Nugasewana | සොදුරු කතාබහ - මනිෂා චංචලා සමගින් අශේන් සිරිවර්ධන |2023-05-23|Rupavahini

  Рет қаралды 61,136

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 103
@yamunayamuna6211
@yamunayamuna6211 Жыл бұрын
❤❤❤ලස්සනයි දෙන්නාම සුභ පැතුම් බුදු සරණයි .
@wishvageneva3761
@wishvageneva3761 Жыл бұрын
පුදුම වැඩක් මෙයාගේ විතර ද ආදරය වැරදුන කෙනා? මෙහෙම පහත් විදහට මිනිස්සුන්ගේ ජිවිත වලට මඩ ගසන මිනිසුනි අනුන්ගේ කර්ම කරගහන ඔබලා මෝඩයි.එ දෙන්නා ලස්සන දිවියක් ගතකරනවා.ආශිර්වාද කරන්න බැරි අයගැන නමි පවි හිතෙනවා.තෙරැවන් සරනයි ඔබ දෙපලට.❤️‍🩹❤️‍🩹
@diwya546
@diwya546 Жыл бұрын
Ow nalu niliyo inne oni tharama babala labilath devoce una aya...galapenne naththn wen wena eka thama hodama de mrry karanna kalin😊
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අ ශේ න් මනි ශා හරි ම ආදරනිය චරි ත දෙකක් ආදරෙයි හැමදාම ආදරේ න් සතුටින් පරිස්සමින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
හම්ම්ම්. මේ දෙන්නා පෙනුමෙන් තාම පොඩී වගේ පේන්නෙ. ඒත් ඒ අයගෙ සිතුවිලි වලින් එයාල ගොඩාක් ඉහලින් ඉන්නෙ. ශරීරයේ වයසට වඩා මානසික වයස වැඩී. ඒ නිසා අඩු කාලයකින් ඔයාලට දේවල් ගොඩාක් එකතු කර ගන්න පුලුවන් ජීවිතේට. ගොඩක් අයට නැත්තෙත් ඕකමයි. අවුරුදු ගනන් වයස ගිහින් නාකි වෙලා හිටියත් මනසින් සිතුවිලි වලින් තාම බාලාන්ශෙ වැඩ කරන වැඩිහිටියො තමයි වැඩිපුර ඉන්නෙ. ඒවගේ වැඩිහිටියන්ට කියන්න ඕන ඉතින් හිටියා වැඩී කියල තමයි. 😊 අවංක හදවතින්ම ඔයාල දෙන්නට සුභ පතනවා. හොද planing එකක් තියනවා ඔයාලට. ඉතා බුද්ධිමත් විදියට හිතන පතන දෙන්නෙක් අඩු වයසක් උනාට. වැඩිහිටියන්ට ගරු කරන එකෙන්ම තේරෙනවා දෙන්නගෙම දෙමාපියො කොයි තරම් හොදට මේ දරුවො හදලද කියල. ඉතා හොද වැදගත් පවුල් පරිසරයකින් එන දෙන්නෙක් කියල හොදටම පැහැදිලියි. Good luck 😊 ❤
@sampathchaminda9422
@sampathchaminda9422 Жыл бұрын
මනීශා ඇත්තටම සරල විදිහට තමයි දකින්න ලැබෙන්නෙ හැමදාමත්
@nisansalasubhashini8187
@nisansalasubhashini8187 Жыл бұрын
Maneesha akkige voice eka godak lassanai❤️❤️
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 Жыл бұрын
Lassanai.manige.vois.aka.podi.capal.akak.budusaranai❤️🌹❤️
@deepikapriyadarshani1431
@deepikapriyadarshani1431 Жыл бұрын
ලස්සනයි ඔයාලා දෙන්න බුදු සරණයි
@hemanthasamaratunga9294
@hemanthasamaratunga9294 Жыл бұрын
Very inspiring young couple. Good conversation.👍
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Suba anaghathayak dennatama ❤❤❤
@niroshamalkanthi733
@niroshamalkanthi733 Жыл бұрын
ඔයාලා දෙන්නා හොදටම ගැලපෙනවා.දෙන්නම එක වගෙයි.
