No video

නෝර්වේ ජීවිතේ අමාරුම සතියක්.Norway life sinhala vlog

  Рет қаралды 192,764

Travel in Europe(Norway Home)

Travel in Europe(Norway Home)

Күн бұрын

MY life in Norway.
our social media links.
Facebook / dhanushkadbsl
Instagram
/ inbox
Email.
dhanushkabandara693@gmail.com

Пікірлер: 379
@charmainenelson7258
@charmainenelson7258 22 күн бұрын
I'm TRULY amazed to see the type of life you live over there. Very inspiring. Having been born and bred in a remote village in Moneragala Im very happy to see what a long way you've gone. EXTREMELY happy to notice you haven't forgotten your roots. That's the most striking feature I see in you putha. Great son of Srilankan soil balancing both sides of your life. Your wife too looks a very simple, pleasant and down to earth girl. Happy for you. Life is something simple but some people choose to make it complex. For instance I noticed what a simple lifestyle your parents live in Moneragala. As you say they like that RAW (close to nature) life. I really enjoyed that vdo and appreciate to see how ground they are to their lifestyle. No aping the west. All in all let me tell you I'm inspired by your lifestyle and wish both your wife and you a happy and peaceful life. May all your future endeavours come true. I feel you will invest in an eco friendly tourist project in srilanka in the years ahead. Great. May you be blessed ABUNDANTLY.
@Travelineurope
@Travelineurope Жыл бұрын
තමන්ගේ වැඩ තමන් ම කරගන්න කැමති අය කෝ බලන්න.කරපු එක වැඩක් කියන්න මතකනම්.
@chandraniwickramarathna7615
@chandraniwickramarathna7615 Жыл бұрын
Putha.mama mage podi tea edame kanu kapanne,wal galawala sudda karanne serama mama.mata mara sathutui wada karapu dawasata.
@hemanthachandana6733
@hemanthachandana6733 Жыл бұрын
ඒකට ඉතින් කරදිය වලල්ලෙන් එලියටම යන්න ඕන ..දියුණු රටකට ආවම සිතුම් පැතුම් ආකල්ප ඉබේම දියුණු වෙනවා.සමහර විට ඔයා ලංකාවෙ හිටියනම් ඔයාට ඕක දුක් විඳිනවා කියල හිතෙන්නත් ඉඩ තිබ්බ .
@neuralnetlab267
@neuralnetlab267 Жыл бұрын
@@hemanthachandana6733 ha ha ha :D
@travelart6868
@travelart6868 Жыл бұрын
මම නම් පෞද්ගලිකව ඒකට කැමතියි ඒ උනාට සමහර මැෂින්ස් ගන්න යන මිල වැඩියි මෙහෙ.. 😕😢
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
අපිට ඔය වගෙ machine නැ 😢😢😢😢
@udayafantasy7796
@udayafantasy7796 Жыл бұрын
ලන්කාවෙන් ආපු එකෙක් හරි ගේමක් ගහලා සතුටින් ඉන්නවා දැක්කම සතුටුයි.ලන්කාවේ අපේ හැම එකෙක්ම සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්න ඕන ඉක්මනටම...❤
@dudjdduddxjdisi
@dudjdduddxjdisi 4 ай бұрын
💙
@sheve2118
@sheve2118 Жыл бұрын
ඔයා නිකන් අපි බලන ඉංග්ලිශ් ෆිල්ම් එකක ඇතුලේ ඇත්තටම ජීවත් වෙන කෙනෙක් වගේ අයියා... සුපිරි ❤❤❤.
