No video

Norway car, ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්න යමු(කාර් පික්කොන්ට විතරමයි) buying electric car in Norway.

  Рет қаралды 188,780

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

Norway car,
Norway is the ev capital.why we say that 19% of ev.cars soled in the world bought in norway.buying a electric car in Noway.witch one is best Mazda or Peugeot.#cars #electriccar #carlover #norway
buliya video link
• Volkswagen Car Prices ...
norway cars.part 2

Пікірлер: 537
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 2 жыл бұрын
අපිත් වාරික ගෙවනවා හැබැයි අපේ වාහන වලට නෙ⁣මෙයි..ඇමති ලගේ ඒවට😂☝️..සතුටුයි ඇත්තටම මිනිස්සුන්ට ආදරේ රටවල් තියෙන එක ගැන🔥❣️
@srilankanlibrary3263
@srilankanlibrary3263 2 ай бұрын
ජාතික ජණ බලවේග රජයක් යටතෙ අපේ වාහන වලට සහෝදර වරු finance ගෙවන තත්වෙට රට දියුණු කරන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව npp ජය වේවා අරගලයට ජය වේවා මේ පාර මාලිමාවට 💣❤️🔥
@samd7972
@samd7972 2 жыл бұрын
අපේ අවජාතක නාකි කාලකණ්නි පාලක හැත්ත හින්ද අපේ රටට මෙහෙම උනාට අපේ රටත් මෙහෙම තියෙන්න ඕන රටක්. Thanx bro අපේ මෝඩ යක්කුන්ට ඇස් ඇරෙන්න මේව පෙන්නනවට. ❤️ 🇱🇰
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ලංකාවේ කාර් එකක් තියා බිත්තරයක් ගන්න එකත් දැන් හීනයක්😂😂😂
@Paragatha
@Paragatha 8 ай бұрын
😂
@geethanisaroja2779
@geethanisaroja2779 8 ай бұрын
Aneda kiyanne😢
@technicalacademyofficial265
@technicalacademyofficial265 4 ай бұрын
Henama attac 😂
@nipunff9004
@nipunff9004 2 жыл бұрын
පට්ට කොල්ලො.මෙහෙ ගැන කුනුහරප විතරයි කියන්න එන්නෙ.ඒව කියල මේ චැනල් එක චා වෙන්න හොද නෑ. මෙහෙ ඉන්නෙ අමු බයියො.එලම. එලම එන්ජොයි.බ්‍රො...❤️❤️
@ishara7527
@ishara7527 2 жыл бұрын
ස්වභාවිකව හැම සම්පතක්ම අඩුවක් නැතිව තියෙන ලංකාවෙ පාලකයෝ මිනිස්සුන්ට දීලා තියෙන ඉරණම ගැන දුකයි සහෝ.. නෝර්වෙ මිනිස්සු හරිම වාසනාවන්තයි ඒ අතින්... මැස්ඩා එක හොදයි සහෝදරයා ..❤️❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Elama ❤️❤️😍👌
@rehanmendis6345
@rehanmendis6345 2 жыл бұрын
පාලකයො පත්වුණේ මිනිස්සු අතරින්මයි. පාලකයන්ට වඩා වැරැද්ද තියෙන්නෙ උන්ව පත්කරපු මිනිස්සු අතේ
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
@@rehanmendis6345 කතාව ඇත්ත උනත් , සාධාරණ මදි සහෝ.. මිනිස්සුට දැනුවත්භාවය , අවබෝධය නෑ. ඒකට හේතුව දේශපාලකයින් තමා . බලන්න කො අනික් රටවල ඒ දියුණුවට හේතුවන දේ මුලින්ම කරල තියෙන්නෙ හොද දේශපාලකයින් . දැන්නම් අපේ රටේ මිනිස්සුන්ට දැනුවත්භාවය ඇති, ඒත් option එකක් නෑ වගේ. සුදුසු කෙනා තෝරාගන්න බැරුව දැං රටට උන දේ පේනවනෙ. නමුත් අද තියෙන තත්වය එක්ක නම් ඉස්සරහට පත්වෙන දේශපාලුවො ගැන ජනතාව ට වගකීමක් තියෙනව . ( මං මේ නිකං අදහසක් දැම්මෙ , වාද කරන්න කිසිම අදහසක් නෑ. )
@-shadow-6550
@-shadow-6550 2 жыл бұрын
ඉරනම ලියා ගන්නෙත් මිනිස්සුම තමා, සතෙක් උනත් උපරිම එක පාරයි රවට්ටන්න පුලුවන්..🤢🤮🇱🇰
@tikiribandatec5090
@tikiribandatec5090 Жыл бұрын
@@rehanmendis6345 Sampurna atha. Rajaye niladari hariyata wada karath sahena durak yanna puluwan.
@lakzandave
@lakzandave 2 жыл бұрын
මේවා දකිනකොට ඇදෙනවා පේ රට ගැන අවුරුදු 7ක් ජොබ් කරලත් අපිට වහනයක් කියන්නේ තවම සිහිනයක්..
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
ලංකාවෙත් හොඳ ලාභදායී ක්‍රම වලට වාහන ගන්න පුළුවන් 🤔අපිට නෙමෙයි මැති ඇමතිලාට 🤗🤗🤗🤗
@lockdownstudio6079
@lockdownstudio6079 2 жыл бұрын
සතුට කියලා හිතන් මුල ඉදන් විදලා තියෙන්නෙත් දුකක්.දැන් විදින්නෙත් ඊට වඩා දුකක්💔 හැමෝම එකතු වෙලා අපිම අපේ System එක Change කර ගමු.අරගල වැඩක් නැහැ බොරුවට කෑ ගහලා වැඩක් නැහැ අපිම අපේ පුරුදු වලි මේ දේ වෙනස් කරමු🖤
@pushpahewage4948
@pushpahewage4948 2 жыл бұрын
වාහන ගැන දැනුවත් නැහැ ඒත් ඔයාගේ වීඩියෝ එක බැලුවා හරිම ආස හිතුනා තෙරුවන් සරණයි ඔයාල දෙන්නටම ♥️♥️
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
NZ වලත් ලොකු rebate එකක් දෙනවා EV වලට.. clean car programme කියලා එකක් කරන් යනවා ඒකෙන් එයාලා target කරනවා 2035 වෙද්දි අලුත් registration වලින් 35% EV වාහන register කරන තැනට ගන්න.. ඉතින් ඒ වගේ රට වල මිනිස්සුන්ට ගොඩක් පහසුකම් හම්බෙනවා.. ලංකාවේ leaf එකටත් තව වැඩියෙන් tax එක ගහල මිනිස්සුන්ට ගනන් එක එපා කරවලා දැම්මා..
@syberzone
@syberzone Жыл бұрын
Bro Oya New Zealand Walada inne?
@chamikajayawardena525
@chamikajayawardena525 Жыл бұрын
@@syberzone මගේ පවුලේ කට්ටිය එහෙ ඉන්නේ මන් මාස 6කට ගිල්ලා ආවේ auckland වල.. මන් දැන් ආපහු යනවා higher studies වලට
@syberzone
@syberzone Жыл бұрын
@@chamikajayawardena525 ah elaz. maath Higher Studies walata NZ enna hithan inne. Maath baluwe Auckland, Hamilton, Wellington, Invercargill walin eka City ekakata enna. Mata Thama Idiea ekak na Mona city eka thora gannada kiyala. Bro Oya me cities gana wisthara dannawanam mata oyage contact number eka mail ekak danawada?
@ashanmapalagama9795
@ashanmapalagama9795 2 жыл бұрын
පාලකයොන්ට බැන බැන හිටපල්ල....ගොන්නු වගේ ඡන්දෙ දාල..🤧😔
@rocarshort5248
@rocarshort5248 2 жыл бұрын
අන්න එකයි මාත් කියන්නෙ . කාලකන්නි මිනිස්සු අපෙ උන් . තු .බැන බැන දෙනවා
@rasithadissanayake9852
@rasithadissanayake9852 2 жыл бұрын
සිරා කතාව. බුකියේ අඬ අඬ ඉඳලා ආයෙත් දෙන්නේ උන්ටම තමා
@rohanrathnayake5723
@rohanrathnayake5723 2 жыл бұрын
සිරා කතාව..
@dhanushkaranathunga5033
@dhanushkaranathunga5033 7 ай бұрын
මහින්ද මහත්තය ආයෙත් ආපුවාම මේ හැමදේම හරියයි බන්
@hoperesult2914
@hoperesult2914 8 күн бұрын
😂​@@dhanushkaranathunga5033
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
ඔයාගේ නෝර්වේ කෑල්ලත් ලස්සනයි බ්‍රෝ හැමදාම වීඩියෝ දාන්න ජයවේවා !
@camillechitrani
@camillechitrani Ай бұрын
She's his wife, please pay respect
@bro9556
@bro9556 2 жыл бұрын
දුප්පත් පොහොසත් බේදය නැති රටක් නම් නෝර්වේ තමයි.
