යක්ඛ පුතුනි, අම්මා මළා... වහාම එන්න! | Royal Taprobanian

  Рет қаралды 41,127

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 143
@luckyliyanage5611
@luckyliyanage5611 2 жыл бұрын
මෙම ගීතය ලියූ ප්‍රේමනාත් ජයතිලක මුලින් මහන වෙලා ඉදලා තියෙනවා. ... එහෙම ඉන්න කාලේ පාන්සිකූලයකට ගිහින් තියෙනවා ඒ ගෙදර දරැවා ලැබෙන්න ගිහින් මව මියගොස් දරැවා බේරිලා. ...ඒ සිද්දියෙන් ඔහු ගොඩක් කම්පාවට පත්වෙලා තියෙනවා. .. පසු කලෙක සිවුරු ඇරියට පස්සෙ තමයි මෙය ගිතයකට ලියැවිලා තියෙන්නේ . ( 1980 වසරේ පමන මෙම ගීතය ගැන ගුවන්විදුලි යේ වැඩ සටහනකට පැමිණි ගීතරචක ප්‍රේමනාත් ජයතිලක තමයි මේ කතාව කිව්වේ )
@danushkadilshan2041
@danushkadilshan2041 2 жыл бұрын
🙏👍
@YAKKUmusic
@YAKKUmusic 2 жыл бұрын
අපිව හෙව්වා න​ම්, මේ පැත්තට ඇවිත් යන්න..❤
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
ආදරෙයි යක්කුනේ 🌏🥺🎶
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 2 жыл бұрын
Very good yakku
@niroshanperera8930
@niroshanperera8930 2 жыл бұрын
Good luck මල්ලි ලා.. අපි වෙනුවෙන් ගයපල්ලා.. අපි මැරිලා..
@niroshanperera8930
@niroshanperera8930 2 жыл бұрын
Good luck මල්ලි ලා.. අපි වෙනුවෙන් ගයපල්ලා.. අපි මැරිලා..
@kavindumadhushanka7393
@kavindumadhushanka7393 2 жыл бұрын
👍👍👍
@virajihalagamage6094
@virajihalagamage6094 2 жыл бұрын
සන්නාගේ ධනාමක චින්තනය ඈත අතීතයේ සිට වර්ථමානයට ගෙනඒම හරිම ලස්සනයි, ඒ වගේම ලෝකය විවෘතව වෙනස්වන විදිය පැහැදිලි කරන ආකාරය අහන්නෙ හරිම ආසාවෙන් !
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
❤❤❤🙏
@janakapushpakumaragonalago2121
@janakapushpakumaragonalago2121 2 жыл бұрын
Superb සර්, අම්මපා ඇත්තටම නියමයි. යක්කු band එක එක්ක තවත් මේ වගේ programme කරොත් හොඳයි. Thanks
@malasubashine8742
@malasubashine8742 2 жыл бұрын
මොනතරම් ලස්සන තරුණ පරම්පරාවකටද...ලස්සන රටක් අහිමි උනේ...
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
Positive vibes ඇති කර ගනින් මචං,,
@malasubashine8742
@malasubashine8742 2 жыл бұрын
ස්තුතියි සර්... භාවනාවක් වගේ ... මිහිරි හඩවල් පෙලක්. Thank you .
@premarathnemedagamagamage
@premarathnemedagamagamage 2 жыл бұрын
කොල්ලො ටික නියමයි ලස්සනට සින්දු කියනව...සන්නස්ගල කොහොමත් යකෙක් භාෂාමය නව සාහිත්‍ය අරුතකින් විවිධ සිද්ධීන් විග්‍රහ කරනව..
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
නුඹේ සිඟිති කටේ නෙවෙයි මුවේ කියලා මුල් ගීතයේ තියෙන්නෙ .හරිම මෘදු සංවේදී ගීතයක්.දරු කැක්කුම තියෙන තාත්තා කෙනෙකුට දරුවකු උපන් හැටියේ ම මව් නැති වීම දරාගත නොහැකි ඛේදවාචකයක් .තාත්තා මිය යාම ට වඩා එය බරපතලයි.දරුවාට කිරි ටිකත් නැති වෙනවා.පියා අන්ත අසරණ වෙනවා.මම ගොඩාක් සංවේදී ව රසවිඳපු ගීයක්.ස්තූතියි සන්නා .
@dakshinadevinda2540
@dakshinadevinda2540 2 жыл бұрын
වැඩසටහන අති විශිෂ්ටයි සන්නා ❤️ යක්කු band එක 😇🎼
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
Top fan.😊 වෛරනැත්තෙක් වේවා.. තරහ නැත්තෙක් වේවා.. නීරෝගී වේවා .. දීර්ඝායුෂ වේවා ...
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 2 жыл бұрын
පට්ටි.දාන්න.ලැබේවා කියලත්.කියපන්.පොන්නයෝ.පකේ.බන.පද.ඕකම.නේද.පකෝ.මහින්දයගෙ 69.ලක්ෂයක් දේශනා.කරපු චීවරධාරියෝ දේශනා.කරන..පකේ.ධර්මය.දේශනා.කර.කර.පාර්ලිමේන්තුවේ අද.දවසේ.දෙකෝටි.විසි.ලක්ෂයක් ඝාතනය කරපු.මැති.ඇමති.වරු.ඉන්නා.රටක.මොන.ධර්මයක්.ද.බයියනේ
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
ආදරෙයි යක්කුනේ 🥺 යක්කුන්ගෙන් ආසම වොයිස් එක නිසල් අයියගේ වොයිස් එක..ඒක කටහඬක් නෙමෙයි ලෝකයක් 🥺 ඔයාලගේ කටහඬවල් වලින් මෙහෙම මිනිස්සුන්ගේ හිත් සනසන එකට ගොඩක් පින් යක්කුනේ ❤️🌏💫
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 2 жыл бұрын
හේතුව දන්නේ නැ, අහපු දා ඉදල අද වන තුරැ ආස සිංදුවක්.
@athulasamarakkody5390
@athulasamarakkody5390 2 жыл бұрын
අපි බුදු දහමේ තියෙන පරම ආතල් එක නෙමෙයි ගත්තේ..දුකයි.. දුකට හේතුවයි..හාමුදුරුවෝ එතනින් කතාව නවත්තනවා..
@Rasikasspace
@Rasikasspace 2 жыл бұрын
ජනාධිපති case එක නිසා ප්‍රෝග්‍රෑම් එක බලන එක පස්සට දැම්ම. එත් අද සියලු බලාපොරොත්තු සුන් උනා. අපිට ඉතින් අඳුරු අනාගතයක් තමයි උරුම...ඉතින් අද බැලුව සන්නගේ ප්‍රෝග්‍රෑම් එක. Thank you සන්නා, ලස්සන කටහන්ඩවල් ටිකක් අහල ඔක්කොම අමතක කරලා දැම්ම.
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
සුපිරි ගායනයක්....දෙන්නම....❤❤❤❤❤❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
කෙටියෙන්ම කිවුවොත් ඒක වෙනම රසයක්....😍😘 ගීතයක,අර්ථ රසයට එහා ගිය මායිමක සිට රස විදින්න...👍 ඔය විදියටම තාත්ත නැතිවෙලා දරුවො එක්ක තනිවෙච්ච අම්මල ගැනත් ගීතයකින් කතාකරන්න සන්නස්ගල සර්...
@arunaperera6339
@arunaperera6339 2 жыл бұрын
ආදරෙයි යක්ඛ පුතුනේ...ආදරෙයි.🌹🌹🌹🌹🌹
@manojamaduwanthikarunathil8527
@manojamaduwanthikarunathil8527 Жыл бұрын
සර්, මීමන ප්‍රේමතිලක කවියාගේ දරු දුක කවියත් මතක් වෙනවා. හරි ලස්සන වැඩසටහනක් සර්.
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
කවුරු මොනව කිව්වත් සන්නස්ගල සර් කියන්නෙ මට නම් වටින මනුස්සයෙක්. එක පාරක් හරි සර් එක්ක එක වචනයක් කතා කරන්න ලොකු ආසාවක් තීනවා.
@madhawaviduranga2105
@madhawaviduranga2105 2 жыл бұрын
යක්කු කණ්ඩායම දැන් සුපිරි! නියමයි!
@buddhikapathirana2018
@buddhikapathirana2018 2 жыл бұрын
මෙ සින්දුව අහද්දි මම පොඩි කාලෙදී අඩනවා..මාව අඩවන්න අපෙ අයියා මෙ සින්දුව කියනවා ...අදටත් මෙ සින්දුව අහද්දි දනෙන හැගිම කියන්න තෙරෙන්නෙ නැහැ ...
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ // හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා සුර විමනක වැදී. මගේ රන්කද නිදී තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා// ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//
@sheni6004
@sheni6004 2 жыл бұрын
නියම වැඩක් සර් ...තව මේ වගේ ප්‍රොග්‍රෑම් ඉදිරියට බලාපොරොත්තු වෙමි.💗
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
මේ හැත්තෑව දශකයේ ඉතාම ජනප්‍රිය වූ ගීතයක්. සිසිර සේනාරත්නයන් ගැයූ ' මවකගෙ උණුසුම නොලබා..' ගීතයද මේ අදහසට සමානවූවා සේම මේ ගීතය තරමටම ජනප්‍රිය වූවා. ~~~~~~~~~~~~~ _ඉතා හොඳින් ඔබ මෙය ඉදිරිපත් කළා._
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 2 жыл бұрын
ee geethaya thama me
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
සමාවන්න! මගෙන්වූ අතපසුවීමට. ඒ ගීතය "මාගෙ පුතුට මල් යහන සදන්නේ.." යනුවෙන් සඳහන් කරමි.
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@viranjanaranathunga8181 _ඔබට ස්තුතියි !_
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ // හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා සුර විමනක වැදී. මගේ රන්කද නිදී තවමත් කිරි සුවද දැනේ ඔබේ සිගිති කටේ ඔබ නැතිනම් මම දැනටත් මැරී ඇතැයි සිතේ පුතුගෙ උපත මවගෙ විපත එක දිනයෙම වුනේ කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන් දිනේ මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා// ලොකු වුනාම අම්මා ගැන අහන්නෙපා පුතේ එතකොට මගෙ දෙනෙත් වලට කදුලු පිරෙයි පුතේ සුර විමනක වැදී. මගෙ රන්කද නිදී//
@vimarsanarahubaddha5310
@vimarsanarahubaddha5310 2 жыл бұрын
Sir. බෙහෙත් ටික වෙලාවට බීලා පරිස්සමෙන් ඉන්න. මොකද මේ වගේ දේවල් කියන්න. මතවා ද ගොඩ නගන්න කෙලින් කතා කරන්න පුළුවන් කෙනෙක් මේ රටට අපිට අවශ්‍යයි.
@leyoniyogaraj2693
@leyoniyogaraj2693 2 жыл бұрын
Very beautiful song I have enjoyed the original song.
@fernandosampathmahawaduge8182
@fernandosampathmahawaduge8182 2 жыл бұрын
අද ඉතාලියේ ප්‍රධාන පුවතක් තමයි අවුරැදු 37ක අම්මා කෙනෙක් තමන්ගේ මාස 18 දරැවා ගෙදර තනියෙන් දමා තම පෙම්වතා හමුවෙන්න ගිහින් දවස් හයකට පස්සෙ ගෙදර එද්දි දරැවා මියගිහින්, අපේ තාත්තලා ගැන කොයි තරම් නරක දේවල් ඇහුනත් මේ වගේ තාත්තලා ඉන්නවා කියලා ඇහෙනකොට විශාල සංවේදී බවක් දැනෙනවා..හොද මාතෘකාවක් තෝරාගෙන තියෙන්නේ...
@subhamrr345
@subhamrr345 2 жыл бұрын
You are great Master. Excellent program. God bless you Sir.
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
සිංදු අහලා දුක හිතෙන්න,අඩන්න බොහෝ කට්ටිය කැමතිනේ...දුක වැඩි තරමට ගීතය රසිකයින්ට සමීපයි..ඒකත් එකහේතුවක් නේහ්
@teddyperera8531
@teddyperera8531 2 жыл бұрын
Niyama program ekak ayeth. Puluvan nam me vade digatama karanna hama sathiyema aluth sinduwakata.
@kylesmile43
@kylesmile43 2 жыл бұрын
Box Guitarist තමයි ලස්සනම voice එක ❤️❤️❤️
@shanthikrishnan9967
@shanthikrishnan9967 2 жыл бұрын
Very emotional & ❤ touching .Thank you❤️ sir❤️
@dineshweerasinghe8186
@dineshweerasinghe8186 2 жыл бұрын
ලස්සනයි සර්, දිගටම කරන්න මේක ❤
@botta174
@botta174 2 жыл бұрын
රහට ගැයුව brother s...ඉතාම ආසාවෙන් අහපු ගීතයක්...
@eleganceorchid9201
@eleganceorchid9201 2 жыл бұрын
ස නිකම් ආන්තික විචාරයක් වගේ මට නම් 😁🤣
@r.s.n.3373
@r.s.n.3373 2 жыл бұрын
🙏 thanks sir and the yakka band
@chansam8966
@chansam8966 2 жыл бұрын
HARIMA LASSANAI , VOICES ARE FAAANTASTIC! SIR ATHULU TEAM EKATAMA A BIG THANK YOU!
@nilanthiwimalaskera7858
@nilanthiwimalaskera7858 2 жыл бұрын
Very emotional 😭, very good program 👍
@jagath6
@jagath6 2 жыл бұрын
ඉස්කෝලේ යන කාලේ විවේක පීරියඩ් එකක් ආපු ගමන් කොල්ලෝ ටික ඩෙස්ක් වලට ගහ ගහ සිංදු කියනවා. මේ සින්දුව අනිවාර්යෙන් කියවෙන එකක්. හැම පන්තියකම ලස්සනට සිංදු කියන්න පුළුවන් කොල්ලෙක් දෙන්නෙක් හිටියා. ඒ වගේම මාසයකට සැරයක් තිබුන මාසික විවිධ ප්‍රසංගයේදීත් ඔය සිංදුව බොහෝ විට කවුරු හරි ගායනා කලා. මේ සින්දුව අහන කොට ඒ සුන්දර කාලේ මතක් වුනා. අවාසනාවට දැන් ඉන්න තරුණ පරපුරට ඒ ජීවිතේ විදගන්නවා වෙනුවට පාරවල් ගානේ අරගල කරන්න වෙලා.
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 2 жыл бұрын
Asama song ekak thank you very much
@dinukana84
@dinukana84 2 жыл бұрын
Sir kathawa nawathapu thana patta. Sampurnama kathawa adagena gihin harima widiyata nawathuwa 🙏
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
දරුවන් හැදීම ගැන සන්නා හොඳ ට නිරීක්ෂණය කරලා තියෙන වා.හොඳ තාත්තා කෙනෙක් .
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 2 жыл бұрын
ආදරෙයි යක්ඛ පුතුනේ...🌹🌹🥰🥰❤️❤️
@vivoktteleshop7452
@vivoktteleshop7452 2 жыл бұрын
සර් සර් ටත් දුක හිතුනා ඔය සින්දුව සිංදුව කියද්දී එකෙක් එකේ තියන කතාව පැහැදිලි කරද්දී ඔයා ඒක මගහරින්න හැදුවට බැරි වුණා
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
මේ අපි මචo set එක නේද 🤗 Grate 🖤
@dushankafonseka1076
@dushankafonseka1076 2 жыл бұрын
අපි මචං හිටපු සෙට් එකක් නේද? සුපිරියි.
@amavindhyani5300
@amavindhyani5300 2 жыл бұрын
Feelings 🙁💔 යක්කු 🔥....
@nerangasenarathna8327
@nerangasenarathna8327 2 жыл бұрын
Adaret ekka...👍
@malika7173
@malika7173 2 жыл бұрын
දුක තුල සතුට 😥♥️
@shyamasam16
@shyamasam16 2 жыл бұрын
රූපරාමු මැවෙන ගීතයක් යක්කු සංවේදීව ගායනා කලා.❤️. ගොඩක් පරණ සින්දුවක් මගේ අප්පච්චිත් ඉස්සර අහනව යන්තමට මතකයි.
@indraniwagodapathirage9344
@indraniwagodapathirage9344 2 жыл бұрын
Apith rasawinda sidu❤❤❤❤❤❤❤
@withchana
@withchana 2 жыл бұрын
අපි මචන් හිටපු සෙට් එකනෙ..
@kishanchinchika8921
@kishanchinchika8921 2 жыл бұрын
කණ පිරෙන්න රස.. ඔක්කටම thanks
@lakshithaprasad7802
@lakshithaprasad7802 2 жыл бұрын
Thumbnail eka patta sir ❤️
@Livingalittle
@Livingalittle 2 жыл бұрын
I read this story Sada samarami mage Sudu.. ! Now I wish I could read this again 😢
@malinduthalgahagoda2967
@malinduthalgahagoda2967 2 жыл бұрын
Notification eka දැක්ක gaman balanne ❤❤❤
@amalthennakoon8029
@amalthennakoon8029 2 жыл бұрын
දුක විකුනන්න එපා කිය කිය මේකත් තනිකරම ඛේදවාචකයක් කරන්න එපා කරුණාකරලා. දුක ඕනතරම් ඔතනින් එලියෙ අපි සාමාන්‍ය මිනිස්සු විඳිනවා. ඔතන වැඩේ දිහා මිනිස්සු බලාගෙන ඉන්නෙ ආපහු ඒකම දකින්න නෙවෙයි. මෙච්චරක් කෙලවුන තැනත් හිනාවෙන්න පොසිටිව් වෙන්න දෙයක් ඔයා ගාව නැත්නම් මේකෙ ඇති වැඩකුත් නෑ.
@manushikaprabodhani4144
@manushikaprabodhani4144 2 жыл бұрын
මේ සින්දුවේ mp3 එක ගන්න විදිහක් තියෙනවනම් 🥺
@dicreations8125
@dicreations8125 2 жыл бұрын
මොහිදීන් බෙග් මාස්ටර් ගැන වැඩසටහනක් කරන්නකෝ සර්
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 2 жыл бұрын
මාරයි....මාරයි.....මාරයි.... කියන්න වචන නැහැ...
@groundzero5708
@groundzero5708 2 жыл бұрын
Jangi aragalaya gana kiyawanavata wadha me wage programme genanvanm kochchara hodada.🙏
@manoruwan5678
@manoruwan5678 2 жыл бұрын
YAKKU 💥💥👍👍👏👏
@MrAshx
@MrAshx 2 жыл бұрын
People need to understand SAANA has various platforms in KZbin to talk different topics.
@mike73527
@mike73527 2 жыл бұрын
යක්කු 🥰
@udhayankumar6426
@udhayankumar6426 2 жыл бұрын
Superd sir❤👌
@travelwithbayciclen3970
@travelwithbayciclen3970 2 жыл бұрын
අපි මචන් ❤️❤️❤️❤️
@ajanthawickramanayaka5409
@ajanthawickramanayaka5409 2 жыл бұрын
ලස්සනයි
@kylesmile43
@kylesmile43 2 жыл бұрын
මේ අපි මචං set එකනේ බං
@AKALANKA77
@AKALANKA77 2 жыл бұрын
Api machan band eke hitapu set eka nee ❤️❤️❤️❤️❤️
@isharamadumal1116
@isharamadumal1116 2 жыл бұрын
සර්ගෙ විග්‍රහය ආත්මය ස්පර්ශ කරනව. Great 🥰❤️
@navamaljenendra6708
@navamaljenendra6708 2 жыл бұрын
Sanna good machan , but do no behind political party
@chanukaweerasoori309
@chanukaweerasoori309 2 жыл бұрын
ඛේසාගේ හිත රත්තරං මූන බැලුවම කියන්න පුලුවං
@IshadaWickramarathne
@IshadaWickramarathne 2 жыл бұрын
Top 👍
@mallikaperera360
@mallikaperera360 2 жыл бұрын
I have read “Samada samarami sudu” Still I feel so sad.
@damithchathurangagalagoda2278
@damithchathurangagalagoda2278 2 жыл бұрын
මම හිතන්නේ අම්මා කිරි දෙද්දී කන අතගාන්නේ අනෙක් තනේ කිරි දෙන්න ඕන කමට වඩා ලමයට නින්ද යයි බඩ පිරෙන්න කිරි බොන්න කලින් කියලා..
@RisinduRansen
@RisinduRansen 2 жыл бұрын
Emmtional daamage
@shakimadushani7600
@shakimadushani7600 2 жыл бұрын
සනා කියන්නේ ඉතිම් වැඩ්ඩෙක් නෙවෙයි අලි වැඩ්ඩෙක්
@indutennakoon3510
@indutennakoon3510 2 жыл бұрын
Aneeee❤️
@chathu93
@chathu93 2 жыл бұрын
Anthima wadana thama patta... kotuwela thibba ramuwa sunuwisunu karala pattama thenakata genawa kshanikawama
@kanthiwickramarachchi1498
@kanthiwickramarachchi1498 2 жыл бұрын
Harima.lssani.malvgedaruwo❤❤❤❤
@mashaadikari8747
@mashaadikari8747 2 жыл бұрын
❤❤❤❤
@chandramalani7074
@chandramalani7074 2 жыл бұрын
❤❤❤❤❤❤🤗🤗🤗🤗
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Is sanna out of town,?
@manminikusumdunu4001
@manminikusumdunu4001 2 жыл бұрын
👌👌super sir
@suneetharanaweera8795
@suneetharanaweera8795 2 жыл бұрын
මේ මුල් සිංඳුව මවකගෙ උණුහුම සිංඳුව මං අතදරුවෙක් කාළෙත් ඇහෙනකොට අඬනව කියල තාත්තා කියනව...දන්න කියන කාළෙ මං හරියට අඬනව මේකට.දැන් නම් ගාණක් නැ.
@dinushalkmali6935
@dinushalkmali6935 2 жыл бұрын
❤❤❤❤🌷
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
💖💖
@sudeera9416
@sudeera9416 2 жыл бұрын
මොකද සර් මේ දවස් වල සද්ද් නැත්තෙ
@techtriks5326
@techtriks5326 Жыл бұрын
අම්මා ලමයා ඉපදෙන කොටම මැරුනා නම් දරුවගෙ කටෙ කිරි සුවද ආවෙ කොහොමද "තාමත් කිරි සුවද දැනේ නුඹේ පුංච් කටේ"
@eshansalinga4605
@eshansalinga4605 2 жыл бұрын
ඔලුව ටිකක් නිදහස් උනා ❤️✌️
@sebafernando1712
@sebafernando1712 2 жыл бұрын
Gall face attack ekata vedio ekak daanna.
@sheni6004
@sheni6004 2 жыл бұрын
💗✌
@tashinimalsha2194
@tashinimalsha2194 2 жыл бұрын
😘😊💞
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සමරිසියන් ලමයි අරන් හදාගත්ත ම ලමයා ලොකු උනාම අන්ත අසරණ වෙනවා,කෝ මට අම්මෙක් කියලා.ඒක ඊට වඩා ඛේදවාචකයක් .ඇයි සන්නා ඒවා ගැන සංවේදී නැත්තේ ?
@sheni6004
@sheni6004 2 жыл бұрын
14:26😥
@punsaranimesh1602
@punsaranimesh1602 2 жыл бұрын
හේතුව මොකද්ද කියල නම් දන්නෙ නෑ.මේ band එකෙන් මේ සිංදුව ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා.
@ruba1959-q6c
@ruba1959-q6c 11 ай бұрын
වයසින් ළාබාල වගේ පේන්නේ නෝමන් පුතාගේ.
@sebafernando1712
@sebafernando1712 2 жыл бұрын
👍sanna
@slbeachessrilanka
@slbeachessrilanka 2 жыл бұрын
Oka thamai ape unege warada athethaye allilama innawa.
@nuwanjayasekara3297
@nuwanjayasekara3297 2 жыл бұрын
සන්නාගම 😘
@chanithamadurya2821
@chanithamadurya2821 2 жыл бұрын
🖤🌹🥺
@pradeepechathuranga1322
@pradeepechathuranga1322 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 9 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 37 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 89 МЛН