කෙලෙසුණු ඈ අබ්බගාත දුවෙක් ,

  Рет қаралды 60,423

Novels පිස්සා

Novels පිස්සා

Күн бұрын

#fb #sinhalastories #novel

Пікірлер: 90
@LakminiKumari-qn4mb
@LakminiKumari-qn4mb 10 ай бұрын
කතාව ලස්සනයි විනාඩියෙන් විනාඩියට ඇනුම් අරින්න එපා
@inokabandara1205
@inokabandara1205 10 ай бұрын
කතාව අහගෙන ඉන්න එපාවෙනවා ඈනුම් වැඩි නිසා..... කිසිම හැඟීමක් නැති හඬ කැවීම්....ඒක හදාගන්න
@HemalathaUdagedara
@HemalathaUdagedara 15 күн бұрын
හොඳ කතාවක් කාටත් යම්ක් ඉගෙන ගතහැකි කතාවක් තවත් හොඳට මෙවැනි කථා ලියන්න හැකි වේවා
@devindipinidiyabandara9667
@devindipinidiyabandara9667 10 ай бұрын
මේ කතාව ලියන එකා එක්කො රස්සාවක් නැතුව ගෙදර ඉන්න එකෙක්,කියවන එකී ඉස්කොලෙ දී පාඩමක් කියවල නැති එකෙක්. ඒකාකාරී කතා රටාව.ඈණුම්, කුණුහරුප රසය හොයන අසහනකාරී කතාකාරයෙක්. ලියන හැම කතාවක්ම නරක ආදර්ශ කියන අසහනකාරී කතා.ඒ මදිවට ලියනවා අහගෙන ඉන්න බැරි අය සද්දේ අඩුකරලා කියවන්න ලු.. රටකට ගිය කලක් 😅😅
@DarshaniLakmali-m6n
@DarshaniLakmali-m6n 10 ай бұрын
ඔයාගෙ කටහඬ කොහෙත්ම මැච් වෙන්නේ නැහැ කතාවත් එපා වෙනවා.
@magedoni-tx1ow
@magedoni-tx1ow 25 күн бұрын
Man me katawa ahanne 2para oyage ksta ලස්සනයි ...බුදු සරණයි mhemat ammala innawada..
@kavishkagayashan2993
@kavishkagayashan2993 10 ай бұрын
ඈනුම් යවන්න එපා .
@m.dissanayake2768
@m.dissanayake2768 10 ай бұрын
ලස්සන යි අනේ කතාව.මට ඇඩුණා.
@user-mu9pj2ht7c
@user-mu9pj2ht7c Ай бұрын
ඔයා ගෙ උත්සහයට ස්තූතියි ... ලස්සන කතා වක්..ඒත් හැගීමකින් කිව්වා නම් තමයි ඒ කතාව රසවත් වෙන්නේ..ඔයා කම්මැලි කමින් නෙ ඒක කියන්නේ..අඩුපාඩු හදා ගන්න ...ස්තූතියි
@ShanukaMalshan-f2r
@ShanukaMalshan-f2r 11 ай бұрын
හිතාගන්න බැ මුකුත් .අපි ජිවත් වෙන්නෙ තිරිසන් ලෝකෙක .
@NethumiSanjana
@NethumiSanjana Ай бұрын
Wachana waradiyatath kiyanawa...lassanata kiyannko hagimen
@suranjidilhani5354
@suranjidilhani5354 18 сағат бұрын
හැමෝටම ආදර්ශමත් කතාවක් මේකෙන් ගතයුතු දේ අරගෙන බැහැර කල යුතු දේ බැහැර කරන්න (ඈනුම් යෑම හැගුම්බර නැති කටහඩ )හරය විතරක් ගන්න
@siriyawathirathnayaka9130
@siriyawathirathnayaka9130 10 ай бұрын
හරිම ලස්සනයි එිත් හරිම දුකයි සමඡයේ මෙවැනි දැ අසා අැත
@vijithaweeratunga1683
@vijithaweeratunga1683 10 ай бұрын
ඇණුම්යනවා වැඩියි කතාව එපා වෙනවා
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 10 ай бұрын
කතාව ලිව්ව කෙනා කවුරු උනත්.මේ අබ්බගාත ,අබ්බගාත කිය කිය නිතරම එ වචනෙ පාවිච්චි නොකර එ කතාවට හරියන නමක් දැන්මා නම් හරි නෙදා.මොකද මාත් disability situation එක්ක කෙනෙක්.එ වචනෙ හරි කැතයි😢. අහාන්න අප්‍රසන්න වචනයක් . මන් අවුරුදු 10 ආදරේ කරලා අනිත්ම මොහොතේ අහාපු අප්‍රසන්න වචනය එක.ඔනිම කෙනෙක්ට තමන්ගෙ කතාවක් තියෙනවා .එත් එ අඩුපාඩු මහාලොකුවට හයිලයිට් කරන්න උත්සහා කරන්න එපා
@pathminisampath2716
@pathminisampath2716 10 ай бұрын
කියවද්දී උහුලන්න බැරි දුකක් ආවේ.මේ වගේ දේවල් අද රටේ කොයිතරම් වෙනවා ඇද්ද.ඒත් ඒවට දඩුවම් අඩුයි. කතාව සාර්ථකව ලියලා තියෙනවා.ඇත්ත කතාවක් ද කියලා හිතෙන තරමටම
@jinendarisaram1838
@jinendarisaram1838 18 күн бұрын
Paw daruwek hadaganna beri ratak kalakanni munwa ge un kotu mss karanna Oni aththatama thirisannu ennawa mewage jara kalakanni gewal walata ahlakakata wdda ganna hodane.. mewage jara ammalath ennawane paw Kara genu munta hitola wedi thiyana Oni jara genu.. .mewa hugak welakata aththa den thirisannu Enne rate .. Hoda denagenimak👍
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Ай бұрын
අදත් හරිම ලස්සනයි
@dhammijayasena970
@dhammijayasena970 10 ай бұрын
ඈනුම් අරින්නේ නැතුව කතාව කියනවනම් අහගෙන ඉන්න පුළුවන්.නැත්නම් එපා වෙනවා 😂😂😊
@NIMMIVILASINIMORAWAKAMORAWAKAG
@NIMMIVILASINIMORAWAKAMORAWAKAG 10 ай бұрын
Anum arinna epa epa wenawa
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 10 ай бұрын
කථාව අවසන් වෙද්දි මගෙ හිතත් කඩාගෙන වැටුනා වගේ හැගීමක් තමයි දැනුනෙ අද කාලෙ මේ වගේ කාලකන්නි ඕන තරම් ඇති මෙවැනි දූෂිතයින්ට නහායක්කටක්නැහැ හිත් උනුවීමක් නැහැ මුන්ට වඩා තිරිසන් සත්තු හොදයි අද මනුෂ්‍යයො තිරිසනුන් වෙලා තිරිසන් සතුන් මනුෂ්‍යයින් බවට පත් වුන ලෝකයක් තමයිඅහාන්න දකින්න තියෙන්නෙ😢
@pathmaliyanage
@pathmaliyanage 29 күн бұрын
Harem. Dukar. Eth. Val samaje. Hate. Thomas Thames Thanks
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g 10 ай бұрын
Kathawa godak dukai.
@deshananuranga6678
@deshananuranga6678 20 күн бұрын
ඇනුම් අරින්න එපා අයේහොදෙයි😢😢
@ThusharaThusha-ky7xb
@ThusharaThusha-ky7xb 29 күн бұрын
වැස්සකටවත් ඉස්ස්කෝලේ ගිහින් නෑ වගේ කිසිම පිලිවෙලක් නෑ කියවන විදිය.
@kanthiwijerathna2176
@kanthiwijerathna2176 3 ай бұрын
😢😢😢😢
@chamindasilva6369
@chamindasilva6369 Ай бұрын
කතාවක් අහන්නෙ කෙනෙක් භාවනවක් වගේ. කතාව ඉක්මනින් කියවලා ඉවර කරන චේතනාවෙන් කියවන්නෙ.ඕනම දෙයක් කැපවීමෙන් කරන්න . එතකොට තමා ඒක සාර්ථක . පලවෙනි දවසෙ අහපු කෙනෙක් දෙවනි දවසෙ අහන්න එපා වෙනවා.
@paramithaneranjani6676
@paramithaneranjani6676 10 ай бұрын
Ayi appa me taram anum arinne.harima kethai.ahagena innath appiriyai welawakata.
@tyrt9989
@tyrt9989 10 ай бұрын
Attamai oya liyana kata adarsamat❤❤❤❤❤
@HemalathaUdagedara
@HemalathaUdagedara 15 күн бұрын
පොඩි පොඩි අඩුපාඩූ හොයනවට වඩා කාලය වැය කරමින් හිතට විවේකයක් නැතිව ලියනමෙවැනි දේ ගැන ඊර්ෂ්‍යඅවෙන් බලන එක වැරදියි නේද අඩු පාඩු කම් නොකියා හොඳ පැත්ත බලන්න
@SewminiMadumali-h1h
@SewminiMadumali-h1h Ай бұрын
කතාවනම් . ලස්සනයි . ඒත් ඈනුම් යන එක නම් අව්ල්
@SandyaWickramasinghe-u7l
@SandyaWickramasinghe-u7l 12 күн бұрын
Vikarayakne meya anum arinawa
@gracedecoonghe4079
@gracedecoonghe4079 21 күн бұрын
අයියෝ ඔයාට කියවන්න බැහැ නේ .හැමවෙලේම ඈනුම් අරිනවා
@peshalapela8136
@peshalapela8136 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilushiindika674
@nilushiindika674 Ай бұрын
ඇත්තටම ඇසට කදුළු උනනවා. ඒ අහිංසක තාත්තා පව්. අම්මා කියන ගැනී ට මොනව කියන්න ද
@thusharisenaratne5461
@thusharisenaratne5461 Ай бұрын
කතාව කියද්දි ඈනුම් අරින එක හරි නැහැ නේද? හරි අශිෂ්ටයි ඒක.
@RuwanikaM.A.D
@RuwanikaM.A.D Ай бұрын
අපෝ ඈනුම් අරිනවා ඉවරයක් නෑ එපා වෙනවා
@menakachandrarathne6976
@menakachandrarathne6976 Ай бұрын
අයියෝ ඇයි අනේ ඈනුම් අරින්නේ. එපා වෙනව අහන් ඉන්න.
@ChandaniSamanlatha28
@ChandaniSamanlatha28 20 күн бұрын
Nidimate anum arinawa.katawa ahagena inna apita appasannai.
@shashikakumudu9853
@shashikakumudu9853 26 күн бұрын
නේ මන්දා කතාව කියවන කෙන එපා වෙනවා විනාඩියෙන් විනාඩියට කට අරිනව
@virajajankuru6215
@virajajankuru6215 10 ай бұрын
අපෝ හරි කම්මැලි කමට නේ කතාව කිව්වේ අැනවිලි අැර.අැර ෂැ කම්මැලියි අපිටත්
@user-sr1wm3cv3y
@user-sr1wm3cv3y 10 ай бұрын
Ane harema dukai..😢😢😢😢😢😢matath donila innawa. E nisa mage daruwek wage danune..oyata bs
@Nethu-co3fv
@Nethu-co3fv 10 ай бұрын
වුන්ට නම් හෙනම ගහන්න ඔනි.කාලකන්නි
@kumareseryani1152
@kumareseryani1152 Ай бұрын
😢😢😢😢😢
@nainanian4234
@nainanian4234 10 ай бұрын
Ada nam kathawa balala as dekata kadulu awa harima dukai
@Rishivithanaghe
@Rishivithanaghe Ай бұрын
ඇණුම් අරිද්දි හරි අප්ප්‍රසන්නයි
@champikaseneviratne2810
@champikaseneviratne2810 Ай бұрын
ඇනුම් අරින එක නතර කරන්න.
@RuwanikaM.A.D
@RuwanikaM.A.D Ай бұрын
කතාව ව්නාඩ්යෙන් ව්නාඩ්ය වරද්දනවා එපා වෙනවා
@nihansamw4646
@nihansamw4646 10 ай бұрын
ඈනුම් යවනවා ඉවරයක් නෑ
@mahindaumesh1713
@mahindaumesh1713 10 ай бұрын
Kathawa lassanai eth anum yawana ekanam patta aul appa 😂😂😂
@vidushadewmith8515
@vidushadewmith8515 10 ай бұрын
ඇනුම් අරිනකොට කතාව එපා වෙනව
@rheataro3781
@rheataro3781 Ай бұрын
Harima dukai a Duwe saha taththa me wage dewal katawath wenna epa Jara kollanta deviyan daduwam devi diya uththe maraniya daduwam me wage qmnala th sape
@AyeshaShiromi-et9op
@AyeshaShiromi-et9op 23 күн бұрын
Apitath anum yanawa meya mehema kiuwama
@AnuradaAnurada-fi6zf
@AnuradaAnurada-fi6zf Ай бұрын
ane harima dukai kisima daruwekuta me wage deyaknm wenna epa
@AjithAththaragama
@AjithAththaragama 10 ай бұрын
Ane,oka,kiyawamna,puluwan,,kenekuta,,dennko,,ou
@BelowBelow-r4i
@BelowBelow-r4i Ай бұрын
Anum😮😮😮😮😮😮😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉😊
@RadikajanszRadikajansz
@RadikajanszRadikajansz 10 ай бұрын
ඇනුම් අරිද්දි එපා වෙනවා
@KalubowilaPerera
@KalubowilaPerera 10 ай бұрын
Akuru kiyawanna puluwan kenekuta denawada kathawa kiyawanna..ehema Nathnam apima kiyawa gannam. Aka lehesi....😢
@RadikajanszRadikajansz
@RadikajanszRadikajansz 10 ай бұрын
කතාවෙ ලස්සනත් නැති වෙනවා ඇනුම් අරිද්දි
@Zerin_Hazeena05
@Zerin_Hazeena05 12 күн бұрын
මං නම් 1.25x දලා බලන්නේ ඒක හින්දා අවුලක් නැ මට නම්
@NirmalaSanjeewani-ux3ym
@NirmalaSanjeewani-ux3ym 15 күн бұрын
Anum arina eka ahana apitath EPA karawanawa
@DineshaDamayanthi-zo8ku
@DineshaDamayanthi-zo8ku 21 күн бұрын
Apitath nidi mathe hadenewa😅😅😅😅😅
@surangaranjan6031
@surangaranjan6031 23 күн бұрын
ඔයා කතාව කියද්දී ඇයි අනේ ඈනුම් අරින්නේ😅😅😅😅
@anndevika1605
@anndevika1605 Ай бұрын
May kathwa liyana kenamada me kathwa kiyane.. Appooo
@IndraniRajapaksha-nz1ey
@IndraniRajapaksha-nz1ey 2 ай бұрын
Oya asanipenda oyata aenum yanne.wenada wage lassana ne oyage hada
@raginaragina3709
@raginaragina3709 Ай бұрын
Aiyoo anum arina epa ohoma hari katai katawat epa wenawa
@pasindudilshan132
@pasindudilshan132 27 күн бұрын
ඔයා නිදි මතේ ඇනුමි ඇර ඇර කථාව කියනකොට එපාවෙනවා
@thilokawijekoon6803
@thilokawijekoon6803 26 күн бұрын
kathwa therum aran nemei kiywane ohe kiyagan yanawa🥲
@lalanthalanantha3953
@lalanthalanantha3953 3 ай бұрын
Samaje bohomayak wena apardha
@user-vx2qb4ht2q
@user-vx2qb4ht2q 16 күн бұрын
Oyage kathawa hari naha anum ara ara nidimathene kiyanne ahannath epa wenawa
@HimashiSiriwardana
@HimashiSiriwardana 13 күн бұрын
Mona magulakdd me anum ywnn ep yko
@JoshepNona
@JoshepNona 27 күн бұрын
ඇයි ඔයතරම් වරද්දන්නෙ එපා වෙනව
@latharasika2255
@latharasika2255 20 күн бұрын
අනෙ කතාව නම් හොදයි එත් ඔයාගෙ කියව්ල්ල නම් වැඩක්ම නැහැ
@BelowBelow-r4i
@BelowBelow-r4i Ай бұрын
Anum arinna epa ane kateh be😮😮😮😮😮😮😮😮😮😂😂😂😂😂
@thilinitilantha
@thilinitilantha Ай бұрын
Anum arinawa epa wenawa apita ahanna appiriyai
@NimalPerera-hm9ys
@NimalPerera-hm9ys Ай бұрын
Maa.gani.kiyana.boru.anum.arina.akamai.karanna
@Rishivithanaghe
@Rishivithanaghe Ай бұрын
ඇණුම් අරින්න එපා 😫
@user-um5rs8dq6x
@user-um5rs8dq6x 10 ай бұрын
Nidimate kiyawanna epa. Kathai. Ahagena inna asa widiyata kiyawanna.
@Malkanthirathnayaka-ln6db
@Malkanthirathnayaka-ln6db Ай бұрын
Aiyo epa wennawa meyata anum. Yannawa 😂😂😂
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Ай бұрын
අනේ ඇයි ඈනුම් අරින්නෙ
@dineshmadusanka8035
@dineshmadusanka8035 10 ай бұрын
Kata arino hama velema appiriyi
@BelowBelow-r4i
@BelowBelow-r4i Ай бұрын
Anum 😮😮😮😮😮😮😂😂😂😂
@AnomaRani-s4g
@AnomaRani-s4g 22 күн бұрын
කතාව හොදයි ඈනුම් අප්පිරියයි
@sandalisenaratne7014
@sandalisenaratne7014 10 ай бұрын
මේව නිතර අද සමාජෙ සැගවිලා වෙන දේවල් .. තිරිසන් සමාජෙ .. මිනිස්සු හරි ම බලුයි..
@user-fb9sf8lm3w
@user-fb9sf8lm3w 10 ай бұрын
Duka hithena katawak ,eth kiyawanna epawenawA gdk wela yana nisa ,
@gracedecoonghe4079
@gracedecoonghe4079 21 күн бұрын
වචන බෑ හරියට
@thilinitilantha
@thilinitilantha Ай бұрын
Kathawa ahanna epa wenawa anum are ara kathawa kiyawa epa wenawa ahanna 🤭🤭😡😡
@chandanifernandosteiner531
@chandanifernandosteiner531 10 ай бұрын
😭
@damindakumara1496
@damindakumara1496 10 ай бұрын
😪😪😪😪😪😪😪thirisannu.🤐🤐🤐🤐
@HemawathiMenike
@HemawathiMenike Ай бұрын
Anum arala inna wadi wachana danna epa.
Поветкин заставил себя уважать!
01:00
МИНУС БАЛЛ
Рет қаралды 4,6 МЛН
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН