කිලුටු බිරිඳ

  Рет қаралды 66,869

Novels පිස්සා

Novels පිස්සා

Күн бұрын

Пікірлер: 55
@tharakahapuarachchi
@tharakahapuarachchi Ай бұрын
ඔය වගෙ පිරිමි ඉන්නෙ කතාවල ම තමා.එ පිරිමියා නැවත වයිෆ් ව එක්කගෙන ආවෙ තමන්ට වැඩ කරන්න උන නිසා මිස ඇත්තටම ඇත්ත තෙරුම් අරන් නෙවෙයි නෙද.කතාව ලස්සනයි.එ වගෙම ඇත්ත ම තමා තියෙන්නේ.දැන් කාලෙ කසාද බදිනවාට වඩා තනියම ඉන්න එක තමා හුගක්ම හොද
@KussiyaTv
@KussiyaTv Ай бұрын
Eththamai
@Thilakarathnabandara-q7j
@Thilakarathnabandara-q7j Ай бұрын
න් 23:29 හ්
@paligudeeshan2454
@paligudeeshan2454 Ай бұрын
ඒක ඇත්ත.පිරිමි හිතන්නේ එයාල ගැන විතරයි .ගෑනු ළමයින් නිසා කොච්චර ඉවසා දරා ඉන්නවා .😢
@chithraramani6889
@chithraramani6889 Ай бұрын
Ahema nethi ayath innawa
@ImeshaDilrukshi-e3f
@ImeshaDilrukshi-e3f Ай бұрын
ඇත්තටම මේ තමා ගෑනු අපේ සැබෑ ජීවිතේ..එක දවසක් දීලා බලන්න ඕනේ..හැරෙන්නව්ත් බැරි වෙයි ඒත් උන් කවදාවත් ඇත්ත තේරුම්ගන්නේ නෑ..හැමෝම හිතන්නේ මිනිහා වැඩ කරලා ගෙනත් දෙන දේ අපි ගිල ගිල ඉන්නවා කියලා විතරයි ඔහම පිරිමි ඉන්නේ කතා වලම විතරයි 😢😢😢
@paligudeeshan2454
@paligudeeshan2454 Ай бұрын
ඒක ඇත්ත කතාව .කියන වෙලාවට විතරයි මතක හැම දෙයක් ම
@nadunmadushan7963
@nadunmadushan7963 Ай бұрын
ඇත්ත,සෑබෑම ජිවිතයෙත් ඔයවගේ පිරිමි ඉන්නවා
@maithreepalaviya7013
@maithreepalaviya7013 Ай бұрын
සියයට අනූවක් පිරිමි ඔහොම තමා අපි මැරෙනවා අහන්නෙ මොනවද ගෙදර කරන්නේ කකා බිබී නිදියන එකනේ කරන්නේ කියලා
@peshalapela8136
@peshalapela8136 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
@sampathkrishantha-oj2cm
@sampathkrishantha-oj2cm Ай бұрын
ගෑනු අපි හැමදාම වැඩටම හුරු වෙච්ච කට්ටියක් පිරිමියෝව ගැන හිතද්දි පරක්කු වැඩි
@AnomaAnoma-c4n
@AnomaAnoma-c4n Күн бұрын
Harima adarshamat katawak ❤❤❤❤❤ bs
@MenakaPriyadarshani-n3b
@MenakaPriyadarshani-n3b Ай бұрын
එහෙම අයත් ඉන්නවා ඔය අතරේ හැමදේම කරගෙන බිරිඳ ට උදව් කරලා ලස්සන ට ඉන්න පවුල් තියනවා
@AnushaIroshani-w8y
@AnushaIroshani-w8y Ай бұрын
Eka maru
@ChalikaChalika-e2l
@ChalikaChalika-e2l Ай бұрын
Hariiima Lassanay❤❤❤
@fgyggg3117
@fgyggg3117 Ай бұрын
කාන්තාවන් ගැණ නොහිතා ඉන්න පිරිමින්ට හොද පාඩම් ඉගැන්නුවේ නැත්නම් එයාලට ගැහැනියෙකුගෙ අගේ තේරුම් ගන්නේ නැහැ .ආර්ථමාර්තකාමි පිරිමියෙක් නොවී බිරිදට උදව්කලාට ඒක පවක්වත් මදිපුංචිකමවත් නෙවෙයි .ඊට එහා නැන්දම්මා .එයාලත් හිතන්න ඕනි නපුරු නොවී සහයෝගය දෙන්න .
@dressmakingwithdissingscho4301
@dressmakingwithdissingscho4301 Ай бұрын
😊😊😊😊😊😊😊
@Rani-it1kg
@Rani-it1kg Ай бұрын
කතාව නම් ලස්සනයි.වැඩේ කියන්නෙ ඔහොම පහුවෙලා හරි තේරුම් අරන් ජීවිතේ හදාගන්න අය අඩුයි.ඒකට හොයාගන්නෙ වෙනත් මාවතක් නේද .
@Achinirathnayaka1989
@Achinirathnayaka1989 Ай бұрын
Mara ලස්සනයි කතාව ...aththatama gewal wala mehema wenawa athi
@chandanisamaranayaka9575
@chandanisamaranayaka9575 Ай бұрын
රැකියාවක් කරන කාන්තාවගෙ තත්වය ඔය්ටවඩා දරුනුයි. ගෙදර ඉන්න කාන්තාව හිතනව රැකියාව කරන කාන්තාවට සල්ලි තියෙනවා කියල .නමුත් දුක්ව්ඳිනව වැඩ්‍.
@SameeraCom-gu5zq
@SameeraCom-gu5zq Ай бұрын
අපේ අම්මා වගේ
@ShiyamaliRupasinha
@ShiyamaliRupasinha Ай бұрын
Me de hema pirimiyekma terum gattanam Ada hugak genu satuten😊😊
@sisilinthilakarathna3
@sisilinthilakarathna3 Ай бұрын
Lassanai godak ☺ ♥
@nimmianuthtara5753
@nimmianuthtara5753 Ай бұрын
ගොඩක් ස්තුතියි ඔයාට ❤❤❤❤❤.ලස්සනයි .ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි
@dilanisuhood2823
@dilanisuhood2823 Ай бұрын
Very beautiful story
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Adarashamath kathawak godak lassanai 😊❤
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
කතාව ලස්සනයි ❤❤❤❤
@maleeshaparindaya
@maleeshaparindaya 25 күн бұрын
බදින්නෙ නැතුව හිටියනම් හරි වගේ 😂😂
@ChandiChathu
@ChandiChathu Ай бұрын
Katawa lassanai.matat ennawa mawa terun gena mata godak udaw karana adara neeya semiyek
@sumithsumith795
@sumithsumith795 Ай бұрын
❤❤❤❤❤❤❤❤
@ChandrikanishanthiDissan-wl1or
@ChandrikanishanthiDissan-wl1or Ай бұрын
Adarshamath lassana kathawak thx oyata❤❤❤❤❤❤
@NiroshaniBandara-o5p
@NiroshaniBandara-o5p Ай бұрын
කතාව හොඳයි. ඔයා අඩ අඩ කියන්න එපා කනට වදයක් අපිට කියව ගන්න පුළුවන් වේගෙන් යවන්න.
@NiroshaniBandara-o5p
@NiroshaniBandara-o5p Ай бұрын
@@bhagyathathsarani2058 ahemada. Mari ne.
@NiroshaniBandara-o5p
@NiroshaniBandara-o5p Ай бұрын
@@bhagyathathsarani2058 එහෙමද මාරයිනේ ඔයා.
@NandikaDilani
@NandikaDilani Ай бұрын
ඇත්තටම කෙනෙක් නැති උනාම තමයි එයාගෙ අගෙ තේරෙන්නෙ
@adithyaSamarakoon-h6o
@adithyaSamarakoon-h6o Ай бұрын
Hrima lassani kathwa ❤❤❤
@shiromipushpa6983
@shiromipushpa6983 28 күн бұрын
බොහොම අමාරුවෙන් පහුකරගත් මගේ කතාව.හැබැයි husband මට උදව් කළා. ගොඩක් තැන්වලදී මම තනි වුනා.අගය කිරීම නම් නැති තරම්
@VasanapriyanjaliVasana
@VasanapriyanjaliVasana Ай бұрын
Godak lassanai,aththatama pirimiewa balanme nane,specialy married aya❤❤❤❤❤❤❤
@Dilrukshi4
@Dilrukshi4 Ай бұрын
Oyage katha lassana unata kiyawanna pahadiliwa penna ane
@sujeewakulapuththanthrige1088
@sujeewakulapuththanthrige1088 Ай бұрын
Elakiri jaya jaya wewap
@kidsstorychannel6499
@kidsstorychannel6499 Ай бұрын
Me kale badinavata vada thaniyen inna eka hodayi
@senanibanneheka7103
@senanibanneheka7103 Ай бұрын
Job 1th karan oya wadath karana gahanuth innawa.
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z Ай бұрын
Lassani godaka ❤❤❤❤
@RashmiPrarthana-v1t
@RashmiPrarthana-v1t Ай бұрын
Akki Mage th Lassana katawak tiyenawa.oya ta awannada...❤
@wasanthijayakody6112
@wasanthijayakody6112 Ай бұрын
ඔයාගේ කතා ලස්සනයි ඒත් අනේ අනේ කියනවා වැඩියි.සාමාන්‍යයෙන් කතා කරන විදියට ඔයා කතා කලොත් ගොඩක් ලස්සනයි
@TharushikaDeshaniTDP
@TharushikaDeshaniTDP Ай бұрын
❤❤❤
@Amandi-vx7vu
@Amandi-vx7vu Ай бұрын
Pirimi ohoma thama. Ganu kochchara mahansi unath pirimi hithanne ganu nikan innawa kiyala. Eka daruwek hamba weddima ganiyekge jeewithe wadakariyek ganata watenawa
@ayeshiisurika2406
@ayeshiisurika2406 Ай бұрын
@pathmaliyanage
@pathmaliyanage Ай бұрын
Kthava. Hodai Paul. Jeevethaya. Lassana venue. Gonna. Ohoma. Thamai. Thanks.
@RADDasanayake
@RADDasanayake Ай бұрын
Ape thaththath oya wage
@thusithaprabath5553
@thusithaprabath5553 Ай бұрын
Loku paniwidayak tamai katawen denne aththatama ma tika terum gannawanam Paul jeewithe godak gatalu adui ganiyek widina duka me katawen manawa penna denawa
@NirmalaSanjeewani-nm5cj
@NirmalaSanjeewani-nm5cj 18 күн бұрын
ටිකක් ඉක්මනින් යවන්න, අපිට කියවගන්න පුලුවන්. ඔයා කියවද්දි වරුවක් අහන් ඉන්න බෑ අනේ.
@MadamperumaMadamperuma-qe7qm
@MadamperumaMadamperuma-qe7qm Ай бұрын
Mage husband nam kitchen eka thiyenne koheda kiyalawath danne ne ithin mona helpda eyagen mata😏😔😕🙃😟😭😭😭😭
@pavithrachathurangani1615
@pavithrachathurangani1615 Ай бұрын
Job 1k karana wifela genath loyannako kathawak
@pahandidiwiyanjana6920
@pahandidiwiyanjana6920 Ай бұрын
❤❤❤
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 100 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
මගේ මැණික😢|කෙටි කතා/keti katha/adara katha/nawa katha| A modern love story
19:35
Online Library - ඔන්ලයින් පුස්තකාලය
Рет қаралды 50 М.