KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
30:02
වසන්ත නැගිටී - විපක්ෂයේ වසන්තය කුඩු වෙයි
13:05
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
00:40
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Try this prank with your friends 😂 @karina-kola
00:18
කවුරුත් දන්න, නොදන්න පියුමි | Piumi Hansamali
Рет қаралды 525,415
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,8 МЛН
Newsfirst Sri Lanka
Күн бұрын
Пікірлер: 1 700
@maniwickramaratne7180
Жыл бұрын
අපි අහල තියෙනවාට වඩා ගොඩාක් හොඳ කෙනෙක්. ඇත්ත කියන නිහතමානී චරිතයක්.
@nirodagalagoda1370
Жыл бұрын
හිත හොද ගැහැණියක් .බොරු සොබන නැහැ .විවෘතව කතා කරනවා.❤ මගෙ පෞද්ගලික මතය .
@kaagi869
Жыл бұрын
ඒකාලෙ ඉඳලම කැමති චරිතයක්.. කට කෑවත් ඇත්ත කියන, ආතල් සුන්දර චරිතයක්.. ආදරෙයි පියුමි
@disnadeepika6186
Жыл бұрын
Good discussion ....👍👍👍 ගැහැණිය ක් ජීවිතේ ජය ගන්නේ කොහොම ද ...ස්ව උත්සාහ යෙන් නැගි සිටින්නේ කොහොම ද... ඒ වගේම තමන් ට එල්ලවෙන චෝදනා වන්ට මුහුන දෙන්නේ කොහොම ද... කියන එක සමාජීය ගත කිරිම ක්... excellent ..... පියුම් ....good luck
@GardenwithFashion
Жыл бұрын
ඇත්ත කතා කරපු දුක් විඳලා ආපු චරිතයක් නිසා මමත් කැමතිම කෙනෙක් ඇඳුම ඒ එයාගෙ කැමැත්ත. අනික එහෙම අදින තව අය ඕන තරම් ඉන්නවා.30 න් පස්සේ හරිම හොඳ චරිතයක් කියලා එයාම කියනවා.👍❤️
@mariodilano
Жыл бұрын
පියුමිට ඔච්චර සල්ලි එකපාරම කොහෙන්ද කියලා අහලා කියපන්කො😂 ඇයි බන් ලගක් වෙනකල් ත්‍රීවිල් වල ගිය ගෑම්නි කෝටි 08 ක වාහනයක් එක්ක රොස්මිඩ් ප්ලේස් එකෙ ගෙයක් අරන්.. වැඩකට නැති වුත්ත වල් අහන් නැතුව අන්නේක අහපම්.. වයිට්නින්ග් ක්‍රීම් විකුනලාද අහපන් එච්චර හෙව්වෙ? නැත්නම් ඉතින් සිලිකන් පුම්පවල් ගැන අහ අහ හිටපන්
@diliniomesha-dh9os
Жыл бұрын
සුපිරි ගැහැණියක්
@mariodilano
Жыл бұрын
@@diliniomesha-dh9os සුපිරි ගනිකාවක්
@dilinimaleesha6106
Жыл бұрын
පියුමි අක්කා ඉගෙන ගෙන නෑ කිව්වට ඉගෙන ගත්ත කියන උගත් පිරිසකගෙ interviews වලට වඩා දෙයක් ගත්තා මේ interview එකෙන්. Good luck & stay blessed forever ❤💐
@rajakarunaroshan7285
Жыл бұрын
උගත්කම කියන්නේ පොත පතේ දැනුම නෙමේ.. පියුමිට තියෙන්නේ අත්දැකිමෙන් ගත්ත දැනුම.. ❤❤❤❤❤
@oasdkashj
Жыл бұрын
ane palaya huththo yanna, ubala wage harakta mun ugaththu 😂😂
@hareshharesh1164
Жыл бұрын
@@oasdkashjඋපාධියක් ගත්තට මනුස්ස කම පිහිටන්නේ නැහැ කැරි වේසියේ පොන්නයා 😏
@phwanigasinghe4680
Жыл бұрын
ලැම පමණක් ලොවට පෙනෙන..ළය නොපෙනෙන ලඳුනේ...කියන ගීතය මතක් උනා ඔයාගෙ කතාව අහද්දී..❤❤❤
@sanjulasammani7060
Жыл бұрын
ඇත්තටම වටිනා වැඩසටහනක් .කවුරු මොනවා කිව්වත් මේ වැඩසටහන හරි හොදයි .පියුමි ගෙන්නුවාට බනින අය එයාලගේ වැඩක් බලාගත්තනම් හරී.ඕවා බලන්නේ නැතුව.උවමනා අපි බලනවා❤️
@surangisurangi6001
Жыл бұрын
මගේ වීරයා මං එක නම් හිතට වැදුනා.ඇත්ත අපේ ජිවිතේ වීරයා අපි කියලා හිතෙන තරමට අපි ජිවිතේ ගොඩනගන්න ඕනේ ජේසු පිහිටයි ඔබට
@AnupamaDasanayaka
Жыл бұрын
ඔයා රගපාන්න එද්දී අනිත් අය අකමැති කියද්දි මට දුකත් හිතුනා.ඔයාට වරදින්නෙ නැහැ කවදාවත්.හිත හොද ගැහැනියක්.බුදුසරනයි.
@lakshikakumari1495
Жыл бұрын
කවුරු කොහොම මොනා කීවත් මන් නම් ආසම චරිතයක්🖤🌹 හරි නිහතමානී අවංක ගැහැනියක්.. ජීවිතේ විදින, තව කෙනෙක්ට පිහිට වෙන අහින්සක සත්තුන්ට පිහිට වෙන හරිම ආදරණීය චරිතයක් 😘🖤 හැමදාම ඔය හොද හිත තියන ඉන්න පූමා.. 🖤🖤
@sakuwijesinghe8392
Жыл бұрын
මගේ Utube ජීවීතේ පලවෙනි වතාවට මේ තරම් දිග video එකක් skip නොකර බැලුවමයි.ඒ තරම් ආස චරිතයක්.
@peaceRose
Жыл бұрын
Me too🌹
@Raysmom
Жыл бұрын
දැන් පියුම්ගෙ කටහඬ පවා වෙනස්, ඉස්සරට වඩා කතා බහ කරන විදියත් ලස්සනයි . හෙයා කලර් එකත් ලස්සනයි දැන් තියන. එයාට බැනපු අය හැමදාම කාටහෝ බැන බැන ඉඳී. පියුමි දියුණු වෙලා ඉඳී සෑහෙන්න .සුබ පැතුම් පියුමිට ❤❤❤
@thilankanakarathna3580
Жыл бұрын
Hair eka vig ekak mn hithanne.
@poornimafernando8517
Жыл бұрын
දැකපු හොඳම , කරුනාවන්තම මනුස්සයෙක් ❤️ පියුමි තරම් සත්තුන්ට අසරණ මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් දැකල නෑ..
@kalpanathejani4010
Жыл бұрын
කොච්චර සීරියස් වැඩසටහනකට ආවත් මූනේ නවත්තගන්න බැරි හිනාවක් තියෙනවා.එයාගෙ අවංකකමට මං ගිඩක් ❤❤❤
@nilminithambagamuwa430
Жыл бұрын
Attatama oyage hita hodai..
@user-dr8oe7uu8l
Жыл бұрын
ඉස්සර බැනපු මිනිස්සු ඒ කටවල්වලින්ම දැන් හොඳ කියනවා .. පියුමි හන්සමාලී කියන චරිතය තුලින් ගත යුතු දේ බෝහොමයි.. 💓💖💓
@radosltv1834
Жыл бұрын
Monad bn aththtm gnn thiyenne?
@sameeralakshan2157
Жыл бұрын
Mage bithday eka
@arunipeiris2518
Жыл бұрын
ඇත්‍ත කතා කරන බොරුවෙන් ජිවත් නොවෙන, ජිව්තේ ජිවත් කරවන. ආසම චරිතයක් . ගැහැනියකට හොදම ආදර්ශයක් . ඔනැම කෙනෙක්ගේ කලු පැත්තක් තියනවා. එවා අපිට අදාලම නැහැ. ඔය කැහැගහන ගැහැනු පිරිම් හැමොගෙම ඇතුල් පැත්ත බැලුවොත් කුනු වෙච්ච කුනු ගොඩවල්. පියුම් ඇත්තටම මාර හයිය චරිතයක්.👍👍👍👍
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Eka thamai wadagath p❤❤plp❤waradi wataheem හැමදාම ඇති වෙනවා eka eyala තේරුම් ගැනීමට කල් යනවා පස්සේ එයාල තේරුම් අරගෙන apiwa හෙළ නොදැක madyasthawa හිතනවනම් එච්චරයි ❤❤❤❤
@wikumrathnayaka5418
Жыл бұрын
සෝබන නැතිව කෙලින් කතාකරන චරිතයක් ,,කවුරු මොනා කිව්වත් මං හරිම කැමති කෙනෙක් .ඒ කෙලින් කතා කරන නිසාමයි.සුන්දර චරිතයක් 💗💗💗 සුපිරි ගැහැණියක් 👍
@bandulajaywickrama7658
Жыл бұрын
Wasantha Masinghege නිසා බැලුනා නැත්නම් ඕක බැලෙන්නේ නෑ... බැලුවට පස්සෙ හිතුනා ඒක බැලුවේ නැත්නම් අපරාදේ කියල... ඇත්තටම පියුමි ඔයා නම් මරු... නිවේදකයෙක් අහපු ප්‍රශ්නවලට කෙලින් උත්තර දුන්න එකම මනුස්සයද කොහෙද පියුම්.. වැඩසටහන මරු පියුම් ඔයත් මරු... ආදරෙයි ලොවෙත්.
@WasanthiSamaranayake-qc5ju
Жыл бұрын
❤❤❤❤❤
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Ou mn dannawa eyage fansla සහ ආදරණීය හිතවත් අය mn ekka අමනාප වෙන්න පුළුවන් mn eya ekka නිතරම වගේ රණ්ඩු වෙනවා eth eya me වෙස් බැඳගෙන mawa madawanawane gobba magen බැනුම් අහන්න ඒකයි 😂❤
@jeewanthihemamaliweerathun6687
Жыл бұрын
අක්කා ඔයා දැන් ගොඩාක් හොඳයි තවත් හොඳ වෙන්න නම් හොඳ ධර්මය දේශනාවන් අහන්න . (ගලිගමුවේ ඤාණදීප හිමි ,කෝරලයාගම සරණතිස්ස හිමියන්,...... )
@supundhananjaya1575
Жыл бұрын
ඇත්තටම මම කැමතිම චරිතයක් තමයි නංගී ඔයා. ඔයාට පුළුවන් නම් උදව්වක් කරන්න අනුරාධපුර කඩ 50 ඉන්නව ඒ පළාතේම ඉන්නා බල්ලන්ට කෑම දෙන අය්යා කෙනෙක්. අනේ ඒ මනුස්සයට උදව්වක් කරන්න. ඒ මනුස්සය දුප්පත්. ඒත් අය්යා බල්ලන්ට කෑම දෙනව. අනේ පුළුවන් නම් උදවුවක් කරන්න ශක්තියක් වෙන්න 🙏
@upeksha0526
Жыл бұрын
වචනයේ පරිසමාර්තාර්තයෙන්ම ඇය පියුමක්...දැන දැන වරදේ බැදෙන උන් අතර, වැරදි හදන් ජීවිතය ජයගන්න ඇය...ඇත්ත ඇති හැටියෙන් දකින නිරව්‍යාජ කාන්තාව... ඔබට ජයෙන් ජය....බුදු සරණයි... ❤️
@Champika-fr1zc
9 ай бұрын
❤
@keerthibandara3692
Жыл бұрын
පියුමි ගැන දැන් ගොඩක් අය දන්නවා මොනවා උනත් හිත හොද ගැනියක් කියලා කමන්ට් වලට සතුටුයි බුදුසරණයි
@deathkeepergaming6583
Жыл бұрын
චුට්ටක් වත් මගරින්නේ නැතිව බලපු එකම වැඩ සටහන, ඇත්තටම ඔයා වීර ගැහැනියක්, හිනාව නම් ❤️හිනා වෙන කොට අතින් කට වහගන්න එපා, ඒ හිනාව බලන්න අපි හරි ආසයි,ඔයා හරි අවංකයි,දේසපාලනය ගැන කියද්දී නම් හිනා, ඇත්ත ම කියනවා
@nethminethu2929
Жыл бұрын
හිත හොඳ ගැහැණියක්.ලස්සනට ඉන්න කාටවත් බය වෙන්න එපා.ඒක ඔයාගේ පින...
@jayanthipushpakumari4499
Жыл бұрын
පියුම් හන්සමාලි අසරණ සත්තුන්ට උදව් උපකාර කරන කෙනෙක් .ඔයාට තව තවත් අසරණ සතුන්ට පිහිට වෙන්න හැකියාව ලැබේවා .ඔයාට වැඩි වැඩියෙන් මුදල් ලැබේවා .
@wasweerawardana.2044
Жыл бұрын
මං ඒ ගැහැණියට ආදරේ ❤️ මං කිසිම දවසක කිසිම තැනක මං පියුමිට බැනල නෑ .ඇත්තටම මට ඇය ගැන හොයන්න තරම් කාලයක් තිබුනේ නෑ .ඒ හැම කාලයම මගේ අය වෙනුවෙන් වගේම මං වෙනුවෙන් කැප කරන්න පුළුවන් කෙනෙක් වීම ගැන මටම සතුටුයි . මං මේ ඇගේ වැඩ සටහනක් බලපු පළමු වතාව .චතුර එක්ක කරපු වැඩ සටහන බලන්න උවමනාව තිබුනත් අත පසු උනා . නිවේදක තුමා නිසයි ඇත්තටම බැලුවේ අවසන ... මං ඒ ගැහැණියට ආදරේ .❤️
@faithwithlight7784
Жыл бұрын
අනිවාර්යයෙන්
@kusumsirimanneweerakoon7819
Жыл бұрын
වටිනා ජීවිතයක්!සත්තකින්ම ඔයාට පුළුවන් උපදේශිකාවක් වෙන්න. තෙරුවන් සරණයි දුව ඔයාට! 🙏❤
@crishanthasampath775
Жыл бұрын
ඇත්තටම කෙලින් කතා කරන හැංගි හොරා නැති නිහතමානි ගෑනියෙක් පියුමි
@renukanishanthi8040
Жыл бұрын
Yes yes
@Sherwood671
Жыл бұрын
Spa එකකට පලයන්
@anuradhihalgolla445
Жыл бұрын
😂
@kaviiresha6986
Жыл бұрын
Comment එකක් දාන්නම හිතුනා...කවුරු කොහොම මොන දේ කිව්වත් අක්කි ඔයානම් මාරයි..මාරම strong, ඒ වචන ටික උනත් හරිම අවංකයි.ඇත්තටම මං personally ආසම character එකක්..♥️♥️♥️♥️♥️
@lovesrilanka6806
Жыл бұрын
කියන්න වචන නෑ.අවංක ඇත්ත කියන කෙනෙක් විදියට දැනුනා...මාරම ලස්සනයි 😍❤️❤️❤️
@EnochMaheshsilva
Жыл бұрын
මම නම් එදා බැන්නෙත් නෑ...අද බනින්නෙත් නෑ... බනින්න පියුමි මොනවා කරලද? තමන්ගේ දෙයක් කරගෙන, තමන් කාලා බීලා, අනුන්ටත් උදව් කරගෙන ඉන්නවා නම් ආයේ මොනාද.... පියුමි රඟපාපු චිත්‍රපටියක් බැලුවා..."වස්සානේ සඳ"...ඒකේ කරන්නේ ලස්සන චරිතයක්..
@chamarinilushikadezoysa6511
Жыл бұрын
ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය හොයනවා nm අනුන් වෙනුවෙන් වැය කරන කාළය adui ❤❤
@NethuNethu713
Жыл бұрын
ඒදා ඉදලාම ෆට්ට විදිහට ආදරේ කරපු ආස කරපු චරිතයක්..❤ හැම කෙනෙක්ටම ඔය වගෙ හිතක් තිබුනානම් මේ ලංකාවෙ දුක් විදින මිනිස්සු ගොඩාක් අඩු වෙන්න තිබ්බා..🥺
@sewwandiwickramasinghe9304
Жыл бұрын
ඇත්තටම මිනිස්සුන්ට උදවු කරනවට වැඩිය සතුන්ට උදවු කරන එක ලොකු දෙයක් එයාලට කියන්න කවුරුත්ම නෑ.. මන් ආසම චරිතයක් ඔයා අක්කි ... ඇත්තටම මාර proud ඔයා ගැන.. ඔයා ඔය කරන දේවල් වලින් තව තවත් ඉස්සරහටම යන්න කියලා මම පාර්තනා කරනවා ....❤️❤️❤️❤️
@priyangikaganepola1973
Жыл бұрын
පියුමි අදින විදිහ දැන් ලස්සනයි හරි වැදගත්. දැන්නම් බිස්නස් වුමෙන් කෙනෙක් වගේමයි❤❤
@historywithsm1814
Жыл бұрын
මිනිස්සු කියල තිබුන රටේ ප්‍රශ්න නැතුවද මේව පෙන්නන්නෙ කියල , නමුත් මේක පෙන්නපු වෙලාවෙ කාටූන් එකක් දැම්ම නම් එහෙම කියන්නෙ නෑනෙ. මේ වගේ දේවල් බැලුවම මිනිස්සු කොච්චර හිතන විදිය වෙනස් කරගන්නවද? ජයවේවා පියුමි. ආඩම්බරයක් ඔයා
@dilaashi4440
Жыл бұрын
Piumi hansamali akki 💖 මෙච්චර දිනක් හිතේ තියන් ඉදපු දෙයක් මන් අද ඔයාට කියන්න හිතුවා .....මන් ඒක දැන් කිව්වොත් හොදම වෙලාව කියලා හිතෙනවා ඒ වගේම ඔයා මේක දැක්කොත් ඇති ...... ඉස්සර මන් කැමැත්තක් එච්චර දක්වපු නැති කෙනෙක් ඔයා ... ඒත් piumi hansamali kiyana චරිතය මාරම best .... 👍 oyaa wage ගැහැනියක් මන් දැකලම නැ කියන්න තියෙන දේ කෙලින්ම කියන හිත හොද කෙනෙක් මන් ඔයාගෙ ඔය කියපු instergram , you tube , face book , tik tok oya hama page ekakama follower atharin කෙනෙක් ... මාත් ඔයා දාන හැම වීඩියො එකක්ම බලනවා එදා ඉදන්ම ඕනම එකක් ඇහුවොත් කියන්න මතක තියෙන තරමටම ඒ තරම් මන් බලනවා ඒ වගේම මගෙ හිතේ තියෙන්නෙ ඔයාගේ ප්‍රසිද්ධ කමක් නෙමේ ඔයාගේ මනුස්සකම ඇති නියම ගැහැනියක් කියන කමයි ..... කිසිම දිනෙක මේ වගේ මන් කමෙන්ට් එකක් තියන්න හිතුවෙ නැ ඒත් මේ අද program eka ඔක්කොම මග නොඇර බැලුවා ... ඒ නිසා ඔයා ගැන වචන කිහිපයක් කමෙන්ට් එකකින් තියන්න මන් හිතුවා ......ඔයා දැකලා මේකට comment ekak thibbath mata sathutak වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ .... මට ඒකත් සතුටක් ...... 🙏කවදාම හරි ඔය ලස්සන හදවතක් තියෙන ගැහැනිය කව්ද කියලා මැරෙන්න මොහොතක් තියලා හරි බලන්න හිතේ කොනක තියෙනවා 🙏🙏🙏තව වචන තිබුනත් කියන්න මන් නවතිනවා 😍
@mangalikagamage6978
Жыл бұрын
අනිවාර්යයෙන්ම එයා හොඳම උදාහරණය ක්
@wikramasinha1057
Жыл бұрын
අහින්සක සත්තුන්ට උදව් කරන්න හිතෙන්නෙත් පෙර පිනකට...ආදරෙයි අක්කි....මන් ආසම දේ වීදී සත්තූන්ට උදව් කරන එක
@sunethrawijesinghe6564
Жыл бұрын
ඔබ හරිම නිහතමානි හිත හොඳ ගැහැනියක්. අසරණ මිනිස්සුන්ට සතුන්ට පිහිට වීමට ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ❤️❤️❤️
@aloka1160
Жыл бұрын
පියුමිගෙ කථාවට 100% ක් එකඟයි. ලංකාවෙ බහුතරයක් මිනිස්සුන්ගෙ කුහකකම් සහ ඊර්ෂ්‍යාව නිසා තමයි ලංකාවට මෙතරම් කෙළ වෙලා තියෙන්නෙ.
@chamarinilushikadezoysa6511
Жыл бұрын
අඩුපාඩු නැත්නම් රහත් වෙලා තියෙන්නේ අඩු වැඩි වශයෙන් වැරදි කරනවා හැම දවසෙම mn රට කල්පනා කරන්න පටන් ගත්තා අද wona වැරදි එතකොට ඒ වැරදි ආයේ nokara inna මම උත්සාහ කරනවා 😢❤❤❤
@chandikumarikumari5877
Жыл бұрын
Piumi හරි හොද කෙනෙක් හිත හරිම හොදයි කාටත් උදව් කරනවා. හරි විනෝදයෙන් ඉන්නේ ජීවිතේ විදිනවා 🙏🙏🙏
@udarasan8216
Жыл бұрын
50:03 මේ කතාවනම් මාර ඇත්තක් මාත් එක දවසක් ලමා නිවාසේක දානෙට ගිහින් එක පිරිමි ලමයෙක් එයාව ගෙදර එක්කන් යන්න කිව්වා මට.මම යයි කියලා බය වෙලා ඒ ලමයා මගෙ සෙරප්පු දෙක අරන් ගිහින් හන්ගලා.මම සෙරප්පු දෙක නැතුව මහරගමට ආවා.ඇවිත් කඩේකින් දෙකක් අරං ගියේ.ඒ වේදනාව මම කොච්චර දුක් වින්දද කියනවනම් අදටත් මට ලමා නිවාසෙකට යන්න බයයි.මට පුදුම විදිහට කලකිරුණා ජීවිතේ එදා.🥺🥺🥺
@gunathilakapradeepa2555
Жыл бұрын
Eyata karadara monawa hari wenawada hoyala baluwe nadda
@peaceRose
Жыл бұрын
😓😓😓😓💔💔💔💔
@udarasan8216
Жыл бұрын
@@gunathilakapradeepa2555 naha ehma deyk na.oya kiwwa wage amma ekkan yanna ennm kiyla dala ghin thyenne echcharai.
@tharindudevinda9386
Жыл бұрын
කොච්චර සීරියස් කතා කලත් පිස්සු හිනාව නම් කොහොමත් තියනවා❤️😂 මොනා කලත් ආසම චරිතයක් එදා ඉදාන්😍
@denshikajayasundara2281
Жыл бұрын
අනේ අක්කේ ගොඩක් පින්.විදි සුනඛයින් වෙනුවෙන් කරන දේට උපරිම සහයෝගය දෙනවා.පුලුවන් තරමින්.ඒ දවස ගැන පෝස්ට් එකක් දාන්න අක්කේ.ගොඩක් අදරෙයි
@lalithpriyantha6727
Жыл бұрын
අහපු ප්‍රස්න 10 ට පැහැදිලිව නියමෙට උත්තර දුන්නා.congratulations piyumi❤
@ahasgawwa9375
Жыл бұрын
සමාජයට ගුණ ධර්ම දායාද කරන අහිංසක විනයක් තියෙන කෙනෙක් නම් කොච්චර හොදද.. ඒත් තරුණ හිත් ගුණ ධර්ම වලින් ඈත් කරවන කෙනෙක් නේද හංසමාලි කියන කෙනා...
@noblevision2024
Жыл бұрын
@@ahasgawwa9375 ඉතින් ඇයි මිනිස්සුන්ගෙ නරක දේවල් අරන් හොඳ දේවල් ගන්නෙ නැත්තෙ... හෙලුවෙන් හරි ගිහින් කෙනෙක්ට කන්න ටිකක් දෙනව නම් හෙලුව දිහා නොබලා දෙන දානයට අනුමෝදන් වී සිත දූශ්‍ය කරගන්නෙ නැතුව හොඳ දේ විතරක් ගත්තා නම් හරිනෙ. දැන් එයා ටිකක් පිලිවෙලට ඇඟ වැහෙන්න අඳිනවා... හෙලුවෙන් නටන ගෑනු කීදෙනෙක් ද මිනිස්සුන්ට උදව් කරන්නෙ...ඒ අතින් මේ ගෑනු කෙනා හිත හොඳ ගෑනියක්
@Lazy570
Жыл бұрын
@Ahas Gawwa 🤣🤣🤣
@sanjaneeherath2543
Жыл бұрын
@@ahasgawwa9375 ඒ කිව්වේ..පැහැදිලි මදි..😂😂
@dinithinisansala5015
Жыл бұрын
@@ahasgawwa9375 ඇයි කෙනෙක්ගේ හොදක් අගේ කරන්න බැරි ඔයාලට.... එයා මොඩ්ල් කරන කෙනෙක්... එයාට වඩා හොදම ප්‍රසිද්ධ චරිත , රටේ වගකිවයුතුම චරිත, රටේ නායකයන්....සමාජෙට දෙන්නේම හරිම හොද දේද? ....
@niroshifernando4505
Жыл бұрын
ආසම ගැහැණියක් 🌺🌺 ඔය හිනාව කවදාවත් නැති වෙන්න එපා 😊මං වගේ හිනාම වෙන්න අඩ අඩත් හිනා වෙන්න කතා කරද්දිත් හිනා වෙන්න 😀😀
@nilminikumari5104
Жыл бұрын
පියුමිට බනින අය එකතැන නතර වෙලා.පියුමි ලස්සනට ඉදිරියට යනවා.
@ifthi.opinion
Жыл бұрын
ඔබ හරි
@d.swickramasinghe618
Жыл бұрын
අනිවාර්යයෙන් dakapu lassanama vachanatika💐💐
@anoumaanouma2382
Жыл бұрын
Aniwarayen
@nilukadhamayanthi4901
Жыл бұрын
Budusarani Duwa oyata🙏
@hikkkies
Жыл бұрын
❤Yes
@rosemarierandall8870
Жыл бұрын
The best girl, helping the poor animals. I really appreciate you. ❤
@DilanFernando-j3u
6 ай бұрын
Hi❤❤❤😅
@maashi_9191
Жыл бұрын
උගත්කමයි බුද්ධියයි දෙකක්....පියුමිගෙ බුද්ධිමත් කම ඇයගෙ හැසිරීමෙන් කතා විලාශයෙන් පේනවා ❤️ හරිම ආස චරිතයක්....ජීවිතේ සුබම සුබ වෙන්න ඕනි 😘❤️❤️❤️
@VihangaGeethaya-qe1xf
Жыл бұрын
Gon gas ubala😂
@shehanigeevindya3745
Жыл бұрын
@@VihangaGeethaya-qe1xf 😂
@chandiweerakoon3
Жыл бұрын
@@VihangaGeethaya-qe1xf කුහක කම පෙන්නන්න එපා.රහත් වෙච්ච් එව්න් කව්රුත් නෑ.මිනිස්සුන්ට නිවැරදි වෙන්න පුලුවන්නේ..
@AnuraKumara-nj5ub
Жыл бұрын
@@VihangaGeethaya-qe1xf l❤
@sssperera
Жыл бұрын
@@VihangaGeethaya-qe1xf කියලා වැඩක් නැ බුද්ධියේ තරම බලාගන්න පුලුවන් කොළඹ night club ඇතුලේ 😂
@ashalucky1776
Жыл бұрын
කවුරු මොන මඩ ගැහුවත් මං පෞද්ගලිකව ගොඩක් ආස කෙනෙක්.හේතුව හරිම අවංකව කෙලින් ඇත්ත කතා කරන නිසා.මූනෙ shape එක වෙනස් වෙලා .slim වෙලා,voice එකත් වෙනදට වඩා ලස්සනයි.ජය වේවා පියුමි අක්කො...
@uganthiwi
Жыл бұрын
බලපු හොඳ interview එකක්. Openly උත්තර දුන්නා. බොරු රගපෑම් නැතුව. All the very best.
@Amee187
Жыл бұрын
මන් පෞද්ගලිකවම ආසම චරිතයක් කවදාවත් වචනෙකින්වත් මන් බැනලා නැ..🤗❤️ මොකද එයාගෙ පෞද්ගලිකත්වයට මන් ආසයි..❤️ කෙලින් කතා කරන කෙනෙක් , ඇත්ත කත කරන කෙනෙක් ❤️ හැමදාම හිනාවෙලා ඉන්න ඔනෙ.. දෙවි පිහියටයි අක්කියෝ🤗❤️
@udariabesinghe5995
Жыл бұрын
කතා දෙකක් නෑ මම නම් ආසම කෙනෙක් පියුම් අක්කා...එයාගේ ලස්සන එයා පෙර කරපු පින්..අනේ ඒ අක්කා මේ ආත්මෙත් ඒ වගේම පිං කරනවා..කවුරු මොනවා කිව්වාත් අක්කා එයාගෙ ගමන යනවා.එයා කියනවා වගේ මාරම හිත හයිය කෙනෙක් එයා..හදවතින්ම සුභපැතුම් එකතු කරනවා..
@shashinidimalka8331
Жыл бұрын
අනේ විනාඩියක්වත් script නොකර බැලුවා...ගොඩක් ආසාවෙන් බැලුවා...ඒ චරිතෙට මාරම කැමතී ❤❤
@ishaniweerasingha1616
Жыл бұрын
පියුමි ඵල ඇති රුකටනේ කවුරුත් ගල් ගහන්නේ...අපි හැමෝටම ජීවිතේ මොන යම් අවස්ථාවකදී හරි වරදිනවා...අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ....ඔයාගේ ජීවිතයෙන් අපිට ගන්න ගොඩාක් ආදර්ශ කියනවා....ඔයා කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී සුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....❤😘...ඔයාට වැරදුණු පැත්ත කතා කරන්න ගොඩක් මිනිස්සු හිටියට ඔයා කරන හොඳ කතා කරන අය ගොඩක් අඩුයි.....ලංකාවෙ මිනිස්සු කොහොමත් තව කෙනෙක්ව අග යන්නේ බොහොම කලාතුරකින්...හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි....❤
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Waraduna nm ආදරේ කරන්න පටන් අරන් hoda ආදරේ ලැබෙන්නේ eka සැරේ නෙවෙයි හැමෝටම සමහර වෙලාවට hariyanna na 1st love eka eka විතරයි mage අඩුවක් තියනවා නම් eka ලෝක ස්භාවය 😢😢😢❤❤❤❤
@nadeeshalakmini8178
Жыл бұрын
පියුමිට බැනපු අය ඇති වැරදි වැඩත් ඇති එයාගෙ.ඒත් සතුටු වෙනව මං එදා එයාට මුකුත් කීවේත් නෑ අද කියන්නෙත් නෑ.මොකද මං හැමදාම දැක්කෙ හරි ලස්සන සුන්දර ගැහැණියක් විතරයි.ඇත්තටම මං සතුටු වෙනව එදා එයාව විවේචනය කරන්න කමෙන්ට් එකක් ටයිප් කරන්න මං මගේ කාලය විඩංගු නොකල එක ගැන.මොකද ඇය ඇත්තටම සුන්දර චරිතයක්.මේ තමයි ඇය වෙනුවෙන් පලමුවන කමෙන්ට් එක❤
@deepanikaluarachchi1410
Жыл бұрын
She is always talking the truth. Everyone has good and bad qualities. Anyway she is doing something good. Beautiful lady.
@biguninduwara8796
Жыл бұрын
Mama asama awanka චරිතයක්
@vinojinirudran8911
Жыл бұрын
@@biguninduwara8796 jjjjjjjjjjjjjjjjjjjjjjhhhhhhhhhu unnñ
@kavithrashen6008
Жыл бұрын
Qq
@nalinpriyantha711
Жыл бұрын
❤❤
@purni9266
Жыл бұрын
හරිම විවෘතව චරිතයක් ....සත්තු වෙනුවෙන් එහෙම තැනක් හදන්න මටත් ආසාවක් හිතේ තියනවා.. තව කෙනෙක් ඒ දේ කරන එක ගැන ගොඩක් සතුටුයි
@gunasekara3559
Жыл бұрын
නියමයි පියුමි ❤ තවත් ආදරේ හිතුනා ඒ කියපු ඇත්ත ඇති සැටියට. හිතන පතන හැම දෙයක්ම අති සාර්ථක වේවා.. තෙරුවන් සරණයි
@FunnyQueen143
Жыл бұрын
30:30 in this clip she is 💯 correct. I love her character and I wish her happy life
@Dasu1111
Жыл бұрын
මිනිස්සු මොනව කිවත් තමන්ගේ ගමන තමන් යන්න ඕනේ.. පියුමි කියන්නේ හිත හයිය පොළවේ පය ගහලා ජිවත් වෙන ශක්තිමත් හිත හොද ආදර්ශමත් ගැහැණියෙක් ❤️
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Ou අපේ සතුට සහ අපේ ආදරණීය ප්‍රේක්ෂක පිරිස අපි කාගෙවත් කීමට නොසලකා හැරීම සුදුසු නැත, අපේ jeewithe ජයග්‍රහණය වෙනුවෙන් අපි වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න ඕන මහන්සි ගොඩක් වෙලාවට eth mn mage fansla ta answer karanna පුරුදු වෙලා ඉන්න ❤❤❤❤❤ mage දෙමාපියන් දරුවන් වෙනුවෙන් එහෙම තමයි ❤p❤p❤p❤ekai mage ජනප්‍රිය වුණා nm mata ශක්තිමත් une සහ mn ගොඩක් වෙලාවට මට වැරදි කරන අයට සමාව දෙන්න පුළුවන් මට ❤❤❤
@inokadamayanthi5887
Жыл бұрын
පොලොවෙ පය ගහල ජීවත්වන සුන්දර යකඩ ගැහැනියක්,respect පියුමි,👍♥️♥️😍😍😍
@shashinirajapaksha3957
Жыл бұрын
පියුමි අක්කිව දැන ගත්ත දවසෙ ඉදලම මම එයාට ආසයි....මම ආසම චරිතෙ ❤❤❤
@kavi6690
Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පියුමි හොද අම්මා කෙනෙක්
@MediaLifeSL
Жыл бұрын
අපි නම් ඇයට ඒ කාලෙ ඉදන් කැමතියි. පත්තිනි අම්මලා වගේ ඉන්න අයට වඩා බොහොම හොදයි කෙලින් කතා කරනවා. වැරදි ඇති. යකෝ ඇයටත් වැරදි කරන්නත් හොද කරන්නත් අයිතිය තියෙනවා. ඇයට ගල් ගහන එවුන් රහත් උන එවුන්ද..... හැමට ජය !
@Lazy570
Жыл бұрын
Aththa paththni talk dena godak awun ambapalila😂😂bosath wenna hadana godak pirimi gedarata wela athe gahana pamkayoo🤣🤣
@nishanthikumari-ke6su
Жыл бұрын
ඔයාට බනින ඒවා බනින අයටයි ඔයා කරන හොද දේවල් වලින් ඔයා බනින කටවල් වසා දැමේ මම පාර්ථනා කරනවා ඔයාට කිසිදු කරදරයකින් තොරව ඉන්න ලැබෙන දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ලැබේවා දිර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි
@poornimagamlath7297
Жыл бұрын
ඇත්තටම මම දැකපු පිතතින් ස්අහ ඇතුලාන්තයෙන් සුන්දරම ගැහැණිය...ජීවිතේ වැරදුන තැන් ශක්තියක් කරගන ඇය නැගිටල ඉන්න විදිය මාරයි.හැමෝගෙම වැරදි තියෙයි පොඩියට හරි ඒත් ඒ වැරදි පිළි අරන් ඒවා හදා ගන ඉස්සරහට යන එකයි වැදගත්❤️😙.. She has a golden heart ✨🫶
@sewwandiranasingha8821
Жыл бұрын
පිවුමි අක්කා හරිම නිහතමානී චරිතයක් ඒ වගේම හරිම ආදරනිියයි ❤️❤️
@exploreedite.9411
Жыл бұрын
පියුමි හංසමාලි ❤️❤️❤️❤️..ලස්සන හදවතක් තියන ලස්සන අමු ගැහැනියක්..එදා ඉදන්ම ආදරේ කරපු චරිතයක් තමයි පියුම්..ලස්සන අනාගයකට සුභ පැතුම්..එදා ඉදන් එයාගෙ පැත්ත අරන් ඉදපු එකට අද වොරි වෙන්නෙ නැ..❤❤❤
@sewwandirathnamali3647
Жыл бұрын
ඇත්තටම නියම කතාවක්.ලස්සන කේනෙක්.ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්ත.ආදර්ශමත් චරිතයක්..සුභ පතනව හැමදේටම.තෙරුවන් සරණය් නමෝ බුද්ධාය ..!
@samanthi264
Жыл бұрын
හරිම නිහතමානී කෙනෙක් ❤️😘බොරු ආටෝප නැති අව්‍යාජ ගැහැනියක් ......ආදරෙයි ගොඩක්
@sujeewajayawardhana5913
Жыл бұрын
ඇත්තටම දුව ඔයාගේ කතාව ඇත්ත ඔයාට හැමදාම ආදරෙයි ඔයාට බුදු සරණයි
@Tharanga472
Жыл бұрын
පියුමි සහා අනර්කලි කියන්නෙ ඇත්ත වැඩිපුර කාතා කරන දෙන්නෙක්....
@shakilaadikari8892
Жыл бұрын
ඔයානම් පුදුමයි ,දරුවෙක් එක්ක ජීවිතය ගෙවන මට හිතුනෙත් ඔයා කොපමන හොද කාන්තාවක් ද කියල ,තෙරුවන් සරණයි දුවේ
@chandimaruwaniaththanayaka346
Жыл бұрын
පැයක් නෙවෙයි පැය තුනක් හතරක් විතර බලන්න පුළුවන් පියුමිගෙ වැඩසටහන් හරිම ලස්සනට කතා කරනවා බොරු පොශ් නෑ❤❤. නිවේදනය කරන කෙනත් මරු
@subodhahansi4170
Жыл бұрын
Harima hoda අවංක කෙනෙක් හැමදාම hina wel සතුටින් inn oni akki . Hinawa nm maru. පරිස්සමෙන් සතුටින් inna .ආදරෙයි ❤️❤️❤️🌹🌹🌹
@subacostacosts3500
Жыл бұрын
එදා ඉදන් මම හරිම ආස කරන ගැහැණියක්....ඔයා ජීවත් වෙන විදිය තමයි හරිම හරි
@sanju4866
Жыл бұрын
අැය කවුරැ වුනත් අැය තුලැති චරිතයට ගරැ කරනවා❤
@malshasrimali3145
Жыл бұрын
වසන්ත කියන්නෙ තමන්ගෙ රැකියාව හරියටම කරන කෙනෙක්.... ආදර්ශමත් මාධ්‍යවේදියෙක්.....
@rasindunavindu2976
Жыл бұрын
පියුම් පුතේ ...ඔයාගෙ උදවු ඕන අහිංසක මිනිස්සු සෑහෙන්න ඉන්නව.ඒ අයට උදවු කරන්න ..ආ වගේම අසරණ ඉගෙන ගන්න පුලුවන් දරුවො ඉන්නව වියදම් කරගන්න බැරි ..ඒ අයටත් උදවුකරන්න..මමත් ගොඩක් සත්තුන්ට උදවු කරනව...ඔයාට තව තවත් ලෑබේවි...බුදුසරණයි ..
@dhanul4972
Жыл бұрын
T
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Ooo ou පුළුවන් widiyat mn ehema thama කරන්නේ eth thama mage salary eka mata denna me රජයේ ප්‍රශ්නය නිසා එයාලා දේශපාලන කටයුතු කරන්නේ mata බලා කරන්නේ mn kamathi කිව්වා mage daruwo denna සහ mage ලස්සන jeewithe ඉල්ලන්නේ eyalage කාම ආශාවන් තෘප්තිමත් කිරීමට ekat mata එකඟ වෙන්න බැහැ apit සංස්කෘතික වශයෙන් සහ සිංහල බෞද්ධ දර්ශනය තුළ jeewithe වෙන්න ඕන ❤l❤l❤l❤
@IsankaVijayanthi-he3hz
Жыл бұрын
අනිවාර්යයෙන් අක්කා ඔයා හරි ඔයාගෙ චරිතය මොනා උනත් ඔයා එක්ක ඉන්න ඕන අය ඉදි නැත්තම් යයි .ඔයා ඔයාගෙ ගමන යන්න
@jenniepe4084
Жыл бұрын
ඇත්තටම ඇය හරිම open minded මම කැමතියි ඇයට... bless you.
@keyaracloe9961
Жыл бұрын
හරිම ලස්සනයි ,සුබ ගමන් කෙල්ලෙ..ඔයා ගොඩාක් වැදගත් විදියට program එකට face කලා..congrats පියුම් ...🎉❤
@samanthadilrukshi7797
Жыл бұрын
අම්මා කියන චරිතය ගැන අහද්දි පියුමිගෙ ලස්සන හිනාව
@windyanilanka7959
Жыл бұрын
Matath ekama hithuna
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Mn හරි ආදරෙයි babalat mage දෙන්න වගේම eyage යහලුවන් ta ඉස්සර school eke ඩී lamai awith mawa වට කරගෙන ඉන්නවා bzbalage free school එකේදි එහෙම තමයි සමහර දවසට අපේ baba නියපොතු කපා ඉවත් කරන enna mn free school එකේදි eyage class eke හැමෝම ge kapanawa එතකොට aoe babath එනවා 😂❤❤❤❤
@diwyayapa7954
Жыл бұрын
මම කවදත් හරිම කැමති කෙනෙක් පියුමි. හැබැයි දැන් ලොකු වෙනසක් පේනවා කතා කරන විදිහෙ. පරිනතකමක්. වැඩිහිටිකමක් ❤❤❤
@gangaweerasinghe7022
Жыл бұрын
නංගී ඔයා සතුන්ට කරන උපකාර වලට ගොඩාක් pinsidda වෙනවා kathakaranna bari සතුන් unge duk කොහොම kiyannada එක ලොකු pinak ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වේවා කියා සුබපැතුම් නංගී ❤
@maureenjayawardana4550
Жыл бұрын
හොඳ දරුවෙක්. Husband එක්ක ආදරෙන් ඉන්න. බොරුවෙන් ජීවත් වන අයට හොඳ ආදර්ශයක්. තෙරුවන් සරණයි දුවේ ඔබට. වැඩ සටහන කරන පුතාත් හරිම ආදරණීය යි.
@pathumlakshan3691
Жыл бұрын
කොච්චර ඉගෙනගත්තෙ නෑ කියලා කිව්වත්, ප්‍රශ්න වලට දෙන උත්තර, හොදට ඉගෙනගත්තු කෙනෙකුටත් එහා... solid👌👌👌 GOOD LUCK PIUMI HANSAMALI ❤
@kindteacher4646
Жыл бұрын
ඉගෙන ගත්ත නන් හොඳ උත්තර දෙන එකක් නැහැ.බර වචන ටිකක් විතරක් කියයි
@niranjalawijesinghe7568
Жыл бұрын
Ugath kama tibunata wadak naha guna yahapath kama nattnam .a atin oba idiriyen.
@wijithapiyanthi6066
Жыл бұрын
ඔයා ඔය විදියට ඇන්දහම හරිම ලස්සනයි හැමදාම ඔහෙම අදින්න ඇත්තමයි හරිම ලස්සනයි මමනම් ආදරේ කෙනෙක් ඔයාට කෙලින් කතාකරන කෙනෙක් ආදරෙයි
@Wish472
Жыл бұрын
අම්මෝ ඒකනම් ඇත්ත ඔය නිලියො කියාගත්ත කීදෙනෙක් ළමයි අතරමං කරලද ඔය බැදපු නැති අය වගේ ඉන්නේ.😢
@durgapriyanthi5659
Жыл бұрын
පින් කරන්න.සතුන්ට සලකන එක ලොකු දෙයක්.ජිවිතයේ අස්ථීර බව වටහාගෙන ජිවත් වන එක ලොකු දෙයක්.
@rangalakmal7392
Жыл бұрын
කවුරු මොන දේ කිවුවත් මන් නම් පියුමි අක්කිගේ පැත්තේ මිනිස්සුන්ගේ ගොන් අදහස් වලින් මිදිලා අලුත් විදියට හිතන්න ඕනේ❤
@morlypiumi
Жыл бұрын
හරිම පින් පියුමි අක්කි...ඔයා සතුන්ට කරන උපකාරයට...සමහර අය කියනවා වද සැත්කම් කරන එක පව් කියලා...ඒත් ඔයා ඒක කරන්නේ මිනි මැරිමේ චේතනාවෙන් නෙවෙයි.ඔයා එයාලව දුකින් මුදවන්න එහෙම කරන්නෙ...ඒ නිසා ඔයාට කිසිම පවක් වෙන්න එපා..තෙරුවන් සරණයි ...වැඩි වැඩියෙන් ලැබෙවා!
@damayanthidilrukshi5029
Жыл бұрын
බොරු සෝබන නැති අවංක හිත හයිය ගැහැනියක්. ආදරෙයි පියුමි ❤️❤️
@rasadariarathnayaka
Жыл бұрын
මාර ලස්සන හිතක් තියෙන්නේ.කවදාවත් මොකුත් කියලා නැහැ. එදා ඉදන් ආදරේ කරන චරිතයක්. හිතේ ලස්සනයි මුනෙන් පේනවා❤️😍
@chamarinilushikadezoysa6511
Жыл бұрын
ගොඩක් ස්තුතියි යාලුවනේ මොකද විටෙක මම pawa mata දොස් නගනවා mage මේ හිත හොඳ කම නිසා mn kochchara අපහාස විඳිනවා ද කියලා මම මටම දොස් කියන්න පුරුදු උනා 😮😢😢😊❤❤dan nm ගොඩක් වෙලාවට mawa තේරුම් අරගෙන ඉන්නේ
@suniladiya9995
Жыл бұрын
ඔබතුමියට පුංචි යෝජනාවක් කරන්න හිතෙනවා. අපේ රටේ හුඟක් පුංචි දරුවෝ දුක් විඳින අඩත්තේට්ටම් වලට අහු වෙනවා. දෙමව්පියන්ගෙන්, පිටස්තර අයගෙනුත්. පුංචි දරුවන් අන්තිම අසරණයි. මං දැක්කා අවුරුදු තුනක දරුවෙකු ට දරුවෙකු ට මත්ද්‍රව්‍ය පොවනවා එහෙම කරල මත් කරල හිඟා කන්න අරන් යනවා. ඒ වගේම සමහර නපුරු දෙමව්පියන් සෑහෙන්න පහර දෙනවා. මට හිතෙනවා ඔබතුමිය ඒ වගේ කාරණා දැක මැදිහත් වුනොත් ඒ දරුවන්ගේ ජීවිත ගැල වේවි කියලා, ඇත්තටම ඒක කරන්න පුළුවන් හොඳම කෙනා ඔබතුමිය. ජීවිතයේ ලද වාසනාව පිනට දහමට යොදවන්න නිසා. පෙරළා මහා පිනක් ලැබේවි🎉
@SewwandhiSudusingha
Жыл бұрын
පියුමී අක්කී මම ආසම චරිතයක්..අදත් හෙටත් ඉස්සරහටත්... හැමදාම හරියන්න ඕන ඔයාට අක්කී..අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.,love u ❤❤
@nadeenshalakmali8967
Жыл бұрын
අවංක හිත හොද මනුස්සකම දන්න..දුප්පත්කම හොදට තෙරෙන...කෙලින් කතා කරන විවෘත හදවතක් තියෙන කෙනෙක් ..මම අසාම කෙලින් කතා කරන නිසා බොරැ සොබන නැ..
@inokasilva7124
Жыл бұрын
❤
@chamarinilushikadezoysa6511
Жыл бұрын
අපි බොරුවට රඟපාන්න බැහැ මිනිසුන් දන්නවා 😂😂😂❤❤❤api as දෙකෙන් loke බලන්නේ api දිහා as කෝටියක් වැඩි balan ඉන්නවා 😮😮😮😂😂😂❤❤ api බොරු කියන කොට eyala හිනාවෙලා nondi කරනවා 😂😂😂 math එහෙම තමයි හැබැයි 🤔🤣🤣🤣🤣🤣🙃🙃🙃🤣🤣🤣
@jayahewarathne8384
Жыл бұрын
පොලොවේ පය ගහලා ඉන්න සුපිරිම ගැහැණියක් .. ❤❤❤
@jeewannalinda2676
Жыл бұрын
කාගෙවත් දෙයක් කාටවත් අදාලම නෑ..කවුරු කෝම ඇන්දත් නොඇන්දත් තමන්ගෙ සිතුවිලිවල පාලනයයි වැදගත්..මෙයාගෙ හිත කොච්චර හොදද තමන්ට කොපමන දේවල් කීවත් ඉවසීමයි වැදගත්..සසරක ඉම නිවනයි..නිවනට මග දහමයි..ඔබ එය හොදට තේරුම් අරන් සැහැල්ලුවෙන් ජීවත් වෙන කාන්තාවක්..👍👍👍
@chamarinilushikadezoysa6511
Жыл бұрын
දෙවැනි ඉනිම mara ලස්සන කතාවක් ❤❤❤❤ අපේ 1 ඉනිම me ප්‍රායෝගික අත්දැකීම් සහ jeewithe 2 ඉනිම නිර්වාණය ❤❤❤❤❤
@binariranasinghe5523
Жыл бұрын
පියුමී දෙවියොත් නමට වදී..🙏🙏🙏 මම ඉස්සර ඔයාට බැනපු කෙනෙක් 🙏සමාවෙන්න...
@peaceRose
Жыл бұрын
♥️♥️♥️
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Ekat kamakna බුදුන් වහන්සේගේ ට රහතන් වහන්සේලා ලාට සහ ජේසුස් වහන්සේගේ ට හැම ආගමික නායකයන් ට මෙහෙම බනිනවා mn බුදුන් වහන්සේගේ සහ dewiyan වහන්සේ ගේ නියෝජිතයා වශයෙන් කටයුතු කරන ව විතරයි ❤❤❤
@ThakshiMadumali-xk2zg
Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අවංක මිනිස්සුන්ට ඇගිල්ල දිගු වෙනවා වැඩි කෙලින් කතාවයි හිනාවටයි මම හරිම ආදරෙයි 👌👌👌👌❣️
@chamarinilushikadezoysa6511
Жыл бұрын
හීන wenna babek hari mn eyala ekka inna asai babala jelouse na සහ godak boys la jelouse na mata කැසිනෝ me අය එක්ක බෙදා ගන්න jeewithe ❤❤❤❤😂😂😂
@janudanu7900
Жыл бұрын
හිත හොඳ අවංක කෙලින් කතා කරන කෙනෙක් පියුමි කියන්නේ බුදු සරණයි ❤❤❤❤
30:02
මහේෂි මදුශංකා | දික්කසාද වෙන්න ගිය හේතුව මෙන්න | මම ආසම කළු අයට | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 13 М.
13:05
වසන්ත නැගිටී - විපක්ෂයේ වසන්තය කුඩු වෙයි
VFM RADIO 107
Рет қаралды 5 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
8:42
යන්න එලියට බැස්සා විතරයි | Piumi hansamali
A Fan Of Piumi Hansamali
Рет қаралды 102 М.
1:29:55
ජම්පරේ ඇන්ද රන්ජන්ට මොකද වුණේ...? | Ranjan Ramanayake
Newsfirst Sri Lanka
Рет қаралды 837 М.
13:46
කෝ බැසිල් බාප්පට එන්න කියන්න ලංකාවට.. නාමල්ගෙ මූනටම මහින්ද කිව්ව කතාව | Mahinda Jayasighe
Newsfirst Sri Lanka
Рет қаралды 3,5 М.
7:14
ගෙදර ඉන්න පුතා ගෙදරම නතර කරගන්න හදන සුජීවා - පුතා අංජලීගේ පෙම්වතා ද? |K. Sujeeva | Cafe R with DEARO
Rangana De Silva
Рет қаралды 462 М.
20:58
ක්ලබ් වසන්ත ඝාතනය කළේ ඇයි? #Club Wasantha #මාකඳුරේ මධූෂ් #Makandure Madush #KPI - නීතිඥ චූලා අදිකාරි
Chula Adikari
Рет қаралды 204 М.
38:12
SHARON & KIKO’S SAVING GRACE! Exclusive Birthday Surprise! | Karen Davila Ep186
Karen Davila
Рет қаралды 13 М.
6:42
මුල් විවාහක බිරිය ගයානි මුතුමාලි මාකඳුරේ මදුෂ් ගැන හෙළි කළ විස්තරේ
Gossip Lanka News
Рет қаралды 663 М.
30:32
මේ වසරේ සාර්ථකත්වයේ හිනිපෙත්තට යමු!
Randika Wijesinghe
Рет қаралды 84 М.
1:24:25
අපි දිනුම් | Tilvin Silva
Newsfirst Sri Lanka
Рет қаралды 300 М.
21:07
Danuට කියන්න! | පියුමි හංසමාලි (Danuta Kiyanna featuring Piumi Hansamali) නැවතුන තැන සිට...Part 2
Lankadeepa
Рет қаралды 603 М.
00:40
Cool Items!🥰 New Gadgets, Smart Appliances, Kitchen Tools Utensils, Home Cleaning, Beauty #shorts
Cool Items Official
Рет қаралды 75 МЛН