ඇය කෙලෙසුණු මවක්...

  Рет қаралды 19,137

Novels පිස්සා

Novels පිස්සා

Күн бұрын

Пікірлер: 23
@SanjeewaniAmarasinghe-qj9yc
@SanjeewaniAmarasinghe-qj9yc 3 ай бұрын
Oya kathawa attha kathawak mama ahala thiyanawa mama podikala ohoma dayak patthata thibba
@priyangikajayalath7344
@priyangikajayalath7344 10 ай бұрын
Owe meka aththa kathawak
@user-wt4wu3dw4b
@user-wt4wu3dw4b 11 ай бұрын
මම මේ කතාව අහල තියෙනවා
@chadimadeduhu4526
@chadimadeduhu4526 10 ай бұрын
බුදුසරණයි ඔයා ට 🙏🙏🙏🙏🙏🙏දුක
@nilakshiwasana357
@nilakshiwasana357 10 ай бұрын
Meka kalin ahala thiyenawa. Aththa siddiyaklu.
@Pathminiranukaperara
@Pathminiranukaperara 27 күн бұрын
මේ වගේ කාලකන්නි අමන දරුවෝ ගැන සසරෙ කවදාවත් අහන්නවත් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉නොලැබේවා ❤❤❤❤❤
@thakshilarangamali4958
@thakshilarangamali4958 Жыл бұрын
Pawkara puthek harima dukai
@rankangara1974
@rankangara1974 11 ай бұрын
අම්මෝ....මෙහෙමත් පව්කාරයො ඉන්නවද.කොච්චර පව්ද ඒ අහිංසක අම්මා....
@sandalisenaratne7014
@sandalisenaratne7014 10 ай бұрын
මේව අපිට සහගහන අපරාධ උනාට, සමහර ජරා ගෲප් වල වැල කතා කියල මේව රස කර කර දානව.. ඉතිං ගොඩාක් පිරිමි ඕව රස කර කර කියවනව.. දැන් සමාජෙ මිනිස්සු බලු වෙලා ඉවරයි .. තමන්ගේ අම්ම අක්ක නංගි විතරක් නෙවෙයි සමාජෙ ඉන්න හැම ගෑනියෙක් ම කාගෙ හරි අම්මෙක් සහෝදරියක් කියල හිතන්න තරම් උන්ට බුද්දියක් නෑ.. මනුශ්‍ය ශරීර උනාට දැන් ගොඩාක් පිරිමි ඉන්නෙ මෙන්න මේ විකෘති මානසිකත්වය .. ඇත්තටම ගෑනියෙක් ට ගරු කරන්න රකින්න ආදරේ කරන්න දන්නෙ නෑ බහුතරයක් පිරිමි .. කරන්න පුලුවන් එක දෙයයි දරුවෙක් වදන අම්ම කෙනෙක් මුලින්ම දරුවට තේරෙන වයස එද්දි ගෑනියෙක් ට ගරු කරන්න ආදරේ කරන්න කියල දෙන්න ඕනි .. ඒත් අද කාලෙ ගොඩාක් ගෑනුන්ට තියෙන්නෙත් මගුල් විසේ.. දරුවෙක් වැදුව පලියට අම්මල වෙන්නෙට් නෑ.. මේ පිරිහෙන කාලෙ . ඉස්සරහට මිනිස්සු තිරිසන්නුන්ට ත් අන්තයි.. මේ වගේ දේවල් ඉදිරියට අපේ ඇස් ඉස්සරහම සමාජ ගත වේවි..
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
හරිම දුකයි කතාව පව්කාර පුතෙක්😢😢
@ShanukaMalshan-f2r
@ShanukaMalshan-f2r 11 ай бұрын
උට ආයෙ අම්මගෙ බඩටම රින්ග ගන්න දොලදුකක් එන්න ඇති නෙ එකනෙ රින්ගන්නම හදලා තියෙන්නෙ.අම්මො පවුකාර යක්කු ,මෙ කතාව කියවන කිසිම කෙනෙක් අම්මලට කුනුහරපයක් වත් කියන්න හිත්න්න වත් එපා එ වචනකියන්න ඉගැන්නුවෙත් අම්මා.🙏ගොඩාක් ආදර්ශයක් වෙයි කියවන හැමොටම .❤️
@sarojanisarojani7183
@sarojanisarojani7183 11 ай бұрын
Jjjjjjjjn
@sarojanisarojani7183
@sarojanisarojani7183 11 ай бұрын
Jjjjjjjjn
@fgyggg3117
@fgyggg3117 10 ай бұрын
මේ කතාව මං අහලා තියෙන්නෙ මීට ගොඩාක් කාලෙකට කලින්.
@ranjaneranjane3152
@ranjaneranjane3152 10 ай бұрын
ඇත්තෙන්ම දුකයි දුක් ව්දලා දරුවො හදලා අවසානයේ එ පුතා අතින් ම දුෂණය වේලා කාටවත් මුහුණ දිගන්න බැරි ව ඒ අම්මා යන්නම ගියා කොච්චර පව්ද ඒ අම්මා
@marishavla1481
@marishavla1481 11 ай бұрын
තිරිසනෙක් රාගයට මතට ලොල් වු පව්කාරයෙක් මේවගේ වුන්ට ලෝකයේ තියෙන ඉහළම බරපතළම දඬුවම් ලබාදිය යුතුයි. පව් අසරණ අම්මා මොන තරම් වේදනාවක් දුකක් උහුලන්න ඇතිද? අම්මාගේ ආත්මයට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏😥😥
@gnanarathnayakagnana2647
@gnanarathnayakagnana2647 11 ай бұрын
පව්කාරයෝ මුන්ට ආයේ මනුස්ස ආත්මයක ඉපදෙන්න බෑ.😢😢😢😢
@dinurathnayka1638
@dinurathnayka1638 11 ай бұрын
අම්මෝ එ කතාව
@kumudugunarathna5866
@kumudugunarathna5866 3 ай бұрын
කතාව හොදයි. කතාවේ නැති ඒවත් කියනවනේ මීටත් වඩා මෘදු විදියට කියන්න ගොත ගහන්නේ නැතිව❤❤❤❤
@m.dissanayake2768
@m.dissanayake2768 10 ай бұрын
@kumuducoonjan3714
@kumuducoonjan3714 10 ай бұрын
Pawkara puthek.😢
@tyrt9989
@tyrt9989 11 ай бұрын
Atta oya wage kata koccara ahanna labenawada samahara piriminta mole na kaladak wat😢😢😢
@swarnakanthi9568
@swarnakanthi9568 11 ай бұрын
මහ පව්කාර පුතේක් දහ දුක් විදලා දරුවො හදලා දෙමව්පියන්ට වෙලා තියන දෙවල් අනෙ මෙහෙමත් සමාජයක්
වේදනා sad....novels ,sinhala stories ,fb novels @NovelsPissa
8:01
Novels පිස්සා
Рет қаралды 4,4 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 933 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 16 МЛН
හැමදාමත් ආදරේන් 1
8:01
Rithu novels
Рет қаралды 15 М.
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,6 МЛН