Рет қаралды 18,645
මාර්තු මාසෙ අපි ඇපල් වත්තකට ගියපු ගමන තමයි මේ. ගොඩක් වෙනස්කම් ටිකක් අප්‍රේල් මාසෙ උන නිසා තමයි වීඩියෝ එක දාන්න පරක්කු උනේ. මේක ඇපල් වත්තක් උනාට තවත් පලතුරු ගොඩාක් තියනවා.අපේ මේවගේ ගමන් ගැන තව විස්තර දැනගන්න ඕනෙනම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලට හිතෙන දේවල් පහලින් ලියාගෙන යන්න.. ❤