිලා ගොඩක් රිදෙනවා ඉක්මනින් හොද කරගන්න විදිහක් නැද්ද
@madiralakshani7478
@madiralakshani7478 3 жыл бұрын
Akke babata reta pempas ekak andanna hoda nedda
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
හොඳයි. ඒත් හොඳ brand එකකින් ගන්න. සමහර brand සමහර බබාලාට හරි යන්නේ නෑ. ❤️ ❤️
@upekshagamage2794
@upekshagamage2794 3 жыл бұрын
Watina vedio akak
@manjulapushpakumara7079
@manjulapushpakumara7079 2 жыл бұрын
නෝමල් දරු උපතකට පසු මැහුම් ලිහිලා ආයෙත් මැහුම් දාන්න උනොත් හිරි වට්ටන්නෙ නැද්ද.අපේ නංගි ගෙ මැහුම් ලිහිලා ආයෙත් දාන්න වෙයි කියලා කිව්වා ලු.මට පිලිතුර ක් දෙන්නකෝ
@dilanierasha4726
@dilanierasha4726 Жыл бұрын
දියවෙන මැහුම්නෙ දාන්නේ.
@abevardhana1349
@abevardhana1349 3 жыл бұрын
අනේ අක්කේ ලන්කාවේ gover,hospital වල නම් ඔය මුකුත් නැ.
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
ඒ නිසා තමයි මම මේ video එක කරේ නංගා. එතකොට තමන්ට හරි ලෑස්ති වෙලා ඉන්න පුළුවන් නේ ❤️
@girlinserendib4182
@girlinserendib4182 8 ай бұрын
මැහුම් පැසැයිමක දී කරන්න පුළුවන් දෙයක් කියන්න ලොකු උදව්වක්
@Dineshlakshan-wo2zj
@Dineshlakshan-wo2zj 7 ай бұрын
Oya monawada kare plz matath kiyannako
@shashinisansala3557
@shashinisansala3557 3 жыл бұрын
Ane akke oyge fb account name eka kiynnko. Mta loku prshnayk ekai
@paba-amomslife
@paba-amomslife 3 жыл бұрын
A mom's life in Australia
@pradeepnishshanka2952
@pradeepnishshanka2952 2 жыл бұрын
Good video , thank you akkiyo 😘😘😘😘😘
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Prof  Tiran Dias - Everything you need to know about Cesarean surgeries
15:52