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
👍👌💯Aththa Amma thaththa gena kiwwe
@kumariindrani7881
@kumariindrani7881 Жыл бұрын
රුපවාහිනිය වැටුනු තැනක් 😢
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
මෙයලටත් තැනක් දෙන්න ඕනේ මෙයාලත් පොළොවේ පයගහල ඉන්න මිනිස්සු
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
ජාතික රූපවාහිනි නුග සෙවන නිශ්පාදිකා මුලු නුග සෙවනෙ නමත් කාලා එකේ තිබුන අභිමානයත් මනිශා වගේ ගැහැනියක් කජුකිරි කොල්ලෙක් එක්ක පැයක් කතා කරන් මෝඩ වැඩසටහනක් පෙන්වු එක ගැන ලැජ්ජ්ජ වෙයල්ලා හිරිකිතයි ගූ ගදයි පත්තිනි අම්මා වගේ ලැජ්ජ නැතුව පට්ටන්දරේ දිග ඇරපු හැ‍ටි
@Yamuna_amrathunga887
@Yamuna_amrathunga887 7 ай бұрын
දුවයි පුතයි හැමදාම සතුටින් ඉන්න
@firozafir2969
@firozafir2969 Жыл бұрын
😍😍
@nathashafernandez342
@nathashafernandez342 Жыл бұрын
Dr.Chamod Dushshantha ගෙන්නන්නකෝ❤
@thewnihasandi5730
@thewnihasandi5730 Жыл бұрын
@Samuddrika
@Samuddrika Жыл бұрын
Harima lassanata sinduwa gayana kala puthe oya.
@shanikahettige5067
@shanikahettige5067 Жыл бұрын
Happy wedded life ❤
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Жыл бұрын
Ane api arade karana rupawahini yata giya kalak
@pattinigesriyani9119
@pattinigesriyani9119 6 ай бұрын
Harema ereseyai wage meyala akka daru pwul anata karala avllada
@anomaanoma9302
@anomaanoma9302 Жыл бұрын
Ane ei me dennata baninne me dennama pau adare kedune me manisa විතරක් nemeine pau baninne
@sajinidilesha9066
@sajinidilesha9066 Жыл бұрын
@joypereira5935
@joypereira5935 Жыл бұрын
Ane palayan ban hashen.. Charithaangaa naluwek wage lathaawa..
@nilushasanjeewani8188
@nilushasanjeewani8188 Жыл бұрын
Meki katha karanne hariyata ada ipaduna daruwek wage ara ahinsaka kaliduta aurudu ganak baba wage baba hukun pennuwa matanam pennama bari ekiyak meki taman waradi bawa dana danath balapan mekige kathawa
@anomaanoma9302
@anomaanoma9302 Жыл бұрын
Ane ganan ganna epa.oyala denna hodin inna
@nilushasanjeewani8188
@nilushasanjeewani8188 Жыл бұрын
Pala paia wesi yanna
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
ලෝකෙ..බුටි.තිබිබ..එකම..කෙනාමෙයා..නෙවෙයි....ඒ...අයට...පාඩුවෙි .ඉන්න.දෙන්න
@sunilmaithreege2972
@sunilmaithreege2972 Жыл бұрын
ජාතික රූපවාහිනිය. අහෝ...😢😢 උගත් වැදගත් චරිත අමාරුවෙන් ගොඩ නැඟුණු ජීවිත.. කට්ට කාලා ඉගෙනගෙන ඉහලම තැනට ගිය චරිත.... ඔච්චරටම හිගයි ද???? මේ මොන පඟරනැට්ටෝ ද????? U tube ගානට කුනු අවුස්සන තැනට වැටුණා නේද???😢😢😢😢😢 මාර දුකයි.
@anurakularathna6301
@anurakularathna6301 Жыл бұрын
අනේ ජාතික රූපවාහිනිය
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
Sooo true.meh mokkunda
@sankalpani5045
@sankalpani5045 Жыл бұрын
Aththatama
@_izzu____7034
@_izzu____7034 Жыл бұрын
මෙි මොන විකාරද කව්ද මුං රටට වැඩක් ඇති එවුන්ද රටේ වැදගත් මිනිස්සු කොච්චරනම් ඉන්නවද කතා කරන්න මේ වගෙ ගොං බඩු සහ⁣ ගොබිබ හැත්ත ෆෝම් කරන්න එපා මේ වගෙ නාලිකාවල
@upulshantha4524
@upulshantha4524 Жыл бұрын
ඉතාම විටිනා අදහස් ගොඩක් ඇති.දැන් ඉන්න කලා කරුවන් යය් හිතන රූකඩයන් අතර නියම කලා කාරියක් හා කලා කරුවෙක්..ඉතාම.වටිනා අදහස්.ඉතාම වටිනා සාකච්චාවක්. කවුරු ගල මුල් ගැහුවත් ඔබ දෙපලගේ ගමන සාර්තකය්...
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
සමහර කමෙන්ට් දැක්කම මට " පව් කාරයාට ගල් ගැසීම " මතක් වෙනව.කිසිම වැරදීමක් නොවුන අ ය පිරිල කමෙන්ට් අස්සෙ මට දැනුන.
@galaxycat4215
@galaxycat4215 Жыл бұрын
මේ වැඩසටහනේ ගුනාත්මක බව තත්ත්වය පහළ මට්ටමේ තියෙන්නෙ. ආරාධිතයන්, නිවේදනය හැසරවිම වෙනස් විය යුතුයි.
@mmds7107
@mmds7107 Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු සම්පත්තිය ලැබේ වා
@chamalipathirana7812
@chamalipathirana7812 Жыл бұрын
මනීෂා මොන සිංදුව කිවුවත් ලස්සනයි .good luck ..💖💖💖
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Ane manda me wada sathahn karana niwedaka mahattma mahatmiyo මීට වැඩිය budimat වෙන්න one .mokada ලෝකයක් balana මෙවැනි wada සටහන් වලට me නොදන්නා දරුවන්ට wadiya ape rate budimat ayawa genna one .srianta mendis mahatmaya etumage බිරිඳ .edwat ජයකොඩි mahatmaya etumge බිරිඳ .manek wanaguru mahatmiya etumiyage mahatmaya.e ayagen danaganna one atdakim rasiyak tiyanawa ada shamajeta . Ai danne naha e ayawa gennal ලෝකෙට hoda deyak muda හරින්නේ natthe .satiyakin viwaha una dennekugen jivithe atdakim dana ගන්නේ කොහොමද .e දරුවන්ට koheta thawa ජීවිතේ atdakim tiyenne .dukai mewa dakidi 😢😢😢
@nilminiram4197
@nilminiram4197 Жыл бұрын
😂😂 අයියෝ සල්ලි
@pamudidilsarani4437
@pamudidilsarani4437 Жыл бұрын
😂😂
@PushpaWickramasinghe-rv4sz
@PushpaWickramasinghe-rv4sz Жыл бұрын
මං කැමති චරිත දෙකක්.හරීම අහිංසකයි
@musicisheart5079
@musicisheart5079 Жыл бұрын
Manisha great voice ❤❤
@priyantakumara1652
@priyantakumara1652 Жыл бұрын
මෙයා එක්කවත් හිටියොත් හොදයි..මනීශා කලිදු එක්ක සම්බන්දෙ තියනකොට තමයි මෙයාව හම්බ වෙලා තියෙන්නේ ..කලිදුට බූට් එක තියලා මෙයාව අල්ලගත්තා
@herathkumari
@herathkumari Жыл бұрын
දෙන්නම ලස්සනයි යන්න දුර ගමනක් 🎉😂❤❤
@nimalihewawasam8559
@nimalihewawasam8559 Жыл бұрын
Manisha,harima lassanta sing kala.
@nayomipiumika2159
@nayomipiumika2159 Жыл бұрын
Ashen podi wage manisha morala ❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
රූපවාහිනිය දැන් මේ වගේ අය තමයි ගෙන්වන්නෙ
@decorationsmk1176
@decorationsmk1176 Жыл бұрын
Meyalawa gennala Rupavahiniya mokkda ratata dena adarshe? Kalinduwat gennanako. Me wage. Kalindugen ganna adarshayak tynawa. At meyalagen monada??? Wena channel akk nm kmk na. Rupavahiniya ta gya kalk😅😂
@jananisithumali4557
@jananisithumali4557 Жыл бұрын
ලස්සනයි දෙන්නාම bs hamadama saththin parissmin inna
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ලඝ්ඝනයි,ෙදන්නටම,ඝ්තුතියි,😊😅😮
@wpnanda8832
@wpnanda8832 Жыл бұрын
සිංදු.කිවට.වැඩක්නෑ.මෙකොල්ලා.විනාස.කරන්න.එපා.පලමූ.හයදොනාවගෙ
@chamodilakshani7568
@chamodilakshani7568 Жыл бұрын
❤❤❤
@hellosrilanka8509
@hellosrilanka8509 Жыл бұрын
❤❤ lassanai dennama bs ❤❤
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Жыл бұрын
Adarei dennatama budusaranai❤❤❤❤
@namalwithanage7269
@namalwithanage7269 Жыл бұрын
LASSANAI DENNATAMA ADARANIYA SUBA PETHUM 👍💖💖💕💖❣💕
@ridmimali771
@ridmimali771 Жыл бұрын
පෞද්ගලික තරහක් නෑ . ඒත් මෙවගේ වැඩසටහන් වලට තරමක් අත්දැකීමෙන් පරිනත යුවලක් ගෙන්වීම සුදුසු යැයි හැගේ
@MariMari-bh3hz
@MariMari-bh3hz Жыл бұрын
Happy ❤️❤️❤️
@nelukahewage7132
@nelukahewage7132 Жыл бұрын
Asenam harime hodai okinam kiyela wadakna ahankare gani
@charakapriyadarshana9647
@charakapriyadarshana9647 Жыл бұрын
Bawanawak wage katahadak... Dennatama suba patum...
@gsksgwmaowkxln
@gsksgwmaowkxln Жыл бұрын
mokkuda bn me gennanne
@theresegomez3392
@theresegomez3392 Жыл бұрын
අශේන් ගොඩාක් අත්දැකීමි තුලින් මේ ගමන ආ ගැන ඉතාමත්ම ආඩමිබර වෙනවා,හොඳින් දන්න පවුලක්.
@nilminifernando9771
@nilminifernando9771 Жыл бұрын
Tharuvan..saranai.doni💕💕💕💕💖💖💖
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
,ලස්සන හඩක්.නැවත වරද්දා නොගෙන ජීවත් වෙන්න.විවාහ වෙන එක ලේසියි.මැරෙන කල් එකට සතුටින් ජීවත් වෙන එක කියන්න බැරි තරම් අමාරුයි.හරිම කෙනා ලැබෙන්නේ නැහැ .ගලපා ගෙන ජීවත් විය යුතුයි.
@nilukasanjeewani9623
@nilukasanjeewani9623 Жыл бұрын
🙏
@christinesingithy8097
@christinesingithy8097 Жыл бұрын
😉😉😉😉😉❤❤❤❤❤💐
@somabpower5341
@somabpower5341 Жыл бұрын
Moda asayin kaliduta wagay dala දුවයි balagana
@maneeshamalshani961
@maneeshamalshani961 Жыл бұрын
Maneeshata wada kollnm wadagath paatai
@lalithbandara3954
@lalithbandara3954 Жыл бұрын
අනිවාර්යයෙන්
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
ඔය මනීෂා නම්හරි වැදගත් පාටයි
@ajithpremasiri4088
@ajithpremasiri4088 Жыл бұрын
Bs
@SajoniKumari-cv9px
@SajoniKumari-cv9px Жыл бұрын
මුගේ අසේන් ග් හැටි
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
මනීශගෙ සින්දුව ලස්සනයි😊
@SajoniKumari-cv9px
@SajoniKumari-cv9px Жыл бұрын
මෙි කි නටලා දැන්😮 හෙදවෙිලා
@sepaliheli9361
@sepaliheli9361 Жыл бұрын
Owa okkoma surangana Katha divorce Novi ennauthsakaranna, aekai hari
@ggwp3105
@ggwp3105 Жыл бұрын
Dayana kumari kiyala hithana mongal 🙄ganiyakne me 😆
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Good luck love both of you God bless
@_izzu____7034
@_izzu____7034 Жыл бұрын
තව ටික දවසකින් මුං ඩිවෝස් වෙලා කියල ආරංචි වෙයි.
@shanika9067
@shanika9067 Жыл бұрын
😂😂😂
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Жыл бұрын
😍💐
@yenuvlogs800
@yenuvlogs800 Жыл бұрын
Ammala ahema thamaiiiii....
@troncykadana1117
@troncykadana1117 Жыл бұрын
Mu naluwekda....eluwekda..😱
@kumarimendis3773
@kumarimendis3773 Жыл бұрын
@SajoniKumari-cv9px
@SajoniKumari-cv9px Жыл бұрын
ගේනන අය නැතුවට😮
@disnadeepani8647
@disnadeepani8647 Жыл бұрын
කවිදුට කරපුදේම තමයි අශේන් කවදාහරි ඔයාටත් හොදේ
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Kavidu ekka yalu wela hitiya thamai .හැබැයි eyala ඒ සම්බන්දෙ nethi une ei kiyanna api danne nene .den meyala marry karala hodin idi man nan hithanne .අනික යාලු වෙල ඉදලා වෙන් උන අය ඉන්නෙ ඕනෙ තරන් .
@manelmanel1342
@manelmanel1342 Жыл бұрын
Yes මේලෝකේ මෙයාල විතරද වැරදි කරන්නේ
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@manelmanel1342 හ්ම්ම් අනික යාඑ උන පලියට හැමෝටම බඳින්න වෙන්නෙත් නෑ.එයාලා ගැලපෙන්නෙ නෑ කියලා හිතලා අටින් වෙන්න ඇති ඉතින් .
@tharakanaveenabeywickrama9607
@tharakanaveenabeywickrama9607 Жыл бұрын
Kavidu wage rate janatwa awsuna gothabaya kade yana kenek gen wenuna eka hodai
@Samadhkalpana456
@Samadhkalpana456 Жыл бұрын
කිසිම ගැණු ළමයෙක් ආසාවෙන් සම්බධකම් නවත්තන්නේ නෑ..ඒකටත් මොකක්ම හරි හේතුවක් ඇති..එයාට වෙච්චි දේ මෙයාට වෙනකන් බලා නොයිද මේ දෙන්නට සුබ පැතුමක් එක්කලානන් ගොඩාක් වටිනවා නේද?
@sarangapathirana3390
@sarangapathirana3390 Жыл бұрын
Wadagath un genalla deyk krpn..me chu kello kollo genne ntuwa
@angelaacharige1979
@angelaacharige1979 Жыл бұрын
Hi Ashan I never liked you. But i like you now. Good luck guys !
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
කයිවාරු වැඩියි
@Chutiya200
@Chutiya200 Жыл бұрын
නොදකිං ජාතික රැපවාහිනි යට දාර වේසියක් සහ අමන පොන්නයෙක් ගෙනල්ලා නටන පහත් නාටකය මොකක්ද🤮🤮
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 Жыл бұрын
හරියට හරි 👍👍👍
@SajoniKumari-cv9px
@SajoniKumari-cv9px Жыл бұрын
අනිවරයන්
@nsjayasekara9443
@nsjayasekara9443 Жыл бұрын
මේ රටේ ම්ට වැඩිය උගත් ඛුද්ධිමත් අය නැද්ද සාකච්ඡාවකට ගෙන්නන්න. ? අනේ අපේ ජාතික නාළිකාව?????
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 10 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 9 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 66 МЛН
Viyali | වියළි | Episode 38 - (2024-09-29) | Rupavahini TeleDrama
21:42
MY FRIENDS || 2022-10-16
1:20:50
Swarnavahini TV - Live
Рет қаралды 30 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 10 МЛН