KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නෝනා නැතුව පැටව් ටිකයි මායි සති ගානක් අපේ වැඩ කරගෙන ඉන්නවා
19:03
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
54:20
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
The Best Band 😅 #toshleh #viralshort
00:11
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nugasewana | සොදුරු හෝරාව - සජිව් රාජපුත්‍ර සමග දිමුතු රාජපුත්‍ර | 2023-01-12|Rupavahini
Рет қаралды 657,072
Facebook
Twitter
Жүктеу
1
Жазылу 125 М.
NUGASEWANA
Күн бұрын
Пікірлер: 958
@malarathnayake5306
Жыл бұрын
ඔබතුමාට මොනතරමි වත් පොහොසත් කම තිබුනත් හරිම සරල දුප්පතුන්ගෙ දුක හදුනන පවුලක් දරැවනුත් එවගෙ නැතිබැරි දුක සැප හැම විටම පොලවෙි පය ගහලා ජිවත්වන ලස්සන වුලක් ඔබතුමාගෙ බිරිදත් හරිම නිරහංකාරයා බොරැවට ඔළුව ඉදිමොගෙන ඉන්න කෙනෙක් නොවෙයි...හැම දාම සතුටින් නිහතමානිව ඉන්න...තෙරැවන්සරනයි.
@sanjaneeherath2543
2 жыл бұрын
හැම ගැහෑණියක්ම රැජිනක් මෙවැනි රජෙක්වන් සැමියෙක් ලැබුනේනම්..වාසනාවන්ත කාන්තාවක් ....💕💕💕💕💕
@m.inthisar7659
2 жыл бұрын
It's 💯 true
@sheronraveedhashyamsilva3234
Жыл бұрын
මං වගේ මටත් ඉන්නව රාජපුත්ර සර් වගේම කෙනෙක්
@geethaniwijetunga8864
Жыл бұрын
Harima adaraneeya pawulak❤ Theruwan saranai!
@deevikadeevika6652
4 ай бұрын
අනිවාර්යයෙන්ම
@dulipsilva9710
2 жыл бұрын
සොදුරු පව්ල් ගැන කතා කරන්න අරන් තයෙන නිවේදිකාව නම් මරේ මරු. රුපවාහිනී යට ගිය කල.
@avanthimalthunga2979
2 жыл бұрын
අනේ හා රුපවාහිනියවෙලත්
@S_1111_D
2 жыл бұрын
😂
@unibrawahini9770
2 жыл бұрын
Mokakda aula ithin
@manjulakarunarathna
Жыл бұрын
මටත්, බලාපොරොත්තු වෙන අයටත් මේ වගේම පවුල් ජීවිතයක් ලැබේවා.
@indunimalkanthi2109
8 ай бұрын
පැතුම විතරක් මදි පෙරපින් තියෙන්නත් ඕන දෙයියා
@lionelsomachandra3852
Жыл бұрын
ප්‍රසිද්ධ නැතිව ට දුප්පත් අපි අතරත් ඉන්නවා සතුටෙන් ලස්සන ජිවත්වෙන අය .
@hasiniabeygunawardhana1693
Жыл бұрын
ඇත්තටම ඔව්. අපිට ලැබෙන ආදරේ social media වලින් පෙන්නලා ප්‍රසිද්ධ කලා නම් සමහරක්විට අපි සෑහෙන්න ප්‍රසිද්ධ අය. මොකද ඕන කෙනෙක්ට ආදරනීය husband /Bf කෙනෙක් ගෙන් ඇත්තටම ආදරයක් ලැබෙද්දි තමන් තමයි මේ ලෝකේ වාසනාවන්තම wife/Gf කියලා හිතෙනවා .❤😊
@ElephantSoul
2 жыл бұрын
සොදුරු බව සහ ආදරණිය මව සහ පියා යන දෙකට අරුතක් එක්කල මුළු ලොවටම ආදර්ශයක් දුන් ඔබ දෙපළට දළදා සමිඳු පිහිටයි
@bluesky1042
2 жыл бұрын
මෙ ඩඩ්ලි සිරිසේනගෙ දුව නෙද, හාල් මොල අයිතිකරු
@resikapriyanthi464
Жыл бұрын
@@bluesky1042 අරලිය හාල් නේද ..අරලිය හොටෙල්..
@ElephantSoul
Жыл бұрын
ඔව් නේද මමත් හරියට දන්නේ නෑ..
@sriyaniperera9468
2 жыл бұрын
ඇත්තෙන්ම.... වාසනාවන්තම ගැහැනිය .... වාසනාවන්තම බිරිඳ .... වාසනාවන්තම අමිමා....
@nishanmadushanka8747
Жыл бұрын
කොහොමත් වැදගත් සල්ලි තියෙන මිනිස්සු බොරු පොෂ් නෑ. ඒ මිනිස්සු සල්ලි වැඩි කමට very simple life❤❤❤
@user-li4sg3er5k
2 жыл бұрын
ඇය තරම් සරල නිහතමානී නිරහන්කාර කෝටිපති කාන්තාවක් ආඩම්බරයක් .ජයෙන් ජයම වේවා
@chandhikarunarathne564
Жыл бұрын
ඇත්තටම ඔව්.
@sunitahitti887
2 жыл бұрын
මුහුණු පොතෙන් මා දුටු ලංකාවේ අංක 1ට ඉන්න හොදම පැමිලි එක ❤️🌹හොද ම තාත්තා ❤️හොදම අම්මා ❤️🌹වැදගත්ම දරුවෝ ❤️🌹❤️🌹❤️🌹❤️👍❤️🌹❤️🌹බුදුසරණයි 🙏
@maduwanthi9155
2 жыл бұрын
Aniwarenma ඇත්ත
@chalaniabeynayaka4802
Жыл бұрын
Hgjkugggj
@ranka7776
Жыл бұрын
උබලා වගෙ හැලි ලියන හරක් සාපයක්
@vidumini648
Жыл бұрын
@@ranka7776 නොබලා ඉදපන් 😂
@ranka7776
Жыл бұрын
@@vidumini648 උබලා වගෙ හරක්..මොලෙ නැති ගොන්නු
@anojamanamperi1363
2 жыл бұрын
ඇය කියනව ලෝකයේම ඉන්න වාසනාවන්තම බිරිද සහ මව ඇය කියා.ඊටත් වඩා සම්මානයක් ඔහුට කොහෙන් ලැබෙන්නද?මේ සම්මානය ලැබූ එතුමා මොනතරම් ශ්‍රෙෂ්ඨ පුද්ගලයෙකු විය යුතුද?මා දුටු සුන්දරම පව්ල.මේ ආදරය විශ්වාසය බැදීම සදාකාලිකව පවතීවා !!
@iraamarasinghe5481
2 жыл бұрын
Budu Saranai eyalata.
@TheTrippleGem
Жыл бұрын
ඇය ඩඩ්ලි සිරිසේන ගෙ දුව, හරිම වාසනාවන්ත දුවෙක්.
@lanichithrangani3289
Жыл бұрын
Harima lassanai
@lanichithrangani3289
Жыл бұрын
Harima lassanai
@jeewanthijayawardhana5946
Жыл бұрын
It's true 👌
@rinozashashika7082
2 жыл бұрын
හරීම අදරනීයයි ඇස්වහක් වදින්න එපා හැමෝටම ලැබේන්නැහැ ඔය වගේ ලස්සන පව්ල් ❤️
@sunethdisanyaka3829
2 жыл бұрын
😍😍😍😍😍
@Lalani168
2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️⭐️⭐️⭐️⭐️⭐️⭐️⭐️
@indikakumarage3085
2 жыл бұрын
😍😘😘😘
@samadiweerasinghe7456
2 жыл бұрын
පෙර සංසාරේ පෙරුම් පුරාගෙන ආපු දෙදෙනෙක් සහ දරු පැටව් ටිකක් හරිම ආදරණීයයි දැක්කම හිත පිරෙනවා ආදරණීය බිරිඳගේ චාම් බව කතා කරන විදිහ හරිම අවංක ආදරණීය කමක් තියෙන්නෙ ඒ වගේමයි මේ මහත්මයාගේ ආදරණීය බව ඔයාලට නම් ඇස් වහක් කට වහක් වදින්න නම් එපා තෙරුවන් සරණයි
@RoroRoro-nk8od
11 ай бұрын
Harima lassaani budu sAranai dannatama ❤🙏🏻
@lalanidamayanthi2242
2 жыл бұрын
නිවේදිකාව මේධා.......ඔයා ආදර්ශෙට ගන්න. ඇත්ත ටම මේ පව්ල නම් හරිම ආදරණීය පව්ලක්.ජයම වෙන්න ඕන.❤️
@sepalikaweerasinghe799
2 жыл бұрын
මෙවන් සැමියෙක් සිටින බිරිඳ වාසනාවන්තයි මෙවන් සැමියන් සිටින තාක්කල් ලොව දික්කසාද නොමවේ පැයක් ගියා දැනුනේ නෑ මම live බැලුවා අඇත්තටම දිමුතු මහත්මිය ඔයා හරි වාසනාවන්ත බිරිදක් Happy familyම තමයි
@tharushinawodha3070
9 ай бұрын
ඇත්තටම ඇය වාසනාවන්ත ගැහැනියක් , මවක් , බිරිදක් , මන් ආසම පවුලක් තමයි.. ගොඩාක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ හැමදාම මේ වගෙම අදරෙන් ඉන්න ලැබෙවා
@nishamanijayamaha6579
2 жыл бұрын
මෙවන් සැමියෙක් ලද ඔබ නම් සැබෑම වාසනාවන්තියක්.....දකින හැම තැනකම බිරිඳ ගැන ලොකු ගරුත්වයකින්මයි කතා කරන්නේ....සැබෑම ආදරණීය පවුලක්.....
@thushaninelajika9933
20 күн бұрын
ජි්ව්තේ හරිම සතුටුයි අහන්න හරිම ආසයි ව්ඩ්යො ලස්සනයි ❤❤❤🙏🙏🙏
@surekamaduwanthi-yz6nl
Жыл бұрын
මගේ ජීවිත කාලය තුළ දැකපු ලස්සනම family එක තමයි ඔයාගේ family එක.දරුවො ටික හරිම ආදරණීය යි. ඔයාලා හැමෝටම දළදා සමිඳු පිහිටයි!! ❤❤❤😊😊
@lalanthiperera3964
2 жыл бұрын
බොරු සොබන නැහැ .හරිම ආදර්ශමත් පවුලක්.බුදු සරණයි ඔයාලට...
@lahirupramod2422
Жыл бұрын
එලදෙනෙක්වනේ දාලා තියෙන්නේ ප්‍රශ්න අහන්න
@chamikamadushani8849
2 жыл бұрын
හරිම ආදරනීය පවුලක් ❤️❤️ පවුලේ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි🙏🙏 සියලු වැඩ කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏
@maleeshafarnando9757
Жыл бұрын
කදුලු පුරෝගෙන හලන්නැතුව බැලුවෙ ඒ දයිර්‍යට මල්ලියෝ ඔයාගේ අනේ ලස්සන අනාගතයක් ලැබේවා දරුවෝ ඔයාට❤
@nadeearachchi138
Жыл бұрын
හැම ගැහැනියක්ම පතන ජීවිතේ...ඔබ හරි වාසනාවන්තයි ..❤💐😘ආදරනීය සැමියෙක් ,පියෙක් ලබන පව්ල ....පෙර පින්...සියලු දෙවිරැකවරනයි ....😘😘💐💐💐❤❤
@okindasenanayake9075
Жыл бұрын
බුදුසරනයි
@ushanishashikala1686
2 жыл бұрын
ඔබ තුමියගේ චාම් බව අති විශිෂ්ඨයි.තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏
@malkanthihewagama8546
2 жыл бұрын
ඉතාම ආදරනීය නිරහංකාර ආදර්ශමත් මාපිය දෙපලක්. Thank you very much for the nice program
@ranjiniperera5402
Жыл бұрын
BUDUSARANAI OBA SAMATAMA
@dinushamadushani7927
2 жыл бұрын
හරිම ආදරණීය,ආදර්ශමත් පවුලක්.කියන හැම වචනයකම අපිට ගන්න ගොඩාක් හොද වටිනා දේවල් තියනවා..ඔබ දෙපලටත් දරුවන්ටත් ජේසු පිහිටයි
@indranisilva6980
Жыл бұрын
ඔවු
@tecklawijenayake5001
2 жыл бұрын
නිහතමානී කාන්තාවක්.දරු පැටවු ටිකත් ගෙනාවනම් වැඩසටහන ගොඩාක් ලස්සන වෙනවබුදු සරණයි මුළු පවුලටම.
@manjuladamayanthi7575
2 жыл бұрын
Okkoma japane ne
@thakshilasandeepani2936
Жыл бұрын
Eee yakku patu tika awanm iwari❤❤❤
@kithumalisashinacooray178
2 жыл бұрын
ඔවුන් දෙපළගෙන් මීට වඩා විස්තර තොරතුරු ඔවුන්ගේ අත්දැකීම් මේ සාකච්ඡාවේ දී එළියට එන්න තිබ්බා නිවේදක දෙපළ අසාර්ථක මෙහෙය වීම නොතිබුණා නම්, නිවේදක දෙපළ අහන ප්‍රශ්න පැහැදිලි නැහැ නේ. මේ දෙපළ දැකලා එයාලා තැකී අරන් වගේ ඉන්නේ, කොහොම වුණත් ආදරණීය දෙපළක් ❤ මගේ ඉල්ලීම විදේශි අත්දැකීම් සමඟ මතු දිනක අපේ රටට හොඳ දෙයක් කරන්න. එය දේශපාලනය විය යුතු නැත. අලුත් සංකල්ප එක්ක අපේ රට ලස්සන කරන්න එකතු වෙන්න. 🙏
@pradeepwickramasinghe553
2 жыл бұрын
මෑත කාලිනව දැක්ක සුන්දර ආදරිනීයම පවුලක් ❤
@disnagamlath6839
2 жыл бұрын
ඇත්තමයි අවවාදයට වඩා ආදර්ශය ඉතා වටිනවා...තෙරුවන් සරණයි ...!!! ඔබ පවුලට.❤
@liliputto2880
2 жыл бұрын
රාජපුත්‍ර family එකනම් ඉතිං සුපිරිම තමයි 😍💯. ලංකාවේ ප්‍රධානම TV Chanel එකක් විදියට තව quality එක ගැන හිතන්න ඕනෙ ⚠️️
@thamalijayaweeraa
Жыл бұрын
මගෙ රත්තරං මහත්තයත් බුදු වෙන්න ඕන.ඇත්තටම පිරිමියෙක්ගෙ වංශවත් බව කියන්න පුළුවන් වයිෆ්ගෙ මූණෙ හිනාවෙන්.
@ramyachandrika752
2 жыл бұрын
ඔබතුමා ගැන හරිම ආඩම්බරයි, ලංකාවේ අයටත් උදව් කරන්න අද බෙහත් නැතුව ගොඩක් අසරණවෙලා.
@shashen_tharindu
2 жыл бұрын
මේ ලගදි ලංකාවේ හොස්පිටල් වල්ට ඕනේ බෙහෙත් වෙනත් උපකරන දුන්නා. එයා උදව් කරනවා උදව් ඕනේ ඕනෙම කෙනෙක්ට
@inokatharangani4983
2 жыл бұрын
ඔයාල දෙන්නටයි බබාලා පස් දෙනාටයි මන් ගොඩාක් ආදරෙයි.......බුදු සරනයි🙏🙏🙏❤️❤️❤️
@jayakodyranjith5046
11 ай бұрын
අපේ රටටත් විශාල ආඩම්බරයක් තෙරුවන් සරණයි ඔයාලට 🙏❤️❤️❤️❤️🌹
@iselaSG805
2 жыл бұрын
පොළොවෙ පයගහලා ඉන්න, මම හරිම ආදරේ කරන පවුලක්...❤❤❤
@dhananjanikarunarathna8098
2 жыл бұрын
ආදරනීය තාත්තේක් වටා ගොඩනැගුන ලස්සන පවුලක්.. මං හැමදාම මෙයාලගේ වීඩියෝ බලනවා.. හරිම ආදරනීයයි.. 😍
@lazyicebear
2 жыл бұрын
mama asama family aka suba patanawa
@rajithasamarasinghe2682
Жыл бұрын
Aadaraneeya thaaththek saha ammek wata
@pradeepikaruwanpathirana616
2 жыл бұрын
හරිම ආදරණීය පවුලක්.රටටම ආදර්ශමත් පවුලක් .අපි ආදරෙයි හැමදාමත් ...❤❤❤
@gayaniudeshika6297
2 жыл бұрын
හරිම ආදර්ශමත් දෙමාපියන්.හරිම නිරහංකාර ,බොරු සෝබන නැති ලස්සන දෙපලක්......... බුදු සරණයී පවුලේ සැමට.....🙏🙏
@raniranamuka6730
Жыл бұрын
ගොඩාක් ලස්සනයි ...ඔයාලට සියලුම දෙවියන් ගේ පිහිට ආරක්ෂාව නිරතුරුව ම ලැබේවා ..
@tharangaprabodani7175
2 жыл бұрын
වෙන ආදර්ශමත් නිවේදිකාවක් හිටියෙම නැද්ද
@lalanikusum7655
2 жыл бұрын
හරිම සතුටුයි .....හැම අතින්ම වාසනාවන්ත පවුලක් ....තව තවත් දියුණු වෙමින් ,පවුල තුළට තවත් අමුත්තන් කීප දෙනෙක් එකතු වෙන්න වාසනාව ලැබේවා !!!!!🙏🙏🙏
@sisirakumara6180
2 жыл бұрын
හරිම වටිනා පවුලක් .ආදරනිය මවක් පියෙක් ලස්සන දරැවන් .සුභ පැතුම් ඔයාලට .හරිම පින්වන්තයි ආදරෙයි හැමදාම .
@wasanthakumara4752
2 жыл бұрын
ලංකාවේ හැම පවුලකටම මේ සතුට තිබුනානම් ,දැනුනම් එත්......කෝ ඒ සතුට අගහිගකම් පිරිලා.සතුට හොරු අරන් ගිහින් .මෙි රට අගාධයට ගෙන ගිය දේශපාලුවන්ට සාප වේවා.....දුප්පත් අහිංසක දරුවන්ගෙ අනාගතය විනාශකලාට
@rasifernando9117
2 жыл бұрын
මිල මුදල් කොපමණ තිබුණත් නිරහංකාරකම ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි ඔබලාට❤️🙏
@vindyaattanayake9701
2 жыл бұрын
ආදරේ කරන දෙදෙනෙක් සහ family එකක්... මුතූ මහත්මිය ගොඩක් නිහතමානී බව දැනෙනවා.. ඉදිරියටත් සදහටමත් ආදරෙන් සතුටින් නිරෝගිමත් ජිවිතයක් ගත කරන්න වාසනාව ලැබෙන්න ඕනේ ❤️❤️❤️
@ushanishashikala1686
2 жыл бұрын
මුලු ලොවටම ආදර්ශයක් ලබා දෙන ඔබ දෙදෙනා ඇතුළු දරු පැටවු පස් දෙනාටමත් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අනාගතයක් වේවා!!!!!💕🙏💕🙏💕🙏💕අපි හරිම ආදරෙයි ඔබ පවුලේ සියළු දෙනාටම💕💕💕💕💕💕💕💕
@DjnuwanDias
2 жыл бұрын
රූපවාහිනීයපුරුදු වෙන්නද මේ program කරන්නෙ 😂😂. රැප් එක ඇහුනෙත් නෑ රාජපුත්‍ර පවුලට තෙරුවන් සරණයි ❤
@mangamangali4017
2 жыл бұрын
තුණුරුවන් සරණයි හරිම අපූරු ආදරණීය පවුලට ආදරෙයි හැමදාමත් ... සතුටින් ඉන්න ලැබේවා .... දුකක් නම් එන්න එපා කවදාවත් ... ඔය නිහතමානී කමට හරිම ආදරෙයි ... ලස්සන ගුණයහපත් ඔයාලගේ ජීවිත් නිරතුරුවම සාර්ථක වේවා ... ❤️❤️❤️❤️❤️
@ruush937
2 жыл бұрын
හරිම ආස පවුලක්.බුදුසරණයි හැමෝටම
@ransisenarathne106
2 жыл бұрын
Family එකටම බුදුසරණයි 🙏 , ඔබගේ vedio clips බලන්නේ යමක් ගන්න තිබෙන නිසාමයි.... මගේ ජීවිතේ වෙනස් කරගත්ත තතැන් බොහොමයක් තිබෙනවා ඒ clips වලින්.. අක්කිට ගොඩක් ආදරෙයි...
@kusumsirimanneweerakoon7819
Жыл бұрын
"නිබ්බුතා නූන සා මාතා. නිබ්බුතා නූනසෝ පිතා. නිබ්බුතා නූන සා නාරී. යස්සානං ඊදිසෝ පතී." මේ ලෝකෙ සතුටින්ම ඉන්න කුටුම්භය! ජයවේවා!
@sriyanikumarasinghe868
10 ай бұрын
❤👍🙏
@nejaroshani202
2 жыл бұрын
"ඔබමයි ජීවිතේ මගේ" බුදු සරණයි !!! ජේසු පිහිටයි !!! ඔබ දෙපලට සහ දරු පැටවුන්ට.
@sunethasunethasuneetha504
2 жыл бұрын
අනෙ ගොඩක්ම ආසයි මමත් බලනවා ගොඩක්ම ආදරේ හිතේනවා එත් රැප් සින්දුව ඇහුනේ නැහැ ස්තූතිය ගොඩක් අපට අසන්නට දකින්නට ලැබෙන්න සැලැස්සුවට
@dulanifernando3771
2 жыл бұрын
ආදරණීය සුන්දර පවුලට තෙරුවන් සරණයි!සංසාරයෙන් සංසාරයේ ඔබ දෙපල හමුවේවා නිවන් දකින තුරු....
@tiyuligirl6871
Жыл бұрын
❤
@rajiperamunage8993
2 жыл бұрын
සැබැවින්ම ඔබ දෙපලගේ නිහතමානී අවංක ,නිරහංකාර පුවුල තුල අන්‍යොන්‍ය ලැබෙදියාවෙන් යුත් පවුල බොහෝ දෙනෙකුට මෙන්ම මෙය බලන අයට හදවතට සැනසිල්ලක් .ඔබ දෙපලටත් දුවා දරුවන්ටත් යේසු පිහිටයි
@chandiabeywardana5817
2 жыл бұрын
ආදරණීය පවුල සැමට ආදර්ශයක් වේවා.(මේ දෙන්න එක්ක කතස් කරන්න ඒ වගේම හොද කෙනෙක් තෝර ගත්තනම්)
@harshanikumari372
2 жыл бұрын
බඩුවක් අරන් තියෙන්නෙ රූපවාහිනී ...මිනිහෙකුයි ලමයි දෙන්නෙකුයි අනාථ කරපු...රූපවාහිනී පච වෙනව
@NilukaNiluka-yb4ct
2 ай бұрын
ඔබගේ පියාණන් අපි ලගින් ඇසුරු.කරනවා.පුදුමයක්.නොවෙ එතුමාගෙ.පුතානෙ ඔබ.අදහන්න වටින සුන්දර හදවත් ඇති මිනිසුන්.
@usmanahmed3513
2 жыл бұрын
හිත්වල තියෙන සුන්දරත්වය මුහුණු වලින් මනාව දිස් වෙනවා
@sriyanikarunanamage2488
Жыл бұрын
හරිම වාසනාවන්ත පව්ලක් තෙරුවන් සරණයි පව්ලේ සියලුම දෙනාටම
@malaniramanayake7313
Жыл бұрын
මම දුටු ලස්සනම වාසනාවන්ත පවුල රත්තරන් නෝනා රත්තරන් මහත්මයා වාසනාවන්ත දු දරැවන්ට සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ලැබේවා ලොකේ බැබලෙන දීප්තිමත් අනාගතයක් උදා වනු නියතයකි මගේ ආදරය ඔබ සැමටම යහපතක් සෙතක් සහනයක් ලැබේවා
@isankagamage3683
2 жыл бұрын
හරිම නිහතමානී පව්ලක්...බබාලාත් ආවනම්.ශෝක් හරිම හොඳ දරුවොත් ඉන්නවා ...බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ...
@ramanifernando1574
2 жыл бұрын
හරිම ලස්සනයි.හරිම සතුටුයි.නිදූක් නිරෝගී සුවය පිරි වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට සැමදාම ඔබටත් සෑම පවුලකටම ලැබේවා!!🙏🙏❤️
@LalaniWeerakoon-h6u
6 ай бұрын
ආදර්ශ මත් මවක්, ආදර්ශ මත් බිරිදක්❤ යහපත් සුවාමි පුරුෂ යෙක්,යහපත් පියෙක්,❤🎉🎉🎉🎉🎉🎉 හරිම ලස්සන පවපවුලක
@hemalichandima799
2 жыл бұрын
සල්ලි තිබුනට හරිම නිහතමානි පවුලක් දරැවන් වැදගත් නිහතමානිව හදලා තියනවා තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම
@chandramaltee2406
2 жыл бұрын
Man inne lebanon,man akjai nangi kenekui balaganne,93,91vayase,eka ammek me davasvala ledin ade inne,man eyata sup ekapovangsman vadasatahane anthimatika baluve,,gayugi dinduva eya asaven ahala matakitsno,,singing very nice,dong very nicekiysla,eya godaaak davasakin hinavela dinduvak ahuva,eya air hoster kenek,thanks hamotama
@nathalimatharaarachchi4029
2 жыл бұрын
ආදරණීය පවුලක්♥️තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා!
@chamidulanga6062
2 жыл бұрын
අනේ රැප් එක ඇහුනෙ නෑනේ 😑 ආසාවෙන් හිටියෙ මේ වැඩසටහන බලන්න... හරිම ආසකරන ආදර්ශමත් දෙපලක්... ❤️පවුලක්.... 🤗 තව තවත් දියුණු වෙන්න ප්‍රාර්ථනා කරනවා 🙏💐 තෙරුවන් සරණයි!!! 🙏
@sriyaninanayakkara4788
2 жыл бұрын
සැමදා සතුටින් රැදේවා ජිවිතේ ඔබලාගේ තෙරුවන් සරනයි 🙏❤🙏❤🙏❤🙏❤🙏
@gm_kasunidhanushka2538
2 жыл бұрын
මගේ ජීවිතේ මං ආසම ආදරේ කරනම family එක.. ඇත්තටම වාසනාවන්තයි කියන්නේ මෙහෙම අය..ඒවයෙන් ආදර්ශ ගන්න අපිටත් වාසනාවක් තිබිලා..ගොඩක්ම ආදරෙයී.. බුදුසරණයි ❤️
@thilinijayawardana743
2 жыл бұрын
මම මේ රාජීව් මහත්තයා එක්ක කතාබහ කරලා තියනවා. එක මේසේ කෑම කාලා තියෙනවා . හරිම නිරහංකාර පවුලක්. තෙරුවන් සරනයි අපේ ගමේ අහිංසක පවුලකට විදුලිය ලබා දුන්නා. කලාවට හරිම ලැදි කෙනෙක් .
@SajeevRajaputhra
2 жыл бұрын
❤️🙏🏼
@jayaminiherath8754
2 жыл бұрын
බොහොම සතුටුයි ඔබේ අලංකාර පවුලේ තොරතුරු කීවාට ...හැමදාමත් සතුටින් ඉන්න .........මම අදයි දන්නේ ඩඩ්ලි මහත්තයගේ දුව කියලා .ඔබේ පවුලේ වීඩියෝ මාත් බලලා තියෙනවා ......තෙරුවන් සරණයි .....ඔබ පවුලේ සියළුම දෙනාට ...
@shashininonis18
Жыл бұрын
ඇත්තටම මම හරිම ආසයි මෙම පවුලට ඔබට හැකි විදියට අනිත් අයට උදව් කරනවා ඒකත් හරි අගෙයී
@reetarathnamali4893
2 жыл бұрын
මුහුනු පොතෙන් මා දුටු නිහතමානි අව්‍යාජ මහත්මයෙක්.සහ ආදර්ශමත් නෝනා මහත්මිය.හරිම ආදරනීය පවුලක්.දරුවන්ද එසේමයි.උස් පහත් බේදයකින් තොරව සියළුම දෙනා සමග සුහදව කතාකිරීම සිනාසීම සජිව් මහත්මයා අනිවාර්‍යයෙන්ම කරනවා.ඔබේ පවුලට නිදුක් නිරෝගි සුවය සමග ජයෙන් ජයම වේවා!
@vimalpriyantha7438
Жыл бұрын
ඔයාලා සියලු දෙනාටම හැදාමත් සතුටින් ඉන්න ලැබේවා!!!බුදු සරණයි!!
@dohaqatar9055
2 жыл бұрын
ඔයාලා ගේ ඔය ආදරණීය පවුලටම දලදා සමිදුන් ගේ පිහීට ලැබේවා
@shaquilleoatmeal6045
2 жыл бұрын
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම නියම මවක් සහ පියෙක්. සැමියෙක් සහ බිරිදක්. හැබැවටම පින් කල යුතුයි මෙවැනි බැදීමක් ලබන්න. සසරේ හැම බවයකදිම ඔය බැදීම් ඔය ලෙසින්න පවතීවා.
@rohinifernando983
2 жыл бұрын
ඔබ දෙපලට හදවතින්ම සුභ පතනවා. ජේසු පිහිටයි
@LalaniWeerakoon-h6u
6 ай бұрын
නිහතමානී ,නිරහංකාර , මම දැක්ක සොදුරු ම මිනිසා ❤ ඔබටම හරියන සුන්දර බිරිදක්,මවක් ,❤හැමදාම මෙහෙම සතුට්න් ඉන්න ලැබෙවා❤
@aleykajayathissa2400
2 жыл бұрын
හරිම ආසාවෙන් මේ පවුලේ videos බලන්නේ..ආදරණියි❤
@pushaplatha5178
2 жыл бұрын
රජරට අපේ පොලොන්නරුවේ වීර මවක්💪❤️❤️🙏🙏 ,,, දරුවෝ පස් දෙනාටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි ,,, දවසක මිහිදු ආරියරත්න ගේ සිංදුවක් ඕන මාරම ලස්සනයි ඒ කට හඩ ,,,❤️❤️🙏🙏🙏
@sisirakumara6180
2 жыл бұрын
හැමෝටම ආදර්ශමත් පවුලක් .සුභ පැතුම් ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@kumudumaleeperera1057
Жыл бұрын
ලංකාවේ අසහනයෙන් පීඩාවෙන් ගෙවන පවුල් අතරේ,සිටින වාසනාවන්ත ම පවුල , ඊට හේතුව , විවුර්ත මනසින් ලෝකය තුළ ජීවත් වීමයි ,තමා ගේ , යුතුකම් ,වගකීම් නිවැරදි ව ඉටු කිරීමයි .
@jayasinghajapj620
2 жыл бұрын
ලස්සන ,ආදරනීය පවුලක්,ගොඩක් ආස හිතෙනවා,ඔයාලගෙ පවුල ගැන දකිනකොට❤❤❤❤❤
@SaumyaSaloon
2 ай бұрын
වැඩිහරියක් ලංකාවෙන් පිට හිටපු සජීව් අයියගෙ සිංහල උච්චාරනය නම් නියමයි....තෙරුවන් සරනයි ආදරනීය,අක්කේ අයියේ ❤❤❤ බොහොම සුන්දරයි බොහොම ආදරනීයයි ❤❤❤
@madushikapriyadarshani6070
2 жыл бұрын
අනේ මං ගොඩක් ආසයි මේ family එකට 🙏😘❤️
@thanujabatagoda2084
Жыл бұрын
මම වගෙම මගේ පුතාලා දෙන්නත් හරිම ආසාවෙන් මේ videod බලන්නේ.විශේෂයෙන්ම පොඩි පුතා.ඔය ආදරනීය බව හැමදාමත් සුරැකේවා.තෙරුවන් සරනයි ඔබ සියලු දෙනාටම ....
@TheTrippleGem
Жыл бұрын
ඇය හරිම වාසනාවන්ත කෙනෙක්. ඩඩ්ලි සිරිසේන ඇයගේ පියා. පොඩි කාලයේ සිටම සැප සම්පත් විඳිමින් විවාහ වුණාට පසුව හොඳ ස්වාමි පුරුෂයෙක් පින්වත් දරුවන් ලබන්නට ගොඩාක් පින් කර තියන කෙනෙක්
@mishararoshani9290
11 ай бұрын
හාල් හොරා
@shanthisumithra7013
2 жыл бұрын
ඇත්තට නීයතමානි දරුපවුල්ලක් ✨️✨️✨️❤️🇦🇺🇱🇰
@sriyanisenevirathne1417
2 жыл бұрын
මම මෙයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා හරී ආදරණීය පව්ලක් ආදර්ශමත් .....දරුවෝ අම්මා ..තාත්තා ❤❤😍 ආදරෙයි හැමෝටම
@kanthiswarnalatha2551
Жыл бұрын
වාසනාවන්ත පවුලක්..හරිම සුන්දර යි.....දරුවෝ ත් එහෙ මයි..හරිම අගෙයි ..ඔබ සියලු දෙනා ට ම නිදුක් නිරෝගී සුවය ලබා වාසනාවන්ත ජීවිත යට සුභ පැතුම් ...!!
@nilukshi2794
2 жыл бұрын
ආදරනීය වාසනාවන්ත family එකක්...❤️❤️❤️❤️❤️❤️
@sadewliyanarachchi8642
2 жыл бұрын
විශ්වාස මුලික දෙ තමයි බුද්දිමත් විම පෞලක ගොඩක් වටිනා අදහස බෙදා ගෙනිමක් පින්වත් යි තෙරුම් ගෙනිම තමයි ජිවිතෙ ම කියන්නෙ ලස්සන ගමක් ඔවුන් ගිහින් තියෙන්නේ ජපාන පරිසරය ත් හරි ම විදියට ගෙලපෙන වා තෙරුවන් සරණයි
@dhanushkasandaruwan2195
2 жыл бұрын
අනේ රැප් එක ඇහුනෙ නෑ😑 හරිම ආසාවෙන් ඉදියෙ වැඩසටහන යනකන්. රාජ්පුත්‍ර පවුලටම උතුම් බුදු සරණයි🙏 පෞද්ගලිකවම මම මගේ ජීවිතේට ආදර්ශට ගන්න වැදගත් පවුලක්💝 බොහොම ස්තුතියි ඔබේ පැමිණීමට සහ මෙම වැඩසටහන ඉදිරිපත් කලාට🌷 දිනෙක මුණගැසී කාලය ගතකරන්න වටිනාකම් ජීවිතේට එකතුකරගන්න ආසයි.💪
@thilinaranasingha2022
2 жыл бұрын
ඒක නේන්නං 🙄😒
@vindya718
2 жыл бұрын
Ow ane
@Reviews_by_Yuwi.
2 жыл бұрын
😪
@tanujalanka4024
2 жыл бұрын
ඔව් ඒක නේන්නම්
@abherath2524
4 ай бұрын
මම ආසා කරන, ලංකාවේ අති සුන්දර , නිහතමානී, රත්තරන් පවුලක්...❤🎉
@lperera1995
2 жыл бұрын
ඔබ තුමා ලග රැකියාවක් ගන්න පුලුවන්ද මගේ පුතාට හරිම අවන්ක නිහතමානී දරුවෙක් මම අම්මා මාව බලාගන්නෙ එයා
@dula9603
2 жыл бұрын
හොයන් ඇවිත් බලපු වැඩසටහනක්❤️😍
@indraninanayakkara2232
2 жыл бұрын
මිහිදු ආරියරත්න වගෙ voice එක සජීව්ගේ💐💐💐💐💐
@darshikahemapala4903
2 жыл бұрын
ඔය නිවේදිකාවට ඉගෙන ගන්න බොහෝ දේ තියනවා ඔය කාන්තාවගෙන් බලන්න කොච්චර සල්ලි තිබ්බත් චාම් බව නිහතමානී බව නිරහංකාර බව ඇදුම් පවා කොච්චර සුන්දරද දෙවි පිහිටයියි ඒ සුන්දර පවුලට 🙏
@iukguy1
2 жыл бұрын
Oyaniwedikawath issara hodata hitiya. Passe swarnavahini wahuwata passe wate gihin winasa una. Paulath kaduna.
@bandaranayakegayathri6138
2 жыл бұрын
ඇය නිවේදිකාවක්...මුතූට ඇයව සම කරන්න එපා.. ලෝකයේ ඉන්නේ එකම මුතු..මෙයා තමා ..අනුකරණය කරන්න පුලුවන් ඒත් මුතූට සම කරන්න බෑ... මුතුට මේ ලෝකයේ කාන්තාවකට හිමි හැම දෙයක් ම ලැබිලා තියෙනවා .. අපි තාම ආර්ථික ප්‍රශ්න එක්ක ජීවත් ගැට ගහ ගන්නවා..ඒ නිවේදිකාවත් එසේම වෙන්න ඇති .. මුතු චීත්ත ගවුමක් ඇදන් ආවත් මුතූම තමා .. ආදරේ මුතු.. Im from japan too..
@darshikahemapala4903
2 жыл бұрын
@@bandaranayakegayathri6138 ඔයා ජපානේ වෙන්නත් ඇති එයා යාලුවෙක් වෙන්නත් ඇති ඒක වෙනම ලියාගන්න මම කිවුවේ නිවේදිකාවට සම වෙන්නවත් සම කරන්නවත් නෙමෙයි හොදක් කිවුවේ එයා විතරක් නෙමෙයි සල්ලි තියන ගොඩාක් අය ඔය වගේ තමයි ඔයා නිකන් අපිව කපන්නෙ නැතුව ඔයා ජපානේ ඔයා යාලුවා කියලා දාගන්න 😀
@kushanisadunika6830
Жыл бұрын
@@darshikahemapala4903 m
@dammikamadumali997
2 жыл бұрын
මේවගේ ආදරයක් ලබන්න සසරේ ගොඩක් පිං කරලා තියෙනවා.
@dinushalakmali1569
Жыл бұрын
මම ආසම කපල් එක සහ ආසම පව්ල. තෙරුවන් සරණින් ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
@isankagamage3683
2 жыл бұрын
ඔයාලා දාන සමාන්‍ය video වලින් අපි අපෙ ජිවිතෙට ලොකු දෙයක් ගන්නවා ..දරුවන් එක්ක කොහොමද සතුටින් ඉන්නෙ ,කාලය.එ ආදරෙ ..එ වචන .,එකමුතුව ,තව ගොඩාක් ...තියෙනවා ...දෙමාපියන්ට දක්වන ආදරෙ ...පුළුවන් හැම වෙලේම video කරන්න ..බුදුසරණයි ..
@nirmaladayanthy9261
Жыл бұрын
මෙන්න මේ අය තමයි ජනාධිපති වෙන්න ඕන මොකද දුප්පතාගෙ දුක දන්නවා අනික බිරිඳගෙ නිරහංකාර කම කෝටියක් වටිනවා බලන්න ලස්සන ඇඳුම් ආදරෙයි❤️ නිහතමානි කම
@rohinijayasekara2730
Жыл бұрын
වාසනාව න්.ඔබගේ අදහස් ඉතා විශිෂ්ඨ ඉ .තව දරුවන් ලැබේවා තෙරුවන් සරණයි
19:03
නෝනා නැතුව පැටව් ටිකයි මායි සති ගානක් අපේ වැඩ කරගෙන ඉන්නවා
Sajeev Rajaputhra
Рет қаралды 91 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 1 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
15:00
තාත්තා ට අම්මා වෙන්න වුණ සතිය.. 🏡 හැම තාත්තා කෙනෙක්ට ම මම Happy Father's Day කියලා wish කරනවා ❤️
Sajeev Rajaputhra
Рет қаралды 312 М.
11:04
සංගීතාගේ ඇරයුමින් රංගනව පුදුම කරන්න තරු පිරි රැයට ආ රංගනගේ බිරිද හා දුව
Siyatha TV
Рет қаралды 1,1 МЛН
29:32
කතාව පොඩ්ඩක් දිග උනාට සමාවෙන්න 🙏🏼 නමුත් මේ වෙලාවේ කතා නොකරම බැරි නිසයි මේ ගැන කතා කරන්නේ
Sajeev Rajaputhra
Рет қаралды 55 М.
23:19
Amuthu Dosthara | අමුතු දොස්තර | අවසාන කොටස | 2025-01- 08 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 229 М.
22:29
ලමයිගෙ මාම්මා ජාපානෙ ආවා! ❤️
Sajeev Rajaputhra
Рет қаралды 252 М.
6:39
සිය පෙම්වතිය බලන්න අහම්බෙන් හිත ඉල්ලන තරු වෙත ආ ඉසුරු
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
6:19
Nube Thurula Wage ( නුඹේ තුරුල වාගේ ) - Sajeev Rajaputhra
Sajeev Rajaputhra
Рет қаралды 184 М.
29:53
චන්දනගෙ නම මගෙ අතේ කොටාගෙන ඉන්නෙ|එයා හැමදේම ඉවසනවා|ලොකුපුතාට දැන් අවුරුදු තිහක්|
Harindra Jayalal
Рет қаралды 1,1 МЛН
6:42
මේක නම් එයා දිහා බලාගෙනම රස විඳින්න
Swarnavahini TV - Live
Рет қаралды 736 М.
6:03
ශෂිකාගේ හඬින්ම ගී ගයන බණ්ඩාර ගැන ශෂිකා පළමුවරට කතා කරයි
Siyatha TV
Рет қаралды 1,8 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН