NPP ආණ්ඩුවේ දූෂණ විරෝධය

  Рет қаралды 24,774

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

Пікірлер: 225
@savi2532
@savi2532 18 сағат бұрын
නලින්ද මැතිතුමා, බිමල් මැතිතුමා සිංහ නාද දෙනකොට කාටද ආඩම්බර. ලක් මෑණිට තම දරුවො ගැන ආඩම්බරයි .ජයවේවා .
@sucharithanirmal2388
@sucharithanirmal2388 21 сағат бұрын
කට්ටියම බළන් හිටියෙ අනුරල හොරු පස්සෙ එළවන්න දාල අර්ථිකය වට්ටල බලය ගන්න.අනුර හරිදේ කළා.....🎉🎉🎉
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 21 сағат бұрын
අනුරගෙ පාර්ලිමේන්තු අඩුව බිමල් පුරවනවා... බයවෙන්න දෙයක් නෑ..
@dayayapa5348
@dayayapa5348 20 сағат бұрын
අනුර නැති පාර්ලිමේන්තුව පාලුයි වගේ
@hashanpathirage9770
@hashanpathirage9770 20 сағат бұрын
බිමල් මරු තර්ක බිඳින්න......❤❤❤❤❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 сағат бұрын
​@dayayapa5348 ඔව්.
@anulaanula3887
@anulaanula3887 19 сағат бұрын
අනුර සහෝ ඉන්නවනම් හොදයි අඩුවදැනෙනවා
@thiliniweerakoon754
@thiliniweerakoon754 19 сағат бұрын
නලින්දත් ඉන්නවා...
@KanthiLatha-bh4nq
@KanthiLatha-bh4nq 17 сағат бұрын
දැන්නමි සහෝදරය පාර්ලිමෙින්තුව බලන්නත් ආස හිතෙනව ජයම වෙන්න කියල පතනව ❤️❤️❤️❤️👍👍👍👍
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 20 сағат бұрын
අද දැනුවත් කිරීමේ වැඩසටහන අනර්ඝයි මල්ලි ❤️ ගොඩක් ස්තුතියි
@basanje8737
@basanje8737 20 сағат бұрын
අද සභානායක බිමල් රත්නායක වචනයෙන් පරිසමාප්ත නායකයෙක් බව රටට පෙන්න්නුවා ,
@chamarasampath398
@chamarasampath398 13 сағат бұрын
බුදු සරණයි බොසා ඔබට...
@kvdJanaka
@kvdJanaka 11 сағат бұрын
බාරත නෝනට කැස්ස ගොඩදවසක් තිස්සෙ... හැම වීඩියෝ එකක්ම බලනව ජයවේවා..👍
@sanjayadhanushka4466
@sanjayadhanushka4466 17 сағат бұрын
ආදරෙයි හැමදාමත් ❤
@nisaljayawardena
@nisaljayawardena 21 сағат бұрын
අ ❣️ අනාගතය නු ❣️ නුඹයි ර ❣️ රටේ
@pasanmanoj9681
@pasanmanoj9681 21 сағат бұрын
0:08= ඡන්දයක් නැතිව සම්මත වූ ප්‍රතිපත්ති ප්‍රකාශය 4:42= npp ආණ්ඩුවේ දූෂණ විරෝධය 12:21= නජිත් ඉන්දිකගේ කතාව 15:20 = දකුණු කොරියාවේ ජනාධිපතිට ආ විරෝධය 20:11= පරස්පර ප්‍රකාශ හෙවත් "අහෝ සතුරා නොදුටු මොක්පුර" 27:24= comments බැලීම හා උත්තර දීම .
@pzan49
@pzan49 14 сағат бұрын
Thank you
@pasanmanoj9681
@pasanmanoj9681 8 сағат бұрын
@pzan49 , 👍❤
@ishanivm
@ishanivm 4 сағат бұрын
👍👍👍
@pasanmanoj9681
@pasanmanoj9681 3 сағат бұрын
@ishanivm , 👍❤
@upaliilangansekera1530
@upaliilangansekera1530 20 сағат бұрын
A❤k❤D❤ අපේ අනාගතය ...❤ සුරක්ෂියි..
@yaninyanin7820
@yaninyanin7820 19 сағат бұрын
කාලයක් තව 6 ක් 10 ක් වගේ ථ? වැරදි කරපු උන් මැරෙන කම් තියන සාක්ෂි අතුරුදහන් වෙනකන් අරක මේක වෙනකන් ඉන්න නෙවෙයි ඡන්ද දුන්නේ!! සාක්ෂි තියනව නම් fule වේයෝ කාල නැත්තම් අවුරුද්දක් ඇති වැඩේ කෙරෙනව ද කියල බලා ඛන්න!
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 21 сағат бұрын
සුබ සන්ධ්‍යාවක් ඔබ දෙදෙනාටම❤ඊයේ අද තමයි සුපිරි ම පාර්ලිමේන්තුවක විවාද දැක්කෙ මරු❤. පල පුරුදු අයට කෝඩු කාර මන්ත්‍රී වරියන්ගෙන් වසර 5 ක්ම ඉගෙන ගන්න පුළුවන් . සමහරු බැරිම තැන නැගිටලා යනවා 😂කැන්ටිමට වෙන්නත් ඇති😊
@ashokawithanage8216
@ashokawithanage8216 20 сағат бұрын
නෑ නෑ....wash room...😂😂
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 19 сағат бұрын
​@@ashokawithanage8216මේ අවුරුදු 5 ම ඉන්න වෙන්නෙේ washroom එකේ තමා😂😂😂
@wperera5841
@wperera5841 18 сағат бұрын
@@ashokawithanage8216👍😂😂
@DeepaniMunasingha
@DeepaniMunasingha 18 сағат бұрын
ජනතාව මීට පෙර මෙපමණ පාර්ලිමේන්තු දර්ශන දැක නැහැ ජනතාවට අවශ්‍ය වුණේ නැහැ දැන් තමයි බලන්නෙ දැන් පරයින්ට නටන්න බැහැ බුදුසරණ i❤❤❤❤❤❤❤❤ ඔබතුමාට ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 17 сағат бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 19 сағат бұрын
මින් ඉදිරියට පනත් සම්මත කරගැනීම වෙනුවෙන් ඡන්දය අවශ්‍ය වෙන්නෙ නැහැ .
@shriyaniherman8345
@shriyaniherman8345 14 сағат бұрын
ඒකනම්මරු
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 21 сағат бұрын
අදත් අර්ජනා මම දොස්තර කියලා සභාවට මතක් කරලා දුන්නා මන් දොස්තර කියලා 😅😅.ඌට ඡන්ද දීලා තියෙන්නේ උගෙන් බෙහෙත් අරන් පිස්සු හැදිච්ච එවුන් ද කොහෙද .
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 20 сағат бұрын
හැබැයී පොර npp එක ජාතිවාදය ඇවිස්සුවෙ නැහැ කියුවා.👍
@Pasha-Harulina
@Pasha-Harulina 20 сағат бұрын
😂😂😂 එයා අදත් දොස්තර කියලා කිව්වද??
@hashanpathirage9770
@hashanpathirage9770 20 сағат бұрын
දයාසිරි හානවා...සජියා මරු කියවනවා....අර්ජනා පිස්සු කෙලිනවා.....විපක්ෂයම විහිළුවක් වෙලා තියෙන්නේ....😂😂😂
@dilmibo4955
@dilmibo4955 19 сағат бұрын
අර්චුනා පාර්ලිමේන්තුවේ පාලු කපන්න ඇවිත් තියෙන්නේ 😂
@k.r.ksilva5785
@k.r.ksilva5785 18 сағат бұрын
සජියගේ පුටුවේ වාඩි වුනාට අහිංසකයට ගහලා 😂😂😂
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 20 сағат бұрын
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤❤💕💕💕💕💕🙏🙏🙏🙏💜🙏🙏
@Tryandreams
@Tryandreams 20 сағат бұрын
සුබ සැන්දැවක් වේවා ❤️🙏
@menikegm6525
@menikegm6525 21 сағат бұрын
මේ වැඩේ දැන් උදේ කෑම වේලයි හවස තේ එකයි වගේ වෙලා.
@asithachathu2974
@asithachathu2974 20 сағат бұрын
ඔව් ඈ...
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 18 сағат бұрын
හැබෑමයි ආයිබෝං
@nimu9175
@nimu9175 21 сағат бұрын
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම ❤
@nisaljayawardena
@nisaljayawardena 21 сағат бұрын
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! දැන්ම වැඩේට බහිමු! මාලිමාව දිනවමු! 🧭❌🧭❌🧭❌ NPP
@UserKGFJohnson
@UserKGFJohnson 21 сағат бұрын
කොහොමත් පරණ බයියන්ව ජනතාව පත්කරන්නෙනැත.පළත් පාලන චන්දයත් 🧭 ව අනිවාර්යයෙන් දිනනවා . ඒක 🌞🌙 වාගේ ස්ථිරයි .
@jeewannishantha5292
@jeewannishantha5292 20 сағат бұрын
හොරකම නවත්වන්න බෑ ඒ කරන මාර්ග අහුරන්න ඕනී එතකොට කවුරුවත් උත්සාහ කරන්නෑ
@dayaranidealwis251
@dayaranidealwis251 9 сағат бұрын
Proud of our new Parliamentarians. Soon they will gather experience in the job and show results of their endeavours to uplift the country. Good luck. 🎉❤
@MerianWikramasingha
@MerianWikramasingha 21 сағат бұрын
❤ THANKS MR BARATHA ❤
@tissaweerakon9591
@tissaweerakon9591 19 сағат бұрын
අනුරගේ roal modelඑකක් පාර්ලිමේන්තුව ට ඕනෙමයි සරල තර්ක වලින් මොලේට කතාතරන පුබල voice ටිකක් ඕනෙමයි..
@pdmanori1525
@pdmanori1525 20 сағат бұрын
ආසම පාට තද නිල් පාට නේද??😁😁 ලස්සනයි ඇත්තටම.නංගි ලස්සන ඇදුම් අරන් දෙනව නේද...වාසනාවන්ත නෝන කෙනෙක්.❤️❤️❤️
@vipulajayabahu3097
@vipulajayabahu3097 21 сағат бұрын
අය්යො භාරත ඔයාගෙ දයාසිරි අය්ය හරිම බොළඳයිනෙ , පාර්ලිමේන්තු ඇවිත් මොනවද අප්ප කියවන්නෙ
@gmeye6503
@gmeye6503 21 сағат бұрын
පොද්දල ජයන්ත ප්‍රකාශ කරන සිටින කාරණා ටික ඉතා බරපතලයි නේද? ඒ ගැන ඔබේ අදහසත් කියන්න පුලුවන් නම් වටිනවා...ඔහු මීමැස්සා චැනල් එකත් එක්ක කරන වැඩසටහන බලද්දී ඔහු ගැන පුදුම හිතෙනවා සහ ඒ කතාව අහද්දී පපුවට මොකද්දො අසරණකමක් වේදනාවක් දැනෙනවා...ඔහුට ශාරීරිකව ලබන්න වුන වේදනවා,මානසික පීඩනය කොයි තරම්ද සහ ඊට යුක්තිය ඉටු කරගැනීමට නොහැකිවෙන පරිසරයක් සකස් වීම සහ අගතියට පත් ඔහුට අදවන විට වෙලා තියෙන අසාධාරණය ගැන සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස ඔහු දරා ගන්න එකම පුදුමයි..ඔහු⁣ගේ නඩු ෆයිල් එකේ තිබුණු බොහෝ සාක්ෂි අතුරුදහන් වි ඇති බව පැවසෙනවා...කවුද මේවට වගකියන්නෙ?...මේවා භාරයේ තියෙන නිළධාරීන් මේවට වගකියන්න ඕන නැද්ද...මේ විදියට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සාක්ෂි වලටත් මේකම වෙයිද? රාජපක්ෂලා නැවත බලයට ඇවිත් ඔවුන්ට විරුද්ධව තියෙන නඩු වලට ආදල සාක්ෂි අතුරුදන් කරපු බවක් නේද තියෙන්නෙ...අද නාමල් පාර්ලිමේන්තුවේ කතා කරන ඒවා😅 කාලකණ්ණි උන් කරපු දුෂණ වහගන්න ඒ හොරකම් ගැන කියපු මාධ්‍යවේදීන් දඩයම් කරා...ඒ විතරක් නෙමෙයි මිග්ගනුදෙනු ගැන හෙලි කරද්දී උන් කිව්වෙ කොටින්ට උදව් කරනවා කියලා..ආයේ වටයකින් අදත් උන් කරන්න ලැස්ති වෙන්නෙ ඒක...ත්‍රස්තවාදය කිය කිය ආයේ ඒකට ඉඩ නොදිය යුතුයි
@IndikaUbesinghe
@IndikaUbesinghe 19 сағат бұрын
Thanks 🙏 sir obata God bless you
@KalhariEdirisinghe
@KalhariEdirisinghe 19 сағат бұрын
Excellent
@DeepikaHaliyadda
@DeepikaHaliyadda 21 сағат бұрын
❤❤❤❤Good evening to everyone ❤❤❤❤
@deepaniajantha1570
@deepaniajantha1570 21 сағат бұрын
හිස් පෑන් කිව්වම මතක් වුණේ.මම වැඩකළ රාජ්‍ය බැංකුවෙ හිස් පෑන් දෙන්න ඕන නැවත පෑන් ගන්න.හාෆ් ෂීට් එකක්වත් කවදාවත් කවුරුත්ම ගෙදර ගෙනියනව මම නම් දැකල නෑ.හිස් පෑන නැතිවුනොත් සල්ලි දීල පෑන ගත්ත වෙලාවලුත් තිබුණ.😂 පෑනක් ඉල්ලල ලැජ්ජවෙන්න බැහැනෙ
@tamarasenevirathna9419
@tamarasenevirathna9419 19 сағат бұрын
Api guruwaru widiyata ape mudalin hema dema gaththe.
@ChaturaUdayanga-h9g
@ChaturaUdayanga-h9g 18 сағат бұрын
මොකද්ද බැංකුව
@neethajayaweeea3760
@neethajayaweeea3760 17 сағат бұрын
Baby Namal Jathiwadaya Ganakiyanawa😅😅😅😅😅😅Pavu Ladaruwa😅😅😅😅
@isurudemansala6487
@isurudemansala6487 19 сағат бұрын
Thank you!
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 21 сағат бұрын
Good Evening 🎉❤
@mallikasamahon4339
@mallikasamahon4339 20 сағат бұрын
Mr. Oyage Halla Ahala Mata Dan desapalanaya gana mana danumak thiyenawa ❤🎉
@hashanpathirage9770
@hashanpathirage9770 20 сағат бұрын
මාලිමාවට ජයවේවා.....❤️❤️❤️❤️❤️
@KumaraHamangoda-wb7wc
@KumaraHamangoda-wb7wc 21 сағат бұрын
@anjanagurusigha
@anjanagurusigha 21 сағат бұрын
❤❤❤❤❤❤❤❤🎉
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 19 сағат бұрын
Love your new word Baratha 😋. URTHAL ( Hurathal as we say) with your kindy Twist. All the Best , your Videos are dangerously ADDICTIVE.
@sepalikasene4164
@sepalikasene4164 21 сағат бұрын
🙏👍❤️
@udayaratnayake
@udayaratnayake 17 сағат бұрын
අනුරගේ හරවත් කතා නැතුව ලොකු අඩුවක් දැනෙනවා. බිමල්, මාලිමාවට ආභරනයක්❤
@rohanindranath3636
@rohanindranath3636 13 сағат бұрын
බිමල් ඒ කිට්ටුවට ඇවිත් ඉන්නවා
@hpjdes
@hpjdes 21 сағат бұрын
දුෂණයටශුන්‍යඅවසර
@amrpreethika8199
@amrpreethika8199 20 сағат бұрын
මෙි.නව.පාලනය.ගැන.හොද.නරක.දිනෙන්.දින.හදුන්වා.දීම.ඉතාම.හොදයි හැම අයම බලාගෙන ඉන්නේ කොයි වෙිලාවෙිත් නැවත බලය ගන්නේද කියා..❤
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 сағат бұрын
බලය ගන්නෙ කොහොමද ,උන්ට කවුද ඡන්දය දෙන්නෙ?
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 18 сағат бұрын
​@@PadmaJayasinghe-s1zChande denna deyak ne.ranil balan inne ugul atawala aanduwa wattala aaye balaya ganna
@NavinduPerera-f4g
@NavinduPerera-f4g 18 сағат бұрын
​@@PadmaJayasinghe-s1zaaye aragalayak ethi karannath beri ne anith un
@H.G.W.123
@H.G.W.123 17 сағат бұрын
​@@PadmaJayasinghe-s1zමිනිස්සු වෙනස් වෙනව සගෝ ඉක්මනට හැබැයි ඉස්සර තරම්.මෝඩ මිනිස්සු දැන් නෑ වට්ටන්න තීන හොදම වැඩේ ආණ්ඩුවට imf එකෙන් ඉවත්වෙන්න කියලා ජනතාව ලවා බල කරවන එක එහෙම උනොත් අනිවාර්‍යෙන් වැටෙනවා වැටෙන් නැතුව තියාගන්න නම් අසීමිතව රනිල් වගේ බදු ගහන්න ඕන.එතකොට කොහොමත් අරගලයක් පටන් ගන්නව ගෝඨට උන් වගේ වෙම්නෙ හැබැයි මිනිස්සු දැන් මොඩ නෑ සමහරෙක් ඇරෙන්න ඒ නිසා අවුලක් නෑ
@gliyanage5001
@gliyanage5001 18 сағат бұрын
Thank you ❤❤❤
@anuradhajayasekara9692
@anuradhajayasekara9692 16 сағат бұрын
16 වන ලුවීටත් ඒමයි. ගෝඨාභයටත් ඒමයි, ඒත් J R ට ඒම උනේ ලෑනේඑ
@ashaekanayaka8298
@ashaekanayaka8298 19 сағат бұрын
Our NPP ❤❤❤❤
@dillipdarshanakumaradilipd4488
@dillipdarshanakumaradilipd4488 20 сағат бұрын
අනුර නැති පාර්ලිමේන්තුව පරිප්පුනැති හොටලයක් වගේ.දකින්නෙ කවදාද.😄
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 19 сағат бұрын
ඔව් අප්පා. හරි ආසයි එනවානම්.
@rohanindranath3636
@rohanindranath3636 13 сағат бұрын
බිමල් ඒ තැනට කිට්ටු වෙනවා
@ryanranawak5012
@ryanranawak5012 11 сағат бұрын
😂😂😂
@clementfernando3914
@clementfernando3914 21 сағат бұрын
කව්ද ? බ්රෝ තිරයෙන් පිටුපස ඉඳගෙන කහින්නෙ , බෙහෙත් ටිකක් අරං දෙන්නකෝ😅😅
@isurus_niriella6583
@isurus_niriella6583 20 сағат бұрын
වයිපරෙ😂❤
@MallikaMaldeniya
@MallikaMaldeniya 18 сағат бұрын
Winter akedi Hedena oya. Kessata sarala ath beth. tiyenawane .
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 20 сағат бұрын
💐
@D.A.P.ィAyantha
@D.A.P.ィAyantha 20 сағат бұрын
මේක මගෙ ඉල්ලිමක් විතරයි 😃 ධම්මවිජය ගැන වෙනම කථාවක් ගෙන්න පුලුවන්නම් වටිනවා මොකද ගොඩය අය රැවටිල ඉන්නෙ 😣 දැන් එයා වගේම අනිත් හාමුදුරුවරුත් ලොකු මතයක් ගෙනියනව නිරාගමික රටක් බිහිවෙනවා කිකිය 😂
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 20 сағат бұрын
❤❤❤❤❤❤
@NayankaBandara
@NayankaBandara 7 сағат бұрын
🙏🙏🙏
@dushanshanaka9121
@dushanshanaka9121 21 сағат бұрын
Shirt eka lassanai.set.👍
@malshankannangara6891
@malshankannangara6891 21 сағат бұрын
ඔව් නේද...ඒ කලර් එක මැච්❤
@buddhikadhananjaya5117
@buddhikadhananjaya5117 17 сағат бұрын
තිලින ගමගේ
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 17 сағат бұрын
Matath hithuna eya kiyala 😂
@Pasha-Harulina
@Pasha-Harulina 20 сағат бұрын
KDrama වගේ 😂 එකේකා හැර යනවා අන්තිමට කෙල උනාම 😂
@thrishalmadushan8007
@thrishalmadushan8007 20 сағат бұрын
AKD ❤❤Npp ❤❤
@monxgnanapra-en1zb
@monxgnanapra-en1zb 14 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 18 сағат бұрын
❤❤❤❤❤❤❤❤
@anjaleeperera6692
@anjaleeperera6692 13 сағат бұрын
❤❤❤ I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thank you so much to both ❤❤❤❤❤❤❤❤❤❤❤
@punyajayasinghe402
@punyajayasinghe402 18 сағат бұрын
පව් අප්ප අවු.5 තව මිරිකී මිරිකී ඉන්න එපැයි...විපක්ෂ කට්ටිය මොන දඬුවමක්ද ...
@yvonnethomas380
@yvonnethomas380 17 сағат бұрын
❤️🙏
@lanichithrangani3289
@lanichithrangani3289 14 сағат бұрын
sthuthi😢
@munasinghearachchilage6137
@munasinghearachchilage6137 13 сағат бұрын
👏👏👏❤❤
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 17 сағат бұрын
පෝද්දල ජයන්ත කියන කතාව ගැනත් යමක් කියන්න පුළුවන් ද
@chandrsiriherath4327
@chandrsiriherath4327 11 сағат бұрын
💕💕💕🙏
@thilinamadushanka1117
@thilinamadushanka1117 21 сағат бұрын
රෝහිත ගැන කිව්ව අනාවැකිය හරි නේද😂
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 18 сағат бұрын
We should have more and more people in our country We Glad 🙏🏼 to Have and Hear so much knowledge and educating people 👍🙏🏼🙏🏼🙏🏼
@kbt3831
@kbt3831 18 сағат бұрын
ජිල්ල භගියාවේ නීතිය ගැන තව පොඩ්ඩක් විස්තර කරා නම් හරි
@nisaljayawardena
@nisaljayawardena 21 сағат бұрын
JVP 🔔🚩 NPP 🧭❌ AKD ✊🏼🇱🇰
@gaminidharmarathna699
@gaminidharmarathna699 16 сағат бұрын
9:40 ❤❤❤❤
@ajanthabandara8078
@ajanthabandara8078 11 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@rathnasirinanayakkara6224
@rathnasirinanayakkara6224 21 сағат бұрын
ඕවා නොවෙයි ,රට මුහුන දෙන වත්මන් ප්‍රශ්න ගැන රජයට ,නායකයන්ට කියන්න.
@kasuncjayanath
@kasuncjayanath 19 сағат бұрын
❤❤
@chandanapremasiri4129
@chandanapremasiri4129 18 сағат бұрын
අත් ගත්තේ මහජනයා විරොඩයනිසනෙ සමජමදවල
@goonadoomix6824
@goonadoomix6824 20 сағат бұрын
ලංකාවෙන් පටන් ගත්ත අරගලය හැම රටකටම බෝවෙනවාද මන්දා
@nelumpiyasena5203
@nelumpiyasena5203 13 сағат бұрын
Most definitely these people who were stealing would have taken off all the clues or at least some clues of their stealing. But I do not think they could do all those as they did not expect this change. It is a good strategy to have some procedures to take actions on auditor generals reports and recommendations. Most of the corruptions were exposed in AG’s reports
@WaruniHimali
@WaruniHimali 21 сағат бұрын
Dan asa hithanva polimta eika dakinntha ❤❤❤❤❤❤. Buran ballo adei 🎈🎈🎈🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@anilpathirana2014
@anilpathirana2014 17 сағат бұрын
🎉
@slmicro3857
@slmicro3857 16 сағат бұрын
මෙන්ඩිස් ලෙෆ්ට් 🎉🎉😂😂😂😂😂
@sujathaekanayake357
@sujathaekanayake357 19 сағат бұрын
👍
@ashokawithanage8216
@ashokawithanage8216 21 сағат бұрын
👍👍💖💖💖💖🧭
@indralalthenuwara
@indralalthenuwara 19 сағат бұрын
❤️👍
@indikalakmal4415
@indikalakmal4415 21 сағат бұрын
අලි පැටියෙක් එක්ක ගිහින් දුන්නනම් හැබැයි ප්‍රශ්නය ඔයිට වැඩිය වෙනස් විදියට උන්දැ විසඳන්න තිබුණා
@jayawathisiriwardana6390
@jayawathisiriwardana6390 21 сағат бұрын
😮🎉
@chamodjayashanka8604
@chamodjayashanka8604 15 сағат бұрын
❤️👊
@jayasundaramenike9432
@jayasundaramenike9432 20 сағат бұрын
❤🎉🎉
@sujithdezoysa8376
@sujithdezoysa8376 20 сағат бұрын
ඒ මහේස්ත්‍රාත්‍ ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ?????
@AshokaMaalani
@AshokaMaalani 5 сағат бұрын
❤❤❤❤❤😢😢😢
@sanathr9509
@sanathr9509 17 сағат бұрын
හිටපු ජනාධිපති වරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ නීතියට අනුව තිබෙන නීති සංශෝදනය කලත් අතීතයට බලපාන විදිහට සංශෝදනය කරගන්න නොහැකිද? කරුණාකර පැහැදිලි කරන්න භාරත.👍
@TaraG673
@TaraG673 2 сағат бұрын
ඔව් රිලාසිරි එහෙම කිව්වා
@dhanushkahettiarachchi3090
@dhanushkahettiarachchi3090 21 сағат бұрын
ලංකාවේ මේ වගේ මයික්‍රාත්වරු සාමාන්‍ය ජනතාවට ප්‍රශ්න කළ නොහැකිද. නීතිය හමුවට ගෙනියන්න බැරිද
@ChandrikaDodangoda
@ChandrikaDodangoda 19 сағат бұрын
Malima anduwe okkomala supiri bulat tahamai ❤❤❤❤❤❤❤❤❤❤❤❤okkoma ekama wage dakshai ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💪💪💪💪💪💪💪💪💪💪💪💪
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 17 сағат бұрын
💟💟💟💟💟💟💟💟🙏
@jeeva-b9e
@jeeva-b9e 20 сағат бұрын
මොකක්ද මේ අන්තිම ටිකේ කොරන ටොක් ටොක් එක දැන් අන්තිම ටික බලන්නෙ නැත.
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 21 сағат бұрын
පුනරුදය තමා දැන් කලා ඉවර 🤣🤣
@DharmasiriS-
@DharmasiriS- 18 сағат бұрын
220න් විය යුතු යි. සජබ 4ක් සිලින්ඩර 1ක් පුරප්පාඩු යි.
@nisaljayawardena
@nisaljayawardena 21 сағат бұрын
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS! 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
@sepalajayasekara363
@sepalajayasekara363 20 сағат бұрын
අර රවී කරුණානායක කියලා කෙනෙක් ජාතියක් නැති ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට ආවා නේද? එයා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
@michelmaddage9831
@michelmaddage9831 18 сағат бұрын
Me Ravi was a wharf clerk and converted to politics,and after he reclaimed best FINANCE MINISTER by himself and brought all exchange friends to act on behalf of him also a guy doesn't know Size of his home in front of Justice while he was in Prison and now became elected MP by his own,what else you are waiting from him HE IS A PURE PRODUCT OF SRILANKAN POLITIQUE?????😊
@affordbay6700
@affordbay6700 21 сағат бұрын
රට ඉදිරියට .
@sujithdezoysa8376
@sujithdezoysa8376 20 сағат бұрын
Duminda Hulangamuwa ගේ , ලක්ෂ 5.5 රාජ්‍ය සේවක කප්පාදුවට 100 % එකගතාවය.. DH ට දෙවි පිහිට ලැබේවා.. ඔබට ඵය ඇසෙන වාද ????
@Malany-b6y
@Malany-b6y 18 сағат бұрын
🙏🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🎉❤🎉❤🎉
මන්ත්‍රී බාර්
41:51
Bharatha Thennakoon
Рет қаралды 31 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 54 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 36 МЛН
සුපිරි v8 200ට කරන්න යන දේ මෙන්න
19:44
අපි තමයි දන්නේ
37:34
Bharatha Thennakoon
Рет қаралды 46 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН