''හරිනි තමයි NPPයේ ආකර්ශනීයම චරිතය...''

  Рет қаралды 3,418

SAY the TRUTH

SAY the TRUTH

Күн бұрын

SAY THE TRUTH - 25 - 09 - 2024
Video - 167
මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි.
අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි.
Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
Subscribe : / @saythetruth-sepal
Facebook : www.facebook.c...
WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
- Support Us On Patreon -
" අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
/ sepalamarasinghe
#saythetruth
#sepalamarasinghe
#chamarawijesooriya
#srilanka
#police
#politics
#ranilwickremesinghe
#gotabayarajapaksa
#mahindarajapaksa
#jvp
#npp
#aragalaya
#protest
#humanity
#2023
#discussion
#interview
#talkshow
#art
#fashion
#film
#producer
#production
#religion
#malimawatakotiyak
#apinechandedenne

Пікірлер: 55
@lasantha.r9478
@lasantha.r9478 2 сағат бұрын
ස්තූතියි ඔබට, මේ ජයග්‍රහණයට ඔබ බොහෝ මහන්සිවුනා.
@nimalkodagoda7601
@nimalkodagoda7601 Сағат бұрын
මම මෙතෙක් අහපු ඉතා මත් ම සංවෙදී සහ අගනා පැහැදිලි කිරීම ක් සෙපාල් සහොදරයා සමග ලක්ශාන් සහොදරයා කල මෙම සාකච්ඡා ව. එමෙන් එහි අන්තර්ගතය ඉතා වැදගත් හා අනාගතයට මිණි පහනක් වනවා නොඅනුමානයි. ඹබ දෙපලට දීර්ඝායුෂ සහ සියලුම දෙවියන් ගෙ පිහිට සහ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි. සීතල ස්වීඩනයෙන් නිමල් කොදාගොඩ ❤❤❤
@inokakumari1
@inokakumari1 2 сағат бұрын
ආශාම චරිතය දෙකක්,ඔබලා එකතු වී දුන්න සහයෝගය ඉතාම ඉහලයි,අපි ඔබව විශ්වාස කලා,මම දෙවියන්ව විශ්වාස කරන කෙනෙක්,මම දෙවියන් තරමට ඔබලාවත් විශ්වාස කලා....
@senanipriyanwada5368
@senanipriyanwada5368 Сағат бұрын
Sepal මහත්මා obe සහයෝගය තව තවත් අවශ්‍ය මොහොතක ඉදිරියට ma yamu ජයවේවා ජයවේවා ජයවේවා ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤
@gunawardanamkd2153
@gunawardanamkd2153 Сағат бұрын
සේපාල් මහතා ඔබත් පුනරුද යුගයේ එක් පුරුකක් ❤❤❤❤
@enlightenedShoebill
@enlightenedShoebill 2 сағат бұрын
🇱🇰සේපාල ඔබ මේ සේවය නොනවත්වා කලයුතුයි මේ අපේ විජයග්‍රාහනයේ ලොකුම කොටස් කාරයෙක් ඔබ ඔබ අප එක්ව මේ හොරුන්ට උන්ගේ කුමන්ත්‍රණ පරදන්න මහා මැතිවරණය වෙනුවෙන් කිසිත් නොපතා සැම පුරවැසියගේම යහපත වෙනුවෙන් අපි එඩියෙන් කැප වෙමු. 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔබ වගේම ඒ සොදුරු කාලේ උපන් 1966 අයෙක්
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@GayaniGayanini
@GayaniGayanini Сағат бұрын
ඒ දවස්වල අනුර කුමාර කියන්නෙ ඇත්ත බව තේරුනා . නමුත් වේගවත් වැඩ්යි මිනිසුන්ට තේරුම් ගන්න බැ. නමුත් අපි 2019 සජිත් ට දුන්නා මාලිමාවට දුන්නෙනැ දිනන්න බැරි නිසා .(ගෝඨා නොදෙන්න හේතුව යුද්ධයේ උපරීම යන වේලාවේ රට පැනපු නිසා ) නමුත් අපි හිතුවා මැතිවරණයේදී අනුර වාගේ අය පාර්ලිමේන්තු සිට්ය යුතු බව . එදා අපි දුන්න ජන්ද නිසා තමයි 3 දෙනෙක් පාර්ලිමේන්තු වට ගියේ . අපි වාගේ හිතලා තව 5,6 දෙන්නෙක් වත් පාර්ලිමේන්තු යැවුවා නම් අද කොහොමද ? අනුර ගේ කාථාව දැන් වේගවත් නැ පැහැදිලියි . අනුර ජනාධිපති වුනඑකට අපි ට සතුටුයි .
@geethadebritto4251
@geethadebritto4251 Сағат бұрын
ස්තූතියි සේපාල් ඔබ දැක්වූ සහයෝගයට. දැන් තමයි ඔබේ සහයෝගය වැඩි වැඩියෙන් මාලිමාවට අවශ්‍ය වෙලාව. අපි හරි විදියට අපේ රට වෙනස් කරලා සතුටින් ඒ දෙස බලාඉමු. ❤❤
@dileepaappuhami9465
@dileepaappuhami9465 59 минут бұрын
හීනියට දෙකක් දාලා තමයි මමත් ඇහුවෙ මේක සුපිරි ආදරෙයි ❤❤❤
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 2 сағат бұрын
පුද්ගලයන් මත යැපෙන්න එපා system එක හදන්න ඕන.
@susanthagamini4900
@susanthagamini4900 53 минут бұрын
විශේෂයෙන් ලංකාවේ දේශපාලනනේ තේරෙන්න ගත්තේ 2005 විතර එදා ඉදන් දිනන එක ගැන හිතුවේ නෑ හරි තැන හිටියා... නිහතමානීව සතුටු වෙනවා ❤️
@srilankanraja9338
@srilankanraja9338 2 сағат бұрын
என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️🌹❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌
@achamagni9470
@achamagni9470 52 минут бұрын
මෙතුමා තමා මේ රට මෙතනට ගේන්න දායකත්වය දැක්වූයේ 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 26 минут бұрын
නව පුණුරුද යුගයට ජයවේවා ❤️❤️
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 2 сағат бұрын
සේපල් මාර ගමනක්නේ ඇවිල්ලා තියෙන්නේ ❤
@ravdon4776
@ravdon4776 2 сағат бұрын
සේපාල්,ලක්සාන් ❤ මාලිමාවට බහුතරේ❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 Сағат бұрын
ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@amithlankathilaka6127
@amithlankathilaka6127 Сағат бұрын
ජයවේවා 🎉🎉🎉🎉
@prasadakmeemana3450
@prasadakmeemana3450 2 сағат бұрын
165.+parliament ❤❤❤❤❤❤❤sepal ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤n.p.p
@sumithrasumithrajayasooriya
@sumithrasumithrajayasooriya Сағат бұрын
Adaraniya manussayek samahara KZbin channel me manussayata kamati ne habay mamanam pattama adarey eganaganta godak dewal kiyala denawa obata dirga ausa 🙏🙏🙏❤
@AnojaKumari-c2u
@AnojaKumari-c2u 55 минут бұрын
Ape adaraniya soduru minisa.......sepal.....💪💪💪💪💪
@SajithWijesooriya-e1r
@SajithWijesooriya-e1r Сағат бұрын
ඔබ තුමා මාලිමාවෙ සමාජිකත්වය ලබා ගන්න එක රටට හොදයි විප්ලවය ට ජය ගොඩක් ආදරෙයි බොක්කෙමිම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MGA5858
@MGA5858 33 минут бұрын
Yes please involve general election..behalf of malimawa...we continue following up you videos ❤
@srilankanraja9338
@srilankanraja9338 Сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰👍👍👌👌 Our Srilankan Great Guru Brother Sepal ❤❤❤❤❤❤❤❤❤❤❤
@chinthakaprasad1873
@chinthakaprasad1873 2 сағат бұрын
❤❤
@MGA5858
@MGA5858 36 минут бұрын
This victory main part of you tuber that credit must to you.. even I am Tamil..but your specks very attractive for us..my all Colombo relatatives voted to malimawa....jayawewa Sri Lanka from Doha
@achamagni9470
@achamagni9470 48 минут бұрын
ඒ අම්මා ගත්ත තීරණය නිසා අද අපට ඔබ ඉන්නවා 💗💗💗💗
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 Сағат бұрын
I admire Sepal out of most Sri Lankan you tubers. We can learn a lot in socio political facts from his videos. I used to go on searching his videos in the morning every day during recent past. Can't we discuss some topics on human health and health related subjects to promote general health of people..? ❤😊
@irshadgaffoor8870
@irshadgaffoor8870 46 минут бұрын
👍
@SuperUnawatuna
@SuperUnawatuna 48 минут бұрын
👍👍👍
@wijithasamarasinghe9110
@wijithasamarasinghe9110 Сағат бұрын
❤️❤️👍👍
@jiwinifreda3923
@jiwinifreda3923 Сағат бұрын
❤❤❤❤❤❤❤❤
@Pushpika-g7z
@Pushpika-g7z 50 минут бұрын
🎉🎉🎉🎉
@maheshranga8179
@maheshranga8179 Сағат бұрын
🎉🎉🎉🎉🎉
@chanu6681
@chanu6681 Сағат бұрын
Ralla hadapu porak thama❤❤❤
@PeirisVidanage-cg4rn
@PeirisVidanage-cg4rn 52 минут бұрын
ඔයාගෙ තීරණය 11.14පසුව ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලන්න කැමතියි .විවේචනාත්මක සහයෝගය නියතවසයෙන්ම දියයුතුයැයි මගේ අදහස .
@rketagodage
@rketagodage 47 минут бұрын
❤❤❤❤❤❤😂😂😂
@sameesamee737
@sameesamee737 Сағат бұрын
No there free lunch
@mangalikagamage9270
@mangalikagamage9270 39 минут бұрын
🦚🎉👍
@shehanchathura21
@shehanchathura21 2 сағат бұрын
❤❤
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 2 сағат бұрын
❤❤❤❤❤❤❤
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 33 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@anuramalawaraarachchi2071
@anuramalawaraarachchi2071 36 минут бұрын
@nayanthara3277
@nayanthara3277 17 минут бұрын
❤❤❤❤❤❤
@chinthakamahanama6816
@chinthakamahanama6816 Сағат бұрын
❤❤
@KrishanthiThanuja-s4n
@KrishanthiThanuja-s4n Сағат бұрын
❤❤❤❤❤❤❤
@KanthigamageGamage-v4v
@KanthigamageGamage-v4v Сағат бұрын
❤❤❤❤
@arunashantharathnayake7755
@arunashantharathnayake7755 2 сағат бұрын
❤❤❤
@puranidesilva5810
@puranidesilva5810 Сағат бұрын
❤❤❤❤❤
@gihanchameera6881
@gihanchameera6881 2 сағат бұрын
❤❤❤❤❤
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 12 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 60 МЛН
ඇඟ හිරිවට්ටන පත්වීම්...!
43:39
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,8 МЛН