මනීෂාට හැදුණු නරකම ගොසිප් එක | මොන ප්‍රශ්න තිබුණත් ඔයාව බාර ගන්නවා - අශේන් | Cafe R with DEARO

  Рет қаралды 280,135

Rangana De Silva

Rangana De Silva

Күн бұрын

Пікірлер: 510
@lakmalipathiranage5121
@lakmalipathiranage5121 Жыл бұрын
ඕපදූප නම් එපා අනේ කලාකරුවන් ඉන්නේ රස විදින්න මිසක් ඒ ගොල්ලන්ගේ පුද්ගලික ජිවිත ප්‍රසිද්ධ කරලා අපහසුතාවට පත් කරන එක හරි මදි...ලස්සන වචන..හරි හිතවත් විදිය මතු කරන් වුනත් ව්‍යංගයෙන් අහන එක හරි චීප්... ලස්සන ළමයි..❤❤❤❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
මුලිම්ම කියන්න ඕනෙ ආදරෙයි දෙන්නටම.බනින උන්ගෙ දේවල් වැඩක් නැ .ඔයාලා සතුටින් ඉන්න. අපි අපිව මුලිම්ම සතුටු කරන්න ඕන .තෙරුවන් සරණයි
@blinkgrl23
@blinkgrl23 Жыл бұрын
💓
@nayanamaurangani8520
@nayanamaurangani8520 Жыл бұрын
Aththa
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@nayanamaurangani8520 💓
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
@@blinkgrl23 💓
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ජීවිතේ ම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි කවදාවත් වරදින්න එපා වැරදි වෙන්නේ මනුස්සයා අතින් ඒ වැරදි හදන් ඉස්සර හට යන්නෙ ත් මනුස්සයා ජීවත් වෙන ටික කාලේ සතුටින් ඉන්න ලැබේවා 😊හැම තැනම මේ වගේ හිතන අය නෑ අක්කියෝ ඔයා ගොඩක් වාසනාවන්තයි අපිට ගොඩක් සතුටුයි
@පන්හිඳපාමුල
@පන්හිඳපාමුල Жыл бұрын
සමාජෙ අරක කිය යි මේක කිය යි කියල නොගැලනපෙන කෙනෙක් බැදල ඩිවෝස් වෙනවට වඩා හොදටම ගැලපෙන එකාව බදින එක හොදයි.සමාජෙ අය නෙවෙයි බදින එකා එක්ක ජීවත් වෙන්නෙ තමන්.තමන්ට තමයි හොදටම ගැලපෙන් ඕනෙ.පව් කියල කරගහන් බෑ එතකොට ඊට වඩා පවක් තමා කරන්න වෙන්නෙ.සුභ පැතුම්. හැමදාම එකට ඉන්න ලැබේවා!!!!!
@anandakumarasirikumarasiri620
@anandakumarasirikumarasiri620 Жыл бұрын
Exam එකක ලකුණු අඩු වීමයි ඊටපස්සේ ඒ ලකුණු වැඩි කරගන්න try කරන එකයි කවදාවත් ජීවන සහකරුවෙක් තෝරද්දි ඒ විදියට කරන්න පුරුදු වෙන්න එපා. එහෙම වුණොත් ජීවිතේ හැමදාම තෝර තෝරම ඉන්න වෙයි. 100 ට 100 ක් අපිට ගැලපෙන අය මේ ලෝකේ නෑ. අපි ගලපගන්න ඕනි 🙂 එතකොටයි සදාකාලික නැවතුමක නවතින්න පුලුවන් වෙන්නේ ♥️
@sanjularanathunga108
@sanjularanathunga108 Жыл бұрын
Aththak ♥️
@ramithachiranka2751
@ramithachiranka2751 Жыл бұрын
♥️
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
මනීෂාට හොඳ මනීෂට නටවන්න පුලුවන් මිනිහෙක්. හරි උගත් දෙන්නෙක් කියලා තේරෙනවා කතාවෙන්. කොහෙන් හිනාවෙන්නද
@sadahamsitha
@sadahamsitha Жыл бұрын
හරි උජාරුවට වාඩිවෙලා ඉන්නෙ රන්ගන කුසලතාවයට හොදම නලුවා සම්මානය හම්බුනා වගේ...
@cafi_wlkz
@cafi_wlkz Жыл бұрын
අනුන්ගේ ජීවිත වලට සහතික දෙන්න එපා, තමතමන්ගේ ජිවිත සතුටෙන්ද බලන්න මේ දෙන්නා සතුටින් නම් ඒක ඒ දෙන්නගේ life ඒක. Don't misjudged them.
@ranigeetha1312
@ranigeetha1312 Жыл бұрын
බිරියනි කඩයක් open කලේ මේ අශේන් නෙවෙයි, නීති උපාධිය සමත් කල අශේන්. මොවුන් බොරුවට අහක තියන දේවල් ඉල්ලන් කන්න හදනවා....
@chathurikapathirana9966
@chathurikapathirana9966 Жыл бұрын
ඇත්ත 😂
@achiminsala5188
@achiminsala5188 Жыл бұрын
😂😂😂
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
ඔව් .ගොන් උත්තර
@Damminirosha
@Damminirosha Жыл бұрын
හරි ගොන් පාටයි අනේ ඔය sunglass එක ගලවන්නකෝ. 🤮
@sanssiriwardana2376
@sanssiriwardana2376 Жыл бұрын
ගොඩයි හොදයි කියලා පෙනුමට ඉන්න පිරිමි real life එකේ අන්තිම නරක , bad attitudes තියන අය.. ඒක අත්දැකීමෙන් දැනගන්න ලැබෙන දෙයක්.. කලිගු කියන්නෙ කව්ද කියලා personally දන්නෙ මනීශා මිසක් අනික් මිනිස්සු නෙමෙයිනෙ
@Wish472
@Wish472 Жыл бұрын
අනිවාර්යයෙන්ම අපිට පිටින් දැකලා කියන්න බෑනේ
@kanthikumari4765
@kanthikumari4765 Жыл бұрын
අපි දැක්කා කලිදු එක්ක ගෙවපු ජිවිතේ.නැති කරගත්තෙ හොඳම පුද්ගලයෙක්.රංගන ඉස්සරහ බොරැ ව රගපාන්න එපා එයා දන්නවා හොඳට ඇත්ත.
@VithanageAmilasampath-kl2xw
@VithanageAmilasampath-kl2xw 4 ай бұрын
Eyalata prasnayak nattam oyata mokda anunge reddawl hoyanne natuwa tamunge Deyak balagannam
@yenuvlogs800
@yenuvlogs800 Жыл бұрын
කාටවත් බැනලා වැඩක් නෑ බැදලා දරුවො හදලා ඒ පුංචි උන්ටත් දුකක් දීලා වෙන්වෙනවට වඩා තමන් ට ගැලපෙන කෙනා ජිවිතය ට ලංකරන් සතුටින් ඉන්න එක හොඳයි
@funworld2002
@funworld2002 Жыл бұрын
කවුරු mon kiwwth oyalt oyal galapenwa nam oyl ලස්සනට ජීවත් wenn. Mek inn eun kata karnne pitin dakal ඇත්ත කවුරුත් dn නෑනේ dakal tiyenneth tv eken withari එතකොට කවුරුත් dn ne ඇත්ත මොකක්ද kiyal .denntam ආදරෙයි ❤
@ElephantProtectionSLTV
@ElephantProtectionSLTV Жыл бұрын
දුව ඔයා හිතන විදිය හරි එත් ඔයා පරිස්සම් වෙන්න මොන දේ කිව්වාත් තම ජිවිතේ නැවතුම් හරියට දන් නෑ එත් ඔක්කොම දේවල් වලට ඔයාගේ හර්දශාක්ශිය දන්නවා එකට බොරු කරන්න බැ. අද හොදයි කියලා කොල්ලො නැ. දුක සතුට කාටත් එකයි. ප්‍රශ්නය ඔයා ප්‍රසිද්ධ විම නිසා විතරයි. හොදින් ඉන්න 😊
@rasithari2067
@rasithari2067 Жыл бұрын
රෑපෙන් මනීශා වගේ ලස්සන කෙල්ලෙක් එයාගෙ කලින් කොල්ල වගේ කෙනෙක්ට ලැබෙන්න ඕනෙ...ඒත් එතන එයාට රැදෙන්න බැරිවෙන හේතු ඇති....දැන් කොල්ලා කොහොම වුණත් එයාට ඒ කොල්ලගෙ ආදරේ දැනෙනවා ඇති❤️😌
@kumanjanarukshan3977
@kumanjanarukshan3977 Жыл бұрын
Kaligu manishawa nateuwa mechchara Kal iwasuwata thagi denna ona
@AnilDarshana-dq7wi
@AnilDarshana-dq7wi Жыл бұрын
සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤️❤️
@sanjukcp6960
@sanjukcp6960 Жыл бұрын
ඉස්කෝලේ යන කාලේ නුවර singing competition එකක් තිබ්බා. මනීශත් ආවා ඒකට තරග කරන්න. මාත් ඒකෙම sing කරා. කිසිම කෙනෙක් එක්ක කතා කරේ නෑ මේ ලමයා. හරිම අහංකාරයි.
@chanakamadushan4730
@chanakamadushan4730 Жыл бұрын
Ou puduma lokukamaka
@TheTruth-xl7vz
@TheTruth-xl7vz Жыл бұрын
Oya eke hitapu hamoth ekkama katha karada? Eke hitapu kath ekkawath katha karapu nathi ekama lamaya meyada?
@nila3315
@nila3315 Жыл бұрын
Oww meyage henaaa lokukama
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Ow api ekka little star awe okkotma mutti allala thama Ada ohoma inne ahanakarama ganiyek thama
@sanjukcp6960
@sanjukcp6960 Жыл бұрын
@@TheTruth-xl7vz ou hamoma ekka wage man nam katha kara. Mokada podikale idan lokukama na mage. Eth manisha eya ekka katha karapu aya ekkawath katha kare na
@nilonilo-dr3xj
@nilonilo-dr3xj Жыл бұрын
කලින් සම්බන්දයක් තිබිල එ්ක නැවතුනා කියල අැයි මේ ගෑනුළමයට බනින්නේ. මීට වැඩිය කසාද බැදල අයින් වෙලා අායෙ බැදල තියන අය ඔින තරම් ඉන්නවා
@shashinihimasha3852
@shashinihimasha3852 3 ай бұрын
Eyath marry karala idala thamai me kollawa ekka set une.
@මල්හිනා-ව9ල
@මල්හිනා-ව9ල Жыл бұрын
නැහැ උඹලා දෙන්න ගැලපෙන් නෑ.ඔබට ගැලපෙන්නේ අර ඉස්සර හිටිය එකා.මූ ඉන්නෙ මවාගත්ත පෞරුෂයකින්.අනිත් එක ඇස් දෙක වහගෙන ඉන්න එකම සාක්කියක් මූ ජෙනුවින් නෑ.උඹලා ගැලපෙන්නෙ නෑ මල්ලිලා දාම්ම තීරණයක් ගනිල්ලා.දැනට ඔය රෙදි වලින් සමානත්වය පෙන්නුවට ඉඳගනින් එකෙන් සමානත්වය පෙන්නුවාට උඹලා දෙන්නා තුළ නොගැලපෙන දෙන්නෙක් ඉන්නවා.අනේ රත්තරනේ ආදරේටයි කියන්නේ.අපි දෙන්නටම ආදරෙයි.
@maneltheswa9165
@maneltheswa9165 Жыл бұрын
Ayyiiioo 😐😐😐
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Saththakinma aththa.. thawa awrudu 5kin balamuko
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Eka eyalage ජීවිතේ
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 Жыл бұрын
මේ පිරිමි ලමයා හරිම ආඩම්බරයි මනීෂට ගැලපීමක් නෑ මේක ආදරය නෙවෙයි ඔය ආදරේ කියන කටින්ම දවසක හොදට බනීවී . පොලවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ තේරුම් ගන්න මනීෂා දුවේ ..සුභ පැතුම්
@tharushiliyanage5175
@tharushiliyanage5175 Жыл бұрын
Pacha kollek..adare newei oka.. maneesha enguru deela miris gaththa wage
@madusanju5721
@madusanju5721 Жыл бұрын
ඔවු ඒක හරි මනිසා නුග.වෙල අපෙ ගෙවල් ලග එයා හරිම හොදයි ඒති අසේන් උඩගු කම ලොකු කම අසෙින් දැන් ලොකු කමින් ඉන්නෙ මනිසා නිසා ගැලපිමක් නැ😊
@ranijayamanna
@ranijayamanna Жыл бұрын
9
@Sasmitha15
@Sasmitha15 3 ай бұрын
​@@madusanju5721nugawela kive. Nuvara thiyena nugawela da.
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
හෑබෑටම ආදරේ කරානම් කෙනෙක්ට..මේවිදියට ඉක්මනට ඇදුම් මාරු කරනවා වගේ කරන්න පුලුවන්ද...මේ ඔක්කෝම රගපෑම්🥲🥲🙁🙁🙁
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Mona prashna thibbada api danne nene
@sumanajayasekara8182
@sumanajayasekara8182 Жыл бұрын
රග පාන කෙනෙක් ළග තියෙන්නේ හැම දේම රගපෑම විතරයි කියලා හිතෙනවා
@ggdk2808
@ggdk2808 Жыл бұрын
මේ පිිරිමි ළමය නැති පෞරුෂයක් මවාගන පව්
@sw489
@sw489 Жыл бұрын
මමත් මේ මේකමයි හිතුවෙ
@binariranasinghe5523
@binariranasinghe5523 Жыл бұрын
කලිදුගෙ ගෙදර ආවා ගියා.. ප්‍රසිද්ධියේ දෙන්න උත්සව පාටිවලට ගියා.. රහසක් නෙවි.. ප්‍රසිද්ධියේ සුදන වෙන්න එපා මනීශා.. අපි දන්නවා කලිදු අහිංසකයි ..
@priyanthaidamewaththa6901
@priyanthaidamewaththa6901 Ай бұрын
ඇයි ඔයා එයාව කෑවද
@chandralatharohini7750
@chandralatharohini7750 Жыл бұрын
ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️
@subaasantha5988
@subaasantha5988 Жыл бұрын
මනීෂාට මැච් වෙන්නේ kalindu වගේ කොල්ලෙක් මේ වගේ සීනිබෝල කොල්ලෙක් මැච් වෙන්නේ නෑ .
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඇත්ත..මුන් හිතන් ඉන්නේ හරි දැනුමක් තියන පරිනත අය කියලා..මුන් සීනිබෝල වගේ...මේ ගෑනි ඉස්සල්ලා හිටපු අයටත් කිව්වේ ඕවමනේ...මෙහෙම ගෑනු...
@nilonilo-dr3xj
@nilonilo-dr3xj Жыл бұрын
එයා සීනි බෝල නෑ. එයා කාටේ සර් කෙනෙක්
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
​@@nilonilo-dr3xj ponna patai
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
​@@deesharashini1670ponnayo aduranney ponnayo ma thamai 😂😂😜
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
දැන් කලේ කසාද දෙක තුන කරගන්න අය ඉන්නවා ලමයි ඉද්දි වෙන කසාද කරගන්න අය ඉන්නවා .ඒවත් එක්ක බලද්දි මේ දෙන්නග තියෙන වරද මොකක්ද .පුලුවන්නම් රංගන අයියේ ඔය විදියටම ප්‍රශ්න කරන්නකෝ කසාද දෙක තුන කර ගත්ත අය ඕනතරම් ඉන්නේ කලා ක්ශේත්‍රයේ එයාලාගෙනුත් .
@selanimaneesha700
@selanimaneesha700 7 ай бұрын
Kasada 2 3k karagttat mokda inna barinan. Anunge jiwite prshna krnna tawa kenek ta tiyena amaruwa mokadda😂😂
@5h4B1
@5h4B1 Жыл бұрын
මේ කොල්ලා හිතින් මවාගත්ත බොරු සෝබන කාරයෙක්.ඒක හොදට තේරෙනවා .ඕක නෙවෙයි personality එක කියන්නේ.මේ කොල්ලා ඔයාට ගැලපෙන්නෙ නෑ වගේ.අපරාදේ කලිදු.
@amakithmini8564
@amakithmini8564 Жыл бұрын
මේ දෙන්නා ගුග්ලි කතාවෙන් යාලු වුනේ.. අශේන්ට set එකේදි හායි කියලා ගියපු දුරක්.. පාර්ථනා කරනවා අන්තිම නැවතුම වේවා කියලා..😂😂 සුබපැතුම් 🤪
@කවීෂ
@කවීෂ Жыл бұрын
මොනවා උනත් සුපිරිම කොල්ලෙක් .හිනාව දැක්කම හිත පිරෙනවා.ජයවෙිවා දෙන්නටම.මිනිසුන් අතින් ඔිනතරම් වැරදි වෙනවා.පෘතග්ජන ස්භහවය .නමුත් ප්‍රසිද්ධ කෙනෙක්ට කොතැනක හරි වැරදුනොත් ඒක මුළු ලෝකයාම දැන ගන්නවා.ඒක තමයි වෙනස.වැරදි නොකරපු අය නැ.අවශ්‍ය වන්නෙ පසුව හො නිවැරැදි වීමයි.
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
Kollek neme kolu bagayak anith serama genu
@kv9888
@kv9888 Жыл бұрын
තමන් ගාව තියන ගොන් ගතිගුන personality එක කියන්න එපා. කතාවෙන් පවා ගොන් ආඩම්බර ගතියක් තියෙන්නේ.
@imadhuekana
@imadhuekana Жыл бұрын
සහතික ඇත්ත
@chamalimadushani1406
@chamalimadushani1406 Жыл бұрын
AththA
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
අනිවාර්යෙන්. මේ දෙන්නා එක නාට්‍යය ක රඟපාන්න ගිහින් නාට්‍යය ඉවරවෙන කොට අපි දෙන්න බඳිමු කියලා.කවිඳු හේතුවක් මුකුත් දන්නෙත් නෑලු, එකපාරටම කතා කරලා කීවලු මම ඔයාගෙන් අයින් වෙනවා කියලා කවිඳු බැලුවලු මේ මොකද කියලා.එහෙම කෙනෙක් මෙයා. තව තැන තැන ලොරි ටෝක් දෙනවා.
@hansanirandima8287
@hansanirandima8287 Жыл бұрын
Salli walata peretha athi manisha.mokada little star enakota maha salli karayo nemei meyala.ashenta salli athi.ashen dekkama ithenawa salli karayek kiyala.salli dilada kohe act karanna awith thiyennet.act karanakota therenawa eka.
@premakasthuri7068
@premakasthuri7068 Жыл бұрын
ආදරය හොදට හොයන කෙනෙක්ලු!!! මාරම මාරයි ඒ කතාව.. ඒක හින්දා තමයි එකින් එක මාරු කරන්නේ
@RandulaWarangi-hd1tj
@RandulaWarangi-hd1tj 2 ай бұрын
ඉවසිලිවන්ත ,නිස්කලංක ,බුද්දිමත් චරිත දෙකක්..බුදු සරණයි..❤
@جميلةدرنشي
@جميلةدرنشي Жыл бұрын
අදත් හරිම ලස්සනයි හැමදා සතුටින් දිවි ගෙවන ආදරෙයි රංග නඅයියා ඔයා හරිම නිහතමානී බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 Жыл бұрын
සුබ පැතුම් දෙන්නටම ... හැමදාම ආදරෙන් සතුටින් ඉන්න .. ❤❤❤
@shehanasiriwardana727
@shehanasiriwardana727 Жыл бұрын
kalinduwa gennako aiye.u kiyai lassanata galapala
@dilinimadushani3461
@dilinimadushani3461 Жыл бұрын
Manisha akkata gelapenne kalindu aiyawa 😊eth ithin eka ewaraine mta hithena vidiyata manisha akkge me efair eka nisa kalindu aiyawa atha ariya kiyla ane mnda 😐mn nm kalindu aiyta marama asai eya news kiyana dawas walata vithrai mn news balanne 😊😘 manisha akkatath asai 😊kalindu best ❤️😘😘😘😘
@rkrokun7723
@rkrokun7723 Жыл бұрын
ගොඩක් ජනපිය උනාම එකට පවුල් කන්න පින් නැහැ එක එකා එක්ක පවුල් කනවා තවත් ජිවිතයක් විනාසකර තවත් බයිල ගහානවා ලැජ්ජා නැති උන් මෙවගෙ වැඩ සටහාන් වලින් කලින් පවුල් කාපු මිනිහට දුකක්
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
ඔබ දෙපලට ඉක්මනට එක නිවසක ජිවත් වෙන්න සුබ පතනවා දෙන්නටම ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි
@PoshithaJayasinghe
@PoshithaJayasinghe Жыл бұрын
මේ රෝසමල හොදින් බලාගන්න .මෙයාට ආදරේ ගොඩක් ඕනෙ .පසුතැවිලි වෙන වැඩ කරන්න එපා.
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
සුබ පැතුම් දෙන්න ටමආදරේ න් සතුටින් ඉන්න බුදුසරණයි ❤q❤
@poornimaperera8579
@poornimaperera8579 Жыл бұрын
රන්ගන අයියේ හොද වැඩක් ඔයාගේ මනීශා අක්කී අශේන් අයියා ඔයාලා දෙන්නට සුබ පතනවා💙💙💙💙
@udariudari9490
@udariudari9490 Жыл бұрын
රංගනත් කට ඇරගෙන මේ බොරු අහගෙන ඉන්න ලස්සන...😂😂😂😂😂😅
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Muta views hamabenwa nan Ona magulak krai
@nisansalawasana2549
@nisansalawasana2549 Жыл бұрын
මේ කොල්ලා කෙල්ලෙක් වගේ.... රංගන අයියත් හාර...හාර ප්‍රශ්න අහනවා.... මෙ දෙන්නත් ලිස්සලා යනවා..
@sat901
@sat901 Жыл бұрын
දෙන්නටම සුබ පැතුම් හැමදාම ආදරේන් ඉන්න ලැබේවා ❤❤❤❤
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
මනීශා කෙසෙ වෙත්තත් අසේන් නම් ඉන්නෙ අලි ඔලුවෙන්.පොලොවෙන් අඩි කිහිපයක් උඩින්
@manuribhagya817
@manuribhagya817 Жыл бұрын
ඔක බදින්න වෙන්නැ බන් 😆😁
@nairbi9590
@nairbi9590 Жыл бұрын
Pandithai me kolla😒💔 epa wenne nadda danna meyge oy talk hmdma ahn iddi maneeshta😒🥵💔
@hansanirandima8287
@hansanirandima8287 Жыл бұрын
Ane thama.manisha kiyanawa hari nihathamani meya kiyala.mata nam ithenne maha ali oluwen inna kenek kiyalaeya janadipathi kiyala hithaninne
@geeganagei
@geeganagei Жыл бұрын
වැරදිලා හරි යනවලු.හැබැයි හිත් එක්ක තමන්ගෙ වාසියට සෙල්ලම් කරන එක ලොකු පවක්
@thusharidilrakshi3283
@thusharidilrakshi3283 Жыл бұрын
සුබ අනාගතයක් වේවා දුවේ පුතේ ඔබ දෙදෙනාට ❤❤
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
රංගන අහන ප්‍රශ්න 😅😅😅😅😅😅😅😅😅😅😅පුදුම try එකක් දුන්නේ මනීශගෙයි කලිදුගෙයි අතර උනේ මොකක්ද කියලා එලියට ගන්න..
@Ssks976
@Ssks976 Жыл бұрын
Mageth me thun weni eka… api denna awrudu 3 k Yalu wela idala marry kara API sathutin innawa dan, thora ganim weradi wenna puluwan hamba unu mimissunge weradi adu padu nisai api tawa dekata yanne… good luck maneesh🎉
@chandrikanishanthi405
@chandrikanishanthi405 Жыл бұрын
අශේන් හරිම අහිංසක ළමයෙක් මනිෂා නමි ෂුවර් කරන්න හරිම අමාරැ ළමයෙක්
@EatWithImeya
@EatWithImeya Жыл бұрын
මේ ඩයල් එකගෙ කිසි ජෙනුයින් ගතියක් වගේ දෙයක් නෑ වගේ. මනීශගෙත් ටිකක් ලොකු ලයොන් වගේ.
@sandujayamanna7982
@sandujayamanna7982 Жыл бұрын
මනීශගේ පුදුම ලොකුකමක් තියෙන්නේ,,අශේන් නිකම් රජතුමා වගේ 😂😂
@Nelumkln
@Nelumkln Жыл бұрын
😂😂
@melanisamarasinghe9923
@melanisamarasinghe9923 5 күн бұрын
කලිදු කියන්න හරිම නිහතමානී කෙනෙක් පොලොවේ පය ගහල ජීවත් වෙන්න පුළුවන් මනුෂ්‍යක් මෙයා බයිලා කියනවා
@LalSilva-l9u
@LalSilva-l9u Жыл бұрын
Thunuruwan saranai puthala denna ta.
@anjusenanayake2605
@anjusenanayake2605 Жыл бұрын
අම්මෝ රංගන අහන ප්‍රශ්න 😂😂ඔයා නම් මරු අනේ 😁😁😁
@chathulanpushpakumara6758
@chathulanpushpakumara6758 Жыл бұрын
හොද තේරීමක්
@SurekaMaduwanthi
@SurekaMaduwanthi Жыл бұрын
Rupei penai adala na dennage adahas gelapimai adarei watinne jeewath wenna suba pathanawa dennatama sathutin inna dennama❤❤❤❤
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 Жыл бұрын
මේ කොල්ලනම් ඇත්තටම ලොකුකම වැඩී තමයි.comment වල තියෙන කතා ඇත්ත 😊😊😊
@isharadulanjali3396
@isharadulanjali3396 Жыл бұрын
හෙන පොරක් වගේ කතා කරන්නේ😂😂
@ranjeewadesilva210
@ranjeewadesilva210 Жыл бұрын
රංගන මිට වඩා හොද දේවල් ලොකයාට බලන්න සහ හිතන්න පුළුවන් විදිහේ වැඩ සටහන් කරනවනම් හොදයි. මේ පොඩි උන්ගේ ආදරය කතා වලින් ගන්න දෙයක් නැති තරම්.
@amayathejanee7670
@amayathejanee7670 Жыл бұрын
එකනම් ඇත්ත
@saumyapriyadarshani6661
@saumyapriyadarshani6661 Жыл бұрын
ඇත්ත ,රංගන අයියේ ,ඔයා මීට වඩා හරවත් වැඩසටහනක් කරනවනම් හොදයි 🎉🎉🎉
@KELUM_music
@KELUM_music Жыл бұрын
එතකොට ශාලින්ද උශාන්,කලිදු කරුනාරත්න එක්කත් යාලු වෙලා නෑ ඒවත් ගොසිප් නේද 🤣 කලිදු එක්කත් පත්තර වලට interview දීලා තිබ්බා අපි ලගදිම විවාහ වෙනවා කියලා 😂
@Fondle_pet_satisfactory
@Fondle_pet_satisfactory Жыл бұрын
Ane ban ithin bolath niyama cheeththa
@rashmikasandeepani
@rashmikasandeepani Жыл бұрын
ශිහාන් මිහිරංගව ගෙන්නන්න පුලුවන් ද plz..
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 Жыл бұрын
Ou aiya
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
අම්මෝ කවිඳු හොඳ වෙලාවට බේරුනා. මාර ලොරි ටෝක් මෙයා දෙන්නෙ.බලමු බලමු.
@arunakumari6028
@arunakumari6028 Жыл бұрын
ඔය විදියට කියලා ....අත් දෙක අත් නොහැර අල්ලගෙන සමාජෙට පෙන්නලා වැඩිකල් නොගොස් සමාජෙට විහිළුවක් වෙන්න එපා. හොදින් ඉන්න ලැබේවා!!
@kanchanak7096
@kanchanak7096 Жыл бұрын
Man.godak adare.karana.දෙදෙනෙක් ❤️❤️
@චමිලාදිල්හානි
@චමිලාදිල්හානි Жыл бұрын
මිට වඩා හරවත් වැඩසටහන් කරන්න ඔයාට මිනිස්සු ආදරේයි මේ වගේ අයගෙන් සමාජයට ගන්න මොනවත්ම නැහැ සිනිබොල ජිවිත මේ පිරිමි ලමයා මාවාපානවා ලොකුවට එක නාට්‍යයකය රගපැවම ලොකු නලූවේක් කියලා හිතාගෙන ඉන්නේ
@dedunu7803
@dedunu7803 Жыл бұрын
Ai මේ හැමෝම couple පිටින් media ඉස්සරහට ඇවිල්ල අවධානය ගන්න හදන්නෙ...මටනම් දැවෙන ප්‍රශ්නයක්
@alexaalex2434
@alexaalex2434 Жыл бұрын
Love which is based on condition or conditional love can lead to disaster, love should be unconditional love through which one can achieve happiness. I think both of them are correctly identified their love and the feelings. Wish both all the best for long journey together. "Love without conditions"
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
ඔයාලට සතුටින් ඉන්න පුලුවන්නම් ආදරෙයි නම් ,තේරුම් අරන් නම් කව්රුත් කියන ඒවා ගනන් ගන්න එපා .අනාගතය ලස්සන කරගන්න පුතේ .සුබ පතනවා ඔයාලට❤❤❤❤🎉🎉
@yashodyaaravindi1582
@yashodyaaravindi1582 Жыл бұрын
Maneeshae methana hondatama rangapaanawa.
@tatikus163
@tatikus163 9 ай бұрын
she has a natural beauty. she is so beautiful, very decent, talented, cute .....
@naili1808
@naili1808 Жыл бұрын
Interview එකකදි sunglasses danawada.
@nilananuradhe4303
@nilananuradhe4303 Жыл бұрын
Ashen is a good fighter bcz he is into martial arts. So good luck to you both in future.. Also, Rangana aiya..
@ayishaayisha6853
@ayishaayisha6853 Жыл бұрын
ගල් ගහන්නේ කුණු ..තියෙන මිනිස්සු..ඒවට අපි සැලෙන්න හොඳ නෑ
@nethminavodya-hr6tl
@nethminavodya-hr6tl Жыл бұрын
විවාහා තීන්දුවකද ඉන්නේ කියලා අහද්දි මනීශා ඔව් කිව්වේ නිකන් නෑ කියනවා වගේ
@Chana404
@Chana404 Жыл бұрын
රංගන පුතා ගේ ගමනට ජයෙන් ජයම වෙවා
@kumarijayakodi8495
@kumarijayakodi8495 Жыл бұрын
Kauru kohoma monawa kiwwa kalath thaman jivath viya uththe thamanta one vidiyata
@romaineleonard7555
@romaineleonard7555 Жыл бұрын
All the very best for a lovely future together, many blessings ❤
@amasha6892
@amasha6892 Жыл бұрын
අපේ රටේ බහුතරයක් අය පොතක් දැක්ක පලියට ඒ පොත පිට කවරයේන් මුලු පොතම විනිශ්චය කරනවා හැබැයි පොත අරන් ඒ පොත මුල සිටම අවසානය තෙක් කියවපු කෙනා දන්නවා ඒ පොතේ අර්ථය ඒවගේමයි අක්කේ මිනිස්සු කතා හදන්නේ ඔයාව දැකලවත් ආශ්‍රය කරලවත් නෙමෙයි එයාලා ජිවිත තුල වෙන දේවල් වලින් අක්කාව දන්න තේරුම් ගත්ට අය දන්නවා උනේ මොකක්ද කියන්න ආදරේයි අක්කේ අයියේ ❤❤
@sriyanidamayanthi2222
@sriyanidamayanthi2222 Жыл бұрын
ලස්සනයි රංගන aiya oyage wada සටහන් a වගේම manisa asen oyala dennatath ගොඩක් ආදරෙයි suba ගමනක්
@chamika151
@chamika151 Жыл бұрын
කාටවත් මෙහෙම කියන්න හොද නැ එත් උඹලා දෙන්නගෙ බොරු ශො නවත්තපල්ලා විශේෂයෙන් මනිෂගෙ ? ????? මනිෂා .......🤔🤔
@lovestatus8628
@lovestatus8628 Жыл бұрын
මනීශා වයසින් වැඩි වගේ.පිරිමි ලමයා පෙනුමින් සැහෙන්න බාලයි වගේ ,කෝම උනත් සුභ පැතුම්
@spriyadarshanies3588
@spriyadarshanies3588 Жыл бұрын
Terum aran jeewat wima godak watinawa satutin inna hamadama dalada samidu pihitai 💞 ♥
@sureshindrajith9425
@sureshindrajith9425 Жыл бұрын
Aththatama mamanam goda......k kamthiy oya dennage ekathu wimata sansare purawatama me badima pawathiwa❤❤❤❤❤❤💝💝💝💝💝💝💝
@nayanapriyanka2063
@nayanapriyanka2063 Жыл бұрын
රංගන මහත්මයා ඇතුළු ඔබ දෙදෙනාටම සුබ පැතුම්
@naili1808
@naili1808 Жыл бұрын
පෞර්ශත්වය පෙනුමෙන් පේන්නේ නැති නිසා ඒක ඇති කරගන්න sunglasses දාගන .නැත්නමි ගැනු ලමයෙක් වගේ පෙනුමෙන්.
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
ඇත්ත youtube කාරයන් ගැන කිඋව කතාවනම් සහතික ඇත්ත. 👍 . දෙන්නම හරිම ලස්සනයි. Goodluck.
@s.p.lakshan5025
@s.p.lakshan5025 Жыл бұрын
මේ දෙන්නා ගැලපෙනවා. ඔක්කොම පැතිවලින් බලද්දී මේ දෙන්නා ගැලපෙනවා
@jkmalify
@jkmalify Жыл бұрын
It is there choice. Other people do not have to bother
@niroshani4618
@niroshani4618 Жыл бұрын
Api Kate aderekera kohome rawetunath him kena thamai anthimete habenne minisu minisunte dos kiwate man hithanne api hamome pathogenesis enne vidiyete thamai hamedeme.hame deme wenne hodetai Pamawela hambenne hodeme delune
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
ඔබ දෙපළට සුභ පතනවා ඉක්මනට විවාහ වෙන්නට ❤
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Good luck Mr Rangana love all of you God bless
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
මේ කොල්ලා හරිම බොලදයි පවු ඉතින්
@inokawisenthige4352
@inokawisenthige4352 Жыл бұрын
Ammo eee kollatath දෙයියන්ගෙම පිහිටයි .
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඇයි එහෙම කියන්නේ
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Kollage look eka nangi babek wage 😅
@kaveeshacharith8299
@kaveeshacharith8299 Жыл бұрын
Ai oytath ehma unda inoka 🤣
@kalummadushanka6415
@kalummadushanka6415 Жыл бұрын
කවුද මල්ලි මේ ම මේලො රහක් නැ 🤣🤣🤣🤣
@palikadilhani4319
@palikadilhani4319 Жыл бұрын
ඒ,දෙන්නා ඇත්තටම ආදරේ ඇති ❤️❤️
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
පිඋමි හංසමාලි ගෙන්නකෝ රංගන අයියේ 😌😌
@sunithaperera902
@sunithaperera902 6 ай бұрын
අනේ ඒ අයගෙ කැමත්ත නෙ. අපිට මොකො ඒ දෙන්න ලස්සනයි . ඇකමැති කෙනෙක් එක්ක ඉන්න වට වඩා කැමති කෙනෙක් එක්ක ඉන්නවනම් හොඳයි . මනීසාටම ගැලපෙන කෙනා. ඔයිට වඩා ඔය කෙස්ත්‍රයෙ අවු:50 60පැනපු අය අඩුමවයස් ඇති20 ගනන් වල අය බැදගෙනු ගෑනු පිරිම් දෙගොල්ලම ඉන්නවා . නෙ. එයාල ගෙ ජීවිත අපිට වැදගත් නැ.නෙ.
@KELUM_music
@KELUM_music Жыл бұрын
දෙන්නම සම්පූර්ණ බොරු මේ වැඩසටහන තුල කියන්නෙ.මොලෙ තරම පේනවා ගෑනු ලමයෙක් වගේ මේ කොල්ලගෙ පිරිමියෙක් කියන්නත් ලැජ්ජයි
@poornimafernando8517
@poornimafernando8517 Жыл бұрын
සතුටින් ඉන්න ❤
@sanju4866
@sanju4866 Жыл бұрын
හිත ඉල්ලන තරැ කරන කාලෙත් මම දැකල තියෙනවා කමෙන්ට් වල වෙන අය නැද්ද අරවා ලංකාවට ගෙනාව මේවා ලංකාවට ගෙනාව අය ඉන්නවා මුන්ව ගෙන්වන්නේ අැයි වගේ කමෙන්ට්. මනුස්සයෙක් වැඩසටහනකට කිඩ්නැප් කරල ගේන්න බැ 😂 එයාලට invite කරාම එයාලා කැමති නම් එන්නේ😊 අකමැති නම් එන්නේ නැහැ කිසිම වැඩසටහනකට
@annerathnayaka2278
@annerathnayaka2278 Жыл бұрын
යකෝ මේකී කියනවා හිත් වල කවුරුත් හිටියේ නැහැ ලූ...අනේ කලිදූ අයියේ ඔයා වාසනාවන්තයී මේ වගේ කොල්ලෝ මාරු කරන කෙල්ලෙක් ඔයාට නැති උනු නිසා
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
ALAWANTHA RATRIYA || ආලවන්ත රාත්‍රිය || 14th February 2024
2:56:03