Danuට කියන්න! | ඒෂාන් ඩයස් (Danuta kiyanna! Eshan Dias)

  Рет қаралды 133,647

Lankadeepa

Lankadeepa

Жыл бұрын

Danuට කියන්න! | ඒෂාන් ඩයස් (Danuta kiyanna! Eshan Dias)
සමහර බැදපු මිනිස්සු මට wife ගේ අඩුපාඩු කියලා ලියනවා..
මම මෙහෙම අදිනවා කියලා අපේ ගෙදර කුලියට හිටපු කෙනෙකුත් මට බැනලා තිබුනා...
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 169
@AjithSampath-ub5cf
@AjithSampath-ub5cf 6 ай бұрын
මමත් කියන්නේ.කොල්ලොන්ට කලිසම් අඳින්න පුළුවන් නම් කෙල්ලෙක් සාදයක් කරන දහම මොකක්ද තියෙන වැරැද්ද.මම නම් ඇත්තටම ඒ ශාන් අයියට .ගොඩක් ආදරෙයි.නියම චරිතයක්
@user-by9tu3gd6l
@user-by9tu3gd6l 9 ай бұрын
කෙල්ලෙක්ට කලිසම් අඳින්න පුලුවන් නම් කොල්ලෙක් සාරියක් අැන්ඳම මොකෝ....👊👊👊
@Diwya-dw3lo
@Diwya-dw3lo 6 ай бұрын
Ubath ponnayekda
@user-by9tu3gd6l
@user-by9tu3gd6l 6 ай бұрын
@@Diwya-dw3lo ඔව් අැයි උඹට කිචි ද යකෝ...😡😡😡
@user-fe7kz3un5i
@user-fe7kz3un5i 4 ай бұрын
Ow eke loku avulakana😅😅😅😅
@srikanthamedagedara6515
@srikanthamedagedara6515 21 күн бұрын
@@user-by9tu3gd6l මුන් මහ නපුන්සක ලිංග 😂
@yasansishanilka5156
@yasansishanilka5156 10 күн бұрын
😂😂 කෙල්ලෙක් කලිසම් ඇන්ද කියල කොල්ලොත් සාරි අදින්නලු 😂😂අනේ දෙයියනේ කමෙන්ට් එක දාපු එකායි මේකට ලයික් කරපු උනුයි 😂😂
@gimhanikendawala9472
@gimhanikendawala9472 Жыл бұрын
එශාන් මල්ලි ම්ම ඔයාට රෙස්පෙක්ට් කරනවා පිරිමියෙක් වෙලත් අද වැඩසටහනට සාරියක් ඇදන් ආවට..ඒකට හොද ආත්ම ශක්තියක් තියෙන්න ඕන..ඔයාට තියෙනවා හොද කොන්දක්...නියමයි.අපි එදා ඉදන්ම ඔයාගේ ෆෑන්ස් ලා..ගොන් ජෝක් නැති ආදර්ශයක් දෙන ලස්සන නිර්මාණ ...ජයවේවා සහෝදරයා
@english1minutes
@english1minutes Жыл бұрын
ලැජ්ජාවක් වෙන්න දෙයක් නෑ කෙල්ලක් ගවුමක් අදින එක කොල්ලෙක්ට කලිසමක් අදින එක සාමාන්‍යයි ඒවගේ තමා සමරිසි අයටත් ඒක සාමාන්‍යයි එයාලගේ කැමැත්ත ඒකනේ එක සමාජය ප්‍රශ්නයක් කර ගත නොකල යුතුයි..එක එයාලගේ ජානවල සහ උප්පැත්තියෙන් පැවත ගෙන එන දේවල් ...අපේ රටේ අමුත්තක් වගේ උනාට විශේෂයෙන් යුරොප් වගේ රටක හරිම සාමාන්‍යයි ...
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Aiya athe kyala,,, eshan aiya lassa n ta krnwa hoda dawal,,,,
@mrluxury6721
@mrluxury6721 11 ай бұрын
Geniyek geniyek widihath..minihek minihek widihatath hitiyama thamai loke lassana..for example in a forest there has to be flowers and also bees.a bee shouldn't be a flower and a flower shouldn't be a bee..just think..that's the flow of the mother nature..no matter how hard you try to break that rule it won't happen..instead you would be useless...
@english1minutes
@english1minutes 11 ай бұрын
@@mrluxury6721 Genetic abnormalities can occur anywhere..nature also ..
@mrluxury6721
@mrluxury6721 11 ай бұрын
@english1minutes the word 'abnormalities ' it self explains the scenario..its not special..its just abnormal.
@udraj914
@udraj914 Жыл бұрын
ලංකාවෙත් සොකරි නාඩගම් එහෙම drag තමයි, ඉස්සර ටීටර්, නාට්‍ය සේරගෙම කාන්තා චරිත රඟපෑවෙත් පිරිමි අයම තමයි. ජෝන්ද සිල්වාගෙ කාලෙ නාට්‍යවලත් එහෙමයි. drag කිව්වම ‌ඩෝං ගියාට ඕක ලංකාවටත් අමුතු දෙයක් නෙවෙයි. Keep it up Eshan!
@nilunikamalinthiratnaweera
@nilunikamalinthiratnaweera Жыл бұрын
හරිම හරි කතාව ඇත්තටම අපේ මිනිස්සුන්ට නියම නාට්‍ය කලා සාහිත්‍යය රසය අමතක වීම නිසා තමයි drag කියන එක ඇහුවාම ඩෝං යන්නේ ඒ ලස්සන නාඩගම්,නූර්ති,ටීටර් නාට්‍ය දැන් පිරිහෙමින් පවතින්නෙත් එක නිසාමයි eshan අයියා කරන දේ කිසිම වරදක් නෑ හදවතින්ම සුභ පතනවා ඇයියගේ වැඩ වලට
@mrluxury6721
@mrluxury6721 11 ай бұрын
True bro..but ee kale minissu drama ekata passe pirimi widihata thamai inne..but these people are promoting this.they are identified them as women in their normal life.
@dineshhalowita2998
@dineshhalowita2998 4 ай бұрын
ප්‍රොමෝශන් වැඩකට දවසක් එශාන්ට කතා කරා...එශාන්ගෙ යාලුවෙක් ඉන්නවා මගෙත් හිතවතෙක් කසුන් කියලා... ඇත්තටම උන් දෙන්නම මාරම චරිත දෙකක්..කලින් මමත් විවේචන කරලා තීනවා..මට ඒ ගැන තීන්නෙ කනගාටුවක්...ආදරණීය මනුස්සයෙක්..එපමනයි කියන්න තීන්නෙ.
@nadunonline20
@nadunonline20 Жыл бұрын
Eshan Dias❤️🥰 මම එශාන්ගේ විඩියො බලන්න ගත්තේ 2018🥰 එයාට මං හරි කැමති..හරිම නිහතමානී චරිතයක්..එයාගේ කතා කරන විදිහ පවා මාර යුනික්❤️
@haresheranga
@haresheranga Жыл бұрын
උඹල දෙන්නගෙ කෙමිස්ට්‍රිය මරු. දෙන්න සෙට් වෙලා වෙන විදියක ටෝක් ෂෝ එකක් කරමුකෝ
@wasanajayathilaka9000
@wasanajayathilaka9000 Жыл бұрын
ඇත්තටම අපේ ගෙදර එෂාන්ගෙ fan මම නෙවෙයි. මගේ දුව. Nursary යන කාලේ බුදු අම්මේ බලපු තරම්. බොහොම අමාරුවෙන් ගලවා ගත්තෙ 😂😂😂😂. ❤❤❤❤❤
@english1minutes
@english1minutes Жыл бұрын
ලැජ්ජාවක් වෙන්න දෙයක් නෑ කෙල්ලක් ගවුමක් අදින එක කොල්ලෙක්ට කලිසමක් අදින එක සාමාන්‍යයි ඒවගේ තමා සමරිසි අයටත් ඒක සාමාන්‍යයි එයාලගේ කැමැත්ත ඒකනේ එක සමාජය ප්‍රශ්නයක් කර ගත නොකල යුතුයි..එක එයාලගේ ජානවල සහ උප්පැත්තියෙන් පැවත ගෙන එන දේවල් ...අපේ රටේ අමුත්තක් වගේ උනාට විශේෂයෙන් දියුණු රටවල් වල (මතවාදීව සහ ආර්ථිකය මත) හරිම සාමාන්‍යයි ...
@kavindahettiarachchi1576
@kavindahettiarachchi1576 11 ай бұрын
Mchn bro Ubema lamayek mehema wenawata uba kamathida Mehema un promote krnna epa bn Mkda anagathedi hodata inna podi unuth munwa dakala a widihata hadagahenna balanawa
@english1minutes
@english1minutes 11 ай бұрын
@@kavindahettiarachchi1576 ඔන්න ඔක තමා ප්‍රශ්නය බයොලොජිකල් ගැන අවබෝධයක් තිබුනනම් ඔයා ඔය විදිහට ප්‍රශ්න කරන එකක් නෑ ...ඉස්සරලා එවා ගැන අධ්‍යනයක් කරන්න.....
@hodaakalpa
@hodaakalpa 11 ай бұрын
මෝඩයෝ gayලගේ body ඒකෙ වෙනසක් තියනවා.මෙයා ලගට ජාන සටහන xxy.නෝමල් පිරිමින්ගේ තියෙන්නෙ xy මෙයාගෙ උපතින්ම xඒකක් වැඩි.ඉතින් මෙයාලා පිරිමි විදිහට තියාගන්න ඒයාලටවත් බෑ.
@randana1060
@randana1060 9 ай бұрын
Oh I love this duo D&E. All the best and God's blessings to you for your future endeavours!!!
@dushanlakmal156
@dushanlakmal156 Жыл бұрын
My favorite ❤ congratulations Eshan🎉
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
Amazing topic and show 👍❤️
@eagleeyemedianetworks
@eagleeyemedianetworks Жыл бұрын
Good partner for you . All the very best Dhanu
@user-vd4jj6fc9c
@user-vd4jj6fc9c 7 ай бұрын
Love you both, came across both of you by chance, but I've come to love you both. Well done you guys. xx
@annegirl2453
@annegirl2453 Жыл бұрын
Amazing show. Love the chemistry. Eshan is one of my favourite characters since a long time ❤
@warsil3735
@warsil3735 Жыл бұрын
Did he suck your clock and
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුපිරි වැඩක්, නියමයි 😁😁😁😁
@nathashaaaron2263
@nathashaaaron2263 Жыл бұрын
Eshan ට මම මාර ආසයි.හරිම ලස්සන හදවතක් තියෙන,ගොඩාක් දක්ෂ කෙනෙක්! ❤️
@warsil3735
@warsil3735 Жыл бұрын
Puke aroyata
@madhushisewwandi623
@madhushisewwandi623 29 күн бұрын
මම මුලදි එෂාන්ගෙ චැනල් එකේ කමෙන්ට්ස් දැකලා ෂොක් වුණා.. කෙල්ලෙක් හිටිය වීඩියෝ එකට අයියා ඔයා සුපිරි ගගා කමෙන්ට්ස් දාලා... මම චැනල් එකේ අනිත් වීඩියෝ බලද්දි තමා මට තේරුණේ... ඒක හරි අමුතු වුණත් මට මුකුත් කියන්න හිතුණෙ නෑ, එච්චරටම හරි ලස්සනයි වීඩියෝස්, මාර හැකියාවක් තියෙන්නේ ඕඩියන්ස් එක අල්ලගන්න... මං ආසම එෂාන්ගෙ ලේඩිස් කැරැක්ටර්ස්... අම්මා තමා සුපිරි 😂❤
@tharivlogs1755
@tharivlogs1755 3 ай бұрын
එශාන් අයියාට මාත් ගොඩාක් ආසයි 🥰🤝❤️ එයා හරි open කතා කරන කෙනෙක් 🥰👌👍
@hesh130
@hesh130 Жыл бұрын
Aritha wickramasinghe aiyath ekkath oneee program akak And eyage husband eyai ekka onee me wage lassaana program akak Aritha wickramasinghe ❤😊😊plzz
@thushim92
@thushim92 Жыл бұрын
Love this duo.. ❤
@ThushiAbey
@ThushiAbey 3 ай бұрын
wow ....this is an outstanding personality...eshan I really enjoy your vedios. Good luck ayya😊
@capenterjojo3373
@capenterjojo3373 Жыл бұрын
One of my favourite characters
@tamashiwijesinghe120
@tamashiwijesinghe120 Жыл бұрын
Superb program..eshan aiya my congratulations ❤🎉
@kamanibandara7630
@kamanibandara7630 Жыл бұрын
Eshan කියපු දේවල් නම් ඇත්ත. සමහර මිනිස්සු ගැනු ගැන වරද කියලා සෙට් වෙන්න හදන්නේ. Asahana කාරයෝ වැඩි දැන්. 😅😅😅 ජයවේවා මල්ලී.
@nilumaladeniya2346
@nilumaladeniya2346 4 ай бұрын
Hi..Eshan.. super interview
@aaabbbb4187
@aaabbbb4187 Жыл бұрын
Eshann kiyanne patta dakshyek ,suba pathum bro
@droshendon3071
@droshendon3071 Жыл бұрын
ගැලපෙන කපල් එක👫ඒෂාන්+දනු
@lifewithpeeranadz7470
@lifewithpeeranadz7470 Жыл бұрын
very talented eshan
@dulipmadhasekara7576
@dulipmadhasekara7576 Жыл бұрын
නියමයි.... සුපිරි.... ජය... මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා........ 🎉❤😊
@suwanamunthaz6029
@suwanamunthaz6029 6 ай бұрын
💯 correct kondak nethi pirimi bed ekata witharak Ena pirimi tamai Oya ponna word eka kiyanna watinnai.❤
@tereseemmanuel1675
@tereseemmanuel1675 Жыл бұрын
Awesome ❤❤❤
@user-so5os2kn8t
@user-so5os2kn8t 8 ай бұрын
Maru ❤❤god bless you
@hiruentertainmentaustralia
@hiruentertainmentaustralia Жыл бұрын
My point of view is bit different to others. 100% I accept the way he lives and behave. But the issue is why he always wanted to promote him. That is his personal issue. There is no argument for that. This kind of acts will be affected to society gradually. Not straight way. The country which I live, it’s acceptable but they do not promote. Don’t take this as harassment or discrimination. Please keep personal feelings as personal.
@user-kp6ir8hg7w
@user-kp6ir8hg7w Жыл бұрын
එශාන් අයියා කියන්නෙ සුපිරි රගපාන්න පුලුවන් චරිතයක් 😊😊❤❤❤
@pradeeplakmal5840
@pradeeplakmal5840 Жыл бұрын
Aiya kiyanna hutto
@user-kp6ir8hg7w
@user-kp6ir8hg7w Жыл бұрын
@@pradeeplakmal5840 ඇස් පේනැද්ද 🥴😪😪
@mashuwafernando4143
@mashuwafernando4143 Жыл бұрын
Asama character ekak.. eshan...❤❤
@slkpopfanssp954
@slkpopfanssp954 Жыл бұрын
Eshan ayiya wa dawasak hambuna ane eya hari lassana boy kenek♥️😘
@fathizamee269
@fathizamee269 11 ай бұрын
V good advice
@khawlaal4731
@khawlaal4731 5 ай бұрын
Bs puthe oyata oyage hekiyawata harima adarei❤❤❤❤❤
@hesh130
@hesh130 Жыл бұрын
Nice program ❤😊
@nadeethera
@nadeethera 2 ай бұрын
ඔහොම තමයි තැනකට එනකල් බනිනව ආවට පස්සෙ අගය කරනව.❤🎉
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 11 ай бұрын
Good program
@user-oh8zt9ez4q
@user-oh8zt9ez4q 6 ай бұрын
Ane harima lassanai
@janithweerasinghe3356
@janithweerasinghe3356 Жыл бұрын
niyamai aiye man asama charithyak
@imeshaperera6751
@imeshaperera6751 10 күн бұрын
ගෑණු අඳින්නේ නැති පිරිමි විතරක් අඳින ඇඳුම්(උඩ ඇඳුම්) මොනවද?😁🙈
@adshop7163
@adshop7163 8 ай бұрын
Eya lassanaii 😍😍😍
@sheni6004
@sheni6004 Жыл бұрын
මරු ජෝඩුව
@ireshaudyangani844
@ireshaudyangani844 8 ай бұрын
අපි නම් ඔයාට ගොඩක් ආදරෙයි එසාන්
@barbiegirl5461
@barbiegirl5461 8 ай бұрын
Lassanai ❤😊
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 7 ай бұрын
හරිම ලස්සනයි..
@FathimaRiyaza-nk7vn
@FathimaRiyaza-nk7vn 8 ай бұрын
We love you eshan♥️
@tharuvlog2849
@tharuvlog2849 6 ай бұрын
සුපිරි කොල්ලෙක්
@sam69xxx1
@sam69xxx1 Жыл бұрын
😂😂😂එල බන් උබල දෙන්න👍
@dragon_BREATHER66
@dragon_BREATHER66 Жыл бұрын
Oyage wena DeWal Mata adala Naha Eshan namuth mama harima kamathi ayata
@shenuka7597
@shenuka7597 Жыл бұрын
ධනු ඔයා ලස්සනයි.ටිකක් ඇග ෂේප් කරගන්න.එෂාන් මාරම වැදගත්.දෙන්නාටම සුභ පතනවා.❤❤❤❤
@user-rs2nt9yx9o
@user-rs2nt9yx9o 9 ай бұрын
Lassanayi ❤❤
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 9 ай бұрын
Man oyata godak kamathi maru charithe
@amakumarage2594
@amakumarage2594 Жыл бұрын
නියම ඇදුම ඇදලත් එන්න
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 6 ай бұрын
I reported almost all the hate comments. 😁
@laankikaapikandy5146
@laankikaapikandy5146 Жыл бұрын
❤❤❤❤❤
@susanthadealwis4946
@susanthadealwis4946 2 күн бұрын
Danu is absolutely right
@aalss9844
@aalss9844 10 ай бұрын
I only like Danu he's a genius man
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Harima nihathamani charithayak
@imashasewwandi1687
@imashasewwandi1687 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@upulwijerathna1228
@upulwijerathna1228 5 ай бұрын
19th January 2024'❤ adath baluwaa ane❤🎉❤🎉❤
@tharunimesha532
@tharunimesha532 Жыл бұрын
❤එෂාන්
@Tv-tr4xv
@Tv-tr4xv Жыл бұрын
❤❤
@dyas6827
@dyas6827 Жыл бұрын
❤❤❤
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
Ammo maya filme eka mathak una ape eshan aiya bs
@sarojinirathakrishnan466
@sarojinirathakrishnan466 Жыл бұрын
👏👏👌👌
@damaynathi9263
@damaynathi9263 Жыл бұрын
Attatama ha ලස්සනයි ❤ 💖rima
@Rohini84244
@Rohini84244 Жыл бұрын
Love u both❤❤
@nisansalaSr-xf2xj
@nisansalaSr-xf2xj Жыл бұрын
❤❤❤❤
@user-hq6qo6uz5z
@user-hq6qo6uz5z 10 ай бұрын
Aka atta,oya hari,ana manda mali 🇱🇰 aya gana kata karala wadak na
@lifewithhubby9498
@lifewithhubby9498 7 ай бұрын
❤❤❤❤❤❤
@sanupagunarathne
@sanupagunarathne 6 ай бұрын
දනු කට වගෙද ඒක
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 Жыл бұрын
@deshaninavodya9599
@deshaninavodya9599 Жыл бұрын
Mth kemthi eshan
@sulochanasewwandi21
@sulochanasewwandi21 8 ай бұрын
Ane ithin muthu ateta giya kalak😅
@sajiwanisilva7862
@sajiwanisilva7862 11 ай бұрын
Mamanam godak kamatiy oyalata
@jinadithomas
@jinadithomas 9 ай бұрын
❤❤❤😊
@milaxmen
@milaxmen 7 күн бұрын
මේ තඩියටත් වොයිස් එකටයි ඔක්කොටමසාරියක් ඇදගත්තනම් ගැලපෙනවා
@senuthhansana8500
@senuthhansana8500 Жыл бұрын
ekama type eke dennek😅😅😅😅
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
Eshan dias👍😘
@SaduniLk-ff9rc
@SaduniLk-ff9rc 9 ай бұрын
අම්බෝ ශෝයි අනේ දෙන්නම 🤭
@triquetra33
@triquetra33 9 ай бұрын
අනේ ශෝයිද 😹😹වේසියන්ට පුක දෙන් නැතුව හිටපන් අවජාතක පට්ට වේස කටු බැල්ලිගෙ සදුනි 😹😹
@imeshagrade1170
@imeshagrade1170 7 ай бұрын
​@@triquetra33සතෙක්ටත් වඩා අන්තයි උබ
@triquetra33
@triquetra33 7 ай бұрын
@@imeshagrade1170 උබෙ අම්ම ඒකි වගෙ එක එකාගෙ ඇගවල් වල නැගන් හැමිනුනාට අපි පලි නෑ 🤓🤓🤓
@imeshagrade1170
@imeshagrade1170 7 ай бұрын
@@triquetra33 උබේ වෙන්න ඇති ඒකයි ඔහොම හැදිලා තියෙන්නේ උබ
@triquetra33
@triquetra33 7 ай бұрын
@@imeshagrade1170 දැන් උබනෙ පකෝ එකාගෙ ඇගවල් වල ලගින වේසියෙක් සුද්ද කරන්නේ 🤣🤣උබ එහෙම කරන්නෙ උබේ අම්මත් එහෙම නිසානෙ 🤣🤣
@ushasudharshani123
@ushasudharshani123 11 ай бұрын
Kauru monawa kiwath oya wede karagena yanna.❤
@nisansalaSr-xf2xj
@nisansalaSr-xf2xj Жыл бұрын
❤❤ 2:04
@tae_dybear7837
@tae_dybear7837 8 ай бұрын
Bhoomi gennko
@radosltv1834
@radosltv1834 9 ай бұрын
මුගේ ගෙදර එඋන් ජීවත්වෙලා ඉන්න එකත් පුදුමයක් බන්...😂😂😂
@jinadithomas
@jinadithomas 9 ай бұрын
එගොල්ලො ඉදි ඔයා පාඩුවෙ ඉන්නකො
@radosltv1834
@radosltv1834 9 ай бұрын
@@jinadithomas පාඩුවේ ඉන්න තිබ්බා මේකා පාඩුවේ හිටියනම්...🤮🤮🤮🤮🤮
@radosltv1834
@radosltv1834 9 ай бұрын
@@jinadithomas මේකාගේ තාත්තා එක්ක බුදියගනී මේකාට පුලුවන්නම්...🤮🤮🤮🤮
@ARCHE2006
@ARCHE2006 5 ай бұрын
They're parents supporting them ❤😊
@radosltv1834
@radosltv1834 9 ай бұрын
මේකාට මොලේ අමාරුවක් තියෙන්නේ...😅😅😅
@sankasong9557
@sankasong9557 10 ай бұрын
Iya ban mun dakinakota appiriyai
@chathuriwicky4184
@chathuriwicky4184 Жыл бұрын
මේ කෙනා හොද පුද්ගලයෙක්..මට නම් හිතුනේ මෙයා ගැන,අපරදේ කියලා......මොකද පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පිනක් ඕනි ගැනියෙක් ට වඩා මෙයා පවකුත් කරලා ඇති ඒ පිරිමිකම ඒ විදියට පවත්වා ගෙන යන්න බැරි වෙන්නත්. ඒකයි එයාගේ කැමැත්ත ට ගැහැනියක් වෙලා ඉන්න හදන්නේ.. මේ කාලේ gdk පිරිමි ඒමයි ගැණු වගේ... ඒක එයාලගේ body එකේම වෙන දෙයක්.... පව් ඉතින්..... දුකයි පිරිමි අඩූ වේගෙන යන්නේ ලෝකෙන්
@lillyd4628
@lillyd4628 Жыл бұрын
ගල් යුගයෙද තාම ඉන්නෙ? ගැහැනු කම පහත් කරන ඔයා කාන්තාවක් වෙලා ඉපදුනේ අපරාදෙ. ගෑනු අද ඔප්පු කරල ඉවරයි විශේශයෙන් බුද්දියෙන් පිරිමින් අබිබවා ගිහිල්ල. ඔයා තාමත් ලිප් බොක්කෙ.
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Atta🙏
@nicosoft9123
@nicosoft9123 Жыл бұрын
එතකොට අබ්බගාත පිරිමියෙක් වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඕනද 😂 එතකොට සල්ලිකාර පොහොසත් ගෑනියෙක් වෙලා ඉපදුනොත් ඒකත් පවක්ද ? 😂😂😂 පම්කෙ ලොජික් බං උඹලාගෙ
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
​@@nicosoft9123 මං නම් ගැහැණියක් වෙලා ඉපදුනු එක ගැන සීයට දාහක් සතුටුයි . මට හැමදේම ලැබුනෙ මං කාන්තාවක වීම නිසාම තමයි
@nicosoft9123
@nicosoft9123 Жыл бұрын
@@kumaribandara2442 ඔව් බන්... ගෑනියෙක් වෙලා ඉපදෙන්නත් පින් කරන්න ඕන... ගෑනු නැත්තම් මේ ලෝකෙ මොනවත් කරන්න බෑ 👍
@diyagahasunil-om3xj
@diyagahasunil-om3xj 4 ай бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@chanwewala4067
@chanwewala4067 Жыл бұрын
mun dennata denna gelapenawa
@mangalikaprinzo8802
@mangalikaprinzo8802 Жыл бұрын
👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@user-hp6zl5bl5w
@user-hp6zl5bl5w Жыл бұрын
😅😅😅❤❤❤
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 8 ай бұрын
ඊයා පිරිමි කටහඩ හරිම කැතයි.
@arunharshana5513
@arunharshana5513 10 ай бұрын
Sl pinnaya 😁
@kavindahettiarachchi1576
@kavindahettiarachchi1576 11 ай бұрын
Mona kiwvath dennama po***yo
@sammykhann
@sammykhann Жыл бұрын
Dennama ellila mariyalla
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 23 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 10 МЛН
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,7 МЛН
DATE WITH DANU | Krishan Perera& Sheshadrie Priyasad
59:16
HI!! Online
Рет қаралды 48 М.
Cringe වුනි මම
16:49
Pissu Kanna
Рет қаралды 849 М.