අනුර කුමාරගෙ තාක්ෂණික දැනුම | ෆේස්බුක් තියනවනම් මේ ටික දැනගන්න | NPP - E.C.M- Chathuranga Abeysinghe

  Рет қаралды 46,785

Kalu Sudda

Kalu Sudda

Күн бұрын

මානව සම්පත් විශ්ලේෂක, තොරතුරු තාක්ශණය පිළිබද සුවිශේෂ දැණුමකින් සමන්විත චතුරංහ අබේසිංහ මහතා සමගයි අද අපේ කතා බහ..
⭕ Director | Eddit - Prasanna Rajanayake
⭕ DOP - Thushara Amarananda
⭕ Comments and Presentation - Prasanna Rajanayake
⭕ Thumbnail designer - Gihan Weerasinghe
⭕ Shar | Subscribe | Like | Comment
⭕ Valuable best videos
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
✔ www.youtube.co....
#jvp
#kalusudda #npp
#jvpsrilanka
#nppsrilanka
‪@Chathuranga_CA‬
⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
⭕ Subscribe us to watch more interesting videos like this.
Let us know who you want as well as your valuable and important comments in the comments..
✅Share
✅Like
✅Commet
Thank you

Пікірлер: 378
@naseemshakf8794
@naseemshakf8794 9 ай бұрын
චතුරංග යනු ජාතික ජනබලවේගයට පමනක් නොව අපේ රටටම සම්පතකි.මාලිමාව සහ නවීන තාක්ෂණය සමග ඉදිරියට යමු.ජයවෙිවා ජනතාවට .
@sumudusenarath3167
@sumudusenarath3167 9 ай бұрын
oh dekka minihage kathawa - JANGI MAHALA DEN ENA KATHA KARANNE
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f 9 ай бұрын
​@@sumudusenarath3167පල පොන්සියා
@prasannaudayakumara323
@prasannaudayakumara323 9 ай бұрын
චතුරංග wage දක්ෂ minissu gana harakta theren naha
@himashalakmali9638
@himashalakmali9638 9 ай бұрын
දක්ශ මහත්මයෙක්
@PradeepChamindaSisiraBan-so3cj
@PradeepChamindaSisiraBan-so3cj 9 ай бұрын
sri mukaya dinawamu @@sumudusenarath3167
@aravindamonarawila4503
@aravindamonarawila4503 9 ай бұрын
ජාතික ජනබල වේගයේ දිදුලන තරුව චතුරංග අබේසිංහ සහෝදරයා රටට සම්පතක් වනු නොඅනුමානයි.
@thurstan1989
@thurstan1989 9 ай бұрын
හරිනි.. චතුරංග ලා වගේ සුචරිතවත් චරිත සමග ජේවීපී නායකත්වයෙන් මේ රට අනිවාර්යයෙන් ගොඩයාවි....👍👍👍👍
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 9 ай бұрын
මෙවැනි උගත් බුද්ධිමත් තරුණ නායකයින් සමග කරන සංවාද සමාජයට ඉතාමත් වැදගත් ස්තුතියි මාලිමාවට ජයවේවා
@prasannalanka4839
@prasannalanka4839 9 ай бұрын
Excellent speech mr.. Chathuranga... 😊😊
@C.E.Vijerathne
@C.E.Vijerathne 9 ай бұрын
අවෘදු 75ක් මේ කබ්බ හොරුන්ගෙ හොරකම් වංචා මිනිස්සුන්ට ඔප්පු කරාට උබලා කන්ඩායමට පින් 🎉🎉❤ ලබනපාර npp🎉
@NalindNalind-oy6tr
@NalindNalind-oy6tr 9 ай бұрын
😭ඔයා ලා මෙච්චර කල් කොහෙද හිටියේ ඔයා ලා සේරම එකතුවෙලා අපේ රට ගොඩ ගන්න ඔයාලට ජයවේවා ❤️
@jbsaumya7876
@jbsaumya7876 9 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා අපි හැමදෙනාම එකමුතුව එකට යමු ❤❤❤❤
@ashokawijetunga5131
@ashokawijetunga5131 9 ай бұрын
චතුරංග රටට සමිපතක් ඡයවෙිවා Npp ❤❤
@chamildiss
@chamildiss 9 ай бұрын
එකම විසඳුම මාලිමාව 🧭🧭💐🧭💐🧭💐🧭💐🧭💐🧭💐💘💕💐💘💕💐
@piyasenama2620
@piyasenama2620 9 ай бұрын
🔔🔔🔔🔔🔔🔔🔔✖️✖️✖️✖️✖️
@RosaVlogs2013
@RosaVlogs2013 8 ай бұрын
Thx
@mangalajayasekera4249
@mangalajayasekera4249 9 ай бұрын
පට්ට...ජයවේවා සහෝදරයා...රටේ අනාගත බලාපොරොත්තුව...
@janakasamarasooriya645
@janakasamarasooriya645 8 ай бұрын
I am an old teacher. Our new gegeneration will be very luckey to have a good future which you all are going to build. Your great knoladge is very essential for this. I appreciate your effort my son.
@nisaljayawardena
@nisaljayawardena 9 ай бұрын
ජනතා විමුක්ති පෙරමුණ ✊💯 PEOPLE'S LIBERATION FRONRT ✊💯 ජාතික ජන බලවේගය 🧭❌ NATIONAL PEOPLE'S POWER 🧭❌ සමාජවාදී තරුණ සංගමය 🤩💪 SOCIALIST YOUTH UNION 🤩💪
@Lankamrt
@Lankamrt 9 ай бұрын
මම npp එකට චන්දය දෙන්නෙ..නීතියේ ආධිපත්‍යය තහවුරුකිරීමටම පමණි...ඉතිරිය ඔටෝමැටිකලි හැදෙනව
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 ай бұрын
අතිශයින්ම අනර්ඝ සුපැහැදිලි කිරීමක් 👍👌 ස්තුතියි සතුටුයි ඔබ ට නිවැරදි විශිෂ්ඨ වෙනසක් කරන්න ට තරම් දැනුමක් සහ උවමනාවක් ඔබ තුල තතිබන එකට.
@chandraepitawalage8387
@chandraepitawalage8387 4 ай бұрын
ඔබ වන් පුතුන් රටට ම සම්පත කි.අනුර චතුරංග ඔබට මහා ශක්තිය කි. ❤❤❤❤❤
@gaminisenevirathna2121
@gaminisenevirathna2121 7 ай бұрын
චතුරංග දක්ෂතම ජාතිය යටම සම්පතකි.ජයවෙව දරුවෝ.
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 9 ай бұрын
එකෙන්ම❤❤❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 9 ай бұрын
අපේ තරුනපරපුර හරිම දක්ෂයි බුද්ධිමත් ඉදිරිය පේන උත්සාහ වන්ත රටට ආදරේ ඇති වැඩි කොටසක් ස්යලු දෙනාට තෙරුවන් සරනයි දරුවනේ ඉදිරියටම යන්න අපි උදව් කරනවා
@thilabro2403
@thilabro2403 7 ай бұрын
දත්ත හුගයි අයියෙ මේ පාලනයෙ අපි ඒක වෙනස් කරල හුගක් දත්ත හොයාගමු❤
@sanath-ml9rw
@sanath-ml9rw 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@rasikaathukorala9384
@rasikaathukorala9384 9 ай бұрын
Malimawata jaya
@devuminfernando9252
@devuminfernando9252 9 ай бұрын
ජාතික ජනබල වේගය ට රට බාර දෙමු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 9 ай бұрын
❤jayavava budu obata🎉
@bmgBasnayaka
@bmgBasnayaka 9 ай бұрын
Niyamayi sir
@edwingamage4820
@edwingamage4820 9 ай бұрын
ධම්මිකලා. දිලිත්ලා මොන වියත්තුද කියා. පේන්නේ මෙවැනි වියත් තරුණයන් සමග කථා කිරිනෙනි
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 9 ай бұрын
❤obalata mea rata goda dennea mea patta dennate vevi akata obalage davanta vada pilivalaka hadanna jayavava budusaranai
@frankfrendo238
@frankfrendo238 9 ай бұрын
Your good idaya❤ thanks brother ❤
@nuwanisharaherath2243
@nuwanisharaherath2243 9 ай бұрын
💜️💎🌟🌟🌟
@cricketloverssl
@cricketloverssl Ай бұрын
චතුරංග.. මචං උබේ දඩ ෆෑන් කෙනෙක් උනා... රට වෙනුවෙන් දෙයක් කරමු
@RoshaniFernando-k8i
@RoshaniFernando-k8i 8 ай бұрын
ඔය කතාව අපි 2017 ඉදලාම කිව්වා . ඒකනෙ රටේ බුද්ධි ගළනයක් වෙද්දී , පාලකයෝ කට පියාගෙන ඉන්නෙ, මේ පර පීඩක පාලකයන්ට ඕන දුප්පත්කම රජ කරන නූගතුන් ලෙස හැමදාම රට තියාගන්න. ඒකනෙ රටට ඒ ටික තේරුම් කරන්න හදන අයව ඔන් ලයින් පනත් ගෙනල්ලා , බංදුලාව ගෙනල්ලා ඉවර කරන්න හදන්නෙ
@Sl_gamerHD
@Sl_gamerHD 9 ай бұрын
Supiri Brother 🥰
@chinthanam.herath6024
@chinthanam.herath6024 9 ай бұрын
Ape rate inna one naayakayo
@SanathKumara-ts5pv
@SanathKumara-ts5pv 9 ай бұрын
chathuranga oba harima hoda adahasak prakasa kala veri good
@Chandrajayasingha-vl5xk
@Chandrajayasingha-vl5xk 9 ай бұрын
ඔබ සම්පතක් පුතා අපි රට හදමු
@rinurinu6153
@rinurinu6153 9 ай бұрын
Yes, wht you say is currect willlook foward
@ChathuraKumara-rn2sl
@ChathuraKumara-rn2sl 7 ай бұрын
❤❤❤👌👌👌🇱🇰 මාලිමාවට ජයවේවා ❤❤❤
@westeasttutorials
@westeasttutorials 7 ай бұрын
චතුරංග, එරංග අයියලා ලංකාවෙන් බිහි වෙන හොඳම තරුණ නායකයින්. නාමල් වගේ රටට ලෝකෙට බරක් වෙච්ච මහ පෙරේතයගෙම පුස් පෙරේත පැටවු චතුරංග අයියලගෙ හිසේ කෙස් ගහක් තරම්වත් වටින්නේ නම් නැත🙏🙏🙏
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 9 ай бұрын
Respect..🌷
@azharmaheeza1872
@azharmaheeza1872 9 ай бұрын
AKD jayawewa
@hemanthadharmadasa1958
@hemanthadharmadasa1958 9 ай бұрын
❤❤❤
@VijithaVimali
@VijithaVimali 9 ай бұрын
Obtuma it patta goda dala danna taruna parapura akatu karanna
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 9 ай бұрын
👍👍👍👍👍
@n.agunapala9398
@n.agunapala9398 9 ай бұрын
තෙරුවන් සරණයි ආදරණීය චතුරංග ඔබ මව්බිමට මහගු සම්පතකි.
@maheshnuwan3266
@maheshnuwan3266 9 ай бұрын
Ape ජනාධිපති anura සහෝදරයා ජයවේවා ❤
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge 9 ай бұрын
ඇත්ත.දේශපාලනයේ සත්‍යවාදී තරුණයෙක්. චතුරංග........
@anuruddaanu1674
@anuruddaanu1674 9 ай бұрын
බුද්දිමත් මිනිස්සු ඉන්න එකම පක්ශය ජාතික ජන බල වේගය පමනයි ❤❤❤❤
@mama-d3w9g
@mama-d3w9g 9 ай бұрын
අප දරුවන්ට ජීව ගුණයෙන් යුතු රටක් ගොඩ නගන්න වගකීමෙන් යුතුව මාලිමාව බලයට ගෙන ඒමට කටයුතු කරමු
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 9 ай бұрын
අනාගතයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වන්නටත් තරම් සුදුසුකම් තියෙන කෙනෙක්..
@dumindaniroshan8541
@dumindaniroshan8541 9 ай бұрын
එකෙන්ම 👌
@samanthapathiraja3989
@samanthapathiraja3989 9 ай бұрын
👍👍👍👍
@kumarakumara809
@kumarakumara809 9 ай бұрын
That is true
@raweendrasaparamadu3302
@raweendrasaparamadu3302 9 ай бұрын
❤👍👍👍,chathuranga and malimawa 🌷🌷🌷🌷🌷🌷🌷
@Lankamrt
@Lankamrt 9 ай бұрын
අනිවාර්යයෙන්
@thethemiya5
@thethemiya5 9 ай бұрын
මෙවැනි බුද්ධිමත් පිරිසක් රටට අවැසි කාලයක්...ප්‍රශ්න ය තියෙන්නෙ මාද්‍යගනිකාවන් වැඩිබුර පුම්බන්නෙ හද්ද ගොබිබයො..
@SMRDayananda.
@SMRDayananda. 9 ай бұрын
ඉතින් අපි කෝමැයි දිලිත් ජයවීර වැනි මුග්ධයින් රටේ ජනාධිපතිය කරන්නේ.
@padmi9545
@padmi9545 9 ай бұрын
හරියටම හරිසහෝ
@amarakumariherath4635
@amarakumariherath4635 9 ай бұрын
එයාව පත්කරගෙන ගෝටාභයට එහා තීරණ බලාගන්න පුළුවන් .
@SamaraweeraSudusinghe
@SamaraweeraSudusinghe 9 ай бұрын
හැත්තෑ පහේ ශාපය නැති විලිසංග දන්නේ හොරා හා විකුණා කන අංග ශාපෙට එරෙහි දැනුමින් පිරි උත්තුංග ලක් මවගේ පුතුනි ආදර චතුරංග❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pupilswwrasooriyahammed7145
@pupilswwrasooriyahammed7145 9 ай бұрын
අනේ මහත්තයා දුප්පත් අපි බෙරාගන්න මාලිමාවට ජයවෙවා අරගලයට ජයවෙවා බුදුසරණයි ජෙසුපිහිටයි
@maheshnuwan3266
@maheshnuwan3266 9 ай бұрын
Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤
@shalikaamunukotuwa2120
@shalikaamunukotuwa2120 9 ай бұрын
අනාගත අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජයවේවා 🙏
@sumudusenarath3167
@sumudusenarath3167 9 ай бұрын
NEW YORK SAMALUAWE GON KATHA KARRANNA EPA - ALL SRI LANKAN CAME LAPAYAGE MOLE SIZE EKA
@PradeepChamindaSisiraBan-so3cj
@PradeepChamindaSisiraBan-so3cj 9 ай бұрын
sri mukaya dinawamu @@sumudusenarath3167
@chamildiss
@chamildiss 9 ай бұрын
සුපිරි තරුවක් තමයි ඉතිං. අපේ එකෙක් 💕💘💐🧭🧭
@hgkalum2239
@hgkalum2239 9 ай бұрын
අනුර සහොදරයා ඇතුලු පිරිස , අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට. ජයවේවා JVP n NPP 💝💝💝
@ruwinimendis4731
@ruwinimendis4731 9 ай бұрын
තවමත් පාවෙන අය ගොඩක් ඉන්නවා. ඒ අයත් මෙතුමා වැනි අය වටා රොක්වීම ඉතා කාලෝචිතයි.ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි.ජයවේවා.🎉🎉🎉🎉🎉
@chamodibandara4049
@chamodibandara4049 9 ай бұрын
NPP MOST. POWERFUL. PARTY IN. SRI. LANKA 🌹🌹🌹❤️❤️❤️❤️🙏🙏🙏🙏🚩🚩🚩🚩
@BandaraMenika-bb1cn
@BandaraMenika-bb1cn 9 ай бұрын
චතුරංග ..සම්පතක් ...රටට ,..මාලිමාවට..ජයවේවා NPP ❤
@jbsaumya7876
@jbsaumya7876 9 ай бұрын
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා
@chinthakagunasekara3026
@chinthakagunasekara3026 9 ай бұрын
රටට ආදරේ මනුස්සයෙක්❤❤❤❤❤
@RamyalathaLKG
@RamyalathaLKG 9 ай бұрын
මේ වගෙ බුද්ධිමත් අය තමයි රටට ඕනෑ
@weerasinghakwt4789
@weerasinghakwt4789 9 ай бұрын
මෙවැනි බුද්ධි මත් තරැණ තරැණියන් මාලිමාව සමග එක්වීමත් රටෙි වාසනාවකි ජයම වෙිවා රටට.
@devuminfernando9252
@devuminfernando9252 9 ай бұрын
අනිවාර්යයෙන්ම ඊලග පාලනයකට රට බර දියයුතුයි නැතිනම් දෙකෝටි විසිලක්ෂයම සියදිවි නසාගෙන මැරීමට සිදුවෙන වා මයි
@rpsrajapaksha788
@rpsrajapaksha788 9 ай бұрын
පුතේඔබලට.තෙරැවන්.සරණයිමාලිමාවට.ජයවේවා.
@LalSirikumara-ou8pd
@LalSirikumara-ou8pd 9 ай бұрын
චතුරංග ඔබ වැනි Aya තමයි Npp එකට ,රටට අපිට අවශ්‍ය ,ඔබට ජය ,රටට ජය .
@sumudusenarath3167
@sumudusenarath3167 9 ай бұрын
NEW YORK SAMALUAWE GON KATHA KARRANNA EPA - ALL SRI LANKAN CAME LAPAYAGE MOLE SIZE EKA
@LyricLegacy629
@LyricLegacy629 9 ай бұрын
@@sumudusenarath3167 menna harakek
@PradeepChamindaSisiraBan-so3cj
@PradeepChamindaSisiraBan-so3cj 9 ай бұрын
sri mukaya dinawamu @@sumudusenarath3167
@ramya-g3m
@ramya-g3m 9 ай бұрын
Ranilage mahindage lewakana gawayek
@himananurudda4381
@himananurudda4381 8 ай бұрын
​@@sumudusenarath3167 kiyak gewanawda, hamathanama innawa neda, ful tim wada wage
@priyalalfernando4179
@priyalalfernando4179 9 ай бұрын
මෙවන් බුද්ධිමත් චරිත තවත් විශාල සංඛ්‍යාවක් රටේ හැංගිලා ජීවිතය ගෙන යනවා අනිවාර්යයෙන්ම.මාලිමාවේ NPP යටතේ ඔවුන්ව එලියට ගෙන රටේ දියුණුවක් උදෙසා මෙහෙයුම් ක්‍රමවේදයක් සකසා ගැනීමට පුරවැසියන් හට බුද්ධිය පහල වේවායි මාගේ එකම පැතුම .
@maheshnuwan3266
@maheshnuwan3266 9 ай бұрын
Caturanga සහෝදරයා ජයවේවා ❤
@jayantharillagodage3637
@jayantharillagodage3637 9 ай бұрын
එකට එකතුවී යන මේ ගමන සාර්ථක වේවා! ජාතික ජනබලවේගයට ජය වේවා! 💪💪💪🇺🇸
@thrishalmadushan8007
@thrishalmadushan8007 9 ай бұрын
මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤
@TmdSilva-ki5do
@TmdSilva-ki5do 9 ай бұрын
චතුරංග ඔබ වගේ බුද්දිමත් අය මාලිමාවේ සිටීම රටම අවෂ්සයි.❤
@jemunidesilva3789
@jemunidesilva3789 9 ай бұрын
මාලිමාවේ තේරීම කොහොමද ? මාලිමාවට බලය දුන්නම කොහොම තියෙයිද ?කොහොම හරි කරමු☝ ❌💯💯✌❤️🚩🚩🚩
@wilfredbandula2176
@wilfredbandula2176 9 ай бұрын
ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවා රට ගොඩදාමු
@prabathlandege6743
@prabathlandege6743 9 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම❤
@amarakumariherath4635
@amarakumariherath4635 9 ай бұрын
නිසි දිශානතිය පෙන්වන මාලිමාවකට අවශ්‍යම අංගයක් ..ජයවේවා සහෝදරයා ❤
@lankaequity8944
@lankaequity8944 9 ай бұрын
අනුර උපාධියට කරල තියෙන්නෙ Double Maths & Statistics .....දත්ත , දත්ත විශ්ලේෂණය කියන එක අමුත්තක් වෙන්න බැහැ නෙ ඉතිං 😋
@ramyajayasinghe8844
@ramyajayasinghe8844 9 ай бұрын
Ow ane
@manojpriyankara1010
@manojpriyankara1010 9 ай бұрын
මෙච්චර කාලයක් මුන් කරපු විනාසේ දැන් අපි අත්විදිනවා.. තවත් හිත් රවට්ටග්න්නෙ ඇයි මේ පාරනම් මුන් කරයි මේක හරියට කියලා.. අවස්තාවක් දෙන්න මෙයාලටත්.. 5ක් දීලා බලන්න 75ක් දීල මට්ටු උන නිසාවත්
@padmajayasinghe1443
@padmajayasinghe1443 9 ай бұрын
ඉතාම වටිනා සාකච්ඡාවක් . මුලු රටේම ප්‍රචලිත කරමු .සැබෑම විසඳුම ❤.
@teklawijesekara9654
@teklawijesekara9654 9 ай бұрын
එකම විසඳුම NPP ❤❤❤පමණයි ජය වේවා ❤❤
@priyanthapriya1548
@priyanthapriya1548 9 ай бұрын
තේරෙන නොතේරෙන හැමෝටම තේරුම් ගන්න පුළුවන් විඳිය ට දැනුම බෙදන අළුත් ක්‍රමය විශිෂ්ටයි
@kalubandaramudiyanselagepr7719
@kalubandaramudiyanselagepr7719 9 ай бұрын
ජාතික ජනබලවෙගයට සහබාගිවිම ඔබ ලොකු හයියක්
@gkpelawatta1163
@gkpelawatta1163 9 ай бұрын
මම මෙය නැරඹුවේ අහම්බෙන්. කොතරම් වටිනා, වැදගත්, කාලෝචිත වැඩ සටහනක්ද? මේ දැනුම සහ දැක්ම වහ වහා අපේ තරුණ පරපුරට ලබා දිය යුතුයි. නිරුදක කතරක අතරමංවී සිටින අපට ක්ෂේම භූමියක් කරා ළඟා වීමට හැකි වනවා නොඅනුමානය.
@ruwinimendis4731
@ruwinimendis4731 9 ай бұрын
රටකට අවශ්‍ය හෙළ පුතෙක්.❤❤❤❤
@brainwash.4485
@brainwash.4485 9 ай бұрын
ජාතික ජන බලවෙගයට ජයවේවා
@darshiranasinghe4771
@darshiranasinghe4771 9 ай бұрын
Chathuranga Abeysingha is a good professional young politician. Malimawaට ජයවේවා 👍👍👍👍👍
@maheshnuwan3266
@maheshnuwan3266 9 ай бұрын
Aniwaren meda para api paull පිටින් malimawata vitaramai cande දෙන්නේ ❤
@naseemshakf8794
@naseemshakf8794 9 ай бұрын
We are stand with NPP n AKD .
@mechatronics2102
@mechatronics2102 9 ай бұрын
හෙලයන් නැගිටින කලෙයක් ඉස්සරට එන්නෙ 🥰😍 ජය ශී ලංකා මගේ 🥰
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 8 ай бұрын
චතුරංග වගේ බුද්ධිමය ත් තරුණ නායකයෙක් ජවිපෙ තුළ සිටීම ජනතාවට ලොකු විශ්වාසයක් ඇතිවෙනවා.
@c.rajapaksa35
@c.rajapaksa35 9 ай бұрын
ආදරනීයයි ජයවේවා ජයවේවා ජයවේවා
@RuwanRathnayaka-zo7vp
@RuwanRathnayaka-zo7vp 9 ай бұрын
ඇත්තටම හරවත් බුද්ධිමය සංවාදයක්
@PathirageIndrajith-nk8ch
@PathirageIndrajith-nk8ch 9 ай бұрын
ජාතිකජනබලවේහය ජය වේවා 👍 👍 👍
@fonsekafonseka6591
@fonsekafonseka6591 9 ай бұрын
🧭🧭🧭🧭🧭🧭🧭 ජයවේවා ජයවේවා ජයවේවා
@arunakelum8417
@arunakelum8417 9 ай бұрын
චතුරන්ග සහෝදරයා ස්තුති 🙏
@hasitha580
@hasitha580 9 ай бұрын
විනාඩි 20ක් බලන් හිටියා වෙලාව ගියා දැනුනේවත් නෑ. ජය ❤
@niroshanijayasinghe
@niroshanijayasinghe 9 ай бұрын
පුංචි කොල්ලෙක්......... දැනුම් ආකරයක්........
@DayanthaNoronsuhalu-w8z
@DayanthaNoronsuhalu-w8z 9 ай бұрын
Chathuranga. Aparatata sampathak. J. V. P. Jayawewa.
@indu3992
@indu3992 9 ай бұрын
ඔබ අපිට සම්පතක් ,අනිවාර්යයෙන් මාලිමාවට චන්දෙ දීලා රට දිනවනවාමයි.
@bodhanauddeepa.4509
@bodhanauddeepa.4509 9 ай бұрын
ජයවේවා ❤ malimawata
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 57 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 18 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 22 МЛН
ජනපති අනුර කියපු වචන දැන් පස්සෙන් එනවා
38:05
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 57 МЛН