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
මිනිස්සු ගැනත් හිතන පරිසරය ගැනත් හිතන සුපිරි රටවල් 🤩
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍❤
@bro9556
@bro9556 2 жыл бұрын
මම පිං කරන්නෙ දිවිය ලෝකෙ යන්න නෙමෙයි.ඊලග අාත්මෙ වත් මෙි ලංකාව නැතුව නෝර්වේ වගේ යුරෝප් රටක ඉපදෙන්න කියලා.😄😄
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤️❤️❤️❤️❤️🇳🇴
@nipunff9004
@nipunff9004 2 жыл бұрын
මේ රට පට්ට බන්.ඒත් ඉන්න ...ජරා සත්තු කෑවා කනවා කයි..මින්ස්සුත් ඒ වගේමයි
@----Dasun---
@----Dasun--- 2 жыл бұрын
ලංකාවෙ, රටේ වැරැද්දක් නෑ යාළු,වැරැද්ද තියෙන්නේ රටේ පාලකයන්ගෙ🤔
@niroshashamini3951
@niroshashamini3951 2 жыл бұрын
❤️
@-shadow-6550
@-shadow-6550 2 жыл бұрын
@දිල්ශාන් මධුශංකදැන් ඔය කියන පාලකයෝ කොහොමද දන්නෙ නෑ ඒ තැන් වලට එන්නේ.. කවුද දන්නේ නෑ යවන්නෙ, කරන්න කියල නිකම්මු වගේ බලාගෙන ඉදලා ආපහු හුරේ දාලා කිරි බත් කාලා අපහු ගේන්නෙත් කවුද දන්නෙ නෑ, අසරන භූමියකට පව් ගෙවන්න කාලකන්නි, පව්කාර, ගු මිනිස්සු ටිකක් හම්බ වෙලා තියෙන්නේ, පඩ කතා ටිකයි, ලොරි ටොක් නම් දේවි ඡන්දයක් වත් පාවිච්චි කරන්න තේරෙන්නේ නැති,ගොබ්බ හැත්තක් රටට හම්බවෙලා තියෙන්නේ ...🤢🤢🤮
@Hsy462
@Hsy462 2 жыл бұрын
එකාලෙ ඉදන් අපේ මෝඩ වැඩිහිටියෝ කාපු රටේ ඉන්න එක අප්පිරියයි 😁
@kavishgimhan695
@kavishgimhan695 Жыл бұрын
Broo මම ආසම Vlog Chanal එක ඔයාගෙ එක 💖 දාපු හැම Video එකක්ම එක තත්පරයක්වත් Skip කරල නෑ. අනිවාරෙන්ම අපි ඔහෙදි හම්බෙමු අයියා 😊💚
@alexiadesilva3008
@alexiadesilva3008 Жыл бұрын
ලංකාව ගැන හරිම දුකයි..දුක නිසම chanel එක බලන එක නැවැත්තුවා..නැති දේවල් ගැන බල බල හිත රිද්දගන්න බැරි නිසා.ඔයාලට තව තවත් හරි යන්න ඕනා..🙏
@Anil-iz9jm
@Anil-iz9jm 2 жыл бұрын
නෝර්වේ මම කැමති හොද රටක්
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 2 жыл бұрын
මෙවා දකිනකොට ඇයි අපිට මෙහෙම උනෙ කියලා ❓ ප්‍රශ්නාර්ථයක් තමා 😢 මොනා නැතත් අදත් සුපිරි 👌💯
@rocarshort5248
@rocarshort5248 2 жыл бұрын
🤣
@rocarshort5248
@rocarshort5248 2 жыл бұрын
ඔහොම කියලා හොරෙක්ටම ජන්දෙ දලා එනවා නෙහ් 🤣
@chethanaudesh5073
@chethanaudesh5073 Жыл бұрын
දවසින් දවස දියුණු වෙන රටවක් good luck 🎉🔥
@BhanukaPramod-uw5zh
@BhanukaPramod-uw5zh 10 ай бұрын
අපි නොදන්න දේවල් අපිට කියාදෙන ඔයාට ජයම වෙන්න ඕන අයියේ ❤ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සහෝදරයා
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@sachinthadilhara1085
@sachinthadilhara1085 Жыл бұрын
වීඩියෝ එක බලන්න පටන් ගත්තු වෙලාවේ ඉඳං මාව වීඩියෝ එක ඇතුලෙ හිරවෙලා හිටියා වගේ❤.. . ඒ තරම් Norway 🇳🇴 වලට. ආස හිතුනා
@desh7761
@desh7761 Ай бұрын
සුපිරි අයියන්ඩි සෙරම විඩියො ටික බලන් යනගමන් ❤
@RoshanSudda
@RoshanSudda Жыл бұрын
අයියෙ ඇත්තටම මාර සතුටුයි අයියෙ ❤ ඒ වගේම ඔයා මාර මනුස්සකම තියෙන මනුස්සයෙක් ඔයා plzzzz cantak කරගන්න විදියක් කියනවද අයියෙ 😊😊
@ranjansinha1744
@ranjansinha1744 2 жыл бұрын
Excellent bro.. electric එකකට යන එක නම් 👍. ඔයා කියපු details ගැන බලපුවාම MAZDA එක හොඳයි. ජයවේවා.. ! 🙏💪👊
@FLAG2023-y2k
@FLAG2023-y2k Жыл бұрын
උඹට Norway නෝනා කෙනෙක් ඉන්න හින්දා තමයි මේ හරියන්නේ, ලංකාවේ ගෑණියෙක් හිටියා නම් උඹ තාමත් අර මොනරාගල took took එක පදිනවා, සමහර විට ලොකූ වෙඩිං එකක් ගන්න කියලා ඒකත් උඹට විකුනන්න වෙයි. බුදුසරණයි බ්‍රෝ, ජයෙන් ජය !
@ans1628
@ans1628 2 жыл бұрын
වව් මාරම ක්‍රමයක්, හැම කෙනාටම සාධාරණ ක්‍රමවේදයක්....
@lalanthawijekoon711
@lalanthawijekoon711 Жыл бұрын
Oyala vidina sapa dakala sathutuwenawa oyalata budu saranayi
@Travelineurope
@Travelineurope Жыл бұрын
❤❤❤🤩
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි.බලන්න මිනිසුන් ගැන හිතන රජයන්.හරිම සතුටුයි.අපිට හීන විතරයි මල්ලි.❤️❤️💯💯👍👍
@ramithatheekshana1853
@ramithatheekshana1853 2 жыл бұрын
අයිය❤😊. මමත් පෞද්ගලිකව කැමති නෑ electric cars වලට. Fuel car වලින් එන ඒ වයිබ් එක එන්නෑ මට 😞. ඒත් ඉතින් පරිසරයට හොදයි නෙ. ඒ ගැනත් හිතන්න වෙනව ඉස්සරහට
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Ekane
@gkcnalaka
@gkcnalaka 2 жыл бұрын
😞 හොද බයික් එකක් ගන්න එකත් මේ කාලකණ්ණි රටේ හීනයක් බන්..
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
සිරා බං
@Sanjeewa_nisal2
@Sanjeewa_nisal2 Жыл бұрын
ඒකත් මග යද්දි මැරිලා යන්න පුලුවන් ඉන්දීයන් උච්ක්කු නොවටිනා ගනකට කරේ ගස්සලා මරන්න හදන්නේ
@lahiruaravinda4050
@lahiruaravinda4050 2 жыл бұрын
මැස්ඩා එක හොදයි වගේ මචන්. අපි කර එකක් ගත්ත වගේ ෆිලින් එකක් එනවා ඉතින්. ජයවේවා මචන්.
@silanindika1390
@silanindika1390 2 жыл бұрын
අපිත් ආසයි යුරෝපෙට එන්න ..එහෙම එන්න ක්‍රමයක් නැද්ද ඒ ගැන විස්තරයක් කියන්න ඔයගේ වීඩියෝ එහෙක.. ලස්සනයි ඔබේ වීඩියෝ ආසාවෙන් බලනව අපි...
@dilstorm8568
@dilstorm8568 2 жыл бұрын
මාරයි මචන් දැනුම පට්ට මචන් තව තව දේවල් කරන්න....❤
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
පට්ට අයියේ video එක. Free උන ගමන් බැලුවා. පරිස්සමෙන් ඉන්න. වාහන 2කටම ආසයී
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
Oya Masda eka ganna 😍😘ඇත්තටම aiye car gana onenam ලංකාවේ yanama wenawa ලංකාවේ 2019 vitz car ලක්ෂ 95/= 😞😔ithin hithanoko api kocharam අසරණ welada kiyala අහිංසක ape kollo kellonge hina okoma left wela තියෙන්නේ 😞😔
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😔😔😔😔😔😔 sirawata dukai ban.,,malli
@basnayakebmg7699
@basnayakebmg7699 Жыл бұрын
ජයින් ජයම වේවා 🙏😍 ස්තුතියි ඔබට සියලු දේ පැහැදිලි කරාට හා පෙන්වුවට. ජය ශ්‍රී 🙏😱😍💐💪💗
@mahimaabenayake2483
@mahimaabenayake2483 Жыл бұрын
ජීවිතේ විඳිනවා කියන්නෙ මෙන්න මේකට❤️
@LakshanShashika
@LakshanShashika Жыл бұрын
අපිට නම් ඕවා හීන තමයි ඒ අතින් මේ බ්‍රදහ් පින් කරල තියනවා.බලල සතුටු වෙන එක තමයි අපිට ❤️❤️පරිස්සමෙන් බ්‍රදහ් ලගදි බැලුවෙ චැනල් එක අහු උනේ ඔක්කොම විඩියො දවසෙන් දෙකෙන් බැලුව 😌😌😌
@theekshanakavinda2026
@theekshanakavinda2026 2 жыл бұрын
Top පැහැදිලි කිරීමක්.❤️💪,ජය වේවා දෙන්නටම.
@kasunsiriwardhana5794
@kasunsiriwardhana5794 2 жыл бұрын
Patta aasawen hamadama video balanne..🤘👌😍
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
😍😍😍😍😍😍😍👌👌❤️🇳🇴
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 2 жыл бұрын
Is Your GF Norwegian ? She's good Mazda cross over EV is better than the E2008 Peugeot👍 good luck 💐 Bro
@rehanmendis6345
@rehanmendis6345 2 жыл бұрын
Buy Mazda. උන් features දෙන්න ලෝබ නෑ. Just buy it. You won't regret
@kelumroshan2520
@kelumroshan2520 2 жыл бұрын
ලංකාවෙනම් වහන ගන්නවා තියා තුන්වේල කන්නවත් විදිහක් නැතුව ඉන්නෙ බ්‍රෝ 😥😥😥😥
@ravindudilshan2514
@ravindudilshan2514 2 жыл бұрын
හරි පාලකයොයි හොඳ ආකල්ප තීන මිනිස්සුයි හිටිය නම් අපේ රටත් මේ වගෙ වෙන්න තිබ්බ නේද 😓🥺
@ravidurajiw3947
@ravidurajiw3947 2 жыл бұрын
ඒ කෑල්ලද බන් පට්ට ලස්සනයි
@video.6217
@video.6217 Жыл бұрын
මම දකින ලස්සනම රටක් හා කරුණාවෙන්ත මනුස්සයෙක් අයියෙ ඔයා 😊😊දුකයි ඉතිං ලංකාව ගැන.😢😢
@nilukchandimal6630
@nilukchandimal6630 2 ай бұрын
ගොඩක්ම සතුටුයි මල්ලි......ගොඩක් නොදන්න දේවල් නෝවේ රට ගැන දැනගත්තා..... මිනිසුන්ගේ ජීවන රටාව කොහොමද..... සංස්කෘතිය කොහොමද..... විවාහ කටයුතු .. අවමංගල්‍ය කටයුතු කෙරෙන විදිය ගැන විඩියෝ එකක් පුලුවන්නම් කරන්න...
@nadeekaoptical
@nadeekaoptical 2 жыл бұрын
Mazda එක ගමු මචං ඒක පට්ට❤❤👍👍
@JayanandaniSenanayake-yg4rg
@JayanandaniSenanayake-yg4rg 11 ай бұрын
Putha,Request 1 k krnnm, Puluvn nm krnn mge puthe, Ape rate inn duppath kollo kello. Tikk hoyla job hoyala denn me apayen goda ynn ,oyage vedio blla mn suba pathanva Oyata theruvneema sarny Evrey day
@upulwanigarathne8603
@upulwanigarathne8603 2 жыл бұрын
ගොඩක් හොදයි . මම බලන්නෙ ඒ රටවල් පාවිචිචී කරන දැනුම ගැන . තව වැඩසටහන් ගේන්න ස්තුතියි . අපි අපේ රට හදමු . ජය !!!.
@manjularukshan1176
@manjularukshan1176 8 ай бұрын
හදයි පම්කක්
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
අැත්තටම හොදදෙයක් විදුලි මෝටර් රථ වලට යන එක පරිසරයටත් හොදයි ටෙස්ලා වල ඔෆ්රෝඩ් හැකියාවත් තියන වාහන තියනවානේ එවගේ එක්කට බැස්නම් කෑම්පින් යන්නත් පුලුවන්
@crandy5947
@crandy5947 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි...😍
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 Жыл бұрын
Oba jeewithaya melesa vindanya kereema gana godak sathutui
@janith_perera
@janith_perera 2 жыл бұрын
රතු පාට මැස්ඩා එකක් තිබ්බා තව.. ඒක සුපර් 😍👌
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 2 жыл бұрын
Great to hear that some countries are encouraging to save environment ❤ with reduced emmision. Definitely having a car is a basic need in many countries for day today punctual life. Some employers offer salary packaging for big ticket items like cars. This is beneficial in tax payment deductions... Hope one day SL can be like that ❤
@crisanthasampath4653
@crisanthasampath4653 2 жыл бұрын
Never
@ayeshaudugampolage9838
@ayeshaudugampolage9838 2 жыл бұрын
@@crisanthasampath4653 oops pretty brutal...no hope ...
@tikiribandatec5090
@tikiribandatec5090 Жыл бұрын
But norway make ton of crude oil. 🤣🤣
@KjetilBalstad
@KjetilBalstad 7 ай бұрын
@@tikiribandatec5090 So what? Oil is sold with or without Norway, and back then the environmental impact didn't have the same focus. With the oil wealth we've invested in the world equity markets, and currently own more than 1% of world available assets. We have enough influence in huge corporations to force environmental concerns where no-one else did before. We pay other countries on the other side of the world to not cut down their rain forests. We pay for the dismantling and safe storage of Russian nuclear ships rusting and sinking in the north. We pay for huge development projects and green energy projects in Africa, Asia and South America. We created the market needed for the automotive industry to be able to make a shift in market from ICE to EV. Our electricity grid is 99% electric, the last 1% is some trade at high spike usage. So, yes, we do produce oil, but also use very little of the oil domestically. So if people don't want us to produce oil, feel free to stop buying. Better yet, we challenge you. Follow our example and put us out of business.
@kumuduneela891
@kumuduneela891 2 жыл бұрын
හොදයි ලස්සනයි Mazda එක ගන්න. තෙරුවන් සරණයි. ජය වේවා
@niroshashamini3951
@niroshashamini3951 2 жыл бұрын
බලන් යනකොට අපි විදින්නෙ පට්ට දුකක් .ආපහු නම් ලංකාවෙ ඉපදෙන්න එපා!!!😔😭😭
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ඔව් බම්😑
@sureshsanjaya8534
@sureshsanjaya8534 Жыл бұрын
😢
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
මම බලන ඔයාගේ 2වෙනි වීඩියෝ එක සහෝ. සුපිරියි ඉතින්.ලෝභකමක් නැතිව කියල දෙනවා හැමදේම. කලින් බැලුවෙත් වාහන වීඩියෝවක් .මතකද ෂෝ රූම් එකේ ටෙස්ලා වාහන වීඩියෝ කරන්න දෙන්නෙ නෑ කියල වීඩියෝවක් කළා. Buliya අනිවාර්යෙන්ම බලන channel එකක්. දැන් ඉතින් ඔයාගෙ channel එකත් එහෙම තමයි💖 💖💖💪💪💪💪
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
❤❤
@cwick5788
@cwick5788 2 жыл бұрын
I got your gift❤️ really thank you😍 and congratulation for new cars. I'm loving with bikes. Give some video with super bikes
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Aiyage Wife Da Ine Foreigner. Nice Oyala Denna. I Suddenly Saw Your U tube Channel. Harima Lassanai. ❤️ ❤️ ❤️
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Yeah.,thanks
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
@@Travelineurope You're Welcome ❤️ ❤️ ❤️ Aiye
@kasunwathsala5577
@kasunwathsala5577 2 жыл бұрын
ලන්කාවෙ අයට කාර් එකක් කියන්නෙ ඉතින් හිනයක් තමා එත් ඉතින් මහන්සි උනොත් එක සැබැ කරගන්න පුලුවන් 😍
@gihanperera9240
@gihanperera9240 2 жыл бұрын
👍👍👍 Mazda එක හොඳයි වගේ.....හැබැයි අනිත් එකෙත් පෙනුම නං ලස්සනයි.
@Lakshitha-oe1di
@Lakshitha-oe1di Жыл бұрын
Aiye oyage video balala mama satutu venava. Godak ආදරෙයි.❤mamath godak adaraya karanava aiyage vage jivithayakata.
@chamod2299
@chamod2299 2 жыл бұрын
අයියෙ නොර්වේ Automobile ජොබ් ගැන ව්ස්තරයක් කරන්නකො ඔනි සුදුසුකම් එහෙම ගැන 😊❤️
@Jambo_videos_yt
@Jambo_videos_yt 11 күн бұрын
Apita Asa hithenaw Norway enna. Aiya video balan awa api oyage ❤
@kalanagimhana4626
@kalanagimhana4626 2 жыл бұрын
Norwayvala Tesla vahana , price Panna puluvanda
@dushmanthalakmal8020
@dushmanthalakmal8020 Ай бұрын
Ayye oya patta...oya inna thena gena sathutui..
@Travelineurope
@Travelineurope Ай бұрын
Thank you ❤️
@kamalpushpa3460
@kamalpushpa3460 Жыл бұрын
ඔහොම කියනකොට අපි මොන කරුමයක් ද ලංකාවේ ඉදන් ව්දින්නේ කියල හිතෙනවා මචං,
@Donas579
@Donas579 Жыл бұрын
🇩🇰 අපිත් මෙහේ
@Travelmomentsbydh
@Travelmomentsbydh 2 жыл бұрын
Always Mazda it is.....congratulations guys 👏👏
@chamaldf
@chamaldf 2 жыл бұрын
Me wahana Story eka ahanakota lankawe inna apita edenawa. Api mona dukak widinawada indian chinese wahanayak drive karanna
@Randi6
@Randi6 2 жыл бұрын
ජය වේවා❤️ බ්‍රෝ❤
@anuradhakumarage3307
@anuradhakumarage3307 8 ай бұрын
මම දැක්ක සුපිරි ම youtuber❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
🥰❤️
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
ඔයා සතුටින් ඉන්න බුදු සරණයි
@laksiribandara4124
@laksiribandara4124 2 жыл бұрын
Vidio එක මරු ❤️🚙❤️
@ranilkumara565
@ranilkumara565 8 ай бұрын
ඇත්ත බන් කාලකන්නි පාලකයන් අපේ රට විනාශ කලා, අපේ මිනිස්සු පව් , ඒත් මුන්ට රෙදි නැතිව කඩේ යන උන් තාමත් ඉන්නවනේ
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😟😟
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
මොකුත් කියන්න බෑ ඉතින් ඒ මනුස්සයාගේ වාසනාව ඒ මනුස්සයගේ වාසනාව
@diluksharathsara6658
@diluksharathsara6658 Ай бұрын
Ayyge video dakkm norway walat godakriyak asa hithuna ayye . Plz norway yanna widiyk kiynna yannako apitth video ekakin hari plz
@user-hb6gj1dc9y
@user-hb6gj1dc9y Жыл бұрын
Man dakka ahinsakama aiya kanak..apith monaragala thamaii ❤
@anojdangampola7365
@anojdangampola7365 2 жыл бұрын
අපෙ රටෙ දුප්පත්කම නඩත්තු කරනවා සහො 😑 ඒ කට නම් හොඳ system එකක් තියනවා
@ravidu3010
@ravidu3010 2 жыл бұрын
එහෙනම් අපිට සල්ලි තියෙන්නෙ දෙයියො ගෙනත් දීල්ද බන් මහන්සි උනොත් ඕනතරම් හොයන්න පුලුවන් 😅
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
@@ravidu3010 එහෙ සල්ලි තියෙන විදිහයි මෙහෙ සල්ලි තියෙන විදිහයි හොදට බලපන්.. එහෙ ගොවියා බස් එලවන එකාගේ ඉදලා පට්ට සල්ලි කාරයෝ.. මෙහෙ ගොවියා කිව්වොත් කොහොමද බලන්නේ bus driver truck driver කිව්වොත් කොහොමද බලන්නෙ.. එතනයි වෙනස එන්නෙ.. මෙහෙ තියෙන්නෙ වෙලද මාෆියාවක් අතර මැදියෝ දේශපාලුවෝ සූරන් කන system එකක් මෙහෙ තියෙන්නෙ.. ඒක වෙනස් කරන්න නම් මිනිස්සු ඔලු වෙනස් වෙන්න ඕන මුලින්ම..
@harshiprathibha9083
@harshiprathibha9083 2 жыл бұрын
Ddd
@sacheeofficial7678
@sacheeofficial7678 8 ай бұрын
​@@ravidu3010ub ohom hituvoth ubata marenakanma lankve mahnsi venn venava bn salli hoyanna,echarai man dnne😂
@ronaalifernando5563
@ronaalifernando5563 9 ай бұрын
මල්ලී ඔයාලා ව බලන්නෙ හරි අසාවෙන් ජෙසු පිහිටයි දෙන්න ටම
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Aiye pradeep aiyath akk video akk denna barida💓💕apita owa dreams thama brother 💓🤟🙏
@ravidudulanjana9168
@ravidudulanjana9168 2 жыл бұрын
Mazda තමා ❤️
@jaya8117
@jaya8117 7 ай бұрын
Adarei bn bro enna puluwan video ekak danna❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@sampathpersonal5968
@sampathpersonal5968 8 ай бұрын
ඔය වාහන වල රිය දුරුඅසුන වම්පස තිබෙන වාහන ලංකා වට හරියන්නැහැ..
@BeCaLmBCL
@BeCaLmBCL 2 жыл бұрын
Thank you very much aiye.this is a valuable video it is motivation to me. And heartfelt congratulations for your new car...
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
ඔයාට. හොදදෙයක් ගන්න, ජයවේවා
@sameeraprasad7518
@sameeraprasad7518 Жыл бұрын
අයියේ‍ ඔය රටේ‍ ජොබ්‍ ගැනත්‍ එන්‍න පුලුවන්‍ විදියක්‍ ගැනත්‍ වීඩියෝ‍ එකක්‍ කරනවද………ජය ශ්‍රි…..
@kaveen6349
@kaveen6349 2 жыл бұрын
Dhanushka brother, Can you upload looking sport cars ?
@mpmagic5519
@mpmagic5519 2 жыл бұрын
Mazda ඒක මරු bro 👊👍🚘🚗🚘🚗
@gaminglakee3074
@gaminglakee3074 2 жыл бұрын
නෝර්වෙ මිනිස්සු හරිම වාසනාවන්තයි
@nuwanmc
@nuwanmc 2 жыл бұрын
හොඳ දේවල් අගේ කරමු ඕනෙවට වඩා අන්තර්ජාලයට ඇබ්බැහි වෙන්න එපා සැබෑ ලෝකය කියන්නේ රෝසමල් යහනාවක් නොවේ එතන තියෙන්නේ අබියෝගයක් ඔය කෙනත් ඒ අභියෝගයට නිවරදිව මුහුණ දීලා ගිය කෙනෙක් එනිසා ඇහෙට පෙන හැමදේම බොහොම ලේසියෙන් ගලපන්න යන්න එපා තමනුත් අබියෝගයට මුහුණ දීලා බලන්න ඕනේ ,නැතිනම් ඉතිරි වෙන්නේ පසුතැවීම්
@Skara999
@Skara999 Жыл бұрын
නොර්වේ මිනිස්සුම තමයි ඒ රට හදලා තියෙන්නේ..නැතුව වාසනාව වත් දෙයියෝ වත් නෙමෙයි ...අපේ රටේ මිනිස්සු ත් ඉරිසියාව..ලොකුකම..කුහක කම...නිකන් ඉදන් ආණ්ඩුවෙන් කන්න බලන් ඉන්න පුරුද්ද ..දේශපාලුවන්ගේ පස්සේ වැටිලා උන්ගේ ඇට ලෙව කන ගතිය. නිදහස් චින්තනයක් නැති කම...ජාති ආගම්..වාදය...බෙදීම්..පලාත් විදියට බෙදිලා..ගම් වලට බෙදිලා...ඉස්කොල වලට බෙදිලා ..කොටින්ම PHONE BRAND වලටත් බෙදිලා..ලංකාවෙ උන් බෙදිලා ඉන්න පුලුවන් හැම විදියටම බෙදිලා..එකෙක් වත් අවංකව කරන දේ කරන්නේ නෑ....එහෙම නොවුනා නම් ..නෝර්වේ වගේ 100 ගුනයක් ලංකාව හදන්න පුලුවන්...
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
නෝර්වේ මිනිස්සුම තමයි බං ඒදේ ගොඩනගාගෙන තියෙන්නේ.. නැතුව අර එක්තරා පුන්යබූමියක් වගේ කටින් බතල හිටවල නෙවේ.
@vishmithavidurangadeshan4973
@vishmithavidurangadeshan4973 2 жыл бұрын
අයියා,මට help ekak karanna puluwanda?mama truck driving course ekak karanna balanawa.mata a genath video ekak karannako.visa ganne kohomada?job ekak hoya ganna puluwan kohomada kiyala video ekak karannako.
@74gaming12
@74gaming12 Жыл бұрын
Ayiye oyata citizen thiyenwa da
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
මම ත් ආසයි හොඳ කාර් එකක් පදින්න.ඒත් මේ ආත්මේ ඒක හීනයක් විතරයි .ජය වේවා couple එකට
@Travelineurope
@Travelineurope 2 жыл бұрын
Heenayak wenne an .aniwaaa puluwan
@vishwasenavirathna1730
@vishwasenavirathna1730 2 жыл бұрын
@@Travelineurope thanks reply එකට.❤️✅💯
@Binari1996
@Binari1996 2 жыл бұрын
මෙතරම් සුන්දර රටක්... විනාස කරේ...දේශපාළුවෝ සාහා උන් එක්ක ඉන්න රාජේ වැඩ කරන එවුන්... අපි ලීසින් එකක් ගන්න ගියාම මාසික පඩිය වගේ දෙගුනයකට වැඩි.. 2000 කසිකබල් වහානත් තාම පට්ට ගනන්...
@314dft4
@314dft4 2 жыл бұрын
Norway 🇳🇴 😉
@allfacreation849
@allfacreation849 8 ай бұрын
මෙහේ රජ කාලේ ඉදන්ම ලොකු එවුන්ට සැප පොඩි එකාට කැඳත් නෑ..
@lakmechtronicslk7436
@lakmechtronicslk7436 Жыл бұрын
Victoria supiri charithe. Eyatath Katha karanna denna video eke
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Tesla Model S Review by Nipul with Cars(Sinhala)
39:26
Nipul with Cars
Рет қаралды 156 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН