කැත නහය ලස්සනට හදා ගන්න | Nose filler | chin filler | piumi Srinayaka

  Рет қаралды 70,846

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 224
@N.Tha...
@N.Tha... 7 ай бұрын
හොරෙන් කරලා ස්වාභාවික ලස්සන කියලා පෙන්නනවට වඩා ඔයාගේ අවංක කම වටිනවා❤
@lahirushiwantha1514
@lahirushiwantha1514 7 ай бұрын
Eka aththa
@RusiruMethsara
@RusiruMethsara 7 ай бұрын
Ekanan aththa❤❤❤
@sweenyfernando8830
@sweenyfernando8830 7 ай бұрын
Aththa ❤
@s.s.3584
@s.s.3584 7 ай бұрын
සහතික ඇත්ත
@mizwarmizwar2564
@mizwarmizwar2564 7 ай бұрын
Promotion bn😂
@ImKAVI-lt6nr
@ImKAVI-lt6nr 7 ай бұрын
අවසානෙට පෙන්නන පොටො එකේ ඔයා හරි ලස්සනයි අක්කි.❤ ඇත්තටම මම සතුටු වෙනවා අනිත් නිළියෝ බොරු කියනකොට ඔයා කරන හැම tretmant එකක්ම අපිත් එක්ක බෙදාගන්නවට අක්කි
@kalanabuddhika8053
@kalanabuddhika8053 7 ай бұрын
මට නම් ලස්සන යි ..එච්චරයි .මට සල්ලි තිබ්බා නම් මාත් රටේ නැති මගුල් ඔක්කොම කරලා මෙ වෙනකොට ...😌
@kaveeshasewmini9872
@kaveeshasewmini9872 7 ай бұрын
Aththa Meke comments dala thiyena samaharunta salli thiyenwnm anee ස්වාභාවික ලස්සන vatinawa kiya kiya inne naa Eyalath ewa karagnnw😂 Mokd hamotama wage thaman gana insecurities thiyenwne
@kalanabuddhika8053
@kalanabuddhika8053 7 ай бұрын
@@kaveeshasewmini9872 කියලා වැඩක් නෑ ඒයි 🌻😂
@kalanabuddhika8053
@kalanabuddhika8053 7 ай бұрын
@@R_icky.19 උඹ කියනකන් හිටියෙ බන් ..thanks ඈ .. හෙට ම පටන් ගන්න ඕනෙ😂
@Tharusl382
@Tharusl382 7 ай бұрын
මං නම් ඔයා කරන හැමදේටම එකගයි මොකද ගැණු ළමයෙක් වුණහම ලස්සනට ඉන්න ඕන මට නම් ඔයා ලස්සන ගැණු ළමයෙක් ළමයෝ😍😍😍❤️❤️❤️
@ShashikaHansani-ov4qb
@ShashikaHansani-ov4qb 7 ай бұрын
සල්ලි තිබ්බා නං අපිත් ඔය මොන මොනාහරි කරයි ලස්සන වෙන්ඩ . . . ඒ නිසා මොකුත්බ්කියන්ඩ බෑ අපට . . අනික . තමන් ජීවත් වෙන්ඩ ඕන තමන්ට කැමති විදිහට 😊😊😊😊😊😊
@Moonltte
@Moonltte 6 ай бұрын
ඔයාට මම හෙන කැමතියි අනේ... 😫🫶🏻 අනික අනිත් අය කියන ඒවා නම් සත පහකට ගණන් ගන්න එපා.. 😂🙌🏻 තමන් තමන් කැමති විදිහට ජීවත් වෙන්න ඕනේ.. අනික ඔයා ඕව කරන්නේ එයාලගේ සල්ලි වලින් ඈ...
@TharuTharu-f9u
@TharuTharu-f9u 7 ай бұрын
අනෙ අක්කි ඔයා හරිම ලස්සනයී ,ඔය වගේ දෙවල් අපේ රටට අසාමන්‍ය උනාට අනිත් රටවලට ගොඩක් සමාන්‍ය දේවල් ,මම ත් ගොඩක්ම ආසයි ඔයා වගේ ලස්සන වෙන්න ,ඔයා අවන්කව ඇත්ත කියන එක නම් ගොඩක් වටිනවා,කරගන්න බැරි ඊරිසියාකර මිනිස්සු තමා කරගන්න බැරි නිසා බනින්නේ
@walkerscreate2606
@walkerscreate2606 7 ай бұрын
හැබැයි මෙහෙමයි. මම දැකලා තියෙනවා ගොඩක් අය ගෙ මුහුණු මේවා නිසා වයසට වඩා පෙනුම එන සීන් එකක් Example : Kylie Jenner. ගොඩක් western අය මේ දේවල් නවත්තන්න කියලා දාලාතියෙන වීඩියො මම දැකල තියෙනවා. Jealous නිසා නෙවෙයි නොදන්න කෙනෙක් අතුරුප්‍රතිඵල නොදැන කරගත්තොත් කියලා comment කලේ. As always , Choice is yours. :)
@HasininimeshaSudu
@HasininimeshaSudu 7 ай бұрын
සාමාන්‍යයෙන් මිල කොච්චරක් විතර යනවද කියලත් කියන්නකෝ.....😊
@ChapaChapa-b7o
@ChapaChapa-b7o 18 күн бұрын
ඇත්තටම දියුනු රටවල්වල ඔයදේවල් නොකර ඉන්න අයව කොන්කරනවා. අහම්බෙන් ලැබුනු ජීවිතේ ලස්සනට ඉදලා කාටවත් කරදරයක් නැතුව ඉදලා මැරෙන්නයි ඕනෙ. මමනම් කියන්නෙ මේදේවල් කරගන්න මුදල් තියෙන අය ලස්සනට ඉන්න. බැරි අය ඒවා බලලා සතුටුවෙන්න. ලංකාවෙ මිනිස්සු දකින ලෝකෙට වඩා එහාගියපු ලෝකයක් තියෙනවා. විදවන්නෙ නැති ජීවිතේ විදින අය ඉන්නෙ ඒ ලෝකයේ. දිව්‍යලෝකය අපාය දෙකම ඇස්වලින්ම බලාගන්න පුලුවන්. මගේ ප්‍රාර්තනය ලස්සනට ඉන්න හැමෝටම හැකිවේවා!!
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 7 ай бұрын
Meya ඉස්සර කොච්චර ලස්සනයි da ow අපිට අදාළ nh prathipala ඉදිරියට 😢😢😢
@madhavichandima4674
@madhavichandima4674 7 ай бұрын
issra kathai..dan lassani
@milkamilka7261
@milkamilka7261 7 ай бұрын
some people lost their nose after fillers. fillers dont go..your face looks puffy because of flller built up
@malivlogs8321
@malivlogs8321 7 ай бұрын
හැම නිලියම ඔව කරල ඉන්නෙ මූනවල් බලඩ්ඩ් කියන්න පුළුවන් ....මෙයා විතරයි කිව්වෙ...මට නම් ඔන්නැ අම්මො😢
@hiruahinsa8103
@hiruahinsa8103 7 ай бұрын
ඇත්තටම කවෘත් කැමතියි ලස්සනට ඉන්න අක්කි ඔයා හරිම හොද කෙනෙක් .හැම නිලියක්ම ඕව කරනවා ඒත් ඔයා විතරයි මෙහෙම තව් කෙනෙකුට වැදගත් වෙයි කියල ඔයාගෙ දේවල් අපිත් එක්ක බෙදාගන්නෙ.මමත් ආසයි මොනවම හරි කරල ලස්සන වෙන්න ඒත් මම ලග ඒ තරම් දේවල් කරන්න තරම් වත්කමක් නෑ .ඒත් කවදාහරි මාත් ඔය දේවල් කරනවා මගේ හැමදේම දියුණු කරගෙන ❤❤❤❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 7 ай бұрын
ඒ අවංකභාවය අගය කරන්න ඕනි
@NilminiSajeewani
@NilminiSajeewani 7 ай бұрын
Ane iten mata hetenwa piyumiyo ,,,,uppathiyen labena dewal made keyala le pera gena ,,,,,,,pissuda keyala hetenwa,,,,aith ,,,,oyage awanka kamata adari ,,,❤❤❤🎉🎉🎉
@Charuka-f3t
@Charuka-f3t 10 күн бұрын
ඒ ඩොක්ටගෙ ලස්සන 😊
@gayaniachala2757
@gayaniachala2757 7 ай бұрын
ගණනුත් දාන්නකො ඔහොමම..ආසයි
@chami794
@chami794 7 ай бұрын
ඔව් මාත් ආසයි 😢
@maduweerasinghe9267
@maduweerasinghe9267 7 ай бұрын
අනේ අක්කි හරිම ලස්සනයි. ❤ අක්කෙ රිදෙනවද පස්සෙ ඉන්ජෙක්ශන් ගහන නිසා😢
@dedunusulochana4367
@dedunusulochana4367 7 ай бұрын
piyumi hansamali wennada yanne oyath. serama hadagaththa dewal thiyenne. passe kalayak yaddi tika tika wenaswenawa. ewa hadaganna amarui. danne nathi rupeta wada danna rupen inna eka hondai akki.
@Shermi424
@Shermi424 7 ай бұрын
Minissu kohama hitiyotha lassana thamai. lassana kiyanne roopa namai hadawatha. Dewiyan dunnu thegga api kawadaawth vinasa karanna honda nehe. Samahara hithanawa lassana kiyanna roopa sudu. Meka nemai lassana hadawatha lassa nethinam roopa lassana wela wedak neha
@RangaRozairo
@RangaRozairo 7 ай бұрын
Ane petiyo oyge issara face eka mata lasssni eth den oya tiken tika keta wenawa wage 😢
@chathunidinusha1003
@chathunidinusha1003 7 ай бұрын
Lassanata Inna hamotama Pina NAA.lassana venna deval karannath Pina thiyenna oni.hanganne nathuva aththa dAnne thava kenek lassanata Inna vata irisiyai nokarana nisaa e athin oya godak hodai piumi...♥️💋
@hansamalifernando4087
@hansamalifernando4087 7 ай бұрын
කවුරුත් මොනවා කිව්වත් අපි අපිට ඕන විදිහට ඉන්න ඔන❤❤
@navindiwinshika562
@navindiwinshika562 7 ай бұрын
අනේ අක්කී පැටියො සුදු වෙන treatments kiyannako..අනික් නිලිය න් ඔක්කොම හොරාට නෙ කරන්නෙ..අක්කි තමා ඇත්ත කියුවෙ❤❤❤❤❤
@thilini777
@thilini777 7 ай бұрын
Karanna epaaa, dakkada program ekak giya, suduwena cream gaala cancer hadenawa Not good for the skin
@sankhadesilva3213
@sankhadesilva3213 7 ай бұрын
under what basis do you call him "doctor" ? Does he have a MBBS ????
@djyashi
@djyashi 7 ай бұрын
අනේ ඔයා ඔහොම කරාම ලස්සනයි...එත් ඔය දේවල් කරාම ප්‍රශ්නයක් නැද්ද .වයසට යද්දී
@udariperera3966
@udariperera3966 13 күн бұрын
Akkiyo methanata sambanda wenne kohomada kiyannako mage nahaya kethai digaysi lokui kethama kethai mage nahaya
@ChandaniLakmali-y4j
@ChandaniLakmali-y4j 7 ай бұрын
Dennam me manussayage upathin lebunu dewal nethi tharam
@anuradhalakmini6448
@anuradhalakmini6448 2 ай бұрын
ගොඩක් ලොකු වියදමක්ද යන්නෙ අක්කියො අනේ කියන්නකො ❤මාත් ආසයි
@thilakabh4565
@thilakabh4565 7 ай бұрын
පව් කියලා හිතෙනවා, උපතින්ම ලැබුණ ලස්සන විනාශ කරන එකට,
@dinushasuranji2081
@dinushasuranji2081 13 күн бұрын
Lassanata inna asai..eth salli nane mis❤
@chamodisumuduchaya
@chamodisumuduchaya 7 ай бұрын
අම්බෝ බයත් හිතෙනවා 😮
@SandayaSadamali-pv9if
@SandayaSadamali-pv9if 7 ай бұрын
නිකට දිග වැඩියි ඒ පාර 😮
@Elexxie
@Elexxie 7 ай бұрын
😂
@Niru2014
@Niru2014 7 ай бұрын
මිල ගනන් කියනකෝ ඔයාට ගිය botox treatment එකට.
@rashmishihara9341
@rashmishihara9341 7 ай бұрын
අක්කි හරිම ලස්සනයි. ❤
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu 7 ай бұрын
Kathawa aththa kella..oya Inna oya ASA vidiyata ❤... API kanna denne nane oyata 😁
@naomigarusinghe5145
@naomigarusinghe5145 7 ай бұрын
අනේ ඔයා කොහොමත් ලස්සනයි. බෝටොක්ස් දාන්න එපා 💔
@sureshrohitha7287
@sureshrohitha7287 29 күн бұрын
Lassanai goodak madam oya niyamai
@dinumadushani8165
@dinumadushani8165 6 ай бұрын
මන්නම් ආසයි ලස්සන වෙන්න.ඒත් මේවා ඔක්කෝම කෘතිම දේවල් නිසා බයයි.😢
@madushaniagampodydezoysa6731
@madushaniagampodydezoysa6731 7 ай бұрын
Tawa Monawada hadanna tiyanna 😮 ehema keta nha ne oya lassanai ne 😅
@Ishdil....h
@Ishdil....h 7 ай бұрын
මයිකල් ජැක්සන්ට වෙච්ච වැඩේ මතක තියාගෙන ලස්සන වෙන්න.
@سياني-ل7ن
@سياني-ل7ن 7 ай бұрын
😁😁😁😁😁
@sachiniumesha9095
@sachiniumesha9095 7 ай бұрын
Aththa kiyana niliyak..❤️❤️lassanta inna menika.
@chinthasenadira3220
@chinthasenadira3220 7 ай бұрын
Eka තමයි math බැලුවේ oya ඔයාගෙ අම්මයි තාත්තා yi wage නෙවේ .😊
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k 7 ай бұрын
සල්ලි තිබ්බනම් මමත් කරයි. හැබයි මට නම් ඔයාව ලස්සන නෑ අක්කෙ වයසක පෙනුමක් තියෙන්නෙ ඔයාට බොරු කිය කිය ඉන්න ඔනි නෑනේ ඉතින්
@dinushasuranji2081
@dinushasuranji2081 13 күн бұрын
Mis pinsidda wenna dawasaka nomile kata hari karanna hithuwoth mata eka deyak karala denna
@nisanda6554
@nisanda6554 7 ай бұрын
දැන් ඔයාට තියෙන්නේ අස්වාභාවික රූපයක් ,හදපු රූපයක්
@BinuriShwetha
@BinuriShwetha 7 ай бұрын
Moda manasikathwen midenna😂😂
@chathunidinusha1003
@chathunidinusha1003 7 ай бұрын
Aththatama o kiuva Mee doctor marama hodai aneee.aththama kiyana hamadema kiyala Dena Dr vagema ethana Inna kattiyata marama hodai ai aith yanna hithena tharamata..adarei oyatath..hamadama lassanata sathutin innaa
@Nethu-ur6ne
@Nethu-ur6ne 7 ай бұрын
kohed thinne me clinic ek
@dinushasuranji2081
@dinushasuranji2081 13 күн бұрын
Mis aththama kiyanawa...eth api oya doktar lagata awoth boruwak karaids..misla wage api prasidda na ne..bayayi mis
@ErandiKaushalya-b7z
@ErandiKaushalya-b7z 16 күн бұрын
Bss adrey ❤❤❤❤❤❤
@anushkajayarathna2039
@anushkajayarathna2039 7 ай бұрын
නිළියන් vidiata jeewetha aka hari amaru wadak kiyalai mata hethanna .kara ganna සල්ලි tianawana.vidio walin හරියටම කියන්ඩ bana ළඟට dakkoth dawasaka munatama kiyannam
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 7 ай бұрын
Mage nahaya kathai appa. Ganan kiyada kiyannako nahaya hadaganns
@IroshaDayangani-my6gc
@IroshaDayangani-my6gc 7 ай бұрын
Pissu swabawa darmayen labunu lassana thama hoda
@sandamaliKumudukumari
@sandamaliKumudukumari 7 ай бұрын
අනේ ඔයා වින්ස්ටෝන් එකේ හිටිය කතා කරන්න බැරි උනා .ආපහු clZ ආවෙ නැහැ නෙ .ආසාවෙන් ඉන්නවා ආපහු එයි කියලා .
@uduwakaralalagedilrukshi4233
@uduwakaralalagedilrukshi4233 7 ай бұрын
Ketha kiyala ne. Oya harima lassanai . ❤
@NethmiPrarthana-zp9ro
@NethmiPrarthana-zp9ro 12 күн бұрын
අනේ කොන්ඩෙ වවාගත්ත හැටි😢කියන්නකෝ
@charmerdesign2366
@charmerdesign2366 7 ай бұрын
mge nahaya lokui...eeka adu karannth puluwnd fillers walin
@sujeewanimala1825
@sujeewanimala1825 7 ай бұрын
Oyage awanka kama godak age karanwa ❤
@LIHINIMudunkotuwa
@LIHINIMudunkotuwa 7 ай бұрын
❤Thanks .atththa dewal pahadili kalata
@denshikajayasundara2281
@denshikajayasundara2281 7 ай бұрын
Kauru monawa kiwat matanm lassanai akki oya dn ❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 7 ай бұрын
Upatin tiyana lassana nati l karaganna epa duwe.
@dewmi0522
@dewmi0522 7 ай бұрын
lassana nm wenna puluwan eth pilika enna loku sambawithawa thiyanawa ne .
@chami794
@chami794 7 ай бұрын
අනේ හරිම ලස්සනයි ❤
@හෙළරස-භ1ප
@හෙළරස-භ1ප 7 ай бұрын
❤ ආදරෙයි අක්කියෝ.
@divyanjaleewitharana
@divyanjaleewitharana 7 ай бұрын
oyage awanka kamata respect karanwa akki❤ puluwan nam minissunta oya danna hoda whitning injections gana kiynna godak aya cream use karala borutwa vitamin c inject karagena kisima result ekak nethuwa innwa.eken oyage lassana thawa wadiwei..
@Madhavi-pj5ol
@Madhavi-pj5ol Ай бұрын
Akkige skin ekt use karan product monawd
@GangaKumudu-sc2ts
@GangaKumudu-sc2ts 9 күн бұрын
Ane doctor mage nahaya hada ganna ona
@නෙතු-ඬ4ඟ
@නෙතු-ඬ4ඟ 7 ай бұрын
අම්මො අක්කි බෙහෙත් විදින කොට බය හිතෙනවා
@MelaFernando
@MelaFernando 7 ай бұрын
Thank you very much akkiyoo ❤❤❤❤
@Its-me-D126
@Its-me-D126 7 ай бұрын
😱😱 දෙය්යනේ මොන පිස්සුවක්ද මේ .ෆිලර් ගාලා නහය හදන්න මෙච්චර දුකක් 🙄 මටනම් හිතන්නත් බයයි
@shanikachathuri-yf5cx
@shanikachathuri-yf5cx 7 ай бұрын
😆
@wwmedia4077
@wwmedia4077 12 күн бұрын
Oyata bohoma pin api danne oya mewa penuwata passe
@sohanidevindi
@sohanidevindi 7 ай бұрын
Mona unath awankawa katha karano❤
@mizwarmizwar2564
@mizwarmizwar2564 7 ай бұрын
Awankakamai...nihathamanikamaii gaga innepaa comment section eke...meke thani krma promotion ekak!!!
@RashmikaJanith-n4p
@RashmikaJanith-n4p 6 ай бұрын
Nose filler හැමදාම රැදිල තියෙන්නෙ නෑනෙ මාස තුනද තියෙන්නෙ. Price කියන plz
@veenusjewellers6960
@veenusjewellers6960 7 ай бұрын
Cancer walata evida kalayak yadi .alergic wenna puluwanda.
@thilini777
@thilini777 7 ай бұрын
Ow very dangerous 😮😮😮
@MalshaChathurangi-u4b
@MalshaChathurangi-u4b 7 ай бұрын
ලස්සනයි ❤
@ShashiJayasundara
@ShashiJayasundara 7 ай бұрын
Akki chuttakwath riden nedda..hodtma hiri wetenwda denennema nedda..
@thisaridewduni9206
@thisaridewduni9206 6 ай бұрын
Akki me Norse treatment price kohomda❤
@GangaKumudu-sc2ts
@GangaKumudu-sc2ts 9 күн бұрын
Ane doctor kohomada price please
@HirusDiarie
@HirusDiarie 7 ай бұрын
Ane mnda app😊
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 7 ай бұрын
හැමෝම කියනවා මගෙ නහය ලස්සනයි කියලා... හැබැයි වෙච්චි දේ ඇහුවොත් හිනා වෙයි.. මම පොඩි කාලේ වැටිලා නාස් අස්ථිය බිඳුණා. හරිම වේදනාකාරී දෙයක්... නමුත් එකෙන් ඔප්පු වෙනවා පොඩි පොඩි වෙනස්කම් කරලා අපිට ලස්සන වෙන්න පුළුවන් කියන එක.. මම ඔයාගෙ අවංක කම අගය කරනවා පියුම් ❤
@rukmal4511
@rukmal4511 7 ай бұрын
Ammo mata be meeka balanna bye 😂😂😂 mulu egama hiriwatuna wage
@7jayathilaka
@7jayathilaka 7 ай бұрын
අවංකවම කියනවනම් කලින් මූණ මීට වඩා ලස්සනයි.❤
@Luvini2004
@Luvini2004 7 ай бұрын
Thanks me devak apith ekka share karanavata
@prabhagunawardhana2117
@prabhagunawardhana2117 7 ай бұрын
Oya lassanaiii. But Mona unath karana de pennannwa. Boru née. Hengili nene. Niyamaiii oyaa
@dahamipathmanath5639
@dahamipathmanath5639 7 ай бұрын
Oyage nahaye hil deka lokui puluwan nm eka wenas karaganna .hinaweddi panuwo kapu datha paththen penawa ekath wahaganna
@RoshWeerasinghe
@RoshWeerasinghe 7 ай бұрын
😆😆😆😆😆
@RoshWeerasinghe
@RoshWeerasinghe 7 ай бұрын
පනුවො කාලානම් ගද ඇති 😆😆😆😆
@ShamaliPriyanka-u7s
@ShamaliPriyanka-u7s Ай бұрын
Budu ammo mata apo vidina vidill dakkam
@Nishadi98
@Nishadi98 7 ай бұрын
Eka ekkenage kamaththa eka eka widiya,anika eya mehema share krna ekath wadagath,සමහරු kiyanne nh mewa
@lalanisamarasekara3785
@lalanisamarasekara3785 6 ай бұрын
Nos eka hda ganna kyak Aya karnwada. Dr..
@shashitevi4734
@shashitevi4734 7 ай бұрын
Beautiful ❤...if i hv money i definitely did this❤
@ceylonlandspvtltd.982
@ceylonlandspvtltd.982 7 ай бұрын
okkoma hdgnnepa oyt oyawawath aduragn beri wei
@GangaKumudu-sc2ts
@GangaKumudu-sc2ts 9 күн бұрын
Mage nahaya kota mahatha nahayak thiyenne
@DilhaniRupika-bt3uq
@DilhaniRupika-bt3uq 7 ай бұрын
Good job thanks you
@dahamipathmanath5639
@dahamipathmanath5639 7 ай бұрын
Thawa awrudu 5kin piumi ketha wenawa hitha gannawath bea eka nisa mewa karanna yannepa.meyala roope thibunoth witharai ragapanna puluwan
@subhashinidilrukshi5875
@subhashinidilrukshi5875 7 ай бұрын
Niyamai ❤❤❤
@dishanialas7745
@dishanialas7745 7 ай бұрын
මෙයත් පියුමි හන්සමාලි.වෙන්න හදනවා .මොකක්ද අනේ ඔය නහයෙ හදන්න තියෙන්නෙ.😢😢
@naomigarusinghe5145
@naomigarusinghe5145 7 ай бұрын
මෙයාගෙ නමත් පියුමි. කටහඬත් ඒවගේ..
@viyathmawanniarachchi93
@viyathmawanniarachchi93 7 ай бұрын
Pissu wage mewa baladdi...!
@Devikakumari-or9hx
@Devikakumari-or9hx 7 ай бұрын
ලස්සනට ඉන්න ඕනෙ...ඒත් සබ්බන් පහාය ගමනීයන්😢😢😢😢
@francisdes3454
@francisdes3454 7 ай бұрын
One day your nose is going to come lose... becareful... Please don't promote deadly procedures, to others... ppl are happy they dont need to be artificial face lift. Dear
@sumigunawardana2850
@sumigunawardana2850 7 ай бұрын
Eya me ad ekak kale. E nisa eyagen salli ganne nathuwa athi
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 7 ай бұрын
Ane price kiyannako මටත් හදාගන්න Oni
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН