නුඔට දුන්නු ආලේ - Nubata Dunnu Aale (Slowed + Reverb Version)

  Рет қаралды 213,426

𝗞𝗮𝗧𝘇𝘂

𝗞𝗮𝗧𝘇𝘂

Күн бұрын

Пікірлер: 94
@RushanRandima
@RushanRandima 4 ай бұрын
නුඹට දුන්නු ආලේ ආයේ ගන්න බෑනේ මට ඉන්න ඕනේ නුඹව පේන මානේ මේ ප්‍රේම ගීතෙ නුඹයි බිසව මාගේ මා කවුද නුඹගේ මේ පෙම් කතාවේ... නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ගංතෙර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොඑනා වග දන්නවා නුඹ නොඑනා වග... ඊයේ හවසත් හැඬුවා මම ඊයේ හවසත් හැඬුවා මම සනසන්නම් සිනහවකින් නුඹ හිමි නොවුනත් ඔයා අද මට සකුරා මල් පිපෙනා හවසක හමුවෙමු ආයෙත් මතු භවයක... මට ඉන්න ඕනේ නුඹව පේන මානේ අපි අපිට නෑනේ මේ ප්‍රේම ගීතේ නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ගංතෙර ළඟට නුඹ එනවාද දන්නවා නුඹ නොඑනා වග දන්නවා නුඹ නොඑනා වග...🥺💔
@MadaraPremarathna-e5c
@MadaraPremarathna-e5c Ай бұрын
@achini5709
@achini5709 5 ай бұрын
ඉක්මනට මේ මේ හැමදේම දාලා යන්න ඕන.බැදීම්.කියන්නෙම.දුකක්. හැමෝටම හැමෝගෙම ජිවිත සතුටින් තියන්නට පුළුවන් වේවා
@harishaliyanage4653
@harishaliyanage4653 7 ай бұрын
පුදුම වේදනාවක්, හරි ලස්සනට අකුරු කරල, ඒකටම මුහු වුන Melody එකක්.. ඒක රහයි 🌼🥀
@nimashadananjani1544
@nimashadananjani1544 5 ай бұрын
සාධාරණ හේතුවක් නැතත් මේක පපුවට බර වැඩී....💔🥺
@NirmalaPerera-tb1fs
@NirmalaPerera-tb1fs 7 ай бұрын
හැම වෙලේම අහන්න හිතෙනවා 😊😢❤
@SoulTower-yd6wp
@SoulTower-yd6wp 6 ай бұрын
ඇබ්බැහි වෙන සිංදු කියන්නෙ මෙව්වට❤️
@LakshikaMadushani-v6t
@LakshikaMadushani-v6t 3 ай бұрын
ලස්සන මනෝ පාරවල් අස්සේ 😇🌎❤️හීන ගොඩක් පොදි බැඳෙන ලස්සන තනු එකතුවක් හරි අපූරුවට ගලාගෙන යන 🦋🌻
@DilekaAdhikari-iv9fo
@DilekaAdhikari-iv9fo 8 ай бұрын
🥺💌 මට ඉන්න ඕනෙ නුඹව පේන මානෙ ...
@eranthikasiriwardana9088
@eranthikasiriwardana9088 6 ай бұрын
හදවත රිදවන ආදරණීය ගීතයක්...ආදරණීය හඩක්..❤
@VindyaAdikari
@VindyaAdikari 3 ай бұрын
මට ඉන්න ඕනේ නුඹව පේන මානේ...❤❤❤ හරිම ලස්සනයි song එක
@AchalaNayomi
@AchalaNayomi 6 ай бұрын
සිංදුව අහපු වාර ගනන ගනන් කරන්නත් බෑ..😔😔😔😔😔😔😔
@KeshaniNawodya-gj5so
@KeshaniNawodya-gj5so 6 ай бұрын
ආසම සින්දුව 🥺💗💫
@dammikaamarathunga7907
@dammikaamarathunga7907 7 ай бұрын
ඇඟ හිරිවැටිලා ගියා....🥺💔💫
@hasiniNimalka
@hasiniNimalka 7 ай бұрын
ඇත්තටම ආදරේ කරාම මෙච්චර විදවන්න වෙනවා කියලා දන්නවනම් කවදාවත් ආදරේ කරන්නේ නෑ 🥀
@lahiru9897
@lahiru9897 5 ай бұрын
Hi..
@hasiniNimalka
@hasiniNimalka 5 ай бұрын
@@lahiru9897 hii
@lahiru9897
@lahiru9897 5 ай бұрын
Hi
@lahiru9897
@lahiru9897 5 ай бұрын
Kohomada ithim ☺️
@AmayaNethmi-sj8oy
@AmayaNethmi-sj8oy 7 ай бұрын
Hamadama ahna ekama song ek❤
@SachiniDilrukshi-l1n
@SachiniDilrukshi-l1n 6 ай бұрын
හිතෙ තියන සිතුවිලි ලස්සන්ට පදපෙලක් කරලා
@lahiru9897
@lahiru9897 5 ай бұрын
Hi
@renukapushpangani3446
@renukapushpangani3446 5 ай бұрын
Aththatama oyt dipu aye ganna ba sudu mahaththayo me song eke picture eka Mata kenekva mathak krnv 1 e vagema marama galapema sinduvak Mata Eyta kiynna Oni hamadema me song eke thiyeyi Mata oyv hamba vune nathath Vena kellek ekka hri sathutin inna sudu..❤
@kavindarukshan7070
@kavindarukshan7070 6 ай бұрын
මට ඉන්න ඕනි නුබව පේන මානෙ 🥺💐
@OshyOshy-c8v
@OshyOshy-c8v 6 ай бұрын
වේදනාව හදවතටම දැනෙන්න ගන්නවා ..........❤ මට ඉන්න ඕනෙ ඔබව පෙන මානෙ..........😢😢😊
@jeewanthipremasiri8090
@jeewanthipremasiri8090 Ай бұрын
මට ඉන්න ඔනෙ නුබ පේන මානෙ... ❤
@RasikaChandani-wm6qh
@RasikaChandani-wm6qh 3 ай бұрын
නුඹ එක්ක දුර යන්න පැතුවා හැමදාම ❤
@AdeeshaThejan
@AdeeshaThejan 8 ай бұрын
❤felt
@ManulaLakisuru
@ManulaLakisuru 8 ай бұрын
supiriyak
@shashinibhagya3270
@shashinibhagya3270 7 ай бұрын
Marama lassanayi ❤❤❤❤❤❤
@elishahirushani
@elishahirushani 5 ай бұрын
Api apit nh ne me prema geetheh🙃💗
@thenukademuni
@thenukademuni 6 ай бұрын
math harima asai me song ekata
@piniduwimanshagunasinha5028
@piniduwimanshagunasinha5028 7 ай бұрын
මට ඉන්න ඔනී නුඹව පේන මානෙ 🥺❤️
@FionaMeleika
@FionaMeleika 5 ай бұрын
This song touched my heart a lot🥺😢😭❤💔
@SENAGAMING123
@SENAGAMING123 7 ай бұрын
😢💔 Felt it
@amashamavindi6757
@amashamavindi6757 5 ай бұрын
මට ඉන්න ඕනේ නුබව පේන මානේ ❤️🥰
@blackAnjel871
@blackAnjel871 7 ай бұрын
පේන මානෙ ඉන්නවත් කියන්න කෙනෙක් නැති මං වගේ අය පව්නේ 😢
@chamindukalhara933
@chamindukalhara933 Ай бұрын
පන උබ ❤😊
@Ayeshapeterse
@Ayeshapeterse 7 ай бұрын
මට ඉන්න ඔනේ නුබ පේන මනේ 🥺❤ DAKSHINA ......❤️🌍
@NethmiKaveesha-zd8wd
@NethmiKaveesha-zd8wd 3 ай бұрын
නුබට දුන්න ආලේ ආයේ ගන්න බෑනේ 🙂💔 මට ඉන්න ඕනේ නුඹව පේන මානේ🙂💔
@NethmiKaveesha-zd8wd
@NethmiKaveesha-zd8wd 3 ай бұрын
ඇයි මට මෙහෙම කරේ 🙂💔ඔයාට බොරුවක් නොකර හිටියටද මන් කොච්චර විදෝනවද පෙන්නෙ නැද්ද ඔයාට 🙂💔
@imeshaweerathunga8705
@imeshaweerathunga8705 7 ай бұрын
Marenna tharam ridenw
@SamanSuwandahennadige
@SamanSuwandahennadige 4 ай бұрын
මට ඉන්න ඔනේ නුබව පේන මානේ🥺🥺🥺🥺💗💗💗💗💗 .......🥺💗(ඉශූ 💞😍)....
@DewminiChathurya-i3m
@DewminiChathurya-i3m 7 ай бұрын
❤❤❤❤
@rashmivanigasekara4690
@rashmivanigasekara4690 6 ай бұрын
නුබ එක්ක දුර යන්න පැතුවා හැමදාම 🌏😔
@_Matheesha_Akash_
@_Matheesha_Akash_ 8 ай бұрын
🥺💕
@Bunny_456_
@Bunny_456_ 8 ай бұрын
Fav | 💗
@jisminimalsha8950
@jisminimalsha8950 7 ай бұрын
❤😊
@ShehanSamarakoon
@ShehanSamarakoon 8 ай бұрын
❤🎧
@katzu_vibe
@katzu_vibe 8 ай бұрын
❤️
@Dihara28
@Dihara28 7 ай бұрын
🥺❤️
@sathdew519
@sathdew519 6 ай бұрын
🥺❤
@KaveeshaMutumali
@KaveeshaMutumali 8 ай бұрын
❤😊
@eshanimadushika5040
@eshanimadushika5040 8 ай бұрын
👀🥺💗
@KeshanSaparamadu-b6c
@KeshanSaparamadu-b6c 7 ай бұрын
mata enna one nubawa pena mane ❤❤💓
@rashmivanigasekara4690
@rashmivanigasekara4690 6 ай бұрын
Nubat a dunnu ale aye ganna bh 😔
@BimalKumara-z3v
@BimalKumara-z3v 6 ай бұрын
අැත දුරකාලෙන් එහා දැස බොද කරනා කතා තාම ඉදහිට කියවමි මේමා හින වන් මඅතකේ පුරා පාරවයි හිත රෑ දිවා තාම මේ හිත අවතැන් වේලා දැසම රිදවා මා අා දුරත් මැකිලා මේ හිත තාමත් හිදිබලා ලැබුනොතින් වරම් අායේත් හැරේනු නම් ඔය පපුතුරැලේ නැවතේන්න තිබුනා මොහොතක් හො තවත් අප හට දුන්න නම් තුරැලට ගේනම සහුතේන්න තිබුනා රැක තනියම නැවතිලා මතක ලග නුබේ රැව සොයා පාලුවේම මම සක්මන් කරා අයේ නුබ නොයේනා නියා තේරැනත් තිත නැ තියා අාදරය තව අැති ලිය ලියා හින බිදදමලා මා අා නමුත් හැරදා තාම හිත බිදිලා මිදි නොයා ලැබුනොතින් වරම් අායේත් හැරේනු නම් ඔය පපුතුරැලේ නැවතේන්න තිබුනා මොහොතක් හො තවත් අප හට දුන්න නම් තුරැලට ගේනම සමුදේන්න තිබුනා තුරැලට ගේනම සමුදේන්න තිබුනා
@Nimesharajawansha
@Nimesharajawansha 7 ай бұрын
@Nethmimaleesha-n8i
@Nethmimaleesha-n8i 7 ай бұрын
mn asama song eka mara widhiyata hithata dananawa ane 🥺🥺💓❤️‍🩹
@dilupriya6617
@dilupriya6617 7 ай бұрын
Api apta nane me prema geethe😊
@Thisarani-q3p
@Thisarani-q3p 8 ай бұрын
@katzu_vibe
@katzu_vibe 8 ай бұрын
❤️
@akeshfdo4574
@akeshfdo4574 9 күн бұрын
❤️‍🩹👤.
@Nirozzzz-t6n
@Nirozzzz-t6n 5 ай бұрын
mata udawwak karannako... copyright wadinnathi wenna slow song upload karanne kohomada kiyannako, please loku udawwak
@bhagyadewmini-l4j
@bhagyadewmini-l4j 7 ай бұрын
Habayi penna wath nathi oyata mama adare dunne oyagen ayi labaganna wath neme manika 🥹 eka ayi matawath katawath denna ba ❤
@SanjanaDewmini-sw9hh
@SanjanaDewmini-sw9hh 7 ай бұрын
😢❤
@umeshasewwandi5197
@umeshasewwandi5197 5 ай бұрын
😢💔
@dil5061
@dil5061 6 ай бұрын
Gan Thera lagt nuba envad dnnvh nuba noeana vga😢
@pathumtharaka2677
@pathumtharaka2677 8 ай бұрын
Background photo eka ganne kohomadha
@katzu_vibe
@katzu_vibe 8 ай бұрын
Pinterest app
@TheershaOshali-uk9gf
@TheershaOshali-uk9gf 7 ай бұрын
🥺
@Kanishkadkapuwatta0822
@Kanishkadkapuwatta0822 8 ай бұрын
🥺
@ShiromiNanayakkara-n8x
@ShiromiNanayakkara-n8x 8 ай бұрын
😔
@kawshipalihawadana4872
@kawshipalihawadana4872 4 ай бұрын
මම කවුද නුඹගෙ පෙම් කකාවේ 🥺
@nelushamanore6234
@nelushamanore6234 7 ай бұрын
🥺❤🫀
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd 7 ай бұрын
🥺❤️‍🩹
@TharushiDilmika-ex2ed
@TharushiDilmika-ex2ed 8 ай бұрын
🎧🫀🍃🌧️
@katzu_vibe
@katzu_vibe 8 ай бұрын
❤️
@prabodyanethmini5525
@prabodyanethmini5525 Ай бұрын
❤❤
@pushpakumari6530
@pushpakumari6530 4 ай бұрын
❤🥺
@sumuduamarakoon4318
@sumuduamarakoon4318 5 ай бұрын
@rafdtgdgd
@rafdtgdgd 8 ай бұрын
@katzu_vibe
@katzu_vibe 8 ай бұрын
❤️
@umeshasewwandi5197
@umeshasewwandi5197 5 ай бұрын
😢😢
@KaushiFernandez-ds2tr
@KaushiFernandez-ds2tr 7 ай бұрын
🥺
@Nipuu234
@Nipuu234 7 ай бұрын
❤🥹
@dusharadewmini1946
@dusharadewmini1946 7 ай бұрын
🥺❤️‍🩹
@dhananjanidissanayaka4071
@dhananjanidissanayaka4071 5 ай бұрын
🤍
@LakshikaMadushani-v6t
@LakshikaMadushani-v6t 3 ай бұрын
@samudrikadilrukshi2762
@samudrikadilrukshi2762 8 ай бұрын
❤️
@IsuriHansika-of5mp
@IsuriHansika-of5mp 7 ай бұрын
🥺❤️‍🩹
@ureshamadushani2619
@ureshamadushani2619 Ай бұрын
@ShamanthaNirman
@ShamanthaNirman 11 күн бұрын
මනෝපාරකට Dilu Beats Slowed + Reverb Collection
24:47
PlayFeel Music
Рет қаралды 247 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН