බෙල්ජියම් වලදී රෑ හොල්මන් කේස් එකක් උනා | Not Out with MANU - Dilantha Malagamuwa | EP 06

  Рет қаралды 64,853

MANU

MANU

Күн бұрын

Camera and Editing - Nanditha Sirisena | www.nanditha.lk
Manu's Costume Partner - EKMI (Piliyandala) | www. EKM...
Location and Food - Cafe Noir | www.cafenoir.lk

Пікірлер: 163
@MihinduAriyaratne
@MihinduAriyaratne 5 жыл бұрын
Respect to both of you.
@gansisjayasinghe7647
@gansisjayasinghe7647 5 жыл бұрын
ඩිලන්ත මාලගමුව කියන්නේ හරිම හොද නිහතමානි මනුස්සයෙක් ..එහෙම කියන්නෙ මේ හේතුව නිසා.දවසක් ලොකු වහන තද බදයක අරංගල හරහා මමයි මගෙ යාලුවො ටිකයි බයික් වල මාලබේ ට යනකොට. ඈශ් පාට ජීප් එකකින් ඔලුව එලියට දාලා මගෙන් ඇහුවා * මල්ලි මොකෝ ඉස්සරහ කියලා * මට දෙන්න උත්තරයක් නැති වුනා මම කිව්වා* ඉස්සරහ පොඩි ට්‍රැෆික් එකක් කියලා * මට හිතුනේ මෙච්චරයි ඉස්සරහා මොකද වෙලා තියෙන්නෙ කියලා මේ මනුස්සයාට මගෙ අහන්න ඕන නැහැ ..මෙතුමාට ඕනෙන් ඒක පොලිස්සියෙන් අහන්න තිබ්බා.එහෙම පුලුවන් කමක් තියෙනවා..ඒත් මම වගේ ශෝටක් ගහාගෙන ට්‍රැකර් එකක යන කොල්ලෙක්ගෙන් අහන්න තරම් මේ මනුස්සයා කොච්චර නිහතමානිද... ඇත්තටම ආදරෙයි ලොකු ගරුත්වයක් තියෙනා මේ අව්‍යාජ මනුස්සයාට..දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏
@supunzetter943
@supunzetter943 5 жыл бұрын
gansi oyaa :v
@gpccreations4904
@gpccreations4904 5 жыл бұрын
ela talk eka mchn . Congratulations Dilantha ayye.
@supunchamara2591
@supunchamara2591 Жыл бұрын
එහෙම තමයි බන්. ඕක ඔච්චර ලොකුවට හිතන්න එපා🙂🙂🙂
@Chamaraupamal
@Chamaraupamal Жыл бұрын
වැඩිය හිතන් එපා ගොන් කාතා කියන් නැතුව ඉදපං
@supunchamara2591
@supunchamara2591 Жыл бұрын
@@Chamaraupamal අනේ පලයන් බන් ඔය වගේ පොඩි දේකට ඕක ඔච්චර හිතන්නෙ මොකද්ද බන්.ඒත් මනුස්සයෙමක්.මෙයත් මනුස්සයෙක්👍
@pubuduchanna1736
@pubuduchanna1736 5 жыл бұрын
ක්ෂණිකව සෘජුව උත්තර දෙන විදිය. ❤️ ඩිලන්ත අයියා නොම්මර එකේ Racer කෙනෙක් වෙච්ච එක පුදුමයක් නෙමෙයි.
@sandunpradeep4879
@sandunpradeep4879 2 жыл бұрын
ඒකනම් සිරාම....100% ක් එකඟයි....👌👌
@geography7298
@geography7298 4 жыл бұрын
ඩිලන්ත මහතා කෑම එකට වැඳපු එක හිතට වැදුනා.
@ShenalGunasekera
@ShenalGunasekera 5 жыл бұрын
නිහතමානී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්.
@official-fu3od
@official-fu3od 5 жыл бұрын
එඩිට් කරන එකා පට්ට ආතල් එකක් ගන්නවා😍
@manikerenuka6015
@manikerenuka6015 5 жыл бұрын
අම්මෝ නම දැක්ක ගමන් කමෙන්ට් එකක් දාන්න ආවෙ ආදරෙයි ආදරෙයි ආඩම්බරයි ගොඩක් 💝💝
@තිසුරවින්දුල
@තිසුරවින්දුල 5 жыл бұрын
පේශල මනෝජ් ගෙන්නමුද 😍😍😍
@nalin158
@nalin158 4 жыл бұрын
ow
@thisenh.fernando2776
@thisenh.fernando2776 5 жыл бұрын
අනිවාරෙන් අයියෙ ..හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ...රටත් ඒ වගේම තමයි ...නියමයි අයියෙ දිගටම කරන් යන්න ,ජය නියතයි ! 💪❤
@wikumchathuranga
@wikumchathuranga 5 жыл бұрын
සෝපිරි වැඩක්. හැම episode ඵකම බැලුවා. ජයවේවා
@rayoaklight
@rayoaklight 5 жыл бұрын
ekenma
@malkipanawala9808
@malkipanawala9808 5 жыл бұрын
ජීවිතේට දෙයක් ගන්න පුලුවන්, නිහතමානී ආදරණීය චරිතයක් 🔥💯❤️
@ashenperera7785
@ashenperera7785 5 жыл бұрын
නිහතමානී ශ්‍රීලාංකික යා ❤️
@chandupananayakkara7185
@chandupananayakkara7185 5 жыл бұрын
මිනිහෙක් උත්තර දෙන විදිය❤
@Chandima-xm7vk
@Chandima-xm7vk 5 жыл бұрын
13:04 respect !
@sitharasithara3555
@sitharasithara3555 5 жыл бұрын
ඩිලන්ත අයියා ජය වේවා ඔයාට තෙරුවන් සරණයි
@gihanfernando9263
@gihanfernando9263 5 жыл бұрын
Respectable character ❤️Mr.Dilantha Malagamuwa.
@karaokeshen99
@karaokeshen99 5 жыл бұрын
ඔයා වගේම ඩයල් එකක් ඉන්නවා FTT යුටියුබ් චැනල් එකේ අන්න ඌව ගේන්න ඊලගට වැඩසටහන පටන් ගන්නවා නම්..දෙන්නවම එකට ඉන්නවා බලන්න ඕනේ🙏🙏🙏
@chandikajayashan4600
@chandikajayashan4600 5 жыл бұрын
මෙි මනුස්සයා කතාකරන විදියට නිකන්ම ආදරේ හිතෙනව.
@daniduwijesekara3166
@daniduwijesekara3166 5 жыл бұрын
Respect you Dilantha Ayya❤🇱🇰❤
@asithachathuranga4269
@asithachathuranga4269 5 жыл бұрын
මගෙ ජිවිතෙ ආසම කරන චරිතය ඔයා තාමා අය්යෙ❤️❤️❤️
@ranganajr8570
@ranganajr8570 5 жыл бұрын
ආදරෙයි ඩිලන්ත අයියා ❤
@pasanyapremadasa8971
@pasanyapremadasa8971 5 жыл бұрын
Shihan mihiranga gennannakooo 🙆
@lonelywalker3293
@lonelywalker3293 5 жыл бұрын
Ada Manuranga OUT una,,,,,
@janithruwan8870
@janithruwan8870 5 жыл бұрын
එකෙන්ම සර් අපි හැමෝටම මතකයි සර්ගේ කතාව
@ideagroupinternational5512
@ideagroupinternational5512 5 жыл бұрын
ඒ හිනාවෙම තියෙනවා අව්‍යාජ බව. Respect! ❤
@joelheshan
@joelheshan 5 жыл бұрын
Dilantha ayya respect you💙💙💕
@mssperera896
@mssperera896 5 жыл бұрын
Ethumage gathiguna,, Kanna kalin kama ekata wanda ...Respect sir ❤❤❤❤ 🙏🙏🙏
@TelltaleAdversity06
@TelltaleAdversity06 3 жыл бұрын
මම ඉතාමත් ගරුකරන නිහතමානී ශ්‍රී ලාංකිකයෙක් තමයි ඩිලන්ත මාලගමුව
@prazad_music
@prazad_music 5 жыл бұрын
Big character, I've seen.. ♥️💪 Dilantha malagamuwa.
@kushankaushalya.
@kushankaushalya. 5 жыл бұрын
Suneth & gaminda gennana ilngta❤
@HasithNavoda
@HasithNavoda 3 жыл бұрын
Kema eka kanna kalin wadala kanne...kothanawath nodakina deyak...kothenta giyath watina dewal rakagena yanawa...adambarai
@pganandakumara7696
@pganandakumara7696 5 жыл бұрын
ආදරය ආදරයේන් සහ බුද්ධිමත්ව ලෝකයට කියලා දෙන ඩිලන්ත අයියාට බුදු සරණයි .දෙවියන්ගේ පිහිටයි. අයියා කීවේ ඔබ මට ගොඩක් සමීප කියලා හිතන නිසා ආදරයි හැම දාමත්
@max-zq6ge
@max-zq6ge 2 жыл бұрын
vampire කෙනෙක් වගේ 💩💩💩💩
@vimukthisadaruwan5733
@vimukthisadaruwan5733 5 жыл бұрын
ආදරෙයි අයියා ජය වේවා ❤❤❤❤
@pathummadhukantha3776
@pathummadhukantha3776 3 жыл бұрын
ආදරෙයි ඒක වෙනම ගැම්මක් ❤️❤️
@chathuraprabashwara7475
@chathuraprabashwara7475 5 жыл бұрын
නිහතමානි ආදරනීය මිනිසෙක් 🖤
@nuwanmataraarachchi1548
@nuwanmataraarachchi1548 5 жыл бұрын
A cool show in sri lanka so far..Respect dilantha malagamuwa
@seun-gri7268
@seun-gri7268 Жыл бұрын
ලොකු ගෞරවයක් දැනුණා එයා ගැන ❤
@technooooooforever8784
@technooooooforever8784 4 жыл бұрын
First Music is one of the bensound it doesn't make the music a copywriter one
@nisalasasmitha8518
@nisalasasmitha8518 4 жыл бұрын
kawwde kiyanne lanakawe poor ratakk kiyala
@MJJNamalDias
@MJJNamalDias 5 жыл бұрын
Nicely edited with sound effects and visuals. Great to see you both again in a same video..
@ireshanewansuwalabewaponci7079
@ireshanewansuwalabewaponci7079 5 жыл бұрын
budu saranai aiyye adarei hamadamat
@lahirumadushan97
@lahirumadushan97 5 жыл бұрын
ඩිලන්ත අයියා❤️🔥
@damindudilshan7935
@damindudilshan7935 3 жыл бұрын
ඩිලන්ත අයියගෙ phone number එක මොකක්ද?
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 5 жыл бұрын
Respect dilantha ayye.. oyage nama dekalamai video eka balanna awe.. ❤️
@guckduxkc7842
@guckduxkc7842 4 жыл бұрын
ඩිලන්ත මාලගමුව තමා මගේ වීරයා.
@maneeshadilshan2447
@maneeshadilshan2447 3 жыл бұрын
කෙලින් කතා කරන,බුද්දිමත්,නිහතමානි මනුස්සයෙක්...ජයවේවා සර් 💖
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
නිහතමානීකමේ උපත 💙කවදහරි දවසක Sir එක්ක Sir ගෙ Car එකේ රවුමක් යන ගමන් කයියක් ගහන්න ලොකු ආසාවක් තියනවා. ඒක ජීවිතේ එක හීනයක්.බුදු සරණයි 🙏🙏
@thusharasandeepa3245
@thusharasandeepa3245 4 жыл бұрын
හදවතින්ම අදරේ කරන දෙන්නෙක් ආයෙ එක තැනක nice to see this ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sachithrarathnyake7024
@sachithrarathnyake7024 5 жыл бұрын
නිහතමානී කමේ පිකාසෝ ❤️
@eranganishanthi7205
@eranganishanthi7205 2 жыл бұрын
ආදරෙයිආදරෙයි අයියේ
@sandeepaadikari4815
@sandeepaadikari4815 5 жыл бұрын
රැට්ට ඉල්ලුවට දුන්නෙ නෑ නෙ 😕
@Nimesh-Creator
@Nimesh-Creator 5 жыл бұрын
Respect ඩිලන්ත අයියා
@Plus-u4m
@Plus-u4m 2 жыл бұрын
බෙල්ජියම්වල දී රෑ හොල්මන් කේස් එකක් වුණා. (නිවැරදි සිංහල ක්‍රමයට)
@spookynishi
@spookynishi 5 жыл бұрын
පේශ්ව ගෙන්නන්කෝ
@sampathchamin540
@sampathchamin540 5 жыл бұрын
13.05 (time line) respect great 👍💐💝💝❤️
@damithpastrychef9869
@damithpastrychef9869 5 жыл бұрын
Manu Aiya “ please contact me if you really don’t mind “ you advice to get something from dilantha Aiya “? So better i contact you first ! Thank you and valuable person to this program ! 🇱🇰
@vimukthideshan4526
@vimukthideshan4526 2 жыл бұрын
13:05
@rukshaneranda2674
@rukshaneranda2674 3 жыл бұрын
Anteema prashne nam patta
@achinthamadushan2244
@achinthamadushan2244 Жыл бұрын
Dilantha aiya❤
@sakuembilipitiya8484
@sakuembilipitiya8484 5 жыл бұрын
Kana bath pathatath wadalai kanne .apata igana ganna boho de atha adaraniya minisek ❤️
@luckY-uj8up
@luckY-uj8up 5 жыл бұрын
Elaaa ❤
@dulajperera3192
@dulajperera3192 5 жыл бұрын
Manu aiya youtube epa unada video ekkwath damme nane😞
@samiya99
@samiya99 4 жыл бұрын
Respect krna krnwa sir...nihathamanikama ❤race ake thiyena wege hithaddith thiyenwa😍😍
@eshanitharangika1469
@eshanitharangika1469 5 жыл бұрын
සාධාරණ අවංක කෙලින් කතා කරන මනුස්සකම රැදි මනුස්සයෙක්
@pamodajayaweera-_sl6106
@pamodajayaweera-_sl6106 5 жыл бұрын
Eekanm patta..💪💪💪
@naveendarshana1416
@naveendarshana1416 5 жыл бұрын
මනුස්සයෙක්...❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Aththatama man godak adare karana garu karana kenek Dilantha aiya oba sApe kenek vimama apita vasanavak theruvan saranai
@rafaelguerreros263
@rafaelguerreros263 5 жыл бұрын
I am surprised..... bravo cousin 👍
@Wildguy94
@Wildguy94 5 жыл бұрын
Hadawathe inny 😍😍😍😍😎😎😎🦁🦁🦁🦁🦁🦁
@asankajayaneththi509
@asankajayaneththi509 3 жыл бұрын
Kelin answer dunna ekama kena
@anukmalaka3689
@anukmalaka3689 4 жыл бұрын
ලූෂන් පුෂ්පරාජ් අයියගේ එකකුත් ඕනේ😀
@Wildguy94
@Wildguy94 5 жыл бұрын
Hadawathe inny 😍😍😍😍😎😎😎🦁🦁🦁🦁🦁🦁
@HelaLee
@HelaLee 3 жыл бұрын
හොල්මන් සීන් එක බලන්න ආපු සෙට් එකට at 3.30
@maduvitharana7016
@maduvitharana7016 5 жыл бұрын
Adarei nilantha aiya.....marama nihathamaini pudhgalayek.....good luck aiya...theruwan sarani oyala dennatm...💕💕💕💕💕💕💕
@kasunbaddegama472
@kasunbaddegama472 5 жыл бұрын
Respect Dilantha Malagamuwa and you too manu aiya♥️🙏
@TS-vp7ji
@TS-vp7ji 3 жыл бұрын
ලස්සනට පිලිතුරු දේනවා නිහත මානී මනුෂ්‍යත්වය
@pawaniabrew5592
@pawaniabrew5592 3 жыл бұрын
uththara denne th racing yana speed ekenma thama ❤️❤️❤️❤️❤️ godak adarei. jp
@thanulakanchana3779
@thanulakanchana3779 3 жыл бұрын
nascar ,rally,phototype, world championship gana vigahayak one,
@sleepatnight8176
@sleepatnight8176 4 жыл бұрын
Keep It Up 🤟🏾🔥 Great Job
@ediri94
@ediri94 5 жыл бұрын
humble guy. 😍
@rythmaldesilva6760
@rythmaldesilva6760 5 жыл бұрын
Respect ❤️
@VihangaManujeewa
@VihangaManujeewa 5 ай бұрын
දෙන්නම වැඩ්ඩො
@ssnniky2303
@ssnniky2303 5 жыл бұрын
Obathuma 2020 janadipathi unoth.. ape rata diunuwen diunuwatama yaiii.. yaluwanee fb eke dannakoo .. methumawa janadipathi laranna kiyala
@damayanthiad3725
@damayanthiad3725 5 жыл бұрын
Ada lassanai bs❤
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Niyamai. Jawa wewa Mr.malagamuwa
@mperera9691
@mperera9691 5 жыл бұрын
Pirimi aya witharak newei gaanu ayawath gennannako Shanudrie, Dinakshie, Sheshadrie, Pooja, Shalani Tharaka Eyalawe gennannako plZ 🙏🏻
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ay oyala hade line eke boru danne ,mokada api indian karayo newei , seersha pataya fallow karanna . api palamuwe balanne ethanin,boru danna epa,,obage chanal eken ayi wemawa ok
@rukshaneranda2674
@rukshaneranda2674 3 жыл бұрын
Amoo eka
@chathuradineshrajapaksha3924
@chathuradineshrajapaksha3924 5 жыл бұрын
💪💪💪❤️❤️❤️
@dineshmaduranga6337
@dineshmaduranga6337 5 жыл бұрын
13:04 ❤️🇱🇰
@washeenishee6410
@washeenishee6410 3 жыл бұрын
Honest man !
@lrclips7153
@lrclips7153 5 жыл бұрын
we proude of you dilantha brother
@gihanmahela9289
@gihanmahela9289 5 жыл бұрын
Adare karana tharuwak
@ss-wf3cy
@ss-wf3cy 3 жыл бұрын
Me wage manussayek thama rate janadipathi wenna oni..sirawata❤️
@WhiteWorkstudio
@WhiteWorkstudio 5 жыл бұрын
Dilantha aiya😍
@sameeragimhan302
@sameeragimhan302 5 жыл бұрын
Dilantha aiyage hama episoid ekkma balnwa..aiya damuko alut ewa...
@ZikkAmalli
@ZikkAmalli 5 жыл бұрын
🤪😂😂
@luciyaseries9815
@luciyaseries9815 4 жыл бұрын
racing life with dilantha malagamuwa aye gennoooo
@KAVIZZ742
@KAVIZZ742 5 жыл бұрын
❣️❣️❣️
Dilantha Malagamuwa with Chanux Bro
56:02
Chanux Bro
Рет қаралды 179 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 138 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,9 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Race Car අටවන්න එපා...
10:22
Pit Pass Sri Lanka
Рет қаралды 19 М.
How To Start Racing? | Dilantha Malagamuwa | Ashan Silva | Dilango Racing
9:09
Dilantha Malagamuwa - Bhoomika[Full Episode]
1:14:47
csnlk
Рет қаралды 20 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН