No video

දින 8න් කොත්තමල්ලි කොල ගෙදරදීම වවාගන්නා රහස / How to grow Coriander leaves at Home.

  Рет қаралды 768,587

Green Home

Green Home

Күн бұрын

කොත්තමල්ලි කොල ගෙදරම වවමු.
How to grow Coriander leaves at Home
Green Home
Koththamalli Coriander leaves growing at Home.
Other Videos වෙනත් වීඩියෝ
==============================
Kankun wagawa / කංකුං වගාව - • Video
Arthapal wagawa /අර්තාපල් වගාව - • Video
Naimiris wagawa / නයි මිරිස් වගාව - • නිවසේදීම නිවැරදිව නයි ...
pipingna wagawa / පිපිඤ්ඤා වගාව - • Video
Rabu Aswanna / රාබු අස්වැන්න - • Video
Sarana Wagaw / සාරන වගාව - • බෑග් වල සරුවට සාරන වගා...
Krumi Vikarshaka / කෘමි විකර්ෂක දියර සැකසීම • මුලුතැන්ගෙයි අමුද්‍රව්...
Nivithi Wagawa / නිවිති වගාව - • Video
Rabu wagawa / රාබු වගාව - • Video
Espalier Tree - • පොඩි ඉඩක ලොකු පලතුරු ග...
Mosaic Virus / විචිත්‍ර පත්‍ර රෝගය • මෙවැනි ශාක ගෙවත්තෙන් ඉ...
මෑ වගාවේ අස්වැනන් විනාශ කරන අහින්සක සත්වයා • මෑ වගාවේ අස්වැනන් විනා...

Пікірлер: 347
@swarnageeth6172
@swarnageeth6172 2 жыл бұрын
ඉතා පැහැදිලියි. කොත්තමල්ලි හිටවන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නකොට තමයි මේ වීඩියෝව දැක්කෙ. හරි ප්‍රයෝජනවත්. ඔබට බොහෝම ස්තූතියි. ජයවේවා.
@lakeeshasewmini2908
@lakeeshasewmini2908 6 ай бұрын
Pp❤ P
@lakeeshasewmini2908
@lakeeshasewmini2908 6 ай бұрын
Ppppp P P 😮 andarekatha
@dilmitharushika5502
@dilmitharushika5502 6 ай бұрын
මමත් දෙතුන් වතාවක් පැල කරගන්න උත්සහ කරා.නමුත් ඒ හැම සැරයක්ම අසාර්තක වුණා.ඔබතුමාගෙ මෙ වීඩියො එක බලල මං ආයෙ ඉන්දුවා.ඒක සාර්තකව පැල වුණා.ඔබ තුමාට ගොඩක් ස්තූතියි❤
@ManjulaRajapakshe-fr9zw
@ManjulaRajapakshe-fr9zw 9 күн бұрын
පර්යේෂණාත්මකව, විස්තර කිරීම ඉතාම වැදගත්.ගොඩාක්ම ස්තූතියි .
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක්,ස්තුතියි
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 2 жыл бұрын
බොහොම ආදර්ශමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්♥️♥️♥️ තෙරුවන් සරණයි !!!
@nelsonkumarasinghe8568
@nelsonkumarasinghe8568 Жыл бұрын
Very nice
@annyrita1793
@annyrita1793 3 жыл бұрын
ගොඩක් හොදට කියලා තේරුම් කලා ඇත්තටම ගොඩක් හොද අදහසක් තෙරුවන් සරණයි ❤❤❤👌👌👌
@iranganiliyanage8224
@iranganiliyanage8224 2 жыл бұрын
Pps Pps llllllllllllllllllll
@supunwasantha7306
@supunwasantha7306 2 жыл бұрын
8q
@thilinaib1875
@thilinaib1875 Жыл бұрын
Nju
@locky2287
@locky2287 Жыл бұрын
ඣ්ක්ජග්
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
👍 හරිම අපුරැයි....නොදැන හිටියෙ හරි විදිහ..ස්තුතියි .🙏
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
ස්තුතියි ඔබ‍ට. මන් කොත්තමල්ලි වගා කරා. දින 40ක්‌ ගිය පැල උඩට එන්න.දැන් දන්නවා හරි විදියට වගා කරන්න.ස්තුතියි ඔබ‍ට දැනුවත් කරාට. බුදුසරණයි
@janajana7879
@janajana7879 Күн бұрын
ස්තුතියි ඔබ‍ට වැදගත් දෙයක්..
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 7 ай бұрын
ගොඩාක් හොද පැහැදිලි කිරිමක්.ගොඩාක් ස්තුතියි .❤❤❤🙏🙏🙏🌹🌹🌹👍👍👍
@upuljanaka5676
@upuljanaka5676 2 жыл бұрын
ස්තුතියි පැහැදිලියි
@thilakshanidesilva4054
@thilakshanidesilva4054 4 жыл бұрын
බොහොම පින් හොඳින් කියා දුන්නා
@niranjaleepremarathne5992
@niranjaleepremarathne5992 3 жыл бұрын
Ow sattakinma
@shyamakariyawasam8530
@shyamakariyawasam8530 2 жыл бұрын
හොද දෙයක් තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏
@sanjeewadissanayaka8366
@sanjeewadissanayaka8366 Жыл бұрын
ගොඩක් ගොඩක් වටිනවා
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක්
@melaniudumalagala9938
@melaniudumalagala9938 3 жыл бұрын
Thanks you helped me alot. my plants came very healthy.This was my first time the plants came correctly.
@chandraniwadduwaga.chandra2150
@chandraniwadduwaga.chandra2150 3 жыл бұрын
ගොඩක්.වැදගත්. බුදුසරණයි.
@nimradhasandasiluni7801
@nimradhasandasiluni7801 Жыл бұрын
Good for beginners like me ❤️ thank u so much
@surensalgado945
@surensalgado945 3 жыл бұрын
Explained very clearly. Great👌🏻
@imeshaprasadi7460
@imeshaprasadi7460 10 күн бұрын
හරිම පැහැදිලියි.බොහොම පිං🙏
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
මමත් ආසයි කොත්තමල්ලි වගාවට.එත් හරි ගියෙ නෑ අද මේ වී ඩී ඕ එකෙන් මම් හදන්න උත්සාහ ගන්නවා මම් නිතරම කොත්තමල්ලි කොළ වෙළද පොළෙන් මිලදී ගන්නෙ.දවසින් දවස ගනන් යනවා මේවා .🙏 ස්‍තුතියි ඔබතුමට තෙරුවන් සරණයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@kuwaitkuwait4606
@kuwaitkuwait4606 3 жыл бұрын
හොද වැඩ සටහනක් ස්තුතියි ඔබ තුමාට
@yccucufuxhxucjcj3017
@yccucufuxhxucjcj3017 3 жыл бұрын
Good.thnks
@ranilwimal546
@ranilwimal546 4 жыл бұрын
මට ඔනම කරපු විඩියෝවක් . මමත් වරක් උත්සාහ කළා . නමුත් හරි ගියෙ නැහැ. ඔබට බොහාම ස්තුතියි.
@weerajinadasa5752
@weerajinadasa5752 4 жыл бұрын
llllllll)lllllllllllllll
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
මම දැකල තියනව වර්ෂාව නැති කාලෙ වුනත් කොත්තමල්ලි ඇට පැල කරල උඩින් වහනව රෙදි කෑල්ලකින් ඒක උඩින් වතුර දානව දවස් කීපයකින් ඇරල බලද්දි සේරම පැල වෙලා තිබුනා බොහොම ස්තූතියි ඔබට
@somakanthi6585
@somakanthi6585 4 жыл бұрын
0
@antonpieters6608
@antonpieters6608 2 жыл бұрын
හුගාක් හොදින් කියලා දුන්නා බුදුසරණයි
@ranminishashikala9011
@ranminishashikala9011 2 жыл бұрын
Thanks a lot, a very good explanation
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තූතියි හරිම වැදගත් වීඩියෝ එකක් වගාවේ අවස්ථා දෙකම පැහැදිලිව පෙන්නුවා ඔබටත් සුබ දවසක් වේවා
@rohiniowithigala6921
@rohiniowithigala6921 2 жыл бұрын
දැනුවත් කලාට බොහොම ස්තුති
@chandrahemawthe9153
@chandrahemawthe9153 4 жыл бұрын
ගොඩක් වැදගත් කොත්තමල්ලි පැල කරගන්න හැටි කියා දුන්නට බොහොම ස්තූති
@ariyarathna7153
@ariyarathna7153 3 жыл бұрын
@ariyarathna7153
@ariyarathna7153 3 жыл бұрын
@sriyanipeiris2578
@sriyanipeiris2578 2 жыл бұрын
.
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
සුපිරි ,,, ,,, ස්තුතියි
@kwkw7563
@kwkw7563 Ай бұрын
ගොඩක් ෂ්තුතියි දැනුවත් කලාට
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 2 жыл бұрын
Good explanation. Thank you.
@tissawarnasuriya9889
@tissawarnasuriya9889 4 жыл бұрын
බොහොම ස්තූතියි දැනුවත් කරාට. කාරණාටික හරි වටිනවා.
@rathnahabarakada5955
@rathnahabarakada5955 2 жыл бұрын
බොහොම ස්තූතියි
@salonseems2371
@salonseems2371 3 жыл бұрын
ස්තුතියි .මට පැලකරගන්න බැරුව හිටියෙ .ගොඩාක් උත්සාහ කරලත්. මේ ක්‍රමයත් කරල බලන්නම්
@susanthis6971
@susanthis6971 3 жыл бұрын
Thanks your video good luck.
@menuliruwanga6351
@menuliruwanga6351 2 жыл бұрын
godak hoda denuwath kirimak.bohomathma sthuthi obata bs
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 жыл бұрын
Godak වටිනවා ඔබට තෙරුවන් සරණයි
@nilupulsuramya7502
@nilupulsuramya7502 Жыл бұрын
ස්තෑතියි ඔබට යහපතක් පමනක්ම වෙිවා
@chandraijayalath1291
@chandraijayalath1291 7 ай бұрын
Mamath aasawen hitiye koththamalli wawaganna godak pin budu saranai
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 6 күн бұрын
Bohoma stuthiy putha.👍🏼🙏🙏
@ramyakumuduni673
@ramyakumuduni673 2 жыл бұрын
බොහොම 🙏 ස්තුතියි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 2 жыл бұрын
බොහොම ස්තුතියි හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් තෙරුවන් සරණයි 🙏
@dailymale2934
@dailymale2934 2 жыл бұрын
මම පෙඟෙන්න දාන්නේ නැහැ. නමුත් හොඳට තලනවා.ඊට පස්සේ කෙලින්ම හිටවනවා. හොඳට වැවෙනවා.
@dhanushkasampath996
@dhanushkasampath996 3 ай бұрын
කොහොමද කරන්නෙ කියනවද❤
@chathurikaudayanganiwickra4586
@chathurikaudayanganiwickra4586 Ай бұрын
පියලි වෙන් උනා ම පැළ වෙනවා ද
@dailymale2934
@dailymale2934 Ай бұрын
@@chathurikaudayanganiwickra4586 ඔව් එහෙම තමයි වෙන්න ඕනේ.
@ranyty5434
@ranyty5434 3 жыл бұрын
ඉස්තුති ඔබ‍ට
@lalaniwanasinghe2891
@lalaniwanasinghe2891 2 жыл бұрын
Danuwath kalata thuti
@ArunaPriya-gd3bb
@ArunaPriya-gd3bb 8 ай бұрын
Very good!.පැහැදලි කරිමක් . thank you so much.
@nadhaakram6177
@nadhaakram6177 3 жыл бұрын
First time I'm seeing your videos Good job thank you
@Shivanthi6
@Shivanthi6 2 жыл бұрын
මේ විඩියට මම වැව්වා මේ පාර පැල ආවා ඉස්තුතියි
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
A good programme
@imamulhassanmohidin2463
@imamulhassanmohidin2463 3 жыл бұрын
Thank you so much Very much worth
@alienartandcrafts5680
@alienartandcrafts5680 3 жыл бұрын
Thanks dear
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 2 жыл бұрын
බොහෝම ස්තුතිය 🙏
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 7 ай бұрын
Thank U so much for ur great video 💯👌👍🤩🤗
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මට ගොඩක් ප්‍රයොජනවත් ඒක.
@user-md3om2cw3m
@user-md3om2cw3m 4 күн бұрын
ස්තුතී
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
අනේ මට නම් වැදගත් වීඩියෝ එකක් ස්තූති ඔබට.බිරියානි හදන්න මට ඕනම කොළ ජාතියක් අරාබියන් රයිස් හදන්න මට ලoකාවට ආවාම අනිවාර්යයෙන්ම හදාගන්න ඕන.
@kusumkusum4089
@kusumkusum4089 2 жыл бұрын
oya koheda inne
@sanjeewadissanayaka8366
@sanjeewadissanayaka8366 Жыл бұрын
ගොඩක් ස්තූතියි
@universal_angell
@universal_angell 4 жыл бұрын
godak watenawa estutie
@champaamarasighe5283
@champaamarasighe5283 3 жыл бұрын
Apiwa danuwath kalat bohoma sthuthi theruwan sarànai
@deadpoolthemalsha3177
@deadpoolthemalsha3177 4 жыл бұрын
තැන්ක්ස්. බොහොම. වැදගත්
@nadiramanayaka4200
@nadiramanayaka4200 16 күн бұрын
Thank you 👍
@ourresidence1495
@ourresidence1495 4 жыл бұрын
Lassenete pahadili kela. Thank you so much.
@sanjeewadissanayaka8366
@sanjeewadissanayaka8366 Жыл бұрын
බුදු සරනයි දෙවි පිහිටයි
@nilanthijayathunga2488
@nilanthijayathunga2488 3 жыл бұрын
Ane mamanam wathure pogawauwe na.hodata thalala palawenna damma.harima lassanata palauna.dinapathama kanna gannawa.
@sriyanijayarthna3017
@sriyanijayarthna3017 2 жыл бұрын
Thank you
@chandanijayawardane9249
@chandanijayawardane9249 2 жыл бұрын
Kiyaladunnata godak isthuthiyi budu saranai
@anthonyokith7334
@anthonyokith7334 Жыл бұрын
thank you helped me alot
@Jesusdied4allofus
@Jesusdied4allofus 3 жыл бұрын
Thank you!!!
@susilaranjani1185
@susilaranjani1185 7 ай бұрын
Great .l can do as you explained.😊
@niroshanpallegama2384
@niroshanpallegama2384 2 жыл бұрын
නියමයි 👍👍👍👍👍👍👍
@vitharanachami4001
@vitharanachami4001 Ай бұрын
Thank you 💐
@hansikamaduwanthi9291
@hansikamaduwanthi9291 2 жыл бұрын
Thanks putha...
@manjuli.kanchanacaldera3900
@manjuli.kanchanacaldera3900 3 жыл бұрын
Harima amarui wawaganna. Pale hariyata wawenne na.kanda noolak wage heeniy.
@universal_angell
@universal_angell 4 жыл бұрын
Thank.you very mach
@nimnakavindika1939
@nimnakavindika1939 3 жыл бұрын
Thank you so much
@samaliperera6427
@samaliperera6427 4 жыл бұрын
දැනුවත් කිරීමට thanks... හරිම rasai.. වියන්ජන වලට දාලා...
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
නියමයි.. .. මමත්. හිටෙවිවා.. .. . . නමුත් ඒතරමි. සාර්ථක. උනේ. නෑ. මම. ඔබගේ. ක්‍රමයට. නැවත. හිටවනවා
@mallikaliyanage3418
@mallikaliyanage3418 3 жыл бұрын
Adama. Koththamalli. Pala. Karanna. Try. Karannawa
@hansamaliewijekoon6278
@hansamaliewijekoon6278 2 жыл бұрын
ස්තූතියි
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 11 ай бұрын
ස්තුතියි
@kamalthilina7872
@kamalthilina7872 2 жыл бұрын
ඔච්චර දගලන්න ඕනි නෑ පැළ කරන්න තියෙන බීජ වෙනම ගන්න තියෙනවා මම කටාර් වල ඉද්දි සූදුරු මාදුරු කොත්තමල්ලි අබ කියන එඅර්ග හතරම ලොකුවටම වගාකලා. කොත්තමල්ලි ඇට පියලි 100g පැකට් වෙනම තියෙනව. නැත්නම් අපි කන කොත්තමල්ලි ඇට වතුරට දාල පොගවන්න ඉස්සෙල්ලා ලාවට පොඩි කලා නම් ඒත් හරි . ඔක්තෝම්බර් මාසෙ තමයි ඕව අපි පැල කරන්නෙ. වැස්සක් ලැබෙන්නෙ නොවැම්බර් වල ඒ වෙනකොට පැළ වෙන්නත් පටන් අරන්
@Hewagej
@Hewagej 2 жыл бұрын
කැමති කැමතියි අනේ එකනේ මේ හැමදාම එන්නේ 😃
@user-rs7bh5np2v
@user-rs7bh5np2v 7 ай бұрын
Thank you.
@chanthanichanthani2821
@chanthanichanthani2821 Жыл бұрын
Bohoma ස්තුති
@shamidevita185
@shamidevita185 4 жыл бұрын
very useful. i am going to start planting
@trisapeiris9908
@trisapeiris9908 3 жыл бұрын
Bju
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Thanks oyata
@amitasubasingha7261
@amitasubasingha7261 2 жыл бұрын
Hodata thatuma oyata budu sarany
@kusumaellepola5237
@kusumaellepola5237 3 жыл бұрын
වගා වෙ අවස්ථා දෙක ක් මගින් අපූරුවට පැහැදිලි කර දී ම ගැන ස්තුති වන්ත වෙනවා.
@jennypathmaperuma2320
@jennypathmaperuma2320 2 жыл бұрын
Nowak thuthi
@manelliyanage5805
@manelliyanage5805 2 жыл бұрын
Dddde
@gdkanthi2883
@gdkanthi2883 2 жыл бұрын
👍💕
@diluka948
@diluka948 10 ай бұрын
🙏🙏
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන මං වගාකලා අසාර්ථක විය රහසවුයෙ ඇට පොඩි කරෙනෑ ජය වේවා 👍👍❤️
@stephaniejansz8571
@stephaniejansz8571 3 жыл бұрын
Thankyou very much
@niroshiniperera7993
@niroshiniperera7993 2 жыл бұрын
Thank you.....
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
Explained very clearly.
@k3lanka
@k3lanka 2 жыл бұрын
Thanks dear Very good 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@tharinduabeysingha499
@tharinduabeysingha499 3 жыл бұрын
hoya hoya hiteye thanks...
@gaminiwasantha4528
@gaminiwasantha4528 3 жыл бұрын
Thanks oyata math hadanava
@mtg6355
@mtg6355 3 жыл бұрын
Sthuthi danuwath kalata god bless you .
@jm6598
@jm6598 3 жыл бұрын
Hh Hari wadagath
@sumedakularathnakularathna
@sumedakularathnakularathna 7 ай бұрын
Thank s
@kamanisilva145
@kamanisilva145 3 жыл бұрын
Thank you very very much dear 💕
@chandiuduwara2780
@chandiuduwara2780 3 жыл бұрын
ස්තූතියි !ඔබට
@tharinikumaragama8559
@tharinikumaragama8559 3 жыл бұрын
ස්තූතියි ඔබට
@manelperera8384
@manelperera8384 7 ай бұрын
කරදමුංගු හදනවිදිහපෙන්වන්න
@seethenature9947
@seethenature9947 3 жыл бұрын
good malli , oyawage peryesanathmaka widiyata anekuth kulubadu wawana vedios karanna
@SanjuSanju-nc2bq
@SanjuSanju-nc2bq 4 жыл бұрын
නියමයිනේ
@viranindhuwara8416
@viranindhuwara8416 3 жыл бұрын
නිසාන්තිද්
@irenedesilva3013
@irenedesilva3013 2 жыл бұрын
Thank you ❤️
@sujeewanamali5210
@sujeewanamali5210 3 жыл бұрын
Very useful
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 14 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 17 МЛН
ඇපල්  බීජ පැල කරමුද? | How to Plant Apple Seeds at Home | Ceylon Agri | Episode 207
22:04
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 1 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН