Nugasewana | සොදුරු හෝරාව - සුසන්තා චන්ද්‍රමාලි සමගින් තිසුරි යුවනිකා | 2022-1-28|Rupavahini

  Рет қаралды 37,194

NUGASEWANA

NUGASEWANA

Жыл бұрын

#rupavahini #nugasewana #soduruhorawa #susanthikachandramali #thisuruyuwanika
© 2022 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 36
@wasanthawasanattenma7989
@wasanthawasanattenma7989 4 ай бұрын
Oyala dennatama api hari adarei
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 Жыл бұрын
තිසුරි යුවනිකා රඟ පෑ අමතක නොවන චරිත සුලඟ මත මොහොතක් ... , වලාකුළු දොරින් ගලන්න... , මිනි ගං දෑල .. එතරමට අමතක නොවන විශිෂ්ට රඟපෑම ක් එම ටෙලි නාට්‍යය තුලින් දැක්කා ...
@travalvlog9565
@travalvlog9565 Жыл бұрын
Ammo ou සුළඟ මත මොහොතක් kochchara beluwath epa wen nehi drama ekk.💜️
@chandrikadesilva178
@chandrikadesilva178 Жыл бұрын
හොඳ අම්මෙක්ගෙ හොඳ දුවණියක්....මං ආසම චරිත දෙකක්...තිසුරිගෙ ප්‍රියතම චරිත දෙක මිණිගංදෑල සහ සුලඟ මත මොහොතක් ටෙලිනාට්‍ය ...තව ටෙලිනාට්‍යයක් තියෙනවා උදයන්ති කුලතුංගත් රංගනයෙන් දායක වෙනවා...මට ටෙලිනාට්‍යයේ නම මතක නෑ හරියටම..
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
මේ පෝගෑම් එක අද ගොඩක් ලස්සන වුනා නිරහංකාර නිහතමානි මේ අම්මයි දුවයි නිසා එදා දැකපු ඒ සවරෑපයමයි අදටත් කිසිම වෙනසක් නැහැ ❤❤ විෂකාරක එන්නත්වලින් තැම්බිච්ච නිලියන් අතරින් ස්වභාවික පෙනුම අදටත් රැකගෙන ඉන්නෙ ඔබ දෙදෙනා පමනයි කීවොත් මා නිවැරදියි ඒ අතින් ඔබ දෙදෙනා හරිම පින්පාටයි කලා කරැවන් අතරින් වචනයක් නොඅසපු හැම පැත්තකින්ම චරිතවත් මේ වගේ චරිත දෙකක් අද කාලෙ නම් සොයාගන්න හරිම අමාරැයි නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරමි🙏
@damai4603
@damai4603 Жыл бұрын
නිරහන්කාර කියන වවනෙ හැල්ලු කරන්න එපා ඔය කෙල්ල හරිම උද්දව්ව එකක් මෙ ලන්කාවෙ ඉන්නෙ රගන එවුන් සැබැ ජිව්තෙත් රගනවා ඔවුන් ලග මනුස්සකම නැහැ මෙ මිනිස්සු නිසා නෙද අපි ජනප්‍රිය කියලවත් හිතන අය අතලොස්ස යි සම්තා ටත් ලියනව ගොබ්බ වහල්ලු නිරහන්කාර නිහතමානී එ ගැනි ගෙ කුනු වහගන්න ෆ්බ් youthub use කරන්නෙ ගොබ්බ හැතිකරෙ උන්ට නිහතමානී 🤮
@nilinili1327
@nilinili1327 Жыл бұрын
තිසුරි....... දරු සුරතල් බලන්න ekmanin වාසනාව labewa දෝනි oyata🙏😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏කියලා පතනවා. 😘
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 Жыл бұрын
හැමදාමත් ආදරෙයි ඔයාලා දෙන්නටම ...ආසාවෙන් බලනවා ..ඔයාලගෙ සියලු ම වැඩ සටහන් .. තෙරුවන් සරණයි ..සියලු දේව් පිහිටයි ...💖💖
@sumanalekamge2205
@sumanalekamge2205 Жыл бұрын
දෙනාගෙටම නිදුක් නිරෝගී සුබම සුබ අනාගතයක් පතමි ....
@rupijayasinghe340
@rupijayasinghe340 Жыл бұрын
ආදරණීය කතා බහක්,ආදරණීය මවක් සහ දියණියක් සොදුරු රන්ගන ශිල්පිණියන් යුවලක්.සුබ පැතුම් ඉදිරි ආනාගතයට. ❤️❤️❤️❤️❤️
@lidep3992
@lidep3992 Жыл бұрын
ආදරෙයි දෙන්නටම ❤❤ ගොඩාක්. දෙවි පිහිටයි බුදු සරණයි
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
මම" ආශම නිලිය"සුසන්තා"චන්දමාලි"ඇත්තටම ඇය ලස්සනයි"දෝණිත්"එහෙමයි"ලස්සනයි"දෙන්නම"අහිoසක" නිරහාoකාර" දෙන්නෙක්"ආදරිණියයි" ඔබතුමියට"නිරෝගීසුවය"ලැබේවා"අම්මටයි"දෝණිටයි" චිරත්"ආයු"බුදුසරණයි'
@lillyd3016
@lillyd3016 Жыл бұрын
සුසන්තා හරිම cute දැන් පොඩි ලමයෙක් වගේ ලස්සනයි ,සුසන්තා ඔයා හරි lucky තිසුරි වගේ දක්ෂ රෑමත් දියනියක් ලැබීම මිනිගං දෑලේ ඇගේ රංගනය අසමසමයි outstanding
@White.....186
@White.....186 9 ай бұрын
Thisuri ❤ mn eda idanma asa karana niliyak. Ee katakara kama dagakarakama ee hinava, thamath issara vage.. ❤❤Adarei thisuri.hMadamath oya vage nihathamaniva sarthakava issarahata yanna labenna kiyala parthana karanava. ❤
@ashakarunatilleke5048
@ashakarunatilleke5048 Жыл бұрын
මගේ ප්‍රියතම නිළියන් දෙපලක්. ඔබ දෙදෙනාට නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ අනාගතයක් වේවා !තෙරුවන් සරණයි !
@jayanimadhushika-gx4ss
@jayanimadhushika-gx4ss 8 ай бұрын
මගේ අක්කී,සුබ පැතුම් ඔයාට😍😍💖
@vindyaattanayake9701
@vindyaattanayake9701 Жыл бұрын
දෙන්නටම ආදරෙයි ❤️❤️ හොද මවක්, ආදරණිය දියණියක් 🥰🥰
@White.....186
@White.....186 Жыл бұрын
තිසුරි..😍🥰
@dinushabuddhini6389
@dinushabuddhini6389 Жыл бұрын
' Boralu para ' mn asama karapu harima lassana teli natyak..
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
Asama ලස්සන family ekkak aderei හැමදාම ..👍👍
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 Жыл бұрын
One of my favorite actresses, Thisuri !! God bless you both🙏
@kumarikasammani8577
@kumarikasammani8577 Жыл бұрын
කන්දේ ගෙදර api ආදරෙයි manjula tamath charulata ආදරෙයි සුසන්ත අක්කා
@ramaniamarasinghe7035
@ramaniamarasinghe7035 Жыл бұрын
Hariyatama hari mamath lamakale ehemma thamai
@buddhikaskitchen7638
@buddhikaskitchen7638 Жыл бұрын
Mn asama නිළියන් 2danka දළදා සමිඳුන් පිහිටයි goodeka ආදරය ❤️❤️❤️❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thisui❤Ammai❤Adare karana charitha Dekak.
@smadu3739
@smadu3739 Жыл бұрын
හරිම ආදරණිය චරිත දෙකක් .
@lillyd3016
@lillyd3016 Жыл бұрын
මට මතකයි 1994/95 කොහොම හරි ඒ කාලෙ වගේ මතක කෝට්ටෙ රජමහා විහාරෙ පෙරහැර බලන්න ඇවිත් සුසන්තා , පුංචි තිසුරි එක්ක ice cream van එක ලගදි තිසුරිට ice cream අරං දෙනවා දැක්කා
@sumanaguruge326
@sumanaguruge326 Жыл бұрын
Hamadama adaraniya depalatama nirogi suwaya labewa prarthana karanawa
@vimukthi.sajeewa
@vimukthi.sajeewa Жыл бұрын
❤️
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
❤️❤️❤️❤️
@Wish472
@Wish472 Жыл бұрын
ඇහෙන්නෙ නෑනේ හරියට.පොඩ්ඩක් මේ නිවේදකයා සද්දෙට කතාකරන්නකෝ
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
ඇත්තටම ඒ පැරණි නිර්මාණ කොච්චර ලස්සනද.දැන් කවුරු හරි අලුත් අලුත් කට්ටියක් ගෙනත් නිකම් දෙබස් ටිකක් කියනවා.කිසිම ලස්සනක් නෑ.ඇදගෙන යනවා බලන්නත් කම්මැලියි.
@samanpushpakumara2904
@samanpushpakumara2904 Жыл бұрын
Welawa giya denunewath ne ..asawen beluwa adanam
@champichampi2643
@champichampi2643 Жыл бұрын
Thisuri.daruwak.hadaganna
@ramyawatthegedara26
@ramyawatthegedara26 Жыл бұрын
සුසන්ත ට තමයිගොටා නැතිව්ස් බැරුව නැටුවෙ දැන් හරි හොද්‍යිනෙ
@renuka9211
@renuka9211 Жыл бұрын
Mekath dikasada welada kohedooo🤣😛
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Story of Ms. Susantha Chandramali
6:26
Breast Cancer Detect
Рет қаралды 9 М.
❗️XOTINI HAMMASINI URMOQCHI 😱😱😱
0:14
HUSAN_SHORTS1
Рет қаралды 2,9 МЛН
Слепой узнал о измене своей жены😳
1:00
УЙЛАНМАГАН БОЛАР ОГОХ БУЛИНГ БУНИ КУРИМ #трент #тренды
0:13
ОНЛАЙН ТИК ТОК БАТИЛ
Рет қаралды 2,3 МЛН
Anxiety panic attack (Inside Out Animation)
0:11
FASH
Рет қаралды 13 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
0:22
佐助与鸣人
Рет қаралды 7 МЛН