ෆින්ලන්තයේ Blue බෙරි ලංකාවේ දං වගේ ද

  Рет қаралды 42,531

Life in Europe (Finland Home)

Life in Europe (Finland Home)

Күн бұрын

වසන්ත කාලයට කැලැවල් වල පුංචි නිල්පාට බෙරි වර්ගයක් හැදෙනවා ඉතිනි මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා ඒවා කඩාගෙන කන්න හැබැයි වගාවක් විදිහටත් මේවා වවනවා ඉතින් ඔයාලාට අරගෙන ආවේ ඒ පිළිබඳ විස්තරයක්

Пікірлер: 153
@IrajAdithya
@IrajAdithya 2 ай бұрын
බලන් යද්දි ස්භාවධර්මය කවදාවත් කිසිම කෙනෙකුට අසාධාරණයක් කරල නෑ 😊😊
@piumikiriwaththage9909
@piumikiriwaththage9909 2 ай бұрын
ලස්සන නිද.හස් පරිසරක්.ස්වභාව ධර්මය ඒ විධියමයි.අපේ ලංකාවෙ නමි ඔකකොම විනාශ කරනවා.ඔයාලා සතුටින් ඉන්න.❤❤❤😊😊😊😊
@lahiruaravinda4050
@lahiruaravinda4050 2 ай бұрын
අපේ පුංචි කලේ මතක් උනා මේක බලද්දී. හැරිලා ලස්සනයි වරුණ. ජය වේවා
@KANEERA
@KANEERA 2 ай бұрын
ලංකාවේ අපිටත් අපේ දේවල් වලට මීට වඩා වටිනාකමක් දෙන්න පුලුවන් නම් වටිනවා.. Super markets වලට වුනත් දං වර්ග බෝවිටියා වගේ පළතුරු packets කරල දාන්න පුලුවන් නම් සෑහෙන වටිනවා.. අපිට වුනත් ඒ වගේ පළතුරු වල වටිනාකම තේරෙන්නෙ නැහැ..
@islam_makhachev_00
@islam_makhachev_00 2 ай бұрын
E mona pktd
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 Ай бұрын
ලස්සන සුන්දර වීඩියෝ එකක් ආසයි බලන් ඉන්න. කො මේ චූටි පැටවු දෙන්නා ආසයි බලන්න.ස්තූති අයියේ ඔයාට .💖💖🌺🌺✨✨👍👍✔✔
@warunaudayanga
@warunaudayanga Ай бұрын
thanks
@AIAttanayake
@AIAttanayake 2 ай бұрын
හරිම ලස්සන විඩියෝ එකක්. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
තෙරුවන් සරණයි
@AnuhasSiriwardana_official
@AnuhasSiriwardana_official 2 ай бұрын
මේ වගේ රටක ජීවත් වෙන එකත් වාසනාවක් ❤🥰
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Owwww
@thiliniprasadi8586
@thiliniprasadi8586 2 ай бұрын
නෑ ලංකාවෙ ජීවත් වෙන්න ලැබීම තමයි වාසනාව.මේ රටවල් ලංකාව වගේ සුව පහසු පරිසරයක් නෑ.
@NatureNest76
@NatureNest76 2 ай бұрын
​@@thiliniprasadi8586😂😂😂
@AnuhasSiriwardana_official
@AnuhasSiriwardana_official 2 ай бұрын
@@thiliniprasadi8586 ඒක ඔයා දකින විදිහ.. ලෝකේ වෙනස් ඒ වෙනස්කම වෙනස් විදිහට දකින්න.🥰 මොකද මන් කිව්වේ නෑ ලංකාවේ ස්වාභාව සෞන්දර්ය අතින් වැඩක් නෑ කියලා ...
@panawalagesampath4352
@panawalagesampath4352 2 ай бұрын
Hamoma ohoma hitan na .. Rata ka ta Yanna oni lankva lassana dakinna
@aneeshalakshan4676
@aneeshalakshan4676 2 ай бұрын
Ape scole teacher ne me teacher mathugama Anande ne igannuve physics math science eke.... lagadine rata giye...😊.. patta Hoda mis kenek.🤞
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ගොඩක් ස්තුති පුතා මම මිස්ට කියන්නම්
@ayosquilling4353
@ayosquilling4353 2 ай бұрын
තනියම යන්න නන් බය හිතෙනවා වගේ ඒ හරියෙ ඔය කැලේ fall, winter වලට තව ලස්සන ඇති නේද
@ImsSithumini-sy2ey
@ImsSithumini-sy2ey 2 ай бұрын
Niyamai , Sir . Me wage thwa videos genna .❤ දෝණි කිව්ව ජෑම් හදන video ekath genna Sir🥰🌸🫶
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
හොඳයි ස්තුතී අදහස් වලට
@Himeshathiwanthijayarathna
@Himeshathiwanthijayarathna Ай бұрын
ලස්සනයි අයියෙ අක්කේ වීඩියෝ . ආසයි බලන්න ❤
@MALSHA_THATHSARANI
@MALSHA_THATHSARANI 2 ай бұрын
❤ඔය පොඩ්ඩා ලොකු වෙද්දි ලස්සන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙයි වෙයි. පාට් 2 එකට idea එකක් දුන්නා නේද ❤❤❤❤✨️
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Sththiiii
@janakadivarathne3137
@janakadivarathne3137 2 ай бұрын
Newzealand වලත් තියෙනවා මෙලො රහක් නැ.අඩුමතරමෙ ස්‍රොබෙරිවත් ලංකාවේ තරම් රහ නැ
@Sarachristine751
@Sarachristine751 2 ай бұрын
Newzealand වලනම් කොහොමද දන්නෙ නෑ. අනිත් රට වලනම් තියන berries වර්ග ගොඩක් රහයි.
@janakadivarathne3137
@janakadivarathne3137 2 ай бұрын
@@Sarachristine751 මං වැඩ කරන්නෙ cafe එකක...අපි ස් රොබෙරි නිතර ගන්නවා බබො
@Sarachristine751
@Sarachristine751 2 ай бұрын
@@janakadivarathne3137 අපිත් නිතරම berries වර්ග කනවා. මම ඉන්නෙ U.S වල.
@buddhikapeiris8794
@buddhikapeiris8794 2 ай бұрын
ජීවිතය සුන්දරයි, ගොඩදාගන්න උත්සාහ දරන්න, යන්න යුරෝපයට❤❤❤❤❤
@Sarachristine751
@Sarachristine751 2 ай бұрын
@@janakadivarathne3137 අපිත් ඕනෙ තරම් berries වර්ග , ස්ට්‍රෝබෙරි කාල තියෙනව ඒව රසයි.
@madhawathambavita2465
@madhawathambavita2465 2 ай бұрын
ලස්සනයි සහෝදරයා ❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Ade thanks aaaaa
@pasindubasuru7541
@pasindubasuru7541 2 ай бұрын
8:44 hathu avidinawa
@isurupremachandra9652
@isurupremachandra9652 2 ай бұрын
ආයුබෝවන්! ඔබතුමා, spouse නැතිව තමන් student visa එක්ක අවු.12 ට අඩු දරුවන් සමග යනවනම් ලැබෙන වරප්‍රසාද මොනවද කියල පැහැදිලි කරනවද? මම මෙහෙදී teaching කලේ. ඔහේදී ඒ working experience පෙන්වන documents අවශ්‍යද? මොකද, මම ඔනේදී follow up කරන්නේ වෙනම degree එකක් සහ teaching සම්බන්ධ රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැහැ.ඔබතුමාගේ දැනුවත් කිරීමන් බොහොම වටිනවා, Thank you so much.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
බලන්න ඒ සම්බන්ධ විස්තර විඩියෝ වල තියනවා
@Disna0608
@Disna0608 2 ай бұрын
මෙහෙ ජර්මනියෙ ත් මේ කාලෙ බෙරි වර්ග ගොඩක් හැදෙනව.ඒ වගේම ගොඩක් ෆාම් තියෙනව මේ කාලෙ බෙරි වවන.අපි ඉන්නෙත් කැලේ හරියෙ ගමක.මගෙ පුතා යන්නෙත් කැලේ තියෙන කින්ඩර්ගාර්ට්න් එකකට.අපිත් ඉතින් නිතරම කැලේ යනකොට ඕව කඩනව😊.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@tharushidilshara3017
@tharushidilshara3017 Ай бұрын
Physics teacher neda me?? Harima shok teacher kenek eya. Mn giya scl eke idiye. ❤ 😍
@warunaudayanga
@warunaudayanga Ай бұрын
හම් ස්තුතී
@nandanijayaweera5468
@nandanijayaweera5468 Ай бұрын
Thank you so much share your experience with us 🎉
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Thanks
@nandanijayaweera5468
@nandanijayaweera5468 Ай бұрын
You are welcome sir
@kumarikarunarathna4456
@kumarikarunarathna4456 Ай бұрын
Thanks video ekata.good job
@warunaudayanga
@warunaudayanga Ай бұрын
So nice of you
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 2 ай бұрын
ලස්සනයි බුදු සරණයි ඔයාලට 🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
බුදු සරණයි
@Society-d3u
@Society-d3u Ай бұрын
අහ් සර් මන් 2023 Al batch ek සියත්‍රා
@warunaudayanga
@warunaudayanga Ай бұрын
hari putha
@Dagaralla
@Dagaralla 2 ай бұрын
ජීවත් වෙන මිනිස්සු ❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
we try
@namaljayaweera8491
@namaljayaweera8491 2 ай бұрын
ස්තූතියි ඔබතුමාට
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති.....
@thanujathanuja9642
@thanujathanuja9642 2 ай бұрын
ලන්කාවෙ අයට එන්න විදියක් කියන්න අයියෙ..ගොඩක් වටිනවා
@withyouManju
@withyouManju 2 ай бұрын
ගොඩාක් ලස්සන තැනක් ❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@BuddhikaSameera-vf3pl
@BuddhikaSameera-vf3pl Ай бұрын
Niyamai supiri ayiya
@warunaudayanga
@warunaudayanga Ай бұрын
Thanks
@samudikadilini7543
@samudikadilini7543 2 ай бұрын
University studies ගැන vedio එකක් karannako
@lasith7303
@lasith7303 2 ай бұрын
👍👍🎉
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@rathnayakalc2923
@rathnayakalc2923 2 ай бұрын
ane hrima lassanai sir.mn hama vedio 1kma balanwa
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති අදහස් දැකුවුවාට
@ran5235
@ran5235 2 ай бұрын
පුදුමයි Finland 🇫🇮 වල කැලේ blueberry තීයෙන එක ආසයි දැක්කම. ඉතාම ගුන පලතුරක්. වෙන රටවල මිල අධිකයි.
@CeylonBoy4643
@CeylonBoy4643 2 ай бұрын
Blueberry gunawath fruit ekak godak ❤ Niyamai 🤍
@dinurapamuditha3947
@dinurapamuditha3947 2 ай бұрын
Fitness instructor.... Kenkta job hoyaganna puluwanda?..... Findland gym review ekk denna puluwanda... Jaya wewa❤❤❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්තුති
@malithrathnasekara962
@malithrathnasekara962 2 ай бұрын
Apple gaha tibba hariye tibbe red fruit eka Rowanberry tree ekak
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@MangalikaIndiketiya-nc3gf
@MangalikaIndiketiya-nc3gf 2 ай бұрын
Lankawen Finland pasal lamainta macika demana denawada
@Dilshan764
@Dilshan764 2 ай бұрын
චන්දේ කාලෙට ලංකාවට එනවා ද අයියේ❤😊 චන්දේ දෙක දීලා යන්න ඇ ඇවිත් 😌
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
රට වෙන්ස කරන නොකරන එක මම හිත්නේ ඉන්න කට්ටියට අදාල දෙයක් නමුත් මම ප්‍රර්ථනා කරනවා මගේ උපන් බිමට යහපතක් ම වේවා කියලා
@Dilshan764
@Dilshan764 2 ай бұрын
@@warunaudayanga 💔
@NisansalaWijayasiri
@NisansalaWijayasiri 2 ай бұрын
👍
@Dr.AsadAliPhD
@Dr.AsadAliPhD Ай бұрын
❤❤❤ great. I also made one video on blueberry Beautiful Europe Tv
@warunaudayanga
@warunaudayanga Ай бұрын
good plz send the link
@Dr.AsadAliPhD
@Dr.AsadAliPhD Ай бұрын
@@warunaudayanga kzbin.info/www/bejne/gHiXlHtpdt2Ib7cfeature=shared
@Dr.AsadAliPhD
@Dr.AsadAliPhD Ай бұрын
@@warunaudayanga Lulea Sweden
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 2 ай бұрын
Lankaweth Sundara than onj tharam thiyanwa .eth katawth agayak ne.❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Owww
@SANDARUWAN-v2t
@SANDARUWAN-v2t 2 ай бұрын
එන්න asama ratak
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
try karanna
@BuddhistSriLanka
@BuddhistSriLanka 2 ай бұрын
තෙරුවන් සරණයි
@nayaneesudharshika3936
@nayaneesudharshika3936 2 ай бұрын
❤❤❤❤❤
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 ай бұрын
Hi
@amithaebert5415
@amithaebert5415 2 ай бұрын
හතු ඇවිදිනවා😮😂
@wathsalaranathunga2808
@wathsalaranathunga2808 2 ай бұрын
Gihin balanna ..asa hithei..
@chrisantharajana4579
@chrisantharajana4579 2 ай бұрын
@nishanthihewa5985
@nishanthihewa5985 2 ай бұрын
❤❤
@pasindunuwan9654
@pasindunuwan9654 2 ай бұрын
waaaaw.mru aiyee eeek
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@happypoppypandashow5806
@happypoppypandashow5806 2 ай бұрын
❤❤❤😊
@sanojayakody3936
@sanojayakody3936 2 ай бұрын
අනේ ලමයි පරෙස්සමෙන් විස සහිත සතුන් ඇති .
@heyhogiss3721
@heyhogiss3721 Ай бұрын
Ehe na
@tharakatharanga5294
@tharakatharanga5294 2 ай бұрын
👍👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
@Dúshàn_ẞáñdàra
@Dúshàn_ẞáñdàra 2 ай бұрын
harima asawen balanne 😇❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
ස්‍තුති
@mahindadharmadasa1017
@mahindadharmadasa1017 2 ай бұрын
mage putha Ausi welin genawa dry blueberry , rasai 🎉🎉
@geniusentertainment5153
@geniusentertainment5153 2 ай бұрын
Lankawe Kesel ( Banana )kiynneth beri warga
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
hmmmm
@maheshikajayawardhana8257
@maheshikajayawardhana8257 2 ай бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@captainnemo3958
@captainnemo3958 2 ай бұрын
❤❤❤😊😊😊
@isurusajith499
@isurusajith499 2 ай бұрын
Thilini teacher neda me??
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Hmmmmm
@isurusajith499
@isurusajith499 2 ай бұрын
@warunaudayanga nice to see you teacher after a long time and wish you all the Best 🥰
@irangiliyanage3167
@irangiliyanage3167 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Gas kolan hodata tiyenawa tikak lanka parisarayata samanae wage
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Owww
@gihanpeiris8842
@gihanpeiris8842 2 ай бұрын
Blue beri kanna ohe Yana onanne yakku ne .meheth tiyenawa
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Harrr
@nilanthsilva8707
@nilanthsilva8707 2 ай бұрын
අනේ ලංකාව වගේයි
@DumindaSuduwellage
@DumindaSuduwellage 2 ай бұрын
Apenam mankolla karayao saha plastik walin oyawage then winasha karanawa
@Nukemg2
@Nukemg2 2 ай бұрын
Physics mis👀
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
hmmmm
@shanisilva6389
@shanisilva6389 2 ай бұрын
ඒ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැරිද ?
@harindunimhara5586
@harindunimhara5586 2 ай бұрын
Mathugama Anande physics ugannapu miss ned me 🥹❤
@KumariDasanayake-v1i
@KumariDasanayake-v1i 2 ай бұрын
ඔය blueberry හොඳ පලතුරක්, මේකාලෙට හැදෙන. ඔය චුට්ටන්ට හොඳට කන්න දෙන්න. නොයෙක් පලතුරු තියෙනවා ලංකාවෙ දකින්නට නැති. ලංකාවෙ අය දන්නේ ඇපල් දොඩම් පමනයිනේ. ඔය රටවල්වල අත්තම්මල ජෑම් හදනවා සීතල කාලෙට කන්නට.
@KumariDasanayake-v1i
@KumariDasanayake-v1i 2 ай бұрын
Thanks ♥️ 🙏
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Sthuthi
@thiliniprasadi8586
@thiliniprasadi8586 2 ай бұрын
ලංකාවෙ ඔයිට වැඩිය කොච්චර දේවල් තීද කැලෑවෙ රසවත් පලතුරු පරිසරයත් ඔයිට වැඩිය කොච්චර ලස්සනද.අපේ මිනිසුන්ට ඒවයි අගයක් නෑ.මේ කොහේ හරි දීපංකරේක ගිහින් ජීවිතේට නොදැකපු දෙයක් දැක්ක වගේ ඉතින් දානව ලොකුවට.
@Minist562
@Minist562 2 ай бұрын
එහෙම කියන්න එපා. හැමොටම මේ වගේ රටවල් වලට යන්න ලැබෙන්නේ නෑ. අනිත් එක ලංකාවෙ පරිසර පද්ධතියට වඩා වෙනස්. දේශගුණයට අනුව ලංකාවෙ නැති වෙනස් පලතුරු, එළවළු වර්ග ගස් වර්ග තියෙනවා. අපි මේ රටවල් වල පරිසරය නොදැකපු නිසා ඉතින් අපිත් මේ වගේ Videos බලන්න ආසයි. ❤ 🥰❤️
@mayurigamage3741
@mayurigamage3741 2 ай бұрын
එවුනාට අපිට බලන්න බැරි දෙයක් පෙන්නන එක ගෙනත් ලොකු දෙයක් නේ
@mayurigamage3741
@mayurigamage3741 2 ай бұрын
අඩු ගානේ අපේ කැලෑවකට ඇතුල් වෙනකොට තියෙන අපිළිවෙලයි පිරිසිදුකමක් නැතිකමයි මේ රටේ කැලෑ කොට ඇතුල්වල තියෙන සුන්දරත්වය,පිළිවෙල පිරිසිදුකම නගරයක් වගේ බලන්න පුළුවන්නේ ලංකාවේ මිනිස්සුන්ට අපිරිසිදුව නැතිව ඉන්න හැදෙන්නත් බැරිය
@mayurigamage3741
@mayurigamage3741 2 ай бұрын
කොයිදේ ඉරිසියා සහගතව බලන්න එපා විශ්වයේ ලස්සන නිර්මාණ වශයෙන් දකින්න
@BadraJayakodi
@BadraJayakodi 2 ай бұрын
Ape ayata hema dema wena ratakanam lokui .yanna ape ratawate .monatharam palathuru warga thiyenawada berries witharada N Eliye wenama warga up country thawa jaathi down south thawa warga Anuradhapura peththe thawa jaathi lankawa harima wasanawanthai
@thanujadasun1906
@thanujadasun1906 2 ай бұрын
Api podi kale dan keduwa me wage 👍
@gihanpeiris8842
@gihanpeiris8842 2 ай бұрын
Lankawath wasanawak yako.mea wage rataka ne .oya ratawala wage mea rath ubala walankala nam mawa surabpurayak.ubala karanne mehe he strike witharai.
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
@islam_makhachev_00
@islam_makhachev_00 2 ай бұрын
Plyn ponnaya
@islam_makhachev_00
@islam_makhachev_00 2 ай бұрын
Hign http
@Sarachristine751
@Sarachristine751 2 ай бұрын
ඒක තමා ඔයා එහෙම කරන්න පටන් ගන්න. කව්රුවත් අය කරනකන් බලන් ඉන්න ඕනෙ නෑනෙ.
@PdJeewanthi
@PdJeewanthi 2 ай бұрын
Pissu wikara
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
hmmm
@ManeeshaFernando-u6h
@ManeeshaFernando-u6h 2 ай бұрын
Kenek lassanata jiwath weddi balan inna bari unuth innw 😂😂
@1stgrade343
@1stgrade343 2 ай бұрын
❤❤
@ReshasDiary
@ReshasDiary 2 ай бұрын
❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
❤❤❤❤
@warunaudayanga
@warunaudayanga 2 ай бұрын
Thanks
ෆින්ලන්තයේ අළුත්  පාසල් වාරේ (Vlog 59)
13:01
Life in Europe (Finland Home)
Рет қаралды 47 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 16 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
DID A VAMPIRE BECOME A DOG FOR A HUMAN? 😳😳😳
00:56
08)Finland කෑම වල මිල ගනන් කෝමද
35:46
Life in Europe (Finland Home)
Рет қаралды 76 М.
Finland  වල  ඉගෙන ගන්න හොඳ Masters  ද   bachelor's ද
23:54
Life in Europe (Finland Home)
Рет қаралды 8 М.
ලංකාවෙන් නවසීලන්තයට ❤🥹
19:51
Dilini lakmali official
Рет қаралды 101 М.
Finland යන්න අවශ්‍යය Indiayan Visa Interview එක
21:13
Life in Europe (Finland Home)
Рет қаралды 6 М.