@epleblomst91
@epleblomst91 Жыл бұрын
ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ අම්මා තාත්තා ගෙන් කන්න බලා ඉන්න ජාතියක් එයට වැරදි දරුවෝ නොව සමාජ ක්‍රමයයයි . තමන් ගේ වැඩ තමුන් කරගන්න 🇳🇴 මේ රට දරුවන්ට පොඩි කාලේ සිටම වැඩ කරන් පුරුදු කරනවා අපේ රටේ දරුවෝ ටියුෂන් පංති වල කාලය ගෙවන්න පමනක් උගන්වනවා 😭ලංකාවේ පුතෙක් මේ වගේ වැඩ සටහන් කරන එක ලංකාවේ ජනතාවට පෙන්වන්න සමාජ ගතකරන එක අගය කරනවා 🥰
@Travelineurope
@Travelineurope Жыл бұрын
😑😑😑🤩
@ChamindaPrageeth-e3o
@ChamindaPrageeth-e3o Ай бұрын
Oya gedarata game ammawai thaththawai ekkan ena dawasa api balagena innawa suddo.
@arunodavirajbandara8516
@arunodavirajbandara8516 Жыл бұрын
මේවට තමයි පෙර සසරේ පතා පතාගෙන ආපු හමුවීම් කියන්නේ, අයියා & අක්කා ඔය දෙන්නාට ගොඩක් කල් සතුටින් පරිස්සමින් නිදුක් නිරෝගී ජීවත්වීමට ශක්තිය ධෛර්යය හා අනන්ත වූ බුදු දහමේ පිහිට හා සියලු දෙවි රැකවරණය ලැබේවා. බුදු සරණයි. දෙවි පිහිටයි. නමෝ බුද්ධාය.❤️❤️❤️
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🙏🙏
@malakagirley
@malakagirley Жыл бұрын
😂😂
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Жыл бұрын
​@@malakagirley why did you laugh
@Zadako666
@Zadako666 11 ай бұрын
😂😂. Rata winasa karapu Namo Buddaya. ubala wage gon moda bauddayo nisa Lankawe inna un hinga kanne. Ada lankwa hariyta thibunoth muta Norway yannath umamanawak nha. Budu nama kiya kiya rata kapalla parayo.
@Tharindu-rm3wc
@Tharindu-rm3wc Жыл бұрын
නියමයි, අයිය ඕන දේකට ඔට්ටු පොරක්නෙ👌ලංකාවෙ කෙල්ලො ඔයවගේ සපෝටිව් නෑ. ඔහොම පාට්නර් කෙනෙක් ලැබෙනව කියන්නෙ වාසනාවක්. Good luck ❤
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
ලංකාවෙන් වත් හොයාගන්න බෑ ඔයවගේ උදවිවෙන කාන්තාවක්.ඔබගේ තේරිම හරියටම හරි❤❤❤❤❤
@sikaa.
@sikaa. Жыл бұрын
මොනරාගල කියලා තිබුන නිසා නිකමට බැලුවේ ඇත්තටම සුපිරි. මම සියබලාන්ඩුවේ... Aiya දන්නවත් ඇති මේ පැත්ත මොණරාගල ඉදන් siyabalanduwata පොඩි දුරක් තියෙන්නේ
@enlightenedShoebill
@enlightenedShoebill Жыл бұрын
ඉස්සර පැනේ මිතුරියක් හිටිය මා හට... නොර්වේ සීත කදුරට... යන්නට නොහැකිවුනත් මා හට මා ආදරෙයි නොර්වේයට....❤
@youtkabba
@youtkabba Жыл бұрын
sira marune
@slnc3701
@slnc3701 Жыл бұрын
හැමදේටම ඔට්ටු නෝන කෙනෙක් ඉන්න එකම වසනවක් සහෝදරයා ❤
@user-tr6ch8sp8p
@user-tr6ch8sp8p Жыл бұрын
තමන්ගේ වැඩ තමන් කරගත්තාම දැනෙන සතුට වචන වලින් කියන්න් බෑ....❤❤❤❤
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
ගොඩක් සතුටුයි තමන්ගෙ උත්සහයෙන් හැමදේම කර ගන්න පුලුවන් වීම❤️❤️❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
තමන්ගේ වැඩ නිසි පිලිවලට පිරිසිදුව කර කියා ගත්තාම ,මොනතරම් හිතට සැනසීමක් දැනෙනවාද,..හරිම අපූරුයී මල්ලී .මම ගොඩාක් ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .පිරිසිදු කම ,පිලිවල,උත්සහය,හරිම අගේට ,මුලු වීඩියෝ එක පුරාම තිබුණා.ඔබට ,නංගීට බුදු සරනයී .ජය වේවා .
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩🤩🙏
@aththanayakaherath291
@aththanayakaherath291 10 ай бұрын
හරිම සතුටුයි ඔයාලා දෙන්නා ගැන .මට ආසයි ඔයාගෙ වික්ටෝරියාගෙ දෙමාපියන් ගැන දැන ගන්නත්. ඔයාලට තෙරුවන් සරනයි ❤❤❤❤
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@upulprasanna7674
@upulprasanna7674 Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා.ඔබ දෙපලට තෙරුවන් සරණයි.
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
මෙහෙමයි තමන්ගේ වැඩ නෙවෙයි අනුන්ගේ වැඩ හරි කරලා දෙන්න පුලුවන් ..හිතේ නිදහසින් ජීවත් වෙන්න පුලුවන් රටක ජීවත් වෙනවනම්..මේ රටේ උදේ නැගිට්ට වෙලේ ඉදන් රෑ වෙනකල්ම කරන්න තියෙන්නේ ජීවත් වීමේ යුද්ධය නේ..ඒකෙනුත් බාගයක්ම කාලය යන්න එන්න මහපාරට ඉවරයි..කුජීත දේශපාලුවෝ දශක හතක් තිස්සේ සහ මුලින්ම මුලින්ම විනාශ කරලා හප කරපු රටක ජීවත් වීමම අරගලයක්..මගේ ඥාතියෙකුත් අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙනවා burgen වල හැම සැප පහසුකමක් සහිතවම..ඔය රටවල් වල ( ස්කැන්ඩිනේවියන්) පාලකයෝ මෙහේ ඉන්න කාලකණ්නි මීහරක් වගේ නෙවෙයි තමන් ට අදාල විශයට ඉතා හොද අධ්‍යාපනයක් සහ දැනුමක් සහිතව යි පත් වෙලා ඉන්නේ..ඉතින් හැම වූලේම බලන්නේ රටේ දියුණුව ජනතාවගේ සුභ සෙත..මේහේ වගේ හොරා කෑම නෙවෙයි..අපේ රට ඉතා සුන්දර රටක් මේ රටේ පවට කාලකණ්නි ජාතියක් බිහි උනා සිංහල කියලා උන් මෝඩයි ,කම්මැලියි , එකෙකුට එකෙක් නැහැ කුහකයි..ඒ වගේම නූගත් ඒ නිසාම උන්ව පාලනය කරගන්න උන්ම පත් කරගත්තා දශක හතක් තිස්සේ උන්ටම හරියන එවුන් ටිකක් දැන් උන් විදවනවා මේ පෘථිවි තලය පවතින තුරුම..නෝවේ සුවිස්ට්සර්ලන්තය කියන්නේ මිහි පිට ඇති දිව්‍ය ලෝක වගේ සුන්දර රටවල්..පූර පිනකට තමයි ඔයවගේ රටක ජීවත් වෙන්න ලැබෙන්නේ.. අනන්ත වූ සංසාරේ කරපු පෙර පව් නිසා තමයි මේකේ අපා දුක් විද විද කාලකණ්නි දේශපාලුවන්ගේ ගල් පැලෙන බොරු අහ අහා උන් කරන කියන මෝඩ දේවල් බල බලා උන්ගේ මෝඩ තීරන වලට යටත් වෙලා ඉන්න අපිට වෙලා තියෙන්නේ..
@ShiraniVithana-qt9bt
@ShiraniVithana-qt9bt Жыл бұрын
මල්ලි ඔයා මොනරාගල කොල්ලෙක් හන්දා කාපු කට්ට නිසා ඔය දේවල් කර ග්න්නවා..ඒත් අපේ ඉලංන්දාරින්ට ගේම් මිසක් ප්‍රායෝගික දේ නම් අමාරුයි.මම අපේ පුතාට කියනවා අපේ කාලේ විදපු දුක..එයාල මහන්සි වෙන්න නෙමේනෙ ...ආස ..මේ ඉන්න පරපුරම ඒවාගේ.රට ආවාට හමදේම කරගන්න ඕනේ නේද.සතුටුයි
@nuwanweerasingha8904
@nuwanweerasingha8904 Жыл бұрын
ඇත්තටම මේ තියෙන්නෙ ලංකාවෙ නියම උදැල්ලෙ හැඩේ වවුල් උදැල්ල කියලා කියන්නෙ..දැන් තියෙන්නෙ සුද්දගෙ උදැල්ල😊
@Travelineurope
@Travelineurope Жыл бұрын
සිරාවට දැනන් හිටියෙ නෑ..😊😮
@nimalnaulla6189
@nimalnaulla6189 Жыл бұрын
අළුතෙන් එකතු කරපු ටික සුපිරියටම හැදුවා . නියමයි. විදෙස් රටවල ශ්‍රම පිරිවැය වැඩි නිසා ,උපකරණ අරගෙන තමන්මවැඩ කරන එක ලාභයි. ලී වුවත් අවශ්‍ය ආකාරයට ගන්න තියෙනව .
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 Жыл бұрын
නෝවේ ව්තරක් නෙමේ ඇමරිකාවේ අපේ හැම වැඩක්ම තනියම කර ගන්න ඹ්නේ 👍 good job guys
@djayalath6349
@djayalath6349 Жыл бұрын
මොණරාගල ඉපදුන කොල්ලෙකුට ඕකත් වෑඩක්ද ..,? පණට පණ දෙන කෙල්ලෙක් ලග ඉන්න කොට සූද්දොත් කොර කරන එක කජ්ජද්ද....ජයම වෙවා හැමදාම.. .❤❤❤❤❤❤❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩🤩🤩🙏
@tcfdesilva1761
@tcfdesilva1761 Жыл бұрын
සෑහෙන්න ලොකු වැඩ කොටසක් කළා.👍 තමන්ට කාර්මික ඥානය තියෙන නිසා ඉතා පහසුයි.. නැත්නම් තවත් වියදමක්... ඔයාගේ නෝනත් semi skilled..😁 ජයවේවා 💐 දෙවි පිහිටයි❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍🤩🙏
@ediyayt7069
@ediyayt7069 Жыл бұрын
Supiri Waddeka ne machan oya🙈🔥❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
Europe වල තමන්ට තමන් විතරයි තමයි ❤️
@sithilaperera5
@sithilaperera5 Жыл бұрын
හරිම උතසාහවන්තයි ඔය දෙන්නාම. ලංකාවෙ අම්මයි තාත්තයි කොච්චර ආඩම්බර වෙනව ඇත්ද මල්ලි. දෙන්නටම සුබපතනව.
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍😍🤩
@gaminiperera2941
@gaminiperera2941 Жыл бұрын
You both have done a very good job & it looks pretty good ! Well done !
@user-vs1kq2jf7h
@user-vs1kq2jf7h Жыл бұрын
Sathiyata videos dekak wath danna please…….. Oya video ekak danakan iwasillak nathuwa inne hamadama ❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍🤩🤩😊
@kavindudissanayake5285
@kavindudissanayake5285 Жыл бұрын
ඉස්සලාම මං..comment and view...😁😁 Supirima broo..😍
@Travelineurope
@Travelineurope Жыл бұрын
thank kuii🤩🤩🤩🙏🙏🙏🙏🙏👍
@akvg3114
@akvg3114 Жыл бұрын
Dear Victoria,you were lucky to get a man with real buddhism personality. 💝
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩
@shyamali_wick72
@shyamali_wick72 3 ай бұрын
වික්ටෝරියාත් සුපිරි ගැහැණියක් ❤️
@Shortvideosdiary
@Shortvideosdiary Жыл бұрын
නියමයි 😌💚 කොල්ලෙක් උනාම ඔනී වැඩක් කරන්න පුලුවන් වෙන්න ඕනී.
@Slshorttv9944
@Slshorttv9944 Жыл бұрын
අද තමා ඔයලගෙ විඩියො එකක් අහම්බෙන් හම්බෙලා බැලුවෙ සුපිරි හැම්බලනවා අය❤
@nidahaseyathra484
@nidahaseyathra484 Жыл бұрын
මේවගේ විඩියො මෙච්චර කොට කරන්න එපා මහත්තයො දුකයි 😢. මොනා වුනත් වැඩේ ලස්සනයි අයියේ . දෙන්නට දෙන්නා එකමුතුව වැඩකරනකොට බලන්න ආසයි . පරිස්සමින් ඉන්න . බුදුසරණයි
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🙏😍😍
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
දිනෙන් දින දියුණු වේවා
@dulas4614
@dulas4614 Жыл бұрын
වික්ටෝරිය නියමෙට ගැලපෙනව ඔයාටම❤මාර සුපිරි කෙල්ලෙක්🔥.ගවුමට ලංකාවෙ ලමෙක් වගේ👌.අද ලංකාවෙ එකක් බැන්දනම් සුද්ද උඹ අනාතයි.එතනින් එහාට මොකුත් කියන්න ඕන නැ😂
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩
@Ukraine_827
@Ukraine_827 Жыл бұрын
එයා ඉන්දියන්🤣
@dulas4614
@dulas4614 Жыл бұрын
@@Ukraine_827 දන්නො
@sachinanayakkara4828
@sachinanayakkara4828 7 ай бұрын
වික්ටෝරියා තමා නියම කෙල්ලා. ඕන වැඩක් කරනවා ❤
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@sumudusuranga5489
@sumudusuranga5489 Жыл бұрын
Thakata Thaka Dennek labunama mona kathada...Hodama udaharane oyala Denna...."JESU KUMARU" Pihitai !!! Oyalata ....❤❤
@nuwanjeewantha6264
@nuwanjeewantha6264 8 ай бұрын
ඒ අක්කනම් අය්යටම මැච් වෙනව ❤🥰 සතුටින් ඉන්න බුදුසරණය් දෙන්නටම
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@NiroshaniWeerakkode-ms6en
@NiroshaniWeerakkode-ms6en Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න සුභ පැතනවා.උත්සහය අගය කරනවා.පුලුවන් නම් මගෙ දරුවාට ඉගෙන ගන්න උදවු කරන්න පුලුවන්ද අක්කෙ අයියේ ඔයාලාට බුදු සරණයි !
@hasitharathnayake5726
@hasitharathnayake5726 Жыл бұрын
Aluthen channel ekata ahamben video eka dakala set une.okkoma videos baluwa dwsen❤❤🔥🔥supirima charithyk ayye.keep it up
@kumaridaluwathumullagamage8908
@kumaridaluwathumullagamage8908 Жыл бұрын
Very pleasing to find a determined lady like Victoria some one whom to be good partner that could ease your and her life and that is win win situation.✌️✌️ Keep going guys. 🙏🙏
@dushanandara294
@dushanandara294 8 ай бұрын
හරිම අගෙයි ඒක නම්❤ . මාත් ආසයි ඔහොම සරලව ජිවත් වෙන්න හිම වැටෙන රටක😇 . තාම AL HBY🙂
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😊
@nihalpalitha5068
@nihalpalitha5068 Жыл бұрын
ලස්සන කොලු patiyak හදන්න kalat hari nada❤❤❤❤
@6z999
@6z999 8 ай бұрын
Typical srilankan comment😂
@avishkamadushan7811
@avishkamadushan7811 Жыл бұрын
උපසිරස දැම්මනම් නියමයි අයියේ අරකට ❤
@chandivlogs215
@chandivlogs215 Жыл бұрын
Tika davasakata passe lassana vidio ekak baluve.asai oyala vada karanava balan inna.mehe oya vada tika karanna keedenek oneda.ithin lassanai video eka 😊😊😊
@NadeekaSeneviratne
@NadeekaSeneviratne Жыл бұрын
නියමයි .. පේන්ට් කරාම ලස්සනයි ❤😊
@Tharindu-rm3wc
@Tharindu-rm3wc Жыл бұрын
වික්ටෝරියා මොන රටක කෙල්ලෙක්ද කියල කියන්නකො අයියෙ පුලුවන් නම්, නොර්වේම කෙල්ලෙක්ද? අපිටත් ඔයිවගේ කෙල්ලෙක්ව හොයාගන්න පොඩි උදවුවක් දෙන්න 😍❤
@Ishanbroooo
@Ishanbroooo Жыл бұрын
ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා නෙහ්. පට්ට ලස්සනයි❤
@Mahinda71
@Mahinda71 Жыл бұрын
හොද වැඩ්ඩෙක් බ්‍රොරො supiri niyamai matath oyawage weda hodata puluwan
@feliciafrancis7170
@feliciafrancis7170 Жыл бұрын
Great to see you both working together. Good luck and blessings from above.
@Travelineurope
@Travelineurope Жыл бұрын
Thank you so much!😍😍
@surajmalshan7241
@surajmalshan7241 Жыл бұрын
වික්ටෙරියා මිස් හොඳට උදවි කරනවා නේද ගෙදර වැඩ වලට නියමයි අර ඔයාලා හිටවපු පැල ලොකු වෙලද .ඔයාලට ජය
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍 ow..issaraha video walin pennanam..🤩🤩
@dilrukshl
@dilrukshl Жыл бұрын
පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yamunagajanayake797
@yamunagajanayake797 7 ай бұрын
ජීවිතේ සුන්දරද කෙතරම් කියලා තමයි කියන්න තියෙන්නේ .💜️💜️💜️💜️💜️
@Travelineurope
@Travelineurope 7 ай бұрын
🥰❤️
@thusharapathirana2689
@thusharapathirana2689 Жыл бұрын
ඔයා වඩ්ඩෙකුත් වෙලා නෙහ් 😃😃😃😃😃 නියමයි ...🎉🎉🎉
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
ලංකාවේන් නෝර්වේ ගිය එකම මනුස්සයා තමන්ගේ වැඩ තමන්ම කර ගන්න එකම මනුස්සා 😂😂😂
@chathurakavishka5969
@chathurakavishka5969 Жыл бұрын
උබ ඉතින් ගෙදර ට වෙලා අම්මගෙන් තාත්තගෙන් කකා අතේ ගගහා හිටපන්..පින්නයා..😂
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
@@chathurakavishka5969 හුත්තො ලංකාවේ ඉන්න හැම එකාම අම්මාගෙන් තාත්තාගේන් කාලා ජීවත් වෙන්නෙ නැහැ අපේ අම්මා තාත්තා මම මගේ සහෝදරිය ජීවත් වෙන්නෙ Zürich වල මට අවුරුදු 13 මම Zürich පදිංචියට ආවේ මේවා උඹලා වගේ ගොං බයියන්ට මැජික් උනාට මට මේවා මැජික් නෙවෙයි උඹ මහා පිස්සෙක් උඹගෙ තරමින් හැම මනුස්සයාම මනින්න එපා ගොං පිස්සා
@Travelineurope
@Travelineurope Жыл бұрын
🙏🙏🤩
@siharasafoodproducts2839
@siharasafoodproducts2839 Жыл бұрын
හරිම ලස්සනයි brother Thank you very much All the best
@Travelineurope
@Travelineurope 5 ай бұрын
❤️
@sumithkumara9242
@sumithkumara9242 Жыл бұрын
බුදුසරණයි
@pasinduliyanage8467
@pasinduliyanage8467 Жыл бұрын
සුපිරියී අයියේ නියමයි දෙන්නම වැඩ්ඩෝ ❤️🍻👍🔥
@eraima9057
@eraima9057 Жыл бұрын
අපේ එඋන් තැනකට ගියොත් අපේ රට වගේ විනාස කිරීම තමයි ඉතින් ආකල්ප වසයෙන්. මම මතක් කරේ වැටේ ප්‍රශ්නේ. තව අව්රුද්දක් යද්දි තප්පයකුත් ගහයි.
@Travelineurope
@Travelineurope Жыл бұрын
සිරාවටම. හරියට නොදැන අදහස් දක්වන්නෙපා මිත්‍රයා..එතන කිසි ප්‍රශ්නයක් නැහැ.ඒ ලමයට footbolall gahanna එපා කියනවට වඩා එයාගෙ තාත්තත් එක්කම එකතුවෙල පොඩි දැලක් ගහන එක මගේ වියදමෙන් කරන්නේ.
@rohinarodrigo9023
@rohinarodrigo9023 Жыл бұрын
Both of you have done 👍 a great job 🎉keep it up May God bless both of you ❤Stay blessed 🙏
@Travelineurope
@Travelineurope Жыл бұрын
Thank you 🙌
@hashanrumesh2528
@hashanrumesh2528 Жыл бұрын
Aththama hadwathinma sathutui aiye oya gana 🥰👊👊👊
@ridmachalangapremarathna1831
@ridmachalangapremarathna1831 Жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් විඩීයෝ එකක් මල්ලි.ඔහේ ඔහොම හදන්නත් අවසර ගන්න ඕනේද.❤️❤️💯💯👍👍
@lifewithDhanu
@lifewithDhanu Жыл бұрын
පිලිවෙලයි අයියා පට්ට
@dineshsanjeewa1687
@dineshsanjeewa1687 Жыл бұрын
ගැම්මක් තමයි හොදේ....👍💪💪💪
@suduammaag2203
@suduammaag2203 Жыл бұрын
Ane sudu nangi boole adarei godaak❤❤
@user-nq6ww1xv5u
@user-nq6ww1xv5u Жыл бұрын
ජය වේවා brother
@shashikadilshan6611
@shashikadilshan6611 Жыл бұрын
Congratulations brother and sister ❤️❤️❤️
@chamarathilak6489
@chamarathilak6489 Жыл бұрын
Video wana නැද්ද ❤❤❤
@m.a7562
@m.a7562 8 ай бұрын
Good job guys end work piece is superb beautifully done
@Travelineurope
@Travelineurope 8 ай бұрын
❤️
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 8 ай бұрын
Mara wadakarayek bn aiye ubanam god bless you
@Travelineurope
@Travelineurope 8 ай бұрын
😊❤️
@user-sl2bp9ur5y
@user-sl2bp9ur5y Жыл бұрын
Day In Life Video ඒකක් කරන් අයියා ❤
@ddilshara6130
@ddilshara6130 Жыл бұрын
Oya ge video mn marama asawen balanne m nm hari asai oya ge life eka gewenan visyata ❤❤
@nishanwijesinha2651
@nishanwijesinha2651 Жыл бұрын
oyala denna ge love story eka kiyanna video ekk dala 🥰🤪
@dmgpodi3031
@dmgpodi3031 Жыл бұрын
Anunge reddawal hoyanne natuwa edapan yako
@Kalumsenarathna24
@Kalumsenarathna24 Жыл бұрын
ලංකාවෙ අපේ සිංහල උදැල්ලත් ඔය වගේ තමයි හැඩය
@Travelineurope
@Travelineurope Жыл бұрын
Sirawata danan hitiye naha
@Respectworld909
@Respectworld909 9 ай бұрын
කොහොමද කෙල්ල දාගත්තේ love story ර්ක ඔනී
@sujithwikramage7129
@sujithwikramage7129 Жыл бұрын
All rounder ජොඩුව, ආදරේයි.❤❤👌👌👌
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩🤩
@sasindugunasekara4978
@sasindugunasekara4978 Жыл бұрын
යකො රෑ 8.30ටත් දවල් වගේනේ😮
@chanakakumarasiri2635
@chanakakumarasiri2635 Жыл бұрын
පරිසරය නම් මාර ලස්සනයි සුපිරි ❤
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
අනේ යන්ඩ එපා ඉන්ඩ .........තව වීඩියෝ එකක් ඕනෙ ඉක්මනට ම..
@kanthirita8775
@kanthirita8775 Жыл бұрын
Harima lassanai oyala denna hadapu ge
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
අඩේ බන්ඩයියා.....ආදරෙයි ❤❤
@Travelineurope
@Travelineurope Жыл бұрын
ආදරෙයි ඈ..🤩🤩
@mr.maliya98
@mr.maliya98 Жыл бұрын
Tour eke video set eka iwarada
@umesha_anuradhi
@umesha_anuradhi Жыл бұрын
@wimalrajapaksha890
@wimalrajapaksha890 Жыл бұрын
Onema රටකට ගිහිල්ලා වැදගත් විදියට ජිවත්වෙයල්ලා. එ්ත් තොපේ පම්පෝරිනම් අපිට එපා.
@damayanthisujatha8875
@damayanthisujatha8875 Жыл бұрын
Oya ithin kohomath super kollek thamai ....dennama supiri.jayawewaaa bs
@Travelineurope
@Travelineurope Жыл бұрын
🤩🤩🤩
@malthitharushika-bl4ls
@malthitharushika-bl4ls Жыл бұрын
Apith oyalage paththe thama sri Lankawe
@Travelineurope
@Travelineurope 5 ай бұрын
👍
@jkariyadasa
@jkariyadasa Жыл бұрын
ඔයා සුපිරි වැඩ්ඩෙක්, ❤
@jagathaluthgedara1849
@jagathaluthgedara1849 Жыл бұрын
Bro gana patta adambarai 💪
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
godak sathutui.dennatama budu saranai
@Travelineurope
@Travelineurope 7 ай бұрын
❤️
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 8 ай бұрын
Uthum theruwan saranai obala දෙදෙනාtam deerghau weva .
@Travelineurope
@Travelineurope 8 ай бұрын
🙏❤️
@shanakadinusha
@shanakadinusha Жыл бұрын
wow excellent D aiya & V Akka...🥰💪❤👍
@sujathamadurapperuma7681
@sujathamadurapperuma7681 Жыл бұрын
Great work .Good luck!!!
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
අපිත් europe වල ඕවමයි කරන්නෙ 😁😁😁
@ranjithpremalal1820
@ranjithpremalal1820 Жыл бұрын
බුදු සරණයි.ජය වේවා.....❤
@malandev
@malandev Жыл бұрын
dnnam gdra pitipass supiri ayye clean 😍
@harshakumara1738
@harshakumara1738 Жыл бұрын
Mn badalkumbure aiye.caregiving walata Israel yanna balagena inne.masa ganak dan web eke.eth agrimant ekak ne.apitath udawwak kranna berida
@udayakumara8392
@udayakumara8392 Жыл бұрын
බායි බායි දෙන්නාටම
@lokawasiya
@lokawasiya Жыл бұрын
oya supiri..a wagema viktoriya kiyanna wachana na...ape un monawada karanne...igena gannawa nam,, godak dawal tiyenawa...jaya wewa..teruwan saranai
@Travelineurope
@Travelineurope Жыл бұрын
😍😍🤩
@ashhembark501
@ashhembark501 Жыл бұрын
Very nice brother Math Builder kenek Australian standard ekata very similar me build eka Good Job 👍
@Travelineurope
@Travelineurope Жыл бұрын
Thank you very much🤩🤩
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 46 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
නෝර්වේ ගේ ඇතුලෙ රවුමක්.Home tour Norway.
21:11
Travel in Europe(Norway Home)
Рет қаралды 89 М.
ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ  ද
11:59
එයාව මනමාලියෙක් කලා.Victoria as a bride
14:15
Travel in Europe(Norway Home)
Рет қаралды 145 М.
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 36 МЛН