ජනපති ප්‍රකාශයට NPP ප්‍රතිචාරය!

  Рет қаралды 58,612

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

මොනවද මේ කතා?
Pathikada l පැතිකඩ 27.06.2024
අසෝක ඩයස්, ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමග පැවැත්වූ පැතිකඩ සංවාදය
Asoka Dias interviews, Hon. Vijitha Herath, Member of Parliament, Gampaha District, National People's Power and Information Secretary, People's Liberation Front (JVP)
ජනපති ප්‍රකාශයට NPP ප්‍රතිචාරය! - විජිත හේරත්
#NPP #VijithaHerath #PresidentsSpeech #IMF #DebtRestructuringSL #NationalPeoplesPower #AsokaDias #Pathikada #SirasaPathikada
👉Subscribe us: bit.ly/Newsfirst
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌KZbin - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

Пікірлер: 427
@dharmarajapaksha
@dharmarajapaksha 3 ай бұрын
ආදරණීය විජිත සහෝදරයා. ඔබලාගේ අප්‍රතිහත ධෛර්යයට අපගේ ප්‍රණාමය!
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
වැඩ සටහන මෙහෙයවන ඔබ තුමාගේ හැසිරීම ඉතාමත් ආදර්සමත් .
@jayzsl
@jayzsl 3 ай бұрын
මිනිහෙකුට අඟල් 9ක කිනිස්සක් බස්සලා එක ආයේ අඟල් 3ක් ආපසු ඇද්දා කියලා එක ප්‍රගතියක් වෙන්නේ නෑ කවදාවත්. සම්පූර්ණයෙන්ම ඇදලා ගත්තත් ඒක ප්‍රගතියක් වෙන්නේ නෑ. ප්‍රගතිය කියන්නේ ඒ ඇතිවුනු තුවාලය සම්පූර්ණයෙන්ම හොද කරලා ඇනපු උන්ට නිසි දඩුවම් දෙන එකට. මේ ඉන්න මාස දෙක පාඩුවේ ඉදලා වේලාවට චන්දේ තියන්න අපි දෙන්නම් සුභ ආරංචිය සහ ප්‍රගතිය රටටම.
@shanthajayamaha7327
@shanthajayamaha7327 3 ай бұрын
❤🎉❤🎉 Malimavata Jayawewa ❤️
@RitaDesilva-f6c
@RitaDesilva-f6c 3 ай бұрын
SAMPURANA ATHTHA BRO.
@Nihal-dy9kc
@Nihal-dy9kc 3 ай бұрын
Kalisamate thawa belt ekkak daa gaththanam hondai neda mahathmaya ? October walate kalin ?-meka harima unpredictable/nishchaye kala nohaki lokayak ??😟😟😟😟
@AGK165
@AGK165 3 ай бұрын
💪 මාලිමාවට ජයවේවා.ව්ජිත සහොදරයාට ජය වේවා.
@e.a.r.editisinghe-lh9ff
@e.a.r.editisinghe-lh9ff 3 ай бұрын
මාලිමාවට තව මාස කීපයකින් ජය නියතයි සුභ ආරංචිය එයයි ❤❤❤❤
@gamunu-rl7dr
@gamunu-rl7dr 3 ай бұрын
මැතිවරණය නොතියා මෙකක් හරි සෙල්ලමක් දාල මුන්ම හිටියොත් දරුනුවටම හොරකම් කරන්න පටන්ගන්න පටන්ගන්නේ දැන්තමයි කෙසේහෝ මැතිවරණය ගතයුතුමයි මාලිමාවට ජය ජනතාවගේ ජයයි❤❤❤❤❤❤❤❤
@DayaseeliMalalpola
@DayaseeliMalalpola 3 ай бұрын
මේ ආණ්ඩුව ගෙදර යවමු. මාලිමාව.වටා එකතුවෙන්න. අපට රටක් හදාගන්න එකතුවෙමු. මජර පාලනය අවසන්කර උගත් බුද්ධිමත් පාලනයකට කැපවී වැඩ කරමු.
@SirimaJayathnge
@SirimaJayathnge 3 ай бұрын
අසෝක පුතා හරි පැහැදිලිව hamadema ahanwa ඔබලා දෙදෙනාට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤❤❤❤❤❤❤
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 3 ай бұрын
ජයවේවා සහෝදරයා
@samanthasenarathna293
@samanthasenarathna293 3 ай бұрын
මාලිමාව නැතිනම් මේ කියන ණය මොනවද කියලා ජනතාව දන්නේ වත් නැ npp හැර වෙන විසදුමක් නැ npp ජයවේවා ❤
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
😁😁😁😁😁😁😁😁🐹🐹😈😈🐕🐕😁😁
@ChandrapalaEdirisinghe
@ChandrapalaEdirisinghe 3 ай бұрын
Umbw salakuna nam hondata pèanaw aga hariyenma.​@@nissankanissanka2551
@ugm87
@ugm87 3 ай бұрын
උම්බෑ කියපන් උබ හරකෙක් ද බලන්න 😂😂😂
@sithabandara6102
@sithabandara6102 2 ай бұрын
❤⏰♥🌹⏰🌹⏰♥⏰♥⏰🌹⏰🌹⏰🌹 ⏰🌹⏰🌹⏰🌹
@jayaneeth..........
@jayaneeth.......... 3 ай бұрын
රනිල් මොනවා කිව්වත් මහ පොලොවේ යතාර්ථය තවත් බංකොලොත්.... ඔය නාට්‍ය පෙන්නන් නැතුව නිශ්පාදන ආර්ථිකයක් ඉන්න ටිකේවත් හදන්න බලනවා ....කොහොමත් එක හොරෙක්ටවත් මේ පාර චන්දෙනම් දෙන්නේ නෑ අපිව නැත්තටම.නැතිකරා ඔවුන් දෙගොල්ල එක්කාසුවෙලා 😪
@PJ-xk7sy
@PJ-xk7sy 3 ай бұрын
උන්ම අරගෙන උන්ම හොරා කාලා ණයෙන් කොටසක් ගෙවන්න කල් ලැබුනම කියන කතා අහලා චූන් වෙනවනම් ඌ ගොනා නෙවෙයිද පුතා .. හොරු එහෙමම ඉදිද්දී රට හැදෙයිද ....හොරු එලවා මාලිමා ආන්ඩුවක් හදාගමු
@lalithMadugoda
@lalithMadugoda 3 ай бұрын
ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා
@kg94837
@kg94837 3 ай бұрын
රනිල් දැන් අවුරුදු 45 ක් රට හදනවා. කවුද මේ තරම් නය ගත්තේ. මොනවද මේ සල්ලි වලට කලේ. රනිල් තමා වැඩිම පොලියට නය අරන් තියෙන්නේ. දැනට බිලියන 100 ක් නයයි. දැන් රනිල් රට ඇඳගෙන යන්නේ මූල්‍ය අරමුදලේ නය වලින්. ඒවත් නය. ආංඩුව කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් එයාගේ වියදම් වලට විතරක් විශාල මුදලක් වෙන්කර ගත්තා මේ තරම් මිනිස්සු දුක් විඳිද්දී. දැන් 2028 වෙනකම් නය ගෙවන්න කල් ගත්තා කියන එකද සමරන්න ඕනේ? 2028 වෙනකොට මේ නයත් එකතු වෙලා මිනිස්සුන්ට එදාට වහකන්න වෙන්නේ.
@Nihal-dy9kc
@Nihal-dy9kc 3 ай бұрын
Ethakote ranil me Naya restructure kale nathnam maalimaawa apuwahama October wela e Naya digatema gewanawaade !-?kohenda Salli $?-London walin genewaada ?-😂😂
@kg94837
@kg94837 3 ай бұрын
@@Nihal-dy9kc රජය කිසිම කැප කිරීමක් කරන්නේ නැහැ. රනිල් විශාල මුදලක් වෙන්කරගත්තා එයාගේ වියදමට. රට සවාරි යනවා පිරිවර අරගෙන. වාහන ගෙන්වනවා. සජබෙ 19 දෙනෙක්ට විශාල මුදලක් ලබා දුන්නා. මේ මූල්‍ය අරමුදලේ නය. මේවාත් දැනට තියෙන බිලියන 100ට එකතු වෙනවා. 2028 නය ගෙවන්න ගත්තම 2022 ට වඩා මිනිස්සු දුකට පත්වෙනවා. නාස්තිය දූෂනය හොරකම එදා වගේම සිදු වෙනවා. මේ නය ගෙවන්න රට ගොඩ ගන්න නාස්තිය දූෂනය් හොරකම නැති කර ආංඩුව සියලු අනවශ්‍යය වියදම් කපා හැරිය යුතුයි මුලින්ම. රනිල් කවුද ඔබ දන්නේ නැද්ද? 77 සිට ඉන්නේ.
@Nihal-dy9kc
@Nihal-dy9kc 3 ай бұрын
@@kg94837 oya walwataram nowei mama ahuwe !-uda thiyene prashnayete uttara denne !-jvp eka aawanam October wela indala Naya gewanawaade ?nathnam gewanne thiyene Naya ranil wage restructure karanawada -?--koheda yanne !-malle Pol !--theary mata wadak naha !
@senadeeragunarathne1653
@senadeeragunarathne1653 3 ай бұрын
දයා ගමගේ ඇතුළු දේශපාලන හිතවතුන් ගෙ බැංකු ණය kapa හැරීම ගැන ජනතාව සම්පූර්ණයෙන්ම දැන ගැනීමට කැමති.
@sumudutharangani4761
@sumudutharangani4761 3 ай бұрын
නියමයි සුපිරි
@MahindaWeerasinghe-vx2zm
@MahindaWeerasinghe-vx2zm 3 ай бұрын
Npp ජයවේවා
@liveevil2023
@liveevil2023 3 ай бұрын
විසදුම මාලිමාව
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
VENASAYA JVP MALU MALE 😁😁😁
@pearlmuthu6916
@pearlmuthu6916 3 ай бұрын
මේ කතාව සාවදානව අහනවිට දැනෙනව මේ පාලකය කරන රැවටීම, මොවුන් අපට කලෙත් මේ රැවටීමයි දැන් කරන්නෙත් එයයි. මේ කරුම පාලනයට මෙවර තිත තියමු
@nishanthanirmala4717
@nishanthanirmala4717 3 ай бұрын
මොංගල් ජනපති 🙏
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 3 ай бұрын
NPP ජයවේවා
@maleeshadevindi9261
@maleeshadevindi9261 3 ай бұрын
රනිල් වික්‍රමසිංහගේ 2048 ආර්ථික උපාය ක්‍රියාත්මක කරන්න ඉඩදුන්නොත් රටේ ඉඩම් සහ ආයතන වතුර පවා සියල්ල විකුනලා දානවා රටේ අයිතිය බහුජාතික කොම්පැණි සතුවෙනවා දැනටමත් බඩුමිල එකට තුනකින් වැඩිවෙලා තියෙනවා දුප්පත් මිනිස්සු අද දවසකට ඒක වේලක් පමණයි ආහාර ලබාගන්නේ දුප්පත් මිනිස්සුන්ට අසනිපයකට බෙහෙතක් ගන්න විදියක් නැහැ දුප්පත් ම්නිස්සුන්ට ආහාර බෙහෙත් ලබාගන්න බැහැ කියන්නේ මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දුප්පත් මිනිස්සු විශාල වශයෙන් මිය යනවා
@shanthajayamaha7327
@shanthajayamaha7327 3 ай бұрын
Thank you Sirasa ❤🎉❤🎉 Malimavata Jayawewa ❤️ Ratata Jayawewa ❤️ ♥️ ❤
@upendramadduma8621
@upendramadduma8621 3 ай бұрын
මේ රට විනාශ කරපු හොර කල්ලිය මෙදා ඡන්දෙන් ගෙදර යවන්න ඕනේ,,, ජාතික ජන බලවේගයට ජයවේවා
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
JVP MALI MA TRASTAYAN PARADA KIRIMATA MAWARAT JANATAWA SERUWAEN
@upendramadduma8621
@upendramadduma8621 3 ай бұрын
@@nissankanissanka2551 ත්‍රස්තවාදියෝ තමුන්ගේ ලොක්කා 88,,89
@sumanakandegedara2820
@sumanakandegedara2820 3 ай бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 3 ай бұрын
මම කැමති ඉවසිලිමත් බුද්ධිමත් මාධ්‍යවේදී සැබෑ මහත්මයෙක්. ඔහු ඇත්තටම npp නියෝජනය කිරීමට සුදුසුම කෙනෙක් .
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
U JVP PONNAYAEK BAN
@kelaniagencies2216
@kelaniagencies2216 3 ай бұрын
​@@nissankanissanka2551 ane tho wage moda booruwek....
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
@@kelaniagencies2216 TONAE JVP MODA BURUWA MOLAE NATI
@kelaniagencies2216
@kelaniagencies2216 3 ай бұрын
@@nissankanissanka2551 gono..... Jvp kaarayo modadha kiyalaa balaagan thawa maasa thunakin passe....
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
@@kelaniagencies2216 JVP MODA URU PATIYO 3 POSANAE KARANAKOTA 3 NAE PASSAE 2 NATIWAE TOGAE 🐹😁😁😁😁😁😁😁
@olgaalwis9681
@olgaalwis9681 3 ай бұрын
Thank you Vijitha Sahodaraya Jayawewa NPP
@AsankaFernando-q3z
@AsankaFernando-q3z 3 ай бұрын
යකො ණය කල් ගියාට ආයෙත් ගෙවන්න එපැයි, ආයෙත් ණය ගෙවන්න සල්ලි එපැයි,, සල්ලි කො,,, තවම මුන් හොරා කනවනේ උන්ට සැප විදින්න සල්ලි වෙන් කරගත්තම යන ගෙවන්න සල්ලි කොහෙන්ද එන්නේ,,, ආයෙත් ඉඩම් කෑල්ලක් සමාගමක් විකුණමු,,, පුළුවන් නම් යෙෙජනාවක් කරන්නද,,, මහින්දගේ පවුල විකුණලා අපිට ණය ඉවරයක් කරගන්න බැරිද😂
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
KOTA LAPAYA BALAYA EILLANNAE UGAE PUGGALIKA MUDALIN GAEWANAWA KIYALANAE
@AsankaFernando-q3z
@AsankaFernando-q3z 3 ай бұрын
@@nissankanissanka2551 නෑ උබේ ගෑණි ළඟ තියෙන සජියගේ ඇට දෙක උගස් තියලා ගෙවන්න 🤣🤣🤣🤣🤣,,, බත් කන හරකා
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
@@AsankaFernando-q3z UBA PIRIME GANIKA WAKDA UBE GANITA ATA 2K TIYANAWADA JVP PONNAYO
@ChapaAmarasinghe
@ChapaAmarasinghe 3 ай бұрын
රනිල්ගෙ කුලී හමුදාව වැඩට බැහැල වගේ
@hemaw1657
@hemaw1657 3 ай бұрын
මට මතකයි "රවී " මුදල් ඇමති කාලේ, පිටරටින් ණය ලැබුනාම "අප්පුඩි ගැහුවා". රනිලුත් දැන් උඩ් පනිනවා,...... ඔය කල්දාගත් "ණය" අපි අනාගතයේදී "පොලි" සමග ගෙවිය යුතුයි!!!. මේ "පරයෝ" (දැන් රජය) කියන්නේ නැත, රට "ණය බරින්" ගැලවීමට කලයුතු දේවල්???
@vishakavishaka5965
@vishakavishaka5965 3 ай бұрын
අ76ක්ම රටට ගැට ගැහැවා පනත් සමිමත කරලා රටට අවසානයෙ උනෙ රට .බන්කොලොත්ම .රටක් බවට පත්කරා
@RohinoGunawardena
@RohinoGunawardena 3 ай бұрын
Vijitha Sahodaraya , Thank u Obatumata,
@sithabandara6102
@sithabandara6102 2 ай бұрын
❤Malimawata jayen jaya❤ 🌹🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥🌹🌹🌹🌹♥🌹🌹🌹🌹♥🌹🌹🌹🌹🌹♥
@sandeepliyanage.SL.
@sandeepliyanage.SL. 3 ай бұрын
මාලිමාව ණය ගෙවන්නෙ කොහොමද? මොකක්ද වැඩපිළිවෙල?
@Nihal-dy9kc
@Nihal-dy9kc 3 ай бұрын
Ookath ahanne deyakda ?--ranil ge wadapiliwela thamai !?😅😅
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
MEITA MAMA KOTA LAPAYA TUMANI MAGAE WADA PILIWALA JANAPATE V HIGA KAEMA TUMANI 😁😁😁
@MaduraPriyan
@MaduraPriyan 3 ай бұрын
මැති ඇමති වරුන්ගේ දීමනා කපනවා, හොරු කුඩ්ඩෝ හිරේ දානවා විතරක් නෙවෙයි හොරා කාපුවා පවරා ගන්නවා, නිශ්පාදනය මූලික කරගත් වැඩ පිලිවෙලකට යනවා. මාලිමාව බලය ගත් සමූපකාර බලන්න මාස කීපයට කරලා තියන වැඩ. හොරුන්ගේ ලගින් ඉන්න හිරේ යන්න බය උන් තමයි වැඩපිළිවෙලක් නෑ ගාගා නහයෙන් අඬන්නෙ 😂
@PhdKulasinghe
@PhdKulasinghe 3 ай бұрын
aurudu 76 sapaya 2024 ewara wewa malimawata jayawewa ❤❤❤❤❤❤
@PercyWick-z7j
@PercyWick-z7j 3 ай бұрын
සුබ ණය අනාගතයක් වේවා 😂😂ණය කරලා කරලා ජය ගත්තා අපේ නාකියෝ
@withanagesomapala8626
@withanagesomapala8626 3 ай бұрын
අපි නමි ඩය ක❤එා ඇහුවෙ නැහැ .
@prabathharsha
@prabathharsha 3 ай бұрын
respact you wijitha herath brother you are the voice of our people
@diasprasanna3101
@diasprasanna3101 3 ай бұрын
චමුවෝ බලාගනින් වැඩසටහනක් මෙහෙයවන විදිහ
@harindukodippili8922
@harindukodippili8922 3 ай бұрын
එංගලන්තයේ වෙසෙන ධර්මපාල මහතා මෙහෙයවන IODPP Police චැනලය මගින් මසකට පමණ පෙර නීතිපති සංජය වීරරත්නම් යොදාගෙන ජනාධිපතිවරණය කල්දැමීමට කුමන්ත්‍රණය කරන ආකාරය ලොවටම හෙලිකලා . IODPP චැනලය නරඹන්න . දේශීය චැනල වල නොපෙන්වන අක්‍රමිකතා එහි පෙන්වයි .
@AsankiDeSilva-h7g
@AsankiDeSilva-h7g 3 ай бұрын
Anura sahodaryata jaya niyati npp akata jaya weva malimavata jaya weva❤❤❤❤❤❤❤❤❤
@m.awijenada831
@m.awijenada831 3 ай бұрын
I realy appreciate for clear explation of facts and the present situation of the country. Victory for NPP.
@asankaranasinghe813
@asankaranasinghe813 3 ай бұрын
මේ පාර මාලිමාවට
@jlrashmi8689
@jlrashmi8689 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💜💜💜💜💜💖💖💖🌹🌹👍npp jayama wewa.
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 3 ай бұрын
මාලිමාවට ජයවේවා මුලු රටටම ජයවේවා ✌ ❤❤❤❤
@Aruna91665
@Aruna91665 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@obadaarachchigenandasena6581
@obadaarachchigenandasena6581 3 ай бұрын
සිරසට සහ විජිතට අපේ ප්‍රණාමය
@bimsarabasnayake
@bimsarabasnayake 3 ай бұрын
සහෝදරය, අපි හිතමු මේ ණය ගෙවීමට ගත්ත ගිවිසුම් වැරදිය කියල. අපි හිතමු ඔබට මීට වඩා හොඳ ගිවිසුම් තිබෙනව කියල. එතකොට ඔබ හිතැන්නැද්ද ඔබල මේ ගිවිසුම් වලට සහභාගි වෙලා ඔබලගෙ ඒ දක්ෂකමට අනුව මේ ගිවිසුම් කර ගත්ත නම්, ඊළඟ ඔබලගෙ රජයට ඒක පහසු කර ගන්න තිබුන කියල.
@thilakasiriranasinghe8618
@thilakasiriranasinghe8618 2 ай бұрын
වැඩ සටහන පියො TV.හරහා බැලිමෙදි හඩ නොඇසෙන්නෙ⁣ අරයි.
@Lankanlife
@Lankanlife 3 ай бұрын
නාකි හම්පඩ සොම්බියා පෝස්ටර් ගහන් පිස්සු කෙලියේ ඕක කියන්නද 😂 නෙදකින්..අවුරුදු 3ක් යනකොට පොලිය එකතුවෙලා නය බර තව වැඩි වෙලා තියෙයි..2022 ඩොලර් බිලියන 76 උන නය අද වෙනකොට ඩොලර් බිලියන 100 ..ඉස්සරහට හොම්බෙන් යන්න වෙන්නෙ 😢 රනිල් රාජපක්සට හෙන හතම වදීවා
@NizamDeen-y3h
@NizamDeen-y3h 3 ай бұрын
Jayaweva saodaraya
@jayakumarajaya5759
@jayakumarajaya5759 3 ай бұрын
2028 වෙනකන් ණය ගෙවන එක කල් දාගත්තට ඒ කාලය සදහා පොලිය ගෙවන්න ඕනෙ නැද්ද
@nuwareapeminissu3529
@nuwareapeminissu3529 3 ай бұрын
Jaya wewa npp jvp
@Panini_Edirisinhe
@Panini_Edirisinhe 3 ай бұрын
Good morning, young Vijitha. 🌞 The time is 14:26 on 27/06/2024. Oh, dear! Should I then say, "Good Afternoon!'. Possibly, but then, I got up only a short while ago, having spent time trying to find out what's happening to the UK elections.☹ Those will be held on the Thursday, the 4th of July 2024, (poor Rishy Sunak 😢) some time after our Parliament🤓 is scheduled to meet on Tuesday, the 2nd of July. I don't think that I'd better write too much now. I listened, with great expectations to what the old buffoon was saying last night @ 8.00 pm. (20:00, was the time in Bandarawela, which is "home" to me). I was hoping that I'd learn when I will, at last, get the opportunity to vote - for AKD, is a forgone conclusion. We are given Three Preferences; whom should I give my second and third preferences to? Well, the 2nd will go to Siritunga Jayasuriya. Is he contesting? Yes, very likely, given that he has already contested five times. Isn't he old? Yes, older than me. All is relative. From what time should we start counting. From the beginning of time? But then we don't know when that was. "In the beginning, . ..". when that was we don't know. But, let me start again; "In the beginning was the Word, and the Word was with God, and the Word was God." That's mesmerising, but says little. Let me try again: “We shall not cease from exploration And the end of all our exploring Will be to arrive where we started And know the place for the first time. Through the unknown, remembered gate When the last of earth left to discover Is that which was the beginning; At the source of the longest river The voice of the hidden waterfall And the children in the apple-tree Not known, because not looked for But heard, half-heard, in the stillness Between two waves of the sea." That was written by T.S. Eliot in 1943 (I don't know the exact time, but never mind!) For him, I guess that time began on 26 September 1888; but then, that was clearly 1888 years after - the beginning of time? No, the birth of Christ? Hold on, Vijitha; this is what Wikipedia tells me: "The date of the birth of Jesus is not stated in the gospels or in any historical sources and the evidence is too incomplete to allow for consistent dating.[1] However, most biblical scholars and ancient historians believe that his birth date is around 4 to 6 BC". We're not getting anywhere, are we? But memorise those lines from “Little Gidding”. You are ordered to do so, by me, Panini Edirisinhe. And where is Little Gidding? "Little Gidding is a small village and civil parish in Cambridgeshire, England.[2] It lies approximately 9 miles (14 km) northwest of Huntingdon, near Sawtry, within Huntingdonshire, which is a district of Cambridgeshire as well as a historic county." Eliot was probably there, when he wrote the poem. But then he was not born there. Let me get back to Wikipedia: "Born in St. Louis, Missouri, to a prominent Boston Brahmin family, he moved to England in 1914 at the age of 25 and went on to settle, work, and marry there." that marriage of his, to (Wikipedia again) Vivienne Haigh-Wood Eliot (also Vivien, born Vivienne Haigh; 28 May 1888 - 22 January 1947) was the first wife of American-British poet T. S. Eliot, whom she married in 1915, less than three months after their introduction by mutual friends, when Vivienne was a governess in Cambridge and Eliot was studying at Oxford." I was born in Bandarawela (almost exactly where I am now) on 6/11/1948. Well that's what my Birth Certificate states; and my NIC number is 483111444V. So there, Ranil Wickremasinghe can now trace me: name, date of birth, and location, all known to him, and to you, Vijitha. Wikipedia, yet again: Herath Mudiyanselage Vijitha Herath (born 1 May 1968); but there's this as well: හේරත් මුදියන්සේලාගේ විජිත හේරත්, (දෙමළ: விஜிதா ஹேரத், ඉංග්‍රීසි: Vijitha Herath; උපත 1968 මැයි 1) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් And this: விஜித ஹேரத் (Vijitha Herath, பிறப்பு: மே 1, 1968), இலங்கை அரசியல்வாதி. இவர் இலங்கை சனநாயக சோசலிசக் குடியரசின், 7வது நாடாளுமன்றத்திற்கான 2010 பொதுத் தேர்தலில், (சுதந்திர இலங்கையின் 14 வது பொதுத் தேர்தல்) ஜனநாயக தேசிய முன்னணி சார்பில் கம்பஹா மாவட்டத்திலிருந்து மக்களால் தெரிவு செய்யப்பட்ட உறுப்பினர். சுதந்திர இலங்கையின் 11வது நாடாளுமன்றம் (2000), சுதந்திர இலங்கையின் 12வது நாடாளுமன்றம் (2001), சுதந்திர இலங்கையின் 13 வது நாடாளுமன்றம் (2004),ஆகியவற்றிலும் பிரதிநிதியாகத் தெரிவுசெய்யப்பட்டிருந்தார். I can't understand anything of that! Can you? I've heard you speak Tamil fluently. Can you actually write it? I can hardly write Sinhala, but Google Translate will help me with that. And you once said that you were born in Naulla, Demodera, Bandarawela. Given your Date of Birth, is it any wonder that you've dedicated yourself to fighting for worker rights! I must stop now; but I have not told you who will get my THIRD Preference. I don't know! Perhaps for whomever Wiggy nominates as the "Common Tamil Candidate". Our country has been ruined by racism. At least now we must reverse that! However, if any reader decides to follow my lead, be warned! If you mark, X, 2, & 3 - your ballot will be rejected! It has to be, 1, 2, & 3 Let’s discuss all this on WhatsApp!
@nimalsenarathne3937
@nimalsenarathne3937 3 ай бұрын
හොරාකාපු උන්ගෙන් අයකරගන්න ඕනෙ
@anushasamanthi
@anushasamanthi 3 ай бұрын
ණය ගෙවිය යුතු කාලය දීර්ඝ කර ගත්තා නම් එතන තියෙනවා පොඩි සහනයක්. නමුත් ඔය ණය කන්දරාව අපි ගෙවිය යුතුයි . රනිල් දැං කළ යුත්තේ කුමක්ද 😮 තමන්ට කළ හැකි දේ රට වෙනුවෙන් කළා නම් දැන් තමුන්ගෙ කාලය අවසන් නිසා නම්බු පිටින් සමුගත.යුතුයි. එතකොට මේ කළ වැඩේ සැලකොල්ලවත් රටවැසියො තියාව්. නැත්නම් ඔය රනිල්ගෙ හිතේ තියන බොල් හීන එලිකර ගන්න උත්සාහ කලොත් මහින්ද ට සිද්ද වුන ටික වෙනවාමයි. මිනිස්සු දැං දැනුවත් . රවට්ටන්න බෑ අති බහුතරයක් . රට කරන්න පුලුවන් ශක්තිමත් Team එකකට දීල රනිල් නම්බු පිටින් ගෙදර යනව.හොඳයි . අපි මාලිමාවට 😊❤ මාලිමාවට ජයවේවා සහෝදර වරුන්ට ජයවේවා . රටට සුබ අනාගතයක් උදාවේවා❤❤❤❤
@dmggunathilaka3218
@dmggunathilaka3218 3 ай бұрын
මේ ණය ගත්තවුන් වත් , ඒවා ගසා කැ උන්වත් , උන් බලයට පත්කළ වැඩිහිටියන්වත් 2043 හෝ 2048 වන විට ජීවතුන් අතර කී දෙනෙක් සිටිනු ඇත්දැයි කාට කිවහැකිද ? නමුත් කිවහැකි එක දෙයක් ඇත . එනම් අදවන විට විරැකියාවෙන් පෙළෙමින් අනාගත අපේක්ෂා විරහිතව එදිනෙදා ජීවිතය ගැටගසා ගන්නා තරුණ කොටස් මෙන්ම හරි හමන් පෝෂණයක් නැති , ළමා අවධියේ ලැබිය යුතු කිසිදු පහසුකමක් නැතිව වැඩෙන ළමා පරපුරත් මේ ණය බර උන්ගේ කර මතට ගත යුතුය .එනම් අපි ගත්තා ඒවා සොරාගත්තා උඹලා ගෙවාපල්ලා , කියන එක නොකියා කීමක් නේද , ඉතිං මේක හොඳයි කියන අය රතිඤ්ඤා පත්තුකොට රබන් ගසා කිරිබත් කාපල්ලා .
@chintagoonatilleke3853
@chintagoonatilleke3853 3 ай бұрын
Malimawata jayawewa
@lucasandrew3750
@lucasandrew3750 3 ай бұрын
Npp ජයග්‍රහණය වෙනුවෙන් මිනිස්සු 🎉🎉
@himanthasoriyaarachchi3465
@himanthasoriyaarachchi3465 3 ай бұрын
ඔලුවෙන් හිටගෙන කිව්වත් අපේ රට පාලනය කරපු කිසිම පක්ෂයකට මෙතෙක් රට අඟලක්වත් ඉස්සරහට අරන් යන්න බැරි වුණා මම ඉස්කෝලෙ යන කාලෙත් දුප්පත් මම දැන් මැරෙන්න වැටිලා ඉන්නේ ඒත් මම දැන් අන්ත දුප්පත් මට හදවතේ operation එකක් තියෙනවා කරගන්න මට මැරෙනකං ඒක කරගන්න වෙන්නේ නෑ රජය ඉස්පිරිතාලෙකින් එහෙම රටක මුං අපිට හැදුවේ තවත් රනිල් ට රාජපක්ෂලට විතරක් නෙවෙයි පහුගිය සියලුම පක්ෂවලට රැවටෙනවනම් ඊට වඩා හරක් තවත් නැහැ
@rameigap
@rameigap 3 ай бұрын
ඒකයි මාලිමාවට මිනිසුන් එක් වෙලා ඉන්නේ. 🧭 ජය
@awimala24apura71
@awimala24apura71 3 ай бұрын
නිදහසින් පසු රට පාලනය කල ඇතැම් පාලකයෝ මෙ රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතුව තිබුණ නිශ්පාදන,මෙන්ම සේවා ආර්ථිකය නිර්මාණ නොකර බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංස්කෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. වටිනා කාලය කන ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ. ජාතික දේපල විකුණූහ. සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් ඒ දර්ශනය අවතක්සෙරු කර මිත්‍යා දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු ද, එසේම බලයට කෑදර වී ISIS,LTTආදී අන්තවාදීන්ට වැඩෙන්නට ඉඩකඩ සලසමින් බෞද්ධයන් ඉපැරැණි වෙහෙරවිහාර අවදානමට පත්කර 13 දෙන්නට පොරොන්දු වූ සජබය, අනුර, රනිල් දේශද්‍රොහිහු ද තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. ඔවුහු තමන් වන්දනාමාන වත්පිළිවෙත් නොකරමින් ඒවා කරන සැදැහැවතුන් විවෙචන කරති. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් නැතිකම මෙන්ම ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද අන්‍යවූ බෞද්ධ විරෝධි වාමාංශිකයෝ, දේශපාලකයෝ, සංවිධාන,මාධ්‍ය නාලිකා සැදැහැවත් ගිහිපැවැදි උතුමන් අපකිර්තියට පත්කරමින් සමාජමාධ්‍ය තුලින් එහි විඩියෝ කොමෙන්ටි තුලින් ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් කතා බහුලව දිනපතාම දැකගත හැකිය. පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට අන්තවාදයට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි. ඉහත සදහන් පරිදි අන්ධ වූ දේශපාලකයන් අද දක්නට ලැබෙමු. ඔවුහු ලාභ ගරුකයෝ මිස ගුණ ගරුකයෝ නොවෙති..එබැවින් ගුණණුවණින් යුතු උතුමන් ඇති කල්හි. ඉහත සදහන් අන්ධ බාලයන් මෙ සුද්ධභූමි පාලනයට පත්කර එවන්නේ නම් ඔබත් අන්ධබාලයෙක් ජාතිද්‍රෝහියෙක් නොවෙයි ද? ඇස් ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් මේ භූමියට කවරදාක නම් බිහිවන්නේ ද...............
@dilaniperera7509
@dilaniperera7509 3 ай бұрын
ඔය බීහි වුනු දුටුගැමුනුල පිටරටට පලා ගිහින් . ඔයගේ කොමෙන්ට් එකෙන් ඔයා දකින්නේ අසුබයමයි දනාත්මකව හිතන්නේ නෑ කෙනෙක් වරදි කරන කොට තව කෙනෙක් හොද කරනව යන සුබවාදී ආකල්ප දියුනු කර ගන්න ජනතාවට අසුබවාදි චින්තනය සමාජයට දෙන්න එපා හොදා දේ අගයන්න නරක දේ විවේචනය කරන්න අඩරනවුනු ජනතාවත් අස්තාවරවු රටත් බේරගන්න පුලුවන් අයත් මේ මිහිතලයේ ඉන්න බව හිතන්න ඒක වඩන් කරමින් ඒවන් අද්විතීය මිනිසුන් වත් වන්ක අදක්ශ මිනිසුන් ගොඩට දමමින් ජනතාව මුලා කිරීමයි ඔයා කරන්නේ මාලිමාව අපේ වාසනාව අපේ උරුමය ඊට ගරහන්නා දුශ්ඨයෙකි. විවේචනය කිරීමයි. බොරු කියමින් මඩ ගැසීමයි දෙකක්.
@maryfernando6685
@maryfernando6685 3 ай бұрын
අපේ අනාගත බලාපොරොත්තුව ජාතික ජනබල වේගය රජයක් විතරමයි ..රනිල් ගෙ බයිලා අපි හුගාක් කාලයක් තිස්සේ අහනව නෙ.දැන් ඇති ..ජය වේවා ජාතික ජනබල වේගයට ජය වේවා මාලිමාවට ..
@mangalasiriwardhana2129
@mangalasiriwardhana2129 3 ай бұрын
අනේ දැං සල්ලි නෑ.පස්සේ දෙන්නං අනේ..අනේ...අනේ..... රනිල්
@ReservationsSunTrips
@ReservationsSunTrips 3 ай бұрын
අනුර සහෝදරය හඳුන් සහෝදරයා කීවේ මාලිමාව රජය යටතේත් නය ප්‍රතිව්‍යුහගත කරනවා කියල. එත් මෙකමනේ
@r.menikgamaarachchi742
@r.menikgamaarachchi742 3 ай бұрын
ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ ගෙවන කාලය කල්දාගන්න එක විතරක් නෙවෙයි.
@Nihal-dy9kc
@Nihal-dy9kc 3 ай бұрын
​@@r.menikgamaarachchi742prathiwiuhagathakaranaye/restructure kiyanne Naya geveemate kalaya dikkireema Saha -capital eke ho intrest kotasak kapa dammeeme !-me dekatema Paris club eke ekange wela thiyenewa !
@BanduwarnaYasapalitha-d4z
@BanduwarnaYasapalitha-d4z 3 ай бұрын
❤❤❤❤ Good morning 🙏
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 3 ай бұрын
හම්පඩ සොම්බි ටොමපච නාකි හිවල් පොනියා ගමේ මරනාදාසමිතියේ වාඒසික අයවැය කියනවවගෙ මොනවද කිවා ⁣පාදඩ රිලවා පැන්නියයුතුමයි මාලිමාවට ජයවේවා විජිත සහොදරයා ජයවේවා
@GihansaGayaneth
@GihansaGayaneth 3 ай бұрын
nppට ජයවේවා ❤❤
@harshanathmaddumage9387
@harshanathmaddumage9387 3 ай бұрын
Jaya Wewa NPP!!! ❤
@Utah-707
@Utah-707 3 ай бұрын
ආයෙනම් ජන්ද දෙන්නේ නෑ මාලිමාවෙ බොරුවට සහා අහුවෙන්නෙත් නෑ.. අපිත් මාලිමාවෙන් එලියට. අපි ජනාදිපතිට රට වෙනුවෙන් ජන්දය දෙනවා..
@kamaldesilva7644
@kamaldesilva7644 3 ай бұрын
❤JVP npp❤jayawewa❤
@Dgsudathsriyantha
@Dgsudathsriyantha 3 ай бұрын
නය පස්සේ දෙන්නම් කියන එකයි මේකේ තේරැම මේක කොහෙද සුබ වෙන්නේ
@haniffalafir8495
@haniffalafir8495 3 ай бұрын
Thawa poya dekak iwasanna api dennam niyama subha aaranchi. this is my comment, but I donot know how the comment changed below.
@antonperera4066
@antonperera4066 3 ай бұрын
Stop criticizing and give solutions . These people can criticize only . Can you tell if NPP face this situation what they will do . We need an answer for this.
@howto412
@howto412 3 ай бұрын
මාලිමාවට දීල උන්හිටි තැන් අහිමිකරගන්න ආස නැ😂
@rameigap
@rameigap 3 ай бұрын
දැන් හොදට සැපට ඇත්තේ හොරුන්ගෙන් යැපෙන්නන් විතරයි . මාලිමාවට භය ඒ නිසයි. ඒත් පොදු යහපත පිනිස මාලිමාව ජය ගන්නවා. දුප්පතුන් වෙනුවෙන් රට පෙරට යවමු 🧭 . හොරු පන්නමු.
@dilaniperera7509
@dilaniperera7509 3 ай бұрын
ඇයි මැජික් එකක් තියෙනවද එයාලට 😂
@thusithabaya7213
@thusithabaya7213 3 ай бұрын
In this busy world, you have to find a way 5o summarise these lengthy discussions.
@AnuraJayarathna-g7w
@AnuraJayarathna-g7w 3 ай бұрын
විසදුම මාලි මාව පමණක්
@upulchampika8362
@upulchampika8362 3 ай бұрын
මාලිමාවට ජයම තමා
@s.asomalatha7126
@s.asomalatha7126 3 ай бұрын
Ithamath wenayagarukawa sakachchawa sarthakawa kala Dennatama thanks
@GaminiPerera-w3j
@GaminiPerera-w3j 3 ай бұрын
Malimawa kiyapanko kohomada me naya ge vanne kiyala.
@jayanisandamali6125
@jayanisandamali6125 3 ай бұрын
හම්පඩ,නාකි,කාලකන්නි,මූසල,ජඩ,සොම්බි තක්කඩියා යන ගී කිය්ස්නවා.
@Iranrj
@Iranrj 3 ай бұрын
මේ නාකියා දන්නේ බෙලි කපන්න
@nissankanissanka2551
@nissankanissanka2551 3 ай бұрын
JVP VIJITAYA NADA
@nadunvihansa3739
@nadunvihansa3739 3 ай бұрын
NPP JAYAWEWA
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 ай бұрын
We are with NPP
@lionelpatabendi7849
@lionelpatabendi7849 3 ай бұрын
"පය බරවාවට පිටකර බෙහෙත් බදිනවා වගේ "කියල තමයි මේ හුලං පිරිච්ච තුඔස් කථා ගැන කියන්න තියෙන්නෙ. නවා වගේ
@SiriLanka-f9p
@SiriLanka-f9p 3 ай бұрын
Malimawata jayawewa
@JayakodyUdayasiri
@JayakodyUdayasiri 3 ай бұрын
Air port eka keel wehila Wyeth patan ganneth nimal ekkamada ?
@jmdjayawardane2160
@jmdjayawardane2160 3 ай бұрын
❤ congratulations NPP,
@wadayanandaperera3123
@wadayanandaperera3123 3 ай бұрын
මු මාර කබරය ...ඇත්තටම මුන්ට රට දෙන්න ඕන කෙරුවාව බලන්න
@dilaniperera7509
@dilaniperera7509 3 ай бұрын
ඉතින් එකවතාවක් දීල බලන්න කරන.වද කියල.😂
@UserResu-dx5zj
@UserResu-dx5zj 3 ай бұрын
කොහෙන් හරි ,කාගෙන් හරි හොඳට ගූ කන නරියෙක්.
@AbeypalaHettiarachchi
@AbeypalaHettiarachchi 3 ай бұрын
කනවයි කියල මෙහෙම කෑමක් කනවද පුතා. IMF එකෙන් දෙන ආධාර මුදලුත්. රටෙි සංවර්ධනයට යොදනවද පුතා?දැනට අපේ රටෙි ඉදිකටුවක්වත් හදන වැඩ පිළිවෙලක්වත් තියෙනවද පුතා?සරැංගෝලෙත් පිටරටින් ගේන රටක් නේද පුතා මෙික?ඉතින් පුතා මෙික වෙනස්කරන්න මාලිමවට එකමඑක අවස්ථාවක් ⁣දිල බලමු නේද පුතා?
@enlightenedShoebill
@enlightenedShoebill 3 ай бұрын
තාමත් පාට එක්ක ඇලුනු දිවේ ලුණු රස නැති හිතේ හැගීමක් නැති මනසේ බුද්දියක් නැති ඔළු මොට්ටලයන්ගේ මොළ සුද්ද වී බුද්දිය පැදේවා 😮..
@upuldammika629
@upuldammika629 3 ай бұрын
Malimawata jayawawa
@Sameera723
@Sameera723 3 ай бұрын
Npp ekata jayawewa ❤❤❤
@CharlesWeerasinghe-xv1ce
@CharlesWeerasinghe-xv1ce 3 ай бұрын
සෙල්ලම් කරන්න ඉල්ලන්නේ මේ දිග් කරගත්තා ඉන්ටවල් ඵක නේද ? මේ අය ආවත් ඔය වීවේකය ගනියි.ජනතාවගෙන් තවත් විවේකයක් ඉල්ලයි.
@wadayanandaperera3123
@wadayanandaperera3123 3 ай бұрын
මේ රටේ ආර්තිකේ 71 ඉදන් j v p කල විනාසෙ ගනනය කලොත්..
@jayaweeraapa9273
@jayaweeraapa9273 3 ай бұрын
@@wadayanandaperera3123 කරුන අම්මාන් පිල්ලෙයාන් කොහෙද ඉන්නෙ රට දියුනු කරපු අය මහින්ද රනිල්ගෙ රෙද්දෙ අස්සෙ උන්කරපු විනාශය නොපෙනේ ගැරැඩියන්ට
@dilaniperera7509
@dilaniperera7509 3 ай бұрын
නිල් කොල කරපු විනසේ පේන්නෙ නද්ද අනේ ඔයාට
@User29438
@User29438 3 ай бұрын
එතකොට රනිල් ගෙ බටලන්දෙ සූරිය කන්දේ මිනීමැරුම් ටයර් සෑයේ 60000 මරාපු ප්‍රේමදාස යුගය ලසන්ත වික්‍රම තුංග පෝද්දල ජයන්ත තාජුඩීන් ප්‍රදීප් එක්නැලිගොඩ රතු පස්වල මිනීමැරුම පාස්කු ප්‍රහාරය කවුද හරකො රාජපක්ෂ ජුන්ටාව නේද ඒවත් කියහං ගස් ගොබිලො
@lallal4869
@lallal4869 3 ай бұрын
@anurafernando-wx4hk
@anurafernando-wx4hk 3 ай бұрын
Hambantota warayath vikunu Gon moada moosala kaalaka ni mahalla
@BandulaLorence-xn7my
@BandulaLorence-xn7my 3 ай бұрын
Vinita harsh sahodaraya Obatuma atulu Nayakay Hrini Sahodariya Anitaya Siyalu Dana Janatawa Vanuwen Araksaweana Mokada Janatawata. Bea Obatumalata Upadas Deana Obasamata Budusaranai Siyalu Daviyanga Phitai Npp Jayawawa
@ranjithsirilal6880
@ranjithsirilal6880 3 ай бұрын
😮
@Lankanlife
@Lankanlife 3 ай бұрын
නය ගෙවන් නැතුව කියනවා සංචිත වැඩි වෙලාලු ආර්තිකේ ශක්තිමත් වෙලාලු ... ණය ගෙවන්න තියන කාලේ වැඩි කරගෙන කියනව සුභ ආරංචියක් ලු මුන්ට කිසිම දැකක් නෑ කාලක්න්නි ..මිනිස්සු මෝඩයො කරගෙන උන්ගෙ බලේ රැක ගන්න තමයි මුන් බලන්නේ
@lannyjr1042
@lannyjr1042 3 ай бұрын
👏👏👏👏
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 5 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
දැන් මොකද කරන්නේ
57:05
Bharatha Thennakoon
Рет қаралды 30 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 5 МЛН